Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ranil Jayawardena, a Sri Lankan becomes a Member of UK Parliament
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනවාරි 8 වෙනිදායින් ඡන්දෙ දුන්නට පස්සේ අපේ රටේ වෙන්නේ මොනවාද? දැන් ඉදිරිය මොකද්ද කියලා තේරෙනවාද?

ජනවාරි 8 වෙනිදා ඡන්දය තිබ්බේ මෛත්‍රී හා මහින්ද අතර...ඒ වුනාට ඇත්තටම රට කරන්නේ රනිල් වික්‍රමසිංහ......හරි ඒකත් කමක් නැ කියමුකෝ.. ඒත් කවුද මේ මෛත්‍රීගේ පිටිපස්සෙන් හිටිය කට්ටිය?

මෛත්‍රීට ඡන්දය දුන්නේ හුඟක් පාවෙන ඡන්ද, තරුණ ඡනද, ෆේස් බුක් වගේ මාධ්‍ය වලින් දේශපාලනය ගැන දැනුවත්කම ලබන රටේ ඉතිහාසය නොදන්නා පරපුරක් තමයි රටේ අනාගතය තීරණය කළේ.........ඒ අය මෛත්‍රීගේ පිටිපස්සෙන් හිටිය චන්ද්‍රිකා ගැන වත් ජයම්පති වික්‍රමරත්න කියන කෙනා ගැනවත් දන්නේ නැ.....

අඩුම ගානේ රනිල් සටන් විරාම කාලේ හැසුරුනු හැටි වත් දන්නේ නැ.............මිලේනියම් සිටි ගැන දන්නේ නැ....

මේ රටේ වාර්ගික අර්බුදයේ තියන ජාත්‍යන්තර මුහුණුවර දන්නේ නැ...අඩුම ගානේ 2009 ට කලින් රට තිබ්බ තත්ත්වය වත් මතක නැ...............

මේ අය කොහොමද දන්නේ ජයම්පති වික්‍රමරත්න, දැන් ඉන්න ජනාධිපති උපදේශක කෙනෙක් ගැන...මේ අය කොහොමද දන්නේ නීතිය යහපාලනය ගැන කිය කිය රනිල්ට කඩේ යන උපුල් ජයසූරිය පට්ට හොරෙක් කියලා?

කවුද ජයම්පති මෙයාගේ මතවාදය මොකක්ද?

ජයම්පති තමයි අපේ රටට චන්ද්‍රිකාගේ ෆෙඩරල් පැකේජය ගේන්න වැඩ කරපු එක්කෙනෙක්...එයා ද හින්දු පුවත්පතට දිලා තියන සාකච්ඡාව බලන්න....

ලංකාව සම්පූර්ණ පාර්ලිමේන්තු ක්‍රමයකට යායුතු බවත්, පළාත් සභා වල බලතල වැඩි කළ යුතු බවත්, මධ්‍යම රජයේ දෙමළ අයට තියන බලය වැඩි කල යුතු බවත්ය...........

මේකට විරුද්ධ විම ජාතිවාදි වෙනවා කියන්න බැ....මොකද සුලු ජාතින්ට තමන්ගේ ජනගහණය අනුව බලය ලැබෙනවා...ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ ආසන ලැබෙනවා...ඇත්තම කියනවා නම් මුස්ලිම් අයට තමන්ගේ ජනගහන ප්රතිශතයටත් වඩා වැඩියෙන් සිට් තියනවා ලු....

මේ තත්ත්වය වෙනස් කරලා 75% වෙන සිංහල අයව තමන්ට ලැබිය යුතු බලය නොලැබෙන තත්ත්වයක් ඇති කරන්නයි මේ සැලැස්ම...........

ඒ විතරක් නෙමෙයි....අපේ රටේ ව්‍යවස්තාවෙන් පළාත් සභා වල බලය අවශ්‍ය නම් මධ්‍යම රජයට නැවත පවරා ගන්න පුලුවන්.............ඒ නිසා තමයි වර්ධරාජා පෙරුමාල් ඊළම ප්‍රකාශ කරද්දි රජයට හැකි වුනේ පළාත් සභාව විසුරවන්න.....

ඒ හැකියාව ඉවත් කරන්න අවශ්‍යයි කියන මේ සිංහල නමින් පෙනි ඉන්න සිංහල හතුරා කියනවා...........

රනිල් ආවොත් මේ ජයම්පති ,චන්ද්‍රිකා තමන්ගේ වැඩසටහන ඉදිරියට ගෙනියනු ඇත.

මේ රටට මෙහෙම ගියොත් වෙන්නේ මොකක්ද?

ඇත්තටම වෙන්නේ ඉන්දීය රජයේ පදේට නටන සිංහලයාට තමන්ගේ නිජ භූමිය අහිමි වු තත්ත්වයක්....................ඒ නිසා සිංහලයින් පක්ෂ වලට බෙදෙන්නේ නැතුව රනිල් පරාජය කරන්න ..............

[QUOTE="saradiel1, post: 18311264, member: 465221"] [CENTER]ජනවාරි 8 වෙනිදායින් ඡන්දෙ දුන්නට පස්සේ අපේ රටේ වෙන්නේ මොනවාද? දැන් ඉදිරිය මොකද්ද කියලා තේරෙනවාද? ජනවාරි 8 වෙනිදා ඡන්දය තිබ්බේ මෛත්‍රී හා මහින්ද අතර...ඒ වුනාට ඇත්තටම රට කරන්නේ රනිල් වික්‍රමසිංහ......හරි ඒකත් කමක් නැ කියමුකෝ.. ඒත් කවුද මේ මෛත්‍රීගේ පිටිපස්සෙන් හිටිය කට්ටිය? මෛත්‍රීට ඡන්දය දුන්නේ හුඟක් පාවෙන ඡන්ද, තරුණ ඡනද, ෆේස් බුක් වගේ මාධ්‍ය වලින් දේශපාලනය ගැන දැනුවත්කම ලබන රටේ ඉතිහාසය නොදන්නා පරපුරක් තමයි රටේ අනාගතය තීරණය කළේ.........ඒ අය මෛත්‍රීගේ පිටිපස්සෙන් හිටිය චන්ද්‍රිකා ගැන වත් ජයම්පති වික්‍රමරත්න කියන කෙනා ගැනවත් දන්නේ නැ..... අඩුම ගානේ රනිල් සටන් විරාම කාලේ හැසුරුනු හැටි වත් දන්නේ නැ.............මිලේනියම් සිටි ගැන දන්නේ නැ.... මේ රටේ වාර්ගික අර්බුදයේ තියන ජාත්‍යන්තර මුහුණුවර දන්නේ නැ...අඩුම ගානේ 2009 ට කලින් රට තිබ්බ තත්ත්වය වත් මතක නැ............... [COLOR="Red"] මේ අය කොහොමද දන්නේ ජයම්පති වික්‍රමරත්න, දැන් ඉන්න ජනාධිපති උපදේශක කෙනෙක් ගැන...මේ අය කොහොමද දන්නේ නීතිය යහපාලනය ගැන කිය කිය රනිල්ට කඩේ යන උපුල් ජයසූරිය පට්ට හොරෙක් කියලා? [/COLOR] කවුද ජයම්පති මෙයාගේ මතවාදය මොකක්ද? ජයම්පති තමයි අපේ රටට චන්ද්‍රිකාගේ ෆෙඩරල් පැකේජය ගේන්න වැඩ කරපු එක්කෙනෙක්...එයා ද හින්දු පුවත්පතට දිලා තියන සාකච්ඡාව බලන්න.... [COLOR="red"]ලංකාව සම්පූර්ණ පාර්ලිමේන්තු ක්‍රමයකට යායුතු බවත්, පළාත් සභා වල බලතල වැඩි කළ යුතු බවත්, මධ්‍යම රජයේ දෙමළ අයට තියන බලය වැඩි කල යුතු බවත්ය........[/COLOR]... මේකට විරුද්ධ විම ජාතිවාදි වෙනවා කියන්න බැ....මොකද සුලු ජාතින්ට තමන්ගේ ජනගහණය අනුව බලය ලැබෙනවා...ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ ආසන ලැබෙනවා...ඇත්තම කියනවා නම් මුස්ලිම් අයට තමන්ගේ ජනගහන ප්රතිශතයටත් වඩා වැඩියෙන් සිට් තියනවා ලු.... මේ තත්ත්වය වෙනස් කරලා 75% වෙන සිංහල අයව තමන්ට ලැබිය යුතු බලය නොලැබෙන තත්ත්වයක් ඇති කරන්නයි මේ සැලැස්ම........... [COLOR="Red"]ඒ විතරක් නෙමෙයි....අපේ රටේ ව්‍යවස්තාවෙන් පළාත් සභා වල බලය අවශ්‍ය නම් මධ්‍යම රජයට නැවත පවරා ගන්න පුලුවන්.............ඒ නිසා තමයි වර්ධරාජා පෙරුමාල් ඊළම ප්‍රකාශ කරද්දි රජයට හැකි වුනේ පළාත් සභාව විසුරවන්න..... ඒ හැකියාව ඉවත් කරන්න අවශ්‍යයි කියන මේ සිංහල නමින් පෙනි ඉන්න සිංහල හතුරා කියනවා...........[/COLOR] රනිල් ආවොත් මේ ජයම්පති ,චන්ද්‍රිකා තමන්ගේ වැඩසටහන ඉදිරියට ගෙනියනු ඇත. මේ රටට මෙහෙම ගියොත් වෙන්නේ මොකක්ද? ඇත්තටම වෙන්නේ ඉන්දීය රජයේ පදේට නටන සිංහලයාට තමන්ගේ නිජ භූමිය අහිමි වු තත්ත්වයක්....................ඒ නිසා සිංහලයින් පක්ෂ වලට බෙදෙන්නේ නැතුව රනිල් පරාජය කරන්න ..............[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom