‍පෙම්වතුන්ගේ දිනය...

Dec 29, 2009
25
6
0
‍පෙම්වතුන්ගේ දිනය...

021.jpg
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ආදරේ කරන්නේ තෑගි බලාගෙනද ? හොද ප්‍රශ්නයක්....

ආදරේ කියන්නේ ඔය වගේ දේවල්මනින්න පුළුවන්නම් ඒක ආදරේ වෙන්නත් බෑනෙ....හරිම ලස්සන නිර්මාණයක්
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    "ආදරෙයි මං තවත් පෙරලෙස"

    ලස්සන නිර්මාණයක් සහෝදරි....
    පසුබිම ලා පාටක් නිසා මැද කවිය කියවන්න ටිකක් අපහසුයි....නංගියෝ/අක්කියෝ...:) ඉදිරි නිර්මාණ වලින් තව තවත් මුවහත් වෙමින් තව තවත් නිර්මාණ කරන්න...සුභ පැතුම්!!!!අක්කියට/නංගියට:)