Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ_දවස්වල_FB
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල මට පේන්ඩම බැරි පෝස්ට් තමයි

1. ඔයත් පොඩි කාලෙ මේ වගේ දෙයක් දැකල , අල්ලල , කරල බලල බ්ලා බ්ලා බ්ලා වෙලා තියේ නම් ඔයත් සුන්දර ළමා කාලෙක උරුමකම් කියපු කෙනෙක්

2. මචං මේ තියෙන්නෙ අහවල් එක.. ඔයාටත් ඒ අහවල් එක මතක තියනවනං ලයික් කරන්න

3. බලන්න යාලුවනේ මේ අහවල් පුද්ගලයගෙ අහවල් ටැලන්ට් එක .. පට්ටය කියල හිතෙන අය අනික් අයටත් බලන්න සෙයා කරන්න

4. පිටරට අහවල් පොල් බූරුව අහවල් එකක් කිව්ව.. ඒ පොල් බූරුවට සාපේක්ශව අපේ පොල් බූරුවා කොච්චර හොදද.. ඒ අහවල් පොල් බූරුවට වඩා අපේ අහවල් පොල් බූරුව හොදයි කියල ලෝකෙටම පේන්න කියන්න හැමෝම එකතු වෙල ලයික් කරමු..

5. අහවල් නිළියගෙ අහවල් සැමියා අහවල් හෝටලේ අහවල් ගෑනි එක්ක ඇද උඩ සින්දු කියපු හැටි මෙන්න (වීඩියෝ දර්ශන සහිතයි )

6. මේ බලන්න මේ නංගිගෙ ගායනය දිහෑ.. පට්ටයි කියල හිතෙනවනං හැමෝටම පේන්න සෙයා කරන්න

7. එදා ඒ සින්දු කියපු නංගි දීපු පොර ටෝක් එක මෙන්න මචං.. &@*@ නලලෙ තියාගත්තු කෙල්ලන්ව අපිට ලොකු නෑ කියල ඔයත් හිතනවනං බේං බේක ශෙයා කරන්න

8.මේ බලන්න මේ බබාගෙ අහවල් එක නෑ.. ඔයාටත් අනේ පව් කියල හිතුන නං ලයික් කරන්න .. අහවල් එක ලැබෙන්න කියල අනික් අයටත් ප්‍රාර්තනා කරන්න මේක ශෙයා කරන්න

*මනුස්සයෙක්ගෙ හැම දුකක්ම අසරණකමක්ම දුර්වලකමක්ම ප්‍රයෝජනයට අරං මිනිසුන්ගෙ ඔලු ගොසිප් කුණු කන්දල් වලින් පුරවන මෙවන් පෝස්ට් හදනා පේජ් ඇඩ්මින්තුමන්ලාට ඔබත් විරුද්දත්වය දක්වනං මේ පෝස්ට් එක ලයික් කරන්න

අනික් අයටත් දැනගන්න ශෙයා කරන්න

ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. ඔබත් රට ජාතිය රැකගන්න ජීවිත පරිත්‍යාගයෙන් පෝස්ට් දාන එල කොල්ලෙක් නං කමෙන්ට් කරන්ඩ

මුකුත් බැරි නං ඉතිං නිකා ඉන්ට

යාළුවෙක්ගේ වෝල් එකකින් ඉස්සුවේ...

්සීන්එක ඇත්ත නේද ? මේ දවස් වල මේ වගේ පෝස්ට් වලින් බුකියම පිරිලා

[QUOTE="Dinushasankalpa, post: 19568566, member: 169735"] [SIZE=4]මේ දවස් වල මට පේන්ඩම බැරි පෝස්ට් තමයි[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 1. ඔයත් පොඩි කාලෙ මේ වගේ දෙයක් දැකල , අල්ලල , කරල බලල බ්ලා බ්ලා බ්ලා වෙලා තියේ නම් ඔයත් සුන්දර ළමා කාලෙක උරුමකම් කියපු කෙනෙක් [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 2. මචං මේ තියෙන්නෙ අහවල් එක.. ඔයාටත් ඒ අහවල් එක මතක තියනවනං ලයික් කරන්න [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 3. බලන්න යාලුවනේ මේ අහවල් පුද්ගලයගෙ අහවල් ටැලන්ට් එක .. පට්ටය කියල හිතෙන අය අනික් අයටත් බලන්න සෙයා කරන්න [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 4. පිටරට අහවල් පොල් බූරුව අහවල් එකක් කිව්ව.. ඒ පොල් බූරුවට සාපේක්ශව අපේ පොල් බූරුවා කොච්චර හොදද.. ඒ අහවල් පොල් බූරුවට වඩා අපේ අහවල් පොල් බූරුව හොදයි කියල ලෝකෙටම පේන්න කියන්න හැමෝම එකතු වෙල ලයික් කරමු..[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 5. අහවල් නිළියගෙ අහවල් සැමියා අහවල් හෝටලේ අහවල් ගෑනි එක්ක ඇද උඩ සින්දු කියපු හැටි මෙන්න (වීඩියෝ දර්ශන සහිතයි )[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 6. මේ බලන්න මේ නංගිගෙ ගායනය දිහෑ.. පට්ටයි කියල හිතෙනවනං හැමෝටම පේන්න සෙයා කරන්න[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 7. එදා ඒ සින්දු කියපු නංගි දීපු පොර ටෝක් එක මෙන්න මචං.. &@*@ නලලෙ තියාගත්තු කෙල්ලන්ව අපිට ලොකු නෑ කියල ඔයත් හිතනවනං බේං බේක ශෙයා කරන්න [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 8.මේ බලන්න මේ බබාගෙ අහවල් එක නෑ.. ඔයාටත් අනේ පව් කියල හිතුන නං ලයික් කරන්න .. අහවල් එක ලැබෙන්න කියල අනික් අයටත් ප්‍රාර්තනා කරන්න මේක ශෙයා කරන්න[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] *මනුස්සයෙක්ගෙ හැම දුකක්ම අසරණකමක්ම දුර්වලකමක්ම ප්‍රයෝජනයට අරං මිනිසුන්ගෙ ඔලු ගොසිප් කුණු කන්දල් වලින් පුරවන මෙවන් පෝස්ට් හදනා පේජ් ඇඩ්මින්තුමන්ලාට ඔබත් විරුද්දත්වය දක්වනං මේ පෝස්ට් එක ලයික් කරන්න [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අනික් අයටත් දැනගන්න ශෙයා කරන්න [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. ඔබත් රට ජාතිය රැකගන්න ජීවිත පරිත්‍යාගයෙන් පෝස්ට් දාන එල කොල්ලෙක් නං කමෙන්ට් කරන්ඩ [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මුකුත් බැරි නං ඉතිං නිකා ඉන්ට [/SIZE] [SIZE=4]යාළුවෙක්ගේ වෝල් එකකින් ඉස්සුවේ...[/SIZE] [SIZE=4]්සීන්එක ඇත්ත නේද ? මේ දවස් වල මේ වගේ පෝස්ට් වලින් බුකියම පිරිලා :rofl::rofl: :P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom