Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ_දවස්වල_FB
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහතික ඇත්ත .. ඔය ගොඩක් admin ලා hits ගන්න තමා ඕව කරන්නේ , ඒ කියන්නේ FACEBOOK වගේම ඔය gossip sites වල අයත් සම්බන්දයි

මේ අවුද්දේ මුල ඉදන් බලපුවාම

1. BMW අක්ක කියල එකක් හද හද ගැහුවා

2. ඊට පස්සේ 1964 ,මහනුවර කියා කියා එකට ගැහුවා

3. ඊට පස්සේ කවුද නිලියක් BRA නැතිව අවා කියා කියා එකට ගැහුවා

4. පස්සේ තව නිළියකට යට ඇදුම පේන්න කලිසමක් ඇදන් හිටියට එකට ගැහුවා

5. පස්සේ පිටරට ගායකයෙක්ව බදාගත්තා කියල ඒ කෙල්ලව නැතිකළා

6. ඒ ගායකයටම BRA එකක් දුන්න කියල ඒ දුන්න කෙල්ලව හොයා හොයා ඒ කෙල්ලටත් ගැහුවා

7. පස්සේ චාමර කියා කියා තව කෙල්ලෙක්ට ගැහුවා ඒවා news වලත් ගියා .ඒ ප්‍රශ්නේ ඉවරත් වෙලා ඒ දෙන්න බදින්න ඉන්නකොට

8.පස්සේ police සෙල්ෆි කියකිය ගියා, ඒ අතර policඒ යේ වැරදි දක්වන photo video share වුනා ,police යේ වැඩකරන කීප දෙනෙක්ගේ ජොබ් පවා නැතිවුනා

9. එ කරපු වැඩේ(6) වැරදි කියපු රටේ නායකයාටත් ගැහුවා (මඩුවලිගේ කියා කියා )

10. තව මේ ලගදි කරපු video එකක් අල්ලාගෙන එකෙනුත් ජනාදිපතිට ගැහුවා .

11. ඊට පස්සේ ඉරාජ් ගේ videoඑකක් අල්ලාගෙන එකේ නිලියටයි .ඉරජ්ටයි පොස්ට් හද හද දානවා

12. දැන් අර ඇමති කෙනෙක්ගේ පුතෙක්ට කට හරි නෑ කියා කියා පොස්ට් හදනවා

13. මේ ඔක්කොම අතරතුර හිටපු රාජ්‍ය නායකයාටයි එයාගේ පුතාටයිත් ගහනවා (ඊයේ මන් දැක්ක ත්‍රීරෝද මාමෙක් ගැන post එකක් )

තව තියෙනව මේ ටිකක් විතරයි .. මට කියන්න තියෙන්නේ අපේ කට්ටිය හැම දේම සීමාවක් නැතිව විවේචනය කරනවා එක එක්කෙනාට අපහාස කරනවා .. හැබැයි ගොඩක් අය තමන්ගේ ඇත්ත නමින් කරන් නෑ (pages කරන අය තමන්ගේ නම් ගාවගන්නෙම නෑ ). ඒ තමන් දන්න නිසා තමන් ලොකු වැරද්දක් කරන්නේ කියල . අනික Facebook එකෙන් දේශපාලනය කරන්න යනවා ..කිසිම දෙයක් දැක්ක ගමන් විශ්වාස කරලා .. share කරනවා .. comment කරනවා.. මාත් ඉස්සර ඕවා share කරකර comment කළා ,පස්සේ මට අර BMW අක්ක ගැන කියපු පත්තරේ article එකක් කියෙව්වා . ඒ අක්ක කිවලු මාව jail එකෙන් එළියට දැම්මොත් මන් දිවිනහගන්නවා කියල අනික video එක යනකොට එකත් ඒ කාලේ වෙනකොට ඉවර වුන සිද්දියක් .දැන් අර ජනතිපතිගේ video එකක් කියල photo අරගෙන රවුම් කරකර ගැහුවා , light කණු තිබ්බ අනම්මනම් කියා කියා පස්සේ බලනකොට ඒ video සිද්දවෙන්නේ අද /වර්තමානේ දෙයක් (වලාකුලෙන් බැහැල සන්නසක්ද මොකක්ද දෙන්නේ කඩන් වැටුන මලිගයෙනේ  එක අහපුවාම මටත් කට උත්තර නැතිවුනා ). ඒ video එක අයින් කරලද කොහෙද තියෙන්නේ අයේ youtube දදා ගහනවා.ඒ මනුස්සය ලොක්කාගෙන් සල්ලි අරගෙනත් නෑලු ඕක කරන්න ,සල්ලිත් වියදම් කරගෙන කියුම් අහනවා (සමහරවිට ගිය ආත්මේ කරපු වැරදි වලට වෙන්නැති  ) . බලන්න අර චාමරගේ සිද්ධිය .. ඒකත් පරණ සිද්දියක් ඒ දෙන්න බදින්න ඉන්නවා. එක ප්‍රවුර්තියක් කරගෙන ඒ කෙල්ලට ගැහුවා එක news වලත් ගියා සමහර channel වල , ඒ කෙල්ලගේත් ආත්මේ ඉවරයි ,.. දැන් අර ඉරජ්ගේ video එකේ ඉන්න කෙල්ලට ගහනව .. ඒ මිනිස්සුට හොදනම් ,ඕක TV channel වලට හොදයිනම් (TV වල යනවා කියන්නේ එයාල ඒවා අනුමත කරනවා කියන එකනේ )අපිට මොකෝ ..අපි විරුද්දනම් එක බලන් නැතිව හිටියනම් හරි,විරුද්දනම් කෙලින්ම ඔය සම්බන්ද ආයතන ඇතිනේ complain කලානම් ඉවරයි නේ . දැන් අර 1964 කතාව ඒ කෙල්ලටත් හොදටම ගැහුවා එයා ලංකාවේ නිදහස් දිනය දැන් නැත්නම් ..එකට විසිලූ කරන එක වැරදි මගේ මතේ හැටියට ,ඒ විසිලූ කලේ එයාගේ දන්නැති එකට වඩා posh කියන වචනෙත් සම්බන්ද කරගෙන. මටනම් කියන්න තියෙන්නේ ඒ ඉරිසියාව කියල ,බලන්න 2015 දී අපි නොදැනුවත්ව මිනිස්සුන්ට කොච්චර ගහනවද ඔය සිද්ධිවලට මිනිස්සුන්ට වෙන හානියට අපි මොකක්ද කරන්නේ? ඔය දේශපලුවන්ව පැත්තකට දාමු.. අර BMW අක්කට ඒ අක්කට ළමයෙකුත් ඉන්නවලු ඔයවගේ case ඒ ලමයටට් බලපාවි ,පස්සේ ගියා ඒ අක්කට පිස්සු කියල  ..,බලන්න අර චාමරගේ සිද්දියට සමබන්ද කෙල්ලට ?? මටනම් කියන්න තියෙන්නේ ඔය කාවවත් විවේචනය නොකර .. අපි අපේ කාලේ නාස්ති කරගන් නැතිව අපේ වැඩක් කරගත්තනම් හරි කියල.. අන්තිමට වෙන්නේ අපි ඔය internet නීති දෙක තුනක් දාගෙන තමා නවතින්නේ ඊට පස්සේ වෙන්නේ අපිට කිසිම අදහසක් මේ ඉන්ටෙර්නෙට් ,facebook එකෙන් කියන්න බැරිවෙන එක..දන්නවනේ ඔය නීති අවාම වාත .. මන් කියන්නේ මේක ප්‍රවේසමින් පවිච්චිකරමු කියල .. මන් අහල තියෙනවා සමහර රටවල් වල ඒඑහෙම නීති තදයි ලු..

කොහොම හරි මේ මගේ පවුත්ගලික අදහසක් .. හොදේ මගේ අදහසේ වැරදි ඇති .. අපේ ජ්‍යෙෂ්ට සාමාජිකයින් පෙන්නනල දෙන්න වැරදි තියෙනවනම්

බුදුසරණයි !

[QUOTE="Gojabisena, post: 19570547, member: 556088"] [SIZE=4]සහතික ඇත්ත .. ඔය ගොඩක් admin ලා hits ගන්න තමා ඕව කරන්නේ , ඒ කියන්නේ FACEBOOK වගේම ඔය gossip sites වල අයත් සම්බන්දයි මේ අවුද්දේ මුල ඉදන් බලපුවාම 1. BMW අක්ක කියල එකක් හද හද ගැහුවා 2. ඊට පස්සේ 1964 ,මහනුවර කියා කියා එකට ගැහුවා 3. ඊට පස්සේ කවුද නිලියක් BRA නැතිව අවා කියා කියා එකට ගැහුවා 4. පස්සේ තව නිළියකට යට ඇදුම පේන්න කලිසමක් ඇදන් හිටියට එකට ගැහුවා ;-) 5. පස්සේ පිටරට ගායකයෙක්ව බදාගත්තා කියල ඒ කෙල්ලව නැතිකළා 6. ඒ ගායකයටම BRA එකක් දුන්න කියල ඒ දුන්න කෙල්ලව හොයා හොයා ඒ කෙල්ලටත් ගැහුවා 7. පස්සේ චාමර කියා කියා තව කෙල්ලෙක්ට ගැහුවා ඒවා news වලත් ගියා .ඒ ප්‍රශ්නේ ඉවරත් වෙලා ඒ දෙන්න බදින්න ඉන්නකොට 8.පස්සේ police සෙල්ෆි කියකිය ගියා, ඒ අතර policඒ යේ වැරදි දක්වන photo video share වුනා ,police යේ වැඩකරන කීප දෙනෙක්ගේ ජොබ් පවා නැතිවුනා 9. එ කරපු වැඩේ(6) වැරදි කියපු රටේ නායකයාටත් ගැහුවා (මඩුවලිගේ කියා කියා ) 10. තව මේ ලගදි කරපු video එකක් අල්ලාගෙන එකෙනුත් ජනාදිපතිට ගැහුවා . 11. ඊට පස්සේ ඉරාජ් ගේ videoඑකක් අල්ලාගෙන එකේ නිලියටයි .ඉරජ්ටයි පොස්ට් හද හද දානවා 12. දැන් අර ඇමති කෙනෙක්ගේ පුතෙක්ට කට හරි නෑ කියා කියා පොස්ට් හදනවා 13. මේ ඔක්කොම අතරතුර හිටපු රාජ්‍ය නායකයාටයි එයාගේ පුතාටයිත් ගහනවා (ඊයේ මන් දැක්ක ත්‍රීරෝද මාමෙක් ගැන post එකක් ) තව තියෙනව මේ ටිකක් විතරයි .. මට කියන්න තියෙන්නේ අපේ කට්ටිය හැම දේම සීමාවක් නැතිව විවේචනය කරනවා එක එක්කෙනාට අපහාස කරනවා .. හැබැයි ගොඩක් අය තමන්ගේ ඇත්ත නමින් කරන් නෑ (pages කරන අය තමන්ගේ නම් ගාවගන්නෙම නෑ ). ඒ තමන් දන්න නිසා තමන් ලොකු වැරද්දක් කරන්නේ කියල . අනික Facebook එකෙන් දේශපාලනය කරන්න යනවා ..කිසිම දෙයක් දැක්ක ගමන් විශ්වාස කරලා .. share කරනවා .. comment කරනවා.. මාත් ඉස්සර ඕවා share කරකර comment කළා ,පස්සේ මට අර BMW අක්ක ගැන කියපු පත්තරේ article එකක් කියෙව්වා . ඒ අක්ක කිවලු මාව jail එකෙන් එළියට දැම්මොත් මන් දිවිනහගන්නවා කියල අනික video එක යනකොට එකත් ඒ කාලේ වෙනකොට ඉවර වුන සිද්දියක් .දැන් අර ජනතිපතිගේ video එකක් කියල photo අරගෙන රවුම් කරකර ගැහුවා , light කණු තිබ්බ අනම්මනම් කියා කියා පස්සේ බලනකොට ඒ video සිද්දවෙන්නේ අද /වර්තමානේ දෙයක් (වලාකුලෙන් බැහැල සන්නසක්ද මොකක්ද දෙන්නේ කඩන් වැටුන මලිගයෙනේ ;-) එක අහපුවාම මටත් කට උත්තර නැතිවුනා ). [/SIZE][SIZE=4][SIZE=4]ඒ video එක අයින් කරලද කොහෙද තියෙන්නේ අයේ youtube දදා ගහනවා.[/SIZE]ඒ මනුස්සය ලොක්කාගෙන් සල්ලි අරගෙනත් නෑලු ඕක කරන්න ,සල්ලිත් වියදම් කරගෙන කියුම් අහනවා (සමහරවිට ගිය ආත්මේ කරපු වැරදි වලට වෙන්නැති ;-) ) . බලන්න අර චාමරගේ සිද්ධිය .. ඒකත් පරණ සිද්දියක් ඒ දෙන්න බදින්න ඉන්නවා. එක ප්‍රවුර්තියක් කරගෙන ඒ කෙල්ලට ගැහුවා එක news වලත් ගියා සමහර channel වල , ඒ කෙල්ලගේත් ආත්මේ ඉවරයි ,.. දැන් අර ඉරජ්ගේ video එකේ ඉන්න කෙල්ලට ගහනව .. ඒ මිනිස්සුට හොදනම් ,ඕක TV channel වලට හොදයිනම් (TV වල යනවා කියන්නේ එයාල ඒවා අනුමත කරනවා කියන එකනේ )අපිට මොකෝ ..අපි විරුද්දනම් එක බලන් නැතිව හිටියනම් හරි,විරුද්දනම් කෙලින්ම ඔය සම්බන්ද ආයතන ඇතිනේ complain කලානම් ඉවරයි නේ . දැන් අර 1964 කතාව ඒ කෙල්ලටත් හොදටම ගැහුවා එයා ලංකාවේ නිදහස් දිනය දැන් නැත්නම් ..එකට විසිලූ කරන එක වැරදි මගේ මතේ හැටියට ,ඒ විසිලූ කලේ එයාගේ දන්නැති එකට වඩා posh කියන වචනෙත් සම්බන්ද කරගෙන. මටනම් කියන්න තියෙන්නේ ඒ ඉරිසියාව කියල ,බලන්න 2015 දී අපි නොදැනුවත්ව මිනිස්සුන්ට කොච්චර ගහනවද ඔය සිද්ධිවලට මිනිස්සුන්ට වෙන හානියට අපි මොකක්ද කරන්නේ? ඔය දේශපලුවන්ව පැත්තකට දාමු.. අර BMW අක්කට ඒ අක්කට ළමයෙකුත් ඉන්නවලු ඔයවගේ case ඒ ලමයටට් බලපාවි ,පස්සේ ගියා ඒ අක්කට පිස්සු කියල :-( ..,බලන්න අර චාමරගේ සිද්දියට සමබන්ද කෙල්ලට ?? මටනම් කියන්න තියෙන්නේ ඔය කාවවත් විවේචනය නොකර .. අපි අපේ කාලේ නාස්ති කරගන් නැතිව අපේ වැඩක් කරගත්තනම් හරි කියල.. අන්තිමට වෙන්නේ අපි ඔය internet නීති දෙක තුනක් දාගෙන තමා නවතින්නේ ඊට පස්සේ වෙන්නේ අපිට කිසිම අදහසක් මේ ඉන්ටෙර්නෙට් ,facebook එකෙන් කියන්න බැරිවෙන එක..දන්නවනේ ඔය නීති අවාම වාත .. මන් කියන්නේ මේක ප්‍රවේසමින් පවිච්චිකරමු කියල .. මන් අහල තියෙනවා සමහර රටවල් වල ඒඑහෙම නීති තදයි ලු.. කොහොම හරි මේ මගේ පවුත්ගලික අදහසක් .. හොදේ මගේ අදහසේ වැරදි ඇති .. අපේ ජ්‍යෙෂ්ට සාමාජිකයින් පෙන්නනල දෙන්න වැරදි තියෙනවනම් බුදුසරණයි ![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom