‍යකෝ මෙක පුදුම රටක්නෙ. හිටපු මැති අමතිලාටත් ආරක්ශාවක් දෙනවාද ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නිවසකට ඇතුළු වී නාන කාමරයේ සිටි කාන්තාවකගේ දර්ශන ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ බව කියන ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අම්පාර මූලස්ථාන පොලීසිය පවසයි.

    අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ගේආරක්ෂාවට යොදවා සිටි අයෙක් යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද(25) පැවසීය.

    මෙම පොලිස් සැරයන්වරයා හිටපු මන්ත්‍රීවරියගේ නිවසේ රාජකාරියේ නිරතව සිටින අතර වාරයේ යාබද ඉඩමකටහොර රහසේ ඇතුළු වීඑම ඉඩමේ පිහිටි නිවසේ නාන කාමරයක සිටි කාන්තාවගේ දර්ශනසිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කරගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

    එම ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇතැයි කියති.

    කාන්තාව මේ බව දැක කරන ලදපැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැරයන්වරයා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ඔව් ඔව් , බලයේ ඉන්න , විශ්‍රාමික, පැරදුන, මැරුණ වල ගාවට හැම පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක්ට ඉල්ලුවම ආරක්ශාවක් දෙනවා මේ ලංකාව. උන්ගේ පවුලේ උන්ටත් දෙන්න පුලුවන් අවස්ථාව තියනවා, හොර ගෑනුන්ටත් දෙනව
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    නිවසකට ඇතුළු වී නාන කාමරයේ සිටි කාන්තාවකගේ දර්ශන ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ බව කියන ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අම්පාර මූලස්ථාන පොලීසිය පවසයි.

    අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ගේආරක්ෂාවට යොදවා සිටි අයෙක් යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද(25) පැවසීය.

    මෙම පොලිස් සැරයන්වරයා හිටපු මන්ත්‍රීවරියගේ නිවසේ රාජකාරියේ නිරතව සිටින අතර වාරයේ යාබද ඉඩමකටහොර රහසේ ඇතුළු වීඑම ඉඩමේ පිහිටි නිවසේ නාන කාමරයක සිටි කාන්තාවගේ දර්ශනසිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කරගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

    එම ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇතැයි කියති.

    කාන්තාව මේ බව දැක කරන ලදපැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැරයන්වරයා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
    ඕකට තමයි රටේ වෙන අසාධාරණ වලට විරෝධය දක්වපු තරුණ අයට ඇවිල්ලා ගහපු නාකි set එකටත් ඕන වුණේ. තමන්ගේ හිටපු හාම්පුතුන්ට guard එක දෙන්න. ස්වාධීන රටක් කිව්වට තාමත් නාකි ටික ඉන්නෙ වහල් ක්‍රමය ඇතුලේ.
     
    • Like
    Reactions: Cypress

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    thawa api nodanna kochara dewal walata ape salli nasthi wenawa athida :sorry:
    ෆෝර්සස් වල එවුන් කරන නාස්තිය හොරකම.
    කෑම්ප්වලත් අපේ සල්ලි තමයි පිල්ලි යන්නෙ.

    වැඩකට නැති කොන්ක්‍රීට් ගොඩවල් වලින් කෑම්ප් එක පුරෝනවා. උන් කොහොමහරි මොනාහරි ප්‍රොජෙක්ට් සෙට් කරගන්නවා. නැත්නම් කොමිස් ගහගන්න බෑනෙ. ඒවාට ටෙන්ඩර් ගන්නත් ආර්මි එකේ උන්ගෙම කඩවල් තියෙනවා. ඊටපස්සෙ බඩු ගන්නෙත් එතන ඉන්න ලොක්කන්ගේ ගෙවල් වල පෞද්ගලික වැඩටත් එක්ක. ගෙවල්වල දේපලවල වැඩ කරන්න දාන්නෙත් ආර්මි එකේ කොල්ලො.

    අපේ ගේ කිට්ටුව ආර්මි එකේ එකෙක් ඉන්නවා. පෙට්‍රල් නැති කාලෙත් ඌව ගන්න ගෙදරට එන වාහනේ ගේ ඉස්සරහ ස්ටාර්ට් එකේ තියන් ඉන්නවා. පැය භාගෙ පැයත් ඉන්නවා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ෆෝර්සස් වල එවුන් කරන නාස්තිය හොරකම.
    කෑම්ප්වලත් අපේ සල්ලි තමයි පිල්ලි යන්නෙ.

    වැඩකට නැති කොන්ක්‍රීට් ගොඩවල් වලින් කෑම්ප් එක පුරෝනවා. උන් කොහොමහරි මොනාහරි ප්‍රොජෙක්ට් සෙට් කරගන්නවා. නැත්නම් කොමිස් ගහගන්න බෑනෙ. ඒවාට ටෙන්ඩර් ගන්නත් ආර්මි එකේ උන්ගෙම කඩවල් තියෙනවා. ඊටපස්සෙ බඩු ගන්නෙත් එතන ඉන්න ලොක්කන්ගේ ගෙවල් වල පෞද්ගලික වැඩටත් එක්ක. ගෙවල්වල දේපලවල වැඩ කරන්න දාන්නෙත් ආර්මි එකේ කොල්ලො.

    අපේ ගේ කිට්ටුව ආර්මි එකේ එකෙක් ඉන්නවා. පෙට්‍රල් නැති කාලෙත් ඌව ගන්න ගෙදරට එන වාහනේ ගේ ඉස්සරහ ස්ටාර්ට් එකේ තියන් ඉන්නවා. පැය භාගෙ පැයත් ඉන්නවා.

    පන්සල් එහෙමත් ඔහොම තමයි..අපේ ගෙදර පිටිපස්සේ පන්සලේ උදේ ඉඳන් සමහර දාට AC දෙක තුන වැඩ...රජයෙන් සහන දෙන්නේ අපේ සල්ලි වලින් නේ