‍Yamaha FZ-s vr. 2.0 එකක් ගන්න help...

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    වෙලාවට බයිසිකලේ maintain කරනවා නම් ඕවලට බය වෙන්නේ මොකෝ..







    මමත් OP ගේ ප්‍රශ්නේ ඉදලා ඉදලා අන්තිමට ජික්සර් එකක් ගත්තේ.. FI, ABS එක. හම්මා පට්ට භාණ්ඩේ. තෙල් කරනවා දැනට 43-45 අතර. Double disk break, Front ABS breaks (Only FI version), RPM indicator (මේක අපිට ඕනා ගානක් දීලා සෙට් කරන්න පුළුවන් බල්බ් එක පත්තු වෙන්න), Clock වගේ දේවල් තමා යමහා එකට අමතරව හම්බෙන්නේ. ඉන්දියන් කාරයෝ ගොඩක් කියන්නේ යමහා එකට වඩා ජික්සරේ හොදයි කියලා. ජික්සර් එක 2015 අවුරුද්දේ මොනවද awards ගොඩක්ම ගත්ත බයික් එකක්.


    http://www.globalsuzuki.com/globalnews/2015/0227.html

    Full faired version (LKR 430,000-ish)




    :love::love:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Demark skyline GT225 akak ganna inne.. kawda danne meka gana


    ඇයි ඩේමාර්ක් ගන්නේ? පාර්ට්ස් ගණන් අඩු නිසාද? බයිසිකලේ මැලේසියන් වලින් එන නිසාද? ප්ලාස්ටික් කදවල් නිසාද? නැත්නම් සල්ලි පොඩි අඩුපාඩුවක් තියෙන නිසාද?

    මිනිස්සු ඩේමාර්ක් අරන් පාරේ යනවා කඩන් බිදන් නමුත් ඔව්වල durability සහ quality එක දන්නේ ඉතින් උඩ ඉන්න දෙවියෝ තමා. :eek::baffled::sorry:
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    kick nh kiyala awulak nh bn man padinne gn 125 ekak pelak welwata itihn tallu karan duwapu welawal thiyenwa :D

    huta eketh kik eka nadda...

    FZ eke nan ain kalata kamak na kiyamu..

    GN eketh mum ain karala thiyenne ai ban :frown:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ekathama math baluwe. meka mehe vikunanna thiyanawada bn?


    බොරැල්ලේ කනත්ත ගාව ශෝරූම් එක තියෙන්නේ. බයික් එකේ ගාන Rs. 699,000/=. පාඩුයි ඔය ගානට ගන්න එක. අනික ඔය ලක්ශෙක ඩිස්කවුන්ට් එකක් එක්ක