Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘අබු’ කල්ලියේ දෙවැනි ප්‍රහාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘අබු’ කල්ලියේ දෙවැනි ප්‍රහාරය

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ ත්‍රස්ත නායක මොහොමඩ් සහරාන් සමඟ නුවරඑළියේ සහ හම්බන්තොට පුහුණු කඳවුරුවල පුහුණුවීම් ලැබූ, අම්පාර පොලිසිය මඟින් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්ත සාමාජිකයන් 18 දෙනා දෙවැනි ප්‍රහාරයට දිවුරුම්දී ඊට සූදානම් වූ පිරිසක් බව

මූලික පොලිස් විමර්ශනවලදී හෙළි කර ගෙන ඇත.

ජාතික තවුහිද් ජමාත් සහ ජමාතේ මිල්ලතේ ඉබ්‍රහිම් යන තහනම් ත්‍රස්ත සංවිධානවල ක්‍රියාකාරි සාමාජිකයන් වන මෙම පිරිසට “අබු” යන ගෞරව නාමයද මොහොමඩ් සහරාන් විසින් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ.

මෙම ත්‍රස්ත ජාලය තුළ මොහොමඩ් සහරාන්ව හඳුන්වනු ලැබුවේද “අබු උබයිදා” යන ගෞරව නාමයෙන් බව පොලිසිය පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකිරීමට පෙර මොහොමඩ් සහරාන් ඇතුළුව එකී ප්‍රහාරයේදී මරාගෙන මැරුණු ත්රස්තයන් විසින් කළු පැහැති ඇඳුම් ඇඳ මුහුණු වසා ගෙන,

තියුණු පිහියක් අතැතිව ත්‍රස්ත සංවිධානයට අයත් පසුබිම් තිරයක් භාවිත කර සකස් කරන ලද ස්ථානයක සිට සිය දිවුරුම ලබාදී තිබූ අතර, මෙම ත්රස්තයන් 18 දෙනාද එලෙස නුවරඑළිය කඳවුරේ මරාගෙන මැරෙන දිවුරුම දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙරට තුළ දැවැන්ත ප්‍රහාර කිහිපයකට ඔවුන් සැලසුම් කර තිබූ බවටද, තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද, පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

රටේ ප්‍රධාන ආගමික උත්සවයකට මෙන්ම එකම දිනක එකම වේලාවක පළාත් 9ටම දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමටද මෙම ත්‍රස්ත කල්ලිය සැලසුම් කර තිබූ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

අම්පාර පොලිසිය මඟින් දැනට අත්අඩංගුවට ගෙන ඇති මෙම ත්‍රස්තවාදී සැකකරුවන් 18 දෙනාද නුවරඑළිය සහ හම්බන්තොට කඳවුරුවල පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ සම්බන්ධයෙන් දෙසතියක කාලයක් පුහුණුව ලබා ඇති බවද විමර්ශනවලදී හෙළිවී ඇත.

මරාගෙන මැරුණු ප්‍රහාරයෙන් මියගිය මොහොමඩ් සහරාන් සහ ඔහුගෙන් පසු දෙවැනි නායකත්වයට පත්වූ, එසේම දැනට රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන නවුෆර් මව්ලවී යන අය විසින් මෙම ත්‍රස්ත සාමාජිකයන් 18 දෙනා පුහුණු කර ඇති බවටද තොරතරු හෙළිව තිබේ.

අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ගයන්ත මාරපන මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මීට අදාළ විමර්ශන සිදුකර අවස්ථා කිහිපයකදී මෙම සැකකරුවන් 18 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මින් බහුතරයක් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, ඔවුන් අවුරුදු 20ත් 27ත් අතර වයස් සීමාවල පසුවන අය බවත්

පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය.

හොඳ අධ්‍යාපන මට්ටමක් සහ ආර්ථික මට්ටමක් ඇති ඔවුන්ගෙන් දෙදෙනකු ඔලුවිල් විශ්වවිද්‍යාලයේ සිසුන් බවත්, තවත් අයකු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරුවරයකු බවත් පැවැසේ. දිවුරුම්දීමට අදාළව මොවුන් ලබාගත් වීඩියෝ දර්ශනද ඡායාරූපද ඒ වනවිට පරිගණකවලින් මකා දමා ඇති බවත්, ඒවා නැවත ලබා ගැනීමට විමර්ශන කණ්ඩායම් කටයුතු කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මින් කොටසක් අම්පාර පොලිසියේද අනෙක් පිරිස ත්‍රස්ත විමර්ශන භාරයේද රැ¼දවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කරන බවද, එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

මීට අදාළව ඊයේ (27දා) දිනද සැකකරුවන් දෙදෙනකු අම්පාර ප්‍රදේශයේදී අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. නුවරඑළිය කඳවුරේ පුහුණුව ලද මොහොමදු රයියුද්ධියන් අබ්දුල් රහුමාන් හෙවත් ‘අබුඅනාස්’ සහ හම්බන්තොට පුහුණුව ලද සෙයිනුල් ආබ්දීන් හස්ල හෙවත් ‘අබුරාවා’ යන දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන් දෙදෙනාද පොල්ගොල්ල සහ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

චාමර අමරසූරිය, සමන් මාණික්කආරච්චි, එම්. සී. පෙරේරා

[QUOTE="hichchiputha, post: 24734086, member: 565736"] [b]‘අබු’ කල්ලියේ දෙවැනි ප්‍රහාරය[/b] [SIZE="4"]පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ ත්‍රස්ත නායක මොහොමඩ් සහරාන් සමඟ නුවරඑළියේ සහ හම්බන්තොට පුහුණු කඳවුරුවල පුහුණුවීම් ලැබූ, අම්පාර පොලිසිය මඟින් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්ත සාමාජිකයන් 18 දෙනා දෙවැනි ප්‍රහාරයට දිවුරුම්දී ඊට සූදානම් වූ පිරිසක් බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළි කර ගෙන ඇත. ජාතික තවුහිද් ජමාත් සහ ජමාතේ මිල්ලතේ ඉබ්‍රහිම් යන තහනම් ත්‍රස්ත සංවිධානවල ක්‍රියාකාරි සාමාජිකයන් වන මෙම පිරිසට “අබු” යන ගෞරව නාමයද මොහොමඩ් සහරාන් විසින් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ. මෙම ත්‍රස්ත ජාලය තුළ මොහොමඩ් සහරාන්ව හඳුන්වනු ලැබුවේද “අබු උබයිදා” යන ගෞරව නාමයෙන් බව පොලිසිය පවසයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකිරීමට පෙර මොහොමඩ් සහරාන් ඇතුළුව එකී ප්‍රහාරයේදී මරාගෙන මැරුණු ත්රස්තයන් විසින් කළු පැහැති ඇඳුම් ඇඳ මුහුණු වසා ගෙන, තියුණු පිහියක් අතැතිව ත්‍රස්ත සංවිධානයට අයත් පසුබිම් තිරයක් භාවිත කර සකස් කරන ලද ස්ථානයක සිට සිය දිවුරුම ලබාදී තිබූ අතර, මෙම ත්රස්තයන් 18 දෙනාද එලෙස නුවරඑළිය කඳවුරේ මරාගෙන මැරෙන දිවුරුම දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙරට තුළ දැවැන්ත ප්‍රහාර කිහිපයකට ඔවුන් සැලසුම් කර තිබූ බවටද, තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද, පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. රටේ ප්‍රධාන ආගමික උත්සවයකට මෙන්ම එකම දිනක එකම වේලාවක පළාත් 9ටම දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමටද මෙම ත්‍රස්ත කල්ලිය සැලසුම් කර තිබූ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. අම්පාර පොලිසිය මඟින් දැනට අත්අඩංගුවට ගෙන ඇති මෙම ත්‍රස්තවාදී සැකකරුවන් 18 දෙනාද නුවරඑළිය සහ හම්බන්තොට කඳවුරුවල පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ සම්බන්ධයෙන් දෙසතියක කාලයක් පුහුණුව ලබා ඇති බවද විමර්ශනවලදී හෙළිවී ඇත. මරාගෙන මැරුණු ප්‍රහාරයෙන් මියගිය මොහොමඩ් සහරාන් සහ ඔහුගෙන් පසු දෙවැනි නායකත්වයට පත්වූ, එසේම දැනට රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන නවුෆර් මව්ලවී යන අය විසින් මෙම ත්‍රස්ත සාමාජිකයන් 18 දෙනා පුහුණු කර ඇති බවටද තොරතරු හෙළිව තිබේ. අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ගයන්ත මාරපන මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මීට අදාළ විමර්ශන සිදුකර අවස්ථා කිහිපයකදී මෙම සැකකරුවන් 18 දෙනා අත්අඩංගුවට ගෙන ඇත. මින් බහුතරයක් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, ඔවුන් අවුරුදු 20ත් 27ත් අතර වයස් සීමාවල පසුවන අය බවත් පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය. හොඳ අධ්‍යාපන මට්ටමක් සහ ආර්ථික මට්ටමක් ඇති ඔවුන්ගෙන් දෙදෙනකු ඔලුවිල් විශ්වවිද්‍යාලයේ සිසුන් බවත්, තවත් අයකු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරුවරයකු බවත් පැවැසේ. දිවුරුම්දීමට අදාළව මොවුන් ලබාගත් වීඩියෝ දර්ශනද ඡායාරූපද ඒ වනවිට පරිගණකවලින් මකා දමා ඇති බවත්, ඒවා නැවත ලබා ගැනීමට විමර්ශන කණ්ඩායම් කටයුතු කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මින් කොටසක් අම්පාර පොලිසියේද අනෙක් පිරිස ත්‍රස්ත විමර්ශන භාරයේද රැ¼දවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කරන බවද, එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී. මීට අදාළව ඊයේ (27දා) දිනද සැකකරුවන් දෙදෙනකු අම්පාර ප්‍රදේශයේදී අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. නුවරඑළිය කඳවුරේ පුහුණුව ලද මොහොමදු රයියුද්ධියන් අබ්දුල් රහුමාන් හෙවත් ‘අබුඅනාස්’ සහ හම්බන්තොට පුහුණුව ලද සෙයිනුල් ආබ්දීන් හස්ල හෙවත් ‘අබුරාවා’ යන දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් දෙදෙනාද පොල්ගොල්ල සහ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. චාමර අමරසූරිය, සමන් මාණික්කආරච්චි, එම්. සී. පෙරේරා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom