Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘ඇවිගන්’
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මොහොත වනවිට කොරෝනා රෝගය සදහා ලොවපුරා විවිධාකාර බෙහෙත් වර්ග අත්හදා බලමින් තිබෙන අතර වැඩි සාර්ථකත්වයක් දැකිය හැකිව ඇත්තේ Avigan ලබාදුන් රෝගීන් තුලයි. චීනයේදී මෙම බෙහෙත සාර්ථකවූ බව චීන රජය පවසයි. මේ වනවිට Avigan මහාපරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට සහය වනලෙස ජපාන අගමැති ශින්සෝ අබේ මහතා විසින් WHO සහය ඉල්ලා තිබෙන අතර ඉදිරියේදී Avigan වැඩි වැඩියෙන් නිෂ්පාදනය කෙරෙනු ඇතැයි බලාපොරොත්තුවේ.

දැනට Avigan යනු ජපානයේදී ඉන්ෆ්ලුවෙන්සා රෝගය සදහා වෛද්‍ය උපදෙස් මත ලබාදෙන ප්රත්යක්ෂ බෙහෙතකි. මෙය හිතුමනාපේ බෙහෙත්හල් වලින් මිලදීගත නොහැක. මේ වනතුරුත් කොරෝනා සදහා හරියටම මෙය යැයි කීමට හැකි ප්‍රතිකාරයක් නොමැතිවීම තුල චීනය සාර්ථකවූ බව කියන Avigan පිළිබදව ලෝකයම දැඩි උනන්දුවකින් පසුවිය. මේ අතරතුර

ජපානයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති, චන්දන වීරසේන මහතා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ගේ සංගමයේද සහයෝගයෙන් Avigan ලංකාවට ලබාගැනීමේ ක්‍රියාවලියක් සුදානම් කළේය. නමුත් එය පහසු කටයුත්තක් වුයේ නැතත් අවසානයේ ජයග්‍රහණය කළේය. ඔවුන්ගේ එම කැපවීම නොවන්නට Avigan ශ්‍රී ලංකාවට ලබාගන්නට කිසිසේත්ම හැකිවන්නේ නැත. බෙහෙත නිෂ්පාදනය කරන්නේ Fujifilm Toyama Pharmaceutical Co Ltd ආයතනයෙන් වුවද ජපාන රජය මගින් එම බෙහෙත වෙනත් රටවලට (සාම්පල ලෙස සීමිත ප්‍රමාණයක් චීනයට පමණක් ලබාදී තිබිණ) අලෙවි කිරීමට තහංචි පනවා තිබේ. කෙසේ වෙතත් ලෝකයේ බලවත් රටවල් වලට පවා ලබා නොදුන් Avigan බෙහෙත ශ්‍රී ලංකාව වෙත ලබාගැනීමට අපගේ තානාපති නිලධාරීන් දක්ෂ විය.

මේ සදහා මුලික අඩිතාලම වැටුන මොහොතේ සිට අද උදෑසන Avigan බෙහෙත Fujifilm Toyama Pharmaceutical Co Ltd ආයතනයෙන් ලබාගන්නා තුරු අපගේ නිලධාරි මහත්ම මහත්මීන් සහ රාජ්‍ය ඖෂද නීතිගත සංස්ථාවේ ලේඛම් භද්‍රානි ජයවර්ධන මහත්මිය කටයුතුකළ ආකාරය අති විශිෂ්ටය. Avigan ලබාදීමට අදාල නිෂ්පාදන ආයතනය එකගවිමෙන් අනතුරුව එයට අදාල සියලුම දත්ත ඇතුලත් පිටු සිය ගණනක වාර්තාවක් නිෂ්පාදන සමගම මගින් තානාපති කාර්යාලයට ලබාදුන් අතර එය ඒ මොහොතේදීම විදේශ ලේඛම් රවිනාථ ආර්යසිංහ මහතා වෙත ලැබෙන්නට සැලැස්විය. ඔහුද තම වගකීම මැනවින් ඉටුකරමින් බෙහෙතට අදාලව නිෂ්පාදන සමගම ලබාදුන් දත්ත වාර්තාවන් ජනාධිපති කාර්ය සාධක බළකාය වෙත ඒ මොහොතේම ගෙනගියේය. අදාල දත්ත අධ්‍යයනය කළ බලධාරීන් ඒ සදහා අනුමැතිය ලබාදුන්නේය. වෙනදට නම් දින සති ගණන් ගතවන කටයුතු ඉතාමත්ම සුළු කාලයකදී අවසන්කර Avigan ආනයනය කිරීමට අදාල සියළු කටයුතු සුදානම් කෙරින. ඒ අනුව මුල් වටයට US$25,000 වටිනා බෙහෙත් පෙති 5000 (මෙය ප්‍රමාණවත් වන්නේ රෝගීන් 38 දෙනකුට පමණි) මිලදී ගැනිණ. මිලදී ගත් Avigan අද දින ශ්‍රී ලංකාවට ලැබිමට සලස්වා ඇත.

මෙහිදී අප අත්දුටු තවත් වැදගත් මෙන්ම වටිනා සිදුවීම වුයේ රාජ්‍ය ඖෂද නීතිගත සංස්ථාව පළමු වරට බෙහෙතක් අදාල නිෂ්පදකයගෙන්ම ලබාගැනීමයි. එබැවින් අනවශ්‍ය අතරමැදි ගාස්තුවකින් තොරව නිෂ්පාදකයාගෙන් නියම මිලටම Avigan ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිවිය.

අප විසින් මෙය පැහැදිලිකිරීමට අවශ්‍යතාවයක් නැතත් පසුගිය දින කීපය පුරාවටම Avigan ලංකාවට ලබාගැනීම, එහි මිලගණන්, ලබාගත් ආකාරයන්, මෙයට චීනයේ සම්බන්දයන්, ඇතුළු එකී මෙකී නොකී සාවද්‍ය කරුණු පිළිබදව මුහුණු පොතේ සහ විවිධ මාධ්‍ය වල අසත්‍ය තොරතුරු වපුරමින් ජනතාව නොමග යවන පිරිස් දුටුබැවින් නියම තත්වය සටහන් කර තැබීම සුදුසු යයි අදහස් කල බැවින් සිදුකලෙමි. අවසාන වශයෙන් අප සියලුදෙනාගේම ප්‍රාර්ථනය විය යුත්තේ Avigan ප්‍රතිකාරය මගින් හෝ කොරෝනා සදහා සාර්ථක ප්‍රතිපලයක් ලැබේවා යන්නය.

සමන් ප්‍රියංකර

සභාපති

ජපානයේ ශ්‍රී ලංකා සංගමය.

2020 මාර්තු 31 දින

FB

[QUOTE="Mad Weera, post: 25268976, member: 552459"] [SIZE="4"]මේ මොහොත වනවිට කොරෝනා රෝගය සදහා ලොවපුරා විවිධාකාර බෙහෙත් වර්ග අත්හදා බලමින් තිබෙන අතර වැඩි සාර්ථකත්වයක් දැකිය හැකිව ඇත්තේ Avigan ලබාදුන් රෝගීන් තුලයි. චීනයේදී මෙම බෙහෙත සාර්ථකවූ බව චීන රජය පවසයි. මේ වනවිට Avigan මහාපරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට සහය වනලෙස ජපාන අගමැති ශින්සෝ අබේ මහතා විසින් WHO සහය ඉල්ලා තිබෙන අතර ඉදිරියේදී Avigan වැඩි වැඩියෙන් නිෂ්පාදනය කෙරෙනු ඇතැයි බලාපොරොත්තුවේ. දැනට Avigan යනු ජපානයේදී ඉන්ෆ්ලුවෙන්සා රෝගය සදහා වෛද්‍ය උපදෙස් මත ලබාදෙන ප්රත්යක්ෂ බෙහෙතකි. මෙය හිතුමනාපේ බෙහෙත්හල් වලින් මිලදීගත නොහැක. මේ වනතුරුත් කොරෝනා සදහා හරියටම මෙය යැයි කීමට හැකි ප්‍රතිකාරයක් නොමැතිවීම තුල චීනය සාර්ථකවූ බව කියන Avigan පිළිබදව ලෝකයම දැඩි උනන්දුවකින් පසුවිය. මේ අතරතුර ජපානයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති, චන්දන වීරසේන මහතා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ගේ සංගමයේද සහයෝගයෙන් Avigan ලංකාවට ලබාගැනීමේ ක්‍රියාවලියක් සුදානම් කළේය. නමුත් එය පහසු කටයුත්තක් වුයේ නැතත් අවසානයේ ජයග්‍රහණය කළේය. ඔවුන්ගේ එම කැපවීම නොවන්නට Avigan ශ්‍රී ලංකාවට ලබාගන්නට කිසිසේත්ම හැකිවන්නේ නැත. බෙහෙත නිෂ්පාදනය කරන්නේ Fujifilm Toyama Pharmaceutical Co Ltd ආයතනයෙන් වුවද ජපාන රජය මගින් එම බෙහෙත වෙනත් රටවලට (සාම්පල ලෙස සීමිත ප්‍රමාණයක් චීනයට පමණක් ලබාදී තිබිණ) අලෙවි කිරීමට තහංචි පනවා තිබේ. කෙසේ වෙතත් ලෝකයේ බලවත් රටවල් වලට පවා ලබා නොදුන් Avigan බෙහෙත ශ්‍රී ලංකාව වෙත ලබාගැනීමට අපගේ තානාපති නිලධාරීන් දක්ෂ විය. මේ සදහා මුලික අඩිතාලම වැටුන මොහොතේ සිට අද උදෑසන Avigan බෙහෙත Fujifilm Toyama Pharmaceutical Co Ltd ආයතනයෙන් ලබාගන්නා තුරු අපගේ නිලධාරි මහත්ම මහත්මීන් සහ රාජ්‍ය ඖෂද නීතිගත සංස්ථාවේ ලේඛම් භද්‍රානි ජයවර්ධන මහත්මිය කටයුතුකළ ආකාරය අති විශිෂ්ටය. Avigan ලබාදීමට අදාල නිෂ්පාදන ආයතනය එකගවිමෙන් අනතුරුව එයට අදාල සියලුම දත්ත ඇතුලත් පිටු සිය ගණනක වාර්තාවක් නිෂ්පාදන සමගම මගින් තානාපති කාර්යාලයට ලබාදුන් අතර එය ඒ මොහොතේදීම විදේශ ලේඛම් රවිනාථ ආර්යසිංහ මහතා වෙත ලැබෙන්නට සැලැස්විය. ඔහුද තම වගකීම මැනවින් ඉටුකරමින් බෙහෙතට අදාලව නිෂ්පාදන සමගම ලබාදුන් දත්ත වාර්තාවන් ජනාධිපති කාර්ය සාධක බළකාය වෙත ඒ මොහොතේම ගෙනගියේය. අදාල දත්ත අධ්‍යයනය කළ බලධාරීන් ඒ සදහා අනුමැතිය ලබාදුන්නේය. වෙනදට නම් දින සති ගණන් ගතවන කටයුතු ඉතාමත්ම සුළු කාලයකදී අවසන්කර Avigan ආනයනය කිරීමට අදාල සියළු කටයුතු සුදානම් කෙරින. ඒ අනුව මුල් වටයට US$25,000 වටිනා බෙහෙත් පෙති 5000 (මෙය ප්‍රමාණවත් වන්නේ රෝගීන් 38 දෙනකුට පමණි) මිලදී ගැනිණ. මිලදී ගත් Avigan අද දින ශ්‍රී ලංකාවට ලැබිමට සලස්වා ඇත. මෙහිදී අප අත්දුටු තවත් වැදගත් මෙන්ම වටිනා සිදුවීම වුයේ රාජ්‍ය ඖෂද නීතිගත සංස්ථාව පළමු වරට බෙහෙතක් අදාල නිෂ්පදකයගෙන්ම ලබාගැනීමයි. එබැවින් අනවශ්‍ය අතරමැදි ගාස්තුවකින් තොරව නිෂ්පාදකයාගෙන් නියම මිලටම Avigan ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිවිය. අප විසින් මෙය පැහැදිලිකිරීමට අවශ්‍යතාවයක් නැතත් පසුගිය දින කීපය පුරාවටම Avigan ලංකාවට ලබාගැනීම, එහි මිලගණන්, ලබාගත් ආකාරයන්, මෙයට චීනයේ සම්බන්දයන්, ඇතුළු එකී මෙකී නොකී සාවද්‍ය කරුණු පිළිබදව මුහුණු පොතේ සහ විවිධ මාධ්‍ය වල අසත්‍ය තොරතුරු වපුරමින් ජනතාව නොමග යවන පිරිස් දුටුබැවින් නියම තත්වය සටහන් කර තැබීම සුදුසු යයි අදහස් කල බැවින් සිදුකලෙමි. අවසාන වශයෙන් අප සියලුදෙනාගේම ප්‍රාර්ථනය විය යුත්තේ Avigan ප්‍රතිකාරය මගින් හෝ කොරෝනා සදහා සාර්ථක ප්‍රතිපලයක් ලැබේවා යන්නය. සමන් ප්‍රියංකර සභාපති ජපානයේ ශ්‍රී ලංකා සංගමය. 2020 මාර්තු 31 දින[/SIZE] [SIZE="4"]FB[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom