Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘උසාවිය නිහඬයි’ චිත්‍රපටයේ සත්‍ය කතාව දිගŠ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘උසාවිය නිහඬයි’ චිත්‍රපටයේ සත්‍ය කතාව දිග&#352

“උසාවිය නිහඬයි” නිර්මාණය තුළ ප්‍රතිනිර්මාණය කර තිබෙන මෙම කතාව සිනමා ශිල්පී ප්‍රසන්න විතානගේ මහතා ගෙන ඇත්තේ රාවය කතෘවරයාවන ජ්‍යෙශ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ලියූ “නොනිමි අරගලය” කෘතියෙන්.

චිත්‍රපටය තහනම් කිරීමත් සමග මෙම අතීත කතාව පිළිබඳව නැවත පුළුල් කතාබහක් ඇති වී තිබෙන්නේ නිරායාසයෙන්.

“උසාවිය නිහඬයි” උණුසුම අතරතුරම මෙම සිනමා නිර්මාණයට පාදක වූ සත්‍ය කතා පුවතෙහි සත්‍ය හෙළිදරව්කරු වූ වික්ටර් අයිවන් මහතා ආන්දෝලනාත්මක ලිපියක් ලියා ඇත්තේ මේ සම්බන්ධ බොහෝ කරුණු හෙළි කරමින්.

මතභේදාත්මක සංවාදයකට තුඩුදිය හැකි කරුණු බොහොමයක් මෙම ලිපියෙහි අන්තර්ගතවන අතර එම සම්පූර්ණ ලිපිය පහතින් කියවිය හැකියි.

ශ්‍රී ලංකාවේ ආයතන ක්‍රමය සමග එම ආයතන ක්රමයේ මුදුනේ සිටින බොහෝ නාමධාරී පුද්ගලයන් කුණුවී තිබෙන තරම මා ඉගෙන ගත්තේ සරත් නන්ද සිල්වා ආශ්රයෙනි. නාමධාරී හොඳ පාසල් හැමවිටම හොඳම මිනිසුන් බිහි නොකරන බව හා සමහරවිට ඉතාමත් නරක මිනිසුන් බිහිකරන බව සනාථ කිරීම සඳහා එස්.එල්. ගුණසේකර සිය මරණයට පෙර ලියා පළ කරන ලද සිය මතක සටහන් ඇතුළත් පොතේ නිදර්ශනයට ගෙන ඇත්තේද සරත් නන්ද සිල්වාය. මට මෙම පුද්ගලයා ගැන කරුණු සොයා බලන තැනකට යන්නට සිදුවූයේ මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක නිසාය.

ලෙනින් රත්නායක

චුදිතයා පැමිණිලිකරු ලෙස

අසූචිවලින් ගැසීම

මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක තමන් ඉදිරියේ ඇසෙන නඩුවක විත්තිකරුවන් වී සිටි අඹුසැමි යුවළකගෙන් ස්වාමිපුරුෂයාට දිගින් දිගට ඇප නොදෙමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාගේ ආධාරයෙන් එම විත්තිකරුගේ බිරිඳ රවටා ඇය මහේස්ත්රාත්වරයාගේ නිල රියෙන් ගම්පොළ තානායමට ගෙන ගොස් දූෂණය කළේය. අත් අඩංගුවේ සිටි ස්වාමිපුරුෂයා මහේස්ත්රාත්වරයාගේ එම ක්‍රියා කලාපය කෙසේ හෝ බිරිඳගෙන් අසා දැනගත්තේය. ඔහු මහේස්ත්‍රාත්වරයාගෙන් පළිගත්තේ ඊළඟ නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරයා වෙත එල්ල කරන ලද අසූචි ප්රහාරයකිනි. ඔහු බෝගම්බර රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට උසාවියට රැගෙන එන විට පොලිතින්වල ඔතන ලද අසූචි බෑග් දෙකක්ද රැුගෙන ආවේය. උසාවියේ කටයුතු සිදුවෙමින් තිබියදී විත්ති කූඩුවෙන් බිමට බැස මහේස්ත්‍රාත්වරයා වෙත එල්ල කරන ලද අසූචි බෑගය විදුලි පංකාවේ වැදී එය අසූචි විදින යන්ත්‍රයක් බවට පත්වී උසාවියේ සිටි බොහෝ දෙනෙකු අසූචිවලින් නැහැවෙන තත්ත්වයක් ඇතිවී තිබේ. රිමාන්ඞ් සිරකරුවා ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඊළඟ අසූචි බෑගයෙන් මහේස්ත්රාත්වරයාගේ ඔළුවට ගැසුවේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ රිමාන්ඞ් සිරකරුවා බිහිසුණු පහරදීමකට ලක්වීමය.

සිරුකරුවාගේ අතපය කැඩෙන තෙක් පොලූ මුගුරුවලින් උසාවි බිමේදී කරන ලද තිරිසන් පහරදීමට අසූචි සෝදාගෙන වෙනත් ඇඳුමක්ද ඇඳගෙන පැමිණි මහේස්ත්රාත්වරයාද ක්‍රියාකාරී ලෙස සහභාගි වී තිබුණි. තුවාලකරුවා භාරගැනීමට මහනුවර බන්ධනාගාරය කැමති නොවීම නිසා බන්ධනාගාර නිලධාරීන්ට ඔහු මහනුවර රෝහල් ගතකිරීමට සිදුවිය. රිමාන්ඞ් සිරකරුවා තමන්ගේ සම්පූර්ණ කතාව තමන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාට කීවේය. ඔහු එම කතාව අසා පුදුමයට පත්වන්නට ඇති බවට සැකයක් නැත. වෛද්‍යවරයා මෙම අනුවේදනීය සිද්ධිය එකල තිබූ මානව හිමිකම් කොමිසමේ මහනුවර ශාඛාවේ ප්‍රධානියාට දැනුම් දුන්නේය. ඔහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රිමාන්ඞ් සිරකරුගෙන් කටඋත්තරයක් ගෙන පරීක්ෂණයක් ආරම්භ කළේය. ගම්පොළ තානායමට ගොස් මේ කියන දිනයේ තානායමට මෙම මහේස්ත්‍රාත්වරයා පැමිණ තිබුණේ දැයි සොයා බැලූවේය. තානායමේ වාහන පොත පරීක්ෂා කිරීමේදී මහේස්ත්රාත්වරයාගේ නිල රථය එහි පැමිණ තිබෙන බව සොයා ගත්තේය. ඉන්පසු ඔහු පහර කෑ බිරිඳගෙන්ද කටඋත්තරයක් ගත්තේය. ඒ සමග නීතිඥ කල්‍යාණනන්ද තිරාණගම වෙත ඇය යවා මහේස්ත්රාත්වරයාට එරෙහිව අගවිනිසුරුවරයාට හා අධිකරණ සේවා කොමිසමට විධිමත් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

මා වෙත මෙම කාන්තාව එවා තිබුණේ එකල මානව හිමිකම් කොමිසමේ මහනුවර ශාඛාවේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ පහරකෑමට ලක්වූ රිමාන්ඞ් සිරකරුවාගේ පරීක්ෂණය භාරව ක්‍රියා කළ නිලධාරියාය. මෙම නිලධාරියා හා මා අතර කිසිදු දැනහැඳුනුම්කමක් නොතිබුණි. සමහරවිට ඔහු රාවයේ පාඨකයෙකු විය හැකිය. මේ සිද්ධියෙන් ඔහු කම්පාවට පත්ව සිටියාද විය යුතුය. මා මෙම සිද්ධියට අත ගැසුවහොත් ඇයට ඉක්මනින් යුක්තිය ඉටුකරවා ගැනීමට හැකිවනු ඇතැ’යි ඔහු විශ්වාස කළ බව පෙනේ. තමන් කරන පරීක්ෂණවලට බොහෝ කාලයක් ගතවිය හැකි බැවින් මා හමුවී ඇගේ කතාව මට කියන ලෙස ඇයට උපදෙස් දී තිබුණේ ඔහුය.

ඇය කියන ලද කතාව ඇසීමෙන් මා තුළද කම්පනයක් ඇතිවිය. මා පුවත්පතේ පළකරන මුල් පුවතක් ලෙස ඇගේ කතාව කරළියට ගෙනාවේ මෙම දූෂිත විනිසුරුවරයා සම්බන්ධයෙන් අධිකරණ බලධාරීන් කරුණු සොයා බලා ඔහු අතින් බරපතළ වරදක් සිදුවී ඇත්නම් ඔහුට දඬුවම් කරන අතරම මෙම කාන්තාවට හා ඇගේ ස්වාමිපුරුෂයාට යුක්තිය ඉටුකරනු ඇතැ’යි කියන අහිංසක චේතනාවෙන් යුතුවය.

එසේ කිරීමෙන් මා අපේක්ෂා කළ දේ සිදුවූයේ නැත. ඒ වෙනුවට සිදුවූයේ අවසානයක් නොපෙනෙන බිහිසුණු හා දිග්ගැස්සුණු අරගලයකට මා තල්ලූවීමය. ලංකාවේ ජනමාධ්‍ය කොතරම් දූෂිතද යන්න මා තේරුම් ගත්තේද එම අරගලයේ කටුක අත්දැකීම් ආශ්රයෙනි. මා මෙම පුවත පළ කළ දිනයේ සිටම පුවත්පත් දෙකක් මෙම ස්ත්‍රී දූෂක මහේස්ත්රාත්වරයාට ලොකු චරිත සහතික දෙමින් ඔහු ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඉන්පසු ඒ පෙරහැරට රූපවාහිනී නාලිකා ගණනාවක්ද එකතු විය.

නීතියේ කන්‍යාවිය ඉදිරියේ දුෂණයට ලක්වුවෝ

එවකට නීතිපති ධුරය හොබවන පුද්ගලයා වූයේ සරත් නන්ද සිල්වාය. මට එරෙහිව සාපරාධී අපහාස නඩුවක් ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් කටඋත්තරයක් දෙන ලෙස මෙම මහේස්ත්රාත්වරයාට උපදෙස් දෙන ලද්දේ නීතිපතිවරයාය. රටේ මානව හිමිකම් ආරක්ෂාව භාර රැුකවල් දූතයා ලෙස සැලකෙන්නේ නීතිපති වරයාය. මා ලියා පළකරන ලද පුවත රැුගෙන මෙම ස්ත්‍රී දූෂක මහේ්ස්ත්රාත්වරයා නීතිපති වෙත ගිය විට නීතිපතිට හෘදය සාක්ෂියක් තිබුණේ නම් මෙම මහේස්ත්‍රාත්වරයා අතින් ඇත්තටම පුවත්පතේ සඳහන් වන ආකාරයේ වරදක් සිදුවී තිබේද යන්න සොයා බැලීමේ යුතුකමක් ඔහුට තිබුණි. එහෙත් එම යුතුකම ඔහු අතින් සිදු නොවූයේ නීතිපතිට මහේස්ත්රාත්වරයාට තිබුණු පුද්ගලික සම්බන්ධය නිසාය. ඔහුට මහේස්ත්‍රාත්වරයා සමග නෑකමක් තිබුණි. මහේස්ත්රාත්වරයාට වැළඳුණු විශේෂ රෝගයක් තිබුණේ නම් නීතිපතිවරයාද ඒ රෝගයෙන් පෙළෙන කෙනෙක් විය.

අපරාධ පරීක්ෂණය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස් ත්රාත්වරයාගේ පැමිණිල්ල මත මට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව දැනගන්නට ලැබුණු විට මම මගේ ආරක්ෂාව සඳහා මෙම ස්ත්‍රී දූෂක මහේස්ත්රාත්වරයාගේ ඉතිහාසය සොයා බලන තැනකට මම තල්ලූ වූයෙමි. ඔහු අධිකරණ සේවයට එන්නට පෙර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු ලෙස සේවය කර ඇති බවත් ඔහු මුදල් වංචාවකට හසුවී සේවයෙන් පහකරන ලද පුද්ගලයකු බවත් මට දැනගන්නට ලැබුණි. ඒ බව මා දැනුවත් කළේද රාවය පාඨකයෙකි. ඔහුගේ එම මුදල් වංචාවට අදාළ පරීක්ෂණයේ වැදගත් ලියවිලි කිහිපයක්ද ඔහු මට එවා තිබුණි.

එම ලියවිලි කිහිපය මා අතට පත්වූ විට මෙම මහේස් ත්රාත්වරයා අධිකරණයක පැත්ත පළාතකවත් තබාගත යුතු නැති තරමේ නීච පුද්ගලයකු බව තේරුම් ගැනීමට මට තවදුරටත් සාක්ෂි අවශ්‍ය වූයේ නැත. රජයේ සංස්ථාවක සිදුවූ මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයකු පළමුව නීතිඥයකුද, මහේස්ත්‍රාත් වරයකුද වූයේ කෙසේද? අධිකරණයට පුද්ගලයන් බඳවා ගැනීමේදී පුද්ගලයන්ගේ ඉතිහාසය ගැන සොයා බැලීමක් නොකරන බව මා තේරුම් ගත්තේ එදාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු මේ සිද්ධිය පිළිබඳව මගෙන් කටඋත්තරයක් ලබාගත් අවස්ථාවේදී මෙම සිද්ධියට අදාළව මා දන්නා සියලූ දේ නොවළහා කීවෙමි. මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයෙකු අධිකරණ සේවයට ඇතුළු වූයේ කෙසේද යන ප්‍රශ්නයද සොයා බලන ලෙස ඉල්ලා සිටිමින් එම වංචාවේ පරීක්ෂණයට අදාළ මා ළඟ තිබූ ලියවිලිවල පිටපත්ද පරීක්ෂණ නිලධාරියාට දුන්නෙමි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස් ත්රාත් අතින් දූෂණයට ලක්වූ කාන්තාවගෙන්ද කට උත්තරයක් ලබාගත්තේය. ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්වරයකු වන්නට පෙර රක්ෂණ සංස්ථා සේවයේ යෙදී සිටියදී මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයකු වේද යන්න ගැනද ඔවුහු සොයා බැලූවෝය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර උපදෙස් පතා පරීක්ෂණ වාර්තාව නීතිපති සරත් නන්ද සිල්වා වෙත යැවීය. පරීක්ෂණ වාර්තාවට ඇතුළත් නිරීක්ෂණ මම දැන සිටියෙමි. ඉන්පසු නීතිපති කරන්න යන්නේ කුමක්ද යන්න දැනගැනීමට මට අවශ්‍ය විය.

ඔහු නීතිගරුක නීතිපතිවරයකු වී නම් එම පරීක්ෂණ වාර්තාව ඔහු තුළ ලොකු කම්පනයක් සේ ම කෝපයක් ඇති කිරීමටද හේතුවිය යුතුව තිබුණි. මුදල් වංචාවක් මත සංස්ථා සේවයෙන් පහ කළ පුද්ගලයකු අධිකරණ සේවයට එකතු වී සිටීම ඔහුගේ කෝපයට හේතුවිය යුතුව තිබුණි. ස්ත්‍රී දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවේ එන නිරීක්ෂණ හා එම පරීක්ෂණ වාර්තාවට අමුණා තිබූ කාන්තාවගේ කටඋත්තරය කියවී නම් අධිකරණය ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වය රටේ නීතිපති වශයෙන් ඔහුගේ බලවත් කම්පාවට හේතුවිය යුතුව තිබුණි. ඔහු මෙම ස්ත්‍රී දූෂක තක්කඩි මහේස්ත්රාත්වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට පරීක්ෂණ වාර්තාව යට ගසමින් ඔහු ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඒ බව සනාථවීමෙන් පසු මා නීතිපති පිළිබඳව ඇති කරගත් නිරීක්ෂණය වූයේ ඔහු ගාම්භීර පෙනුමකින් යුතු පුද්ගලයකු වුවත් ස්ත්‍රී දූෂක මහේස්ත්රාත්වරයාටත් වඩා දූෂිත වංක හා නීච පුද්ගලයකු විය යුතු බවය.

නොනිමි අරගලය

මා නීතිපතිවරයාට එරෙහිව ලොකු අරගලයක් කරන තැනකට තල්ලූ වූයේ ඉන්පසුවය. ඔහුගේ බෙල්ල හිරකරන තත්්ත්වයකට පත්කිරීමට මා සමත් වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අවස්ථාවකදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග එය නොසලකා ඔහු අගවිනිසුරු ධුරයට පත්කිරීම මගින් ඔහුගේ හිරවී තිබුණු බෙල්ල බේරා දුන්නේය. ඊළඟ වටයේදී මට සටන් කරන්නට සිදුවූයේ රටේ අගවිනිසුරුවරයා සමගය. ඒ කතාව අලූතෙන් කිවයුතු නැත. ‘නොනිමි අරගලය’ නමින් මා ඒ ගැන පොතක් ලියා තිබෙන අතර ලංකාවේ පළමු පෙළේ සිනමාකරුවකු වන ප්‍රසන්න විතානගේ විසින් ඒ පොතේ එන ලෙනින් රත්නායක සිද්ධිය පදනම් කොටගෙන “උසාවිය නිහඬයි” නමින් සිනමා කෘතියක්ද නිර්මාණය කර තිබේ. ප්‍රසන්නගේ එම සිනමා නිර්මාණය ලංකාවේ තෝරාගත් පිරිසකට හැර ලංකාවේ සිනමා පේ්රක්ෂකයන්ට බලන්නට අවස්ථාවක් ලැබී නැතත් දැනටමත් සිනමා ක්ෂේත්රයේ ජාත්‍යන්තර අවධානය දිනාගත් සිනමා නිර්මාණයක් බවට පත්වී තිබෙන බව අසන්නට ලැබුණි.

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පිළිබඳව මට කතා කරන්නට අවශ්‍ය වී තිබෙන ප්‍රස්තුතයට එන්නට පෙර නොනිමි අරගලය පොත ගැනද පාඨකයන් නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා කිරීම සුදුසු යැයි සිතමි. ඒ පොත පළකරන ලද්දේ සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයේ සිටියදීය. සරත් නන්ද සිල්වා යනු තමන්ට එරෙහිව නැගී සිටින පුද්ගලයන් බියගැන්වීම හෝ ඔවුන්ට දඬුවම් කිරීම මගින් තමන්ට තිබුණු අධිකරණ බලය නීතියට අනුව හෝ නැතිව පාවිච්චි කළ පුද්ගලයෙකි. ඔහු තමන්ට අවනත නැති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන්ගෙන් පවා පළිගත්තේය. එකල අධිකරණයේ තමන්ට පක්ෂ නැති අධිකරණ නිලධාරීන්ට ඉල්ලා අස්වීමට බල කරන තත්ත්වයක් ඇති කොට ඔවුන්ගේ ජීවිත කාලකණ්ණි කළේය. අගවිනිසුරු වගඋත්තරකරුවකු කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ ඉංග්‍රීසි ගුරුවරයකු වූ ටෝනිට ඔහු එක් වසරක සිරදඬුවමක් ලබා දුන්නා පමණක් නොව බන්ධනාගාරයට ඇතුළත් කළ වහාම ඔහුට තිරිසන් ලෙස පහර දෙන තත්ත්වයක්ද ඇති කළේය. සිරදඬුවම අවසන් කොට නිදහස්වීමෙන් පසු පාතාල කණ්ඩායමක් ඔහු පැහැර ගෙනයෑමට දරන ලද උත්සාහයත් අසාර්ථක වීමෙන් පසු ජීවිතාරක්ෂාව සඳහා ඔහු ලංකාවෙන් පිටවී ගියේය. අදත් ඔහු ජීවත්වන්නේ කැනඩාවේය.

ඉතා වැදගත් දේ එම අගවිනිසුරුට පාතාල ලෝකය සමගද සම්බන්ධකම් තිබීමය. ඒ ගැන ලියවුණු විශේෂ පරිච්ෙඡ්දයක් මගේ නොනිමි අරගලය පොතටද ඇතුළත්ය. ලංකාවේ ප්රමුඛ පෙළේ නීතිඥයකු වූ ඩෙස්මන් ප්‍රනාන්දු එංගලන්තයට ගිය අවස්ථාවකදී දුරකතනයෙන් මා අමතා කියන ලද කතාවක් මෙසේය. අන්තර්ජාතික නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයකු වූ බ්‍රෙනන් සාමි ඩෙස්මන්ගේ කුළුපඟ මිත්රයෙකි. ඩෙස්මන්ට මෙම කතාව කියා තිබෙන්නේ බ්‍රෙනන් සාමිය. එංගලන්තයේ හිටපු අගමැතිවරයකු වූ ටෝනි බ්ලෙයාර්ගේ බිරිඳ වැඩ කරන්නේ බ්‍රෙනන් සාමිගේ චේම්බරයේය. මේ සිදුවීම සිදුවී තිබෙන්නේ බ්ලෙයාර් අගමැති ධුරයේ සිටියදීය. බ්රෙනන්් සාමිගේ ඉල්ලීම පරිදි ඇය මගේ නොනිමි අරගලයේ ඉංග්‍රීසි පරිවර්තනය කියවා තිබේ. ඒ පොත ඇගේ උනන්දුවට හේතුවී අඩු තරමින් ඒ පොතේ එන අගවිනිසුරුගේ පාතාල සම්බන්ධතා අළලා ලියා තිබෙන පරිච්ෙඡ්දය කියවන ලෙස අගමැති ටෝනි බ්ලෙයාර්ගෙන් ඉල්ලා තිබේ. අගමැති එය කියවා මෙවැනි මිනිසකු ලංකාව අගවිනිසුරු ධුරයේ තබාගෙන ඉඳීම ගැන සිය විස්මය පළකර තිබේ.

මෙම පොත පළකිරීමෙන් පසු ඊට ප්‍රතිචාර වශයෙන් අගවිනිසුරු කුමක් කරනු ඇත්ද යන්න දැනගැනීමේ කුතුහලයක් මට තිබුණි. මෙම පොත පිටවුණු කාලයේදීම තෝරාගත් කිිිහිපදෙනකුට පමණක් සීමාවූ තමන්ගේ උපන් දින සාදයකට සහභාගි වන ලෙස ඩෙස්මන් ප්‍රනාන්දු මට ආරාධනා කළේය. එහි ගිය පසු අපි පස්දෙනකු එකට එකතු වී පිළිසඳර කතාබහක යෙදුණෙමු. මේ පස්දෙනා අතර ඩෙස්මන්ද, රංජිත් අබේසූරියද, මගේ නීතිඥයා වූ සුරංජිත් හේවාමාන්නද, තවත් රටේ නාමධාරී නීතිඥයෙක්ද සිටියේය. මාගේ පොතට එරෙහිව නඩු පැවරීමට අගවිනිසුරු තීරණය කර ඇති බවත් එම නඩුවට අගවිනිසුරු වෙනුවෙන් පෙනී සිටින්නේ තමා බවත් මෙම නාමධාරී නීතිඥයා උද්ධච්ච ස්වරයකින් කියා සිටියේය. ඊට මා දෙන ලද ක්ෂණික පිළිතුර වූයේ මා මේ පොත ලීවේම එවැනි නඩුවක් ගෙන්වා ගැනීමේ අදහසින් බවය. එම පිළිතුර නාමධාරි නීතිඥයාගේ මුහුණ රතු කිරීමටත් අන් අය තුළ හාස්‍යජනක සිනහවක් ඇති කිරීමටත් හේතුවිය. පොතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ අරමුණින් අගවිනිසුරුවරයා තමන්ට හිතවත් නීතිඥ කණ්ඩායමක් කැඳවා සාකච්ඡුා කර තිබෙන බව මා අසා තිබේ. ඉහත කී නාමධාරී නීතිඥයාද එම සාකච්ඡුාවට සහභාගි වී තිබේ. එක පිරිසක් නඩු පැවරිය යුතුයි කියන අදහසේ සිට කතා කරන විට අගවිනිසුරුවරයාගේ හිතවතකු වූ ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා කියා ඇත්තේ අගවිනිසුරු තත්ත්වයෙහි ඉඳිමින් ඔබ වික්ටර් අයිවන්ට එරෙහිව නඩු පවරන්නේ නම් ඔබට සාක්ෂි කූඩුවට නැග සාක්ෂි දෙන්නට සිදුවන බවත් එහිදී වික්ටර් අයිවන් නගන ප්‍රශ්නවලට පිළිතුරුදීමට හැකිනම් පමණක් නඩු පැවරීම සුදුසු බවත්ය. නඩු පැවරීමේ අදහස අතහැර ඇත්තේ ඉන්පසුවය.

වටපිටා කරුණුවලින් බැහැර වී දැන් මට මගේ ප්රශ්නය මෙසේ සාරාංශ ගත කළ හැකිය. සරත් නන්ද සිල්වා අවස්ථා තුනකදී ඉතා වැදගත් හා බලවත් තනතුරු තුනක සිටි පුද්ගලයෙකි. ඔහු කලක් අභියාචනාධිකරණයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේය. ඉන්පසු නීතිපති ධුරයත්, ඊටත් පසුව අගවිනිසුරු ධුරයත් දැරීය. ඔහුගේ පෙනුම ගාම්භීරය. ලොකු උගත්කමකින් ද යුතුය. එහෙත් අභ්‍යන්තර හරය උපරිම මට්ටමෙන් නීචය. ඔහු සැලකිය හැක්කේ අධම ගණයේ මිනිසකු ලෙසය. ඔහු අධිකරණය කණපිට හැරවීය. යුක්තියේ දෙවොල නරකාදියක් බවට පත් කළේය. අධිකරණයට වනචරකම එකතු කළේය. ආණ්ඩුක්රමය අවුල් ජාලාවක් බවට පත් කළේය. තමන් අකමැති අය පීඩාවට පත්කිරීම සඳහා තමන් කැමති අයට අයථා සහන ලබාදීම සඳහාත් තමන්ට තිබෙන අධිකරණ බලය අයථා ලෙස පාවිච්චි කළේය. ඔහු රටට කර තිබෙන විනාශය අතිවිශාලය. එය අප්‍රකට දෙයක් නොව ප්‍රකට දෙයකි. ඔහුට එරෙහිව දෙවරක් දෝෂාභියෝග ඉදිරිපත් වී තිබේ. ඒවා තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමට ඉඩ නොලැබුණද එල්ල වී තිබෙන චෝදනා ඉතාමත් බරපතළය.

නියම යථාර්ථය

ඔහු ඉන්නේ කුණුවී ගඳ ගසන තත්ත්වයක වුවත් ඔහු බෞද්ධයන්ට ධර්ම දේශනා පවත්වන බවට පත්ව තිබෙනවා පමණක් නොව සමාජ දේශපාලන ව්‍යාපාරවල කරපිට යන පුද්ගලයකුගේ තත්ත්වයට පත්ව තිබෙන්නේය. රූපවාහිනී නාලිකාවලින් ඔහුට ලබාදී තිබෙන වැදගත්කම ගැන මම පුදුම නොවෙමි. මා ඔහුට එරෙහිව කරන ලද අරගලය නිසා ජනමාධ්‍යවල රැුකවරණය ඔහුගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණේය. සමහර ජනමාධ්‍ය හිමිකරුවන්ටද බරපතළ නඩු තිබුණි. එය ඔවුන්ට තමන්ගේ නඩුහබ ඔවුන්ගේ වාසියට හේතුවන ලෙස විසඳා ගැනීමට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් විය. ඔවුහු ඒ අමාරු මොහොතේදී අගවිනිසුරුවරයාට සිය නාලිකාවලින් උදව් කරන ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගීම මගින් ඔවුන්ගේ නඩු ප්‍රශ්න ඔහු ලවා විසඳා ගත්හ. ඒ අර්ථයෙන් ඒ සියලූදෙනා ඔහුට සදා ණයගැතිය. ඔහුගේ කුණුවූ ශරීරයෙන් හමන දුගඳ නොසලකා ඔහුට තිබෙන ණයගැතිභාවය ප්‍රදර්ශනය කිරීමද තේරුම් ගත හැකිය.

එහෙත් රටේ සමාජ දේශපාලන ව්‍යාපාර කුණුවී දුගඳ හමන මෙම පුද්ගලයාට ගරු කටයුතු වැදගත්කමක් ලබාදීම තේරුම් ගත යුතුව තිබෙන්නේ කෙසේද? ජනතා විමුක්ති පෙරමුණ කලක් ඔහුට දේශපාලන වශයෙන් බුහුමන් දක්වන තැනක සිටියේය. ජාතික හෙළ උරුමය සිය පිවිතුරු ප්‍රතිසංස්කරණ වැඩසටහන කෙටුම්පත් කරවා ගැනීමට ගියේ මෙම දුගඳ හමන පුද්ගලයා ළඟටය.

එක් කලෙක ඔහු චන්ද්‍රිකාගේ විශ්වාසවන්ත සගයෙක් විය. ඔහුගේ බෙල්ල හිරවී තිබුණුඅවස්ථාවකදී ඔහු බේරාගත්තේ චන්ද්‍රිකාය. ඉන්පසු මහින්ද කරළියට ගැනීම සඳහා චන්ද්‍රිකාගේ බෙල්ල හිරකරනු ලැබුවේද ඔහුය. මහින්දගේ දේශපාලන ඉදිරි ගමනට තිබූ ලොකුම සම්බාධකය වී තිබුණු හෙල්පින් හම්බන්තොට පරීක්ෂණයෙන් මහින්ද බේරා ගත්තේය. විශ්‍රාම ගිය පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අගමැතිවීමට ඔහු සිහින දැක්කේය. තමන් මහින්දට කරන ලද ලොකු උපකාරයට මහින්දගෙන් ලොකු ප්‍රතිඋපකාරයක් ලබාගැනීමේ අයිතියක් තමන්ට ඇතැයි ඔහු කල්පනා කළා විය යුතුය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මා සමග කියා ඇති පරිදි ඔහු විශ්‍රාම යෑමට කලකට ඉහතදී අගවිනිසුරුවරයාට සමීප භික්ෂූන් වහන්නේ නමක් අගවිනිසුරුවරයාගේ අනාගතය ගැන කතා කිරීමට ජනාධිපතිවරයා හමුවී තිබේ. අගවිනිසුරුවරයා කරන ලද වැදගත් කාර්යභාරය සලකා ඔහු අගමැති ධුරයට පත් කරන ලෙස උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. ජනාධිපතිවරයා ඊට දී තිබෙන පිළිතුර වී ඇත්තේ පාර්ලිමේන්තුවේ නැති කෙනෙකුට අගමැතිවීමේ හැකියාවක් නැති නිසා පළමුවෙන් පාර්ලිමේන්තුවට එන ක්‍රමයක් ගැන කල්පනා කිරීම සුදුසු බවය. අගවිනිසුරුවරයා විශ්‍රාම යන දිනයේදී ඔහුට පහරදීමට සැලසුම් කර තිබූ වැඩපිළිවෙළක් තමන්ට දැනගන්නට ලැබී ඉන් ආණ්ඩුවට ඇතිවිය හැකි අපකීර්තිය සලකා තමා මැදිහත් වී එම වැඩපිළිවෙළ ව්‍යර්ථ කළ බවද මට ජනාධිපතිවරයාගෙන් අසන්නට ලැබුණි. අගවිනිසුරුවරයා විශ්‍රාම යන්නට ආසන්න කාලයේදී ආණ්ඩුවට විරුද්ධව නඩු තීන්දු දෙන තැනකට යන්නට ඇත්තේ ජනාධිපතිවරයාගෙන් ලැබුණු ප්‍රතිචාරය නිසා ඇති කරගත් කලකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විය හැකිය. විශ්‍රාම යෑමෙන් පසු ඔහුද ජනාධිපති මහින්ද රාජපක්ෂ සේ ම විශ්‍රාම නොගියේය. මහින්ද විරෝධියකු ලෙස දේශපාලනයට එකතු වන්නට මාන බැලූවේය. ඔහු හෙල්පින් හම්බන්තොට තීන්දුව ගැන ප්‍රසිද්ධ පාපෝච්චාරණයක යෙදුණේය. තමා නිසා නොවේ නම් මහින්දට යන්නට වෙන්නේ රජගෙදරට නොව හිරගෙදරට බව කීවේය. එසේ කිරීම ගැන තමා කනගාටු වන බවද කියා සිටියේය.

මහින්දගේ පරාජයෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහට ළංවීමටද මාන බැලූවේය. තමන්ට හිතවත් භික්ෂූන්වහන්සේ කෙනෙකු ලවා අගමැති හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියේය. ඔහු ආණ්ඩුක්රමයට කර තිබෙන හානිය අතිවිශාල බව කියමින් ඔහු පැත්ත පළාතකටවත් වැද්ද ගත යුතු පුද්ගලයකු නොවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ එම භික්ෂූන් වහන්සේට කියන ලද බව අසන්නට ලැබුණි. ඔහු මහින්දගේ පැත්තට කරණමක් ගැසුවේ ඉන්පසුවය. මහින්දගේ ගමන ජයග්‍රාහී කිරීමේ හැකියාවක් ඔහුට නැති අතර ඔහුගේ දේශපාලන මනදොළ පිරවීමේ හැකියාවක් මහින්දටද නැත. ඔහුගේ ගමන අවසන් වනු ඇත්තේ ඉතිහාසයේ අසූචි වළෙනි.

http://sinhala.readsrilanka.com/2016/10/07/usawiya-nihadai-film-story-rapist/

[QUOTE="Alaya, post: 20769300, member: 3897"] [b]‘උසාවිය නිහඬයි’ චිත්‍රපටයේ සත්‍ය කතාව දිගŠ[/b] [SIZE="3"][COLOR="Blue"][IMG]http://sinhala.readsrilanka.com/wp-content/uploads/2016/10/usawiya-nihadai.jpg[/IMG] “උසාවිය නිහඬයි” නිර්මාණය තුළ ප්‍රතිනිර්මාණය කර තිබෙන මෙම කතාව සිනමා ශිල්පී ප්‍රසන්න විතානගේ මහතා ගෙන ඇත්තේ රාවය කතෘවරයාවන ජ්‍යෙශ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ලියූ “නොනිමි අරගලය” කෘතියෙන්. චිත්‍රපටය තහනම් කිරීමත් සමග මෙම අතීත කතාව පිළිබඳව නැවත පුළුල් කතාබහක් ඇති වී තිබෙන්නේ නිරායාසයෙන්. “උසාවිය නිහඬයි” උණුසුම අතරතුරම මෙම සිනමා නිර්මාණයට පාදක වූ සත්‍ය කතා පුවතෙහි සත්‍ය හෙළිදරව්කරු වූ වික්ටර් අයිවන් මහතා ආන්දෝලනාත්මක ලිපියක් ලියා ඇත්තේ මේ සම්බන්ධ බොහෝ කරුණු හෙළි කරමින්. මතභේදාත්මක සංවාදයකට තුඩුදිය හැකි කරුණු බොහොමයක් මෙම ලිපියෙහි අන්තර්ගතවන අතර එම සම්පූර්ණ ලිපිය පහතින් කියවිය හැකියි. ශ්‍රී ලංකාවේ ආයතන ක්‍රමය සමග එම ආයතන ක්රමයේ මුදුනේ සිටින බොහෝ නාමධාරී පුද්ගලයන් කුණුවී තිබෙන තරම මා ඉගෙන ගත්තේ සරත් නන්ද සිල්වා ආශ්රයෙනි. නාමධාරී හොඳ පාසල් හැමවිටම හොඳම මිනිසුන් බිහි නොකරන බව හා සමහරවිට ඉතාමත් නරක මිනිසුන් බිහිකරන බව සනාථ කිරීම සඳහා එස්.එල්. ගුණසේකර සිය මරණයට පෙර ලියා පළ කරන ලද සිය මතක සටහන් ඇතුළත් පොතේ නිදර්ශනයට ගෙන ඇත්තේද සරත් නන්ද සිල්වාය. මට මෙම පුද්ගලයා ගැන කරුණු සොයා බලන තැනකට යන්නට සිදුවූයේ මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක නිසාය. [IMG]http://sinhala.readsrilanka.com/wp-content/uploads/2016/10/Lenin-Ratnayake.jpg[/IMG] ලෙනින් රත්නායක චුදිතයා පැමිණිලිකරු ලෙස අසූචිවලින් ගැසීම මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක තමන් ඉදිරියේ ඇසෙන නඩුවක විත්තිකරුවන් වී සිටි අඹුසැමි යුවළකගෙන් ස්වාමිපුරුෂයාට දිගින් දිගට ඇප නොදෙමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාගේ ආධාරයෙන් එම විත්තිකරුගේ බිරිඳ රවටා ඇය මහේස්ත්රාත්වරයාගේ නිල රියෙන් ගම්පොළ තානායමට ගෙන ගොස් දූෂණය කළේය. අත් අඩංගුවේ සිටි ස්වාමිපුරුෂයා මහේස්ත්රාත්වරයාගේ එම ක්‍රියා කලාපය කෙසේ හෝ බිරිඳගෙන් අසා දැනගත්තේය. ඔහු මහේස්ත්‍රාත්වරයාගෙන් පළිගත්තේ ඊළඟ නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරයා වෙත එල්ල කරන ලද අසූචි ප්රහාරයකිනි. ඔහු බෝගම්බර රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට උසාවියට රැගෙන එන විට පොලිතින්වල ඔතන ලද අසූචි බෑග් දෙකක්ද රැුගෙන ආවේය. උසාවියේ කටයුතු සිදුවෙමින් තිබියදී විත්ති කූඩුවෙන් බිමට බැස මහේස්ත්‍රාත්වරයා වෙත එල්ල කරන ලද අසූචි බෑගය විදුලි පංකාවේ වැදී එය අසූචි විදින යන්ත්‍රයක් බවට පත්වී උසාවියේ සිටි බොහෝ දෙනෙකු අසූචිවලින් නැහැවෙන තත්ත්වයක් ඇතිවී තිබේ. රිමාන්ඞ් සිරකරුවා ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඊළඟ අසූචි බෑගයෙන් මහේස්ත්රාත්වරයාගේ ඔළුවට ගැසුවේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ රිමාන්ඞ් සිරකරුවා බිහිසුණු පහරදීමකට ලක්වීමය. සිරුකරුවාගේ අතපය කැඩෙන තෙක් පොලූ මුගුරුවලින් උසාවි බිමේදී කරන ලද තිරිසන් පහරදීමට අසූචි සෝදාගෙන වෙනත් ඇඳුමක්ද ඇඳගෙන පැමිණි මහේස්ත්රාත්වරයාද ක්‍රියාකාරී ලෙස සහභාගි වී තිබුණි. තුවාලකරුවා භාරගැනීමට මහනුවර බන්ධනාගාරය කැමති නොවීම නිසා බන්ධනාගාර නිලධාරීන්ට ඔහු මහනුවර රෝහල් ගතකිරීමට සිදුවිය. රිමාන්ඞ් සිරකරුවා තමන්ගේ සම්පූර්ණ කතාව තමන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාට කීවේය. ඔහු එම කතාව අසා පුදුමයට පත්වන්නට ඇති බවට සැකයක් නැත. වෛද්‍යවරයා මෙම අනුවේදනීය සිද්ධිය එකල තිබූ මානව හිමිකම් කොමිසමේ මහනුවර ශාඛාවේ ප්‍රධානියාට දැනුම් දුන්නේය. ඔහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රිමාන්ඞ් සිරකරුගෙන් කටඋත්තරයක් ගෙන පරීක්ෂණයක් ආරම්භ කළේය. ගම්පොළ තානායමට ගොස් මේ කියන දිනයේ තානායමට මෙම මහේස්ත්‍රාත්වරයා පැමිණ තිබුණේ දැයි සොයා බැලූවේය. තානායමේ වාහන පොත පරීක්ෂා කිරීමේදී මහේස්ත්රාත්වරයාගේ නිල රථය එහි පැමිණ තිබෙන බව සොයා ගත්තේය. ඉන්පසු ඔහු පහර කෑ බිරිඳගෙන්ද කටඋත්තරයක් ගත්තේය. ඒ සමග නීතිඥ කල්‍යාණනන්ද තිරාණගම වෙත ඇය යවා මහේස්ත්රාත්වරයාට එරෙහිව අගවිනිසුරුවරයාට හා අධිකරණ සේවා කොමිසමට විධිමත් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. මා වෙත මෙම කාන්තාව එවා තිබුණේ එකල මානව හිමිකම් කොමිසමේ මහනුවර ශාඛාවේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ පහරකෑමට ලක්වූ රිමාන්ඞ් සිරකරුවාගේ පරීක්ෂණය භාරව ක්‍රියා කළ නිලධාරියාය. මෙම නිලධාරියා හා මා අතර කිසිදු දැනහැඳුනුම්කමක් නොතිබුණි. සමහරවිට ඔහු රාවයේ පාඨකයෙකු විය හැකිය. මේ සිද්ධියෙන් ඔහු කම්පාවට පත්ව සිටියාද විය යුතුය. මා මෙම සිද්ධියට අත ගැසුවහොත් ඇයට ඉක්මනින් යුක්තිය ඉටුකරවා ගැනීමට හැකිවනු ඇතැ’යි ඔහු විශ්වාස කළ බව පෙනේ. තමන් කරන පරීක්ෂණවලට බොහෝ කාලයක් ගතවිය හැකි බැවින් මා හමුවී ඇගේ කතාව මට කියන ලෙස ඇයට උපදෙස් දී තිබුණේ ඔහුය. ඇය කියන ලද කතාව ඇසීමෙන් මා තුළද කම්පනයක් ඇතිවිය. මා පුවත්පතේ පළකරන මුල් පුවතක් ලෙස ඇගේ කතාව කරළියට ගෙනාවේ මෙම දූෂිත විනිසුරුවරයා සම්බන්ධයෙන් අධිකරණ බලධාරීන් කරුණු සොයා බලා ඔහු අතින් බරපතළ වරදක් සිදුවී ඇත්නම් ඔහුට දඬුවම් කරන අතරම මෙම කාන්තාවට හා ඇගේ ස්වාමිපුරුෂයාට යුක්තිය ඉටුකරනු ඇතැ’යි කියන අහිංසක චේතනාවෙන් යුතුවය. එසේ කිරීමෙන් මා අපේක්ෂා කළ දේ සිදුවූයේ නැත. ඒ වෙනුවට සිදුවූයේ අවසානයක් නොපෙනෙන බිහිසුණු හා දිග්ගැස්සුණු අරගලයකට මා තල්ලූවීමය. ලංකාවේ ජනමාධ්‍ය කොතරම් දූෂිතද යන්න මා තේරුම් ගත්තේද එම අරගලයේ කටුක අත්දැකීම් ආශ්රයෙනි. මා මෙම පුවත පළ කළ දිනයේ සිටම පුවත්පත් දෙකක් මෙම ස්ත්‍රී දූෂක මහේස්ත්රාත්වරයාට ලොකු චරිත සහතික දෙමින් ඔහු ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඉන්පසු ඒ පෙරහැරට රූපවාහිනී නාලිකා ගණනාවක්ද එකතු විය. [IMG]http://sinhala.readsrilanka.com/wp-content/uploads/2016/10/women-used.jpg[/IMG] නීතියේ කන්‍යාවිය ඉදිරියේ දුෂණයට ලක්වුවෝ එවකට නීතිපති ධුරය හොබවන පුද්ගලයා වූයේ සරත් නන්ද සිල්වාය. මට එරෙහිව සාපරාධී අපහාස නඩුවක් ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් කටඋත්තරයක් දෙන ලෙස මෙම මහේස්ත්රාත්වරයාට උපදෙස් දෙන ලද්දේ නීතිපතිවරයාය. රටේ මානව හිමිකම් ආරක්ෂාව භාර රැුකවල් දූතයා ලෙස සැලකෙන්නේ නීතිපති වරයාය. මා ලියා පළකරන ලද පුවත රැුගෙන මෙම ස්ත්‍රී දූෂක මහේ්ස්ත්රාත්වරයා නීතිපති වෙත ගිය විට නීතිපතිට හෘදය සාක්ෂියක් තිබුණේ නම් මෙම මහේස්ත්‍රාත්වරයා අතින් ඇත්තටම පුවත්පතේ සඳහන් වන ආකාරයේ වරදක් සිදුවී තිබේද යන්න සොයා බැලීමේ යුතුකමක් ඔහුට තිබුණි. එහෙත් එම යුතුකම ඔහු අතින් සිදු නොවූයේ නීතිපතිට මහේස්ත්රාත්වරයාට තිබුණු පුද්ගලික සම්බන්ධය නිසාය. ඔහුට මහේස්ත්‍රාත්වරයා සමග නෑකමක් තිබුණි. මහේස්ත්රාත්වරයාට වැළඳුණු විශේෂ රෝගයක් තිබුණේ නම් නීතිපතිවරයාද ඒ රෝගයෙන් පෙළෙන කෙනෙක් විය. අපරාධ පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස් ත්රාත්වරයාගේ පැමිණිල්ල මත මට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව දැනගන්නට ලැබුණු විට මම මගේ ආරක්ෂාව සඳහා මෙම ස්ත්‍රී දූෂක මහේස්ත්රාත්වරයාගේ ඉතිහාසය සොයා බලන තැනකට මම තල්ලූ වූයෙමි. ඔහු අධිකරණ සේවයට එන්නට පෙර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු ලෙස සේවය කර ඇති බවත් ඔහු මුදල් වංචාවකට හසුවී සේවයෙන් පහකරන ලද පුද්ගලයකු බවත් මට දැනගන්නට ලැබුණි. ඒ බව මා දැනුවත් කළේද රාවය පාඨකයෙකි. ඔහුගේ එම මුදල් වංචාවට අදාළ පරීක්ෂණයේ වැදගත් ලියවිලි කිහිපයක්ද ඔහු මට එවා තිබුණි. එම ලියවිලි කිහිපය මා අතට පත්වූ විට මෙම මහේස් ත්රාත්වරයා අධිකරණයක පැත්ත පළාතකවත් තබාගත යුතු නැති තරමේ නීච පුද්ගලයකු බව තේරුම් ගැනීමට මට තවදුරටත් සාක්ෂි අවශ්‍ය වූයේ නැත. රජයේ සංස්ථාවක සිදුවූ මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයකු පළමුව නීතිඥයකුද, මහේස්ත්‍රාත් වරයකුද වූයේ කෙසේද? අධිකරණයට පුද්ගලයන් බඳවා ගැනීමේදී පුද්ගලයන්ගේ ඉතිහාසය ගැන සොයා බැලීමක් නොකරන බව මා තේරුම් ගත්තේ එදාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු මේ සිද්ධිය පිළිබඳව මගෙන් කටඋත්තරයක් ලබාගත් අවස්ථාවේදී මෙම සිද්ධියට අදාළව මා දන්නා සියලූ දේ නොවළහා කීවෙමි. මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයෙකු අධිකරණ සේවයට ඇතුළු වූයේ කෙසේද යන ප්‍රශ්නයද සොයා බලන ලෙස ඉල්ලා සිටිමින් එම වංචාවේ පරීක්ෂණයට අදාළ මා ළඟ තිබූ ලියවිලිවල පිටපත්ද පරීක්ෂණ නිලධාරියාට දුන්නෙමි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස් ත්රාත් අතින් දූෂණයට ලක්වූ කාන්තාවගෙන්ද කට උත්තරයක් ලබාගත්තේය. ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්වරයකු වන්නට පෙර රක්ෂණ සංස්ථා සේවයේ යෙදී සිටියදී මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයකු වේද යන්න ගැනද ඔවුහු සොයා බැලූවෝය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර උපදෙස් පතා පරීක්ෂණ වාර්තාව නීතිපති සරත් නන්ද සිල්වා වෙත යැවීය. පරීක්ෂණ වාර්තාවට ඇතුළත් නිරීක්ෂණ මම දැන සිටියෙමි. ඉන්පසු නීතිපති කරන්න යන්නේ කුමක්ද යන්න දැනගැනීමට මට අවශ්‍ය විය. ඔහු නීතිගරුක නීතිපතිවරයකු වී නම් එම පරීක්ෂණ වාර්තාව ඔහු තුළ ලොකු කම්පනයක් සේ ම කෝපයක් ඇති කිරීමටද හේතුවිය යුතුව තිබුණි. මුදල් වංචාවක් මත සංස්ථා සේවයෙන් පහ කළ පුද්ගලයකු අධිකරණ සේවයට එකතු වී සිටීම ඔහුගේ කෝපයට හේතුවිය යුතුව තිබුණි. ස්ත්‍රී දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවේ එන නිරීක්ෂණ හා එම පරීක්ෂණ වාර්තාවට අමුණා තිබූ කාන්තාවගේ කටඋත්තරය කියවී නම් අධිකරණය ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වය රටේ නීතිපති වශයෙන් ඔහුගේ බලවත් කම්පාවට හේතුවිය යුතුව තිබුණි. ඔහු මෙම ස්ත්‍රී දූෂක තක්කඩි මහේස්ත්රාත්වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට පරීක්ෂණ වාර්තාව යට ගසමින් ඔහු ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඒ බව සනාථවීමෙන් පසු මා නීතිපති පිළිබඳව ඇති කරගත් නිරීක්ෂණය වූයේ ඔහු ගාම්භීර පෙනුමකින් යුතු පුද්ගලයකු වුවත් ස්ත්‍රී දූෂක මහේස්ත්රාත්වරයාටත් වඩා දූෂිත වංක හා නීච පුද්ගලයකු විය යුතු බවය. නොනිමි අරගලය මා නීතිපතිවරයාට එරෙහිව ලොකු අරගලයක් කරන තැනකට තල්ලූ වූයේ ඉන්පසුවය. ඔහුගේ බෙල්ල හිරකරන තත්්ත්වයකට පත්කිරීමට මා සමත් වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අවස්ථාවකදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග එය නොසලකා ඔහු අගවිනිසුරු ධුරයට පත්කිරීම මගින් ඔහුගේ හිරවී තිබුණු බෙල්ල බේරා දුන්නේය. ඊළඟ වටයේදී මට සටන් කරන්නට සිදුවූයේ රටේ අගවිනිසුරුවරයා සමගය. ඒ කතාව අලූතෙන් කිවයුතු නැත. ‘නොනිමි අරගලය’ නමින් මා ඒ ගැන පොතක් ලියා තිබෙන අතර ලංකාවේ පළමු පෙළේ සිනමාකරුවකු වන ප්‍රසන්න විතානගේ විසින් ඒ පොතේ එන ලෙනින් රත්නායක සිද්ධිය පදනම් කොටගෙන “උසාවිය නිහඬයි” නමින් සිනමා කෘතියක්ද නිර්මාණය කර තිබේ. ප්‍රසන්නගේ එම සිනමා නිර්මාණය ලංකාවේ තෝරාගත් පිරිසකට හැර ලංකාවේ සිනමා පේ්රක්ෂකයන්ට බලන්නට අවස්ථාවක් ලැබී නැතත් දැනටමත් සිනමා ක්ෂේත්රයේ ජාත්‍යන්තර අවධානය දිනාගත් සිනමා නිර්මාණයක් බවට පත්වී තිබෙන බව අසන්නට ලැබුණි. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පිළිබඳව මට කතා කරන්නට අවශ්‍ය වී තිබෙන ප්‍රස්තුතයට එන්නට පෙර නොනිමි අරගලය පොත ගැනද පාඨකයන් නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා කිරීම සුදුසු යැයි සිතමි. ඒ පොත පළකරන ලද්දේ සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයේ සිටියදීය. සරත් නන්ද සිල්වා යනු තමන්ට එරෙහිව නැගී සිටින පුද්ගලයන් බියගැන්වීම හෝ ඔවුන්ට දඬුවම් කිරීම මගින් තමන්ට තිබුණු අධිකරණ බලය නීතියට අනුව හෝ නැතිව පාවිච්චි කළ පුද්ගලයෙකි. ඔහු තමන්ට අවනත නැති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන්ගෙන් පවා පළිගත්තේය. එකල අධිකරණයේ තමන්ට පක්ෂ නැති අධිකරණ නිලධාරීන්ට ඉල්ලා අස්වීමට බල කරන තත්ත්වයක් ඇති කොට ඔවුන්ගේ ජීවිත කාලකණ්ණි කළේය. අගවිනිසුරු වගඋත්තරකරුවකු කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ ඉංග්‍රීසි ගුරුවරයකු වූ ටෝනිට ඔහු එක් වසරක සිරදඬුවමක් ලබා දුන්නා පමණක් නොව බන්ධනාගාරයට ඇතුළත් කළ වහාම ඔහුට තිරිසන් ලෙස පහර දෙන තත්ත්වයක්ද ඇති කළේය. සිරදඬුවම අවසන් කොට නිදහස්වීමෙන් පසු පාතාල කණ්ඩායමක් ඔහු පැහැර ගෙනයෑමට දරන ලද උත්සාහයත් අසාර්ථක වීමෙන් පසු ජීවිතාරක්ෂාව සඳහා ඔහු ලංකාවෙන් පිටවී ගියේය. අදත් ඔහු ජීවත්වන්නේ කැනඩාවේය. ඉතා වැදගත් දේ එම අගවිනිසුරුට පාතාල ලෝකය සමගද සම්බන්ධකම් තිබීමය. ඒ ගැන ලියවුණු විශේෂ පරිච්ෙඡ්දයක් මගේ නොනිමි අරගලය පොතටද ඇතුළත්ය. ලංකාවේ ප්රමුඛ පෙළේ නීතිඥයකු වූ ඩෙස්මන් ප්‍රනාන්දු එංගලන්තයට ගිය අවස්ථාවකදී දුරකතනයෙන් මා අමතා කියන ලද කතාවක් මෙසේය. අන්තර්ජාතික නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයකු වූ බ්‍රෙනන් සාමි ඩෙස්මන්ගේ කුළුපඟ මිත්රයෙකි. ඩෙස්මන්ට මෙම කතාව කියා තිබෙන්නේ බ්‍රෙනන් සාමිය. එංගලන්තයේ හිටපු අගමැතිවරයකු වූ ටෝනි බ්ලෙයාර්ගේ බිරිඳ වැඩ කරන්නේ බ්‍රෙනන් සාමිගේ චේම්බරයේය. මේ සිදුවීම සිදුවී තිබෙන්නේ බ්ලෙයාර් අගමැති ධුරයේ සිටියදීය. බ්රෙනන්් සාමිගේ ඉල්ලීම පරිදි ඇය මගේ නොනිමි අරගලයේ ඉංග්‍රීසි පරිවර්තනය කියවා තිබේ. ඒ පොත ඇගේ උනන්දුවට හේතුවී අඩු තරමින් ඒ පොතේ එන අගවිනිසුරුගේ පාතාල සම්බන්ධතා අළලා ලියා තිබෙන පරිච්ෙඡ්දය කියවන ලෙස අගමැති ටෝනි බ්ලෙයාර්ගෙන් ඉල්ලා තිබේ. අගමැති එය කියවා මෙවැනි මිනිසකු ලංකාව අගවිනිසුරු ධුරයේ තබාගෙන ඉඳීම ගැන සිය විස්මය පළකර තිබේ. මෙම පොත පළකිරීමෙන් පසු ඊට ප්‍රතිචාර වශයෙන් අගවිනිසුරු කුමක් කරනු ඇත්ද යන්න දැනගැනීමේ කුතුහලයක් මට තිබුණි. මෙම පොත පිටවුණු කාලයේදීම තෝරාගත් කිිිහිපදෙනකුට පමණක් සීමාවූ තමන්ගේ උපන් දින සාදයකට සහභාගි වන ලෙස ඩෙස්මන් ප්‍රනාන්දු මට ආරාධනා කළේය. එහි ගිය පසු අපි පස්දෙනකු එකට එකතු වී පිළිසඳර කතාබහක යෙදුණෙමු. මේ පස්දෙනා අතර ඩෙස්මන්ද, රංජිත් අබේසූරියද, මගේ නීතිඥයා වූ සුරංජිත් හේවාමාන්නද, තවත් රටේ නාමධාරී නීතිඥයෙක්ද සිටියේය. මාගේ පොතට එරෙහිව නඩු පැවරීමට අගවිනිසුරු තීරණය කර ඇති බවත් එම නඩුවට අගවිනිසුරු වෙනුවෙන් පෙනී සිටින්නේ තමා බවත් මෙම නාමධාරී නීතිඥයා උද්ධච්ච ස්වරයකින් කියා සිටියේය. ඊට මා දෙන ලද ක්ෂණික පිළිතුර වූයේ මා මේ පොත ලීවේම එවැනි නඩුවක් ගෙන්වා ගැනීමේ අදහසින් බවය. එම පිළිතුර නාමධාරි නීතිඥයාගේ මුහුණ රතු කිරීමටත් අන් අය තුළ හාස්‍යජනක සිනහවක් ඇති කිරීමටත් හේතුවිය. පොතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ අරමුණින් අගවිනිසුරුවරයා තමන්ට හිතවත් නීතිඥ කණ්ඩායමක් කැඳවා සාකච්ඡුා කර තිබෙන බව මා අසා තිබේ. ඉහත කී නාමධාරී නීතිඥයාද එම සාකච්ඡුාවට සහභාගි වී තිබේ. එක පිරිසක් නඩු පැවරිය යුතුයි කියන අදහසේ සිට කතා කරන විට අගවිනිසුරුවරයාගේ හිතවතකු වූ ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා කියා ඇත්තේ අගවිනිසුරු තත්ත්වයෙහි ඉඳිමින් ඔබ වික්ටර් අයිවන්ට එරෙහිව නඩු පවරන්නේ නම් ඔබට සාක්ෂි කූඩුවට නැග සාක්ෂි දෙන්නට සිදුවන බවත් එහිදී වික්ටර් අයිවන් නගන ප්‍රශ්නවලට පිළිතුරුදීමට හැකිනම් පමණක් නඩු පැවරීම සුදුසු බවත්ය. නඩු පැවරීමේ අදහස අතහැර ඇත්තේ ඉන්පසුවය. වටපිටා කරුණුවලින් බැහැර වී දැන් මට මගේ ප්රශ්නය මෙසේ සාරාංශ ගත කළ හැකිය. සරත් නන්ද සිල්වා අවස්ථා තුනකදී ඉතා වැදගත් හා බලවත් තනතුරු තුනක සිටි පුද්ගලයෙකි. ඔහු කලක් අභියාචනාධිකරණයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේය. ඉන්පසු නීතිපති ධුරයත්, ඊටත් පසුව අගවිනිසුරු ධුරයත් දැරීය. ඔහුගේ පෙනුම ගාම්භීරය. ලොකු උගත්කමකින් ද යුතුය. එහෙත් අභ්‍යන්තර හරය උපරිම මට්ටමෙන් නීචය. ඔහු සැලකිය හැක්කේ අධම ගණයේ මිනිසකු ලෙසය. ඔහු අධිකරණය කණපිට හැරවීය. යුක්තියේ දෙවොල නරකාදියක් බවට පත් කළේය. අධිකරණයට වනචරකම එකතු කළේය. ආණ්ඩුක්රමය අවුල් ජාලාවක් බවට පත් කළේය. තමන් අකමැති අය පීඩාවට පත්කිරීම සඳහා තමන් කැමති අයට අයථා සහන ලබාදීම සඳහාත් තමන්ට තිබෙන අධිකරණ බලය අයථා ලෙස පාවිච්චි කළේය. ඔහු රටට කර තිබෙන විනාශය අතිවිශාලය. එය අප්‍රකට දෙයක් නොව ප්‍රකට දෙයකි. ඔහුට එරෙහිව දෙවරක් දෝෂාභියෝග ඉදිරිපත් වී තිබේ. ඒවා තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමට ඉඩ නොලැබුණද එල්ල වී තිබෙන චෝදනා ඉතාමත් බරපතළය. නියම යථාර්ථය ඔහු ඉන්නේ කුණුවී ගඳ ගසන තත්ත්වයක වුවත් ඔහු බෞද්ධයන්ට ධර්ම දේශනා පවත්වන බවට පත්ව තිබෙනවා පමණක් නොව සමාජ දේශපාලන ව්‍යාපාරවල කරපිට යන පුද්ගලයකුගේ තත්ත්වයට පත්ව තිබෙන්නේය. රූපවාහිනී නාලිකාවලින් ඔහුට ලබාදී තිබෙන වැදගත්කම ගැන මම පුදුම නොවෙමි. මා ඔහුට එරෙහිව කරන ලද අරගලය නිසා ජනමාධ්‍යවල රැුකවරණය ඔහුගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණේය. සමහර ජනමාධ්‍ය හිමිකරුවන්ටද බරපතළ නඩු තිබුණි. එය ඔවුන්ට තමන්ගේ නඩුහබ ඔවුන්ගේ වාසියට හේතුවන ලෙස විසඳා ගැනීමට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් විය. ඔවුහු ඒ අමාරු මොහොතේදී අගවිනිසුරුවරයාට සිය නාලිකාවලින් උදව් කරන ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගීම මගින් ඔවුන්ගේ නඩු ප්‍රශ්න ඔහු ලවා විසඳා ගත්හ. ඒ අර්ථයෙන් ඒ සියලූදෙනා ඔහුට සදා ණයගැතිය. ඔහුගේ කුණුවූ ශරීරයෙන් හමන දුගඳ නොසලකා ඔහුට තිබෙන ණයගැතිභාවය ප්‍රදර්ශනය කිරීමද තේරුම් ගත හැකිය. එහෙත් රටේ සමාජ දේශපාලන ව්‍යාපාර කුණුවී දුගඳ හමන මෙම පුද්ගලයාට ගරු කටයුතු වැදගත්කමක් ලබාදීම තේරුම් ගත යුතුව තිබෙන්නේ කෙසේද? ජනතා විමුක්ති පෙරමුණ කලක් ඔහුට දේශපාලන වශයෙන් බුහුමන් දක්වන තැනක සිටියේය. ජාතික හෙළ උරුමය සිය පිවිතුරු ප්‍රතිසංස්කරණ වැඩසටහන කෙටුම්පත් කරවා ගැනීමට ගියේ මෙම දුගඳ හමන පුද්ගලයා ළඟටය. එක් කලෙක ඔහු චන්ද්‍රිකාගේ විශ්වාසවන්ත සගයෙක් විය. ඔහුගේ බෙල්ල හිරවී තිබුණුඅවස්ථාවකදී ඔහු බේරාගත්තේ චන්ද්‍රිකාය. ඉන්පසු මහින්ද කරළියට ගැනීම සඳහා චන්ද්‍රිකාගේ බෙල්ල හිරකරනු ලැබුවේද ඔහුය. මහින්දගේ දේශපාලන ඉදිරි ගමනට තිබූ ලොකුම සම්බාධකය වී තිබුණු හෙල්පින් හම්බන්තොට පරීක්ෂණයෙන් මහින්ද බේරා ගත්තේය. විශ්‍රාම ගිය පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අගමැතිවීමට ඔහු සිහින දැක්කේය. තමන් මහින්දට කරන ලද ලොකු උපකාරයට මහින්දගෙන් ලොකු ප්‍රතිඋපකාරයක් ලබාගැනීමේ අයිතියක් තමන්ට ඇතැයි ඔහු කල්පනා කළා විය යුතුය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මා සමග කියා ඇති පරිදි ඔහු විශ්‍රාම යෑමට කලකට ඉහතදී අගවිනිසුරුවරයාට සමීප භික්ෂූන් වහන්නේ නමක් අගවිනිසුරුවරයාගේ අනාගතය ගැන කතා කිරීමට ජනාධිපතිවරයා හමුවී තිබේ. අගවිනිසුරුවරයා කරන ලද වැදගත් කාර්යභාරය සලකා ඔහු අගමැති ධුරයට පත් කරන ලෙස උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. ජනාධිපතිවරයා ඊට දී තිබෙන පිළිතුර වී ඇත්තේ පාර්ලිමේන්තුවේ නැති කෙනෙකුට අගමැතිවීමේ හැකියාවක් නැති නිසා පළමුවෙන් පාර්ලිමේන්තුවට එන ක්‍රමයක් ගැන කල්පනා කිරීම සුදුසු බවය. අගවිනිසුරුවරයා විශ්‍රාම යන දිනයේදී ඔහුට පහරදීමට සැලසුම් කර තිබූ වැඩපිළිවෙළක් තමන්ට දැනගන්නට ලැබී ඉන් ආණ්ඩුවට ඇතිවිය හැකි අපකීර්තිය සලකා තමා මැදිහත් වී එම වැඩපිළිවෙළ ව්‍යර්ථ කළ බවද මට ජනාධිපතිවරයාගෙන් අසන්නට ලැබුණි. අගවිනිසුරුවරයා විශ්‍රාම යන්නට ආසන්න කාලයේදී ආණ්ඩුවට විරුද්ධව නඩු තීන්දු දෙන තැනකට යන්නට ඇත්තේ ජනාධිපතිවරයාගෙන් ලැබුණු ප්‍රතිචාරය නිසා ඇති කරගත් කලකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විය හැකිය. විශ්‍රාම යෑමෙන් පසු ඔහුද ජනාධිපති මහින්ද රාජපක්ෂ සේ ම විශ්‍රාම නොගියේය. මහින්ද විරෝධියකු ලෙස දේශපාලනයට එකතු වන්නට මාන බැලූවේය. ඔහු හෙල්පින් හම්බන්තොට තීන්දුව ගැන ප්‍රසිද්ධ පාපෝච්චාරණයක යෙදුණේය. තමා නිසා නොවේ නම් මහින්දට යන්නට වෙන්නේ රජගෙදරට නොව හිරගෙදරට බව කීවේය. එසේ කිරීම ගැන තමා කනගාටු වන බවද කියා සිටියේය. මහින්දගේ පරාජයෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහට ළංවීමටද මාන බැලූවේය. තමන්ට හිතවත් භික්ෂූන්වහන්සේ කෙනෙකු ලවා අගමැති හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියේය. ඔහු ආණ්ඩුක්රමයට කර තිබෙන හානිය අතිවිශාල බව කියමින් ඔහු පැත්ත පළාතකටවත් වැද්ද ගත යුතු පුද්ගලයකු නොවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ එම භික්ෂූන් වහන්සේට කියන ලද බව අසන්නට ලැබුණි. ඔහු මහින්දගේ පැත්තට කරණමක් ගැසුවේ ඉන්පසුවය. මහින්දගේ ගමන ජයග්‍රාහී කිරීමේ හැකියාවක් ඔහුට නැති අතර ඔහුගේ දේශපාලන මනදොළ පිරවීමේ හැකියාවක් මහින්දටද නැත. ඔහුගේ ගමන අවසන් වනු ඇත්තේ ඉතිහාසයේ අසූචි වළෙනි.[/COLOR][/SIZE] [url]http://sinhala.readsrilanka.com/2016/10/07/usawiya-nihadai-film-story-rapist/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom