Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘කලවයස හරි ඒත් බදින්න කෙනෙක් නැහැ’
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘කලවයස හරි ඒත් බදින්න කෙනෙක් නැහැ’

අබා චිත්‍රපටයෙන් ගුමිබකභුතා ලෙස අප හදුනාගත් දුලානි අනුරාධා මේ වන විට ක්ෂේත්රයේ සිය සුවිශේෂි රංගන කුසලතාව පෙන්නුම් කළ රංගන ශිල්පිණියකි. ‘ශ්‍රී ලංකා මිරර්’ ඇයගේ අල්ත් තොරතුරු සොයා කළ සම්්මුඛ සාකච්ඡාවක් පහත දැක්වේ.

දුලානි මොනවද මේ දවස්වල කරන්නේ?

මම නිමල් ජයවීර මහත්මයගේ ‘‘බවඅරණ’’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. රූගත කිරීම් සිදු කරන්නේ අනුරාධපුරයේ.

ඔබ කලාවට පිවිසි අයුරු මතක් කළොත්

මට මාධ්‍ය ඉදිරියට එන්න ලැබනේනේ සිරස කුමරිය හරහා .ඒ නිසා තමයි මට අබා චිත්‍රපටයේ රඟපාන්න ලැබුණේ. අබා කියන මෙරට චිත්‍රපට ඉතිහාසයේ සන්ධිස්ථානයක්. එහි ප්‍රධාන චරිතය නිරූපණය කිරීම හරහා මට මගේ රංගන කුසලතාවය මුළු රටටම පෙන්වන්න පුළුවන් වුණා.

අබා චිත්‍රපටයට තේරුණේ සිරස කුමරිය වැඩසටහන නිසාද? ඔබේ හැකියාව නිසාද?

පැහැදිලිවම මගේ හැකියාව නිසා. සිරස කුමරිය වැඩසටහන හරහා මගේ රූපය විතරයි දකින්නේ. අධ්‍යක්ෂකවරයා එතනදී චිත්‍රපටයේ චරිතයට මගේ රූපය ගැලපෙන බව හඳුන ගත්තා. ඒ කාලේ මම විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ශිෂ්‍යාවක්. පාසල් වේදිකාව ,විශ්වවිද්‍යාලයේ වේදිකාව මට නුහුරු නුපුරුදු තැනක් නෙවේ. මේ පසුබිම සොයා බැලීම වගේම චිත්‍රපටයට තෝරා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණයකුත් සිදුකළා. ඒ වගේම කියන්න සතුටුයි මට මේ චිත්රටයේදී ප්රවීණයන්ගේ ගුරුහරුකම් ලබාගන්න පුළුවන් වුණා. බොහෝ දෙනෙක් මෙවැනි අත්දැකීමක් ලබා ගන්න අවුරුදු 10ක් විතර ක්ෂේත්රයේ ඉන්නවා. නමුත් මට මගේ පළවෙනි නිර්මාණයේදීම ඒ සියලූ අත්දැකීම් ලබාගන්න පුළුවන් වුණා.

ඔබේ රගපෑම් ඇතුළත්ව ඇත්තේ චිත්‍රපට හා ටෙලි අතලොස්සක නේද ?

ඔව්. අබා රඟපාලා අවුරුදු එක හමාරකින් තමයි මම පිණිබර යාමය ටෙලි නාට්‍යට සම්බන්ධ වුණේ. මම එකසැරයකට එක නිර්මාණයයි බාර ගන්නේ. බදාගෙන අනාගන්න මම කැමති නෑ.

ඔබ වඩාත් ඇලූම් කරන්නේ සිනමාවටද? ටෙලි නාට්‍යවලටද?

සිනමාවට . ඒ තුළත් මම විවිධ චරිත රඟපාන්න ආසයි. අබා චිත්‍රපටයෙන් පසුව මම රඟපෑවේ සංගිලි චිත්‍රපටයේ. නමුත් අවුරුදු තුනක් වෙනවා තවම ඒ චිත්‍රපටය තිරගත වුණේ නෑ. කුවේණි ඊට කලින් තිරගත වෙනවා. මේ වගේ තත්ත්වයකදී පේ්රක්ෂකයා දකින්නේ මම එකවගේ චරිත රඟපාන්න නිළිියක් විදියට. චිත්‍රපට තිරගත වීමේදී ඇති අවිධිමත්බාවය වක්‍රව නළු නිලියන්ට මේ ආකාරයටත් බලපානවා.

ඔබ අදහස් කරන අවිධිමත් භාවය පැහැදිලි කළොත්

මේ තුළ දේශපාලන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ආදිය තියනවා. දේශපාලන හයියෙන් ඉදිරියට එන නිර්මාණකරුවාට වඩා ඒ හවුහරණ නැති අය මම සැබෑ නිර්මාණකරුවෝ විදිහට දකිනවා. නියම නිර්මාණකරුවා ඔහුගේ ශක්තියෙන් සිය නිර්මාණය ජාත්‍යන්තරය කරා පවා රැුගෙන යනවා. මෑත කාලයේ ඒ වගේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ජාත්‍යන්තරව ඇගයුවත් ලංකාවේ පේ්රක්ෂකයෝ ඒ පිළිබඳව දන්නෙවත් නෑ. ඒ චිත්‍රපට තිරගත වීමේදී ඇති ප්රශ්නවල ප්‍රතිඵල.

ටෙලි නාට්‍යවලත් ඔය අර්බුදයම තියෙනවා නේද?

වර්තමානයේ ටෙලිනාට්‍යවල අර්බුද ගොඩයි. හොඳ නිර්මාණ බිහිවෙනවා අඩුයි. විවිධත්වයෙන් තොර නිර්මාණ තමයි අපි නිතර දකින්නේ. කඩුල්ල, ¥දරුවෝ, දඩුබස්නාමානය, ඇල්ගෙදර වගේ ටෙලිනාට්‍ය අපේ මතකයේ අදත් තියනවා. දඩුබස්නාමානයේ සංගීතය තවමත් මතකයි. අද නෑ එහෙම මතකයේ රැුදෙන නිර්මාණ. පවුල් ප්‍රශ්න කුල ප්‍රශ්න, වලව් ප්‍රශ්න, ආදරය විරහව ඇරෙන්න අද දකින දෙයක් නෑ.

උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ බහු භාර්යා 2 චිත්‍රපටය සම්බන්ධව ගෙතුණු කතාව ඇත්තක්ද?

නෑ. මට එතුමා චිත්‍රපටයට කතා කළේත් නෑ. මම අඩනිරුවත් දර්ශනයකට කැමැත්ත පළ කළා කියලා පහුගිය දවස්වල කියලා තිබුණා. ඇත්තටම මම පළවෙනි වරට ඒ අධ්‍යක්ෂකවරයට කතා කළේත් ඔය කතාව ගෙතුනට පස්සේ. ඒවා ඉවසනවා ඇරෙන්නට කරන්න දෙයක් නෑ.

ඔබ දැන් ටිකක් මහත්වෙලා නිසා ජැක්සන් ඇන්තනී මහත්මයාගේ මනමේ චිත්‍රපටයේ මනමේ කුමරිය ඔබට මඟහැරුණා කියලා කියනවා.

මනමේ කුමරිය ගැන මම බලාපොරොත්තුවෙන් හිටියේ නෑ. අධ්‍යක්ෂකවරයාගේ හිතේ මැවෙන රූපය තමයි ඔහු හොයාගන්නේ. ඇත්ත. මම දැන් ටිකක් මහත්වෙලා තමයි. හේතුව විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ දවසට පැය 7ක් 8ක් නර්තනයේ යෙදෙනවා. දැන් එහෙම නෑ. වෙලාවකුත් නෑ. ඉතිං ටිකක් මහත්වෙලා.

නවකයන් ප්‍රවීණයන්ට ගරු නොකරන එක අද ලොකු චෝදනාවක්.

එහෙම දෙයක් තියෙනවා. නළු නිලියන් විතරක් නෙවෙයි. වැඩිහිටි ගෞරවය යන්න සමස්ත සමාජයටම පොදු දෙයක්. ඒක අපේ සංස්කෘතියත් එක්ක බැඳිලා තියෙන්නේ. බලෙන් ගෞරවය ලබන්න බෑ. මේ ක්ෂේත්රයට විවිධාකාර පවුල් පසුබිම්වලින් එන අය ඉන්නවා. ඒ අයගේ හැදියාව සහ සිතුම් පැතුම් වෙනස්. සංකීර්ණ වෙලා. අපි කෙනෙකුට ගරු කළොත් තමයි අපටත් ගෞරවයක් ලැබෙන්නේ. මිනිස්සු බලෙන් වෙනස් කරන්න බෑ.

ඔබ වෘත්තිමය නර්තන ගුරුවරියක්. මතු පරම්පරාව දැනුමෙන් පෝෂණය කිරීම වගේම මේ කලාව ගොඩගන්නත් දෙයක් කරන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද?

හිතෙනවා. ඒත් කරන්න බෑ. මම මට ලැබෙන නිර්මාණ හරහා සේවයක් කරනවා හැරෙන්න මම පැත්තකට වෙලා ඉන්න නිහඬ චරිතයක්.

ඔබට නිවේදනයට හෝ රියැලටි වැඩසටහන් වලට ආරාධනා ලැබිලා තියෙනවාද?

ඔව්. රියැලටි වැඩ සටහන්වලට තරගකාරියක් විදිහට සහභාගි වෙන්න මම සතුටු නෑ. නමුත් විනිසුරුවරියක් විදිහට සහභාගිවෙලා තියෙනවා. නිවේදනය නම් මම බාර ගත්තේ නැත්තේ මට ඒ පිළිබඳව හොඳ දැනීමක් නැති නිසා. නිවේදකයෙක් කියන්නේ දැනුමෙන් පිරිපුන් කෙනෙක්. කෙසේ වෙතත් මට ආරාධනා කරපු හැම මාධ්‍ය ආයතනයකටම මම ගෞරවයෙන් ස්තුති කරනවා.

ඔබ ළඟදී විවාහ වෙන්න සූදානම්ලූ නේද?

කල වයස හරි නිසා එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. ඒත් කෙනෙක් තාම නෑනේ.

ඔබ කොහොම කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නෙ කියලා.

රූපය ගැන නම් හිතන්නේ නෑ. මං ගැන ගොඩක් වදවෙන, මට පණ දීලා ආදරය කරන කෙනකුට තමයි කැමති. මම සාමාන්‍ය විදිහට ජීවත්වෙන කෙනෙක්. ඒ මට්ටමේ, මාව තේරුම් ගත්ත කෙනකුට මම කැමතියි.

[QUOTE="sebastian show, post: 12638347, member: 388298"] [b]‘කලවයස හරි ඒත් බදින්න කෙනෙක් නැහැ’[/b] [SIZE=5][B]අබා චිත්‍රපටයෙන් ගුමිබකභුතා ලෙස අප හදුනාගත් දුලානි අනුරාධා මේ වන විට ක්ෂේත්රයේ සිය සුවිශේෂි රංගන කුසලතාව පෙන්නුම් කළ රංගන ශිල්පිණියකි. ‘ශ්‍රී ලංකා මිරර්’ ඇයගේ අල්ත් තොරතුරු සොයා කළ සම්්මුඛ සාකච්ඡාවක් පහත දැක්වේ. [COLOR=#3366ff]දුලානි මොනවද මේ දවස්වල කරන්නේ?[/COLOR][/B][/SIZE] [SIZE=5][B]මම නිමල් ජයවීර මහත්මයගේ ‘‘බවඅරණ’’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. රූගත කිරීම් සිදු කරන්නේ අනුරාධපුරයේ.[/B][/SIZE] [COLOR=#3366ff][SIZE=5][B]ඔබ කලාවට පිවිසි අයුරු මතක් කළොත්[/B][/SIZE][/COLOR] [SIZE=5][B]මට මාධ්‍ය ඉදිරියට එන්න ලැබනේනේ සිරස කුමරිය හරහා .ඒ නිසා තමයි මට අබා චිත්‍රපටයේ රඟපාන්න ලැබුණේ. අබා කියන මෙරට චිත්‍රපට ඉතිහාසයේ සන්ධිස්ථානයක්. එහි ප්‍රධාන චරිතය නිරූපණය කිරීම හරහා මට මගේ රංගන කුසලතාවය මුළු රටටම පෙන්වන්න පුළුවන් වුණා.[/B][/SIZE] [COLOR=#3366ff][SIZE=5][B]අබා චිත්‍රපටයට තේරුණේ සිරස කුමරිය වැඩසටහන නිසාද? ඔබේ හැකියාව නිසාද?[/B][/SIZE][/COLOR] [SIZE=5][B]පැහැදිලිවම මගේ හැකියාව නිසා. සිරස කුමරිය වැඩසටහන හරහා මගේ රූපය විතරයි දකින්නේ. අධ්‍යක්ෂකවරයා එතනදී චිත්‍රපටයේ චරිතයට මගේ රූපය ගැලපෙන බව හඳුන ගත්තා. ඒ කාලේ මම විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ශිෂ්‍යාවක්. පාසල් වේදිකාව ,විශ්වවිද්‍යාලයේ වේදිකාව මට නුහුරු නුපුරුදු තැනක් නෙවේ. මේ පසුබිම සොයා බැලීම වගේම චිත්‍රපටයට තෝරා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණයකුත් සිදුකළා. ඒ වගේම කියන්න සතුටුයි මට මේ චිත්රටයේදී ප්රවීණයන්ගේ ගුරුහරුකම් ලබාගන්න පුළුවන් වුණා. බොහෝ දෙනෙක් මෙවැනි අත්දැකීමක් ලබා ගන්න අවුරුදු 10ක් විතර ක්ෂේත්රයේ ඉන්නවා. නමුත් මට මගේ පළවෙනි නිර්මාණයේදීම ඒ සියලූ අත්දැකීම් ලබාගන්න පුළුවන් වුණා.[/B][/SIZE] [COLOR=#3366ff][SIZE=5][B]ඔබේ රගපෑම් ඇතුළත්ව ඇත්තේ චිත්‍රපට හා ටෙලි අතලොස්සක නේද ?[/B][/SIZE][/COLOR] [SIZE=5][B]ඔව්. අබා රඟපාලා අවුරුදු එක හමාරකින් තමයි මම පිණිබර යාමය ටෙලි නාට්‍යට සම්බන්ධ වුණේ. මම එකසැරයකට එක නිර්මාණයයි බාර ගන්නේ. බදාගෙන අනාගන්න මම කැමති නෑ.[/B][/SIZE] [COLOR=#3366ff][SIZE=5][B]ඔබ වඩාත් ඇලූම් කරන්නේ සිනමාවටද? ටෙලි නාට්‍යවලටද?[/B][/SIZE][/COLOR] [SIZE=5][B]සිනමාවට . ඒ තුළත් මම විවිධ චරිත රඟපාන්න ආසයි. අබා චිත්‍රපටයෙන් පසුව මම රඟපෑවේ සංගිලි චිත්‍රපටයේ. නමුත් අවුරුදු තුනක් වෙනවා තවම ඒ චිත්‍රපටය තිරගත වුණේ නෑ. කුවේණි ඊට කලින් තිරගත වෙනවා. මේ වගේ තත්ත්වයකදී පේ්රක්ෂකයා දකින්නේ මම එකවගේ චරිත රඟපාන්න නිළිියක් විදියට. චිත්‍රපට තිරගත වීමේදී ඇති අවිධිමත්බාවය වක්‍රව නළු නිලියන්ට මේ ආකාරයටත් බලපානවා.[/B][/SIZE] [COLOR=#3366ff][SIZE=5][B]ඔබ අදහස් කරන අවිධිමත් භාවය පැහැදිලි කළොත්[/B][/SIZE][/COLOR] [SIZE=5][B]මේ තුළ දේශපාලන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ආදිය තියනවා. දේශපාලන හයියෙන් ඉදිරියට එන නිර්මාණකරුවාට වඩා ඒ හවුහරණ නැති අය මම සැබෑ නිර්මාණකරුවෝ විදිහට දකිනවා. නියම නිර්මාණකරුවා ඔහුගේ ශක්තියෙන් සිය නිර්මාණය ජාත්‍යන්තරය කරා පවා රැුගෙන යනවා. මෑත කාලයේ ඒ වගේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ජාත්‍යන්තරව ඇගයුවත් ලංකාවේ පේ්රක්ෂකයෝ ඒ පිළිබඳව දන්නෙවත් නෑ. ඒ චිත්‍රපට තිරගත වීමේදී ඇති ප්රශ්නවල ප්‍රතිඵල.[/B][/SIZE] [COLOR=#3366ff][SIZE=5][B]ටෙලි නාට්‍යවලත් ඔය අර්බුදයම තියෙනවා නේද?[/B][/SIZE][/COLOR] [SIZE=5][B]වර්තමානයේ ටෙලිනාට්‍යවල අර්බුද ගොඩයි. හොඳ නිර්මාණ බිහිවෙනවා අඩුයි. විවිධත්වයෙන් තොර නිර්මාණ තමයි අපි නිතර දකින්නේ. කඩුල්ල, ¥දරුවෝ, දඩුබස්නාමානය, ඇල්ගෙදර වගේ ටෙලිනාට්‍ය අපේ මතකයේ අදත් තියනවා. දඩුබස්නාමානයේ සංගීතය තවමත් මතකයි. අද නෑ එහෙම මතකයේ රැුදෙන නිර්මාණ. පවුල් ප්‍රශ්න කුල ප්‍රශ්න, වලව් ප්‍රශ්න, ආදරය විරහව ඇරෙන්න අද දකින දෙයක් නෑ.[/B][/SIZE] [COLOR=#3366ff][SIZE=5][B]උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ බහු භාර්යා 2 චිත්‍රපටය සම්බන්ධව ගෙතුණු කතාව ඇත්තක්ද?[/B][/SIZE][/COLOR] [SIZE=5][B]නෑ. මට එතුමා චිත්‍රපටයට කතා කළේත් නෑ. මම අඩනිරුවත් දර්ශනයකට කැමැත්ත පළ කළා කියලා පහුගිය දවස්වල කියලා තිබුණා. ඇත්තටම මම පළවෙනි වරට ඒ අධ්‍යක්ෂකවරයට කතා කළේත් ඔය කතාව ගෙතුනට පස්සේ. ඒවා ඉවසනවා ඇරෙන්නට කරන්න දෙයක් නෑ.[/B][/SIZE] [COLOR=#3366ff][SIZE=5][B]ඔබ දැන් ටිකක් මහත්වෙලා නිසා ජැක්සන් ඇන්තනී මහත්මයාගේ මනමේ චිත්‍රපටයේ මනමේ කුමරිය ඔබට මඟහැරුණා කියලා කියනවා.[/B][/SIZE][/COLOR] [SIZE=5][B]මනමේ කුමරිය ගැන මම බලාපොරොත්තුවෙන් හිටියේ නෑ. අධ්‍යක්ෂකවරයාගේ හිතේ මැවෙන රූපය තමයි ඔහු හොයාගන්නේ. ඇත්ත. මම දැන් ටිකක් මහත්වෙලා තමයි. හේතුව විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ දවසට පැය 7ක් 8ක් නර්තනයේ යෙදෙනවා. දැන් එහෙම නෑ. වෙලාවකුත් නෑ. ඉතිං ටිකක් මහත්වෙලා.[/B][/SIZE] [COLOR=#3366ff][SIZE=5][B]නවකයන් ප්‍රවීණයන්ට ගරු නොකරන එක අද ලොකු චෝදනාවක්.[/B][/SIZE][/COLOR] [SIZE=5][B]එහෙම දෙයක් තියෙනවා. නළු නිලියන් විතරක් නෙවෙයි. වැඩිහිටි ගෞරවය යන්න සමස්ත සමාජයටම පොදු දෙයක්. ඒක අපේ සංස්කෘතියත් එක්ක බැඳිලා තියෙන්නේ. බලෙන් ගෞරවය ලබන්න බෑ. මේ ක්ෂේත්රයට විවිධාකාර පවුල් පසුබිම්වලින් එන අය ඉන්නවා. ඒ අයගේ හැදියාව සහ සිතුම් පැතුම් වෙනස්. සංකීර්ණ වෙලා. අපි කෙනෙකුට ගරු කළොත් තමයි අපටත් ගෞරවයක් ලැබෙන්නේ. මිනිස්සු බලෙන් වෙනස් කරන්න බෑ.[/B][/SIZE] [COLOR=#3366ff][SIZE=5][B]ඔබ වෘත්තිමය නර්තන ගුරුවරියක්. මතු පරම්පරාව දැනුමෙන් පෝෂණය කිරීම වගේම මේ කලාව ගොඩගන්නත් දෙයක් කරන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද?[/B][/SIZE][/COLOR] [SIZE=5][B]හිතෙනවා. ඒත් කරන්න බෑ. මම මට ලැබෙන නිර්මාණ හරහා සේවයක් කරනවා හැරෙන්න මම පැත්තකට වෙලා ඉන්න නිහඬ චරිතයක්.[/B][/SIZE] [COLOR=#3366ff][SIZE=5][B]ඔබට නිවේදනයට හෝ රියැලටි වැඩසටහන් වලට ආරාධනා ලැබිලා තියෙනවාද?[/B][/SIZE][/COLOR] [SIZE=5][B]ඔව්. රියැලටි වැඩ සටහන්වලට තරගකාරියක් විදිහට සහභාගි වෙන්න මම සතුටු නෑ. නමුත් විනිසුරුවරියක් විදිහට සහභාගිවෙලා තියෙනවා. නිවේදනය නම් මම බාර ගත්තේ නැත්තේ මට ඒ පිළිබඳව හොඳ දැනීමක් නැති නිසා. නිවේදකයෙක් කියන්නේ දැනුමෙන් පිරිපුන් කෙනෙක්. කෙසේ වෙතත් මට ආරාධනා කරපු හැම මාධ්‍ය ආයතනයකටම මම ගෞරවයෙන් ස්තුති කරනවා.[/B][/SIZE] [COLOR=#3366ff][SIZE=5][B]ඔබ ළඟදී විවාහ වෙන්න සූදානම්ලූ නේද?[/B][/SIZE][/COLOR] [SIZE=5][B]කල වයස හරි නිසා එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. ඒත් කෙනෙක් තාම නෑනේ.[/B][/SIZE] [COLOR=#3366ff][SIZE=5][B]ඔබ කොහොම කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නෙ කියලා.[/B][/SIZE][/COLOR] [SIZE=5][B]රූපය ගැන නම් හිතන්නේ නෑ. මං ගැන ගොඩක් වදවෙන, මට පණ දීලා ආදරය කරන කෙනකුට තමයි කැමති. මම සාමාන්‍ය විදිහට ජීවත්වෙන කෙනෙක්. ඒ මට්ටමේ, මාව තේරුම් ගත්ත කෙනකුට මම කැමතියි.[/B][/SIZE] [B][SIZE=5][/SIZE][/B] [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/562089_326264204113040_100001883895281_816964_1627694554_n.jpg[/IMG] [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/534886_326264247446369_100001883895281_816965_752123281_n.jpg[/IMG] [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/558617_326228944116566_100001883895281_816796_65009254_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom