Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
‘ගාඩීනියා මල’ ( Gardenia Flower ) - කෙටි කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා ඉඳන් මම හැඟිම් වලට වැඩිය උඩ එන්න දෙන්නෙ නැතුව ගොඩක් කල්පනාවෙන් වැඩ කරන්න ගත්තා. මම චාමරගෙන් වෙන් වුනා කියල දැන ගත්ත අනිත් පිරිමි ළමයි මාත් එක්ක යාලු වෙන්න ගත්තෙ පුදුම උත්සාහයක්. මම හින්ද කීප දෙනෙක් ගහ ගෙන රණ්ඩු වෙලා තියෙනව කියල මම පස්සෙ දැන ගත්තා.

මම ආදරයක් ගැන හිතන්නෙ නැතුව ළඟ එන උසස් පෙල විභාගෙට ලෑස්ති වුනා. අම්මි කිව්ව වගේ ඒ නියම දෙවියා... මගේ උරුමක්කාරයා වෙලාවට එයි.

අම්මිගෙයි තාත්තිගෙයි බලාපොරොත්තුව වෙලා තිබුනේ මාව ඩොක්ට' කෙනෙක් කරන්න. ඉතින් ඒ දෙය කරන්න මම හැම උත්සාහයම ගත්තා.

උසස් පෙළ විභාගය පටන් ගන්න තිබුනෙ මගේ දහ අට වෙනි උපන් දිනයට සුමාන දෙකකට පස්සෙ. දහ අටවෙනි උපන් දිනයදවසෙ උදේ පාන්දරම කලින් උපන් දිනයෙ වගේම මට ලස්සන සුදු පාට ගාඩීනියා මලක් ඇවිත් තිබුනා. ඒ මල කලින් අවුරුද්දටත් වඩා ගොඩක් ලස්සනයි, ඒ වගේම ඊට වඩා ලොකුයි.

මම මේ ගැන අම්මිට කිව්වම අම්මි කිව්වෙ කලින් අවුරුද්දෙ කියපු කතාවම තමයි.

"දුව... ඔයාට ගොඩක් ආදරය කරන..ඒ වගේම ඔයාව අගය කරන... ඒත් ඔයාට ඒ ආදරය කරනවකියන්න කැමති නැති කෙනෙක් ඉන්නව... අන්න එයා තමයි මේ ගාඩීනියා මල් එවන්නෙ.... "

"අනේ අම්මි... මට එයා කවුද කියල දැන ගන්න ඕන....."

"ඔව් මම දන්නවා මේක ඔයාට ලොකු කුතුහලයක් කියල.. ඒත් දුව.. අපිට ඒක දැන ගන්න විදියක් නැහැනෙ... අනික ඉතින්... ඔයා සන්තෝස වෙන්න දුව.... ඔයාට ආදරය කරන මේ වගේ කෙනෙක් ඉන්න එක ගැන....ඔයාට තියෙන්නෙ මේ මල එවන එක්කෙනාගේ ආදරයෙන් ජීවිතයට ශක්තියක් ගන්න එක විතරයි... සමහර විට මේ එවන එක්කෙනාගෙ අදහසත් ඒකද කියල කියන්න බැහැ නෙ.....එයා මේ මල එවන්නෙ ඔයාගෙ ජීවිතයට ශක්තිය.. ඒ වගේම විස්වාසය දෙන්න වෙන්න පුලුවන්....."

අම්මි කියපු මේ කතාව ඇත්තක් කියල මට හිතුනා. මේ ගාඩීනියා මල හින්ද මගේ ජීවිතයට අමුතු පණක් ලැබුන කියල මට දැනුනා.ඒකෙන් තව සුමාන දෙකකින් තියෙන මගේ උසස් පෙළ විභාගෙ හොඳට කරන්න මට ලොකු ගැම්මක් ඇත්තටම ආවා.

උසස් පෙල විභාගයෙන් මම මහනුවර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය අරගෙන මෙඩිසින් කරන්න තේරුනා. මට, අම්මිට තාත්තිට, ඒ වගේම තුෂාරිට ඇතිවුනේ කියන්න බැරි තරම් සන්තෝසයක්. ප්‍රතිඵල ආපු දවසෙ තාත්ති මාව තුරුලු කරගෙන පොඩි ළමයෙක් වගේ ඇඬුවා. තාත්ති මට කොච්චර ආදරේද කියල එදා මට කවදාවත් නැති විදියට තේරුනා.

අපේ ඉස්කෝලෙ හොඳම ප්‍රතිඵල තිබුනෙ මට. ඒ හින්ද මට විශේෂ මෙඩ්ල් එකක් දෙන්න ඉස්කෝලෙන් උත්සවයක් ලෑස්ති කරල තිබුනා. අම්මි කිව්ව මේ උත්සවයට සාරියක් අඳින්න කියල. ඒ කියන්නෙ මම ඉස්සෙල්ලම සාරියක් අඳින්නෙ මේ උත්සවයට තමයි. තාත්ති මට හරිම ලස්සන සාරියක් අරගෙන දුන්නා.

"දුව... ඔයා මේ සාරිය ඇන්දම ප්‍රින්සස් කෙනෙක් වගේ ඉඳී...."

තාත්ති මෙහෙම කිව්වෙ පපුවෙ හිර කරගෙන ඉන්න මහ මෙරක් වගේ ආදරයක් එක්ක කියල මට තේරුනා.

ඒත්...ඒත්... ඒත් අනේ.... ඉස්කෝලෙ ඒ උත්සවයට සුමාන තුනකට කලින්.... හදිස්සියෙ හැදුන අසනීපයක් හින්ද මගේ තාත්ති....ස්ස්ස්ස්... අම්මිවයි මාවයි තනි කරල මේ ලෝකෙන් සමු ගත්තා.......

මට හැම දේම එපා වුනා...... මට මුලු ලෝකෙම එපා වුනා.... දෛවය මට මේ තරම් දුක් ගින්දරක් දුන්නෙ ඇයි කියල මට හිතා ගන්න බැරි වුනා.... මම ගොඩාක් ආදරේ කරපු තාත්ති.... මට පණ වගේ ආදරේ කරපු මගේ රත්තරන් තාත්ති... මගේ ජීවිතයේ වැදගත් සිදුවීම් බලන්න ඉන්නෙ නැතුව මෙහෙම මාවයි අම්මිවයි දාලා ගියේ ඇයි කියල ගෙදර තියෙන බුදු හාමුදුරුවන්ගෙ පිළිමෙ ඉස්සර දණ ගහල වැඳගෙන මම ඇහුවා.

මට මගේ දුක වාවා ගන්න බැරි වුනා. ඉස්කෝලෙ උත්සවයට යන එක මට එපා වුනා. මට හිත හදා ගන්න බැරි වුනා.

අම්මිත් කොච්චර දුකෙන් ඉන්නවද කියන එක මට හොඳට පෙනුනා. අම්මිට කොච්චර දුකක් තිබුනත්... අම්මි කොච්චර කඳුලු හැලුවත්… ඒ දුකත් එක්ක අම්මි පොඩ්ඩක් වත් වැටුනෙ නෑ. හරියට පිටාර ගලන ගංගාවක් මැද්දෙ තියෙන රූස්ස ගහක් වගේ අම්මි වැටෙන්නෙ නැතුව හිටියා. ඒ විතරක් නෙමෙයි... මගේ දුක අඩු කර ගන්න.. මගේ හිත වැටෙන එක නවත්තන්න…අම්මි මට ලොකු ශක්තියක් දුන්නා.

තාත්තිගෙ අවමගුල දවසෙ අම්මියි මමයි එකට බදා ගෙන අපි දෙන්නගෙ දුක නැති වෙනකන් හොඳටම ඇඬුවා. එදා මරණෙට ඇවිල්ලා හිටිය අයගෙන් ඇස් වලට කඳුලු ආපු නැති කෙනෙක් හිටියෙ නෑ. ඒ ගොල්ලො ඇඬුවෙ තාත්ති නැති වුන එකටද... එහෙම නැත්නම් අම්මියි මමයි අඬනව දැකලද කියල මට හරියටම කියන්න බැහැ.

තාත්තිගෙ මරණෙන් පස්සෙ අම්මි මාව තුරුලු කර ගෙන මට ශක්තිය දුන්නා.

"දුව.... තාත්ති කොහේ හිටියත් ඔයාට තාත්තිගෙ ආශීර්වාදය තියෙනවා.. තාත්ති ඔයාට කොච්චර ආදරේද කියල ඔයා සමහර විට දන්නෙ නැතුව ඇති... තාත්තිගෙ හයියත් එක්ක අපි ඉස්සරහට යන්න ඕන.... ඒ හින්දා තාත්ති ඔයාට ආසාවෙන් අරන් දුන්න ඒ සාරියත් ඇඳගෙන ඔයා ඉස්කෝලෙ උත්සවයට යන්න ඕන මගෙ රත්තරන්...."

අම්මි මට පුදුම විදියට ධෛර්යය දුන්නා. තාත්ති නැති නිසා මට ඇති වුන දුක, තාත්තිගෙ ආදරයත් එක්ක එකට එකතු වෙලා මට ලොකු ජවයක් දුන්නා. ඒ ජවයෙන් මම ඉස්සරහට ගියා.

ඉස්කෝලේ උත්සවය දවසෙ මම කුමාරිකාවක් වගේ හිටිය කියල අම්මි මට පස්සෙ කිව්වා. මම ප්‍රින්සිපල් ගෙන් මෙඩ්ල් එක ගන්න කොට ඇවිල්ල හිටිය ඔක්කොම හයියෙන් අප්පුඩි ගැහුවා. මම හැරිල බලන කොට මම එක පාරටම දැක්කෙ අම්මිගෙ හිනාව පිරුණ මූණ. ඒත් එදා අම්මි ළඟ තාත්ති හිටියේ නෑ. ඒ වුනත් තාත්තිගෙ ආදරය අම්මිගෙ හිනාවෙන් මම දැක්කා.

තාත්ති නැති පාලුව මට එදා වගේම අදත් දැනෙනවා.කොච්චර පාලුවක් දැනුනත් තාත්ති මගේ ජීවිතයට අදත් ලොකු ආශීර්වාදයක් වෙනව.

තාත්ති නැති වුනාට පස්සෙ අම්මියි මමයි මේ ලෝකෙ තනි වුනා. ඒත් අම්මි පොඩ්ඩක්වත් ඒකෙන් මට බලපෑමක් වෙන්න දුන්නෙ නැහැ. අපේ ජීවිත නැවේ සුක්කානම අම්මි අතට ගත්තා. අම්මිට හොඳට ඇඳුම් මහන්න පුලුවන්. ඉතින් අම්මි මාව ජීවත් කරන්න පොඩි මසා නිම කල ඇඳුම් ව්‍යාපාරයක් පටන් ගත්තා. කොහොම හරි අම්මි මේකෙන් මාව ජීවත් කරා.

මගේ දහ නම වෙනි උපන් දිනය ආවා. එදාත් කලින් වගේම උදේ පාන්දර ලස්සනට ඔතපු පෙට්ටියක් ඇතුලෙ දාපු ලස්සන සුදු ගාඩීනියා මලක් මට ලැබුනා.

ඇත්තම කිව්වොත් මම එදා මේ ගාඩීනියා මල එනකන් බලා ගෙන හිටියා. ඒක ආවම මට දැනුනෙ කියන්න බැරි තරම් සන්තෝසයක්. මට රහසේ ආදරය කරන මේ එක්කෙනා මාව අමතක කරල නැහැ නේද කියන සිතිවිල්ල මට ගොඩක් වැදගත් වුනා.

මගේ උපන් දිනය දවසෙ ඒ ගාඩීනියා මලෙන් ලැබුන ඒ සතුට, ඒ ජීවය, ඒ පන්නරය මගේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න ලොකු උදව්වක් වුනා.

[QUOTE="sahani_000, post: 15021768, member: 378981"] [SIZE=4][FONT=Iskoola Pota]එදා ඉඳන් මම හැඟිම් වලට වැඩිය උඩ එන්න දෙන්නෙ නැතුව ගොඩක් කල්පනාවෙන් වැඩ කරන්න ගත්තා. [/FONT][FONT=Iskoola Pota]මම චාමර[/FONT][FONT=Iskoola Pota]ගෙන් වෙන් වුනා කියල දැන ගත්ත අනිත් පිරිමි ළමයි මාත් එක්ක යාලු වෙන්න ගත්තෙ පුදුම උත්සාහයක්. මම හින්ද කීප දෙනෙක් ගහ ගෙන රණ්ඩු වෙලා තියෙනව කියල මම පස්සෙ දැන ගත්තා. [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මම ආදරයක් ගැන හිතන්නෙ නැතුව ළඟ එන උසස් පෙල විභාගෙට ලෑස්ති වුනා. [/FONT][FONT=Iskoola Pota]අම්මි කිව්ව වගේ ඒ නියම දෙවියා... මගේ උරුමක්කාරයා වෙලාවට එයි. [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]අම්මිගෙයි තාත්තිගෙයි බලාපොරොත්තුව වෙලා තිබුනේ මාව [/FONT][FONT=Iskoola Pota]ඩොක්ට[/FONT][FONT=Calibri]' [/FONT][FONT=Iskoola Pota]කෙනෙක් කරන්න. [/FONT][FONT=Iskoola Pota]ඉතින් ඒ දෙය කරන්න මම හැම උත්සාහයම ගත්තා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]උසස් පෙළ විභාගය පටන් ගන්න තිබුනෙ මගේ දහ අට වෙනි උපන් දිනයට සුමාන දෙකකට පස්සෙ. දහ අටවෙනි උපන් දිනය[/FONT][FONT=Iskoola Pota]දවසෙ උදේ පාන්දරම කලින් උපන් දිනයෙ වගේම මට ලස්සන සුදු පාට ගාඩීනියා මලක් ඇවිත් තිබුනා. ඒ මල කලින් අවුරුද්දටත් වඩා ගොඩක් ලස්සනයි[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]ඒ වගේම ඊට වඩා ලොකුයි. [/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]මම මේ ගැන අම්මිට කිව්වම අම්මි කිව්වෙ කලින් අවුරුද්දෙ කියපු කතාවම තමයි.[/SIZE][/FONT] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]දුව... ඔයාට ගොඩක් ආදරය කරන..ඒ වගේම ඔයාව අගය කරන... ඒත් ඔයාට ඒ ආදරය කරනව[/FONT][FONT=Iskoola Pota]කියන්න කැමති නැති කෙනෙක් ඉන්නව... අන්න එයා තමයි මේ ගාඩීනියා මල් එවන්නෙ.... "[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]අනේ අම්මි... මට එයා කවුද කියල දැන ගන්න ඕන....."[/FONT][/SIZE] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]ඔව් මම දන්නවා මේක ඔයාට ලොකු කුතුහලයක් කියල.. ඒත් දුව.. අපිට ඒක දැන ගන්න විදියක් නැහැනෙ... අනික ඉතින්... ඔයා සන්තෝස වෙන්න දුව.... ඔයාට ආදරය කරන මේ වගේ කෙනෙක් ඉන්න එක ගැන....[/FONT][FONT=Iskoola Pota]ඔයාට තියෙන්නෙ මේ මල එවන එක්කෙනාගේ ආදරයෙන් ජීවිතයට ශක්තියක් ගන්න එක විතරයි... සමහර විට මේ එවන එක්කෙනාගෙ අදහසත් ඒකද කියල කියන්න බැහැ නෙ.....[/FONT][FONT=Iskoola Pota]එයා මේ මල එවන්නෙ ඔයාගෙ ජීවිතයට ශක්තිය.. ඒ වගේම විස්වාසය දෙන්න වෙන්න පුලුවන්....."[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]අම්මි කියපු මේ කතාව ඇත්තක් කියල මට හිතුනා. [/FONT][FONT=Iskoola Pota]මේ ගාඩීනියා මල හින්ද මගේ ජීවිතයට අමුතු පණක් ලැබුන කියල මට දැනුනා.[/FONT][FONT=Iskoola Pota]ඒකෙන් තව සුමාන දෙකකින් [/FONT][FONT=Iskoola Pota]තියෙන මගේ උසස් පෙළ විභාගෙ හොඳට කරන්න මට ලොකු ගැම්මක් ඇත්තටම [/FONT][FONT=Iskoola Pota]ආවා.[/FONT][/SIZE] [CENTER][FONT=Calibri][SIZE=4]++++++++[/SIZE][/FONT][/CENTER] [SIZE=4][FONT=Iskoola Pota]උසස් පෙල විභාගයෙන් මම මහනුවර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය අරගෙන මෙඩිසින් කරන්න තේරුනා. [/FONT][FONT=Iskoola Pota]මට[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]අම්මිට තාත්තිට[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]ඒ වගේම තුෂාරිට ඇතිවුනේ කියන්න බැරි තරම් සන්තෝසයක්. ප්‍රතිඵල ආපු දවසෙ තාත්ති මාව තුරුලු කරගෙන පොඩි ළමයෙක් වගේ ඇඬුවා. තාත්ති මට කොච්චර ආදරේද කියල එදා මට කවදාවත් නැති විදියට තේරුනා.[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]අපේ ඉස්කෝලෙ හොඳම ප්‍රතිඵල තිබුනෙ මට. ඒ හින්ද මට විශේෂ මෙඩ්ල් එකක් දෙන්න ඉස්කෝලෙන් උත්සවයක් ලෑස්ති කරල තිබුනා. අම්මි කිව්ව මේ උත්සවයට සාරියක් අඳින්න කියල. ඒ කියන්නෙ මම ඉස්සෙල්ලම සාරියක් අඳින්නෙ මේ උත්සවයට තමයි. තාත්ති මට හරිම ලස්සන සාරියක් අරගෙන දුන්නා.[/SIZE][/FONT] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]දුව... ඔයා මේ සාරිය ඇන්දම ප්‍රින්සස් කෙනෙක් වගේ ඉඳී...."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]තාත්ති මෙහෙම කිව්වෙ පපුවෙ හිර කරගෙන ඉන්න මහ මෙරක් වගේ ආදරයක් එක්ක කියල මට තේරුනා.[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=4]ඒත්...ඒත්... ඒත් අනේ.... ඉස්කෝලෙ ඒ උත්සවයට සුමාන තුනකට කලින්.... හදිස්සියෙ හැදුන අසනීපයක් හින්ද මගේ තාත්ති....ස්ස්ස්ස්... අම්මිවයි මාවයි තනි කරල මේ ලෝකෙන් සමු ගත්තා.......[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=4]මට හැම දේම එපා වුනා...... මට මුලු ලෝකෙම එපා වුනා.... දෛවය මට මේ තරම් දුක් ගින්දරක් දුන්නෙ ඇයි කියල මට හිතා ගන්න බැරි වුනා.... මම ගොඩාක් ආදරේ කරපු තාත්ති.... මට පණ වගේ ආදරේ කරපු මගේ රත්තරන් තාත්ති... මගේ ජීවිතයේ වැදගත් සිදුවීම් බලන්න ඉන්නෙ නැතුව මෙහෙම මාවයි අම්මිවයි දාලා ගියේ ඇයි කියල ගෙදර තියෙන බුදු හාමුදුරුවන්ගෙ පිළිමෙ ඉස්සර දණ ගහල වැඳගෙන මම ඇහුවා.[/SIZE][/FONT] [SIZE=4][FONT=Iskoola Pota]මට මගේ දුක වාවා ගන්න බැරි වුනා.[/FONT][FONT=Iskoola Pota] ඉස්කෝලෙ උත්සවයට යන එක මට එපා වුනා. [/FONT][FONT=Iskoola Pota]මට හිත හදා ගන්න බැරි වුනා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]අම්මිත් කොච්චර දුකෙන් ඉන්නවද කියන එක මට හොඳට පෙනුනා. අම්මිට කොච්චර දුකක් තිබුනත්... අම්මි කොච්චර කඳුලු හැලුවත්… ඒ දුකත් එක්ක අම්මි පොඩ්ඩක් වත් වැටුනෙ නෑ. හරියට පිටාර ගලන ගංගාවක් මැද්දෙ තියෙන රූස්ස ගහක් වගේ අම්මි වැටෙන්නෙ නැතුව හිටියා. ඒ විතරක් නෙමෙයි... මගේ දුක අඩු කර ගන්න.. මගේ හිත වැටෙන එක නවත්තන්න[/FONT][FONT=Calibri]…[/FONT][FONT=Iskoola Pota]අම්මි මට ලොකු ශක්තියක් දුන්නා.[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]තාත්තිගෙ අවමගුල දවසෙ අම්මියි මමයි එකට බදා ගෙන අපි දෙන්නගෙ දුක නැති වෙනකන් හොඳටම ඇඬුවා. එදා මරණෙට ඇවිල්ලා හිටිය අයගෙන් ඇස් වලට කඳුලු ආපු නැති කෙනෙක් හිටියෙ නෑ. ඒ ගොල්ලො ඇඬුවෙ තාත්ති නැති වුන එකටද... එහෙම නැත්නම් අම්මියි මමයි අඬනව දැකලද කියල මට හරියටම කියන්න බැහැ.[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=4]තාත්තිගෙ මරණෙන් පස්සෙ අම්මි මාව තුරුලු කර ගෙන මට ශක්තිය දුන්නා.[/SIZE][/FONT] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]දුව.... තාත්ති කොහේ හිටියත් ඔයාට තාත්තිගෙ ආශීර්වාදය තියෙනවා.. තාත්ති ඔයාට කොච්චර ආදරේද කියල ඔයා සමහර විට දන්නෙ නැතුව ඇති... තාත්තිගෙ හයියත් එක්ක අපි ඉස්සරහට යන්න ඕන.... ඒ හින්දා තාත්ති ඔයාට ආසාවෙන් අරන් දුන්න ඒ සාරියත් ඇඳගෙන ඔයා ඉස්කෝලෙ උත්සවයට යන්න ඕන මගෙ රත්තරන්...."[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]අම්මි මට පුදුම විදියට ධෛර්යය දුන්නා. තාත්ති නැති නිසා මට ඇති වුන දුක[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]තාත්තිගෙ ආදරයත් එක්ක එකට එකතු වෙලා මට ලොකු ජවයක් දුන්නා. [/FONT][FONT=Iskoola Pota]ඒ ජවයෙන් මම ඉස්සරහට ගියා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]ඉස්කෝලේ උත්සවය දවසෙ මම කුමාරිකාවක් වගේ හිටිය කියල අම්මි මට පස්සෙ කිව්වා. මම ප්‍රින්සිපල් ගෙන් මෙඩ්ල් එක ගන්න කොට ඇවිල්ල හිටිය ඔක්කොම හයියෙන් අප්පුඩි ගැහුවා.[/FONT][FONT=Iskoola Pota] මම හැරිල බලන කොට මම එක පාරටම දැක්කෙ අම්මිගෙ හිනාව පිරුණ මූණ. [/FONT][FONT=Iskoola Pota]ඒත් එදා අම්මි ළඟ තාත්ති හිටියේ නෑ. [/FONT][FONT=Iskoola Pota]ඒ වුනත් තාත්තිගෙ ආදරය අම්මිගෙ හිනාවෙන් මම දැක්කා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]තාත්ති නැති පාලුව මට එදා වගේම අදත් දැනෙනවා.[/FONT][FONT=Iskoola Pota]කොච්චර පාලුවක් දැනුනත් තාත්ති මගේ ජීවිතයට අදත් ලොකු ආශීර්වාදයක් වෙනව.[/FONT][/SIZE] [CENTER][FONT=Calibri][SIZE=4]++++++++[/SIZE][/FONT][/CENTER] [SIZE=4][FONT=Iskoola Pota]තාත්ති නැති වුනාට පස්සෙ අම්මියි මමයි මේ ලෝකෙ තනි වුනා. ඒත් අම්මි පොඩ්ඩක්වත් ඒකෙන් මට බලපෑමක් වෙන්න දුන්නෙ නැහැ. අපේ ජීවිත නැවේ සුක්කානම අම්මි අතට ගත්තා. අම්මිට හොඳට ඇඳුම් මහන්න පුලුවන්.[/FONT][FONT=Iskoola Pota] ඉතින් අම්මි මාව ජීවත් කරන්න පොඩි මසා නිම කල ඇඳුම් ව්‍යාපාරයක් පටන් ගත්තා. කොහොම හරි අම්මි මේකෙන් මාව ජීවත් කරා.[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]මගේ දහ නම වෙනි උපන් දිනය ආවා. එදාත් කලින් වගේම උදේ පාන්දර ලස්සනට ඔතපු පෙට්ටියක් ඇතුලෙ දාපු ලස්සන සුදු ගාඩීනියා මලක් මට ලැබුනා.[/SIZE][/FONT] [SIZE=4][FONT=Iskoola Pota]ඇත්තම කිව්වොත් මම එදා මේ ගාඩීනියා මල එනකන් බලා ගෙන හිටියා. ඒක ආවම මට දැනුනෙ කියන්න බැරි තරම් සන්තෝසයක්. [/FONT][FONT=Iskoola Pota]මට රහසේ ආදරය කරන මේ එක්කෙනා මාව අමතක කරල නැහැ නේද කියන සිතිවිල්ල මට ගොඩක් වැදගත් වුනා. [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මගේ උපන් දිනය දවසෙ ඒ ගාඩීනියා මලෙන් ලැබුන ඒ සතුට[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]ඒ ජීවය[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]ඒ පන්නරය මගේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න ලොකු උදව්වක් [/FONT][FONT=Iskoola Pota]වුනා.[/FONT][/SIZE] [CENTER][FONT=Calibri][SIZE=4]++++++++[/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom