Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
‘ගාඩීනියා මල’ ( Gardenia Flower ) - කෙටි කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මෙඩිසින් කරන්න පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටි එකට තේරුනා. කැම්පස් ජීවිතය ඉස්කෝල ජීවිතයට වඩා ගොඩක් වෙනස් කියල මට තේරෙන්න වැඩි කල් ගියේ නැහැ. කැම්පස් ජීවිතය ඉස්කෝල ජීවිතය තරම් සැහැල්ලු නැහැ. ඒත් කැම්පස් ජීවිතයෙන් ගොඩක් අත් දැකීම් ලබා ගන්න පුලුවන් කියල මට තේරුනා. මෙඩිසින් කරන එක ලේසි නැහැ. ගොඩක් පාඩම් කරන්න ඕන. හොස්පිට්ල් වලට යන්න ඕන.

මේ හැම වැඩක් මැද්දෙම අම්මි මට ලොකු අත් වැලක් වුනා. අම්මි කවදාවත් මට බලපෑමක් කරේ නැහැ. මට මග පෙන්නුව විතරයි.මම ස්ට්රෙස් වෙලා ඉන්න වෙලාවට අම්මිගෙ ආදරය මට ලොකු සැනසිල්ලක් වුනා.

කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දෙ ඉන්න කොට තමයි මට විශ්ව හමු වුනේ.

මම කැම්පස් ගිය දවසෙ ඉඳල මෙඩිකල් ෆැකල්ටි එකේ විතරක් නෙමෙයි, අනිත් ෆැකල්ටි වල පිරිමි ළමයිත් මාත් එක්ක යාලු වෙන්න සෑහෙන්න උත්සාහ කරා. ඒත් මම කැම්පස් එකේ හිටිය මුල් කාලෙ ඒ දේවල් ගැන හිතුවෙ නැහැ.

විශ්ව මාත් එක්කම මෙඩිකල් ෆැකල්ටි එකට ආපු ළමයෙක්. අපි දෙන්න නිතරමකතා බහ කරත් කිට්ටු යාලු කමක් තිබුනෙ නැහැ. කොහොම වුනත් අනිත් පිරිමි ළමයින්ට වැඩිය වෙනසක් මට විශ්වගෙ පෙනුනා.ඒ වෙනස මොකද්ද කියන එක මට අදත් හරියට තේරුම් ගන්න බැහැ.

විශ්වයි මමයි ආදරෙන් බැඳුනෙ අපි දෙන්න දන්නෙම නැතුව කිව්වොත් ඒකෙ වරදක් නැහැ. විශ්ව මගේ හදවත ඇරල ඇතුලට ගියා වගේ හැඟීමක් තමයි මට ඇති වුනේ. ඒ හැඟීමට මම ගොඩක් ආස කලා. මට අම්මි කියපු කතාව මතක් වුනා.

"…. දුව... ඔයාගෙ ජීවිතේට මේ ඇතුලු වෙලා හිටියෙ දෙවියන්ගේ පණිවිඩ කාරයෙක් විතරයි...ඒ නියම දෙවියෙක් නෙමෙයි... ඒ නියම දෙවියා... ඒ කියන්නෙ ඔයාගෙ උරුමක්කාරයා ඔයාව හොයාගෙන කවද හරි එනවා... "

ඒ නියම දෙවියා විශ්ව කියල මගේ හදවතට දැනුනෙ කොහොමද කියල කියන්න මට තේරෙන්නෙ නැහැ. ඒත් මට එහෙම දැනුනා. ඒ මගේ අම්මිගෙ ආදරයයි, නොපෙනෙන තාත්තිගෙ ආශීර්වාදයයි නිසා වෙන්න පුලුවන්.

විශ්ව මට පණ වගේ හදවතින්ම ආදරය කරනව කියල දැන ගන්න මට වැඩි කාලයක් ගියේ නැහැ. මමත් විශ්වට ඒ වගේම ආදරය කරා. තාත්ති නැති වුනාට පස්සෙ මගේ ජීවිතයේ ඇති වුන ඒ ලොකු හිඩැස විශ්ව හින්ද නැති වුනා කියල මට දැනුනා. විශ්ව ගෙන් මම මගේ තාත්තිව දැක්කා. මට ඒ රැකවරණය විශ්වගෙන් ලැබෙනව කියල මට තේරුනා.

විශ්ව කියන්නෙ නියම දෙවියෙක් කියන එක මගේ මුලු ඇඟටම දැනුනා. විශ්ව කවදාවත් මාව පහත්, නරක දේවල් වලට පොළඹවා ගන්න හැදුවෙ නැහැ.විශ්ව එයාගෙ ජීවිතයට වඩා මට ආදරය කරා.... ඔව්... එයාගෙ පණටත් වඩා මට ආදරය කරා. ඒ ආදරය මගේ හිතටයි ඇඟටයි දෙකටම දැනුනා.

ගොඩක් දවස් වල හැන්දෑවට අපේ ෆැකල්ටි එක ලඟ තියෙන ලස්සන පොඩි මල් වත්තට අපි දෙන්නා ගියා. එතන අරලිය ගහක් යට තියෙන පුංචි බංකුව අපේ ආදර අසපුව වුනා. ඒ බංකුව උඩ වාඩි වෙලා විශ්වට තුරුලු වෙලා ඉන්නව තරම් සැහැල්ලුවක් මට තවත් තිබුනෙ නැහැ.

"විශ්ව... ඇයි ඔයා මට මෙච්චර ආදරේ මගෙ රත්තරන්...."

මම මේ ප්රශ්නෙ මේ අරලිය ගහ යටදි විශ්වගෙන් අහපු වාර ගණන මටවත් මතක නැහැ. ඒත් ඒ හැම පාරම විශ්ව මට ආදරෙන් උත්තර දුන්නා.

"මගෙ නිම්මි මැණික... මම ආදරේ ඔයාගෙ හදවතට කෙල්ලෙ.... එහෙම ආදරය කරන කොට ඒක දරා ගන්න බැරි තරම් ලොකු ආදරයක් වෙනව.... මම ඔයාගෙ ලස්සනට කැමතියි තමයි... ඒත් මම කවදාවත් ඔයාගෙ ලස්සනට ආස වෙලා නැහැ... මම ආදරේ ඔයාට වස්තුවෙ... ඔයාගෙ ප'සනැලිටි එකට... ඔයාගෙ ජීවිතයට....."

"විශ්ව... මාව මෙතනට ගෙනාවෙ මගෙ අම්මි තමයි පැටියො... මට හයිය දුන්නෙ මගේ අම්මි....."

"මම ඒක දන්නව නිම්මි.... අනේ නිම්මි.... කවද හරි ඔයාගෙ අම්මි මගේ අම්මි වෙනව නේද?......"

"ඒක වෙනව විශ්ව..ඒක ඉර හඳ වගේ විස්වාසයි ...."

"මගෙ නිම්මි....."

"මගෙ විශ්ව......"

අපි දෙන්න කවදාවත් කිස් කරන්නෙ නැතුව ගෙදර ගිහින් නැහැ. විශ්වගෙයි මගෙයි ආදරය කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ කියන එක අපි දෙන්නම තේරුම් අරගෙන තිබුනා.

හැම අවුරුද්දකම වරදින්නෙ නැතුව වුන දෙයක් තමයි මගෙ උපන් දිනේට සුදු ගාඩීනියා මලක් හම්බ වෙන එක. හැම උපන් දිනයක් දවසෙම මම උදේ පාන්දර මේ මල බලාපොරොත්තුවෙන් හිටියා. සමහර අවුරුදු වල උපන් දිනය දවසෙ උදේට මට ටිකක් බය හිතෙනව මේ මල එන එකක් නැද්ද කියල. ඒත් ඒ මල හැම උපන් දිනයක් දවසෙම මට ලැබුනා. ඉතින් ඒ අවුරුද්දටම මට ඒකෙන් ලොකු ජවයක් ලැබුනා. ඒ මල මගෙ ජීවිතය අලුත් කරනව වගේ මට දැනුනා.

කවුද මට මේ ගාඩීනියා මල එවන්නෙ?... මේ ප්රශ්නෙ මගේ හිතට වදයක් වුනත් ඒ ගැන වැඩිය හිතන්නෙ නැතුව මට ඒ ගාඩීනියා මලෙන් ජීවිතයට ලැබෙන ධෛර්යය ගැන හිතල සන්තෝස වුනා.

මේ ගාඩීනියා මල ගැන මම විශ්ව එක්ක කිව්වා.

"අනේ විශ්ව... මගේ හැම බ'ත් ඩේ එකකටම කවුද එක්කෙනෙක් මට ගාඩීනියා මලක් එවනව.... අපි කවුරුත් දන්නෙ නෑ කවුද එවන්නෙ කියල... අම්මි නම් කියන්නෙ මට ආදරය කරන… ඒත් කියන්න කැමති නැති කෙනෙක් කියල...."

"ම්ම්ම්... ඒ කියන්නෙ ඔයාට හොරෙන් ලව් කරන කෙනෙක් ඉන්නව වගෙ නේද...."

"අනේ විශ්ව... අනේ ප්ලීස් මාව වරද්දල තේරුම් ගන්න එපා රත්තරන්.... ඔයා ඇරෙන්න මට ඒ වගේ වෙන කිසිම කෙනෙක් නැහැ... මගේ ආදරයයි..ජීවිතයයි ඔයා විතරමයි පැටියෝ...."

"අයියෝ නිම්මි... ඔයාට පිස්සුද කෙල්ලෙ... මම විහිලුවටනෙ කිව්වෙ... අපි දෙන්නගෙ ආදරය අපි දෙන්නට විතරයි නෙ කෙල්ලෙ.... ඒ කොහොම වුනත් නිම්මි... මේ මල් එවන එක්කෙනා ඔයාට ගොඩක් කැමති කෙනෙක් වෙන්න ඕන... නැත්නම් මෙහෙම එවන්නෙ නැහැ නෙ... අපි ඒක හින්ද කවුරු එව්වත් ඒක අගය කරමු....."

"ඔව් විශ්ව... ඒක හරි...."

මේ විදියට මගේ හැම උපන් දිනයකම ගාඩීනියා මලක් හම්බ වෙන එක මගේ ජීවිතයේ කොටසක් වගේ වුනා. ඒ මල ලැබෙන එක මගේ ජීවිතයට ලොකු ආශීර්වාදයක් වුනා.

මම ඩොක්ට' කෙනෙක් හැටියට මෙඩිකල් ෆැකල්ටි එකෙන් උඩින්ම පාස් වුනා. ඒ අවුරුද්දෙ දෙන ගෝල්ඩ් මෙඩ්ල් එකත් හම්බ වුනේ මට. අම්මිටයි, විශ්වටයි ඇති වුනේ දරා ගන්න බැරි තරම් සන්තෝසයක්.

"ම්ම්ම්.. නිම්මි... ඔයාටනෙ මෙඩිසින් ගෝල්ඩ් මෙඩ්ල් එක හම්බ වුනේ... දැන් ඉතින් ඔයාට මට වැඩිය හොඳ කෙනෙක් හොයා ගන්න පුලුවන් නේද?....."

"විශ්ව... මට මුලු ලෝකෙම හම්බ වුනත්.. මම අයිති ඔයාට විතරයි මගෙ රත්තරන්...."

විශ්ව ගෙන් පිට ලෝකයක් මට තිබුනෙ නැහැ.

අපි දෙන්න ඩොක්ට'ස්ලා වෙලා මාස හයකට පස්සෙ අපි කසාද බඳින්න තීරණය කරා. මගේ අම්මිත්, විශ්වගෙ අම්මියි තාත්තියිත් අපේ වෙඩින් එකට සම්පූර්ණ ආශීර්වාදය දුන්නා.

අපි දෙන්නා කසාද බැන්දේමගේ විසිහය වෙනි උපන් දිනය පහුවෙලා මාස තුනකට පස්සෙ. මගේ විසිහය වෙනි උපන් දිනය දවසෙ තව පුදුම දෙයක් සිද්ධ වුනා. ඒ තමයි මට එක ගාඩීනියා මලක් වෙනුවට මල් දෙකක්ම ලැබුන එක. මට මේක අදහා ගන්න බැරි වුනා.

අම්මියි විශ්වයි දෙන්නම කිව්වෙ මේ මල් එවන එක්කෙනා මගේ වෙඩින් එක ගැනත් දන්නව ඇති කියලා. ඉතින් එක මලක් වෙනුවට මටයි විශ්වටයි දෙන්නටම මල් දෙකක් එවන්න ඇති කියල අම්මියි විශ්වයි කිව්වා.

මේ ගාඩීනියාමල් එවන එක්කෙනා දැන ගන්න මට තිබුනෙ කියන්න බැරි තරම් ආසාවක්. ඒත් මට එයාව හොයා ගන්න විදියක් තිබුනෙම නැහැ.

මගේ වෙඩින් එක දවස මට කවදාවත් අමතක වෙන දවසක් නෙමෙයි. ඕන කෙනෙක්ට තමන්ගේ වෙඩින් එක වැදගත් දවසක්. මට ඒ වැදගත් කම තවත් වැඩියෙන් දැනුනෙ එදා අම්මිගෙ මූණෙ තිබුන සන්තෝසෙ දැකල. අම්මි මම වෙනුවෙන් අම්මිගෙ ජීවිතය කැප කරා. තාත්ති නැති වුනාට පස්සෙ මට කිසිම දුකක් නොදී මාව බලා ගත්තා. මට හොඳට ඉගැන්නුවා. අම්මිගෙ මූණේ එදා තිබුනෙ තමන්ගෙ වග කීම හරියට ඉටු කරපු කෙනෙක්ගෙ මූණෙ තියෙන සන්තෝස පෙනුම කියල මට හිතුනා.

විශ්වයි මමයි පිටත් වුන වෙලාව තරම් සංවේදී කමක් මට ජීවිතේ කවදාවත් දැනිල නැහැ. මම අම්මිගෙ කකුල් දෙක අල්ලල වැඳල අම්මිව බදාගෙන මිනිත්තු පහක් විතර දිගටම ඇඬුවා.... ඔව් අපි දෙන්නම හොඳටම ඇඬුවා.... විශ්ව මගේ ඔලුව අත ගාලා මාව සැහැල්ලු කරන්න හැදුවා. ඒත් මට අඬන එක නවත්ත ගන්න බැරි වුනා.

අපි පිටත් වෙන්න කාර් එකට නගින්න ඉස්සෙල්ල අම්මි මගේ අත අරගෙන විශ්වගෙ අත උඩින් තිබ්බා.

"පුතේ.. අද ඉඳන් මගේ කෙල්ල ඔයාට බාරයි.. අනේ.. ඒකිව ඇහැක් වගේ…ස්ස්ස්ස්ස්ස්.....ඉහිහි..ඉහිහි.. ඇහැක් වගේ බලා ගන්න මගෙ පුතේඒඒඒ....."

අම්මි අඬ අඬ කිව්වා. විශ්වටයි මටයි දෙන්නටම ඒ එක්කම ඇඬුනා.

"අම්මි... මම පොරොන්දු වෙනව අම්මි... මම නිම්මිව මගේ පණ වගේ බලා ගන්නව කියල... අම්මිත් අද ඉඳන් මගේම අම්මි තමයි...."

විශ්ව අම්මිව බදාගෙන කිව්වා.

කාර් එක පිටත් වෙලා යනකොට මම ආපහු හැරිල අම්මි දිහා බැලුවා. අම්මිගෙ මූණේ තිබුනෙ දුකයි සන්තෝසෙයි එකට කැලතුන අහිංසක පෙනුමක්. ඒ පෙනුම මට ජීවිතයේ කවදාවත් අමතක වෙන්නෙ නැහැ.

අපේ හනි මූන් එකේදි විශ්වයි මමයි දෙන්න එක්කෙනෙක් වුනා.... ඔව්... අපි දෙන්න ඇඟෙන් විතරක් නෙමෙයි... හිතෙන්.. හදවතෙන් එක්කෙනෙක් විදියට එකතු වුනා.

කසාද බැඳල විශ්වයි මමයි අපේ අලුත් ජීවිතය පටන් ගත්තා. මට අම්මිව දාල යන්න දුක හිතුනා. ඒත් අම්මි මෙතනදිත් මට ලොකු හයියක් හිතට දුන්නා.

"නිම්මි..විශ්ව…. ඔය දෙන්න දැන් කසාද බැඳල ඉන්නෙ... ඔය දෙන්න වෙනම ගෙයකඉන්න ඕන... එතකොට තමයි දෙන්නට දෙන්න ගොඩාක් කිට්ටු වෙන්නෙ.. එතකොට තමයිදෙන්නට දෙන්නා එකට ජීවත් වෙන්න ඕන කරන අවබෝධය ඇති කර ගන්නෙ... මම ගැන එච්චර හිතන්න එපා.. කොහොමත් ඔය දෙන්න වැඩි ඈතකට යන්නෙ නැහැ නෙ .. මේ නුවරම නෙ ඉන්නෙ...මට පුලුවන් මේ ගෙදර තනියම ඉන්න... අර ගෑණු ළමය ඉන්නවනෙ මාත් එක්ක... ඉතින් මට තනියක් නැහැ... ඔය දෙන්නා අලුත් ජීවිතය ඉස්සරහට අරගෙන යන්න... ඔය දෙන්නට බුදු සරණයි... දළදා සමිඳු පිහිටයි.... "

විශ්වයි මමයි අපේ පුංචි කැදැල්ලෙ අපේ ජීවිතය පටන් ගත්තා.

ඒ දවස මට අද වගේ මතකයි... එතකොට අපි දෙන්න බැඳල මාස දෙකක් වෙනවා... ඔව්... ඒ දවස මට අද වගේ මතකයි... මට ආපු ඒ ටෙලිෆෝන් කෝල් එක මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. කතා කරේ අම්මිගෙ තනියට ගෙදර ඉන්න ගෑණු ළමයා.

"අනේ..අනේ..දො..දොස්තර නෝනා…. අනේ ඉක්මනට එන්න....."

මම විශ්ව එක්ක අපේ ගෙදරට ගියේ හීනයකින් වගේ...ඒත්...

ඒත්.... මට බලන්න දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නැහැ.

මම ඉපදුන දවසෙ ඉඳන් මට කවල පොවල... මාව ආදරයෙන් බලාගෙන... මට හොඳ නරක කියල දීලා... මට ජීවත් වෙන විදිය කියල දීලා... මට උගන්නලා.... තාත්ති නැති වුනාට පස්සෙඇඳුම් මහල විකුණල මාව ජීවත් කරවපු... දාඩිය මහන්සියෙන් හම්බ කරල මාව ඩොක්ට' කෙනෙක් කරපු මගේ රත්තරන් අම්මි... නැහැ.. රත්තරන් වලටත් වැඩිය වටින මගේ ඒ අම්මි…. මටත් නොකියම මේ ලෝකෙන් සමු අරගෙන තාත්ති ගාවට ගිහින් තිබුනා.

අම්මිගෙ තොල් දෙකේ ලස්සන, අහිංසක හිනාවක් ඇඳිල තිබුනා. තමන්ගෙ වගකීම් ඔක්කොම නියම විදියට කරලා සැහැල්ලුවට පත්වෙලා ඉන්න කෙනෙක්ගෙ හිනාව අම්මිගෙ තොල් දෙකේ තිබුනා.

මමයි විශ්වයි අම්මිව බදා ගෙන කෑ ගහල ඇඬුවා... ඔව් මුලු ලෝකෙටම ඇහෙන්න කෑ ගහල ඇඬුවා.... මම මේ ලෝකේ ජීවත් වුන හොඳම අම්මා නිසා වැලපෙන දුවෙක් කියල ලෝකෙටමඇහෙන විදියට මම කෑ ගහල ඇඬුවා... පොඩි කාලෙ මට දැනුන අම්මිගෙ රස්නෙ මට ඒ වෙලාවෙත් දැනුනා.

අම්මිගෙ චිතකයෙන් විහිදෙන ගිනිදැල් දිහා විශ්වගෙ ඇඟට තුරුලු වෙලා මම බලාගෙන හිටියේ කිසිම හැඟීමක් නැතුව. ඉර බැහැල ගිහිල්ලා යන්තම් කරුවල වැටිල තිබුනා. අම්මිගෙ ලස්සන, අහිංසකහිනා මුහුණ මට හැම පැත්තෙන්ම මැවිල පෙනුනා.

"විශ්ව....."මම හෙමින් මිමිනුවා.

"ඇයි මගෙ මැණික....." විශ්ව මගේ ඔලුව ඉඹින ගමන් ඇහුවා.

"මට දැන් ඉන්නෙ ඔයා විතරයි විශ්ව....." මෙහෙම කියන කොට මට ආයිත් ඇඬුනා.

"මගෙ නිම්මි... මම ඔයා ළඟ හැමදාටම ඉන්නවා... මම කවදාවත් ඔයාව තනි කරන්නෙ නෑ... ඔයාට මතකනෙ මම අම්මිට වුන පොරොන්දුව.... මම ඔයාව ඇහැක් වගේ බලා ගන්නව මගේ රත්තරන්......"

ගිනිගෙන දැවෙන අම්මිගෙ චිතකය දිහා අන්තිම පාරට බලලා විශ්වගෙ අතින් අල්ලගෙන මම සොහොන් පිට්ටනියෙන් ආපහු ගෙදරට ආවෙ පපුව ඇතුලෙ කියන්න බැරි තරම් දුකක් හිර කරගෙන.

කාලයත් එක්ක ඒ දුක තුනී කර ගන්න විශ්වගෙ ආදරයයි, රැකවරණයයි මටලොකු උදව්වක් වුනා.

……….. එදාට පස්සෙ කිසිම දවසක මගේ උපන් දිනයට ගාඩීනියා මලක් මට ලැබුනෙ නැහැ…..………..

[QUOTE="sahani_000, post: 15021772, member: 378981"] [SIZE=4][FONT=Iskoola Pota]මම මෙඩිසින් කරන්න පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටි එකට තේරුනා. [/FONT][FONT=Iskoola Pota]කැම්පස් ජීවිතය ඉස්කෝල ජීවිතයට වඩා ගොඩක් වෙනස් කියල මට තේරෙන්න වැඩි කල් ගියේ නැහැ. කැම්පස් ජීවිතය ඉස්කෝල ජීවිතය තරම් සැහැල්ලු නැහැ. ඒත් කැම්පස් ජීවිතයෙන් ගොඩක් අත් දැකීම් ලබා ගන්න පුලුවන් කියල මට තේරුනා.[/FONT][FONT=Iskoola Pota] මෙඩිසින් කරන එක ලේසි නැහැ. ගොඩක් පාඩම් කරන්න ඕන. හොස්පිට්ල් වලට යන්න ඕන. [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මේ හැම වැඩක් මැද්දෙම අම්මි මට ලොකු අත් වැලක් වුනා. අම්මි කවදාවත් මට බලපෑමක් කරේ නැහැ. මට මග පෙන්නුව විතරයි.[/FONT][FONT=Iskoola Pota]මම ස්ට්රෙස් වෙලා ඉන්න වෙලාවට අම්මිගෙ ආදරය මට ලොකු සැනසිල්ලක් වුනා.[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දෙ ඉන්න කොට තමයි මට විශ්ව හමු වුනේ.[/SIZE][/FONT] [SIZE=4][FONT=Iskoola Pota]මම කැම්පස් ගිය දවසෙ ඉඳල මෙඩිකල් ෆැකල්ටි එකේ විතරක් නෙමෙයි[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]අනිත් ෆැකල්ටි වල පිරිමි ළමයිත් මාත් එක්ක යාලු වෙන්න සෑහෙන්න උත්සාහ කරා. ඒත් මම කැම්පස් එකේ හිටිය මුල් කාලෙ ඒ දේවල් ගැන හිතුවෙ නැහැ.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]විශ්ව මාත් එක්කම මෙඩිකල් ෆැකල්ටි එකට ආපු ළමයෙක්. අපි දෙන්න නිතරම[/FONT][FONT=Iskoola Pota]කතා බහ කරත් කිට්ටු යාලු කමක් තිබුනෙ නැහැ. කොහොම වුනත් අනිත් පිරිමි ළමයින්ට වැඩිය වෙනසක්[/FONT][FONT=Iskoola Pota] මට විශ්වගෙ පෙනුනා.[/FONT][FONT=Iskoola Pota]ඒ වෙනස මොකද්ද කියන එක මට අදත් හරියට තේරුම් ගන්න බැහැ.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]විශ්වයි මමයි ආදරෙන් බැඳුනෙ අපි දෙන්න දන්නෙම නැතුව කිව්වොත් ඒකෙ වරදක් නැහැ. [/FONT][FONT=Iskoola Pota]විශ්ව මගේ හදවත ඇරල ඇතුලට ගියා වගේ හැඟීමක් තමයි මට ඇති වුනේ. [/FONT][FONT=Iskoola Pota]ඒ හැඟීමට මම ගොඩක් ආස කලා. මට අම්මි කියපු කතාව මතක් වුනා.[/FONT][/SIZE] [SIZE=4][I][FONT=Calibri]"…. [/FONT][/I][I][FONT=Iskoola Pota]දුව... ඔයාගෙ ජීවිතේට මේ ඇතුලු වෙලා හිටියෙ දෙවියන්ගේ පණිවිඩ කාරයෙක් විතරයි...[/FONT][/I][I][FONT=Iskoola Pota]ඒ නියම දෙවියෙක් නෙමෙයි... ඒ නියම දෙවියා... ඒ කියන්නෙ ඔයාගෙ උරුමක්කාරයා ඔයාව හොයාගෙන කවද හරි එනවා... [/FONT][/I][I][FONT=Calibri]" [/FONT][/I][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]ඒ නියම දෙවියා විශ්ව කියල මගේ හදවතට දැනුනෙ කොහොමද කියල කියන්න මට තේරෙන්නෙ නැහැ. [/FONT][FONT=Iskoola Pota]ඒත් මට එහෙම දැනුනා.[/FONT][FONT=Iskoola Pota] ඒ මගේ අම්මිගෙ ආදරයයි[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]නොපෙනෙන තාත්තිගෙ ආශීර්වාදයයි නිසා වෙන්න පුලුවන්.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]විශ්ව මට පණ වගේ හදවතින්ම ආදරය කරනව කියල දැන ගන්න මට වැඩි කාලයක් ගියේ නැහැ. මමත් විශ්වට ඒ වගේම ආදරය කරා. [/FONT][FONT=Iskoola Pota]තාත්ති නැති වුනාට පස්සෙ මගේ ජීවිතයේ ඇති වුන ඒ ලොකු හිඩැස විශ්ව හින්ද නැති වුනා කියල මට දැනුනා. විශ්ව ගෙන් මම මගේ තාත්තිව දැක්කා. [/FONT][FONT=Iskoola Pota]මට ඒ රැකවරණය විශ්වගෙන් ලැබෙනව කියල මට තේරුනා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]විශ්ව කියන්නෙ නියම දෙවියෙක් කියන එක මගේ මුලු ඇඟටම දැනුනා. විශ්ව කවදාවත් මාව පහත්[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]නරක දේවල් වලට පොළඹවා ගන්න හැදුවෙ නැහැ.[/FONT][FONT=Iskoola Pota]විශ්ව එයාගෙ ජීවිතයට වඩා මට ආදරය කරා.... ඔව්... එයාගෙ පණටත් වඩා මට ආදරය කරා. ඒ ආදරය මගේ හිතටයි ඇඟටයි දෙකටම දැනුනා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]ගොඩක් දවස් වල හැන්දෑවට අපේ ෆැකල්ටි එක ලඟ තියෙන ලස්සන පොඩි මල් වත්තට අපි [/FONT][FONT=Iskoola Pota]දෙන්නා ගියා. එතන අරලිය ගහක් යට තියෙන පුංචි බංකුව අපේ ආදර අසපුව වුනා.[/FONT][FONT=Iskoola Pota] ඒ බංකුව උඩ වාඩි වෙලා විශ්වට තුරුලු වෙලා ඉන්නව තරම් සැහැල්ලුවක් මට තවත් තිබුනෙ නැහැ.[/FONT][/SIZE] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]විශ්ව... ඇයි ඔයා මට මෙච්චර ආදරේ මගෙ රත්තරන්...."[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මම මේ ප්රශ්නෙ මේ අරලිය ගහ යටදි විශ්වගෙන් අහපු වාර ගණන මටවත් මතක නැහැ. [/FONT][FONT=Iskoola Pota]ඒත් ඒ හැම පාරම විශ්ව මට ආදරෙන් උත්තර දුන්නා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]මගෙ නිම්මි මැණික... මම ආදරේ ඔයාගෙ හදවතට කෙල්ලෙ.... එහෙම ආදරය කරන කොට ඒක දරා ගන්න බැරි තරම් ලොකු ආදරයක් වෙනව.... මම ඔයාගෙ ලස්සනට කැමතියි තමයි... ඒත් මම කවදාවත් ඔයාගෙ ලස්සනට ආස වෙලා නැහැ... මම ආදරේ ඔයාට වස්තුවෙ... ඔයාගෙ ප[/FONT][FONT=Calibri]'[/FONT][FONT=Iskoola Pota]සනැලිටි එකට... ඔයාගෙ ජීවිතයට....."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]විශ්ව... මාව මෙතනට ගෙනාවෙ මගෙ අම්මි තමයි පැටියො... මට හයිය දුන්නෙ මගේ අම්මි....."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]මම ඒක දන්නව නිම්මි.... අනේ නිම්මි.... කවද හරි ඔයාගෙ අම්මි මගේ අම්මි වෙනව නේද[/FONT][FONT=Calibri]?......"[/FONT][/SIZE] [FONT=Calibri][SIZE=4][/SIZE][/FONT] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]ඒක වෙනව විශ්ව..ඒක ඉර හඳ වගේ විස්වාසයි ...."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]මගෙ නිම්මි....."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]මගෙ විශ්ව......"[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]අපි දෙන්න කවදාවත් කිස් කරන්නෙ නැතුව ගෙදර ගිහින් නැහැ. [/FONT][FONT=Iskoola Pota]විශ්වගෙයි මගෙයි ආදරය කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ කියන එක අපි දෙන්නම තේරුම් අරගෙන තිබුනා.[/FONT][/SIZE] [CENTER][FONT=Calibri][SIZE=4]++++++++[/SIZE][/FONT][/CENTER] [FONT=Iskoola Pota][SIZE=4]හැම අවුරුද්දකම වරදින්නෙ නැතුව වුන දෙයක් තමයි මගෙ උපන් දිනේට සුදු ගාඩීනියා මලක් හම්බ වෙන එක. හැම උපන් දිනයක් දවසෙම මම උදේ පාන්දර මේ මල බලාපොරොත්තුවෙන් හිටියා. සමහර අවුරුදු වල උපන් දිනය දවසෙ උදේට මට ටිකක් බය හිතෙනව මේ මල එන එකක් නැද්ද කියල. ඒත් ඒ මල හැම උපන් දිනයක් දවසෙම මට ලැබුනා. ඉතින් ඒ අවුරුද්දටම මට ඒකෙන් ලොකු ජවයක් ලැබුනා. ඒ මල මගෙ ජීවිතය අලුත් කරනව වගේ මට දැනුනා.[/SIZE][/FONT] [SIZE=4][FONT=Iskoola Pota]කවුද මට මේ ගාඩීනියා මල එවන්නෙ[/FONT][FONT=Calibri]?... [/FONT][FONT=Iskoola Pota]මේ ප්රශ්නෙ මගේ හිතට වදයක් වුනත් ඒ ගැන වැඩිය හිතන්නෙ නැතුව මට ඒ ගාඩීනියා මලෙන් ජීවිතයට ලැබෙන ධෛර්යය ගැන හිතල සන්තෝස වුනා.[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]මේ ගාඩීනියා මල ගැන මම විශ්ව එක්ක කිව්වා.[/SIZE][/FONT] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]අනේ විශ්ව... මගේ හැම බ[/FONT][FONT=Calibri]'[/FONT][FONT=Iskoola Pota]ත් ඩේ එකකටම කවුද එක්කෙනෙක් මට ගාඩීනියා මලක් එවනව.... අපි කවුරුත් දන්නෙ නෑ කවුද එවන්නෙ කියල... අම්මි නම් කියන්නෙ මට ආදරය කරන[/FONT][FONT=Calibri]… [/FONT][FONT=Iskoola Pota]ඒත් කියන්න කැමති නැති කෙනෙක් කියල...."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]ම්ම්ම්... ඒ කියන්නෙ ඔයාට හොරෙන් ලව් කරන කෙනෙක් ඉන්නව වගෙ නේද...."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]අනේ විශ්ව... අනේ ප්ලීස් මාව වරද්දල තේරුම් ගන්න එපා රත්තරන්.... ඔයා ඇරෙන්න මට ඒ වගේ වෙන කිසිම කෙනෙක් නැහැ... මගේ ආදරයයි..ජීවිතයයි ඔයා විතරමයි පැටියෝ...."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]අයියෝ නිම්මි... ඔයාට පිස්සුද කෙල්ලෙ... මම විහිලුවටනෙ කිව්වෙ... අපි දෙන්නගෙ ආදරය අපි දෙන්නට විතරයි නෙ කෙල්ලෙ.... ඒ කොහොම වුනත් නිම්මි... මේ මල් එවන එක්කෙනා ඔයාට ගොඩක් කැමති කෙනෙක් වෙන්න ඕන... නැත්නම් මෙහෙම එවන්නෙ නැහැ නෙ... අපි ඒක හින්ද කවුරු එව්වත් ඒක අගය කරමු....."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]ඔව් විශ්ව... ඒක හරි...."[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මේ විදියට මගේ හැම උපන් දිනයකම ගාඩීනියා මලක් හම්බ වෙන එක මගේ ජීවිතයේ කොටසක් වගේ වුනා.[/FONT][FONT=Iskoola Pota] ඒ මල ලැබෙන එක මගේ ජීවිතයට ලොකු ආශීර්වාදයක් වුනා.[/FONT][/SIZE] [CENTER][FONT=Calibri][SIZE=4]++++++++[/SIZE][/FONT][/CENTER] [SIZE=4][FONT=Iskoola Pota]මම ඩොක්ට[/FONT][FONT=Calibri]' [/FONT][FONT=Iskoola Pota]කෙනෙක් හැටියට මෙඩිකල් ෆැකල්ටි එකෙන් උඩින්ම පාස් වුනා. ඒ අවුරුද්දෙ දෙන ගෝල්ඩ් මෙඩ්ල් එකත් හම්බ වුනේ මට. අම්මිටයි[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]විශ්වටයි ඇති වුනේ දරා ගන්න බැරි තරම් සන්තෝසයක්.[/FONT][/SIZE] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]ම්ම්ම්.. නිම්මි... ඔයාටනෙ මෙඩිසින් ගෝල්ඩ් මෙඩ්ල් එක හම්බ වුනේ... දැන් ඉතින් ඔයාට මට වැඩිය හොඳ කෙනෙක් හොයා ගන්න පුලුවන් නේද[/FONT][FONT=Calibri]?....."[/FONT][/SIZE] [FONT=Calibri][SIZE=4][/SIZE][/FONT] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]විශ්ව... මට මුලු ලෝකෙම හම්බ වුනත්.. මම අයිති ඔයාට විතරයි මගෙ රත්තරන්...."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]විශ්ව ගෙන් පිට ලෝකයක් මට තිබුනෙ නැහැ.[/SIZE][/FONT] [SIZE=4][FONT=Iskoola Pota]අපි දෙන්න ඩොක්ට[/FONT][FONT=Calibri]'[/FONT][FONT=Iskoola Pota]ස්ලා වෙලා මාස හයකට පස්සෙ අපි කසාද බඳින්න තීරණය කරා. [/FONT][FONT=Iskoola Pota]මගේ අම්මිත්[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]විශ්වගෙ අම්මියි තාත්තියිත් අපේ වෙඩින් එකට සම්පූර්ණ ආශීර්වාදය දුන්නා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]අපි දෙන්නා කසාද බැන්දේ[/FONT][FONT=Iskoola Pota]මගේ විසිහය වෙනි උපන් දිනය පහුවෙලා මාස තුනකට පස්සෙ. මගේ විසිහය වෙනි උපන් දිනය දවසෙ තව පුදුම දෙයක් සිද්ධ වුනා.[/FONT][FONT=Iskoola Pota] ඒ තමයි මට එක ගාඩීනියා මලක් වෙනුවට මල් දෙකක්ම ලැබුන එක. මට මේක අදහා ගන්න බැරි වුනා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]අම්මියි [/FONT][FONT=Iskoola Pota]විශ්වයි දෙන්නම කිව්වෙ මේ මල් එවන එක්කෙනා මගේ වෙඩින් එක ගැනත් දන්නව ඇති කියලා. ඉතින් එක මලක් වෙනුවට මටයි විශ්වටයි දෙන්නටම මල් දෙකක් එවන්න ඇති කියල අම්මියි විශ්වයි කිව්වා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මේ ගාඩීනියා[/FONT][FONT=Iskoola Pota]මල් එවන එක්කෙනා දැන ගන්න මට තිබුනෙ කියන්න බැරි තරම් ආසාවක්. [/FONT][FONT=Iskoola Pota]ඒත් මට එයාව හොයා ගන්න විදියක් තිබුනෙම නැහැ.[/FONT][/SIZE] [CENTER][FONT=Calibri][SIZE=4]++++++++[/SIZE][/FONT][/CENTER] [FONT=Iskoola Pota][SIZE=4]මගේ වෙඩින් එක දවස මට කවදාවත් අමතක වෙන දවසක් නෙමෙයි. ඕන කෙනෙක්ට තමන්ගේ වෙඩින් එක වැදගත් දවසක්. මට ඒ වැදගත් කම තවත් වැඩියෙන් දැනුනෙ එදා අම්මිගෙ මූණෙ තිබුන සන්තෝසෙ දැකල. අම්මි මම වෙනුවෙන් අම්මිගෙ ජීවිතය කැප කරා. තාත්ති නැති වුනාට පස්සෙ මට කිසිම දුකක් නොදී මාව බලා ගත්තා. මට හොඳට ඉගැන්නුවා. අම්මිගෙ මූණේ එදා තිබුනෙ තමන්ගෙ වග කීම හරියට ඉටු කරපු කෙනෙක්ගෙ මූණෙ තියෙන සන්තෝස පෙනුම කියල මට හිතුනා.[/SIZE][/FONT] [SIZE=4][FONT=Iskoola Pota]විශ්වයි මමයි පිටත් වුන වෙලාව තරම් සංවේදී කමක් මට ජීවිතේ කවදාවත් දැනිල නැහැ. [/FONT][FONT=Iskoola Pota]මම අම්මිගෙ කකුල් දෙක අල්ලල වැඳල අම්මිව බදාගෙන මිනිත්තු පහක් විතර දිගටම ඇඬුවා...[/FONT][FONT=Calibri]. [/FONT][FONT=Iskoola Pota]ඔව් අපි දෙන්නම හොඳටම ඇඬුවා.... විශ්ව මගේ ඔලුව අත ගාලා මාව සැහැල්ලු කරන්න හැදුවා.[/FONT][FONT=Iskoola Pota] ඒත් මට අඬන එක නවත්ත ගන්න බැරි වුනා.[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]අපි පිටත් වෙන්න කාර් එකට නගින්න ඉස්සෙල්ල අම්මි මගේ අත අරගෙන විශ්වගෙ අත උඩින් තිබ්බා.[/SIZE][/FONT] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]පුතේ.. අද ඉඳන් මගේ කෙල්ල ඔයාට බාරයි.. අනේ.. ඒකිව ඇහැක් වගේ…[/FONT][FONT=Iskoola Pota]ස්ස්ස්ස්ස්ස්.....[/FONT][FONT=Iskoola Pota]ඉහිහි..ඉහිහි.. ඇහැක් වගේ බලා ගන්න මගෙ පුතේඒඒඒ....."[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]අම්මි අඬ අඬ කිව්වා. [/FONT][FONT=Iskoola Pota]විශ්වටයි මටයි දෙන්නටම ඒ එක්කම ඇඬුනා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]අම්මි... මම පොරොන්දු වෙනව අම්මි... මම නිම්මිව මගේ පණ වගේ බලා ගන්නව කියල... අම්මිත් අද ඉඳන් මගේම අම්මි තමයි...."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]විශ්ව අම්මිව බදාගෙන කිව්වා.[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=4]කාර් එක පිටත් වෙලා යනකොට මම ආපහු හැරිල අම්මි දිහා බැලුවා. අම්මිගෙ මූණේ තිබුනෙ දුකයි සන්තෝසෙයි එකට කැලතුන අහිංසක පෙනුමක්. ඒ පෙනුම මට ජීවිතයේ කවදාවත් අමතක වෙන්නෙ නැහැ.[/SIZE][/FONT] [SIZE=4][FONT=Iskoola Pota]අපේ හනි මූන් එකේදි විශ්වයි මමයි දෙන්න එක්කෙනෙක් වුනා.... ඔව්... අපි දෙන්න ඇඟෙන් විතරක් නෙමෙයි... හිතෙන්.. හදවතෙන් එක්කෙනෙක් [/FONT][FONT=Iskoola Pota]විදියට එකතු වුනා.[/FONT][/SIZE] [CENTER][FONT=Calibri][SIZE=4]++++++++[/SIZE][/FONT][/CENTER] [SIZE=4][FONT=Iskoola Pota]කසාද බැඳල විශ්වයි මමයි අපේ අලුත් ජීවිතය පටන් ගත්තා. [/FONT][FONT=Iskoola Pota]මට අම්මිව දාල යන්න දුක හිතුනා. ඒත් අම්මි මෙතනදිත් මට ලොකු හයියක් හිතට දුන්නා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]නිම්මි[/FONT][FONT=Calibri]..[/FONT][FONT=Iskoola Pota]විශ්ව…[/FONT][FONT=Calibri].[/FONT][FONT=Iskoola Pota] ඔය දෙන්න දැන් කසාද බැඳල ඉන්නෙ... ඔය දෙන්න වෙනම ගෙයක[/FONT][FONT=Iskoola Pota]ඉන්න ඕන... එතකොට තමයි දෙන්නට දෙන්න ගොඩාක් කිට්ටු වෙන්නෙ.. [/FONT][FONT=Iskoola Pota]එතකොට තමයි[/FONT][FONT=Iskoola Pota]දෙන්නට දෙන්නා එකට ජීවත් වෙන්න ඕන කරන අවබෝධය ඇති කර ගන්නෙ... මම ගැන එච්චර හිතන්න එපා.. කොහොමත් ඔය දෙන්න වැඩි ඈතකට යන්නෙ නැහැ නෙ .. මේ නුවරම නෙ ඉන්නෙ...[/FONT][FONT=Iskoola Pota]මට පුලුවන් මේ ගෙදර තනියම ඉන්න... අර ගෑණු ළමය ඉන්නවනෙ මාත් එක්ක... ඉතින් මට තනියක් නැහැ... ඔය දෙන්නා අලුත් ජීවිතය ඉස්සරහට අරගෙන යන්න... ඔය දෙන්නට බුදු සරණයි... දළදා සමිඳු පිහිටයි.... "[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]විශ්වයි මමයි අපේ පුංචි කැදැල්ලෙ අපේ ජීවිතය පටන් ගත්තා.[/SIZE][/FONT] [SIZE=4][FONT=Iskoola Pota]ඒ දවස මට අද වගේ මතකයි... එතකොට අපි දෙන්න බැඳල මාස දෙකක් වෙනවා... ඔව්... ඒ දවස මට අද වගේ මතකයි... මට ආපු ඒ ටෙලිෆෝන් කෝල් එක මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. [/FONT][FONT=Iskoola Pota]කතා කරේ අම්මිගෙ තනියට ගෙදර ඉන්න ගෑණු ළමයා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]අනේ..අනේ..[/FONT][FONT=Iskoola Pota]දො..දොස්තර නෝනා…[/FONT][FONT=Calibri]. [/FONT][FONT=Iskoola Pota]අනේ ඉක්මනට එන්න....."[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4]මම විශ්ව එක්ක අපේ ගෙදරට ගියේ හීනයකින් වගේ...ඒත්...[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=4]ඒත්.... මට බලන්න දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නැහැ.[/SIZE][/FONT] [SIZE=4][FONT=Iskoola Pota]මම ඉපදුන දවසෙ ඉඳන් මට කවල පොවල... මාව ආදරයෙන් බලාගෙන... මට හොඳ නරක කියල දීලා... මට ජීවත් වෙන විදිය කියල දීලා... මට උගන්නලා.... තාත්ති නැති වුනාට පස්සෙ[/FONT][FONT=Iskoola Pota]ඇඳුම් මහල විකුණල මාව ජීවත් කරවපු... දාඩිය මහන්සියෙන් හම්බ කරල මාව ඩොක්ට[/FONT][FONT=Calibri]' [/FONT][FONT=Iskoola Pota]කෙනෙක් කරපු මගේ රත්තරන් අම්මි... නැහැ.. රත්තරන් වලටත් වැඩිය වටින මගේ ඒ අම්මි[/FONT][FONT=Calibri]…. [/FONT][FONT=Iskoola Pota]මටත් නොකියම මේ ලෝකෙන් සමු අරගෙන තාත්ති ගාවට ගිහින් තිබුනා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]අම්මිගෙ තොල් දෙකේ ලස්සන[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]අහිංසක හිනාවක් ඇඳිල තිබුනා. තමන්ගෙ වගකීම් ඔක්කොම නියම විදියට කරලා සැහැල්ලුවට පත්වෙලා ඉන්න කෙනෙක්ගෙ හිනාව අම්මිගෙ තොල් දෙකේ තිබුනා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]මමයි විශ්වයි අම්මිව බදා ගෙන කෑ ගහල ඇඬුවා... ඔව් මුලු ලෝකෙටම ඇහෙන්න කෑ ගහල ඇඬුවා...[/FONT][FONT=Calibri]. [/FONT][FONT=Iskoola Pota]මම මේ ලෝකේ ජීවත් වුන හොඳම අම්මා නිසා වැලපෙන දුවෙක් කියල ලෝකෙටම[/FONT][FONT=Iskoola Pota]ඇහෙන විදියට මම කෑ ගහල ඇඬුවා... පොඩි කාලෙ මට දැනුන අම්මිගෙ රස්නෙ මට ඒ වෙලාවෙත් දැනුනා.[/FONT][/SIZE] [CENTER][FONT=Calibri][SIZE=4]++++++++[/SIZE][/FONT][/CENTER] [SIZE=4][FONT=Iskoola Pota]අම්මිගෙ චිතකයෙන් විහිදෙන ගිනිදැල් දිහා විශ්වගෙ ඇඟට තුරුලු වෙලා මම බලාගෙන හිටියේ කිසිම හැඟීමක් නැතුව. ඉර බැහැල ගිහිල්ලා යන්තම් කරුවල වැටිල තිබුනා. අම්මිගෙ ලස්සන[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]අහිංසක[/FONT][FONT=Iskoola Pota]හිනා මුහුණ මට හැම පැත්තෙන්ම මැවිල පෙනුනා. [/FONT][/SIZE] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]විශ්ව....."[/FONT][FONT=Iskoola Pota]මම හෙමින් මිමිනුවා.[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]ඇයි මගෙ මැණික....." [/FONT][FONT=Iskoola Pota]විශ්ව මගේ ඔලුව ඉඹින ගමන් ඇහුවා.[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=4][/SIZE][/FONT] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]මට දැන් ඉන්නෙ ඔයා විතරයි විශ්ව....." [/FONT][FONT=Iskoola Pota]මෙහෙම කියන කොට මට ආයිත් ඇඬුනා.[/FONT][/SIZE] [SIZE=4][FONT=Calibri]"[/FONT][FONT=Iskoola Pota]මගෙ නිම්මි... මම ඔයා ළඟ හැමදාටම ඉන්නවා... මම කවදාවත් ඔයාව තනි කරන්නෙ නෑ... ඔයාට මතකනෙ මම අම්මිට වුන පොරොන්දුව.... මම ඔයාව ඇහැක් වගේ බලා ගන්නව මගේ රත්තරන්......"[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]ගිනිගෙන දැවෙන අම්මිගෙ චිතකය දිහා අන්තිම පාරට බලලා විශ්වගෙ[/FONT][FONT=Iskoola Pota] අතින් අල්ලගෙන මම සොහොන් පිට්ටනියෙන් ආපහු ගෙදරට ආවෙ පපුව ඇතුලෙ කියන්න බැරි තරම් දුකක් හිර කරගෙන. [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota]කාලයත් එක්ක ඒ දුක තුනී කර ගන්න විශ්වගෙ ආදරයයි[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]රැකවරණයයි [/FONT][FONT=Iskoola Pota]මට[/FONT][FONT=Iskoola Pota]ලොකු උදව්වක් වුනා.[/FONT][/SIZE] [LEFT][SIZE=4][FONT=Calibri]……….. [/FONT][FONT=Iskoola Pota]එදාට පස්සෙ කිසිම දවසක මගේ උපන් දිනයට ගාඩීනියා මලක් මට ලැබුනෙ නැහැ[/FONT][FONT=Calibri]…..………..[/FONT][/SIZE][/LEFT] [CENTER][FONT=Calibri][SIZE=4]***************[/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom