Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
‘ගැස්ට්‍රයිටිස්’ සහ උදරාබාධ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘ගැස්ට්‍රයිටිස්’ සහ උදරාබාධ

‘ගැස්ට්‍රයිටිස්’ සහ උදරාබාධ

ගැස්ට්‍රයිටිස් (Gastritis) අද සමාජයේ බොහෝ දෙනෙක් නිතර කතා බහ වන සුලභ රෝගයක්. සිංහලෙන් මෙම රෝගය හඳුන්වන්නේ ‘ආමවාතය’ නමින්.

ගැස්ට්‍රයිටිස් කුමන අන්දමේ රෝගයක් ද?

අද සමාජයේ මෙම රෝගය ඉතාම බහුලයි. සාමාන්‍ය ශල්‍ය වෛද්‍ය සායනයකට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 30 ක් පමණ පවසන්නේ තමන්ට ‘ගැස්ට්‍රයිටිස්’ රෝගය ඇති බවයි. ඇතැමුන්ගේ එම ප්‍රකාශ නිවැරදි විය හැකියි. ඇතැමුන් රෝගය පිළිබඳව නොදැන තමන්ට ‘ගැස්ට්‍රයිටිස්’ යැයි පවසනවා.

ඔවුන් එසේ පවසන්නේ උදරය ආශි‍්‍රතව ඇතිවන ඕනෑම කැක්කුමක්, වේදනාවක් ගැස්ට්‍රයිටිස් රෝගය යැයි වැරදි ලෙස වටහා ගැනීම නිසයි. ඇතැමුන්ගේ මුත්‍රාශය, පිත්තාශය, වකුගඩු ආදී අවයව ආශ්‍රිතව ඇතිවන ගල් නිසා උදරය ආශ්‍රිතව වේදනාවක් ඇතිවීමට පටන් ගන්නවා. එවැනි රෝගීන් සායනවලට පැමිණ පවසන්නේත් තමන්ට ගැස්ට්‍රයිටිස් රෝගය ඇති බවයි.

ඒ නිසා වඩාත් ම වැදගත් වන්නේ පළමු කොටම උදරය ආශ්‍රිතව ඇතිවන වේදනාව කුමක්දැයි යන්න හඳුනා ගැනීමයි. තමාගේ උදරය ආශ්‍රිතව ඇතිවන වේදනාවට හේතුව ගැස්ට්‍රයිටිස් රෝගය යැයි තමන්ම තීරණය කරගෙන ‘ඩයජින්’ වැනි පෙති වර්ග නිතර ගනිමින් කාලය ගත කිරීම නුවණැති ක්‍රියාවක් නොවේ.

අප මුඛයෙන් ගන්නා ආහාර පාන ගලනාලය දිගේ ගොස් වැටෙන්නේ මල්ලක් වැනි කොටසකට; ඒ ආමාශය. ආමාශය තුළදී තමයි අප ගන්නා ආහාර ජීර්ණයට පත්වන්නේ. ඒ සඳහා ආමාශය නිකුත් කරන ශ්‍රාවයන් උපකාරී වෙනවා.

‘ගැස්ට්‍රයිටිස්’ (Gastritis) ලෙස හඳුන්වන්නේ ආමාශයේ ඇතුළත බිත්ති ඉදිමී රතුවීමයි. එය තරමක භයානක රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි. ඒ නිසා මෙම රෝගී තත්ත්වය මුල් අවස්ථාවේදීම සුව කරගැනීම ඉතා වැදගත්.

ගැස්ට්‍රයිටිස් රෝගය වර්තමාන සමාජයේ බහුලවීමට හේතු කීපයක් ම මූලික වී තිබෙන බව පෙනී යනවා. එයින් ප්‍රධානම හේතුව වන්නේ සමාජයේ බොහෝ දෙනෙක් තුළ දක්නට ලැබෙන අතිධාවනකාරී ජීවන රටාවයි.

එවිට නිසි වෙලාවට (ආමාශයට අවශ්‍ය වෙලාවට) ආහාර ගත නොහැකි වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ ආහාර දිරවීමට උපකාරී වන ආමාශයික යුෂ, ආම්ලික ද්‍රව්‍ය (හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැනි) ආමාශය තුළ එක්රැස්වීමයි. එහි ප්‍රතිඵලය වන්නේ ගැස්ට්‍රයිටිස් නම් රෝගය ඇතිවීමයි.

ඒ නිසා නිසි වෙලාවට ආහාර ගැනීම ඉතාම වැදගත්. එමෙන් ම මිනිසුන් තමන් මුහුණපාන විවිධ ගැටලු නිසා නිතර නිතර මානසික ආතතියෙන් පෙළීම ද ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවීමට හේතුවක්. අධික ලෙස මත්පැන් පානය දුම්පානය වැනි පුරුදු මෙම රෝගය ඇතිවීමට මෙන් ම රෝගය වර්ධනය වීමට ප්‍රධාන හේතුවක්.

ඇතැම් ඖෂධ වර්ග දීර්ඝ කාලයක් ගැනීම නිසාත් ආමාශය තුවාල වී මෙම රෝගය ඇති විය හැකියි. ඇස්ප්‍රින් ආශ්රිත ඖෂධ, හෘද වස්තුවේ ආබාධ නිසා දෙන ඖෂධ කොන්දේ ආබාධ සහ සන්ධි ආබාධ සඳහා දෙන වේදනා නාශක ඖෂධ නිසාත් ආමාශය තුවාල වී ගැස්ට්‍රයිටිස් රෝගය ඇති විය හැකියි.

එමෙන් ම Helicobacter pylori  නම් බැක්ටීරියාව ආමාශයට ඇතුළු වී ආහාර සමඟ මුසුවීම නිසාත් ගැස්ට්‍රයිටිස් රෝගය ඇති විය හැකි බවයි නවතම පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ.

[QUOTE="coollifestyle4u, post: 6980289, member: 106845"] [b]‘ගැස්ට්‍රයිටිස්’ සහ උදරාබාධ[/b] [CENTER][B][SIZE=5][COLOR=Black]‘ගැස්ට්‍රයිටිස්’ සහ උදරාබාධ[/COLOR][/SIZE][/B] [SIZE=4]ගැස්ට්‍රයිටිස් [/SIZE][FONT=Verdana][SIZE=4](Gastritis)[/SIZE][/FONT][SIZE=4] අද සමාජයේ බොහෝ දෙනෙක් නිතර කතා බහ වන සුලභ රෝගයක්. සිංහලෙන් මෙම රෝගය හඳුන්වන්නේ ‘ආමවාතය’ නමින්. [/SIZE] [LEFT][CENTER][SIZE=5][COLOR=DarkGreen]ගැස්ට්‍රයිටිස් කුමන අන්දමේ රෝගයක් ද?[/COLOR][/SIZE] [SIZE=4]අද සමාජයේ මෙම රෝගය ඉතාම බහුලයි. සාමාන්‍ය ශල්‍ය වෛද්‍ය සායනයකට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 30 ක් පමණ පවසන්නේ තමන්ට ‘ගැස්ට්‍රයිටිස්’ රෝගය ඇති බවයි. ඇතැමුන්ගේ එම ප්‍රකාශ නිවැරදි විය හැකියි. ඇතැමුන් රෝගය පිළිබඳව නොදැන තමන්ට ‘ගැස්ට්‍රයිටිස්’ යැයි පවසනවා. [/SIZE] [SIZE=4] ඔවුන් එසේ පවසන්නේ උදරය ආශි‍්‍රතව ඇතිවන ඕනෑම කැක්කුමක්, වේදනාවක් ගැස්ට්‍රයිටිස් රෝගය යැයි වැරදි ලෙස වටහා ගැනීම නිසයි. ඇතැමුන්ගේ මුත්‍රාශය, පිත්තාශය, වකුගඩු ආදී අවයව ආශ්‍රිතව ඇතිවන ගල් නිසා උදරය ආශ්‍රිතව වේදනාවක් ඇතිවීමට පටන් ගන්නවා. එවැනි රෝගීන් සායනවලට පැමිණ පවසන්නේත් තමන්ට ගැස්ට්‍රයිටිස් රෝගය ඇති බවයි. [/SIZE] [SIZE=4] ඒ නිසා වඩාත් ම වැදගත් වන්නේ පළමු කොටම උදරය ආශ්‍රිතව ඇතිවන වේදනාව කුමක්දැයි යන්න හඳුනා ගැනීමයි. තමාගේ උදරය ආශ්‍රිතව ඇතිවන වේදනාවට හේතුව ගැස්ට්‍රයිටිස් රෝගය යැයි තමන්ම තීරණය කරගෙන ‘ඩයජින්’ වැනි පෙති වර්ග නිතර ගනිමින් කාලය ගත කිරීම නුවණැති ක්‍රියාවක් නොවේ. [/SIZE] [SIZE=4] අප මුඛයෙන් ගන්නා ආහාර පාන ගලනාලය දිගේ ගොස් වැටෙන්නේ මල්ලක් වැනි කොටසකට; ඒ ආමාශය. ආමාශය තුළදී තමයි අප ගන්නා ආහාර ජීර්ණයට පත්වන්නේ. ඒ සඳහා ආමාශය නිකුත් කරන ශ්‍රාවයන් උපකාරී වෙනවා. [/SIZE] [SIZE=4] ‘ගැස්ට්‍රයිටිස්’ [/SIZE][FONT=Verdana][SIZE=4](Gastritis)[/SIZE][/FONT][SIZE=4] ලෙස හඳුන්වන්නේ ආමාශයේ ඇතුළත බිත්ති ඉදිමී රතුවීමයි. එය තරමක භයානක රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි. ඒ නිසා මෙම රෝගී තත්ත්වය මුල් අවස්ථාවේදීම සුව කරගැනීම ඉතා වැදගත්. [/SIZE] [SIZE=4] ගැස්ට්‍රයිටිස් රෝගය වර්තමාන සමාජයේ බහුලවීමට හේතු කීපයක් ම මූලික වී තිබෙන බව පෙනී යනවා. එයින් ප්‍රධානම හේතුව වන්නේ සමාජයේ බොහෝ දෙනෙක් තුළ දක්නට ලැබෙන අතිධාවනකාරී ජීවන රටාවයි. [/SIZE] [SIZE=4] එවිට නිසි වෙලාවට (ආමාශයට අවශ්‍ය වෙලාවට) ආහාර ගත නොහැකි වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ ආහාර දිරවීමට උපකාරී වන ආමාශයික යුෂ, ආම්ලික ද්‍රව්‍ය (හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැනි) ආමාශය තුළ එක්රැස්වීමයි. එහි ප්‍රතිඵලය වන්නේ ගැස්ට්‍රයිටිස් නම් රෝගය ඇතිවීමයි.[/SIZE] [SIZE=4] ඒ නිසා නිසි වෙලාවට ආහාර ගැනීම ඉතාම වැදගත්. එමෙන් ම මිනිසුන් තමන් මුහුණපාන විවිධ ගැටලු නිසා නිතර නිතර මානසික ආතතියෙන් පෙළීම ද ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවීමට හේතුවක්. අධික ලෙස මත්පැන් පානය දුම්පානය වැනි පුරුදු මෙම රෝගය ඇතිවීමට මෙන් ම රෝගය වර්ධනය වීමට ප්‍රධාන හේතුවක්. [/SIZE] [SIZE=4] ඇතැම් ඖෂධ වර්ග දීර්ඝ කාලයක් ගැනීම නිසාත් ආමාශය තුවාල වී මෙම රෝගය ඇති විය හැකියි. ඇස්ප්‍රින් ආශ්රිත ඖෂධ, හෘද වස්තුවේ ආබාධ නිසා දෙන ඖෂධ කොන්දේ ආබාධ සහ සන්ධි ආබාධ සඳහා දෙන වේදනා නාශක ඖෂධ නිසාත් ආමාශය තුවාල වී ගැස්ට්‍රයිටිස් රෝගය ඇති විය හැකියි. [/SIZE] [SIZE=4] එමෙන් ම [/SIZE][FONT=Verdana][SIZE=4]Helicobacter pylori [/SIZE][/FONT][SIZE=4] නම් බැක්ටීරියාව ආමාශයට ඇතුළු වී ආහාර සමඟ මුසුවීම නිසාත් ගැස්ට්‍රයිටිස් රෝගය ඇති විය හැකි බවයි නවතම පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ.[/SIZE] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom