Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
‘පස්ස බිම ඇනේ.. චීනය මතක් වේ….’ ලංකාවේ උද්දච්ක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘පස්ස බිම ඇනේ.. චීනය මතක් වේ….’ ලංකාවේ උද්දච්&#3482

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව චීනය සමඟ සබඳතා පහළ අඩියකට වැටිණි. චීන ජනාධිපති ෂි ජින්පින් මහතාගේ සුරතින් ආරම්භ කළ වරාය නගර ව්‍යාපෘතිය යහපාලනය පැමිණි පසු අත්හිටුවීමට ක්‍රියා කිරීම බීජිං ආණ්ඩුවට දැඩි නිග්‍රහයක් විය. එය සැබවින්ම රාජතාන්ත්‍රික නිග්‍රහයක් විය. ඉන්දියාව සතුටු කිරීමට දේදුනු විප්ලවයෙන් බිහිවූ යහපාලන ආණ්ඩුව වරාය නගර ව්‍යාපෘතිය නතර කළ බව රහසක් නොවේ. පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ පුවත්පත් සාකච්ඡාවට සහභාගි වෙමින් ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ කුමක්ද? ඉන්දියාවේ බලපෑම මත මෙම ව්‍යාපෘතිය නවතා එහි ගිවිසුම් යළි සලකා බැලීමට සිදුවූ බවයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට කලකට පෙර හෙළිකර සිටියේ තමා හමුවීමට පැමිණි ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් මහතා මෙම වරාය නගර ව්‍යාපෘතිය නතර කරන්නැයි ඉල්ලීම් කළ බවයි. රාජපක්ෂ ආණ්ඩුව 2015 ජනපතිවරණයෙන් පරාජයට පත් නොවූවා නම් වරාය නගර ව්‍යාපෘතියේ බොහොමයක් වැඩකටයුතු මේ වන විටත් අවසන් වීමට ඉඩ තිබිණි. රෝ ඔත්තු සේවය මගින් මේ ආණ්ඩු වෙනස සිදුකළ නිසා චීනයට යම් දුරකට පසුබසින්නට විය. එහෙත් දැන් යහපාලන ආණ්ඩුව නැවතත් චීනයේ සරණ පතයි. වරාය නගර ව්‍යාපෘතිය ලබන ඔක්තෝබර් මාසයේ යළි ඇරැඹීමට ද නියමිතය. එහෙත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය තවමත් යහපාලන ආණ්ඩුව කෙරෙහි එතරම් පැහැදීමකින් කටයුතු කරන බවක් නොපෙනේ.

මත්තල හා හම්බන්තොට වරාය ඉදිකිරීම වෙනුවෙන් ලබා ගත් ණය ගෙවීම සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුවට මහත් බරක් වී ඇති බව පැහැදිලිsය. එබැවින් රනිල් වික්‍රමසිංහ මහතා මත්තලත්, හම්බන්තොට වරායත් චීන ණයවලට හිලව් වීම සඳහා බීජිං ආණ්ඩුව වෙත ලබාදීමට උත්සාහ ගත්තද එය සාර්ථක වූයේ නැත. රජයේ ආර්ථික කමිටුවේ රැස්වීමකට සහභාගි වූ කොළඹ චීන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තම රටේ නීතිරීතිවලට අනුව මෙම ව්‍යාපෘති භාර ගැනීම කළ නොහැකි බවයි. අනෙක් අතින් ලංකාවෙන් ලැබෙන ණය වාරික හා පොලිය නිකරුනේ අපතේ යවා ගැනීමට චීන රජය කැමැති නැත. දැන් යහපාලන ආණ්ඩුවට මත්තල හා හම්බන්තොට වෙනුවෙන් පෞද්ගලික චීන ආයෝජකයන් සෙවීමට සිදුව ඇත. 2015 ජනවාරි 09 වැනිදා උදැසනම මෛත්‍රිපාල සිරිසේන මහතාට මල් කළඹක් රැගෙන පැමිණියේ මෙරට ඉන්දීය මහ කොමසාරිස් වයි. කේ. සින්හා මහතාය. ඊට ටික වේලාවකට පසු සිරිසේන මහතාට මුලින්ම සුබපැතුම් එක්කළ රාජ්‍ය නායකයා වූයේ නරේන්ද්‍ර මෝදි මහතාය. එහෙත් චීන රාජතාන්ත්රිකයන්ට නව රජයේ ප්‍රධානීන් හමුවන්නට සතියකට වඩා බලා සිටින්නට සිදුවිය. නමුත් දැන් සිදුවන්නේ කුමක්ද? ආර්ථික අර්බුදය හමුවේ දෛවෝපගත ලෙස චීනය ඉදිරියේ දණ ගැසීමට සිදුව ඇත.

රැකියා දශ ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ගැන යහපාලන ආණ්ඩුව නිරන්තර ප්‍රචාරයක යෙදෙති. මේ ගැන යෝජනාවක් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය චීනයටද ඉදිරිපත් කර ඇත. එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ විශේෂ චීන ආර්ථික කලාපයක් ඇති කිරීම සඳහා හම්බන්තොටින් අක්කර 15,000 ක් ලබාදෙන ලෙසය. අක්කර 15,000 ක් යනු වර්ග කිලෝ මීටර් හැටක ප්රමාණයකි. එදා වරාය නගරයට විරුද්ධ වූවෝ අද චීනයට හම්බන්තොටින් මෙලෙස ඉඩම් ලබාදීමට එකඟවීම එක් අතකින් පුදුම සහගතය. වරාය නගරයට විරුද්ධ වූ නවදිල්ලියේ බ්රාහ්මණවංශිකයන් හම්බන්තොට චීන ආර්ථික කලාපය ගැන කවරක් ප්‍රකාශ කරන්නේද? රෝ ඔත්තු සේවයේ උදව්වෙන් ඇතිකළ යහපාලන ආණ්ඩුව රාජපක්ෂ රජයටත් වඩා චීනයට ඉඩම් ලබාදීමට ඉදිරිපත්ව නොසිටීද? ජනවාරි 08 වැනිදා බලයට පත්වූ වහාම උජාරුවෙන් හා මෝඩකමින් චීනය ප්‍රතික්ෂේප කළ වරද දැන් යහපාලන නායකයන්ට හොඳින් තේරී ඇති බව පෙනේ. ලංකාව වැනි කුඩා රටක උද්දච්චකම් බැලීමට බීජිං ආණ්ඩුවට කිසිම අවශ්‍යතාවක් නැත. ලංකාවේ නව පාලකයන්ගේ උද්දච්චකම් ඉක්මනින් අවසන් වන බව ඔවුහු හොඳින් දැන සිටියහ. එහෙත් ඒ උඩඟු බවට සරදමක් ලෙස මත්තල හා හම්බන්තොට භාර ගැනීම චීන රජය ප්‍රතික්ෂේප කළා විය හැකිය. ලංකාවේ මූල්‍ය අර්බුදයට පිළියම් සෙවිය හැක්කේ චීන රජයේ සහයෝගයෙන් මිස දිල්ලියේ සහයෝගයෙන් නම් නොවේ.

නේපාලයේ අගමැති ලෙස කටයුතු කළ කේ. පී. ශර්මා ඔලී එම ධුරයෙන් ඉල්ලා අස්වීම පිටුපසද ඉන්දීය රෝ ඔත්තු සේවය ප්රමුඛ කාර්යයක් කළ බව රහසක් නොවේ. චීන හිතවාදියෙකු වූ ශර්මා මහතා 2015 ඔක්තෝබර් 11 වැනිදා එම ධුරයට පත්වීම දිල්ලිය සසල කරන්නක් විය. එම නිසාම නේපාලයට පිවිසෙන සියලු දේශසීමා වසාදමා එරට උග්‍ර තෙල් අර්බුදයකට පත් කිරීමටද දිල්ලි ආණ්ඩුව කුමන්ත්‍රණය කළ බව පැහැදිලිය. ඉන්දීය විරෝධී අගමැතිවරයකුට සිය ධුරයේ කටයුතු කිරීමට ලැබුණේ වසරකටත් අඩු කාලයකි. සිය ධුරයේ කටයුතු කරන කාලයේදී මොහු කෙළින්ම ඉන්දියාවට ප්‍රකාශ කර සිටියේ නේපාලයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන ලෙසයි. ශර්මා ඔලී නේපාලයේ 38 වැනි අගමැතිවරයා විය. ඉදිරියේදී නේපාලයට නව අගමැතිවරයෙක් පත්වීමට නියමිතය. ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරන පරිදි නේපාල කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ප්රචණ්ඩා නව අගමැති ලෙස තෝරා පත්කර ගැනීමට නියමිතය. මාවෝවාදී ප්රචණ්ඩා සිය අගමැති ධුරය භාර ගැනීමට ප්‍රථම චීන රජයේ නියෝජිතයන් හමුවී ප්‍රකාශ කර ඇත්තේ කුමක්ද? හිටපු අගමැති ශර්මා ඔලී බීජිං ආණ්ඩුව සමඟ ඇතිකරගත් ගිවිසුම් මෙන්ම එකඟතා කිසිදු ප්‍රශ්නයකින් තොරව ඉදිරියට ගෙන යන බවය. නේපාලයට චීනයේ සහාය ඉතා අවශ්‍ය බව ප්රචණ්ඩා දනී. එහෙත් නේපාල නායකයාගේ දුරදක්නා නුවණ ජනවාරි 08 පසුව යහපාලන නායකයන්ට පහළ නොවීම කනගාටුදායකය. මොවුන්ට ඒ නුවණ පහළවීමට කල් ගතවිය. දණ බිම ඇනුණු පසු ඒ නුවණ පහළ විය. එහෙත් චීනය තවමත් යහපාලනය දෙස බලන්නේ සතුටින් නම් නොවේ.

චතුර පමණුව

– දිවයින

[QUOTE="EUMA175, post: 20529319, member: 378405"] [b]‘පස්ස බිම ඇනේ.. චීනය මතක් වේ….’ ලංකාවේ උද්දච්ක[/b] [SIZE="5"][COLOR="Red"]යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව චීනය සමඟ සබඳතා පහළ අඩියකට වැටිණි. චීන ජනාධිපති ෂි ජින්පින් මහතාගේ සුරතින් ආරම්භ කළ වරාය නගර ව්‍යාපෘතිය යහපාලනය පැමිණි පසු අත්හිටුවීමට ක්‍රියා කිරීම බීජිං ආණ්ඩුවට දැඩි නිග්‍රහයක් විය. එය සැබවින්ම රාජතාන්ත්‍රික නිග්‍රහයක් විය. ඉන්දියාව සතුටු කිරීමට දේදුනු විප්ලවයෙන් බිහිවූ යහපාලන ආණ්ඩුව වරාය නගර ව්‍යාපෘතිය නතර කළ බව රහසක් නොවේ. පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ පුවත්පත් සාකච්ඡාවට සහභාගි වෙමින් ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ කුමක්ද? ඉන්දියාවේ බලපෑම මත මෙම ව්‍යාපෘතිය නවතා එහි ගිවිසුම් යළි සලකා බැලීමට සිදුවූ බවයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට කලකට පෙර හෙළිකර සිටියේ තමා හමුවීමට පැමිණි ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් මහතා මෙම වරාය නගර ව්‍යාපෘතිය නතර කරන්නැයි ඉල්ලීම් කළ බවයි. රාජපක්ෂ ආණ්ඩුව 2015 ජනපතිවරණයෙන් පරාජයට පත් නොවූවා නම් වරාය නගර ව්‍යාපෘතියේ බොහොමයක් වැඩකටයුතු මේ වන විටත් අවසන් වීමට ඉඩ තිබිණි. රෝ ඔත්තු සේවය මගින් මේ ආණ්ඩු වෙනස සිදුකළ නිසා චීනයට යම් දුරකට පසුබසින්නට විය. එහෙත් දැන් යහපාලන ආණ්ඩුව නැවතත් චීනයේ සරණ පතයි. වරාය නගර ව්‍යාපෘතිය ලබන ඔක්තෝබර් මාසයේ යළි ඇරැඹීමට ද නියමිතය. එහෙත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය තවමත් යහපාලන ආණ්ඩුව කෙරෙහි එතරම් පැහැදීමකින් කටයුතු කරන බවක් නොපෙනේ. මත්තල හා හම්බන්තොට වරාය ඉදිකිරීම වෙනුවෙන් ලබා ගත් ණය ගෙවීම සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුවට මහත් බරක් වී ඇති බව පැහැදිලිsය. එබැවින් රනිල් වික්‍රමසිංහ මහතා මත්තලත්, හම්බන්තොට වරායත් චීන ණයවලට හිලව් වීම සඳහා බීජිං ආණ්ඩුව වෙත ලබාදීමට උත්සාහ ගත්තද එය සාර්ථක වූයේ නැත. රජයේ ආර්ථික කමිටුවේ රැස්වීමකට සහභාගි වූ කොළඹ චීන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තම රටේ නීතිරීතිවලට අනුව මෙම ව්‍යාපෘති භාර ගැනීම කළ නොහැකි බවයි. අනෙක් අතින් ලංකාවෙන් ලැබෙන ණය වාරික හා පොලිය නිකරුනේ අපතේ යවා ගැනීමට චීන රජය කැමැති නැත. දැන් යහපාලන ආණ්ඩුවට මත්තල හා හම්බන්තොට වෙනුවෙන් පෞද්ගලික චීන ආයෝජකයන් සෙවීමට සිදුව ඇත. 2015 ජනවාරි 09 වැනිදා උදැසනම මෛත්‍රිපාල සිරිසේන මහතාට මල් කළඹක් රැගෙන පැමිණියේ මෙරට ඉන්දීය මහ කොමසාරිස් වයි. කේ. සින්හා මහතාය. ඊට ටික වේලාවකට පසු සිරිසේන මහතාට මුලින්ම සුබපැතුම් එක්කළ රාජ්‍ය නායකයා වූයේ නරේන්ද්‍ර මෝදි මහතාය. එහෙත් චීන රාජතාන්ත්රිකයන්ට නව රජයේ ප්‍රධානීන් හමුවන්නට සතියකට වඩා බලා සිටින්නට සිදුවිය. නමුත් දැන් සිදුවන්නේ කුමක්ද? ආර්ථික අර්බුදය හමුවේ දෛවෝපගත ලෙස චීනය ඉදිරියේ දණ ගැසීමට සිදුව ඇත. රැකියා දශ ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ගැන යහපාලන ආණ්ඩුව නිරන්තර ප්‍රචාරයක යෙදෙති. මේ ගැන යෝජනාවක් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය චීනයටද ඉදිරිපත් කර ඇත. එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ විශේෂ චීන ආර්ථික කලාපයක් ඇති කිරීම සඳහා හම්බන්තොටින් අක්කර 15,000 ක් ලබාදෙන ලෙසය. අක්කර 15,000 ක් යනු වර්ග කිලෝ මීටර් හැටක ප්රමාණයකි. එදා වරාය නගරයට විරුද්ධ වූවෝ අද චීනයට හම්බන්තොටින් මෙලෙස ඉඩම් ලබාදීමට එකඟවීම එක් අතකින් පුදුම සහගතය. වරාය නගරයට විරුද්ධ වූ නවදිල්ලියේ බ්රාහ්මණවංශිකයන් හම්බන්තොට චීන ආර්ථික කලාපය ගැන කවරක් ප්‍රකාශ කරන්නේද? රෝ ඔත්තු සේවයේ උදව්වෙන් ඇතිකළ යහපාලන ආණ්ඩුව රාජපක්ෂ රජයටත් වඩා චීනයට ඉඩම් ලබාදීමට ඉදිරිපත්ව නොසිටීද? ජනවාරි 08 වැනිදා බලයට පත්වූ වහාම උජාරුවෙන් හා මෝඩකමින් චීනය ප්‍රතික්ෂේප කළ වරද දැන් යහපාලන නායකයන්ට හොඳින් තේරී ඇති බව පෙනේ. ලංකාව වැනි කුඩා රටක උද්දච්චකම් බැලීමට බීජිං ආණ්ඩුවට කිසිම අවශ්‍යතාවක් නැත. ලංකාවේ නව පාලකයන්ගේ උද්දච්චකම් ඉක්මනින් අවසන් වන බව ඔවුහු හොඳින් දැන සිටියහ. එහෙත් ඒ උඩඟු බවට සරදමක් ලෙස මත්තල හා හම්බන්තොට භාර ගැනීම චීන රජය ප්‍රතික්ෂේප කළා විය හැකිය. ලංකාවේ මූල්‍ය අර්බුදයට පිළියම් සෙවිය හැක්කේ චීන රජයේ සහයෝගයෙන් මිස දිල්ලියේ සහයෝගයෙන් නම් නොවේ. නේපාලයේ අගමැති ලෙස කටයුතු කළ කේ. පී. ශර්මා ඔලී එම ධුරයෙන් ඉල්ලා අස්වීම පිටුපසද ඉන්දීය රෝ ඔත්තු සේවය ප්රමුඛ කාර්යයක් කළ බව රහසක් නොවේ. චීන හිතවාදියෙකු වූ ශර්මා මහතා 2015 ඔක්තෝබර් 11 වැනිදා එම ධුරයට පත්වීම දිල්ලිය සසල කරන්නක් විය. එම නිසාම නේපාලයට පිවිසෙන සියලු දේශසීමා වසාදමා එරට උග්‍ර තෙල් අර්බුදයකට පත් කිරීමටද දිල්ලි ආණ්ඩුව කුමන්ත්‍රණය කළ බව පැහැදිලිය. ඉන්දීය විරෝධී අගමැතිවරයකුට සිය ධුරයේ කටයුතු කිරීමට ලැබුණේ වසරකටත් අඩු කාලයකි. සිය ධුරයේ කටයුතු කරන කාලයේදී මොහු කෙළින්ම ඉන්දියාවට ප්‍රකාශ කර සිටියේ නේපාලයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන ලෙසයි. ශර්මා ඔලී නේපාලයේ 38 වැනි අගමැතිවරයා විය. ඉදිරියේදී නේපාලයට නව අගමැතිවරයෙක් පත්වීමට නියමිතය. ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරන පරිදි නේපාල කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ප්රචණ්ඩා නව අගමැති ලෙස තෝරා පත්කර ගැනීමට නියමිතය. මාවෝවාදී ප්රචණ්ඩා සිය අගමැති ධුරය භාර ගැනීමට ප්‍රථම චීන රජයේ නියෝජිතයන් හමුවී ප්‍රකාශ කර ඇත්තේ කුමක්ද? හිටපු අගමැති ශර්මා ඔලී බීජිං ආණ්ඩුව සමඟ ඇතිකරගත් ගිවිසුම් මෙන්ම එකඟතා කිසිදු ප්‍රශ්නයකින් තොරව ඉදිරියට ගෙන යන බවය. නේපාලයට චීනයේ සහාය ඉතා අවශ්‍ය බව ප්රචණ්ඩා දනී. එහෙත් නේපාල නායකයාගේ දුරදක්නා නුවණ ජනවාරි 08 පසුව යහපාලන නායකයන්ට පහළ නොවීම කනගාටුදායකය. මොවුන්ට ඒ නුවණ පහළවීමට කල් ගතවිය. දණ බිම ඇනුණු පසු ඒ නුවණ පහළ විය. එහෙත් චීනය තවමත් යහපාලනය දෙස බලන්නේ සතුටින් නම් නොවේ. චතුර පමණුව – දිවයින[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom