Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘ප්රභාකරන් රනිල්ට වෛර කළා‘
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘ප්රභාකරන් රනිල්ට වෛර කළා‘

2002-2004 කාලයේ ඇති වූ සාම සාකච්ඡා වලදී කොටි නායක ප්රභාකරන් එම සාකච්ඡා වලින් නිසි ප්‍රයෝජන ගත්තා නම් අද ඔවුන්ටත් දේශපාලන කටයුතු වල යෙදෙන්නට ඉඩ තිබුණි. නමුත් ප්රභාකරන්ට නිරන්තරයෙන්ම අවශ්‍ය වූයේ යුද්ධය බවත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඊයේ (26) ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශනය වූ ‘සත්‍යාගාරය‘ වැඩසටහනට සහභාගී වෙමින් කීය.

සත්‍යාගාරය රූපවාහිනි සංවාදය මෙහෙයවූයේ උපුල් ශාන්ත සන්නස්ගල ය.

කරුණා අම්මාන් සඳහන් කළේ සටන් විරාම ගිවිසුම් පිළිබඳව ප්රභාකරන් රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි දැඩි වෛරයෙන් හා ක්‍රෝධයෙන් නිතරම කථා කළ බවත් ප්රභාකරන් නිතරම තමන්ට කියා සිටියේ ජාත්‍යන්තරය අල්ලා ගෙන තම සංවිධානය විනාශ කිරීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ ගනිමින් සිටින්නේ යැයිද කීය.

ප්රභාකරන් රනිල් වික්‍රමසිංහ මහතාගේ උපායන් පිළිබඳ කොතෙක් බියට පත්වූවාදැයි කිවහොත් ජපානයේ පැවැත්වීමට නියමිතවූ සාම සාකච්ඡාට සහභාගී වීම ප්‍රතික්ෂේප කළේ රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවේ උදව් ඇතිව තම සංවිධානයට තරවටු කරතියි හටගත් බිය නිසා බවත් යැයිද කරුණා අම්මාන් සඳහන් කළේය.

මඩකලපුව, කල්මුණේ, අම්පාර යන පොලිස් වල නිලධාරින් 600ක් ඝාතනය කිරීමේ චෝදනාව තමාට එල්ල වුවත් ඒ අවස්ථාවේ තමා සිටියේ යාපනයේ බවත් නිරායුද පොලිස් නිලධාරින් ඝාතනය කිරීමේ යුද අපරාධයක් ලෙස තමන් පිළිගන්නවා හිටපු නියෝජ්‍ය ඇමති සහ කොටි සංවිධානයේ මඩකලපුව හිටපු කොටි නායක ‘විනයාගමුර්ති මුරලිදරන්‘ හෙවත් කරුණා අම්මාන් පැවැසීය.

කරුණා අම්මාන් එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත්වූ පසු මේ දක්වාම ජාතිවාදය අවුස්සන ක්‍රියාවන්හි නොයෙදුනු බවත් ජාතිවාදය ප්‍රතික්ෂේප කරන බවත් කීය.

පසුගිය රජය මේ යුද්ධය මොකක්ද? කුමක් නිසා සිදුවීද? කුමක්ද සිදුවුනේ? යන්න පිළිබඳව ජාත්‍යන්තරය දැනුම්වත් කළ යුතුව තිබූ නමුත් එසේ නොකිරීම වරදක් බවත් කී කරුණා අම්මාන්, එසේ ජාත්‍යන්තරය දැනුම්වත් කර තිබුණා නම් යුද අපරාධ පිළිබඳ ප්රශ්නය මෙතරම් දුරදිග

නොයන බවත් සඳහන් කළේය.

නැවත ප්රභාකරන් කෙනෙක් එනවා. එල්.ටී.ටී.ඊ ය නැවත එනවා යයි මතවාද සමහරු ඉදිරිපත් කළත් අපට හොඳ විනයගරුක හමුදාවක් සිටින නිසා එවැන්නක් තවදුරටත් මේ රටේ ඇති නොවන බව ඔහු කීය.

මෙම සාකච්ඡාවේදී පසුගිය මැතිවරණයේදී උතුරේ ජනතාව ඡන්ද පාවිච්චි කළ ආකාරය ගැනද කරුණු සඳහන් කරමින් සුළු ජාතිකයන්ගේ ඡන්ද ලබා ගැනීමට නොහැකිවීම මහින්ද රාජපක්ෂ මහතාට පමණක් දොස් කිව හැකි කරුණක් නොවන බවත් දෙමළ ජනයාගේ සිත්දිනා ගැනීමට පසුගිය රජය උත්සහ කළානම් මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය සිදු නොවනු ඇති බවත් කරුණා අම්මාන් සඳහන් කළේය.

2001-2004 පැවැති සාම සාකච්ඡා කාලයේදී තමා එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත්ව ආ පසු සාම සාකච්ඡා ඇන හිටිමෙන් පසුව එල්.ටී.ටී.ඊය ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියට ඉදිරිපත් කළ කොන්දේසියක් වූයේ තමාව එල්.ටී.ටී.ඊ ය වෙත භාර දෙන ලෙසත්ය.නමුත් ජනාධිපතිනිය හා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා විසින් එය ප්‍රතික්ෂේප කළ බවත් ඊට ඔවුන්ට තම ස්තූතිය පුද කරන බවත් කරුණා අම්මාන් පැවැසීය.

තමන් කිසි දිනක කොටි සංවිධානය පාවා නොදුන් බවත්, රජයට සම්බන්ධ වූයේ යුද්ධය අවසන් කිරීමට බවත් සඳහන් කළ කරුණා අම්මාන් තමන්ට දේශපාලන සතුරන් කිසිවකුත් නැති බව ප්‍රකාශ කළේය.

යුද්ධය පිළිබඳ නිවරැදි දැනුම්වත් කිරීමක් දෙමළ ඩයස්පෝරාව සමඟ පසුගිය රජය සිදුකර නොගැනීම අඩුවක් බවත්, වෙනම රාජ්‍යයක් ගොඩ නැගීම දෙමළ ජනයාට අවශ්‍ය නැති බව තමාගේ හැඟීම යයිද කරුණා අම්මාන් කීය.

2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවේදී සිදුවූ ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදී සංවිධාන වලට

ලෝකයෙන් කිසිම බුරුලක් නොලැබුණු බවත්, මහින්ද රාජපක්ෂ මහතා රට බේරා ගැනීමට යුද්ධ කළ අතර ප්රභාකරන් වෙනම රටක් ගොඩ නැගීමට යුද්ධ කළ බවත් කීය.

2004 සාම සාකච්ඡා පැවැති කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි ප්රභාකරන්ගේ දැක්ම වුයේ දැඩි විරෝධාකල්පයක් මෙන්ම වෛරී ස්භාවයක් බවත් ඊට හේතුව වුයේ රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරය හරහා එල්.ටී.ටී.ඊ ය විනාශ කිරීමට කටයුතු කරන බව වරින් වර ප්රභාකරන් තමන් සමඟ ප්‍රකාශ කළ බවත් ඔහු කීය.

තමන්ගේ දෙමාපියන් පවා කුඩා කාලයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් වූ බවත් තමා ජිවිතාන්තය දක්වා ශ්‍රී ල නි ප ය හැර නොයන බවත් දැනට මගේ අයට සම නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගන්නා බවත් කරුණා අම්මාන් සඳහන් කළේය.

උතුරේ පැවැති අවසන් යුද්ධයේදී ලක්ෂ තුනක්පමණ සිවිල් ජනතාව ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පලිහක් ලෙස ප්රභාකරන් විසින් තබාගත් බවත්, එසේ නොකලා නම් ඔවුන් සැබෑ විමුක්තිකාමීන් ලෙස පිළිගැනීමට හැකියාව තිබු බව කී කරුණා අම්මාන් ඒ යුද්ධයේදී යුද අපරාධ සිදු නොවු බවද කීය.

බොහෝ දෙනෙක් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ජාතිවාදය අනුව ගණනය කිරීම තමන් කිසිසේත් පිළි නොගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වී ඇත්තේ සෑම ජාතියකම අනුමැතියෙන් බවත් කීය.

යුද්ධයේදී එල්.ටී.ටී.ඊ ය සමඟ සම්බන්ධවී සිටිම නිසා සිංහල ජනතාව අතරේ තමන්ව විවේචනයට ලක්විය හැකි නමුත් යුද්ධය අවසන් කිරීමට තමන් රජයට ලබාදුන් සහයෝගය නිසා බොහෝ සිංහල ජාතිකයන්ගෙන් තමන්ට මිත්‍රශීලි බව හිමිවූ බවත් තමාගේ ආරක්ෂාව සලසනු ලබන්නේ සිංහල ජාතිකයින් බවත් කරුණා අම්මාන් මෙම සාකච්ඡාවේදී පැවැසීය.

දෙමළ ජනයාගේ විමුක්තිය උදෙසා ප්රභාකරන්ගේ එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳුන නමුත් එය ත්‍රස්තවාදී සංවිධානයක් යයි තමන්ට හැඟී ගිය අවස්ථාවේ ඉන් ඉවත් වූ බවත් කරුණා අම්මාන් ප්‍රකාශ කළේය.

Source

Paw Koti gahanakan balan hitiya ayata...Kottamalli Laaabaaaaai... Meka balala Beepallaaa

[QUOTE="sanjeewawga, post: 17966449, member: 150949"] [b]‘ප්රභාකරන් රනිල්ට වෛර කළා‘[/b] [B][SIZE=3][COLOR=Blue]2[SIZE=4]002-2004 කාලයේ ඇති වූ සාම සාකච්ඡා වලදී කොටි නායක ප්රභාකරන් එම සාකච්ඡා වලින් නිසි ප්‍රයෝජන ගත්තා නම් අද ඔවුන්ටත් දේශපාලන කටයුතු වල යෙදෙන්නට ඉඩ තිබුණි. නමුත් ප්රභාකරන්ට නිරන්තරයෙන්ම අවශ්‍ය වූයේ යුද්ධය බවත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඊයේ (26) ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශනය වූ ‘සත්‍යාගාරය‘ වැඩසටහනට සහභාගී වෙමින් කීය.[/SIZE][/COLOR][/SIZE][/B][SIZE=4] [B][COLOR=Blue] [/COLOR][/B] [B][COLOR=Blue] සත්‍යාගාරය රූපවාහිනි සංවාදය මෙහෙයවූයේ උපුල් ශාන්ත සන්නස්ගල ය. [/COLOR][/B] [B][COLOR=Blue] කරුණා අම්මාන් සඳහන් කළේ සටන් විරාම ගිවිසුම් පිළිබඳව ප්රභාකරන් රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි දැඩි වෛරයෙන් හා ක්‍රෝධයෙන් නිතරම කථා කළ බවත් ප්රභාකරන් නිතරම තමන්ට කියා සිටියේ ජාත්‍යන්තරය අල්ලා ගෙන තම සංවිධානය විනාශ කිරීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ ගනිමින් සිටින්නේ යැයිද කීය. [/COLOR][/B] [B][COLOR=Blue] ප්රභාකරන් රනිල් වික්‍රමසිංහ මහතාගේ උපායන් පිළිබඳ කොතෙක් බියට පත්වූවාදැයි කිවහොත් ජපානයේ පැවැත්වීමට නියමිතවූ සාම සාකච්ඡාට සහභාගී වීම ප්‍රතික්ෂේප කළේ රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවේ උදව් ඇතිව තම සංවිධානයට තරවටු කරතියි හටගත් බිය නිසා බවත් යැයිද කරුණා අම්මාන් සඳහන් කළේය. [/COLOR][/B] [B][COLOR=Blue] [/COLOR][/B] [B][COLOR=Blue] මඩකලපුව, කල්මුණේ, අම්පාර යන පොලිස් වල නිලධාරින් 600ක් ඝාතනය කිරීමේ චෝදනාව තමාට එල්ල වුවත් ඒ අවස්ථාවේ තමා සිටියේ යාපනයේ බවත් නිරායුද පොලිස් නිලධාරින් ඝාතනය කිරීමේ යුද අපරාධයක් ලෙස තමන් පිළිගන්නවා හිටපු නියෝජ්‍ය ඇමති සහ කොටි සංවිධානයේ මඩකලපුව හිටපු කොටි නායක ‘විනයාගමුර්ති මුරලිදරන්‘ හෙවත් කරුණා අම්මාන් පැවැසීය. [/COLOR][/B] [B][COLOR=Blue] කරුණා අම්මාන් එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත්වූ පසු මේ දක්වාම ජාතිවාදය අවුස්සන ක්‍රියාවන්හි නොයෙදුනු බවත් ජාතිවාදය ප්‍රතික්ෂේප කරන බවත් කීය. [/COLOR][/B] [B][COLOR=Blue] පසුගිය රජය මේ යුද්ධය මොකක්ද? කුමක් නිසා සිදුවීද? කුමක්ද සිදුවුනේ? යන්න පිළිබඳව ජාත්‍යන්තරය දැනුම්වත් කළ යුතුව තිබූ නමුත් එසේ නොකිරීම වරදක් බවත් කී කරුණා අම්මාන්, එසේ ජාත්‍යන්තරය දැනුම්වත් කර තිබුණා නම් යුද අපරාධ පිළිබඳ ප්රශ්නය මෙතරම් දුරදිග [/COLOR][/B] [B][COLOR=Blue]නොයන බවත් සඳහන් කළේය. [/COLOR][/B] [B][COLOR=Blue] [/COLOR][/B] [B][COLOR=Blue] නැවත ප්රභාකරන් කෙනෙක් එනවා. එල්.ටී.ටී.ඊ ය නැවත එනවා යයි මතවාද සමහරු ඉදිරිපත් කළත් අපට හොඳ විනයගරුක හමුදාවක් සිටින නිසා එවැන්නක් තවදුරටත් මේ රටේ ඇති නොවන බව ඔහු කීය. [/COLOR][/B] [B][COLOR=Blue] [/COLOR][/B] [B][COLOR=Blue] මෙම සාකච්ඡාවේදී පසුගිය මැතිවරණයේදී උතුරේ ජනතාව ඡන්ද පාවිච්චි කළ ආකාරය ගැනද කරුණු සඳහන් කරමින් සුළු ජාතිකයන්ගේ ඡන්ද ලබා ගැනීමට නොහැකිවීම මහින්ද රාජපක්ෂ මහතාට පමණක් දොස් කිව හැකි කරුණක් නොවන බවත් දෙමළ ජනයාගේ සිත්දිනා ගැනීමට පසුගිය රජය උත්සහ කළානම් මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය සිදු නොවනු ඇති බවත් කරුණා අම්මාන් සඳහන් කළේය. [/COLOR][/B] [B][COLOR=Blue] [/COLOR][/B] [B][COLOR=Blue] 2001-2004 පැවැති සාම සාකච්ඡා කාලයේදී තමා එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත්ව ආ පසු සාම සාකච්ඡා ඇන හිටිමෙන් පසුව එල්.ටී.ටී.ඊය ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියට ඉදිරිපත් කළ කොන්දේසියක් වූයේ තමාව එල්.ටී.ටී.ඊ ය වෙත භාර දෙන ලෙසත්ය.නමුත් ජනාධිපතිනිය හා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා විසින් එය ප්‍රතික්ෂේප කළ බවත් ඊට ඔවුන්ට තම ස්තූතිය පුද කරන බවත් කරුණා අම්මාන් පැවැසීය. [/COLOR][/B] [B][COLOR=Blue] [/COLOR][/B] [B][COLOR=Blue] තමන් කිසි දිනක කොටි සංවිධානය පාවා නොදුන් බවත්, රජයට සම්බන්ධ වූයේ යුද්ධය අවසන් කිරීමට බවත් සඳහන් කළ කරුණා අම්මාන් තමන්ට දේශපාලන සතුරන් කිසිවකුත් නැති බව ප්‍රකාශ කළේය. [/COLOR][/B] [B][COLOR=Blue] [/COLOR][/B] [B][COLOR=Blue] යුද්ධය පිළිබඳ නිවරැදි දැනුම්වත් කිරීමක් දෙමළ ඩයස්පෝරාව සමඟ පසුගිය රජය සිදුකර නොගැනීම අඩුවක් බවත්, වෙනම රාජ්‍යයක් ගොඩ නැගීම දෙමළ ජනයාට අවශ්‍ය නැති බව තමාගේ හැඟීම යයිද කරුණා අම්මාන් කීය. [/COLOR][/B] [B][COLOR=Blue] 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවේදී සිදුවූ ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදී සංවිධාන වලට [/COLOR][/B] [B][COLOR=Blue]ලෝකයෙන් කිසිම බුරුලක් නොලැබුණු බවත්, මහින්ද රාජපක්ෂ මහතා රට බේරා ගැනීමට යුද්ධ කළ අතර ප්රභාකරන් වෙනම රටක් ගොඩ නැගීමට යුද්ධ කළ බවත් කීය. [/COLOR][/B] [B][COLOR=Blue] [/COLOR][/B] [B][COLOR=Blue] 2004 සාම සාකච්ඡා පැවැති කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි ප්රභාකරන්ගේ දැක්ම වුයේ දැඩි විරෝධාකල්පයක් මෙන්ම වෛරී ස්භාවයක් බවත් ඊට හේතුව වුයේ රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරය හරහා එල්.ටී.ටී.ඊ ය විනාශ කිරීමට කටයුතු කරන බව වරින් වර ප්රභාකරන් තමන් සමඟ ප්‍රකාශ කළ බවත් ඔහු කීය. [/COLOR][/B] [B][COLOR=Blue] තමන්ගේ දෙමාපියන් පවා කුඩා කාලයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් වූ බවත් තමා ජිවිතාන්තය දක්වා ශ්‍රී ල නි ප ය හැර නොයන බවත් දැනට මගේ අයට සම නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගන්නා බවත් කරුණා අම්මාන් සඳහන් කළේය. [/COLOR][/B] [B][COLOR=Blue] [/COLOR][/B] [B][COLOR=Blue] උතුරේ පැවැති අවසන් යුද්ධයේදී ලක්ෂ තුනක්පමණ සිවිල් ජනතාව ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පලිහක් ලෙස ප්රභාකරන් විසින් තබාගත් බවත්, එසේ නොකලා නම් ඔවුන් සැබෑ විමුක්තිකාමීන් ලෙස පිළිගැනීමට හැකියාව තිබු බව කී කරුණා අම්මාන් ඒ යුද්ධයේදී යුද අපරාධ සිදු නොවු බවද කීය. [/COLOR][/B] [B][COLOR=Blue] [/COLOR][/B] [B][COLOR=Blue] බොහෝ දෙනෙක් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ජාතිවාදය අනුව ගණනය කිරීම තමන් කිසිසේත් පිළි නොගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වී ඇත්තේ සෑම ජාතියකම අනුමැතියෙන් බවත් කීය. [/COLOR][/B] [B][COLOR=Blue] [/COLOR][/B] [B][COLOR=Blue] යුද්ධයේදී එල්.ටී.ටී.ඊ ය සමඟ සම්බන්ධවී සිටිම නිසා සිංහල ජනතාව අතරේ තමන්ව විවේචනයට ලක්විය හැකි නමුත් යුද්ධය අවසන් කිරීමට තමන් රජයට ලබාදුන් සහයෝගය නිසා බොහෝ සිංහල ජාතිකයන්ගෙන් තමන්ට මිත්‍රශීලි බව හිමිවූ බවත් තමාගේ ආරක්ෂාව සලසනු ලබන්නේ සිංහල ජාතිකයින් බවත් කරුණා අම්මාන් මෙම සාකච්ඡාවේදී පැවැසීය. [/COLOR][/B] [B][COLOR=Blue]දෙමළ ජනයාගේ විමුක්තිය උදෙසා ප්රභාකරන්ගේ එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳුන නමුත් එය ත්‍රස්තවාදී සංවිධානයක් යයි තමන්ට හැඟී ගිය අවස්ථාවේ ඉන් ඉවත් වූ බවත් කරුණා අම්මාන් ප්‍රකාශ කළේය. [/COLOR][/B][/SIZE] [B][SIZE=3][COLOR=Blue][URL="http://www.lankadeepa.lk/index.php/articles/299826"]Source[/URL] [/COLOR][/SIZE][/B] [COLOR=Blue] [/COLOR][B][SIZE=3][COLOR=Blue]Paw Koti gahanakan balan hitiya ayata...Kottamalli Laaabaaaaai... Meka balala Beepallaaa:D:D [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom