Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
‘පියවි’ Tele-drama
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙයියනේ කොහොමද මේ ටෙලිය මට මිස් වුණේ? මෙච්චර වදින වැඩක්, පට්ට ෆීල් වැඩක් අවුරුදු 14 තිස්සේ මට මිස් වුණා කියන එක ගැන මට මං ගැනම දැනෙන්නේ මාර අවුලක්. දැන් සති කිහිපයක් තිස්සේ චාමර ජනරාජ් පීරිස්ගේ ‘පියවි’ ගැන ලොකු හාහෝවක් සෝෂල් මීඩියා අස්සේ යනවා. ජෙන්සී කොල්ලො කෙල්ලෝ කතාවට ලව් කරන්න අරගෙන. ටික්ටොක් එකේ ක්ලිප්ස් යනවා ඒත් ෆුල් එපි නෙවෙයි. මේ සැරේ නං කොහොමහරි බලනවා කියලා හිතාගෙන බලන්න ගත්තා. මාරයි. ඇත්තටම හරිම ලස්සන ටෙලියක්. ඉමෝෂනල් වැඩක්. බලන ඕනම කෙනෙක්ගේ පපුව අවුරුදු විස්සක කොල්ලෙක් කෙල්ලෙක් දක්වා තරුණ කරවන හරිම ස්වීට් ටෙලියක්.

‘පියවි’ ටෙලියට තියෙන්නේ කැරැක්ට’ස් කිහිපයක් එක්ක එළාගත්ත බොහොම සරල ප්ලොට් එකක්. ආතල්බර ලයිෆ් එකක් ගෙනියන ආකිටෙක්ච’ ස්ටුඩන්ට් කෙනෙක් වුණු විශාල්ට එක තැනකදී ඇක්සිඩන්ට් එකක් වෙලා පියවි සිහියට එනකොට එයා නොදන්න යටගියාවක් ගැන එකපාර රිවීල් වෙන්න අරගෙන මුළු ජීවිතේම කණපිට ගහනවා. ඒ නිසා වෙන්න ඇති ‘පියවි’ වගේ යුනීක් නමක් මේ ටෙලියට දාන්න ඇත්තේ. එපිසෝඩ්ස් 31යි. ලොකේෂන්ස් කිහිපයයි. මට හිතෙනවා සමහර තැන් බලද්දී ‘ඕම් ශාන්ති ඕම්’ වගේ ෆිල්ම්ස් එහෙමත් මේකට ඉන්ස්පය’ වෙන්න ඇති කියලා. නමුත් මේ ප්ලොට් එක ලංකාවේ අපිට රිලේට් වෙන්න, යුග දෙකක් ලින්ක් කරගෙන ලස්සනට එළාගෙන තියෙන විදිහට ඇත්තටම චාමර ජනරාජ් පීරිස්ට ඩිරෙක්ටිං ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ.

මොරටුවේ ආකිටෙක්ච’ ඉගෙනගන්න සහ ඉගෙනගත්තු අයට මාරම ෆීල් ඇති ‘පියවි’ ටෙලියේ මුල එපිසෝඩ්ස් එහෙම. ෂූට් කරලා තියෙන්නේ කොළඹ මැද පදනම් ආයතනයේ සහ ඒ අවට වුණාට කටුබැද්දේ ෆීල් එක නියමෙට අරගෙන තියෙනවා. ආකි ඉන්ස්ටිටියුට් එකේ ඉන්න සියලු දෙනා ගත්තම, දිනක්ෂි, යුරේනි, කාවිංග වගේ දන්න කියන මූණු ටිකගේ ඇක්ටිං හෙන නැචුරල්. හරිම ෆ්‍රී එකේ මේ කතාව ඇතුළේ හැසිරෙනවා. ඒ දවස්වල ඒගොල්ලන්ගේ ජීවිතත් හරිම සැහැල්ලුවෙන් බර අඩුවෙන් රෙස්පොන්සිබිලිටීස් අඩුවෙන් ගත වුණු කාලේ නිසා වෙන්නත් ඇති, මාරම නිදහසක් සැහැල්ලුවක් ඒ හැමෝගෙම ඇක්ට් එක ඇතුළේ පේනවා. දිනක්ෂි ඇක්ටිංවලට ආව මුල කාලේ වැඩක් විදිහට ‘පියවි’ එයාට ලොකු ට’නිං පොයින්ට් එකක් වෙන්න ඇති. කාවිංගගේ අකලංක හෙවත් කලං කියන කැරැක්ටරේ ඕන කැම්පස් බැච් එකක ඉන්න පිස්සු නටන දාංගල පැකේජ් එක ආයෙ ලෙසටම පෙන්නනවා. යුරේනිගේ අරුණි කැරැක්ට’ එකත් ඉන්න හැමතැනකම පෙන්නන්නේ බැච් එකක ඉන්න ඕනදේකට ඔට්ටු කටකාරම ෆෝවඩ්ම කෙල්ලගේ ඇක්ට් එක. ඒකට යුරේනි උපරිම සාධාරණේ ඉෂ්ට කරලා තියෙනවා.

උමයංගනා වික්‍රමසිංහ පණ දෙන ඉන්දි කැරැක්ට’ එක ගත්තත්, ඉස්කෝලේ යන කාලේ තියෙන බොළඳ හුරතල් ගතිය, වර්තමානෙට ආවම තියෙන ස්පෙෂලිස්ට් ඩොක්ට කෙනෙක්ගේ බරසාර ගතිය වගේම, ජීවිතේට මිස් වුණු ආදර හුළඟ ආයෙත් අතීතයේ ඉඳන් ඇවිත් පපුවේ දැවටෙනකොට ඉස්සර නාඹර බොළඳ ගති හැසිරීම් ටික ටික ස්පෙෂලිස්ට් ඩොක්ටගෙන් මතු වෙන විදිහ, ආයෙත් තමන්ම හිත දමනය කරගෙන රියැලිටියට ෆේස් කරන්න ඕන නේද කියලා හිත තද කරගන්න විදිහ එහෙම හරි ලස්සනයි. උමයංගනාලා කාලෙකින් දැක්කේ නෑ නේද කියලා මතක් වුණේ ‘පියවි’ බලද්දී.

දිනක්ෂිගේත් උමයංගනා වික්රමසිංහගේත් කැරැක්ට'ස් දෙකේ තියෙන යුග වෙනස පෙන්නලා තියෙන විදිහට මං ආසයි. කතාවේ මොනම වෙලාවකවත් තරූෂායි ඉන්දියි මුණගස්සන්නේ නෑ. මං අන්තිම වෙනකංම බලන් හිටියේ එහෙම ක්ලෑෂ් වීමක් සිද්ධ වෙයි ද කියලා. නෑ. මලින්ද සහ විශාල් දෙන්නා අතරින් තමන් ඇත්තටම කවුද කියලා හොයාගන්න විශාල්ට තියෙන ඉන’ බැට්ල් එක අස්සට මේ දෙන්නාත් ෆේස් ටු ෆේස් ආවොත් කතාවේ ෆ්ලෝ එක තව සීරියස් වෙලා පැටලෙන්න ගන්නවා. මේ දැනෙන සැහැල්ලු ගතිය ඩ්‍රොප් වෙනවා. ඒ නිසා චාමර ජනරාජ් මේ කතාවේ තරූෂායි ඉන්දියි මුණනොගස්සපු එකමයි හොඳ.

මට ස්පෙෂලි කතා කරන්න ඕනේ විශාල් සහ මලින්ද විදිහට එන ‘පියවි’ ටෙලියේ මේන් ඇක්ට’ එරංග ජීවන්ත ගැන. ටෙලියක මං දැක්ක මාර නැචුරල් නළුවෙක්. එරංගට ස්ටා ලුක් එකක් නෑ. හැබැයි පපුවට වදින මොකද්දෝ කියාගන්න තේරෙන්නැති බොක්කෙ ෆීල් පෙනුමක් තියෙනවා. මූ ඇවිල්ලා මයෙ එකෙක් කියලා හිතෙන, මගේ මිත්‍ර කුලකයේ ගැන්සියේ ක්ලික් එකේ කවයේ ඉන්න ඕනේ එකෙක් කියලා හිතෙන මචං ලුක් එකක් තියෙනවා. කෙල්ලන්ට දැක්කම ආදරේ හිතෙන පෙනුමක්. අර පිරිමි අපි කෙල්ලෝ ගැන හිතද්දී වයිෆ් මෙටීරියල්, මැරේජ් මෙටීරියල් කියලා හිතන මිම්ම කෙල්ලෝ පිරිමි ගැන හිතුවොත්, මේ ඉන්නේ අන්න ඒ හස්බන්ඩ් මෙටීරියල්, මැරේජ් මෙටීරියල් පෙනුම. විශාල්ගේත් මලින්දගේත් සේම් සේම් බට් ඩිෆ්රන්ට් ගතිය එරංග ගාණට ගොඩදාගෙන තියෙනවා දකුණේ ඩයලෙක්ට් එක සහ කොළඹ කතාබහ දෙකමත් බැලන්ස් කරගන්න ගමන්. ‘පියවි’ ටෙලියේ තියෙන සැහැල්ලුව තමයි එරංගගේ සැහැල්ලුව. කරන් ජෝහර් හුඟක් වැඩවලට ශාරුක් ගන්නවා වගේ, නෝලන් හුඟක් වැඩවලට කිලියන් ම’ෆිව ගන්නවා වගේ, චාමර ජනරාජ් පීරිස් එයාගේ හුඟක් ටෙලිවලට, ෆිල්ම්ස්වලට ගන්නේ එරංගව. ඩිරෙක්ට’ ඇක්ට’ හොඳ අවබෝධයක් තියෙන සෙට් වීමක් විදිහට මම ඒක නෝට් කරලා තියෙනවා.

රිද්ම වීරවර්ධනගේ ‘මෙහෙෆිල්’ කොන්සට් එක ගල්කිස්ස මහ හෝටලේ මීට මාස කිහිපෙකට කලින් තිබ්බ දවසේ රෑ කොන්සට් එක ඉවර වෙලා රිද්ම, මම, මනුරංග එක්ක එරංගත් එයාගේ වයිෆ්, ඒ කියන්නේ ලෝකේ හොඳම ළමා නිළිය වුණු සරලා කාරියවසම් සහ තව කීපදෙනෙකුත් තණබිස්සක වාඩිවෙලා කයියකට වැටුණා. එරංග කියන්නේ වැඩ කිහිපයකින් මතක හිටින මූණක් මවපු නළුවෙක් නේද කියන එක එරංගවත් තියාගෙනම අපි කතා වුණා. එරංග ආයෙත් ඇක්ටිංවලට එන්නැති වේවි. ඒකට එරංගට සාධාරණ හේතු තියෙනවා. එරංග දැන් සාර්ථක ව්‍යවසායකයෙක්. මහරගම හෝමාගම ටවුන්වල ලස්සන ඇඳුම් තියෙන ‘ඩවුන් ටවුන්’ ක්ලෝදිං ස්ටෝස් දැකලා තියෙනවා නං, ඒවා අයිති එරංගට. ආයෙ ඇක්ටිංවලට ආවේ නැතත්, මේ කරපු වැඩ කිහිපයෙන්, ස්පෙෂලි ‘පියවි’ විතරක් ගත්තත් එරංග අමතක නොවෙන රෝල් එකක් කරලා තියෙනවා.

'පියවි' ටෙලිය කොච්චර ඉමෝෂනල් ද කියනවා මට ඉන්දි ගැන පව් කියලා හිතුණා. එකම ආත්මෙකදී දෙපාරක් එකම ආදරේ අහිමි වීම ඉන්දි කොහොම දරාගන්නද? අනේ තරූෂා සෙට් වෙන්න කලින් විශාල්ට අර බොක්සිං පාර වැදුණා නං කොච්චර හොඳ ද කියලා හිතුණා. ඒත්, අතීතය කියන්නේ අතීතය. ආයෙත් ඒක හාරා අවුස්සාගෙන වර්තමානෙයි අනාගතෙයි විනාස වෙන්න යනවා නං, ඒ අතීතය වළදාන එකයි හොඳ. විශාල් අකමැති වුණත් ඉන්දි ඒ අතින් හරි ග්‍රේට් කැරැක්ට' එකක්. "එදා මලින්ද මට ආදරෙයි කියලා, වෙන ග'ල් කෙනෙක් ළඟට ගියා නං, එයා ඔයාගේ කලින් ලයිෆ් එකේ ග'ල් කියලා, එතකොට මට මොකද වෙන්නෙ විශාල්?" එයාගේ ඔලුව කොහෙවත් වැදුන්නෑනේ", ඒක නං මගේ ඔලුවට පාරක් වැදුණා හා සමානව ෆැන්ටසියෙන් රියැලිටියට ඇදලා දාපු ඩයලොග් එකක්.

ඔක්කොම ඉවර කරලා අන්තිමට තමයි තීම් සෝංග් එක ඇහුවේ. මං ඒක අහලම තිබ්බේ නෑ. ඒ නිසාම වෙන්න ඇති මුළු කතාවම ඉවර වෙද්දී අන්තිමට ඒක අහද්දි දැනෙන ඒ නොස්ටැල්ජික් ෆීල් එක තදින්ම දැනෙන්නේ.

චාමර ජනරාජ් හැමදාම අමුතු ප්ලොට් ගේන ඩිරෙක්ට’ කෙනෙක්. මම හරි ආසාවෙන් ‘අයාල්’ බැලුවා. ‘පියවි’ ප්ලොට් එකට ලාවට ළඟින් යන ‘උතුරු සුළඟ’ ෆිල්ම් එකත් බැලුවා. ශ්‍රීලංකන් එකෙන් කේස් ඇදලා නවත්තපු ‘අවුරෝරා’ කතාව බලන්න මම හෙන ආසාවෙන් හිටියා. අඩු තරමේ ප්ලොට් එක හරි කතාවක් විදිහට අහගන්න, එක්කෝ පොතක් විදිහට ස්ක්‍රිප්ට් එක පබ්ලිෂ් කරන්න හරි චාමර අයියාට හිතෙනවා නං මං කැමතියි. සයන්ස් ෆික්ෂන් සා එක්ස්පෙරිමෙන්ටල් ටෙලි කරපු ඩිරෙක්ට' කෙනෙක්. අලුත් ජෙන් එකට පරණ කතාවක් සෙට් වෙනවා කියන්නේ චාමර 'පියවි' ටෙලියෙන් අල්ලලා තියෙන තරුණ නිලය තාමත් ඇක්ටිව් සහ ඉෆෙක්ටිව් කියන එක. මටත් අවුරුදු විස්සේදී දැනුණු සැහැල්ලුව මේ ටෙලිය බලපු දවස් ටිකට දැනෙන්න ගත්තා.

ලංකාවේ ටෙලි ඉන්ඩස්ට්‍රියේ පරණ ඒවා ආයෙ ආයෙත් බැලෙන්නේ අලුත් සොලිඩ් බඩු අඩු නිසා ද කියලා හිතෙන්න ගන්නවා මේවා බැලුවම. ඔහේ ගහන ටෙලි බලලා අතරමං වුණු ප්‍රේක්ෂකයා ආපහු පියවි සිහියට ගන්න පුළුවන් වැඩක් 'පියවි'.

ඔක්කොම අමතක කරලා ආයෙ මුල ඉඳන් බලන්න ඇත්නම් කියලා හිතෙන විදිහේ,

මාරම ආදරේ හිතුණු ස්වීට් ටෙලියක්.

- ෂෙනාල් ගුණසේකර -

[MEDIA=youtube]-LhEoVHqknY[/MEDIA]

[MEDIA=youtube]h4_23CRxEUk[/MEDIA]

[MEDIA=youtube]mo79tLRNsuY[/MEDIA]

මේක මම බලලත් නෑ බං. සිරාවටම හොදයිද?

[QUOTE="todd2231048, post: 31429274, member: 96568"] දෙයියනේ කොහොමද මේ ටෙලිය මට මිස් වුණේ? මෙච්චර වදින වැඩක්, පට්ට ෆීල් වැඩක් අවුරුදු 14 තිස්සේ මට මිස් වුණා කියන එක ගැන මට මං ගැනම දැනෙන්නේ මාර අවුලක්. දැන් සති කිහිපයක් තිස්සේ චාමර ජනරාජ් පීරිස්ගේ ‘පියවි’ ගැන ලොකු හාහෝවක් සෝෂල් මීඩියා අස්සේ යනවා. ජෙන්සී කොල්ලො කෙල්ලෝ කතාවට ලව් කරන්න අරගෙන. ටික්ටොක් එකේ ක්ලිප්ස් යනවා ඒත් ෆුල් එපි නෙවෙයි. මේ සැරේ නං කොහොමහරි බලනවා කියලා හිතාගෙන බලන්න ගත්තා. මාරයි. ඇත්තටම හරිම ලස්සන ටෙලියක්. ඉමෝෂනල් වැඩක්. බලන ඕනම කෙනෙක්ගේ පපුව අවුරුදු විස්සක කොල්ලෙක් කෙල්ලෙක් දක්වා තරුණ කරවන හරිම ස්වීට් ටෙලියක්. ‘පියවි’ ටෙලියට තියෙන්නේ කැරැක්ට’ස් කිහිපයක් එක්ක එළාගත්ත බොහොම සරල ප්ලොට් එකක්. ආතල්බර ලයිෆ් එකක් ගෙනියන ආකිටෙක්ච’ ස්ටුඩන්ට් කෙනෙක් වුණු විශාල්ට එක තැනකදී ඇක්සිඩන්ට් එකක් වෙලා පියවි සිහියට එනකොට එයා නොදන්න යටගියාවක් ගැන එකපාර රිවීල් වෙන්න අරගෙන මුළු ජීවිතේම කණපිට ගහනවා. ඒ නිසා වෙන්න ඇති ‘පියවි’ වගේ යුනීක් නමක් මේ ටෙලියට දාන්න ඇත්තේ. එපිසෝඩ්ස් 31යි. ලොකේෂන්ස් කිහිපයයි. මට හිතෙනවා සමහර තැන් බලද්දී ‘ඕම් ශාන්ති ඕම්’ වගේ ෆිල්ම්ස් එහෙමත් මේකට ඉන්ස්පය’ වෙන්න ඇති කියලා. නමුත් මේ ප්ලොට් එක ලංකාවේ අපිට රිලේට් වෙන්න, යුග දෙකක් ලින්ක් කරගෙන ලස්සනට එළාගෙන තියෙන විදිහට ඇත්තටම චාමර ජනරාජ් පීරිස්ට ඩිරෙක්ටිං ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. මොරටුවේ ආකිටෙක්ච’ ඉගෙනගන්න සහ ඉගෙනගත්තු අයට මාරම ෆීල් ඇති ‘පියවි’ ටෙලියේ මුල එපිසෝඩ්ස් එහෙම. ෂූට් කරලා තියෙන්නේ කොළඹ මැද පදනම් ආයතනයේ සහ ඒ අවට වුණාට කටුබැද්දේ ෆීල් එක නියමෙට අරගෙන තියෙනවා. ආකි ඉන්ස්ටිටියුට් එකේ ඉන්න සියලු දෙනා ගත්තම, දිනක්ෂි, යුරේනි, කාවිංග වගේ දන්න කියන මූණු ටිකගේ ඇක්ටිං හෙන නැචුරල්. හරිම ෆ්‍රී එකේ මේ කතාව ඇතුළේ හැසිරෙනවා. ඒ දවස්වල ඒගොල්ලන්ගේ ජීවිතත් හරිම සැහැල්ලුවෙන් බර අඩුවෙන් රෙස්පොන්සිබිලිටීස් අඩුවෙන් ගත වුණු කාලේ නිසා වෙන්නත් ඇති, මාරම නිදහසක් සැහැල්ලුවක් ඒ හැමෝගෙම ඇක්ට් එක ඇතුළේ පේනවා. දිනක්ෂි ඇක්ටිංවලට ආව මුල කාලේ වැඩක් විදිහට ‘පියවි’ එයාට ලොකු ට’නිං පොයින්ට් එකක් වෙන්න ඇති. කාවිංගගේ අකලංක හෙවත් කලං කියන කැරැක්ටරේ ඕන කැම්පස් බැච් එකක ඉන්න පිස්සු නටන දාංගල පැකේජ් එක ආයෙ ලෙසටම පෙන්නනවා. යුරේනිගේ අරුණි කැරැක්ට’ එකත් ඉන්න හැමතැනකම පෙන්නන්නේ බැච් එකක ඉන්න ඕනදේකට ඔට්ටු කටකාරම ෆෝවඩ්ම කෙල්ලගේ ඇක්ට් එක. ඒකට යුරේනි උපරිම සාධාරණේ ඉෂ්ට කරලා තියෙනවා. උමයංගනා වික්‍රමසිංහ පණ දෙන ඉන්දි කැරැක්ට’ එක ගත්තත්, ඉස්කෝලේ යන කාලේ තියෙන බොළඳ හුරතල් ගතිය, වර්තමානෙට ආවම තියෙන ස්පෙෂලිස්ට් ඩොක්ට කෙනෙක්ගේ බරසාර ගතිය වගේම, ජීවිතේට මිස් වුණු ආදර හුළඟ ආයෙත් අතීතයේ ඉඳන් ඇවිත් පපුවේ දැවටෙනකොට ඉස්සර නාඹර බොළඳ ගති හැසිරීම් ටික ටික ස්පෙෂලිස්ට් ඩොක්ටගෙන් මතු වෙන විදිහ, ආයෙත් තමන්ම හිත දමනය කරගෙන රියැලිටියට ෆේස් කරන්න ඕන නේද කියලා හිත තද කරගන්න විදිහ එහෙම හරි ලස්සනයි. උමයංගනාලා කාලෙකින් දැක්කේ නෑ නේද කියලා මතක් වුණේ ‘පියවි’ බලද්දී. දිනක්ෂිගේත් උමයංගනා වික්රමසිංහගේත් කැරැක්ට'ස් දෙකේ තියෙන යුග වෙනස පෙන්නලා තියෙන විදිහට මං ආසයි. කතාවේ මොනම වෙලාවකවත් තරූෂායි ඉන්දියි මුණගස්සන්නේ නෑ. මං අන්තිම වෙනකංම බලන් හිටියේ එහෙම ක්ලෑෂ් වීමක් සිද්ධ වෙයි ද කියලා. නෑ. මලින්ද සහ විශාල් දෙන්නා අතරින් තමන් ඇත්තටම කවුද කියලා හොයාගන්න විශාල්ට තියෙන ඉන’ බැට්ල් එක අස්සට මේ දෙන්නාත් ෆේස් ටු ෆේස් ආවොත් කතාවේ ෆ්ලෝ එක තව සීරියස් වෙලා පැටලෙන්න ගන්නවා. මේ දැනෙන සැහැල්ලු ගතිය ඩ්‍රොප් වෙනවා. ඒ නිසා චාමර ජනරාජ් මේ කතාවේ තරූෂායි ඉන්දියි මුණනොගස්සපු එකමයි හොඳ. මට ස්පෙෂලි කතා කරන්න ඕනේ විශාල් සහ මලින්ද විදිහට එන ‘පියවි’ ටෙලියේ මේන් ඇක්ට’ එරංග ජීවන්ත ගැන. ටෙලියක මං දැක්ක මාර නැචුරල් නළුවෙක්. එරංගට ස්ටා ලුක් එකක් නෑ. හැබැයි පපුවට වදින මොකද්දෝ කියාගන්න තේරෙන්නැති බොක්කෙ ෆීල් පෙනුමක් තියෙනවා. මූ ඇවිල්ලා මයෙ එකෙක් කියලා හිතෙන, මගේ මිත්‍ර කුලකයේ ගැන්සියේ ක්ලික් එකේ කවයේ ඉන්න ඕනේ එකෙක් කියලා හිතෙන මචං ලුක් එකක් තියෙනවා. කෙල්ලන්ට දැක්කම ආදරේ හිතෙන පෙනුමක්. අර පිරිමි අපි කෙල්ලෝ ගැන හිතද්දී වයිෆ් මෙටීරියල්, මැරේජ් මෙටීරියල් කියලා හිතන මිම්ම කෙල්ලෝ පිරිමි ගැන හිතුවොත්, මේ ඉන්නේ අන්න ඒ හස්බන්ඩ් මෙටීරියල්, මැරේජ් මෙටීරියල් පෙනුම. විශාල්ගේත් මලින්දගේත් සේම් සේම් බට් ඩිෆ්රන්ට් ගතිය එරංග ගාණට ගොඩදාගෙන තියෙනවා දකුණේ ඩයලෙක්ට් එක සහ කොළඹ කතාබහ දෙකමත් බැලන්ස් කරගන්න ගමන්. ‘පියවි’ ටෙලියේ තියෙන සැහැල්ලුව තමයි එරංගගේ සැහැල්ලුව. කරන් ජෝහර් හුඟක් වැඩවලට ශාරුක් ගන්නවා වගේ, නෝලන් හුඟක් වැඩවලට කිලියන් ම’ෆිව ගන්නවා වගේ, චාමර ජනරාජ් පීරිස් එයාගේ හුඟක් ටෙලිවලට, ෆිල්ම්ස්වලට ගන්නේ එරංගව. ඩිරෙක්ට’ ඇක්ට’ හොඳ අවබෝධයක් තියෙන සෙට් වීමක් විදිහට මම ඒක නෝට් කරලා තියෙනවා. රිද්ම වීරවර්ධනගේ ‘මෙහෙෆිල්’ කොන්සට් එක ගල්කිස්ස මහ හෝටලේ මීට මාස කිහිපෙකට කලින් තිබ්බ දවසේ රෑ කොන්සට් එක ඉවර වෙලා රිද්ම, මම, මනුරංග එක්ක එරංගත් එයාගේ වයිෆ්, ඒ කියන්නේ ලෝකේ හොඳම ළමා නිළිය වුණු සරලා කාරියවසම් සහ තව කීපදෙනෙකුත් තණබිස්සක වාඩිවෙලා කයියකට වැටුණා. එරංග කියන්නේ වැඩ කිහිපයකින් මතක හිටින මූණක් මවපු නළුවෙක් නේද කියන එක එරංගවත් තියාගෙනම අපි කතා වුණා. එරංග ආයෙත් ඇක්ටිංවලට එන්නැති වේවි. ඒකට එරංගට සාධාරණ හේතු තියෙනවා. එරංග දැන් සාර්ථක ව්‍යවසායකයෙක්. මහරගම හෝමාගම ටවුන්වල ලස්සන ඇඳුම් තියෙන ‘ඩවුන් ටවුන්’ ක්ලෝදිං ස්ටෝස් දැකලා තියෙනවා නං, ඒවා අයිති එරංගට. ආයෙ ඇක්ටිංවලට ආවේ නැතත්, මේ කරපු වැඩ කිහිපයෙන්, ස්පෙෂලි ‘පියවි’ විතරක් ගත්තත් එරංග අමතක නොවෙන රෝල් එකක් කරලා තියෙනවා. 'පියවි' ටෙලිය කොච්චර ඉමෝෂනල් ද කියනවා මට ඉන්දි ගැන පව් කියලා හිතුණා. එකම ආත්මෙකදී දෙපාරක් එකම ආදරේ අහිමි වීම ඉන්දි කොහොම දරාගන්නද? අනේ තරූෂා සෙට් වෙන්න කලින් විශාල්ට අර බොක්සිං පාර වැදුණා නං කොච්චර හොඳ ද කියලා හිතුණා. ඒත්, අතීතය කියන්නේ අතීතය. ආයෙත් ඒක හාරා අවුස්සාගෙන වර්තමානෙයි අනාගතෙයි විනාස වෙන්න යනවා නං, ඒ අතීතය වළදාන එකයි හොඳ. විශාල් අකමැති වුණත් ඉන්දි ඒ අතින් හරි ග්‍රේට් කැරැක්ට' එකක්. "එදා මලින්ද මට ආදරෙයි කියලා, වෙන ග'ල් කෙනෙක් ළඟට ගියා නං, එයා ඔයාගේ කලින් ලයිෆ් එකේ ග'ල් කියලා, එතකොට මට මොකද වෙන්නෙ විශාල්?" එයාගේ ඔලුව කොහෙවත් වැදුන්නෑනේ", ඒක නං මගේ ඔලුවට පාරක් වැදුණා හා සමානව ෆැන්ටසියෙන් රියැලිටියට ඇදලා දාපු ඩයලොග් එකක්. ඔක්කොම ඉවර කරලා අන්තිමට තමයි තීම් සෝංග් එක ඇහුවේ. මං ඒක අහලම තිබ්බේ නෑ. ඒ නිසාම වෙන්න ඇති මුළු කතාවම ඉවර වෙද්දී අන්තිමට ඒක අහද්දි දැනෙන ඒ නොස්ටැල්ජික් ෆීල් එක තදින්ම දැනෙන්නේ. චාමර ජනරාජ් හැමදාම අමුතු ප්ලොට් ගේන ඩිරෙක්ට’ කෙනෙක්. මම හරි ආසාවෙන් ‘අයාල්’ බැලුවා. ‘පියවි’ ප්ලොට් එකට ලාවට ළඟින් යන ‘උතුරු සුළඟ’ ෆිල්ම් එකත් බැලුවා. ශ්‍රීලංකන් එකෙන් කේස් ඇදලා නවත්තපු ‘අවුරෝරා’ කතාව බලන්න මම හෙන ආසාවෙන් හිටියා. අඩු තරමේ ප්ලොට් එක හරි කතාවක් විදිහට අහගන්න, එක්කෝ පොතක් විදිහට ස්ක්‍රිප්ට් එක පබ්ලිෂ් කරන්න හරි චාමර අයියාට හිතෙනවා නං මං කැමතියි. සයන්ස් ෆික්ෂන් සා එක්ස්පෙරිමෙන්ටල් ටෙලි කරපු ඩිරෙක්ට' කෙනෙක්. අලුත් ජෙන් එකට පරණ කතාවක් සෙට් වෙනවා කියන්නේ චාමර 'පියවි' ටෙලියෙන් අල්ලලා තියෙන තරුණ නිලය තාමත් ඇක්ටිව් සහ ඉෆෙක්ටිව් කියන එක. මටත් අවුරුදු විස්සේදී දැනුණු සැහැල්ලුව මේ ටෙලිය බලපු දවස් ටිකට දැනෙන්න ගත්තා. ලංකාවේ ටෙලි ඉන්ඩස්ට්‍රියේ පරණ ඒවා ආයෙ ආයෙත් බැලෙන්නේ අලුත් සොලිඩ් බඩු අඩු නිසා ද කියලා හිතෙන්න ගන්නවා මේවා බැලුවම. ඔහේ ගහන ටෙලි බලලා අතරමං වුණු ප්‍රේක්ෂකයා ආපහු පියවි සිහියට ගන්න පුළුවන් වැඩක් 'පියවි'. ඔක්කොම අමතක කරලා ආයෙ මුල ඉඳන් බලන්න ඇත්නම් කියලා හිතෙන විදිහේ, මාරම ආදරේ හිතුණු ස්වීට් ටෙලියක්. - ෂෙනාල් ගුණසේකර - [MEDIA=youtube]-LhEoVHqknY[/MEDIA] [MEDIA=youtube]h4_23CRxEUk[/MEDIA] [MEDIA=youtube]mo79tLRNsuY[/MEDIA] මේක මම බලලත් නෑ බං. සිරාවටම හොදයිද? [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom