Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘බුදු’ යන වචනය අද යෙදෙන හැටි හරිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘බුදු’ යන වචනය අද යෙදෙන හැටි හරිද?

මම දැක්කා එක් ලිපියක් අපේ ආගමික ශාස්තෲවරයාගේ අපරිමාණ ගුණයක් වැරදි අර්ථකථනයක් ලැබෙන ලෙස භාවිත වීම සම්බන්ධයෙන් පළවී තිබෙනවා. එහි සඳහන් ව තිබුණේ ‘අරහං’ යන වචනය වැරදි ලෙස භාවිත වන ආකාරය. ඒ වගේම “ලෝකෝත්තර” යන වචනයත් අද වන විට එලෙස භාවිතා වනවා. එසේම සර්වතෝභද්‍ර යන්නත් භාවිතා වනවා.

ලෝකෝත්තර” යන්න මහා අණ්ඩපාලයෙක් කියන අරුතින් යෙදෙද්දී, “සර්වතෝභද්‍ර” යන්න යෙදෙන්නේ, පැනල දෙන නැත්නම් හැම එකටම කටගහන අය ගැන සඳහන් කරන්න. මේකෙන් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෲවරයෙකුට මහා අගෞරවයක් සිදු වෙන බව සත්‍යයක්. නමුත් අතීතයේ ඉතාම අරුත්බරව යෙදුණු යෙදුමක් අද වන විට ඉතාම නොසැලකිලිමත් ලෙසත් ඉතාම අරුත් විරහිත ලෙසත් යෙදෙනවා දකින්න පුළුවන්. ඒ යෙදුම ඉතා මහත් කාලයක් පුරාවට සුවිශාල අර්ථයකින් යුතුව යෙදෙනවා වගේම බෞද්ධයන්ගේ ජීවිතය හා දැඩිව බැඳුණු වචනයක්. නමුත් අද එය යෙදෙන්නේ වැරදි අරුතකින්. ඒ වචනය තමා ‘බුදු’ යන වචනය. මෙය එසේ මෙසේ වචනයක් නෙවෙයි. අපේ ශාස්තෲවරයා හඳුන්වන නාමය. ‘බුද්ධ’ කියන වචනය සිංහලයට එද්දී එය ‘බුදු’ ලෙස හැඩ ගැහුණා. අතීතයේ අපේ රටට පිටින් ආ වචන බොහොමයක් එලෙස අපේ බසේ ඌරුවට අනුව හැඩගස්වලා සකස් කරගෙන තියෙනවා.

උදා:- මහින්ද – මිහිඳු, දුමින්ද – දුමිඳු, සංස්කෘත – සකු, බුද්ධ – බුදු, ධර්මය – දහම, සංඝ – සඟ… මේ ආදී විලසට.

ඒ නිසා “බුදු” කියන්නේ අපගේ ශාස්තෲවරයාව හඳුන්වන නම. ඒ නාමය යෙදිය හැක්කේ ලෞකිකත්වය පරදවා ලෝකෝත්තරත්වයට ස්ව-ශක්තියෙන් පත් වූ කෙනෙකු වෙත පමණක් වුවත් බුදුන් වහන්සේ පවා ගෙදර බුදුන් දෙමව්පියන් ලෙස හඳුන්වා දෙමින්, තමා හැඳින්වීමට යෙදෙන වදන ඒ අය සඳහා යෙදුවාට වරදක් නොමැති බව අනුදැන වදාළා.

නමුත් පසුකාලීනව එයිනුත් ඔබ්බට ගොස් මේ වචනය තම තමන්ගේ අති මහත් ගෞරවාදරයටත් භක්ත්යාදරයටත් පත් වන අය වෙත තම හිතේ ඇති ඒ ගරුබුහුමනත් සෙනෙහසත් පළකරන්නට යෙදෙන්නට පටන් ගත්තා. එය අනාදිමත් කාලයක් තිස්සේ අපේ වහරේ යෙදෙන්නේ මහත් ගෞරවාර්ථයකින්. බුදුන් වහන්සේ තමා බෞද්ධයන් හඳුනන ශ්‍රේෂ්ඨතම තැනැත්තා. ඒ නිසා බුදු කියන වචනය වෙනත් කිසිවෙකුට හෝ කිසිවකට යෙදුණා නම් ඒ යෙදුණේ අති මහත් ගෞරවාර්ථයකින් ” ‘බුදු අම්මේ’, ‘බුදු තාත්තේ’, ‘බුදු අයියේ’, ‘බුදු පුතේ’…” වැනි ලෙස එම වදන යෙදුණේ තමන්ගේ ජීවිතය හා බෑඳුණු අතිශය වටිනා අය වෙනුවෙන් සහ ඒ අය කෙරේ තිබුණු ගෞරවය හේතුවෙන්. මේ තත්ත්වය වුණත් එතරම් සුදුසු නොවුණත් එසේ යෙදීම තුළ බුදුන් වහන්සේට අපහාසයක් සිදු වූයේ නෑ. ඒ මෙහිදී ඒවා යෙදුණේ කෙනෙකුට මෙලොව තිබෙන වටිනාම වස්තූන් හැඳින්වීම සඳහා වූ නිසා. මව, පියා, සොහොයුරා, දරුවා වැනි අය තමා ඕනෙම කෙනෙකුට මෙලොව තිබෙන උතුම්ම වස්තුව. එනිසා මෙලෙස යෙදීම තුළ බුදුන්ට අපහාසයක් සිදු වූයේ නෑ. නමුත් අද? අද එහෙමද?

අද මේ වචනය විවිධ තැන් වල, විවිධ වැරදි අරුතින් යෙදෙනවා. ” ‘බුදු ගේමක්’, ‘බුදු ෆිට් එකක්’, ‘බුදු ලව් එකක්’, ‘බුදු ගැහිල්ලක්’, ‘බුදු පාරක්’, ‘බුදු චාන්ස් එකක්’, ‘බුදු සයිෂ්’ ” මේ ආදී ලෙස අද වන විට මේ වචනය යෙදෙන්නේත් ‘මහ විශාල’, ‘අප්‍රමාණ’ යන අරුතින්ම තමයි. ඒ වුණත් ඒ යෙදෙන විදිහත් යොදන තැනත් නිසා ඒ වචනයට, ඒ තනතුරට, මහත් වූ අපහාසයක් සිදු කෙරෙනවා. එදා යෙදුනේත් මේ අප්‍රමාණ තරම් වටිනා වූ, සුවිශේෂ වූ යන අරුතින්ම තමයි, ඒ වුණත් ඒ භාවිතය තුළ බුදුන්ට අගරුවක් නිගරුවක් සිදු වුණේ නෑ. නමුත් අද වන විට මේ ලෙස නුවුමනා නොහොත් නොහොබිනා දේ හැඳින්වීමට සහ එම වචනයේ ගෞරවයට හානි පැමිණෙන පරිදි මෙය යෙදීම තුළ අප විසින්ම අපගේ ශාස්තූවරයාව බාල්දු කරනා සෙයක් දක්නට ලැබෙනවා.

ඒ නිසා මගේනම් අදහස එම වදනට හා එම වදනින් කියවෙන තැනැත්තාට (බුදුන්ට) හානියක් වන ලෙස සිදු කරන මෙවන් භාවිතයන් බැහැරලිය යුතු බව. ඒ සඳහා වෙනත් කිසියම් වචනයක් යොදාගන්නට අපට පුළුවනි. බුදු යන්න වෙනුවට අදාළ අරුත මතුකරලිය හැකි වෙනත් වචනයක් අවස්ථානුකූලව යොදාගන්නට අප වග බලාගත යුතුයි. නැති වුණොත් අප අතින්ම, අප විසින්ම අපගේ උත්තම ශාස්තෲවරයාට නිග්‍රහ කරනවා පමණක් නොවෙයි. ඒ උත්තම පුරුෂයාව අන්‍යාගමිකයන් ඉදිරිපිටත් නිගරුවට ලක් කරගැන්මක් වෙනවා. එවිට ඔවුනටත් මේ වචනය සාමාන්‍ය වදනක් බවට පත් වෙලා මේ නුසුදුසු භාවිතය තව තවත් වඩා වර්ධනය වෙනවා. අපට මතු කළ යුතු අරුතට මේ වචනය 100%ක් ගැලපෙන බව ඇත්තයි. ඒ වුණත් එය එලෙස යෙදීම තුළ අපි අපේ සන්නිවේදනයේදී අරමුණු කරනා අදහස ඉටු වුණත් අප නොදැනුවත්ව සිදු වන මේ හානිය අති මහත්.

එනිසා අදම; මේ මොහොතේම; එවන් වදන් අපගේ ශබ්දකෝෂයෙන් ඉවතලීමට ක්‍රියාකරමු!

Read more: http://sinhalabuddhist.com

[QUOTE="sebastian show, post: 12250376, member: 388298"] [b]‘බුදු’ යන වචනය අද යෙදෙන හැටි හරිද?[/b] [SIZE=5][B][IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2012/03/32-416x500.jpg[/IMG][/B][/SIZE] [SIZE=5][B]මම දැක්කා [/B][/SIZE][URL="http://sinhalabuddhist.com/2012/01/lankadeepa/"][SIZE=5][COLOR=#0000ff][B]එක් ලිපියක්[/B][/COLOR][/SIZE][/URL][SIZE=5][B] අපේ ආගමික ශාස්තෲවරයාගේ අපරිමාණ ගුණයක් වැරදි අර්ථකථනයක් ලැබෙන ලෙස භාවිත වීම සම්බන්ධයෙන් පළවී තිබෙනවා. එහි සඳහන් ව තිබුණේ ‘අරහං’ යන වචනය වැරදි ලෙස භාවිත වන ආකාරය. ඒ වගේම “ලෝකෝත්තර” යන වචනයත් අද වන විට එලෙස භාවිතා වනවා. එසේම සර්වතෝභද්‍ර යන්නත් භාවිතා වනවා.[/B][/SIZE] [SIZE=5][B]ලෝකෝත්තර” යන්න මහා අණ්ඩපාලයෙක් කියන අරුතින් යෙදෙද්දී, “සර්වතෝභද්‍ර” යන්න යෙදෙන්නේ, පැනල දෙන නැත්නම් හැම එකටම කටගහන අය ගැන සඳහන් කරන්න. මේකෙන් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෲවරයෙකුට මහා අගෞරවයක් සිදු වෙන බව සත්‍යයක්. නමුත් අතීතයේ ඉතාම අරුත්බරව යෙදුණු යෙදුමක් අද වන විට ඉතාම නොසැලකිලිමත් ලෙසත් ඉතාම අරුත් විරහිත ලෙසත් යෙදෙනවා දකින්න පුළුවන්. ඒ යෙදුම ඉතා මහත් කාලයක් පුරාවට සුවිශාල අර්ථයකින් යුතුව යෙදෙනවා වගේම බෞද්ධයන්ගේ ජීවිතය හා දැඩිව බැඳුණු වචනයක්. නමුත් අද එය යෙදෙන්නේ වැරදි අරුතකින්. ඒ වචනය තමා ‘බුදු’ යන වචනය. මෙය එසේ මෙසේ වචනයක් නෙවෙයි. අපේ ශාස්තෲවරයා හඳුන්වන නාමය. ‘බුද්ධ’ කියන වචනය සිංහලයට එද්දී එය ‘බුදු’ ලෙස හැඩ ගැහුණා. අතීතයේ අපේ රටට පිටින් ආ වචන බොහොමයක් එලෙස අපේ බසේ ඌරුවට අනුව හැඩගස්වලා සකස් කරගෙන තියෙනවා. [/B][/SIZE] [SIZE=5][B]උදා:- මහින්ද – මිහිඳු, දුමින්ද – දුමිඳු, සංස්කෘත – සකු, බුද්ධ – බුදු, ධර්මය – දහම, සංඝ – සඟ… මේ ආදී විලසට. [/B][/SIZE] [SIZE=5][B]ඒ නිසා “බුදු” කියන්නේ අපගේ ශාස්තෲවරයාව හඳුන්වන නම. ඒ නාමය යෙදිය හැක්කේ ලෞකිකත්වය පරදවා ලෝකෝත්තරත්වයට ස්ව-ශක්තියෙන් පත් වූ කෙනෙකු වෙත පමණක් වුවත් බුදුන් වහන්සේ පවා ගෙදර බුදුන් දෙමව්පියන් ලෙස හඳුන්වා දෙමින්, තමා හැඳින්වීමට යෙදෙන වදන ඒ අය සඳහා යෙදුවාට වරදක් නොමැති බව අනුදැන වදාළා.[/B][/SIZE] [SIZE=5][B]නමුත් පසුකාලීනව එයිනුත් ඔබ්බට ගොස් මේ වචනය තම තමන්ගේ අති මහත් ගෞරවාදරයටත් භක්ත්යාදරයටත් පත් වන අය වෙත තම හිතේ ඇති ඒ ගරුබුහුමනත් සෙනෙහසත් පළකරන්නට යෙදෙන්නට පටන් ගත්තා. එය අනාදිමත් කාලයක් තිස්සේ අපේ වහරේ යෙදෙන්නේ මහත් ගෞරවාර්ථයකින්. බුදුන් වහන්සේ තමා බෞද්ධයන් හඳුනන ශ්‍රේෂ්ඨතම තැනැත්තා. ඒ නිසා බුදු කියන වචනය වෙනත් කිසිවෙකුට හෝ කිසිවකට යෙදුණා නම් ඒ යෙදුණේ අති මහත් ගෞරවාර්ථයකින් ” ‘බුදු අම්මේ’, ‘බුදු තාත්තේ’, ‘බුදු අයියේ’, ‘බුදු පුතේ’…” වැනි ලෙස එම වදන යෙදුණේ තමන්ගේ ජීවිතය හා බෑඳුණු අතිශය වටිනා අය වෙනුවෙන් සහ ඒ අය කෙරේ තිබුණු ගෞරවය හේතුවෙන්. මේ තත්ත්වය වුණත් එතරම් සුදුසු නොවුණත් එසේ යෙදීම තුළ බුදුන් වහන්සේට අපහාසයක් සිදු වූයේ නෑ. ඒ මෙහිදී ඒවා යෙදුණේ කෙනෙකුට මෙලොව තිබෙන වටිනාම වස්තූන් හැඳින්වීම සඳහා වූ නිසා. මව, පියා, සොහොයුරා, දරුවා වැනි අය තමා ඕනෙම කෙනෙකුට මෙලොව තිබෙන උතුම්ම වස්තුව. එනිසා මෙලෙස යෙදීම තුළ බුදුන්ට අපහාසයක් සිදු වූයේ නෑ. නමුත් අද? අද එහෙමද?[/B][/SIZE] [SIZE=5][B]අද මේ වචනය විවිධ තැන් වල, විවිධ වැරදි අරුතින් යෙදෙනවා. ” ‘බුදු ගේමක්’, ‘බුදු ෆිට් එකක්’, ‘බුදු ලව් එකක්’, ‘බුදු ගැහිල්ලක්’, ‘බුදු පාරක්’, ‘බුදු චාන්ස් එකක්’, ‘බුදු සයිෂ්’ ” මේ ආදී ලෙස අද වන විට මේ වචනය යෙදෙන්නේත් ‘මහ විශාල’, ‘අප්‍රමාණ’ යන අරුතින්ම තමයි. ඒ වුණත් ඒ යෙදෙන විදිහත් යොදන තැනත් නිසා ඒ වචනයට, ඒ තනතුරට, මහත් වූ අපහාසයක් සිදු කෙරෙනවා. එදා යෙදුනේත් මේ අප්‍රමාණ තරම් වටිනා වූ, සුවිශේෂ වූ යන අරුතින්ම තමයි, ඒ වුණත් ඒ භාවිතය තුළ බුදුන්ට අගරුවක් නිගරුවක් සිදු වුණේ නෑ. නමුත් අද වන විට මේ ලෙස නුවුමනා නොහොත් නොහොබිනා දේ හැඳින්වීමට සහ එම වචනයේ ගෞරවයට හානි පැමිණෙන පරිදි මෙය යෙදීම තුළ අප විසින්ම අපගේ ශාස්තූවරයාව බාල්දු කරනා සෙයක් දක්නට ලැබෙනවා.[/B][/SIZE] [SIZE=5][B]ඒ නිසා මගේනම් අදහස එම වදනට හා එම වදනින් කියවෙන තැනැත්තාට (බුදුන්ට) හානියක් වන ලෙස සිදු කරන මෙවන් භාවිතයන් බැහැරලිය යුතු බව. ඒ සඳහා වෙනත් කිසියම් වචනයක් යොදාගන්නට අපට පුළුවනි. බුදු යන්න වෙනුවට අදාළ අරුත මතුකරලිය හැකි වෙනත් වචනයක් අවස්ථානුකූලව යොදාගන්නට අප වග බලාගත යුතුයි. නැති වුණොත් අප අතින්ම, අප විසින්ම අපගේ උත්තම ශාස්තෲවරයාට නිග්‍රහ කරනවා පමණක් නොවෙයි. ඒ උත්තම පුරුෂයාව අන්‍යාගමිකයන් ඉදිරිපිටත් නිගරුවට ලක් කරගැන්මක් වෙනවා. එවිට ඔවුනටත් මේ වචනය සාමාන්‍ය වදනක් බවට පත් වෙලා මේ නුසුදුසු භාවිතය තව තවත් වඩා වර්ධනය වෙනවා. අපට මතු කළ යුතු අරුතට මේ වචනය 100%ක් ගැලපෙන බව ඇත්තයි. ඒ වුණත් එය එලෙස යෙදීම තුළ අපි අපේ සන්නිවේදනයේදී අරමුණු කරනා අදහස ඉටු වුණත් අප නොදැනුවත්ව සිදු වන මේ හානිය අති මහත්.[/B][/SIZE] [SIZE=7][COLOR=red]එනිසා අදම; මේ මොහොතේම; එවන් වදන් අපගේ ශබ්දකෝෂයෙන් ඉවතලීමට ක්‍රියාකරමු! [/COLOR][/SIZE] Read more: [URL="http://sinhalabuddhist.com"][B]http://sinhalabuddhist.com[/B][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom