‘මට ඔයා නැතිව ඉන්න බෑ තාත්ති..’- ප‍්‍රියමාලිගේ හඬ පටයක් සමාජ ජාලවල…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රුපියල් කෝටි ගණනක මුල්‍ය වංචා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇත.

    ඇයගේ සහකරුවකු සමග සිදුකරන සාකච්ඡාවක් එම හඬ පටයේ වෙයි.

    https://lankacnews.com/මට-ඔයා-නැතිව-ඉන්න-බෑ-තාත්/
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    824
    698
    93
    කිරියේ 9" ඔස්තාර්ලා කෝල් රෙකොඩ් එක අහන් ඉන්න හෑටිත් පල්ලෙහා පින්තුරේ තියෙන්නේ


    Untitled 2.png
     
    • Haha
    Reactions: siripala1950

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    kauda bn owa leak karanne.. oya wage personal dewal tiyenna ona ekko policiye natnam.. conversation ekata hawul una aya gaawa... kohomada oya voice cut public media wala play wenne naduwak yanakota..... kauda owa baya nethuwa leak karanne... ithuru wela inna hitha wenas una bayyo tikata athal ekakda koheda denne..rate mech kal una dewal amathaka wenna & me wage loku horuth innawa... e nisa apita aaye chande denna kiyala..
     

    Sir Galahad

    Active member
  • Nov 8, 2022
    110
    78
    28
    umbe ammage tape ekakuth leak una eha gedara minihath nathuwa inna baha kiyanawa. thoge aththa appath eha gedara eka wennathi ponnaya.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    දැන් මේ වීඩියෝ ලීක කරන්නේ මේ ගැනිගේ පෝන් එකන් අරන් නේද ?
    එතකොට මේවා ලික් කරන්නේ මේ සම්බන්ධ විමර්ශනය කරන කට්ටියමද ?
    බැලුවම මුන් චිත්තනේ ....
     
    • Like
    Reactions: SK29

    Similar threads