Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~//...‘මිස් කෝල්’..පරිප්පුව ..!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~//...‘මිස් කෝල්’..පරිප්පුව ..!!!

ජංගම දුරකථනයට පැමිණි ‘මිස් කෝල්’ එක දුරදිග ගොස් තරුණයන්ට ඇබැද්දියක්..!!!

Dinamina 23-07-2012 සබරගමුව සමූහ ජී. ඩබ්ලිව්. ගාමිණි

ජංගම දුරකථනය අද අපේ රටේ බොහෝ දෙනකුගේ අත්‍යාවශ්‍ය උපකරණය බවට පත්වී හමාරය. ඇතැම් විට වැරැදි අංකවලට යැවෙන පණිවිඩ මඟින් නොමඟ යන අවස්ථාද එමටය.

තමන් වෙත ලැබුණු ‘මිස් කෝල්’ එකක් පසුපස ගිය තරුණයකුට හා ඔහුගේ මිත්රයෙකුට සිදුවුන මේ ඇබැද්දිය අසන්නට ලැබුණේ කෑගල්ල හෙට්ටිමුල්ල ගම්මානයේ දීය.

සිද්ධියට මුණ පෑ තරුණයා විසින් එම කතාව ආරම්භ කළේ මෙලෙසිනි.

මීට සති දෙකකට පමණ පෙර මගේ දුරකථනයට තරුණියකගෙන් පණිවිඩයක් ලැබුණා. සවන්දීගෙන යද්දී ඇයට වැරැදී ඇති බව මට දැනුණා. ඒත් මම දිගටම සවන් දීගෙන හිටියා. අවසානයේ මම ඇයට කීවා වැරැදිලා නේද කියලා. ඒත් ඇගේ කතා විලාසයට මට පොඩි ඇලුම්කමක් ඇති වූ නිසා මම නිතර නිතර එම අංකයට කතාකර ඇගේ කටහඬට සවන් දුන්නා. අවසානයේ තමන් මව සමඟ ජීවත්වන අවිවාහක තරුණියක් බවත් ඇගේ ගම හෙට්ටිමුල්ල බවත් ඇය ඔහුට පැහැදිලිව හෙළි කර තිබුණේ ඇය සතු අව්‍යාජ ගැමිකමද විදහාපාමිනි.

වැලිමඩ ප්‍රදේශයෙන් කොළඹ රැකියාවකට පැමිණ සිටි මොහු අවුරුදු 25- 30 ක පමණ අවිවාහක තරුණයෙකි. හෙතෙම රාජ්‍ය ආයතනයක ආපන ශාලාවක සේවය කළ අතර ඉරිදා දිනය විවේක දිනයක් වූ බැවින් සම වයසේ මිතුරෙක් සමඟ ඔහු පසුගිය ඉරිදා කෑගල්ල හෙට්ටිමුල්ල ගම්මානයට පැමිණ තිබුණි.

උදෑසන හයට පමණ ඔහු ඇයට දුරකථනයෙන් කතා කර ඇය බැලීමට එන බව දන්වනු ලැබූ අතර බසයෙන් බැස පඩිපෙළ දිගේ පහළට එන්න යයි මඟ සලකුණද විස්තර කර තිබුණි. එහෙත් ඔහු බසයෙන් බැස ඇගේ දුරකථනයට ඇමතුමක් ගන්නට උත්සාහ කළත් ඇගේ දුරකථනය ක්‍රියාවිරහිත කර තිබුණි.

පාර හොයන්න තරුණයන් දෙදෙනා මහ මඟ ඔබ-මොබ යද්දී ගමේ තරුණයන් පිරිසකට මේ ආගන්තුකයින් දෙදෙනා හමු විය.

“ගිය සතියෙත් අපේ ගමේ ගෙදරකට වෙළෙඳාමේ ආ අයෙක් ගෙදරකට ඇතුළු වී සොරකමක් කර තිබුණා. කරුණාකර හැඳුනුම්පත් දෙන්න පැමිණ හේතුව කියන්න” යැයි ඔවුන් පැවැසුවා.

ගම්මුන් එකතු වී මේ දෙදෙනා කෑගල්ල පොලිසියට රැගෙන යනු ලැබිණි.

අනේ සර් අපි මේ ගමන ආවේ ගෑණු ළමයකුගේ ආරාධනාවටයි. අපි උදේ 6.00 ටත් ඒ දුරකථනයට කතා කළා මෙන්න ඒ අංකය ඔවුහු සියලු විස්තර පොලිසියට පැවැසූහ. පොලිස් නිලධාරියෙක් එම තරුණියගේ දුරකථන අංකයට ඇමතුමක් ගත්තද එය සම්බන්ධ කළ නොහැකි විය. “අපිටත් කරන්න දෙයක් නෑ. ඇය පොලිසියට ඇවිත් තමුන් හඳුනාගෙන ප්‍රකාශයක් කළොත් අපි නිදහස් කරනවා නැත්නම් අපි හෙට උසාවියට ඉදිරිපත් කරනවා” පොලිස් නිලධාරියෙක් උස්හඬින් කීය.

දවස ගෙවී යද්දී නැවතත් පොලිස් නිලධාරියෙක් අර තරුණියගේ දුරකථනයට ඇමතුමක් ගත්තා.

‘’ඔව් සර් මට දුරකථනයෙන් කතාකර යාළු වූ අයෙක් මා බලන්න එනවා කීවා. මමත් මඟ බලා සිටියා. ඔවුන් ආවේ නෑ. ඊයේ දවසෙ අපට ලයිට් තිබුණේ නෑ. ඒ නිසා බැටරි බැහැපු මගේ දුරකථනය අද දවසේම වැඩ කළේ නෑ.’’

තරුණයින් දෙදෙනා බලන්න පසුදා පහන් වූ විගස පොලිසියට එන්නත් ඇය පොරොන්දු වූවාය.

පසුදින උදෑසනම පොලිසියේ විමසීම් කවුළුව වෙත පැමිණ වයස අවුරුදු 35-40 පමණ කාන්තාවක් පෙරදින පොලිසියට ගෙන ආ තරුණයින් දෙදෙනා ගැන විමසමින් සිටියදී ඉදිරිපෙළ පුටු පේළියක වාඩි වූ තරුණයින් දෙදෙනා දෑස් අයාගෙන ඇය දෙසත් බලා සිටියහ.

“අනේ සර් දැන්වත් අපට යන්න දෙන්න. අපට ඇය හඳුනාගන්නත් අවශ්‍ය නෑ” තරුණයන් දෙදෙනා පොලිස් නිලධාරීන්ට ආයාචනය කළහ.

[QUOTE="FUNdaMANTAL, post: 13086693, member: 357107"] [b]~~//...‘මිස් කෝල්’..පරිප්පුව ..!!![/b] [B][SIZE=6][COLOR=Blue]ජංගම දුරකථනයට පැමිණි ‘මිස් කෝල්’ එක දුරදිග ගොස් තරුණයන්ට ඇබැද්දියක්..!!![/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Red][COLOR=Blue][SIZE=6][/SIZE][/COLOR]Dinamina 23-07-2012 සබරගමුව සමූහ ජී. ඩබ්ලිව්. ගාමිණි[/COLOR][/SIZE][/B] [SIZE=3]ජංගම දුරකථනය අද අපේ රටේ බොහෝ දෙනකුගේ අත්‍යාවශ්‍ය උපකරණය බවට පත්වී හමාරය. ඇතැම් විට වැරැදි අංකවලට යැවෙන පණිවිඩ මඟින් නොමඟ යන අවස්ථාද එමටය.[/SIZE] [SIZE=3] තමන් වෙත ලැබුණු ‘මිස් කෝල්’ එකක් පසුපස ගිය තරුණයකුට හා ඔහුගේ මිත්රයෙකුට සිදුවුන මේ ඇබැද්දිය අසන්නට ලැබුණේ කෑගල්ල හෙට්ටිමුල්ල ගම්මානයේ දීය.[/SIZE] [SIZE=3] සිද්ධියට මුණ පෑ තරුණයා විසින් එම කතාව ආරම්භ කළේ මෙලෙසිනි.[/SIZE] [SIZE=3] මීට සති දෙකකට පමණ පෙර මගේ දුරකථනයට තරුණියකගෙන් පණිවිඩයක් ලැබුණා. සවන්දීගෙන යද්දී ඇයට වැරැදී ඇති බව මට දැනුණා. ඒත් මම දිගටම සවන් දීගෙන හිටියා. අවසානයේ මම ඇයට කීවා වැරැදිලා නේද කියලා. ඒත් ඇගේ කතා විලාසයට මට පොඩි ඇලුම්කමක් ඇති වූ නිසා මම නිතර නිතර එම අංකයට කතාකර ඇගේ කටහඬට සවන් දුන්නා. අවසානයේ තමන් මව සමඟ ජීවත්වන අවිවාහක තරුණියක් බවත් ඇගේ ගම හෙට්ටිමුල්ල බවත් ඇය ඔහුට පැහැදිලිව හෙළි කර තිබුණේ ඇය සතු අව්‍යාජ ගැමිකමද විදහාපාමිනි.[/SIZE] [SIZE=3] වැලිමඩ ප්‍රදේශයෙන් කොළඹ රැකියාවකට පැමිණ සිටි මොහු අවුරුදු 25- 30 ක පමණ අවිවාහක තරුණයෙකි. හෙතෙම රාජ්‍ය ආයතනයක ආපන ශාලාවක සේවය කළ අතර ඉරිදා දිනය විවේක දිනයක් වූ බැවින් සම වයසේ මිතුරෙක් සමඟ ඔහු පසුගිය ඉරිදා කෑගල්ල හෙට්ටිමුල්ල ගම්මානයට පැමිණ තිබුණි.[/SIZE] [SIZE=3] උදෑසන හයට පමණ ඔහු ඇයට දුරකථනයෙන් කතා කර ඇය බැලීමට එන බව දන්වනු ලැබූ අතර බසයෙන් බැස පඩිපෙළ දිගේ පහළට එන්න යයි මඟ සලකුණද විස්තර කර තිබුණි. එහෙත් ඔහු බසයෙන් බැස ඇගේ දුරකථනයට ඇමතුමක් ගන්නට උත්සාහ කළත් ඇගේ දුරකථනය ක්‍රියාවිරහිත කර තිබුණි.[/SIZE] [SIZE=3] පාර හොයන්න තරුණයන් දෙදෙනා මහ මඟ ඔබ-මොබ යද්දී ගමේ තරුණයන් පිරිසකට මේ ආගන්තුකයින් දෙදෙනා හමු විය.[/SIZE] [SIZE=3] “ගිය සතියෙත් අපේ ගමේ ගෙදරකට වෙළෙඳාමේ ආ අයෙක් ගෙදරකට ඇතුළු වී සොරකමක් කර තිබුණා. කරුණාකර හැඳුනුම්පත් දෙන්න පැමිණ හේතුව කියන්න” යැයි ඔවුන් පැවැසුවා.[/SIZE] [SIZE=3] ගම්මුන් එකතු වී මේ දෙදෙනා කෑගල්ල පොලිසියට රැගෙන යනු ලැබිණි.[/SIZE] [SIZE=3] අනේ සර් අපි මේ ගමන ආවේ ගෑණු ළමයකුගේ ආරාධනාවටයි. අපි උදේ 6.00 ටත් ඒ දුරකථනයට කතා කළා මෙන්න ඒ අංකය ඔවුහු සියලු විස්තර පොලිසියට පැවැසූහ. පොලිස් නිලධාරියෙක් එම තරුණියගේ දුරකථන අංකයට ඇමතුමක් ගත්තද එය සම්බන්ධ කළ නොහැකි විය. “අපිටත් කරන්න දෙයක් නෑ. ඇය පොලිසියට ඇවිත් තමුන් හඳුනාගෙන ප්‍රකාශයක් කළොත් අපි නිදහස් කරනවා නැත්නම් අපි හෙට උසාවියට ඉදිරිපත් කරනවා” පොලිස් නිලධාරියෙක් උස්හඬින් කීය.[/SIZE] [SIZE=3] දවස ගෙවී යද්දී නැවතත් පොලිස් නිලධාරියෙක් අර තරුණියගේ දුරකථනයට ඇමතුමක් ගත්තා.[/SIZE] [SIZE=3] ‘’ඔව් සර් මට දුරකථනයෙන් කතාකර යාළු වූ අයෙක් මා බලන්න එනවා කීවා. මමත් මඟ බලා සිටියා. ඔවුන් ආවේ නෑ. ඊයේ දවසෙ අපට ලයිට් තිබුණේ නෑ. ඒ නිසා බැටරි බැහැපු මගේ දුරකථනය අද දවසේම වැඩ කළේ නෑ.’’[/SIZE] [SIZE=3] තරුණයින් දෙදෙනා බලන්න පසුදා පහන් වූ විගස පොලිසියට එන්නත් ඇය පොරොන්දු වූවාය.[/SIZE] [SIZE=3] පසුදින උදෑසනම පොලිසියේ විමසීම් කවුළුව වෙත පැමිණ වයස අවුරුදු 35-40 පමණ කාන්තාවක් පෙරදින පොලිසියට ගෙන ආ තරුණයින් දෙදෙනා ගැන විමසමින් සිටියදී ඉදිරිපෙළ පුටු පේළියක වාඩි වූ තරුණයින් දෙදෙනා දෑස් අයාගෙන ඇය දෙසත් බලා සිටියහ.[/SIZE] [SIZE=3] “අනේ සර් දැන්වත් අපට යන්න දෙන්න. අපට ඇය හඳුනාගන්නත් අවශ්‍ය නෑ” තරුණයන් දෙදෙනා පොලිස් නිලධාරීන්ට ආයාචනය කළහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom