‘මී ගවයින් වෙනුවෙන් හිරේ යනවා, බේරගන්න සල්#
‘මී ගවයින් වෙනුවෙන් හිරේ යනවා, බේරගන්න සල්ලි නෑ’ – මෙන්න හාමුදුරුවරු
හිංසාකාරී ලෙස ප්‍රවාහනය කල මී ගවයින් 23 ක් අධිකරණ නියෝගයකින් රුපියල් හාර ලක්ෂයක බැඳුම්කරයක් මත බාරගත් තංගල්ල වජිරගිරි විහාරයේ මිරිස්සේ ධම්මවංශ හිමියන්ට එම මී ගවයින් අයිතිකරුවන්ට ආපසු භාර නොදුනහොත් මාස 6 ක සිරදඬුවමක් නියමකොට තිබේ.
අධිකරණ නියමය අනුව රුපියල් ලක්ෂ හතරක් මී ගවයන්ගේ අයිතිකරුවන් යයි කියන අයට ගෙවා ගන්නට අපොහොසත්ව සිටින ධම්මවංශ හිමියෝ මීගවයින් 23 දෙනාට ජීවිත දානය ලබාදීමේ අදිටනින් මාස 6 ක සිර දඬුවම් විඳීමට තමන් වහන්සේ කැමැති බව පවසති.
ප්‍රමාණවත් ලියවිලි නොමැතිව, සතුන්ට හිංසා වන පරිදි ප්‍රවාහනය කල මී ගවයින් පිරිසක් තංගල්ල පොලිසිය විසින් මීට වසර තුනකට පෙර අත්අඩංගුවට ගත් අතර සතුන් නඩු භාණ්ඩයක් ලෙස සලකා සතුන්ගේ සුභ සාධනය තකා ධම්මවංශ හිමියන් මෙම මී ගවයින් පිරිස රුපියල් හාර ලක්ෂයක බැඳුම් කාරයක් මත ලබාගෙන ඇත.
ප්‍රදේශයේ වෙසෙන ගොවීන් 10 දෙනෙකුට තමන් වහන්සේ විසින් මෙම මී ගවයින් රැක බලා ගැනීමට බෙදා දුන් බවත් සාම මසකම තමන් වහන්සේ එම ගොවි නිවෙස් වෙත ගොස් එම සතුන් හොඳින් සිටී දැයි සොයා බලන බවත් උන්වහන්සේ තවදුරටත් පවසති.
මී ගවයින් වෙනුවෙන් අධිකරණයෙන් ගෙවීමට නියමකළ රුපියල් ලක්ෂ 4 ක මුදලින් ලක්ෂ දෙකහමාරක් තමන්වහන්සේ පරිත්‍යාගශීලින්ගේ ආධාර ඇතිව මේ වන විට ගෙවා තිබෙන බවත් ඉතිරි මුදල් ගෙවීමට මෙම මස 16 දක්වා කල් ඉල්ලා ඇති බවත්, එය ගෙවීමට නොහැකි වුවහොත් තමන් වහ්නසේ සිරබත් කෑමට සූදානම් බවත් උන්වහන්සේ තවදුරටත් කියා සිටී.
උන් වහන්සේගේ බැංකු තොරතුරු විස්තර ලබා දෙන ලෙස වූ ලංකා සී නිවුස් පාඨකයන්ගේ බලවත් ඉල්ලීම මත එම තොරතුරු මෙහි දැක්වේ. ඔබ කිසියම් මුදලක් ගණුමට බැරකරන්නේ නම් මුදල් බැරකල පසුව උන් වහන්සේ 0714 321368 අංකයෙන් උන් වහන්සේ දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටිති.
බැංකුව – මහජන බැංකුව තංගල්ල ශාඛාව
ගිණුම් අංකය – 067 200 1055 46050
ගිණුමේ නම – මිරිස්සේ ධම්මවංශ හිමි
පින් හිමියෝ ලබත්වා…..

Last edited:
යකාගේ නීතියක් නේ මේක..... 