Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
‘මී ගවයින් වෙනුවෙන් හිරේ යනවා, බේරගන්න සල්#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Comments by lankacnews

පාහර මිනිසුන් මේ මීහරක් හින්සාකරිලෙස ලොරියක පටවාගෙන මරන්න අරන් යනකොට තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත්ත.

උසාවියට දැම්මම නඩුව කල් යනවා. දන්නවනේ හරක් උසාවි බිමේ බැඳලා ඔහේ කන්න වතුර හරියට නැතුව විදින දුක. පොලිසිය මේ හමුදුරුවොන්ව දන්නවා දුප්පත් මිනිසුන්ට ගවයින් බෙර දීල උදවු කරනවා කියල. මේ ධම්මවංස හාමුදුරුවෝ තංගල්ලේ ටවුම පහු කරලා මීටර් 100 ක් පමණ හම්බන්තොට දෙසට යනකොට තියෙන වජිර ගිරි විහාරේ ඉන්නේ .

ඉතින් මේ හරක් නඩු භාණ්ඩ නිසා ලක්ෂ 4 ක නාමික ඇපකරයකට බැඳිලා හාමුදුරුවෝනට බාර දුන්න . පන්සලේ හරක් ඇතිකරන්න බැරි නිසා උන්ව සුදුසු ගොවිමහත්වරුන්ට දීල දැන් හොඳට ඉන්නවා.

අවුරුදු 3 කට පස්සේ උසාවිය නඩු තීන්දුව දීල. අප්පට සිරි . !

මොකක්ද දන්නවද තීන්දුව ?

මේ හරක් වහාම නැවත උන්ව ප්‍රවාහනය කරපු උන්ටම බාර දීපිය කියල ! ඒ ඉතින් විත්තිකරුවන් අල්ලපු ලෝයර් මහත්තයාගේ දස්ස කම වෙන්න ඕන . ( මේ කේ වෙන විස්තර මම දන්නේ නැහැ.නඩුකාරය කවුද, ඇයි මෙහෙම තීන්දුවක් ගත්තේ ආදිය ) .

නමුත් වසර 3 ක් මේ හරක් රක බල ගන්න ගිය වියදම ගැන ඔය නීති මහත්තුරු සලකා බලා නැහැ. නඩු භාණ්ඩ නේ.

තීන්දුව තමයි තමන් බාර ගත්ත හරක් නැවත අර මරුවන්ට බාර දුන්නේ නැත්නම් අර ලක්ෂ 4 ඇපකරය ගෙවන්න , ගෙව්වේ නැත්නම් හිරේ දානවා කියල.

දැන් අර හරක් ඇතිකරන ගොවි පවුල් උන්ට කවල පොවලා ආදරයෙන් වසර ගානක් ඇති කරලා කොහොමද නැවත මරන්න දෙන්න කියල හාමුදුරුවෝ ඒ අයට කියන්නේ ?

ඉතින් දැන් ලක්ෂ 4 ගෙවන්න වෙයි නැත්නම් හිරේ යන්න වෙයි.

කොහොමද මේ බවුද්ධ රට වර්තමාන සිරි ලංකාවේ වෙන වැඩ. අම්ම මුත්තා කලේ වත් අහපු දේවල් ද? .

[QUOTE="pcud, post: 12297060, member: 361392"] [SIZE="3"]Comments by lankacnews පාහර මිනිසුන් මේ මීහරක් හින්සාකරිලෙස ලොරියක පටවාගෙන මරන්න අරන් යනකොට තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත්ත. උසාවියට දැම්මම නඩුව කල් යනවා. දන්නවනේ හරක් උසාවි බිමේ බැඳලා ඔහේ කන්න වතුර හරියට නැතුව විදින දුක. පොලිසිය මේ හමුදුරුවොන්ව දන්නවා දුප්පත් මිනිසුන්ට ගවයින් බෙර දීල උදවු කරනවා කියල. මේ ධම්මවංස හාමුදුරුවෝ තංගල්ලේ ටවුම පහු කරලා මීටර් 100 ක් පමණ හම්බන්තොට දෙසට යනකොට තියෙන වජිර ගිරි විහාරේ ඉන්නේ . ඉතින් මේ හරක් නඩු භාණ්ඩ නිසා ලක්ෂ 4 ක නාමික ඇපකරයකට බැඳිලා හාමුදුරුවෝනට බාර දුන්න . පන්සලේ හරක් ඇතිකරන්න බැරි නිසා උන්ව සුදුසු ගොවිමහත්වරුන්ට දීල දැන් හොඳට ඉන්නවා. අවුරුදු 3 කට පස්සේ උසාවිය නඩු තීන්දුව දීල. අප්පට සිරි . ! මොකක්ද දන්නවද තීන්දුව ? මේ හරක් වහාම නැවත උන්ව ප්‍රවාහනය කරපු උන්ටම බාර දීපිය කියල ! ඒ ඉතින් විත්තිකරුවන් අල්ලපු ලෝයර් මහත්තයාගේ දස්ස කම වෙන්න ඕන . ( මේ කේ වෙන විස්තර මම දන්නේ නැහැ.නඩුකාරය කවුද, ඇයි මෙහෙම තීන්දුවක් ගත්තේ ආදිය ) . නමුත් වසර 3 ක් මේ හරක් රක බල ගන්න ගිය වියදම ගැන ඔය නීති මහත්තුරු සලකා බලා නැහැ. නඩු භාණ්ඩ නේ. තීන්දුව තමයි තමන් බාර ගත්ත හරක් නැවත අර මරුවන්ට බාර දුන්නේ නැත්නම් අර ලක්ෂ 4 ඇපකරය ගෙවන්න , ගෙව්වේ නැත්නම් හිරේ දානවා කියල. දැන් අර හරක් ඇතිකරන ගොවි පවුල් උන්ට කවල පොවලා ආදරයෙන් වසර ගානක් ඇති කරලා කොහොමද නැවත මරන්න දෙන්න කියල හාමුදුරුවෝ ඒ අයට කියන්නේ ? ඉතින් දැන් ලක්ෂ 4 ගෙවන්න වෙයි නැත්නම් හිරේ යන්න වෙයි. කොහොමද මේ බවුද්ධ රට වර්තමාන සිරි ලංකාවේ වෙන වැඩ. අම්ම මුත්තා කලේ වත් අහපු දේවල් ද? .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom