Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘වොක්ස් වැගන්‘ සහ වසූරිය එන්නත..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘වොක්ස් වැගන්‘ සහ වසූරිය එන්නත..!

[YOUTUBE]0Qd70UN8q24[/YOUTUBE]

යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් දුන් පොරොන්දුවක් සනාත කරමින් අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය ලබුයාය මහනුගවත්ත ප්‍රදේශයේදී ලොව සුපතල ‘වොක්ස් වැගන්‘ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට මුල් ගල් තැබීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය අද පැවැත්වේ.

වොක්ස් වැගන් සමාගමත් ලංකාවේ සෙනොක් සමාගමත් එක්ව වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසම්බ්ලි ප්‍රයිවේට් ලිමිටඩ් නමින් මෙම නව සමාගම ස්ථාපනය කරන ලද අතර මේ සඳහා පළමුවටයේදී ඩොලර් මිලියන 26.5 ක් ආයෝජනය කරන ලදී. වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට සමගාමීව ඒ සඳහා ශ්‍රමිකයන් පුහුණු කරවන පුහුණු ආයතනයක්ද මෙහි ස්ථාපනය කරනු ඇත. එහි පුහුණුව ලැබීමෙන් අනතුරුව වොක්ස් වැගන් වාහන එකලස් කිරීමේ සමාගමට බඳවා ගනු ලැබේ. මෙමගින් ඍජු රැකියා 3000 ක් සහ වක්‍ර රැකියා 10,000 ක් බලාපොරොත්තු වන බව රජය කියයි.

ලංකාවේ ප්‍රථම වරට යුරෝපීය වාහන සමාගමක් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්නේ අද ය. මෙහි 1000 සීසී සහ 2000 සීසී මගී මෝටර් රථ, ක්‍රීඩා සඳහා භාවිතා කරන මෝටර් රථ, බහු කාර්ය වාහන, වෙළඳ මෝටර් රථ ආදිය නිෂ්පාදනය කරනු ඇතැයි වාර්තා පළ වී තිබේ.

ආයෝජනය සහ තාක්ෂණය යුරෝපයෙන් පැමිණුන ද මෙය ලංකාවේ කර්මාන්ත ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරනු නිසැක ය.

සත්‍ය වශයෙන්ම මෙවැනි යුරෝපීය සමාගම් වල එකලස් කිරීමේ කර්මාන්ත ශාලා ආසියාවට පැමිණියේ මීට වසර 20 කට 25 කට පමණ පෙරය. අවාසනාවකට එකල ලංකාවේ උතුරේ ප්රභාකරන් එයාර් ලංකා ගුවන් යානාවලට බෝම්බ තබමින්, මහ බැංකුවට බෝම්බ තබමින් සිටියේ ය. දකුණේ විජේවීර කර්මාන්ත ශාලා ගිනි තබමින්, ට්‍රාන්ස්ෆෝමර් පුපුරුවමින්, පත්තර කන්තෝරු ගිනි තබමින් පමණක් නොව පත්තර විකුණන පත්තර ලෑලි කරුවා පවා මරා දමමින් සිටියේ ය. ආයෝජකයෝ ලංකාවෙන් නගින දුම් රොටු දෙස බලමින් ඉන්දියාව මැලේසියාව ආදී වෙනත් ආසියාතික රටවල් බලා පියාසර කළෝය. ඉන්පසුව ආයේ මැදමූලන රාජපක්ෂලාට සියයට 30 40 බැගින් කප්පම් ගෙවිය යුතු යුගයයි. කප්පම් ගෙවා රටකට එන්නට කැමැති වන්නෝ ආයෝජකයෝ නොව ජාවාරම් කාරයෝ ය.

ශ්‍රී ලංකාවේ මෙවැනි යුරෝපීය මහා පරිමාණ ආයෝජනයක් සඳහා මාවත වැටුනේ 2015 ජනවාරි 8 වෙනිදා ශ්‍රී ලංකාවේ යහපාලනප්‍රේමී ජනතාව විසින් එතෙක් ජාත්‍යන්තරයට එරෙහිව ලිං මැඩියන් සේ ව්‍යාජ දේශප්‍රේමය දොඩවමින්, මහා පරිමානයෙන් හොරකම් කරමින් සිටි මිනීමරු මැදමූලන රාජපක්ෂලාගේ වනචර දශකයක පාලනය පරාජය කිරීමේ ප්‍රථිපලයක් ලෙසය.

යුද්දයක් නොමැති කලෙක ව්‍යාජ වර්ජන, ව්‍යාජ උද්ඝෝෂන, ආදී කඩාකප්පල්කාරී ක්‍රියා නොමැතිව, නියමාකාර ලෙස දූෂිතයන්ට දඬුවම් දෙමින්, සොරකමට ඉඩ නොතබමින්, නීතියේ ආධිපත්‍යය සැමට එක සේ තිබෙන, කාර්යක්ෂම යහපාලනයක් ගෙන යෑමට පාලකයන්ට හැකිවෙතොත් තවත් විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවට ඇලුම් කරනු ඇත. මන්ද යත් වසරේ සෑම දාම හිරු එළිය තිබෙන, ඉංග්‍රීසි බසට නැමියාවක් දක්වන බුද්ධිමත් තරුණ ශ්‍රමිකයන් සිටින, ස්වභාවික ආපදා අඩු, දරුණු වසංගත නැති රටවල් කෙරෙහි විදේශීය ආයෝජකයන් කැමැත්තක් දක්වන බැවිනි.

නවීන තාක්ෂණික දැණුම සහ ඒ සඳහා අත්‍යාවශ්‍ය අති විශාල මූල්‍යමය හැකියාවක් නැති ශ්‍රී ලංකාව වැනි කුඩා දූපත් රාජ්‍යයකට ගොඩ යා හැකි එකම අවස්ථාව නම් විදේශීය තාක්ෂණය සහ ආයෝජනය ලබා ගැනීම පමණි. එය නිකම්ම සිදුවන්නේ ද නැත. අප විසින්ද යම් යම් දේ පරිත්‍යාග කළ යුතු වේ. භූමිය, බදු සහන, සහන මිලට බලශක්තිය ආදිය ඉන් ප්‍රධානය. ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමෙන් ඔවුන් වෙතින් නැගෙන විරෝධතා අඩු කර ගත හැකිය. නැතහොත් ශ්‍රී ලංකාවේ නූගත් ජනතාව සෑම විටෙකම නව දේ කෙරෙහි දක්වන්නේ පුහු විරෝධයකි. ඊට හොඳම සාක්කිය වන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම වසූරිය එන්නත ලබා දීමට ගත් තීරණයට පවා නූගත් ශ්‍රී ලාංකිකයා විරෝධය පෑමයි. එදා සිටි වීරවංශ පන්නයේ මෝඩයන් ජනතාව උසි ගැන්වූයේ ‘ඔන්න සුද්දා අපිව හං වඩු ගහනවා. ඒකට ඉඩ දෙන්න එපා‘ කියා ය. මන්ද වසූරිය එන්නත දුන් පසු එතැන නොමැකෙන කැළලක් ඉතිරි වීම නිසාය. ‘සුද්දා හංවඩු ගහනවාට‘ එරෙහි වූවෝ වසූරිය එන්නත දෙන්නට එද්දී කැලෑ පැන්නෝ ය. අවසානයේ වසූරිය හැදී අකාලයේ මිය ගියෝ ය. මෙහි අලුත් පිටපත දැන් හම්බන්තොට පැත්තේ ප්‍රදර්ශනය වෙමින් තිබේ.

එබැවින් රටට යහපත් නව දේ වෙනුවෙන් කරන කියන සෑම දෙයක් පිලිබඳවම ජනතාව නිසි ලෙස දැනුවත් කිරීම පාලකයන්ගේත් සැබෑ ජනමාධ්යයන්ගේත් අත්හළ නොහැකි වගකීමකි.

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 21097269, member: 407613"] [b]‘වොක්ස් වැගන්‘ සහ වසූරිය එන්නත..![/b] [YOUTUBE]0Qd70UN8q24[/YOUTUBE] [COLOR="DarkGreen"][B][SIZE="4"]යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් දුන් පොරොන්දුවක් සනාත කරමින් අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය ලබුයාය මහනුගවත්ත ප්‍රදේශයේදී ලොව සුපතල ‘වොක්ස් වැගන්‘ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට මුල් ගල් තැබීමට නියමිතය. ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය අද පැවැත්වේ. වොක්ස් වැගන් සමාගමත් ලංකාවේ සෙනොක් සමාගමත් එක්ව වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසම්බ්ලි ප්‍රයිවේට් ලිමිටඩ් නමින් මෙම නව සමාගම ස්ථාපනය කරන ලද අතර මේ සඳහා පළමුවටයේදී ඩොලර් මිලියන 26.5 ක් ආයෝජනය කරන ලදී. වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට සමගාමීව ඒ සඳහා ශ්‍රමිකයන් පුහුණු කරවන පුහුණු ආයතනයක්ද මෙහි ස්ථාපනය කරනු ඇත. එහි පුහුණුව ලැබීමෙන් අනතුරුව වොක්ස් වැගන් වාහන එකලස් කිරීමේ සමාගමට බඳවා ගනු ලැබේ. මෙමගින් ඍජු රැකියා 3000 ක් සහ වක්‍ර රැකියා 10,000 ක් බලාපොරොත්තු වන බව රජය කියයි. ලංකාවේ ප්‍රථම වරට යුරෝපීය වාහන සමාගමක් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්නේ අද ය. මෙහි 1000 සීසී සහ 2000 සීසී මගී මෝටර් රථ, ක්‍රීඩා සඳහා භාවිතා කරන මෝටර් රථ, බහු කාර්ය වාහන, වෙළඳ මෝටර් රථ ආදිය නිෂ්පාදනය කරනු ඇතැයි වාර්තා පළ වී තිබේ. ආයෝජනය සහ තාක්ෂණය යුරෝපයෙන් පැමිණුන ද මෙය ලංකාවේ කර්මාන්ත ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරනු නිසැක ය. සත්‍ය වශයෙන්ම මෙවැනි යුරෝපීය සමාගම් වල එකලස් කිරීමේ කර්මාන්ත ශාලා ආසියාවට පැමිණියේ මීට වසර 20 කට 25 කට පමණ පෙරය. අවාසනාවකට එකල ලංකාවේ උතුරේ ප්රභාකරන් එයාර් ලංකා ගුවන් යානාවලට බෝම්බ තබමින්, මහ බැංකුවට බෝම්බ තබමින් සිටියේ ය. දකුණේ විජේවීර කර්මාන්ත ශාලා ගිනි තබමින්, ට්‍රාන්ස්ෆෝමර් පුපුරුවමින්, පත්තර කන්තෝරු ගිනි තබමින් පමණක් නොව පත්තර විකුණන පත්තර ලෑලි කරුවා පවා මරා දමමින් සිටියේ ය. ආයෝජකයෝ ලංකාවෙන් නගින දුම් රොටු දෙස බලමින් ඉන්දියාව මැලේසියාව ආදී වෙනත් ආසියාතික රටවල් බලා පියාසර කළෝය. ඉන්පසුව ආයේ මැදමූලන රාජපක්ෂලාට සියයට 30 40 බැගින් කප්පම් ගෙවිය යුතු යුගයයි. කප්පම් ගෙවා රටකට එන්නට කැමැති වන්නෝ ආයෝජකයෝ නොව ජාවාරම් කාරයෝ ය. ශ්‍රී ලංකාවේ මෙවැනි යුරෝපීය මහා පරිමාණ ආයෝජනයක් සඳහා මාවත වැටුනේ 2015 ජනවාරි 8 වෙනිදා ශ්‍රී ලංකාවේ යහපාලනප්‍රේමී ජනතාව විසින් එතෙක් ජාත්‍යන්තරයට එරෙහිව ලිං මැඩියන් සේ ව්‍යාජ දේශප්‍රේමය දොඩවමින්, මහා පරිමානයෙන් හොරකම් කරමින් සිටි මිනීමරු මැදමූලන රාජපක්ෂලාගේ වනචර දශකයක පාලනය පරාජය කිරීමේ ප්‍රථිපලයක් ලෙසය. යුද්දයක් නොමැති කලෙක ව්‍යාජ වර්ජන, ව්‍යාජ උද්ඝෝෂන, ආදී කඩාකප්පල්කාරී ක්‍රියා නොමැතිව, නියමාකාර ලෙස දූෂිතයන්ට දඬුවම් දෙමින්, සොරකමට ඉඩ නොතබමින්, නීතියේ ආධිපත්‍යය සැමට එක සේ තිබෙන, කාර්යක්ෂම යහපාලනයක් ගෙන යෑමට පාලකයන්ට හැකිවෙතොත් තවත් විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවට ඇලුම් කරනු ඇත. මන්ද යත් වසරේ සෑම දාම හිරු එළිය තිබෙන, ඉංග්‍රීසි බසට නැමියාවක් දක්වන බුද්ධිමත් තරුණ ශ්‍රමිකයන් සිටින, ස්වභාවික ආපදා අඩු, දරුණු වසංගත නැති රටවල් කෙරෙහි විදේශීය ආයෝජකයන් කැමැත්තක් දක්වන බැවිනි. නවීන තාක්ෂණික දැණුම සහ ඒ සඳහා අත්‍යාවශ්‍ය අති විශාල මූල්‍යමය හැකියාවක් නැති ශ්‍රී ලංකාව වැනි කුඩා දූපත් රාජ්‍යයකට ගොඩ යා හැකි එකම අවස්ථාව නම් විදේශීය තාක්ෂණය සහ ආයෝජනය ලබා ගැනීම පමණි. එය නිකම්ම සිදුවන්නේ ද නැත. අප විසින්ද යම් යම් දේ පරිත්‍යාග කළ යුතු වේ. භූමිය, බදු සහන, සහන මිලට බලශක්තිය ආදිය ඉන් ප්‍රධානය. ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමෙන් ඔවුන් වෙතින් නැගෙන විරෝධතා අඩු කර ගත හැකිය. නැතහොත් ශ්‍රී ලංකාවේ නූගත් ජනතාව සෑම විටෙකම නව දේ කෙරෙහි දක්වන්නේ පුහු විරෝධයකි. ඊට හොඳම සාක්කිය වන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම වසූරිය එන්නත ලබා දීමට ගත් තීරණයට පවා නූගත් ශ්‍රී ලාංකිකයා විරෝධය පෑමයි. එදා සිටි වීරවංශ පන්නයේ මෝඩයන් ජනතාව උසි ගැන්වූයේ ‘ඔන්න සුද්දා අපිව හං වඩු ගහනවා. ඒකට ඉඩ දෙන්න එපා‘ කියා ය. මන්ද වසූරිය එන්නත දුන් පසු එතැන නොමැකෙන කැළලක් ඉතිරි වීම නිසාය. ‘සුද්දා හංවඩු ගහනවාට‘ එරෙහි වූවෝ වසූරිය එන්නත දෙන්නට එද්දී කැලෑ පැන්නෝ ය. අවසානයේ වසූරිය හැදී අකාලයේ මිය ගියෝ ය. මෙහි අලුත් පිටපත දැන් හම්බන්තොට පැත්තේ ප්‍රදර්ශනය වෙමින් තිබේ. එබැවින් රටට යහපත් නව දේ වෙනුවෙන් කරන කියන සෑම දෙයක් පිලිබඳවම ජනතාව නිසි ලෙස දැනුවත් කිරීම පාලකයන්ගේත් සැබෑ ජනමාධ්යයන්ගේත් අත්හළ නොහැකි වගකීමකි. [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom