Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘සටන‘ වාරණය කිරීමේ පසුපස කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘සටන‘ වාරණය කිරීමේ පසුපස කතාව

රූපවාහිනි දේශපාලන සංවාද සඳහා මැති ඇමතිවරුන් යොමු කිරීම ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සිදු කරන්නේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වන අතර ඔහු එම කටයුත්ත තම බාල සොහොයුරු වන පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සාරංග අලහප්පෙරුමට පවරා තිබිණ. කලක සිට එම සංවාද නවක මන්ත්‍රීවරුන්ට මුදලට විකුණමින් සිටි සාරංග අලහප්පෙරුම තම සොහොයුරාගේ බලය යොදා ගෙන මාධ්‍ය ආයතන පාලනය කිරීමට යොමු වීම මාධ්‍ය ආයතන වල දැඩි විවේචනයටද ලක් විය. නමුත් ඩලස් අලහප්පෙරුම හිටපු මාධ්‍යවේදියෙකු වශයෙන් මාධ්‍යවේදීන් අතර ඇති කරගෙන තිබූ හිතවත්කම් සහ අත දිග හැර මුදලින් උදව් පදව් කිරීම හේතුවෙන් සාරංග අලහප්පෙරුමගේ ක්‍රියා පිලිබඳ පැමිණිලි කිරීමට මාධ්‍ය ආයතන ඉදිරිපත් නොවීය. කෙසේ වෙතත් සිරස සමග කටයුතු කිරීමේදී දිගින් දිගටම සාරංග තම සොහොයුරාගේ බලය මත බලපෑම් කිරීම වැඩි කිරීම හේතුවෙන් සිරස මාධ්‍ය ජාලය දැඩි අපහසුතාවයට පත් ව තිබූ අතර ඊයේ එය උච්ඡස්ථානයකට පත් විය. සටන සංවාදය තුල සාරංග අලහප්පෙරුමට සිරස නැටවිය නොහැකි බව පෙන්වීමට ඔවුන් කටයුතු කිරීම නිසා ආණ්ඩුවේ නැට්ට ගිනි ගත්තේය. කෝපාවිෂ්ඨ විය.

කිපුණු රාජපක්ෂ රෙජීමයේ සට්ටැඹියන් විසින් පියෝ හා ඩයලොග් ටීවී මගින් සිරස මාධ්‍ය ජාලයට තාවකාලික වාරණයක් යෙදීමට ක්‍රියාකර ඇති අතර ජනමාධ්‍ය අමාත්‍යංශය හෝ මේ පිලිබඳ කිසිවක් දැන සිට නැතැයි පසුව හෙළි විය.

කෙසේ වෙතත් සිරස මාධ්‍ය ජාලය විසින් එම වැඩ සටහන ඔවුන්ගේ ගුවන් විදුලියෙන් හා වෙබ් අඩවියෙන්ද විකාශය කිරීමට සමත් විය. තහනම පිලිබඳ වාර්තා වීමත් සමග ලැබුණු ප්‍රසිද්ධිය හේතුවෙන් ඊයේ සටන මෙතෙක් නැරඹූ විශාලම ප්‍රේක්ෂක ප්‍රමාණයද වාර්තා කර ගැනීමට සමත්ව ඇත. මීට අමතරව ඊයේ රාත්‍රීයේදී සිදු කල අවහිරය වාසියක් කර ගනිමින් ඉරිදා දිනයක් වන අද උදෑසන සිරස සටන නැවත විකාශය සිදු කිරීමට සිරස තීරණය කල අතර එමගින් මෙතෙක් කිසිවෙකුත් නොසිතූ විරූ අයුරින් පොදු අපේක්ෂකයාගේ ජනප්‍රියතාව අනපේක්ෂිත අයුරින් ඉහලයාම නිසා ඩලස් සොහොයුරා ඇතුලු ආණ්ඩු පක්ෂ ක්‍රියාකාරීන් නන්නත්තාර තත්වයකට පත්ව ඇත.

(සේයාරුවේ දැක්වෙන්නේ සාරංග අලහප්පෙරුමයි)

LEN

[QUOTE="Al Baik, post: 17415762, member: 326965"] [b]‘සටන‘ වාරණය කිරීමේ පසුපස කතාව[/b] [IMG]http://i.imgur.com/MPy9zmo.jpg[/IMG] [SIZE=6]රූපවාහිනි දේශපාලන සංවාද සඳහා මැති ඇමතිවරුන් යොමු කිරීම ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සිදු කරන්නේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වන අතර ඔහු එම කටයුත්ත තම බාල සොහොයුරු වන පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සාරංග අලහප්පෙරුමට පවරා තිබිණ. කලක සිට එම සංවාද නවක මන්ත්‍රීවරුන්ට මුදලට විකුණමින් සිටි සාරංග අලහප්පෙරුම තම සොහොයුරාගේ බලය යොදා ගෙන මාධ්‍ය ආයතන පාලනය කිරීමට යොමු වීම මාධ්‍ය ආයතන වල දැඩි විවේචනයටද ලක් විය. නමුත් ඩලස් අලහප්පෙරුම හිටපු මාධ්‍යවේදියෙකු වශයෙන් මාධ්‍යවේදීන් අතර ඇති කරගෙන තිබූ හිතවත්කම් සහ අත දිග හැර මුදලින් උදව් පදව් කිරීම හේතුවෙන් සාරංග අලහප්පෙරුමගේ ක්‍රියා පිලිබඳ පැමිණිලි කිරීමට මාධ්‍ය ආයතන ඉදිරිපත් නොවීය. [/SIZE][SIZE=6]කෙසේ වෙතත් සිරස සමග කටයුතු කිරීමේදී දිගින් දිගටම සාරංග තම සොහොයුරාගේ බලය මත බලපෑම් කිරීම වැඩි කිරීම හේතුවෙන් සිරස මාධ්‍ය ජාලය දැඩි අපහසුතාවයට පත් ව තිබූ අතර ඊයේ එය උච්ඡස්ථානයකට පත් විය. සටන සංවාදය තුල සාරංග අලහප්පෙරුමට සිරස නැටවිය නොහැකි බව පෙන්වීමට ඔවුන් කටයුතු කිරීම නිසා ආණ්ඩුවේ නැට්ට ගිනි ගත්තේය. කෝපාවිෂ්ඨ විය. [/SIZE] [SIZE=6] [/SIZE][SIZE=6]කිපුණු රාජපක්ෂ රෙජීමයේ සට්ටැඹියන් විසින් පියෝ හා ඩයලොග් ටීවී මගින් සිරස මාධ්‍ය ජාලයට තාවකාලික වාරණයක් යෙදීමට ක්‍රියාකර ඇති අතර ජනමාධ්‍ය අමාත්‍යංශය හෝ මේ පිලිබඳ කිසිවක් දැන සිට නැතැයි පසුව හෙළි විය. [/SIZE] [SIZE=6] [/SIZE][SIZE=6]කෙසේ වෙතත් සිරස මාධ්‍ය ජාලය විසින් එම වැඩ සටහන ඔවුන්ගේ ගුවන් විදුලියෙන් හා වෙබ් අඩවියෙන්ද විකාශය කිරීමට සමත් විය. තහනම පිලිබඳ වාර්තා වීමත් සමග ලැබුණු ප්‍රසිද්ධිය හේතුවෙන් ඊයේ සටන මෙතෙක් නැරඹූ විශාලම ප්‍රේක්ෂක ප්‍රමාණයද වාර්තා කර ගැනීමට සමත්ව ඇත. මීට අමතරව ඊයේ රාත්‍රීයේදී සිදු කල අවහිරය වාසියක් කර ගනිමින් ඉරිදා දිනයක් වන අද උදෑසන සිරස සටන නැවත විකාශය සිදු කිරීමට සිරස තීරණය කල අතර එමගින් මෙතෙක් කිසිවෙකුත් නොසිතූ විරූ අයුරින් පොදු අපේක්ෂකයාගේ ජනප්‍රියතාව අනපේක්ෂිත අයුරින් ඉහලයාම නිසා ඩලස් සොහොයුරා ඇතුලු ආණ්ඩු පක්ෂ ක්‍රියාකාරීන් නන්නත්තාර තත්වයකට පත්ව ඇත.[/SIZE] [SIZE=6] [/SIZE][SIZE=6](සේයාරුවේ දැක්වෙන්නේ සාරංග අලහප්පෙරුමයි)[/SIZE] LEN [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom