Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘සමාජයේ නමක් හදාගන්න හැටි’ ඔබ දන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘සමාජයේ නමක් හදාගන්න හැටි’ ඔබ දන්නවද?

නමක් හදාගන්නවා කියන එක සරල වචනාර්ථයක් වුණත් ඒ තුලින් කියවෙන අදහස බොහොම ගැඹුරුයි වගේම තීරණාත්මකයි. සරලව විස්තර කළොත් නමක් හදාගන්නවා කියන එකෙන් කියන්න උත්සහ කරන්නේ සමාජය තුල කැපී පෙනෙන කෙනෙක් වීම හෝ සමාජයට සහ තමන්ට වැඩදායී කෙනෙක් බවට පත්වීම කියන එකයි කියලා ආසන්න වශයෙන් විග්රහ කරන්න පුළුවන්. ඔබට මට ඕන තරම් මේ සමාජයේ නොයෙක් තැන්වලදි ඇහෙනවා ‘ඔයා නමක් හදාගන්න ට්‍රයි කරන්න’ එහෙමත් නැත්නම් ‘අරයා නම් නමක් හදාගෙන, ඇයි ඔයා නමක් හදාගන්නේ නැත්තේ වගේ’ අනන්තවත් අදහස් සංසරණය වෙනවා. මේක කතාකළ යුතු මාතෘකාවක් විදිහට දැනුණ නිසා ඒක පොදු වේදිකාවක් මතට ගේන්න ඕන කියලා හිතුණා.

නමක් හදාගන්නවා කියන එක සමාජය ඇතුලේ කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියනවා. එක්කෝ මොකක්හරි දරුණු මට්ටමේ අපරාදයක් කරලා හරි සමාජයට අන්ත පිළිලයක් වෙන වගේ දෙයක් කරලත් නමක් හදාගන්න පුළුවන්. හැබැයි ඒ නම එච්චර හොඳ නමක් නෙවෙයි, මොකද ඒක Bad Image එකක් නිසා. අනිත් ක්‍රමය තමයි සමාජය තුල හොඳ විදිහට තමන්ගේ නම සහ ක්‍රියාකාරකම් ප්‍රචලිත වන විදිහට සිදුකරන ධනාත්මක නමක් හදාගැනීම. මේකත් ආකාර කීපයකින් කරන්න පුළුවන්. එක්කෝ කාගේ හරි දෙයක් සරලවම කොපි කරලා ඒක මහා ලොකු දෙයක් විදිහට සමාජයට පෙන්නලා නමක් හදාගන්න පුළුවන්, නැත්නම් කාටහරි සීමාරහිතව කඩේ ගිහින්, එහෙමත් නැත්නම් බැලමෙහෙවර කරලා නමක් හදාගන්න පුළුවන්, ඒ වගේම තමයි තමන්ගේ දක්ෂතා උපරිමයෙන් ප්‍රයෝජනයට අරන්, තමන්ට සහ රටට වැඩක් වෙන දෙයක් කරලා නමක් හදාගන්නත් පුළුවන්. නරක දෙයක් කරලා හදාගන්න නරක ප්‍රතිරූපයට වඩා එක හොඳ දෙයක් කරලා හදාගන්න යහපත් ප්‍රතිරූපය ඉතාම වැදගත්. මේ ‘නම’ හදාගන්න තමන්ට තමන්ගේ හැකියාවන් උපරිමයෙන් භාවිතා කරලා යහපත් දෙයක් කරන එක ඒ තරම් ලේසි දෙයක් නොවුණත් යහපත් සමාජයක් වෙනුවෙන් මේ හොඳ නම කියන එක බොහොම වැදගත්.

ඉටුකොට කළයුතු යුතුකම්

ලැබුණත් ලෝකෙන් ගැරහුම්

ඉවසන්නට පුළුවනිනම්

නුඹයි මගේ පුතා උතුම්

එස් මහින්ද හාමුදුරුවෝ තමන්ගේ කවි පන්තියක පද හතරකින් මේ විදිහට පුංචි දරුවෙක්ට උපදෙස් දෙන්නේ නමක් හදාගන්න. ලෝකයෙන් තමන්ට මොනතරම් නින්දා අපහාස ලැබුණත් තමන්ගේ මාර්ගයේ යහපත් විදිහට ගමන් කරලා හදාගන්න නමේ වටිනාකම සාහිත්‍ය තුල විස්තර කරන උදාහරණ ඕන තරම්.

සමහර වෙලාවට අපිට ඇතිවෙන කළකිරීම්, වේදනාවන්, ප්‍රශ්න එක්ක අපි අපි එක්කම තරහා වෙනවා. අපේ හැකියාවන්, අපේ ධනාත්මක ධාරිතාවන් දෙකේ කොලේට දාලා අමතක කරලා අපි ඔහේ යන්න පටන් ගන්නවා. ඒ යන්නං වාලේ යන ගමන ඔබටවත් රටටවත් සත පහකට වැඩක් නැති ගමනක් කියලා සමහරවිට ඔබට තේරෙන එකක් නෑ, ඒත් ඔබේ කාලය, මහන්සිය වැයකරලා කොයිතරම් දේවල් මේ රටට කරන්න පුළුවන්ද.

අනිත් එක ඔබ රටට කොච්චරනම් දේවල් කරත් අන්තිමට ඔබ ඔබට දෙයක් කරගෙන නැත්නම් ඒකත් එක්තරා විදිහක අඩුවක්. ඒ දෙකම බැලන්ස් කරන එක තමයි නියම ජීවිතේ. ඒ වගේම නමක් හදාගන්නවා කියන්නෙම මේ දෙක බැලන්ස් කරගෙන ජීවිතේ ගෙවන එකයි.

සෙන් බෞද්ධ කතාවක තියනවා එක්තරා ගැමියෙක්ට මගදි හමුවෙනවා සෙන් හාමුදුරුවෝ කෙනෙක්. ගැමියා තමන්ගේ ආර්ථික ප්‍රශ්න සේරම හාමුදුරුවන්ට කියනවා. සල්ලි නැතිකම්, කන්නට දේවල් නැතිකම, හරකා බාන නැතිකම ගැන මේ සේරම ප්‍රශ්න හාමුදුරුවෝ අහන් ඉන්නවා. අන්තිමට හාමුදුරුවෝ ප්‍රශ්නයක් අහනවා.

‘උඹට කිසිම දෙයක් නැත්ද?’

‘නෑ හාමුදුරුවනේ...මම දුප්පතෙක්’

හාමුදුරුවෝ කියනවා තමන්ව එක්කගෙන යන්න කියලා අර ගැමියා ජීවත්වෙන තැනට. ටික වේලාවකින් ගමේ ඈත කෙළවර තියන ගැමියාගේ පැල්පත අසලට හාමුදුරුවෝ ගැමියා එක්ක යනවා. හාමුදුරුවෝ දකින්නේ බොහොම සාරවත් පසක් තියන ඉඩමක්. හාමුදුරුවෝ අතට පස් අහුරක් ගන්නවා.

‘මේ ඉඩම් කෑල්ල කාගෙද’

‘මගේ හාමුදුරුවනේ..ඒත් කිසිම බෝගයක් නෑ’

‘වවන්නේ නැතිව බෝග හැදෙනවද මිනිහෝ.. ලීයකින් උලක් හදාගෙන පොළව කොටන්න පටන් ගනින්.. වැස්ස බලලා ඇට වර්ග ටිකක් පැලකරපන්.. පන්සලෙන් ඇට ගන්න පුළුවන්.. මහන්සිවෙලා වතුර දාපන්.. ටික දවසකින් උඹටම පෙනෙයි කෝ දුප්පතා කියලා..’

හාමුදුරුවෝ පස් අහුර ගැමියා අතට දීලා යන්න ගියා. ඔබේ අතේත් පස් අහුරක් කියනවා, ප්‍රයෝජනයට ගත්තේ නැති ඉඩමක් තියනවා.. ඒවා ප්‍රයෝජනයට අරගෙන ඔබ සාර්ථක වෙද්දි, ඔබ මොන කැලෑවේ මොන මුල්ලක හිටයක් ඔබ සොයාගෙන මිනිස්සු එනවා. එදාට තමයි ඔබට නියම නම හැදෙන්නේ.

උපුටා ගැනීම www.her.lk

[QUOTE="wijaindu, post: 25157235, member: 421102"] [b]‘සමාජයේ නමක් හදාගන්න හැටි’ ඔබ දන්නවද?[/b] [SIZE="4"]නමක් හදාගන්නවා කියන එක සරල වචනාර්ථයක් වුණත් ඒ තුලින් කියවෙන අදහස බොහොම ගැඹුරුයි වගේම තීරණාත්මකයි. සරලව විස්තර කළොත් නමක් හදාගන්නවා කියන එකෙන් කියන්න උත්සහ කරන්නේ සමාජය තුල කැපී පෙනෙන කෙනෙක් වීම හෝ සමාජයට සහ තමන්ට වැඩදායී කෙනෙක් බවට පත්වීම කියන එකයි කියලා ආසන්න වශයෙන් විග්රහ කරන්න පුළුවන්. ඔබට මට ඕන තරම් මේ සමාජයේ නොයෙක් තැන්වලදි ඇහෙනවා ‘ඔයා නමක් හදාගන්න ට්‍රයි කරන්න’ එහෙමත් නැත්නම් ‘අරයා නම් නමක් හදාගෙන, ඇයි ඔයා නමක් හදාගන්නේ නැත්තේ වගේ’ අනන්තවත් අදහස් සංසරණය වෙනවා. මේක කතාකළ යුතු මාතෘකාවක් විදිහට දැනුණ නිසා ඒක පොදු වේදිකාවක් මතට ගේන්න ඕන කියලා හිතුණා. නමක් හදාගන්නවා කියන එක සමාජය ඇතුලේ කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියනවා. එක්කෝ මොකක්හරි දරුණු මට්ටමේ අපරාදයක් කරලා හරි සමාජයට අන්ත පිළිලයක් වෙන වගේ දෙයක් කරලත් නමක් හදාගන්න පුළුවන්. හැබැයි ඒ නම එච්චර හොඳ නමක් නෙවෙයි, මොකද ඒක Bad Image එකක් නිසා. අනිත් ක්‍රමය තමයි සමාජය තුල හොඳ විදිහට තමන්ගේ නම සහ ක්‍රියාකාරකම් ප්‍රචලිත වන විදිහට සිදුකරන ධනාත්මක නමක් හදාගැනීම. මේකත් ආකාර කීපයකින් කරන්න පුළුවන්. එක්කෝ කාගේ හරි දෙයක් සරලවම කොපි කරලා ඒක මහා ලොකු දෙයක් විදිහට සමාජයට පෙන්නලා නමක් හදාගන්න පුළුවන්, නැත්නම් කාටහරි සීමාරහිතව කඩේ ගිහින්, එහෙමත් නැත්නම් බැලමෙහෙවර කරලා නමක් හදාගන්න පුළුවන්, ඒ වගේම තමයි තමන්ගේ දක්ෂතා උපරිමයෙන් ප්‍රයෝජනයට අරන්, තමන්ට සහ රටට වැඩක් වෙන දෙයක් කරලා නමක් හදාගන්නත් පුළුවන්. නරක දෙයක් කරලා හදාගන්න නරක ප්‍රතිරූපයට වඩා එක හොඳ දෙයක් කරලා හදාගන්න යහපත් ප්‍රතිරූපය ඉතාම වැදගත්. මේ ‘නම’ හදාගන්න තමන්ට තමන්ගේ හැකියාවන් උපරිමයෙන් භාවිතා කරලා යහපත් දෙයක් කරන එක ඒ තරම් ලේසි දෙයක් නොවුණත් යහපත් සමාජයක් වෙනුවෙන් මේ හොඳ නම කියන එක බොහොම වැදගත්. ඉටුකොට කළයුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවනිනම් නුඹයි මගේ පුතා උතුම් එස් මහින්ද හාමුදුරුවෝ තමන්ගේ කවි පන්තියක පද හතරකින් මේ විදිහට පුංචි දරුවෙක්ට උපදෙස් දෙන්නේ නමක් හදාගන්න. ලෝකයෙන් තමන්ට මොනතරම් නින්දා අපහාස ලැබුණත් තමන්ගේ මාර්ගයේ යහපත් විදිහට ගමන් කරලා හදාගන්න නමේ වටිනාකම සාහිත්‍ය තුල විස්තර කරන උදාහරණ ඕන තරම්. සමහර වෙලාවට අපිට ඇතිවෙන කළකිරීම්, වේදනාවන්, ප්‍රශ්න එක්ක අපි අපි එක්කම තරහා වෙනවා. අපේ හැකියාවන්, අපේ ධනාත්මක ධාරිතාවන් දෙකේ කොලේට දාලා අමතක කරලා අපි ඔහේ යන්න පටන් ගන්නවා. ඒ යන්නං වාලේ යන ගමන ඔබටවත් රටටවත් සත පහකට වැඩක් නැති ගමනක් කියලා සමහරවිට ඔබට තේරෙන එකක් නෑ, ඒත් ඔබේ කාලය, මහන්සිය වැයකරලා කොයිතරම් දේවල් මේ රටට කරන්න පුළුවන්ද. අනිත් එක ඔබ රටට කොච්චරනම් දේවල් කරත් අන්තිමට ඔබ ඔබට දෙයක් කරගෙන නැත්නම් ඒකත් එක්තරා විදිහක අඩුවක්. ඒ දෙකම බැලන්ස් කරන එක තමයි නියම ජීවිතේ. ඒ වගේම නමක් හදාගන්නවා කියන්නෙම මේ දෙක බැලන්ස් කරගෙන ජීවිතේ ගෙවන එකයි. සෙන් බෞද්ධ කතාවක තියනවා එක්තරා ගැමියෙක්ට මගදි හමුවෙනවා සෙන් හාමුදුරුවෝ කෙනෙක්. ගැමියා තමන්ගේ ආර්ථික ප්‍රශ්න සේරම හාමුදුරුවන්ට කියනවා. සල්ලි නැතිකම්, කන්නට දේවල් නැතිකම, හරකා බාන නැතිකම ගැන මේ සේරම ප්‍රශ්න හාමුදුරුවෝ අහන් ඉන්නවා. අන්තිමට හාමුදුරුවෝ ප්‍රශ්නයක් අහනවා. ‘උඹට කිසිම දෙයක් නැත්ද?’ ‘නෑ හාමුදුරුවනේ...මම දුප්පතෙක්’ හාමුදුරුවෝ කියනවා තමන්ව එක්කගෙන යන්න කියලා අර ගැමියා ජීවත්වෙන තැනට. ටික වේලාවකින් ගමේ ඈත කෙළවර තියන ගැමියාගේ පැල්පත අසලට හාමුදුරුවෝ ගැමියා එක්ක යනවා. හාමුදුරුවෝ දකින්නේ බොහොම සාරවත් පසක් තියන ඉඩමක්. හාමුදුරුවෝ අතට පස් අහුරක් ගන්නවා. ‘මේ ඉඩම් කෑල්ල කාගෙද’ ‘මගේ හාමුදුරුවනේ..ඒත් කිසිම බෝගයක් නෑ’ ‘වවන්නේ නැතිව බෝග හැදෙනවද මිනිහෝ.. ලීයකින් උලක් හදාගෙන පොළව කොටන්න පටන් ගනින්.. වැස්ස බලලා ඇට වර්ග ටිකක් පැලකරපන්.. පන්සලෙන් ඇට ගන්න පුළුවන්.. මහන්සිවෙලා වතුර දාපන්.. ටික දවසකින් උඹටම පෙනෙයි කෝ දුප්පතා කියලා..’ හාමුදුරුවෝ පස් අහුර ගැමියා අතට දීලා යන්න ගියා. ඔබේ අතේත් පස් අහුරක් කියනවා, ප්‍රයෝජනයට ගත්තේ නැති ඉඩමක් තියනවා.. ඒවා ප්‍රයෝජනයට අරගෙන ඔබ සාර්ථක වෙද්දි, ඔබ මොන කැලෑවේ මොන මුල්ලක හිටයක් ඔබ සොයාගෙන මිනිස්සු එනවා. එදාට තමයි ඔබට නියම නම හැදෙන්නේ. උපුටා ගැනීම [URL="http://www.her.lk"]www.her.lk[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom