Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
‘සිංහල බුද්ධාගමක්‘ නැත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘සිංහල බුද්ධාගමක්‘ නැත

මිහිඳු මාහිමියන් මෙරටට ‘සිංහල බුද්ධාගමක්‘ හඳුන්වා දුන්නේ නැත

උදාවන පොසොන් සමයේ අප රට පුරා පැතිරෙන රාවයක් වනුයේ දෙවන පෑතිස් රජ සමයේ මිහිඳු මාහිමියන් විසින් මෙරටට බුදු දහම හඳුන්වා දෙන ලද්දේය. යන්නය. උන්වහන්සේගේ ලංකා ගමනය නිසා හිමි වූ බුද්ධාගමින් මෙරට සිංහල ජාතිය ඇගැයුමට ලක් වූ පුවත දැනට අප රටපුරා පැතිර යන ජන රංජිත මතයකි. එහෙත් එය පසුකාලීනව ‘සිංහල බුද්ධාගම‘ නම් වන ජාති සහ ආගම්වාදී පදනම මගින් ප්‍රචලිත කරනු ලැබූ ප්‍රබල මිථ්‍යාවක් මිස මහින්දාගමනය පිළිබඳ යථාර්ථය නොවන බව ඉඳුරාම කිව යුතුය.

ආගමක් රැගෙන ඒම යනු මූලධර්මවාදයක් (Fundamentalism) පැතිරවීමක් සේ අර්ථකථනය කිරීමටද යමකුට හැකියාව තිබේ. එනිසා බුදු දහම මෙරටට හඳුන්වා දුන් මිහිඳු හිමියන් ආගම් ප්‍රචාරය කරන්නකුගේ භූමිකාවෙන් සපුරා බැහැර වන අන්දම අප පළමුව විමසා බැලිය යුතුය.

බෞද්ධ රාජ්‍ය පාලනයේ පරමාදර්ශය 'ධර්ම රාජ්‍යය' නමින් හැඳින්වෙයි. මෙය කිසියම් ආගමික රාජ්‍යයක් වශයෙන් යමකුට සිතිය හැකිය. නමුත් සක්විති රජ කෙනකුන් විසින් පාලනය කරනු ලබන ධර්ම රාජ්‍යය තුළ බුදු සමය ඇතුළු ලොව කිසිදු ආගමකට විශේෂ තැනක් හිමි නොවේ. බොහෝ දෙනකු තවමත් නොදත් මේ විස්මිත රහස දීඝ නිකායේ චක්කවත්තී සිහනාද සූත්‍රය පිරික්සීමෙන් මනාව වටහා ගත හැක.

මිනිසුන්ට සේම අපා, දෙපා, සිව් පා, බහු පා ආදී සතුන්ටත් අහසේ පියාසර කරන පක්ෂීන් සහ ජලයේ වෙසෙන මත්ස්‍යයන්ටත්, වෘක්ෂලතාදියටත්, වාතය, පස, ජලය යන භෞමික සාධකවලටත් සම මෙත, සම සෙත ඉටු කෙරෙන මෙම බෞද්ධ ධර්ම රාජ්‍ය සංකල්පය ලොව පරමාදර්ශී දේශපාලන දර්ශනයකි. කිසිදු ආගමික ලබ්ධියක් සුවිශේෂ කොට ගෙන ඊට විශේෂ අනුග්‍රහ සැලසිය යුතු යැයි එහි කිසිම තැනක සඳහන් නොවේ. එනිසාම එය තෘෂ්ණා භරිත සාමාන්‍ය මිනිස් සමාජය සඳහා කෙතරම් ගැළපේද යන්න පිළිබඳවද මූලික ගැටලුවක් පැනනගී.

ඒ කෙසේ හෝ බුදු දහමේ ලෞකික පරමාදර්ශය වන එම චක්‍රවර්තී රාජ්‍යය සැලකිය යුතු ලෙස ප්‍රායෝගික මට්ටමින් ක්‍රියාවට නැංවූ නරපතියාණන් ලෙස ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවට බුදු සමය හඳුන්වා දුන් මිහිඳු මාහිමියන් එතුමන්ගේ එකම පුත්‍ර රත්නය බව ඓතිහාසික වශයෙන් සනාථ වූ සත්‍යයකි.

ධර්මාශෝක රජතුමන්ගේ රාජ්‍ය පාලනය තුළ පැවැති ආධ්‍යාත්මික, සමාජ, සංස්කෘතික හරයන් වටහා ගැනීම පිණිස එතුමන් විසින් ඉන්දියාව පුරා පිහිටුවන ලද ශිලා ලේඛන මහත් සේ උපකාරී වෙයි. ඒ අතුරින් ආගමික සහජීවනය පිළිබඳ කෙතරම් සහනශීලී ආකල්පයක් එතුමන් තුළ තිබිණි ද යන්න ‘දොළොස්වන ආඥා ගිරි‘ ලිපියෙහි සඳහන් මතු දැක්වෙන අදහස්වලින් මනාව පැහැදිලි වෙයි.

‘‘සියලු ආගම්වල පැවිදි, ගිහි ජනයා හට රජතුමා දන් පිරිනමන්නේය. නොයෙකුත් පුද සැළකිලි ද කරන්නේය. ඉන් රජතුමා ඊට වඩා අගයන දෙයක් තිබේ. ඒ සෑම ආගමකම සාරවෘද්ධි (සාරවර්ධී) යයි. සාරවෘද්ධිය විවිධාකාරය. ඉන් ප්‍රධාන වනුයේ වාග් සංවරයයි. තමන්ගේ ආගමට ගරු කරන අතරේ සෙසු ආගම් ගැරහීමට ලක් නොකළ යුත්තේය. විචාරයකදී පවා එය කෙටියෙන් මෘදු ලෙස කළ යුතුය. ඒ එම ආගම කෙරෙහි ද ගෞරවයක් පෙරදැරිවය. එවිට තමන්ගේ ආගම වැඩි දියුණු වෙයි. සෙසු ආගම් කෙරෙහි ද උපකාරක වෙයි. තම ආගම බැබලවීම පිණිස අන්‍යාගම්වලට ගරහන්නා තම ආගමට දරුණු හානි සිදුකර ගනියි. ආගමික සහජීවනය (සාමවායො එව සාධු) වැදගත්ය. ඔවු'නොවුන්ගේ ධර්මයන් ගැන දැනගත යුතුය. සියලු ආගම් සම්බන්ධයෙන් බහුශ්‍රැත විය යුතුය. මෙම ධාර්මික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනු පිණිස ධර්ම මහාමාත්‍යයන්, ස්ත්‍රී උපදේශිකාවන්, දේශ සීමා නිලධාරීන්, වෙනත් නිලධාරීන් පත් කොට ඇත. මේ සියල්ලෙන් අපේක්ෂා කරනුයේ ධර්මයේ බැබලීම (ධමෙසච දීපනා) ය.”

ඉතිහාසයේ සඳහන් වන අන්දමට ධර්මාශෝක අධිරාජ්‍යයා තම රාජ්‍යයෙන් බැහැර රටවල් දක්වා පවා ධර්මදූත ව්‍යාපාරය ක්‍රියාවට නංවනුයේ ඉහත සඳහන් පුළුල් සමාජ අභිමතාර්ථ මුදුන් පමුණුවා ගනු පිණිසය. එහෙත්, එය ඉහත සඳහන් කළ සියලු සත්වයන්ගේත්, ජීවී අජීවි සංයුතීන්ගේත් යහපැවැත්ම උදෙසා මිස තම අධිරාජ්‍යයේ ව්‍යාප්තියක් සහ පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් උදෙසා නොවන බව සත්‍යයකි.

‘‘මහරජ, මේ භූමිය අපා (දෙපා නොමැති උරග) දෙපා (මිනිස්) සිව්පා (තිරිසන්), බහුපා (කෘමීන් ආදී) සතුන්ගේත් අහසේ පියාසර කරන පක්ෂීන්ගේත්, ජලයේ මසුන්ගේත් පොදු උරුමයකි. ඔබ එහි භාරකරු මිස හිමිකරු නොවේ.”

මිහිඳු මාහිමියන් විසින් දේවානම්පියතිස්ස රජතුමන් වෙත කරන ලදැයි පැවසෙන ඉහත සුප්‍රසිද්ධ ප්‍රකාශය තුළින් වර්තමානයේ බොහෝ දෙනකු පුන පුනා කතා කරන ජාතිවාදයක් ආගම් වාදයක් පිළිබඳව කිසිවක් නොපැවසීම අපගේ විශේෂ අවධානයට ලක්විය යුතුය. ඒ අනුව අද වන විට ජාතිවාදී සහ වර්ගවාදී රාමුවකට කොටු කර ගැනීමට මාන බලන බුදු සමය ඉන්දියාවෙන් අප රටට දායක වූ හුදෙක් චිත්ත දමනය මුල් කොටගත් උතුම් සදාචාර මාර්ගයක් මිස හුදෙක් ජාතිවාදී හෝ වර්ගවාදී සංකල්පයක් තබා අඩුම තරමේ ආගමක්වත් නොවන බව පැහැදිලිය. නමුත් මෙහි අවාසනාවන්ත තත්වය වනුයේ මව මරා උපන් කුමරකු බඳු ‘සිංහල බුද්ධාගම’ නම් ජාතිවාදී ආගම්වාදී සංකල්පය මගින් මූලික බුදු දහමේ එන මෙම සමානාත්මතා සංකල්පයට මරණ තර්ජන එල්ල කිරීමය.

-තිලක් සේනාසිංහ විසිනි-

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 20280006, member: 407613"] [b]‘සිංහල බුද්ධාගමක්‘ නැත[/b] [COLOR=#333333][SIZE=4][COLOR=darkgreen][/COLOR][/SIZE] [/COLOR] [SIZE=4][COLOR=darkgreen][B][SIZE=6][COLOR=darkred]මිහිඳු මාහිමියන් මෙරටට ‘සිංහල බුද්ධාගමක්‘ හඳුන්වා දුන්නේ නැත[/COLOR][/SIZE] [/B] [/COLOR][/SIZE][COLOR=#333333][SIZE=4][COLOR=darkgreen][IMG]http://s3.lankaenews.com/si_news_image/buddha-paint.jpg[/IMG][/COLOR][/SIZE][/COLOR] [COLOR=#333333][SIZE=4][COLOR=darkgreen]උදාවන පොසොන් සමයේ අප රට පුරා පැතිරෙන රාවයක් වනුයේ දෙවන පෑතිස් රජ සමයේ මිහිඳු මාහිමියන් විසින් මෙරටට බුදු දහම හඳුන්වා දෙන ලද්දේය. යන්නය. උන්වහන්සේගේ ලංකා ගමනය නිසා හිමි වූ බුද්ධාගමින් මෙරට සිංහල ජාතිය ඇගැයුමට ලක් වූ පුවත දැනට අප රටපුරා පැතිර යන ජන රංජිත මතයකි. එහෙත් එය පසුකාලීනව ‘සිංහල බුද්ධාගම‘ නම් වන ජාති සහ ආගම්වාදී පදනම මගින් ප්‍රචලිත කරනු ලැබූ ප්‍රබල මිථ්‍යාවක් මිස මහින්දාගමනය පිළිබඳ යථාර්ථය නොවන බව ඉඳුරාම කිව යුතුය.[/COLOR][/SIZE][/COLOR] [COLOR=#333333][SIZE=4][COLOR=darkgreen]ආගමක් රැගෙන ඒම යනු මූලධර්මවාදයක් (Fundamentalism) පැතිරවීමක් සේ අර්ථකථනය කිරීමටද යමකුට හැකියාව තිබේ. එනිසා බුදු දහම මෙරටට හඳුන්වා දුන් මිහිඳු හිමියන් ආගම් ප්‍රචාරය කරන්නකුගේ භූමිකාවෙන් සපුරා බැහැර වන අන්දම අප පළමුව විමසා බැලිය යුතුය. [/COLOR][/SIZE][/COLOR] [COLOR=#333333][SIZE=4][COLOR=darkgreen]බෞද්ධ රාජ්‍ය පාලනයේ පරමාදර්ශය 'ධර්ම රාජ්‍යය' නමින් හැඳින්වෙයි. මෙය කිසියම් ආගමික රාජ්‍යයක් වශයෙන් යමකුට සිතිය හැකිය. නමුත් සක්විති රජ කෙනකුන් විසින් පාලනය කරනු ලබන ධර්ම රාජ්‍යය තුළ බුදු සමය ඇතුළු ලොව කිසිදු ආගමකට විශේෂ තැනක් හිමි නොවේ. බොහෝ දෙනකු තවමත් නොදත් මේ විස්මිත රහස දීඝ නිකායේ චක්කවත්තී සිහනාද සූත්‍රය පිරික්සීමෙන් මනාව වටහා ගත හැක. [/COLOR][/SIZE][/COLOR] [COLOR=#333333][SIZE=4][COLOR=darkgreen]මිනිසුන්ට සේම අපා, දෙපා, සිව් පා, බහු පා ආදී සතුන්ටත් අහසේ පියාසර කරන පක්ෂීන් සහ ජලයේ වෙසෙන මත්ස්‍යයන්ටත්, වෘක්ෂලතාදියටත්, වාතය, පස, ජලය යන භෞමික සාධකවලටත් සම මෙත, සම සෙත ඉටු කෙරෙන මෙම බෞද්ධ ධර්ම රාජ්‍ය සංකල්පය ලොව පරමාදර්ශී දේශපාලන දර්ශනයකි. කිසිදු ආගමික ලබ්ධියක් සුවිශේෂ කොට ගෙන ඊට විශේෂ අනුග්‍රහ සැලසිය යුතු යැයි එහි කිසිම තැනක සඳහන් නොවේ. එනිසාම එය තෘෂ්ණා භරිත සාමාන්‍ය මිනිස් සමාජය සඳහා කෙතරම් ගැළපේද යන්න පිළිබඳවද මූලික ගැටලුවක් පැනනගී. ඒ කෙසේ හෝ බුදු දහමේ ලෞකික පරමාදර්ශය වන එම චක්‍රවර්තී රාජ්‍යය සැලකිය යුතු ලෙස ප්‍රායෝගික මට්ටමින් ක්‍රියාවට නැංවූ නරපතියාණන් ලෙස ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවට බුදු සමය හඳුන්වා දුන් මිහිඳු මාහිමියන් එතුමන්ගේ එකම පුත්‍ර රත්නය බව ඓතිහාසික වශයෙන් සනාථ වූ සත්‍යයකි. [/COLOR][/SIZE][/COLOR] [COLOR=#333333][SIZE=4][COLOR=darkgreen]ධර්මාශෝක රජතුමන්ගේ රාජ්‍ය පාලනය තුළ පැවැති ආධ්‍යාත්මික, සමාජ, සංස්කෘතික හරයන් වටහා ගැනීම පිණිස එතුමන් විසින් ඉන්දියාව පුරා පිහිටුවන ලද ශිලා ලේඛන මහත් සේ උපකාරී වෙයි. ඒ අතුරින් ආගමික සහජීවනය පිළිබඳ කෙතරම් සහනශීලී ආකල්පයක් එතුමන් තුළ තිබිණි ද යන්න [B]‘දොළොස්වන ආඥා ගිරි‘[/B] ලිපියෙහි සඳහන් මතු දැක්වෙන අදහස්වලින් මනාව පැහැදිලි වෙයි. [/COLOR][/SIZE][/COLOR] [COLOR=#333333][B][SIZE=4][COLOR=darkgreen]‘‘සියලු ආගම්වල පැවිදි, ගිහි ජනයා හට රජතුමා දන් පිරිනමන්නේය. නොයෙකුත් පුද සැළකිලි ද කරන්නේය. ඉන් රජතුමා ඊට වඩා අගයන දෙයක් තිබේ. ඒ සෑම ආගමකම සාරවෘද්ධි (සාරවර්ධී) යයි. සාරවෘද්ධිය විවිධාකාරය. ඉන් ප්‍රධාන වනුයේ වාග් සංවරයයි. තමන්ගේ ආගමට ගරු කරන අතරේ සෙසු ආගම් ගැරහීමට ලක් නොකළ යුත්තේය. විචාරයකදී පවා එය කෙටියෙන් මෘදු ලෙස කළ යුතුය. ඒ එම ආගම කෙරෙහි ද ගෞරවයක් පෙරදැරිවය. එවිට තමන්ගේ ආගම වැඩි දියුණු වෙයි. සෙසු ආගම් කෙරෙහි ද උපකාරක වෙයි. තම ආගම බැබලවීම පිණිස අන්‍යාගම්වලට ගරහන්නා තම ආගමට දරුණු හානි සිදුකර ගනියි. ආගමික සහජීවනය (සාමවායො එව සාධු) වැදගත්ය. ඔවු'නොවුන්ගේ ධර්මයන් ගැන දැනගත යුතුය. සියලු ආගම් සම්බන්ධයෙන් බහුශ්‍රැත විය යුතුය. මෙම ධාර්මික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනු පිණිස ධර්ම මහාමාත්‍යයන්, ස්ත්‍රී උපදේශිකාවන්, දේශ සීමා නිලධාරීන්, වෙනත් නිලධාරීන් පත් කොට ඇත. මේ සියල්ලෙන් අපේක්ෂා කරනුයේ ධර්මයේ බැබලීම (ධමෙසච දීපනා) ය.” [/COLOR][/SIZE][/B][/COLOR] [COLOR=#333333][SIZE=4][COLOR=darkgreen]ඉතිහාසයේ සඳහන් වන අන්දමට ධර්මාශෝක අධිරාජ්‍යයා තම රාජ්‍යයෙන් බැහැර රටවල් දක්වා පවා ධර්මදූත ව්‍යාපාරය ක්‍රියාවට නංවනුයේ ඉහත සඳහන් පුළුල් සමාජ අභිමතාර්ථ මුදුන් පමුණුවා ගනු පිණිසය. එහෙත්, එය ඉහත සඳහන් කළ සියලු සත්වයන්ගේත්, ජීවී අජීවි සංයුතීන්ගේත් යහපැවැත්ම උදෙසා මිස තම අධිරාජ්‍යයේ ව්‍යාප්තියක් සහ පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් උදෙසා නොවන බව සත්‍යයකි. [/COLOR][/SIZE][/COLOR] [COLOR=#333333][B][SIZE=4][COLOR=darkgreen]‘‘මහරජ, මේ භූමිය අපා (දෙපා නොමැති උරග) දෙපා (මිනිස්) සිව්පා (තිරිසන්), බහුපා (කෘමීන් ආදී) සතුන්ගේත් අහසේ පියාසර කරන පක්ෂීන්ගේත්, ජලයේ මසුන්ගේත් පොදු උරුමයකි. ඔබ එහි භාරකරු මිස හිමිකරු නොවේ.”[/COLOR][/SIZE][/B][/COLOR] [COLOR=#333333][SIZE=4][COLOR=darkgreen]මිහිඳු මාහිමියන් විසින් දේවානම්පියතිස්ස රජතුමන් වෙත කරන ලදැයි පැවසෙන ඉහත සුප්‍රසිද්ධ ප්‍රකාශය තුළින් වර්තමානයේ බොහෝ දෙනකු පුන පුනා කතා කරන ජාතිවාදයක් ආගම් වාදයක් පිළිබඳව කිසිවක් නොපැවසීම අපගේ විශේෂ අවධානයට ලක්විය යුතුය. ඒ අනුව අද වන විට ජාතිවාදී සහ වර්ගවාදී රාමුවකට කොටු කර ගැනීමට මාන බලන බුදු සමය ඉන්දියාවෙන් අප රටට දායක වූ හුදෙක් චිත්ත දමනය මුල් කොටගත් උතුම් සදාචාර මාර්ගයක් මිස හුදෙක් ජාතිවාදී හෝ වර්ගවාදී සංකල්පයක් තබා අඩුම තරමේ ආගමක්වත් නොවන බව පැහැදිලිය. නමුත් මෙහි අවාසනාවන්ත තත්වය වනුයේ මව මරා උපන් කුමරකු බඳු ‘සිංහල බුද්ධාගම’ නම් ජාතිවාදී ආගම්වාදී සංකල්පය මගින් මූලික බුදු දහමේ එන මෙම සමානාත්මතා සංකල්පයට මරණ තර්ජන එල්ල කිරීමය.[/COLOR][/SIZE][/COLOR] [B][SIZE=5]-තිලක් සේනාසිංහ විසිනි-[/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom