Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘සිංහල-බෞද්ධ’ මහා ජාතිය ලෙස හැමදාම පවතී යැය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘සිංහල-බෞද්ධ’ මහා ජාතිය ලෙස ...................

‘සිංහල-බෞද්ධ’ මහා ජාතිය ලෙස හැමදාම පවතී යැයි සිතීම මුලාවක් – කිරම විමලජෝති හිමි

සාකච්ඡා කළේ – ශ්‍රීලාල් සෙනෙවිරත්න (Ravaya)

ප්රකටව පෙනෙන දේශපාලන සහ සමාජීය අර්බුදයන්ට නොදෙවෙනි ආකාරයේ ශාසනික අර්බුදයක් අප්රකටව, රට තුළ බලවත් සේ වර්ධනය වී තිබෙන බවක් දක්නට ලැබේ. ජනගහනයෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසකගේ ආගම වන බුද්ධාගම සහ භික්ෂු භූමිකාව කේන්ද්‍රකොට පැන නැඟී ඇති මේ තත්ත්වයන් රටේ අනාගත ගමන් මඟ කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කිරීම නොවැළැක්විය හැකිය. ඒ සම්බන්ධයෙන් දෙහිවල නැදිමාල සංස්කෘතික මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරම විමලජෝති හිමියන් සමග කළ සාකච්ඡාවකි, මේ.

බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් ඔබවහන්සේගේ මැදිහත්වීම ආරම්භ වූයේ කොයි ආකාරයෙන්ද?

1975 අවුරුද්දේ ඉඳලා මම පිටරට හිටිය කාලේ නොහිතපු විදිහට මට විශාල වශයෙන් සල්ලි හම්බවුණා. 89 අවුරුද්ද වෙනකොට රුපියල්වලින් කෝටි හැත්තෑපහක් විතර මගේ ළඟ එකතුවෙලා තිබුණා. මම ඒ මුදලුත් අරගෙන ලංකාවට ඇවිල්ලා දෙහිවල නැදිමාලේ මේ ස්ථානයේ තව හාමුදුරු නමකුත් සම්බන්ධ කරගෙන කාමර පේළියක් හදලා පිටරට අයට භාවනා වැඩසටහනක් කරන්න පටන් ගත්තා. ඒ අයට බුදුදහම පිළිබඳ පොත් ටිකක් ගන්න වුවමනා වෙලා අපි කොළඹ ගිහින් හෙව්වත් ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු එකම බෞද්ධ පොතක්වත් හොයාගන්න තිබුණේ නෑ. ඊට පස්සේ මම මැලේසියාවෙන්, ඉන්දියාවෙන් පොත් ටිකක් ගෙනල්ලා, රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් ටිකකුත් එක්ක මෙහෙ කාමරේක තියාගත්තා කවුරු හරි බෞද්ධ පොත් හොයන කෙනෙකුට ගන්න පුළුවන් වෙන්න. පස්සේ 92 ඉඳලා ජංගම බෞද්ධ පොත් සේවය කියලා බස් එකක් හදාගෙන අවුරුදු නවයක් විතර රට වටේ ගියා. 93 ඉඳලා මහජන පුස්තකාලේ සහ කලා භවනේ පොත් ප්‍රදර්ශන පටන් ගත්තා. මේ සියල්ල කළේ මගේ ළඟ තිබුණු සල්ලිවලින්.

බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ත්‍රිපිටකය අලුතෙන් මුද්‍රණය කිරීමේදී යම් යම් සංශෝධන සිදුකරන බවට චෝදනාවක් එල්ල වෙනවා නේද?

අනූදෙකේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මෙතැන ආරම්භ වෙනකොට 1955 බුද්ධ ජයන්ති සංවත්සරයට මුද්‍රණය කළ ත්‍රිපිටකය හොයාගන්නවත් නෑ. ඒ කාලේ හිටපු අමර හේවාමද්දුම, ලීල් ගුණසේකර වගේ අය සම්බන්ධ කරගෙන බොහොම අමාරුවෙන් එහි පොත් කාණ්ඩ හතරක් විතර හොයාගත්තා. 2001 වෙන කොට ත්‍රිපිටකයේ පොත් පනස් හතෙන්ම පොත් දාහක් විතර මුද්‍රණය කළා. කෝටි දහයක් විතර මට ඒකට වියදම් වුණා. පස්සේ අටුවා ටීකා ටිකත් කළා. මම දැන් අලුතෙන් මුද්‍රණය කරන්න බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ටයිප් සෙටින් කරගෙන යනවා. කලින් ගැහුවේ පරණ මුද්‍රණය පොටෝ කොපි කරලා. මෙහෙ ඉඳලා වැරදි වැඩ කරලා ගිය අය දැන් විශාල ප්‍රචාරයක් ගෙනියනවා මම ත්‍රිපිටකය වෙනස් කරනවා කියලා. මම හිතපුවත් නැති දෙයක්. මට ත්‍රිපිටකය වෙනස් කරන්න බෑ. එහෙම කරන්න නම් මම බුදුවෙලා එන්න වෙනවා. මේ ස්ථාන හැදුවට ඒවායෙන් මම ශතයක්වත් ගන්නේ නෑ. මම කළ හැම වැඩක්ම වියදම් යන වැඩ මිස හම්බකරන ව්‍යාපාර නොවෙයි.

තායි, බුරුම වගේ ලෝකයේ ප්රමුඛ වෙනත් ථේරවාදී බෞද්ධ රටවල ප්‍රකට නොවන ආකාරයේ බෙදීමක් සහ ශාසනික අර්බුදයක් මෙහෙ තියන බවක් පේනවා. ඒ ඇයි?

සරණංකර හාමුදුරුවෝ තායිලන්තයෙන් උපසම්පදාව ගෙනල්ලා මුලින්ම මෙහෙ සියම් නිකාය ආරම්භ කළා. එතකොට හිටියේ සංඝරාජ හාමුදුරුවෝ. ඒ හාමුදුරුවන්ගෙන් පස්සේ සංඝරාජ හාමුදුරු කෙනෙක් පත්වුණේ නෑ. ඊට පස්සේ මොකක්දෝ මහා අවාසනාවකට සුද්දයි, කළු සුද්දයි සියම් නිකාය අස්ගිරිය මල්වත්ත දෙකට කැඩුවා. සියලුම රජමහා විහාර මේ දෙකට බෙදලා දුන්නා. මේ දෙකෙන් උපසම්පදාව ලබාගන්න බැරිවුණ අය බුරුමයට ගිහිල්ලා රාමඤ්ඤ, අමරපුර නිකාය දෙක ගෙනාවා. මේ විදිහට අවුරුදු සීයක එකසිය පනහක විතර ඉඳලා මේ බෙදිල්ල එනවා. තායිලන්තයේ බුරුමයේ ඔය වගේ තත්ත්වයක් උදාවුණේ නෑ. ලංකාවේ ඇතිවුණ තත්ත්වය හිතාගන්නවත් බැරි තරමේ අවාසනාවන්ත තත්ත්වයක්.

බුද්ධ ශාසනය පන්දහසක් අවුරුදු රැකෙන්නේ ලංකාවේ කියා බුදුහාමුදුරුවෝ විශේෂ සඳහනක් කළ බවට බෞද්ධයන් අතරේ පිළිගැනීමක් තියනවා. තුන්කල් දකින සර්වඥතා ඥානයක් තිබුණ බුදුහාමුදුරුවන්ට අනාගතයේ ලංකාවේ ශාසනයේ මේ වගේ අවුලක් ඇතිවෙනවා කියන එක පෙනිලා නැතිවද ඔය කියන පැවරීම කරන්න ඇත්තේ?

මහා වංශයේ එහෙම කතා වගයක් තියනවා. අනික මේ තත්ත්වය ඇතිවුණේ මෑතක නේ. මම මහණ වුණේ එකදාස්නවසිය හැටේ. ඒ කාලේ හිටිය හාමුදුරුවරුන් ගැනයි, විදf්‍යා්දය, විද්‍යාලංකාරය මහ පිරිවෙන් දෙක මුල් කරගෙන තිබුණු අධ්‍යාපන ක්‍රමය ගැනයි හොයලා බලන්නකෝ. ඒවා සේරම පුදුමාකාර වෙනසක් වුණේ මේ ටික කාලයකදි. මේක පරිහානි කාලයක්. එහෙත් කෙරීගෙන යන ඇතැම් වැඩකටයුතු නිසා මම හිතනවා ළඟදී නැවත විශාල ශාසනික ප්රබෝධයක් ඇතිවෙයි. දැන් ධර්මය ගැන විශාල සංවාදයක් සිදුවෙමින් පවතිනවා. මිනිස්සු ධර්මය හොයන්න පටන් අරගෙන තියෙන්නේ. ගිහියෝ වැඩිපුර මේ ගැන උනන්දුවෙන් කටයුතු කරනවා. පොත්පත් කියවනවා. කියවලා බලන කොට පෙනෙන්න ගන්නවා ‘දෙයිහාමුදුරුවනේ, පොත්වල තියෙන්නේ වෙන දෙයක්, පන්සල්වල කෙරෙන්නේ වෙන දෙයක්’ කියලා. පනස් ගණන්වල, හැට ගණන්වල හිටිය හාමුදුරුවරුයි දැන් ඉන්න හාමුදුරුවරුයි අතර වෙනසක් තියනවා. දැන් ඉන්න බොහෝ හාමුදුරුවරු ත්‍රිපිටකය සම්පූර්ණයෙන් කියවලා ඇතියි කියා මම හිතන්නේ නෑ.

බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුණාය කියා සඳහන් පොතක් මුද්‍රණය කිරීම ආශ්රයෙන් මතුවී තිබෙන විසංවාදය සම්බන්ධයෙන් ඔබවහන්සේගේ අදහස මොකක්ද?

ඕක අනවශ්‍ය ප්‍රශ්නයක්. අපිට මොකද බුදුහාමුදුරුවෝ කොහේ ඉපදුණාම. අපට ඕනේ ධර්මය. ඉපදුණු තැන ඉන්දියාවේ තියනවානේ. අමුතුවෙන් මෙහෙ හදන්න ඕනේ නෑ. මම දන්නෑ මොන හේතුවක් නිසා ඒ හාමුදුරුවන්ට ඒ අදහස ආවද කියලා. ඉතිහාසයේ මොන මොනවා හරි කාරණා තියෙන්නත් පුළුවන්. ඒ තිබුණත් අපිට ඕනේ ඒක නෙවෙයි ධර්මයනේ. ඇයි මේ මිනිස්සු කලබල කරන්න අනවශ්‍ය ප්‍රශ්නයක් ගෙනාවේ. ගොන් වැඩක් ඒ කරලා තියෙන්නේ.

හාමුදුරුවරුන්ගේ ධර්ම දේශනාවලට නියාමනයක් අවශ්‍ය නැද්ද? බොහෝ හාමුදුරුවරු ධර්ම දේශනා තුළ තමන්ට හිතෙන හිතෙන දේවල් කියන බව පේනවා.

අනිවාර්යෙන්ම අවශ්‍යයි. බණ කියන අයට ඒ ගැන පුහුණුවක් දිය යුතුයි. පල්ලියේ පූජකවරයෙක් හදන කොට අවුරුදු හතක් අටක් ඒක කෙරෙනවා. අපෙත් එහෙම හදන්න ඕනේ. ඒත් අපේ සංවිධානයේ තියන දුර්වලතා නිසා ඒක කෙරෙන්නේ නෑ. දැන් මම බණ කියන්න යන්නේ නෑ. මොකද මම දන්නේ නෑ මගෙන් වැරැද්දක් වෙයිද කියලා. කියන අය ආවට ගියාට බණ කියන්න හොඳ නෑ. බුදුහාමුදුරුවෝ හිතන දේවල් ඒ අයට හිතන්න බෑ. ඒගොල්ල හිතනවා බුදුහාමුදුරුවෝ හිතන්න ඇත්තේ එහෙමයි මෙහෙමයි කියලා. ඒත් ඒක වැරදියි. බුදුහාමුදුරුවෝ හිතපු විදිහ ත්‍රිපිටකයේ තියනවා. මම දන්නවා දැන් ත්‍රිපිටකය පෙන්න පෙන්නා ඒ දේවල් කියාදෙන ගිහි දේශකයෝ ඉන්නවා. එහෙම කිරීමේ වරදක් නෑ.

එහෙත් හාමුදුරුවරු කියන දේවල් තමයි බෞද්ධ ජනතාව වඩා ඉහළින් පිළිගන්නේ?

ඒ ප්රශ්නය තියනවා. දේශනා පවත්වන හාමුදුරුවරු ඒ සඳහා කොයිතරම් සුදුසුකම් ලබලා තියනවාද? ධර්මය පිළිබඳව කොයි තරම් හදාරල තියනවාද? කියන ප්‍රශ්න තියනවා. හත් දවසේ බණටයි, තුන්මාසේ බණටයි පන්සලේ හාමුදුරුවෝ ගිහින් කවි කියලා, පොත්වල තියන මොනව හරි කියලා යනවා. අපිට ප්‍රශ්නයක් ඒ හාමුදුරුවරුත් ධර්මය ගැන හරියට දන්නවද කියලා.

පන්සල් වගේම දැන් මෙහෙණි ආරාමත් ව්‍යාප්තවෙමින් යනවා. ඒත් සංඝ සංස්ථාවෙන් භික්ෂූණිත්වය පිළිගන්නේ නැත්තේ ඇයි?

අවුරුදු එකසිය විසිපහක විතර කාලෙක ඉඳලා දසසිල් මෑණිවරුන් ලංකාවේ හිටියා. සුද්දා රට පාලනය කරන කාලේ සුදු නෝනා කෙනෙක් තමයි ඒක පටන් ගත්තේ. කාන්තාවෝ වැඩි හරියක් මහණ වෙන්නේ ඉතාම ශ්‍රද්ධාවෙන්. අදටත් සීයට අනූනවයක්ම පන්සල් යන්නේ කාන්තාවන්නේ. ඒගොල්ලන්ට දුක හොඳට වැටහෙන නිසා මේ මාර්ගයෙන්වත් දුකෙන් මිදෙන්න ඕනේ කියන චේතනාවෙන්මයි එන්නේ. භික්ෂුණී ශාසනයක් දිගට පැවතගෙන ආවේ නෑ ආදී වශයෙන් නොයෙක් දේවල් කිය කියා මේ අයට නිසි පිළිගැනීමක් ලැබුණේ නෑ. අද වෙනකම්ම මේ අයගේ හැඳුනුම්පත හදාගන්න පවා බැරිවෙලා ඉන්නවා. මම අමරපුර, සියම් නිකායවලින් අවසර ගත්තා මේ අයත් රටේ පුරවැසියන් නිසා අයිඩින්ටි කාඞ් එක දෙන්න කියලා. මොකද රටින් පිට යනකොට පාස්පෝර්ට් එක ගන්න ඕනේ. අයිඩින්ටි තියෙන්න ඕනේ නිසා. ඉතිං ඒත් දෙන්නේ සිල් මාතාව කියලා ගහලා. එහෙම වචනයක් ත්‍රිපිටකය තුළවත් කොහෙවත් නෑ. එහෙම නම් දස සිල් මාතාවන් විතරක් නෙවෙයි, අටසිල් මාතාවන්, පන්සිල් මාතාවන් කියලත් දෙන්න එපායැ. ඒක ගැළපෙන්නේ නෑනේ. ඇයි මේ ජීවිත කාලෙටම මහණ වෙච්ච කෙනෙකුට එහෙම ගෞරවයක් දෙන්න බැරි කියන ප්‍රශ්නේ අපිටත් තියනවා.

උපසම්පදාව පිළිගන්න බෑ කියලා නේද කියන්නේ?

අවුරුදු එක්දහස් හයසීයකට විතර ඉස්සෙල්ලා මෙහෙන් තමයි චීනෙට භික්ෂුණී ශාසනය ගිහිල්ලා තියෙන්නේ. තාම ඒ භික්ෂුණී පරම්පරාව එහෙ තියනවා. එහෙ මහායානය තිබුණට මහායාන ථේරවාදී දෙක අතර විශාල වෙනසක් නෑ. කිසිම ගැටුමකුත් නෑ. ඇඳුමෙන්, සිරිත් විරිත්වලින් සහ ඇතැම් ඉගැන්වීම් නිසයි මහායානය කියලා කියන්නේ. නොකැඩී දිගටම චීනයේ තියන ඒ භික්ෂුණී ශාසනයේ මෙහෙණින්වහන්සේලාට 1996 දඹදිව බුද්ධගයාවට එන්න කියලා ඒ අය ලව්වා මෙහෙ මහණ වෙලා හිටිය කුසුමා දේවේන්ද්‍ර කියන මහාචාර්යවරිය ප්‍රධාන සාමණේර දහනමක් බුද්ධගයාවේදී උපසම්පදා කළා. මහායාන සම්ප්රදාය, සිරිත් විරිත් නෙවෙයි උපසම්පදා ශීලයේ පිහිටුවීම ගත්තා. එතන ඉඳලා රංගිරි දඹුල්ලේ හාමුදුරුවෝ මේ කට්ටිය පුහුණු කිරීම් කරගෙන යනවා. වාර්ෂිකව උපසම්පදාවත් කරනවා. මේ වෙනකොට තුන් හාර දහසක පිරිසක් ඉන්නවා ලංකාවේ. ආරාමත් හත්අට සීයක් තියනවා. හැබැයි ඉගෙන ගන්න තැනක් නෑ. හැඳුනුම්පතක් නෑ. මොකද රජය පිළිගන්නේ නෑ. දේශපාලකයන්ට ඕකේ ප්‍රශ්නයක් නෑ. අපේ ඇතැම් හාමුදුරුවරුන්ටයි මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ අය භික්ෂුණී ශාසනය පිළිගන්න කැමැති නෑ.

භික්ෂුණී ශාසනය මේ විදිහට පිටුදකින නමුත් චිත්‍රපටිවල චරිත නිරූපණයට පෙර පුහුණුවක් ලෙස නළුවන්ට පැවිද්ද පවා ලබාදෙනවා නේද? පහුගිය කාලේ සනත් ගුණතිලක කියන නළුවාට පන්සලක මේ විදිහේ රංගන පුහුණුවක් ලබාදී තිබුණා. මේවා කැපද?

මට නම් ඒකේ පවක් හෝ පිනක් පේන්නෙ නෑ. ඒවා ඉතිං මහානායක හාමුදුරුවරු තීරණය කරන්න ඕනේ දේවල්නේ. තායිලන්තයේ හැම කෙනෙක්ම වස් කාලේ හෝ තාවකාලිකව මහණ වෙන්න ඕනේ. ඒ සඳහා රජයේ පාසල්වලින් නිවාඩු කාලයකුත් ලැබෙනවා. රැකියා කරන අයට ඒ කාලෙට නිවාඩු දෙනවා. විවාහයක් කරගන්න ගියාමත් වැඩි කාලයක් මහණ වෙලා හිටියා නම් ඒක විශේෂ සුදුසුකමක් විදිහට සලකනවා. මොකද එහෙම අයගේ විනයක් තියන බව මිනිස්සු දන්න නිසා. හැබැයි ඒකට විශේෂයෙන් පුහුණු කරන්න ඕනේ. නිකන් මහණ කරලා පිරිවෙණකට යවලා නම් හරියන්නේ නෑ. ‘සබ්බ දුක්ඛ නිස්සරණ සච්චිකරණත්ථා’ කියලනේ මහණ වෙන්නේ. බුරුමෙත් තාවකාලික පැවිද්ද තියනවා. මම හොරණ දෙකඳුවල අක්කර විස්සක ඉඩමක් අරගෙන භාවනා මධ්‍යස්ථානයක් හැදුවා. කණ්ඩායමකට විසිපහක් තිහක් බැගින් අරගෙන දාහකට වඩා එතන මම තාවකාලික පැවිද්ද කළා. විශාල වශයෙන් තරුණයන් ආවා. අවුරුදු අටක් විතර හරිම සාර්ථකව ඒක කරගෙන ගියා. දැන් ඒක මෙහෙණින්වහන්සේලා පුහුණු කරන මධ්‍යස්ථානයක්. මේ වගේ දේවල් තනියම කරන්න බෑ. ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. සමාජය හදන වැඩ සටහනක්නේ ඒක. ඒත් ආණ්ඩු ඒවාට උනන්දුවක් නෑ.

අද ඇතැම් පන්සල්වලට කාන්තාවකට තබා පිරිමියකුටවත් බය නැතිව යන්න බැරි තත්ත්වයක් උදාවී තිබීම ඔබවහන්සේ දකින්නේ කොයි විදිහටද?

ගමට නායකත්වය දෙන්න පුළුවන් හාමුදුරුවරුන් එදා හිටියා. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. මම හිතන්නේ 71 ජේවීපී කැරැල්ලට හාමුදුරුවරුන් සම්බන්ධ වීමෙනුයි, ඊට පසුව ආව විවෘත ආර්ථික ක්‍රමය තුළ අධ්‍යාපනයේ ඇති වෙච්ච වෙනස්වීම් වලිනුයි වෙච්ච දෙයක්. දැන් හාමුදුරුවරුනුත් ගිහියන්ගේ අධ්‍යාපනය ලබන්නේ. විශ්වවිද්‍යාල පටන්ගත්ත පරමාර්ථත් හරියට කෙරෙන්නේ නෑනේ. අවුරුදු විස්සක් විසි එකක් දෙමව්පියෝ මහා දුකක් විඳලා හදලා ගමෙන් එතනට එන හොඳම ඔළු ටික එතනට ආව ගමන් දේශපාලන සංවිධාන බ්‍රේන් වොෂ් කරනවා. පැය ගාණක් ඇතිනේ ඔළුවක් විනාශ කරන්න. ඒ ප්‍රශ්න නිසා අනුරාධපුරේ බුද්ධ ශ්‍රාවක කියලා එකක් පටන් ගත්තා. ඒකටත් ගිහිල්ලා දේශපාලනය රිංගලා. ඊට පස්සේ පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය කියලා එකක් පටන් ගත්තා. ඒකත් එහෙමයි. ඕවයින් හරි ලේසියෙන් මිනිහෙක් නරක් කරන්න පුළුවන්. මිනිහෙක් හදන්නයි අමාරු.

මේවාට විසඳුම් ලැබිය හැකි මගක් දකිනවාද?

කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ මේකට ප්‍රධාන හේතුව හාමුදුරුවරුන්ගේ එකමුතුවක් නැතිකම. සංඝරාජ කෙනෙක් යටතේ බෙදීමක් නැතිව හාමුදුරුවරුන් සියල්ල එකට එකතුවෙලා හිටියා නම් ඒක පරාජය කරන්න බැරි ලොකු සංඝ බලයක් වෙනවා. ගොඩක් ප්‍රශ්නවලට උත්තර එතනින් හොයාගන්න තිබුණා. කතෝලික ඉස්ලාම් අයට ප්‍රශ්න ගොඩක් අඩුයි. ඒ අයගේ පල්ලියේ එකතුවෙලා එකම තීරණයක් ගන්නවා. බෞද්ධ අයටයි ඒක බැරිවෙලා තියෙන්නේ. අපි හැමදාම මහ ජාතිය වෙලා රටේ ඉන්න පුළුවන් කියලා හිතාගෙන වැඩකරන කොටසක් ඉන්නවා. මම හිතන්නේ මහ මුලාවක ඒ ඇත්තෝ ඉන්නේ. දැන් යන ක්‍රමේ අනුව එහෙම ඉන්න වෙන්නේ නෑ.

ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ ලංකාවේ සංඝරාජයා කියලා කියන පිරිසක් ඉන්නවා. ඔබවහන්සේ මොකද හිතන්නේ?

නෑ, නෑ, ඒ හාමුදුරුවෝ සංඝරාජ කෙනෙක් හැටියට සලකන්න බෑ. කවුරුවත් නැති අවස්ථාවල යම් යම් ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටියම තරුණ හාමුදුරුවරුන්, තරුණ ළමයින් තුළ හැඟීමක් ඇතිවෙනවා මෙයා තමයි දැන් රට වෙනුවෙන් කතා කරන්න ඉන්න එකම කෙනා කියලා. ලොකු තැන්වලින් කතා නොකරන නිසා ඒක ඉබේටම එනවා. අන්න එහෙම දෙයක් ඔතන වෙලා තියෙන්නේ.

ඥානසාර හාමුදුරුවන්ට ඔය ඉරණම අත්කරලා දුන්නේ බොදු බල සේනාව කරළියට ගෙනාව පිරිස නොවෙයිද?

නෑ. නෑ. නෑ. මාත් හිටියානේ ඒකේ. ඒ ගමන හරියන්නේ නෑ කියලා තේරුණාට පස්සේ මම අයින් වුණා. මම දන්නේ නෑ ඇතැම් අය හාමුදුරුවන්ව පෙළඹුවාද කියලා. මම දැන් ඒකට යන්නේ නෑ. මොකද මම තේරුම් ගත්තා දෙන්නෙක් එකට කටයුතු කිරීමේ අසීරුතාව. අනෙක් කෙනා මොනවද හිතන්නේ කියලා මම දන්නේ නෑ. මේක මුලින්ම තේරුම් ගන්න. අර කලින් කීවා වගේ අපේ එක සංවිධානයක් තිබුණා නම් ඔය පොඩි පොඩි සංවිධාන හැදෙන්න ඕනේ නෑනේ. රටට ශාසනයට වෙන්නේ මොකක්ද කියලා දැකලා තමයි ඒ කෑගැහුවේ.

හාමුදුරුවරුන් රටේ නීතියට ඉහළින් සිටිය යුතු පිරිසක්ද?

නෑ. නෑ. නෑ. රාජ්‍ය නීතියට අවනත විය යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලම තියනවා. එහෙම නොවුණොත් මේක ඉදිරියට ගෙනියන්න බැරිවෙනවා. හැබැයි හාමුදුරුවරු තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන ඉන්නවා නම් එතනදි රාජ්‍ය නීතියටත් ඉහළින් තමයි ඒ අය ඉන්නේ. රටේ නීති කඩන්න ගියාම තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ.

[QUOTE="Brandy2020, post: 23819442, member: 567368"] [b]‘සිංහල-බෞද්ධ’ මහා ජාතිය ලෙස ...................[/b] [COLOR="Red"][SIZE="6"][B]‘සිංහල-බෞද්ධ’ මහා ජාතිය ලෙස හැමදාම පවතී යැයි සිතීම මුලාවක් – කිරම විමලජෝති හිමි[/B][/SIZE][/COLOR] සාකච්ඡා කළේ – ශ්‍රීලාල් සෙනෙවිරත්න (Ravaya)[COLOR="SeaGreen"][SIZE="5"][/SIZE][/COLOR] ප්රකටව පෙනෙන දේශපාලන සහ සමාජීය අර්බුදයන්ට නොදෙවෙනි ආකාරයේ ශාසනික අර්බුදයක් අප්රකටව, රට තුළ බලවත් සේ වර්ධනය වී තිබෙන බවක් දක්නට ලැබේ. ජනගහනයෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසකගේ ආගම වන බුද්ධාගම සහ භික්ෂු භූමිකාව කේන්ද්‍රකොට පැන නැඟී ඇති මේ තත්ත්වයන් රටේ අනාගත ගමන් මඟ කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කිරීම නොවැළැක්විය හැකිය. ඒ සම්බන්ධයෙන් දෙහිවල නැදිමාල සංස්කෘතික මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරම විමලජෝති හිමියන් සමග කළ සාකච්ඡාවකි, මේ. බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් ඔබවහන්සේගේ මැදිහත්වීම ආරම්භ වූයේ කොයි ආකාරයෙන්ද? 1975 අවුරුද්දේ ඉඳලා මම පිටරට හිටිය කාලේ නොහිතපු විදිහට මට විශාල වශයෙන් සල්ලි හම්බවුණා. 89 අවුරුද්ද වෙනකොට රුපියල්වලින් කෝටි හැත්තෑපහක් විතර මගේ ළඟ එකතුවෙලා තිබුණා. මම ඒ මුදලුත් අරගෙන ලංකාවට ඇවිල්ලා දෙහිවල නැදිමාලේ මේ ස්ථානයේ තව හාමුදුරු නමකුත් සම්බන්ධ කරගෙන කාමර පේළියක් හදලා පිටරට අයට භාවනා වැඩසටහනක් කරන්න පටන් ගත්තා. ඒ අයට බුදුදහම පිළිබඳ පොත් ටිකක් ගන්න වුවමනා වෙලා අපි කොළඹ ගිහින් හෙව්වත් ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු එකම බෞද්ධ පොතක්වත් හොයාගන්න තිබුණේ නෑ. ඊට පස්සේ මම මැලේසියාවෙන්, ඉන්දියාවෙන් පොත් ටිකක් ගෙනල්ලා, රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් ටිකකුත් එක්ක මෙහෙ කාමරේක තියාගත්තා කවුරු හරි බෞද්ධ පොත් හොයන කෙනෙකුට ගන්න පුළුවන් වෙන්න. පස්සේ 92 ඉඳලා ජංගම බෞද්ධ පොත් සේවය කියලා බස් එකක් හදාගෙන අවුරුදු නවයක් විතර රට වටේ ගියා. 93 ඉඳලා මහජන පුස්තකාලේ සහ කලා භවනේ පොත් ප්‍රදර්ශන පටන් ගත්තා. මේ සියල්ල කළේ මගේ ළඟ තිබුණු සල්ලිවලින්. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ත්‍රිපිටකය අලුතෙන් මුද්‍රණය කිරීමේදී යම් යම් සංශෝධන සිදුකරන බවට චෝදනාවක් එල්ල වෙනවා නේද? අනූදෙකේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මෙතැන ආරම්භ වෙනකොට 1955 බුද්ධ ජයන්ති සංවත්සරයට මුද්‍රණය කළ ත්‍රිපිටකය හොයාගන්නවත් නෑ. ඒ කාලේ හිටපු අමර හේවාමද්දුම, ලීල් ගුණසේකර වගේ අය සම්බන්ධ කරගෙන බොහොම අමාරුවෙන් එහි පොත් කාණ්ඩ හතරක් විතර හොයාගත්තා. 2001 වෙන කොට ත්‍රිපිටකයේ පොත් පනස් හතෙන්ම පොත් දාහක් විතර මුද්‍රණය කළා. කෝටි දහයක් විතර මට ඒකට වියදම් වුණා. පස්සේ අටුවා ටීකා ටිකත් කළා. මම දැන් අලුතෙන් මුද්‍රණය කරන්න බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ටයිප් සෙටින් කරගෙන යනවා. කලින් ගැහුවේ පරණ මුද්‍රණය පොටෝ කොපි කරලා. මෙහෙ ඉඳලා වැරදි වැඩ කරලා ගිය අය දැන් විශාල ප්‍රචාරයක් ගෙනියනවා මම ත්‍රිපිටකය වෙනස් කරනවා කියලා. මම හිතපුවත් නැති දෙයක්. මට ත්‍රිපිටකය වෙනස් කරන්න බෑ. එහෙම කරන්න නම් මම බුදුවෙලා එන්න වෙනවා. මේ ස්ථාන හැදුවට ඒවායෙන් මම ශතයක්වත් ගන්නේ නෑ. මම කළ හැම වැඩක්ම වියදම් යන වැඩ මිස හම්බකරන ව්‍යාපාර නොවෙයි. තායි, බුරුම වගේ ලෝකයේ ප්රමුඛ වෙනත් ථේරවාදී බෞද්ධ රටවල ප්‍රකට නොවන ආකාරයේ බෙදීමක් සහ ශාසනික අර්බුදයක් මෙහෙ තියන බවක් පේනවා. ඒ ඇයි? සරණංකර හාමුදුරුවෝ තායිලන්තයෙන් උපසම්පදාව ගෙනල්ලා මුලින්ම මෙහෙ සියම් නිකාය ආරම්භ කළා. එතකොට හිටියේ සංඝරාජ හාමුදුරුවෝ. ඒ හාමුදුරුවන්ගෙන් පස්සේ සංඝරාජ හාමුදුරු කෙනෙක් පත්වුණේ නෑ. ඊට පස්සේ මොකක්දෝ මහා අවාසනාවකට සුද්දයි, කළු සුද්දයි සියම් නිකාය අස්ගිරිය මල්වත්ත දෙකට කැඩුවා. සියලුම රජමහා විහාර මේ දෙකට බෙදලා දුන්නා. මේ දෙකෙන් උපසම්පදාව ලබාගන්න බැරිවුණ අය බුරුමයට ගිහිල්ලා රාමඤ්ඤ, අමරපුර නිකාය දෙක ගෙනාවා. මේ විදිහට අවුරුදු සීයක එකසිය පනහක විතර ඉඳලා මේ බෙදිල්ල එනවා. තායිලන්තයේ බුරුමයේ ඔය වගේ තත්ත්වයක් උදාවුණේ නෑ. ලංකාවේ ඇතිවුණ තත්ත්වය හිතාගන්නවත් බැරි තරමේ අවාසනාවන්ත තත්ත්වයක්. බුද්ධ ශාසනය පන්දහසක් අවුරුදු රැකෙන්නේ ලංකාවේ කියා බුදුහාමුදුරුවෝ විශේෂ සඳහනක් කළ බවට බෞද්ධයන් අතරේ පිළිගැනීමක් තියනවා. තුන්කල් දකින සර්වඥතා ඥානයක් තිබුණ බුදුහාමුදුරුවන්ට අනාගතයේ ලංකාවේ ශාසනයේ මේ වගේ අවුලක් ඇතිවෙනවා කියන එක පෙනිලා නැතිවද ඔය කියන පැවරීම කරන්න ඇත්තේ? මහා වංශයේ එහෙම කතා වගයක් තියනවා. අනික මේ තත්ත්වය ඇතිවුණේ මෑතක නේ. මම මහණ වුණේ එකදාස්නවසිය හැටේ. ඒ කාලේ හිටිය හාමුදුරුවරුන් ගැනයි, විදf්‍යා්දය, විද්‍යාලංකාරය මහ පිරිවෙන් දෙක මුල් කරගෙන තිබුණු අධ්‍යාපන ක්‍රමය ගැනයි හොයලා බලන්නකෝ. ඒවා සේරම පුදුමාකාර වෙනසක් වුණේ මේ ටික කාලයකදි. මේක පරිහානි කාලයක්. එහෙත් කෙරීගෙන යන ඇතැම් වැඩකටයුතු නිසා මම හිතනවා ළඟදී නැවත විශාල ශාසනික ප්රබෝධයක් ඇතිවෙයි. දැන් ධර්මය ගැන විශාල සංවාදයක් සිදුවෙමින් පවතිනවා. මිනිස්සු ධර්මය හොයන්න පටන් අරගෙන තියෙන්නේ. ගිහියෝ වැඩිපුර මේ ගැන උනන්දුවෙන් කටයුතු කරනවා. පොත්පත් කියවනවා. කියවලා බලන කොට පෙනෙන්න ගන්නවා ‘දෙයිහාමුදුරුවනේ, පොත්වල තියෙන්නේ වෙන දෙයක්, පන්සල්වල කෙරෙන්නේ වෙන දෙයක්’ කියලා. පනස් ගණන්වල, හැට ගණන්වල හිටිය හාමුදුරුවරුයි දැන් ඉන්න හාමුදුරුවරුයි අතර වෙනසක් තියනවා. දැන් ඉන්න බොහෝ හාමුදුරුවරු ත්‍රිපිටකය සම්පූර්ණයෙන් කියවලා ඇතියි කියා මම හිතන්නේ නෑ. බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුණාය කියා සඳහන් පොතක් මුද්‍රණය කිරීම ආශ්රයෙන් මතුවී තිබෙන විසංවාදය සම්බන්ධයෙන් ඔබවහන්සේගේ අදහස මොකක්ද? ඕක අනවශ්‍ය ප්‍රශ්නයක්. අපිට මොකද බුදුහාමුදුරුවෝ කොහේ ඉපදුණාම. අපට ඕනේ ධර්මය. ඉපදුණු තැන ඉන්දියාවේ තියනවානේ. අමුතුවෙන් මෙහෙ හදන්න ඕනේ නෑ. මම දන්නෑ මොන හේතුවක් නිසා ඒ හාමුදුරුවන්ට ඒ අදහස ආවද කියලා. ඉතිහාසයේ මොන මොනවා හරි කාරණා තියෙන්නත් පුළුවන්. ඒ තිබුණත් අපිට ඕනේ ඒක නෙවෙයි ධර්මයනේ. ඇයි මේ මිනිස්සු කලබල කරන්න අනවශ්‍ය ප්‍රශ්නයක් ගෙනාවේ. ගොන් වැඩක් ඒ කරලා තියෙන්නේ. හාමුදුරුවරුන්ගේ ධර්ම දේශනාවලට නියාමනයක් අවශ්‍ය නැද්ද? බොහෝ හාමුදුරුවරු ධර්ම දේශනා තුළ තමන්ට හිතෙන හිතෙන දේවල් කියන බව පේනවා. අනිවාර්යෙන්ම අවශ්‍යයි. බණ කියන අයට ඒ ගැන පුහුණුවක් දිය යුතුයි. පල්ලියේ පූජකවරයෙක් හදන කොට අවුරුදු හතක් අටක් ඒක කෙරෙනවා. අපෙත් එහෙම හදන්න ඕනේ. ඒත් අපේ සංවිධානයේ තියන දුර්වලතා නිසා ඒක කෙරෙන්නේ නෑ. දැන් මම බණ කියන්න යන්නේ නෑ. මොකද මම දන්නේ නෑ මගෙන් වැරැද්දක් වෙයිද කියලා. කියන අය ආවට ගියාට බණ කියන්න හොඳ නෑ. බුදුහාමුදුරුවෝ හිතන දේවල් ඒ අයට හිතන්න බෑ. ඒගොල්ල හිතනවා බුදුහාමුදුරුවෝ හිතන්න ඇත්තේ එහෙමයි මෙහෙමයි කියලා. ඒත් ඒක වැරදියි. බුදුහාමුදුරුවෝ හිතපු විදිහ ත්‍රිපිටකයේ තියනවා. මම දන්නවා දැන් ත්‍රිපිටකය පෙන්න පෙන්නා ඒ දේවල් කියාදෙන ගිහි දේශකයෝ ඉන්නවා. එහෙම කිරීමේ වරදක් නෑ. එහෙත් හාමුදුරුවරු කියන දේවල් තමයි බෞද්ධ ජනතාව වඩා ඉහළින් පිළිගන්නේ? ඒ ප්රශ්නය තියනවා. දේශනා පවත්වන හාමුදුරුවරු ඒ සඳහා කොයිතරම් සුදුසුකම් ලබලා තියනවාද? ධර්මය පිළිබඳව කොයි තරම් හදාරල තියනවාද? කියන ප්‍රශ්න තියනවා. හත් දවසේ බණටයි, තුන්මාසේ බණටයි පන්සලේ හාමුදුරුවෝ ගිහින් කවි කියලා, පොත්වල තියන මොනව හරි කියලා යනවා. අපිට ප්‍රශ්නයක් ඒ හාමුදුරුවරුත් ධර්මය ගැන හරියට දන්නවද කියලා. පන්සල් වගේම දැන් මෙහෙණි ආරාමත් ව්‍යාප්තවෙමින් යනවා. ඒත් සංඝ සංස්ථාවෙන් භික්ෂූණිත්වය පිළිගන්නේ නැත්තේ ඇයි? අවුරුදු එකසිය විසිපහක විතර කාලෙක ඉඳලා දසසිල් මෑණිවරුන් ලංකාවේ හිටියා. සුද්දා රට පාලනය කරන කාලේ සුදු නෝනා කෙනෙක් තමයි ඒක පටන් ගත්තේ. කාන්තාවෝ වැඩි හරියක් මහණ වෙන්නේ ඉතාම ශ්‍රද්ධාවෙන්. අදටත් සීයට අනූනවයක්ම පන්සල් යන්නේ කාන්තාවන්නේ. ඒගොල්ලන්ට දුක හොඳට වැටහෙන නිසා මේ මාර්ගයෙන්වත් දුකෙන් මිදෙන්න ඕනේ කියන චේතනාවෙන්මයි එන්නේ. භික්ෂුණී ශාසනයක් දිගට පැවතගෙන ආවේ නෑ ආදී වශයෙන් නොයෙක් දේවල් කිය කියා මේ අයට නිසි පිළිගැනීමක් ලැබුණේ නෑ. අද වෙනකම්ම මේ අයගේ හැඳුනුම්පත හදාගන්න පවා බැරිවෙලා ඉන්නවා. මම අමරපුර, සියම් නිකායවලින් අවසර ගත්තා මේ අයත් රටේ පුරවැසියන් නිසා අයිඩින්ටි කාඞ් එක දෙන්න කියලා. මොකද රටින් පිට යනකොට පාස්පෝර්ට් එක ගන්න ඕනේ. අයිඩින්ටි තියෙන්න ඕනේ නිසා. ඉතිං ඒත් දෙන්නේ සිල් මාතාව කියලා ගහලා. එහෙම වචනයක් ත්‍රිපිටකය තුළවත් කොහෙවත් නෑ. එහෙම නම් දස සිල් මාතාවන් විතරක් නෙවෙයි, අටසිල් මාතාවන්, පන්සිල් මාතාවන් කියලත් දෙන්න එපායැ. ඒක ගැළපෙන්නේ නෑනේ. ඇයි මේ ජීවිත කාලෙටම මහණ වෙච්ච කෙනෙකුට එහෙම ගෞරවයක් දෙන්න බැරි කියන ප්‍රශ්නේ අපිටත් තියනවා. උපසම්පදාව පිළිගන්න බෑ කියලා නේද කියන්නේ? අවුරුදු එක්දහස් හයසීයකට විතර ඉස්සෙල්ලා මෙහෙන් තමයි චීනෙට භික්ෂුණී ශාසනය ගිහිල්ලා තියෙන්නේ. තාම ඒ භික්ෂුණී පරම්පරාව එහෙ තියනවා. එහෙ මහායානය තිබුණට මහායාන ථේරවාදී දෙක අතර විශාල වෙනසක් නෑ. කිසිම ගැටුමකුත් නෑ. ඇඳුමෙන්, සිරිත් විරිත්වලින් සහ ඇතැම් ඉගැන්වීම් නිසයි මහායානය කියලා කියන්නේ. නොකැඩී දිගටම චීනයේ තියන ඒ භික්ෂුණී ශාසනයේ මෙහෙණින්වහන්සේලාට 1996 දඹදිව බුද්ධගයාවට එන්න කියලා ඒ අය ලව්වා මෙහෙ මහණ වෙලා හිටිය කුසුමා දේවේන්ද්‍ර කියන මහාචාර්යවරිය ප්‍රධාන සාමණේර දහනමක් බුද්ධගයාවේදී උපසම්පදා කළා. මහායාන සම්ප්රදාය, සිරිත් විරිත් නෙවෙයි උපසම්පදා ශීලයේ පිහිටුවීම ගත්තා. එතන ඉඳලා රංගිරි දඹුල්ලේ හාමුදුරුවෝ මේ කට්ටිය පුහුණු කිරීම් කරගෙන යනවා. වාර්ෂිකව උපසම්පදාවත් කරනවා. මේ වෙනකොට තුන් හාර දහසක පිරිසක් ඉන්නවා ලංකාවේ. ආරාමත් හත්අට සීයක් තියනවා. හැබැයි ඉගෙන ගන්න තැනක් නෑ. හැඳුනුම්පතක් නෑ. මොකද රජය පිළිගන්නේ නෑ. දේශපාලකයන්ට ඕකේ ප්‍රශ්නයක් නෑ. අපේ ඇතැම් හාමුදුරුවරුන්ටයි මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ අය භික්ෂුණී ශාසනය පිළිගන්න කැමැති නෑ. භික්ෂුණී ශාසනය මේ විදිහට පිටුදකින නමුත් චිත්‍රපටිවල චරිත නිරූපණයට පෙර පුහුණුවක් ලෙස නළුවන්ට පැවිද්ද පවා ලබාදෙනවා නේද? පහුගිය කාලේ සනත් ගුණතිලක කියන නළුවාට පන්සලක මේ විදිහේ රංගන පුහුණුවක් ලබාදී තිබුණා. මේවා කැපද? මට නම් ඒකේ පවක් හෝ පිනක් පේන්නෙ නෑ. ඒවා ඉතිං මහානායක හාමුදුරුවරු තීරණය කරන්න ඕනේ දේවල්නේ. තායිලන්තයේ හැම කෙනෙක්ම වස් කාලේ හෝ තාවකාලිකව මහණ වෙන්න ඕනේ. ඒ සඳහා රජයේ පාසල්වලින් නිවාඩු කාලයකුත් ලැබෙනවා. රැකියා කරන අයට ඒ කාලෙට නිවාඩු දෙනවා. විවාහයක් කරගන්න ගියාමත් වැඩි කාලයක් මහණ වෙලා හිටියා නම් ඒක විශේෂ සුදුසුකමක් විදිහට සලකනවා. මොකද එහෙම අයගේ විනයක් තියන බව මිනිස්සු දන්න නිසා. හැබැයි ඒකට විශේෂයෙන් පුහුණු කරන්න ඕනේ. නිකන් මහණ කරලා පිරිවෙණකට යවලා නම් හරියන්නේ නෑ. ‘සබ්බ දුක්ඛ නිස්සරණ සච්චිකරණත්ථා’ කියලනේ මහණ වෙන්නේ. බුරුමෙත් තාවකාලික පැවිද්ද තියනවා. මම හොරණ දෙකඳුවල අක්කර විස්සක ඉඩමක් අරගෙන භාවනා මධ්‍යස්ථානයක් හැදුවා. කණ්ඩායමකට විසිපහක් තිහක් බැගින් අරගෙන දාහකට වඩා එතන මම තාවකාලික පැවිද්ද කළා. විශාල වශයෙන් තරුණයන් ආවා. අවුරුදු අටක් විතර හරිම සාර්ථකව ඒක කරගෙන ගියා. දැන් ඒක මෙහෙණින්වහන්සේලා පුහුණු කරන මධ්‍යස්ථානයක්. මේ වගේ දේවල් තනියම කරන්න බෑ. ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. සමාජය හදන වැඩ සටහනක්නේ ඒක. ඒත් ආණ්ඩු ඒවාට උනන්දුවක් නෑ. අද ඇතැම් පන්සල්වලට කාන්තාවකට තබා පිරිමියකුටවත් බය නැතිව යන්න බැරි තත්ත්වයක් උදාවී තිබීම ඔබවහන්සේ දකින්නේ කොයි විදිහටද? ගමට නායකත්වය දෙන්න පුළුවන් හාමුදුරුවරුන් එදා හිටියා. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. මම හිතන්නේ 71 ජේවීපී කැරැල්ලට හාමුදුරුවරුන් සම්බන්ධ වීමෙනුයි, ඊට පසුව ආව විවෘත ආර්ථික ක්‍රමය තුළ අධ්‍යාපනයේ ඇති වෙච්ච වෙනස්වීම් වලිනුයි වෙච්ච දෙයක්. දැන් හාමුදුරුවරුනුත් ගිහියන්ගේ අධ්‍යාපනය ලබන්නේ. විශ්වවිද්‍යාල පටන්ගත්ත පරමාර්ථත් හරියට කෙරෙන්නේ නෑනේ. අවුරුදු විස්සක් විසි එකක් දෙමව්පියෝ මහා දුකක් විඳලා හදලා ගමෙන් එතනට එන හොඳම ඔළු ටික එතනට ආව ගමන් දේශපාලන සංවිධාන බ්‍රේන් වොෂ් කරනවා. පැය ගාණක් ඇතිනේ ඔළුවක් විනාශ කරන්න. ඒ ප්‍රශ්න නිසා අනුරාධපුරේ බුද්ධ ශ්‍රාවක කියලා එකක් පටන් ගත්තා. ඒකටත් ගිහිල්ලා දේශපාලනය රිංගලා. ඊට පස්සේ පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය කියලා එකක් පටන් ගත්තා. ඒකත් එහෙමයි. ඕවයින් හරි ලේසියෙන් මිනිහෙක් නරක් කරන්න පුළුවන්. මිනිහෙක් හදන්නයි අමාරු. මේවාට විසඳුම් ලැබිය හැකි මගක් දකිනවාද? කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ මේකට ප්‍රධාන හේතුව හාමුදුරුවරුන්ගේ එකමුතුවක් නැතිකම. සංඝරාජ කෙනෙක් යටතේ බෙදීමක් නැතිව හාමුදුරුවරුන් සියල්ල එකට එකතුවෙලා හිටියා නම් ඒක පරාජය කරන්න බැරි ලොකු සංඝ බලයක් වෙනවා. ගොඩක් ප්‍රශ්නවලට උත්තර එතනින් හොයාගන්න තිබුණා. කතෝලික ඉස්ලාම් අයට ප්‍රශ්න ගොඩක් අඩුයි. ඒ අයගේ පල්ලියේ එකතුවෙලා එකම තීරණයක් ගන්නවා. බෞද්ධ අයටයි ඒක බැරිවෙලා තියෙන්නේ. අපි හැමදාම මහ ජාතිය වෙලා රටේ ඉන්න පුළුවන් කියලා හිතාගෙන වැඩකරන කොටසක් ඉන්නවා. මම හිතන්නේ මහ මුලාවක ඒ ඇත්තෝ ඉන්නේ. දැන් යන ක්‍රමේ අනුව එහෙම ඉන්න වෙන්නේ නෑ. ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ ලංකාවේ සංඝරාජයා කියලා කියන පිරිසක් ඉන්නවා. ඔබවහන්සේ මොකද හිතන්නේ? නෑ, නෑ, ඒ හාමුදුරුවෝ සංඝරාජ කෙනෙක් හැටියට සලකන්න බෑ. කවුරුවත් නැති අවස්ථාවල යම් යම් ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටියම තරුණ හාමුදුරුවරුන්, තරුණ ළමයින් තුළ හැඟීමක් ඇතිවෙනවා මෙයා තමයි දැන් රට වෙනුවෙන් කතා කරන්න ඉන්න එකම කෙනා කියලා. ලොකු තැන්වලින් කතා නොකරන නිසා ඒක ඉබේටම එනවා. අන්න එහෙම දෙයක් ඔතන වෙලා තියෙන්නේ. ඥානසාර හාමුදුරුවන්ට ඔය ඉරණම අත්කරලා දුන්නේ බොදු බල සේනාව කරළියට ගෙනාව පිරිස නොවෙයිද? නෑ. නෑ. නෑ. මාත් හිටියානේ ඒකේ. ඒ ගමන හරියන්නේ නෑ කියලා තේරුණාට පස්සේ මම අයින් වුණා. මම දන්නේ නෑ ඇතැම් අය හාමුදුරුවන්ව පෙළඹුවාද කියලා. මම දැන් ඒකට යන්නේ නෑ. මොකද මම තේරුම් ගත්තා දෙන්නෙක් එකට කටයුතු කිරීමේ අසීරුතාව. අනෙක් කෙනා මොනවද හිතන්නේ කියලා මම දන්නේ නෑ. මේක මුලින්ම තේරුම් ගන්න. අර කලින් කීවා වගේ අපේ එක සංවිධානයක් තිබුණා නම් ඔය පොඩි පොඩි සංවිධාන හැදෙන්න ඕනේ නෑනේ. රටට ශාසනයට වෙන්නේ මොකක්ද කියලා දැකලා තමයි ඒ කෑගැහුවේ. හාමුදුරුවරුන් රටේ නීතියට ඉහළින් සිටිය යුතු පිරිසක්ද? නෑ. නෑ. නෑ. රාජ්‍ය නීතියට අවනත විය යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලම තියනවා. එහෙම නොවුණොත් මේක ඉදිරියට ගෙනියන්න බැරිවෙනවා. හැබැයි හාමුදුරුවරු තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන ඉන්නවා නම් එතනදි රාජ්‍ය නීතියටත් ඉහළින් තමයි ඒ අය ඉන්නේ. රටේ නීති කඩන්න ගියාම තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom