Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘සෙරේස්’ ග්‍රහයා තවමත් අබිරහසක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘සෙරේස්’ ග්‍රහයා තවමත් අබිරහසක්

යකඩ කන්දක් මිදුණු මුහුදක් ‘සෙරේස්’ ග්‍රහයා තවමත් අබිරහසක්

තරු පිරි අහස

සෞරග්‍රහ මණ්ඩලයේ ඇතුළත පිහිටා ඇති එකම කුරු ග්‍රහලෝකය වන්නේ සෙරේස් ග්‍රහලෝකයයි. අනෙකුත් කුරු ග්‍රහලෝක පිහිටා ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ පිටත කෙළවරය. එම නිසාම මෙම ග්‍රහලෝකය වැදගත් වන අතර එහි අනෙකුත් විශේෂත්වය වන්නේ ග්රාහක පටිය මත ඇති විශාලතම දෙය සෙරේස් වීමයි.

ග්රහක පටිය මත ඇති අනෙකුත් ගලින් තැනුණු ග්රහක මෙන් නොව සෙරේස් පිම්බුණු රවුම් හැඩයක් ගනී. මෙය තම සමකය වටා භ්‍රමණය වෙමින් පවතී. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙහි මතුපිට මුහුදක් හා වායුගෝලයක් තිබීමට හැකි බවයි.

2015 වසරේදී නාසා ආයතනය මගින් අභ්‍යාවකාශගත කරන ලද ‘ඩෝව්න් අභ්‍යාවකාශ යානාව පළමු වතාවට සෙරේස් ආසන්නයට ගමන් කළේය. අඳුරු පැහැ ගත් ග්‍රහලෝකයේ තැනින් තැන දිලිසෙන රවුම් 130ක් පමණ විද්‍යාඥයන්ට ඩෝව්න් යානාවේ කැමරා ඔස්සේ දැකගත හැකි විය. පෘථිවියේ ඇති මුහුද මත පාවෙන අයිස් මතට ආලෝකය වැටීමෙන් ද එවන් ආකාරයේ දිළිසුම් දැකිය හැකි බැවින් සෙරේස් හි දිලිසෙන රවුම්වලට ද හේතුව එවන්නැක් විය හැකි යැයි ඔවුහු පවසති.

සෙරේස් හි මෙම දිළිසුමට හේතුව අයිස් ගිනිකඳු විය හැකි යැයි ප්‍රථමයෙන් මතයක් පළ වුවත් එහි මතුපිට ඇත්තේ එක් තනි වූ කන්දක් බව තහවුරු වූ පසුව විද්‍යාඥයෝ එම අදහස ඉවත් කර ගත්හ. මෙම කන්ද මීටර් 6434ක් උසැති එකකි. සාමාන්‍යයෙන් මෙවන් කන්දක් ගිනිකන්දක් වුවත් සෙරේස් මත ඇති එම කන්දෙහි ගිනිකඳු ලක්ෂණ දැක ගැනීමට විද්‍යාඥයෝ අසමත් වූහ. එහෙයින්ම ඒ සම්බන්ධයෙන් ඔවුන් තුළ ඇත්තේ කුතුහලයකි.

ඩෝව්න් යානාව සෙරේස් ආසන්නයට ගමන් කිරීමට පෙර සිටම සෙරේස් හි දියරමය හෝ ඝනීභවනය වූ මුහුදක් ඇති බවට විද්‍යාඥයෝ විශ්වාස කළහ. අභ්‍යාවකාශ යානාව ඒ ආසන්නයම ගමන් කළත් විද්‍යාඥයන්ට එහි මුහුදක් ඇත්ද? නැත්ද? යන්න පැහැදිලිව තහවුරු කර ගැනීමට නොහැකි විය. කෙසේ වෙතත් එහි මතුපිට ස්වභාවය අනුව මේ වන විට හිඳි ගිය නැතහොත් අයිස්වලින්ම වැසී ගිය සාගරයක් එහි තිබිය යුතුම යැයි ඔවුහු පවසති.

වර්තමානයේ සෙරේස් වියලි අඳුරු කතරක් ලෙස දැකිය හැකි වුවත් පෙර කලක දී මෙය දියරමය මුහුදකින් යුක්තව සරුසාරව තිබෙන්නට ඇතැයි ඔවුහු විශ්වාස කරති. ඊට හේතු වී ඇත්තේ මෙම ග්‍රහලෝකයේ ඇති බොහොමයක් භූමි ලක්ෂණ පෘථිවියේ ඇති ලක්ෂණවලට සමාන ස්වභාවයක් පෙන්වන බව ඔවුන්ගේ මතයයි. ඩෝව්න් සංචාරයෙන් පසුව සෙරේස්හි සඟවාගත් රහස් රැසක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් දැඩි කුතුහලයක් ඇති වුණු බවත් විද්‍යාඥයෝ සඳහන් කරති.

කෙසේ වෙතත් සෙරේස් හි මතුපිට යකඩවලින් ගහණ එකක් බවට නම් ඔවුන්ට තහවුරු කර ගැනීමට හැකි විණ. අයිස්වලින් වැසී සැඟවී තිබූ මෙම කුරු ග්‍රහලෝකය විද්‍යාඥයන්ට සොයා ගැනීමට ලැබුණේ අහම්බෙනි. මේ වන විට සෘජු හිරු එළියක් නොලැබෙන තරම් දුරකට කාලයත් සමඟ ගමන් කර තිබුණත් මීට වසර 14 000කට පමණ පෙර මෙය හොඳින් හිරු එළිය ලැබෙන ආකාරයට පිහිටා තිබෙන්නට ඇත.

සෙරේස් හි පිහිටුම අනුව වසර 24 000ක කාලයක පටන් එය අංශක කිහිපය බැගින් පිහිටි ස්ථානය වෙනස් කර ඇතැයි නාසා ආයතනය පවසයි. කෙසේ වෙතත් සෙරේස් ග්‍රහලෝකය සම්බන්ධයෙන් ගවේෂණය කර සොයාගත යුතු තොරතුරු රැසක් ඇති බවත් එය කුරු ග්‍රහලෝකවල පිහිටීම, භූවිද්‍යාත්මක කරුණු ආදිය සොයා ගැනීමට මනා පිටුවහලක් වෙනු ඇතැයි ද ඔවුහු පවසති.

පවනි උමයංගනා

[QUOTE="araki, post: 23305508, member: 360239"] [b]‘සෙරේස්’ ග්‍රහයා තවමත් අබිරහසක්[/b] [B][SIZE=5]යකඩ කන්දක් මිදුණු මුහුදක් ‘සෙරේස්’ ග්‍රහයා තවමත් අබිරහසක්[/SIZE][/B] [SIZE=5][/SIZE] [COLOR=#B22222][B][SIZE=5]තරු පිරි අහස[/SIZE][/B][/COLOR] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d423b4c9fa.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]සෞරග්‍රහ මණ්ඩලයේ ඇතුළත පිහිටා ඇති එකම කුරු ග්‍රහලෝකය වන්නේ සෙරේස් ග්‍රහලෝකයයි. අනෙකුත් කුරු ග්‍රහලෝක පිහිටා ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ පිටත කෙළවරය. එම නිසාම මෙම ග්‍රහලෝකය වැදගත් වන අතර එහි අනෙකුත් විශේෂත්වය වන්නේ ග්රාහක පටිය මත ඇති විශාලතම දෙය සෙරේස් වීමයි. [/SIZE] [SIZE=5]ග්රහක පටිය මත ඇති අනෙකුත් ගලින් තැනුණු ග්රහක මෙන් නොව සෙරේස් පිම්බුණු රවුම් හැඩයක් ගනී. මෙය තම සමකය වටා භ්‍රමණය වෙමින් පවතී. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙහි මතුපිට මුහුදක් හා වායුගෝලයක් තිබීමට හැකි බවයි. [/SIZE] [SIZE=5]2015 වසරේදී නාසා ආයතනය මගින් අභ්‍යාවකාශගත කරන ලද ‘ඩෝව්න් අභ්‍යාවකාශ යානාව පළමු වතාවට සෙරේස් ආසන්නයට ගමන් කළේය. අඳුරු පැහැ ගත් ග්‍රහලෝකයේ තැනින් තැන දිලිසෙන රවුම් 130ක් පමණ විද්‍යාඥයන්ට ඩෝව්න් යානාවේ කැමරා ඔස්සේ දැකගත හැකි විය. පෘථිවියේ ඇති මුහුද මත පාවෙන අයිස් මතට ආලෝකය වැටීමෙන් ද එවන් ආකාරයේ දිළිසුම් දැකිය හැකි බැවින් සෙරේස් හි දිලිසෙන රවුම්වලට ද හේතුව එවන්නැක් විය හැකි යැයි ඔවුහු පවසති. [/SIZE] [SIZE=5]සෙරේස් හි මෙම දිළිසුමට හේතුව අයිස් ගිනිකඳු විය හැකි යැයි ප්‍රථමයෙන් මතයක් පළ වුවත් එහි මතුපිට ඇත්තේ එක් තනි වූ කන්දක් බව තහවුරු වූ පසුව විද්‍යාඥයෝ එම අදහස ඉවත් කර ගත්හ. මෙම කන්ද මීටර් 6434ක් උසැති එකකි. සාමාන්‍යයෙන් මෙවන් කන්දක් ගිනිකන්දක් වුවත් සෙරේස් මත ඇති එම කන්දෙහි ගිනිකඳු ලක්ෂණ දැක ගැනීමට විද්‍යාඥයෝ අසමත් වූහ. එහෙයින්ම ඒ සම්බන්ධයෙන් ඔවුන් තුළ ඇත්තේ කුතුහලයකි. ඩෝව්න් යානාව සෙරේස් ආසන්නයට ගමන් කිරීමට පෙර සිටම සෙරේස් හි දියරමය හෝ ඝනීභවනය වූ මුහුදක් ඇති බවට විද්‍යාඥයෝ විශ්වාස කළහ. අභ්‍යාවකාශ යානාව ඒ ආසන්නයම ගමන් කළත් විද්‍යාඥයන්ට එහි මුහුදක් ඇත්ද? නැත්ද? යන්න පැහැදිලිව තහවුරු කර ගැනීමට නොහැකි විය. කෙසේ වෙතත් එහි මතුපිට ස්වභාවය අනුව මේ වන විට හිඳි ගිය නැතහොත් අයිස්වලින්ම වැසී ගිය සාගරයක් එහි තිබිය යුතුම යැයි ඔවුහු පවසති. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_8ea853ef5e.jpg[/IMG][/SIZE] [SIZE=5]වර්තමානයේ සෙරේස් වියලි අඳුරු කතරක් ලෙස දැකිය හැකි වුවත් පෙර කලක දී මෙය දියරමය මුහුදකින් යුක්තව සරුසාරව තිබෙන්නට ඇතැයි ඔවුහු විශ්වාස කරති. ඊට හේතු වී ඇත්තේ මෙම ග්‍රහලෝකයේ ඇති බොහොමයක් භූමි ලක්ෂණ පෘථිවියේ ඇති ලක්ෂණවලට සමාන ස්වභාවයක් පෙන්වන බව ඔවුන්ගේ මතයයි. ඩෝව්න් සංචාරයෙන් පසුව සෙරේස්හි සඟවාගත් රහස් රැසක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් දැඩි කුතුහලයක් ඇති වුණු බවත් විද්‍යාඥයෝ සඳහන් කරති. [/SIZE] [SIZE=5]කෙසේ වෙතත් සෙරේස් හි මතුපිට යකඩවලින් ගහණ එකක් බවට නම් ඔවුන්ට තහවුරු කර ගැනීමට හැකි විණ. අයිස්වලින් වැසී සැඟවී තිබූ මෙම කුරු ග්‍රහලෝකය විද්‍යාඥයන්ට සොයා ගැනීමට ලැබුණේ අහම්බෙනි. මේ වන විට සෘජු හිරු එළියක් නොලැබෙන තරම් දුරකට කාලයත් සමඟ ගමන් කර තිබුණත් මීට වසර 14 000කට පමණ පෙර මෙය හොඳින් හිරු එළිය ලැබෙන ආකාරයට පිහිටා තිබෙන්නට ඇත. [/SIZE] [SIZE=5]සෙරේස් හි පිහිටුම අනුව වසර 24 000ක කාලයක පටන් එය අංශක කිහිපය බැගින් පිහිටි ස්ථානය වෙනස් කර ඇතැයි නාසා ආයතනය පවසයි. කෙසේ වෙතත් සෙරේස් ග්‍රහලෝකය සම්බන්ධයෙන් ගවේෂණය කර සොයාගත යුතු තොරතුරු රැසක් ඇති බවත් එය කුරු ග්‍රහලෝකවල පිහිටීම, භූවිද්‍යාත්මක කරුණු ආදිය සොයා ගැනීමට මනා පිටුවහලක් වෙනු ඇතැයි ද ඔවුහු පවසති. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]පවනි උමයංගනා [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom