Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
41 minutes ago
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
‘සෝවාන් ඵලය’ ~~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ සැබැවින්ම ඔබ පැවසූ කාරනය මා අනුමාන කල ආකාරයෙන් විහිළුවට පැවසූ කාරනයක් නොවන බව තහවුරු කර තිබෙනවා. මේ නිසා ඔබ මුලදී කී දේ ඔබ නිවැරදි යැයි හිතන සහ යම් මූලාශ්‍ර ඇතුවම පවසා ඇති බව තහවුරු කර තිබෙනවා.

රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ කිනම් පමණක දහම් අවබෝධයක් තිබූ ස්වාමීන් වහන්සේ නමක්දැයි කියන්න මම දන්නේ නැහැ. නමුත් පූර්ණ අවබෝධයක් නොතිබූ බව උන් වහන්සේගේම වචන වලින් කියා තිබෙනවා. පහත දැක්වෙන්නේ උන් වහන්සේගේ පටිච්ච සමුප්පාද විවරණය (1957) පොතේ වදන් පෙළක්. මේ නිසා 1955 වසරේ රචිත සතිපට්ඨාන භාවනාව ගැන පොත ලියන කාලය තුලත් උන් වහන්සේට පූර්ණ වූ අවබෝධයක් නොතිබූ බවත්, අඩුපාඩු, වැරදි සහිතවම දහම් ඉදිරිපත් කරන්නට ඇති බවත් හිතා ගන්න වෙනවානේ.

මේ 1950 කාලය කෙලෙසදැයි මා දන්නේ නැහැ. එතුමන් කියන අයුරට එතුමන් අඩුපාඩු, වැරදි සිදුවිය හැකි බව දැන දැනත් දහම් ඉදිරිපත් කිරීමට හේතුවත් කියා තිබෙනවා. ඉතින් ඒ කියන පසුබිම එසේ නම් කර ඇති දේ යම් පමණකට සාධාරන බවක් මට හිතෙනවා. මොකවත් නැත්තටම නැතුවට වඩා වැරදි ඇතුව හෝ පොඩ්ඩක් තිබීමත් හොදයි. හැබැයි ඉතින් වැරදි තිබ්බොත් සහ ඒ වැරදි සහිත දහම් නිවැරදිම දහම් ලෙස සමාජ ගත උනොත්, පසු කාලයේදී පිරිස් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නොකර ඒ කියන කාරනා පිළිගත්තොත් සද්ධර්මය පිරිසිදු වීමට ඇති හැකියාව බොහෝ සෙයින් පහල යනවා.

මේ නිසා රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ කියා ඇති කරුණු විමසීමකින් තොරව පිළිගැනීමට මා යොමුවන්නේ නැහැ. මේ සතිපට්ඨාන භාවනාව ගැන පොත ඇතුවත් බැරි, නැතුවත් බැරි පොතක් ලෙසයි මට පෙනෙන්නේ.

"ඇතුව බැරි" ලෙස සදහන් කලේ මේ පොතේ සමහර කරුණු ත්‍රිපීටක ධර්මයෙන් පිට පැන ඇති නිසා ඇතිවන ඉමහත් හානි කර බවින් යුක්ත බැවින්. වේදනානුපස්සනාව සහ විත්තානුපස්සනාව හුදෙක් වේදනාව ගැන මෙනෙහි කිරීම සහ සිතුවිලි ගැන මෙනෙහි කිරීම ලෙස පැවසීම නුසුදුසු යැයි මා හිතනවා. මට මේ ගැන මහා අවබෝධයක් නම් නැහැ. නමුත් මේ මම සූත්‍ර පිටකයේ දැක ඇති ආකාරය නොවෙයි. සතර සතිපට්ඨානය අවුල් උනොත් මහා විනාශයක් තමයි. මේ නිසා සතිපට්ඨානය මෙ ආකාරයට ලඝු කොට පැවසීම මා නම් දකින්නේ විනාශයක් ලෙසයි. වෙනස කෙස්ගසක් තමයි. නමුත් පෙනෙන ආකාරයට යමක් දෙස බැලිය යුතු ආකාරයක් බුදු පියානන් පවසා තිබියදී නිකම්ම බලන්න කීම නොපෙනෙන්න කාරනාවක් ලෙසයි මා දකින්නේ. ධම්මානුපස්සනාවක් ගැන ලඝු කොටවත් කියා නැහැ (මට නොපෙනුනා විය හැකියී).

"නැතුව බැරි" ලෙස සදහන් කලේ මේ පොතේ ඇති සමහර කරුණු ත්රිපීටකයේ ඇති කරුණු වටහා ගැනීමට රුකුල් වන නිසා. අත්දැකීමුත් ගොඩක් ඇතුලත්. ධම්මානුපස්සනාව ගැන විස්තර සදහන් නොවුනත් යමෙකුට මේ කියන ආකාරයට උත්සාහ කලොත් එය බොහෝම ඵලවත් දෙයක් විය හැකි බව මට හැඟෙනවා. නමුත් ත්‍රිපිටකයේ නම් ඔයිට වඩා හොදින්, නිරවුල්ව, කල යුත්ත කුමක්දැයි මනාකොට පවසා තිබෙනවා. ඒ නිසා ත්‍රිපිටකයේ ඇති ආකාරය හා සැසදීමේදී මේ පොතේ ඇත්තේ කිනම් අයුරක දෙයක්දැයි ඔබට උපමාවකින් කියුවොත්, හිතන්නකෝ දුර ගමනක් යන්න ලෑස්තිවෙන අයෙක් තමාගේ ගමනට අවශ්‍ය දේ ප්‍රමානවත් තරමින් සපුරාගෙන පහසුවෙන් ගමනක් යනවා කියා. තවත් හිතන්නකෝ එසේ පහසුවෙන් යන්න පුළුවන් කෙනෙකුට අපි බර යමකුත් ගෙනියන්න කියා දෙනවාය කියා. බර යමක් දුන්නාද එය ගමනේ වේගය බාල කරනවා. අන්න ඒ වගේ ගමනේ වේගය යම් පමනකින් බාල කරන ස්වරූපයක දෙයක් තමයි මම මේ පොතේ දකින්නේ. වේගය යම් පමනකින් බාල කලාට සෑහෙන දුරක් යනකම් වැරදෙන්න නම් බැරි බවක් තමයි මට හිතෙන්නේ.

අඩුපාඩු ලෙස ඇති කරුණු ගනනාවක් තිබෙනවා. මට මේ වෙලාවේ දීර්ඝ ලෙස විස්තර කිරීමට කාලය ප්‍රමානවත් නැහැ. යම් රෝගී බවක් ඇති නිසා කායිකව අපහසු බවකුත් තියෙනවා. නමුත් සරලව තේරුම් ගන්න පුළුවන් එක් තැනක් පෙන්වන්නම්:

රතු පාටින් ඇති කොටුවේ වාක්‍ය තුනක් තියෙනවා. සකල සංස්කාරයන්ගේ නිරෝධයේදී චිත්තයන් (සංස්කාරයන්මයි) පැවැත්මක් එතන කියනවා. ඉතින් වාක්‍යය එහෙම් පිටින්ම ප්‍රතිවිරුද්ධ අර්ථ සහිතයි. දෙවන වාක්‍යයේ කියවෙන්නේත් එවැනිම කාරනාවක්. යමක් දැනෙනවා යැයි කියවෙනවා. ඉතින් ඒ වාක්‍යයත් අර්ථ රහිතයි (අන් වාක්‍ය සමග සසඳා බලන්න). තුන්වන වාක්‍යයේදී නිවන යනු අන් දෙයක්යැයි පැනවීමක් කරනවා. මේ හේතු ඵල දහම් ස්වභාවය වටහා නොගත් විට සිදුවන දෙයක්. බුදු පියානන් මෙසේ පැවසීම (තුන් වන වාක්‍ය) වැරදි දෙයක්, බුදු පියානන් නොපැවසූ දෙයක් බව සදහන් කර තිබෙනවා. මේ වාක්‍ය තුනම මේ ආකාරයට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආත්ම දෘෂ්ඨිය නිසා. නමුත් ඊට පහලින් ඇති වාක්‍ය නිවැරදි බවින් යුක්තයි (ත්‍රිපිටක දහම් හා කියන අයුරින් සහ අරුතින් ගැලපෙනවා). එහෙත් මේ කියන ඵල සමාප්තිය ත්‍රිපිටකයේ ඇති යමක් සමග ගැලපීම කියන්න මට තේරෙන්නේ නැහැ. නමුත් ඔය පොතේ ඵල සමාප්තිය යැයි කියා කියන්නේ කුමකට දැයි මම දන්නවා. ත්‍රිපිටකයේ සදහන් සංඥා වේදයිත නිරෝධ සමාප්තිය වන් යැයි මම දැනට හිතනවා.

ඉතින් මිත්‍රයා රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ මොන අවබෝධයකින් සිටියාදැයි කියන්න අපහසුයි. පොතේ අවුල් සහගත කාරනාත් සදහන් වන නිසා (උදාහරණයකට ආත්ම දෘෂ්ඨියට අනුරූප සහ හේතු ඵල දහම් ස්වභාවය අවබෝධ නොකල බවට අනුරූප කරුණු) එතුමන් සෝවාන් ඵලය වත් ලබා සිටියාදැයි කීමට අපහසුයි. මෙකල්හි හිටියානම් විමසා බලා මේ කරුණු තහවුරු කරගන්න තිබුනා. මේ නිසා මම රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේගේ අවබෝධය ගැන නිගමනයක් කරන්න යන්නේ නැහැ. පොතේ ඇත්තේනම් නිවැරදි සහ වැරදි කරුණු වල මිශ්‍රණයක්.

පොතේ ඇති අපේ කතාබහට ආදාල දේ ගැන සැලකුවොත් මම තවමත් ඉන්නේ මම අපේ කතාබහේ ආරම්භයේ මම කී මතයේමයි. මේ පොතේ සෝවාන් ඵලය ලැබීම යැයි ඔබ කියූ ආකාරයේ දෙයක් විස්තර වෙනවා. මේ කියවෙන දෙය දැකීමක් තමයි. එය පෙනෙන දෙයක් තමයි (පෙනෙන්නේ ඇස් වලට නොවේ, මනසට). කෙනෙක් "දැකීමක්, පෙනීමක්" කීවාම ඇස්වලින් මෙන් රූප පේනවායැයි සිතීම සුදුසු නැහැ. එනිසා මෙය "දැනීමක්" ලෙස කීවත් කමක් නැහැ. නමුත් මේ පොතේ කියවෙන දෙය "දැකීමක්, පෙනීමක්" කීමේ කිසිම වරදක් මම දකින්නේ නැහැ.

නමුත් මිත්‍රයා මම එපමනකින් යමෙක් සෝවාන් ඵලය ලබනවා යැයි පොතේ සදහන් කර තිබීම පිළිගන්නේ නැහැ. පොතේ සදහන් කරුන කෙනෙකුට අත්විදින්න ලැබුනොත් එය මහත් භාග්‍යක් ලෙසම මම හිතනවා. එනමුත් රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ පවසා තිබුනාට මගේ අවබෝධයේ තරමින් බුදු පියානන් ඔවැනි දෙයක් කියා තිබෙන්න අවකාශයක් නැහැ. මම ත්‍රිපිටකය ගැන මහා අවබෝධයක් ඇති අයෙක් නම් නොවෙයි. කියවා ඇත්තේත් සුළු ප්‍රමානයයි. කියවූ ප්‍රමානයෙන් මතකයේ ඇත්තේත් සුළු ප්‍රමානයයි. ඒත් මම හිතන්නේ නැහැ ඔවැනි යමක් බුදු පියානන් පවසා තිබෙන්න පුළුවන් බව.

ඔබ මේ පොත මට දැක්වූවාට ඔබට පින්. එය මෙකල්හි දක්නට ලැබීම මගේ භාග්‍යක් කොටම මම සලකනවා. මට මේ පොතේ ඇති සමහර කරුණු සැබැවටම ප්‍රයෝජනවත්. නමුත් මම ඔය පොත යම් කලකට කලින් දැක්කා නම් මටත් තවත් බොහෝ දෙනෙකුටත් සොරිම තමයි, මහත් අභාග්‍යක්ම තමයි! මේ දෙවිදිහේම කරුණු නිසා මම ඔය පොතට කැමතියී, අකමැතියී  අන් අයට නම් මම කියන්නේ වෙන ඒවා පැත්තක තබා ත්රිපීටකයම කියවන්න යොමුවන්න කියා.

1st update note: රතු කොටුවේ ඇති දෙවන වාක්‍ය ගැන මා මුලින් ලියූ දෙය මම අදහස් කල දේ වැරදියට ප්‍රකාශ වී ඇති බවක් දුටු නිසා පසුව පොඩ්ඩක් වෙනස් කලා.

[QUOTE="Skylark, post: 17081695, member: 266027"] ඔබ සැබැවින්ම ඔබ පැවසූ කාරනය මා අනුමාන කල ආකාරයෙන් විහිළුවට පැවසූ කාරනයක් නොවන බව තහවුරු කර තිබෙනවා. මේ නිසා ඔබ මුලදී කී දේ ඔබ නිවැරදි යැයි හිතන සහ යම් මූලාශ්‍ර ඇතුවම පවසා ඇති බව තහවුරු කර තිබෙනවා. රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ කිනම් පමණක දහම් අවබෝධයක් තිබූ ස්වාමීන් වහන්සේ නමක්දැයි කියන්න මම දන්නේ නැහැ. නමුත් පූර්ණ අවබෝධයක් නොතිබූ බව උන් වහන්සේගේම වචන වලින් කියා තිබෙනවා. පහත දැක්වෙන්නේ උන් වහන්සේගේ පටිච්ච සමුප්පාද විවරණය (1957) පොතේ වදන් පෙළක්. මේ නිසා 1955 වසරේ රචිත සතිපට්ඨාන භාවනාව ගැන පොත ලියන කාලය තුලත් උන් වහන්සේට පූර්ණ වූ අවබෝධයක් නොතිබූ බවත්, අඩුපාඩු, වැරදි සහිතවම දහම් ඉදිරිපත් කරන්නට ඇති බවත් හිතා ගන්න වෙනවානේ. [IMG]http://elakiri.com/forum/attachment.php?attachmentid=53000&stc=1&d=1409533800[/IMG] මේ 1950 කාලය කෙලෙසදැයි මා දන්නේ නැහැ. එතුමන් කියන අයුරට එතුමන් අඩුපාඩු, වැරදි සිදුවිය හැකි බව දැන දැනත් දහම් ඉදිරිපත් කිරීමට හේතුවත් කියා තිබෙනවා. ඉතින් ඒ කියන පසුබිම එසේ නම් කර ඇති දේ යම් පමණකට සාධාරන බවක් මට හිතෙනවා. මොකවත් නැත්තටම නැතුවට වඩා වැරදි ඇතුව හෝ පොඩ්ඩක් තිබීමත් හොදයි. හැබැයි ඉතින් වැරදි තිබ්බොත් සහ ඒ වැරදි සහිත දහම් නිවැරදිම දහම් ලෙස සමාජ ගත උනොත්, පසු කාලයේදී පිරිස් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නොකර ඒ කියන කාරනා පිළිගත්තොත් සද්ධර්මය පිරිසිදු වීමට ඇති හැකියාව බොහෝ සෙයින් පහල යනවා. මේ නිසා රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ කියා ඇති කරුණු විමසීමකින් තොරව පිළිගැනීමට මා යොමුවන්නේ නැහැ. මේ සතිපට්ඨාන භාවනාව ගැන පොත ඇතුවත් බැරි, නැතුවත් බැරි පොතක් ලෙසයි මට පෙනෙන්නේ. "ඇතුව බැරි" ලෙස සදහන් කලේ මේ පොතේ සමහර කරුණු ත්‍රිපීටක ධර්මයෙන් පිට පැන ඇති නිසා ඇතිවන ඉමහත් හානි කර බවින් යුක්ත බැවින්. වේදනානුපස්සනාව සහ විත්තානුපස්සනාව හුදෙක් වේදනාව ගැන මෙනෙහි කිරීම සහ සිතුවිලි ගැන මෙනෙහි කිරීම ලෙස පැවසීම නුසුදුසු යැයි මා හිතනවා. මට මේ ගැන මහා අවබෝධයක් නම් නැහැ. නමුත් මේ මම සූත්‍ර පිටකයේ දැක ඇති ආකාරය නොවෙයි. සතර සතිපට්ඨානය අවුල් උනොත් මහා විනාශයක් තමයි. මේ නිසා සතිපට්ඨානය මෙ ආකාරයට ලඝු කොට පැවසීම මා නම් දකින්නේ විනාශයක් ලෙසයි. වෙනස කෙස්ගසක් තමයි. නමුත් පෙනෙන ආකාරයට යමක් දෙස බැලිය යුතු ආකාරයක් බුදු පියානන් පවසා තිබියදී නිකම්ම බලන්න කීම නොපෙනෙන්න කාරනාවක් ලෙසයි මා දකින්නේ. ධම්මානුපස්සනාවක් ගැන ලඝු කොටවත් කියා නැහැ (මට නොපෙනුනා විය හැකියී). "නැතුව බැරි" ලෙස සදහන් කලේ මේ පොතේ ඇති සමහර කරුණු ත්රිපීටකයේ ඇති කරුණු වටහා ගැනීමට රුකුල් වන නිසා. අත්දැකීමුත් ගොඩක් ඇතුලත්. ධම්මානුපස්සනාව ගැන විස්තර සදහන් නොවුනත් යමෙකුට මේ කියන ආකාරයට උත්සාහ කලොත් එය බොහෝම ඵලවත් දෙයක් විය හැකි බව මට හැඟෙනවා. නමුත් ත්‍රිපිටකයේ නම් ඔයිට වඩා හොදින්, නිරවුල්ව, කල යුත්ත කුමක්දැයි මනාකොට පවසා තිබෙනවා. ඒ නිසා ත්‍රිපිටකයේ ඇති ආකාරය හා සැසදීමේදී මේ පොතේ ඇත්තේ කිනම් අයුරක දෙයක්දැයි ඔබට උපමාවකින් කියුවොත්, හිතන්නකෝ දුර ගමනක් යන්න ලෑස්තිවෙන අයෙක් තමාගේ ගමනට අවශ්‍ය දේ ප්‍රමානවත් තරමින් සපුරාගෙන පහසුවෙන් ගමනක් යනවා කියා. තවත් හිතන්නකෝ එසේ පහසුවෙන් යන්න පුළුවන් කෙනෙකුට අපි බර යමකුත් ගෙනියන්න කියා දෙනවාය කියා. බර යමක් දුන්නාද එය ගමනේ වේගය බාල කරනවා. අන්න ඒ වගේ ගමනේ වේගය යම් පමනකින් බාල කරන ස්වරූපයක දෙයක් තමයි මම මේ පොතේ දකින්නේ. වේගය යම් පමනකින් බාල කලාට සෑහෙන දුරක් යනකම් වැරදෙන්න නම් බැරි බවක් තමයි මට හිතෙන්නේ. අඩුපාඩු ලෙස ඇති කරුණු ගනනාවක් තිබෙනවා. මට මේ වෙලාවේ දීර්ඝ ලෙස විස්තර කිරීමට කාලය ප්‍රමානවත් නැහැ. යම් රෝගී බවක් ඇති නිසා කායිකව අපහසු බවකුත් තියෙනවා. නමුත් සරලව තේරුම් ගන්න පුළුවන් එක් තැනක් පෙන්වන්නම්: [IMG]http://elakiri.com/forum/attachment.php?attachmentid=52999&stc=1&d=1409531543[/IMG] රතු පාටින් ඇති කොටුවේ වාක්‍ය තුනක් තියෙනවා. සකල සංස්කාරයන්ගේ නිරෝධයේදී චිත්තයන් (සංස්කාරයන්මයි) පැවැත්මක් එතන කියනවා. ඉතින් වාක්‍යය එහෙම් පිටින්ම ප්‍රතිවිරුද්ධ අර්ථ සහිතයි. දෙවන වාක්‍යයේ කියවෙන්නේත් එවැනිම කාරනාවක්. යමක් දැනෙනවා යැයි කියවෙනවා. ඉතින් ඒ වාක්‍යයත් අර්ථ රහිතයි (අන් වාක්‍ය සමග සසඳා බලන්න). තුන්වන වාක්‍යයේදී නිවන යනු අන් දෙයක්යැයි පැනවීමක් කරනවා. මේ හේතු ඵල දහම් ස්වභාවය වටහා නොගත් විට සිදුවන දෙයක්. බුදු පියානන් මෙසේ පැවසීම (තුන් වන වාක්‍ය) වැරදි දෙයක්, බුදු පියානන් නොපැවසූ දෙයක් බව සදහන් කර තිබෙනවා. මේ වාක්‍ය තුනම මේ ආකාරයට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආත්ම දෘෂ්ඨිය නිසා. නමුත් ඊට පහලින් ඇති වාක්‍ය නිවැරදි බවින් යුක්තයි (ත්‍රිපිටක දහම් හා කියන අයුරින් සහ අරුතින් ගැලපෙනවා). එහෙත් මේ කියන ඵල සමාප්තිය ත්‍රිපිටකයේ ඇති යමක් සමග ගැලපීම කියන්න මට තේරෙන්නේ නැහැ. නමුත් ඔය පොතේ ඵල සමාප්තිය යැයි කියා කියන්නේ කුමකට දැයි මම දන්නවා. ත්‍රිපිටකයේ සදහන් සංඥා වේදයිත නිරෝධ සමාප්තිය වන් යැයි මම දැනට හිතනවා. ඉතින් මිත්‍රයා රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ මොන අවබෝධයකින් සිටියාදැයි කියන්න අපහසුයි. පොතේ අවුල් සහගත කාරනාත් සදහන් වන නිසා (උදාහරණයකට ආත්ම දෘෂ්ඨියට අනුරූප සහ හේතු ඵල දහම් ස්වභාවය අවබෝධ නොකල බවට අනුරූප කරුණු) එතුමන් සෝවාන් ඵලය වත් ලබා සිටියාදැයි කීමට අපහසුයි. මෙකල්හි හිටියානම් විමසා බලා මේ කරුණු තහවුරු කරගන්න තිබුනා. මේ නිසා මම රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේගේ අවබෝධය ගැන නිගමනයක් කරන්න යන්නේ නැහැ. පොතේ ඇත්තේනම් නිවැරදි සහ වැරදි කරුණු වල මිශ්‍රණයක්. පොතේ ඇති අපේ කතාබහට ආදාල දේ ගැන සැලකුවොත් මම තවමත් ඉන්නේ මම අපේ කතාබහේ ආරම්භයේ මම කී මතයේමයි. මේ පොතේ සෝවාන් ඵලය ලැබීම යැයි ඔබ කියූ ආකාරයේ දෙයක් විස්තර වෙනවා. මේ කියවෙන දෙය දැකීමක් තමයි. එය පෙනෙන දෙයක් තමයි (පෙනෙන්නේ ඇස් වලට නොවේ, මනසට). කෙනෙක් "දැකීමක්, පෙනීමක්" කීවාම ඇස්වලින් මෙන් රූප පේනවායැයි සිතීම සුදුසු නැහැ. එනිසා මෙය "දැනීමක්" ලෙස කීවත් කමක් නැහැ. නමුත් මේ පොතේ කියවෙන දෙය "දැකීමක්, පෙනීමක්" කීමේ කිසිම වරදක් මම දකින්නේ නැහැ. නමුත් මිත්‍රයා මම එපමනකින් යමෙක් සෝවාන් ඵලය ලබනවා යැයි පොතේ සදහන් කර තිබීම පිළිගන්නේ නැහැ. පොතේ සදහන් කරුන කෙනෙකුට අත්විදින්න ලැබුනොත් එය මහත් භාග්‍යක් ලෙසම මම හිතනවා. එනමුත් රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ පවසා තිබුනාට මගේ අවබෝධයේ තරමින් බුදු පියානන් ඔවැනි දෙයක් කියා තිබෙන්න අවකාශයක් නැහැ. මම ත්‍රිපිටකය ගැන මහා අවබෝධයක් ඇති අයෙක් නම් නොවෙයි. කියවා ඇත්තේත් සුළු ප්‍රමානයයි. කියවූ ප්‍රමානයෙන් මතකයේ ඇත්තේත් සුළු ප්‍රමානයයි. ඒත් මම හිතන්නේ නැහැ ඔවැනි යමක් බුදු පියානන් පවසා තිබෙන්න පුළුවන් බව. ඔබ මේ පොත මට දැක්වූවාට ඔබට පින්. එය මෙකල්හි දක්නට ලැබීම මගේ භාග්‍යක් කොටම මම සලකනවා. මට මේ පොතේ ඇති සමහර කරුණු සැබැවටම ප්‍රයෝජනවත්. නමුත් මම ඔය පොත යම් කලකට කලින් දැක්කා නම් මටත් තවත් බොහෝ දෙනෙකුටත් සොරිම තමයි, මහත් අභාග්‍යක්ම තමයි! මේ දෙවිදිහේම කරුණු නිසා මම ඔය පොතට කැමතියී, අකමැතියී :) අන් අයට නම් මම කියන්නේ වෙන ඒවා පැත්තක තබා ත්රිපීටකයම කියවන්න යොමුවන්න කියා. 1st update note: රතු කොටුවේ ඇති දෙවන වාක්‍ය ගැන මා මුලින් ලියූ දෙය මම අදහස් කල දේ වැරදියට ප්‍රකාශ වී ඇති බවක් දුටු නිසා පසුව පොඩ්ඩක් වෙනස් කලා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom