Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
‘සෝවාන් ඵලය’ ~~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ අතින් පැසසිය යුතු පුද්ගලයෙක් ඔබ. ඇත්තටම.

ඔවු ඇත්ත. ඒ කියන්නේ ඔබ වාදයකට ආවේ නැද්ද? ... හරි...

ඔබ කියනවා ඔබ නුවනින් විමසලා ත්‍රිපිටකයේ කරුණු පිලි ගන්නේ කියලා!

ඔබට බුද්ධ දේශනා කෙලින්ම පිලි ගන්න බැරි නම් ඔබට බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයත් සැකයි නේ! sure නැහැ නේ?

එතකොට නිකම්ම,.. දේශනා කරපු බුදු රජාණන් වහන්සේවත් සැකයට ලක් වෙනවනේ! ඇයි ඉතින්,.. ඔබට "නුවනින් විමසීමකින් තොරව" පිළිගන්න බැරි, ධර්මය දේශනා කලේ, බුදු රජාණන් වහන්සේ විසින්මනේ!

ඔබට ගුරුවරු කිසි වෙලාවක අවශ්‍ය නැති නිසා, සංඝ රත්නයෙන් ඇති පලය මොකද්ද?

දැන් බලාගෙන ගියාම ඔබට තිසරනෙත් නැහැනේ!

දැන් මන් අහන්න කැමතියි, ඔබ පිරිසිදු බුදු දහම හොයා ගන්නේ කොහොමද?

ඔබ කොහොමද සහතික වෙන්නේ ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ සත්යමයි - පිරිසිදු බුද්ධ ධර්මයයි කියලා?  එතකොට මොකද කරන්නේ?

කවුද එහෙම කිවුවේ. මන් එහෙම එකක් ඔතන කියලා නැහැ නේ!

වද විය යුත්තේ සෝවාන් වෙන්න! වෙන මොකටවත් නෙවේ.

අනිවාර්යෙන්. මන් නැහැ කිවුවේ නැහැ.

මන් කියපු දේ ඔබට වැටහිලා නැහැ නෙව!

හරි. එහෙනම්.

එක නිසා තමයි ගුරුවරයෙක් ගේ මග පෙන්වීම උවමනා වෙනවා කියලා කිවුවේ. ඔබ කියලා තියනවනේ ගුරුවරු ඕනේ නැහැ. ධර්මය තමයි එකම ගුරුවරයා කියලා! ඉතින් එහෙම කියලා ධර්මය පමණක් ගුරුවරයා කරගෙන සෝවාන් වෙන්නත් පුළුවන් නම්, ඇයි පලය හඳුනා ගන්න විතරක් බැරි වෙන්නේ?  නුවනින් විමසලානේ, සතර සතිපට්ටනයෙන් යුතුව, සෝවාන් පලය දක්වා දුර ආවේ! ඇයි අන්තිම ටික විතරක් ඔච්චර පැටලෙන්නේ?

කිසි වරදක් නැහැ ඒකෙ. "පලය ලබන මොහොත බලා ගන්න ඕනේ නං සෝවාන් වෙන්න!" ඒකනේ ඔය කියලා තියෙන්නේ! ඔබට අයෙත් මන් කියපු දේ තේරිලා නෑ! ඔහොම හරියන්නේ නෑ නුවනින් විමසනවානම්!

මාර කතාවක්නේ ඔබ කියන්නේ! ධ්‍යාන ලබනකොට ප්රහාණය වෙන්නේ පංචනීවරණ. සෝවාන් වෙනකොට ප්රහාණය වෙන්නේ සක්කාය දිට්ටිය. දැන් නුවනින් විමසන කෙනාට පංචනීවරණ යටපත් වීමයි , සක්කාය දිට්ටියෙන් නිදහස් වීමයි වෙන් කරගන්න බැරුව පැටලෙනවා කියලද කියන්නේ?  අනික සමතය වඩන කොට ලබන දෙයකුයි , සමතයෙහි පිහිටලා විදර්ශනාව වඩන කොට ලබන දෙයකුයි පැටලෙන්නේ කොහොමද? විදර්ශනාව වැඩෙන්න මුලින් පන්චනිවර්ණ යටපත් වෙලා ඉන්න එපැයි!

අන්න ඕවට තමා මිනිස්සුන්ට ඇතිවෙන ප්‍රශ්න කියන්නේ! ඕක තමා කිවුවේ තමුන්ට වඩා දන්න ගුරුවරයෙකුගෙන් - භාවනා ආචාර්ය වරයෙකුගේ උපදෙස් ඇතුව කරන්න කියලා බුද්ධ දේශනා කියවනවට අමතරව.

දැන් ඔබ කියනවනේ ඔබට ගුරුවරු එපා කියලා! ධර්මය විතරනේ ගුරුවරයා. ඉතින් යෝනිසෝ මනසිකාරයත් තියනවනම් පැටලෙන්න හේතුවක් නැහැනේ!  නමුත් අනිත් මිනිස්සු ඔබ තරම් විශිෂ්ට බුද්ධියකට හිමිකම් නොකියන නිසා ගුරුවරයෙක් අවශ්‍ය වෙනවා..

සුත්‍ර පිටකයේ නිකාය කිහිපයකම සිංහල පරිවර්තන කිහිපයක්ම මා සතුව ඇති නිසා කිසියම් අවබෝධයක් මා සතුව ඇති බව මන් හිතනවා. ඇත්තටම ඔබට සාපේක්ෂව නම් මට කිසි අවබෝදයක් නැහැ! ඒක හරි!

ඔවු ඔබ නුවනින් විමසලනම් බලන්නේ කිසි වෙලාවක අපහසු වෙන්න හේතුවක් නැහැ.

නමුත් එසේ නමස්කාර කරන ඔබ ඉහත කියලා තියනවා ත්‍රිපිටකයේ සඳහන් බුද්ධ දේශනාත් ත්‍රිපිටකයේ සඳහන් වෙච්ච පලියට පිලි ගන්නේ නැහැ කියලා? ත්‍රිපිටකයත් විස්වාස නැහැ ඔබට. ඉතින් මන් අයෙත් අහනවා ඔබ කොහේ සඳහන් බුද්ධ ධර්මයද පිලි ගන්නේ?

ඔබට සංඝරත්නය විශ්වාස නැති බව කිහිප වතාවක් කියා තිබෙනවා දැන්. අනික ඔබට ගුරුවරයෙකුත් අවශ්‍ය නැති ඒකෙ සංඝ රත්නයෙන් ඇති පලය කීම?  ඔබට අනුශාසනා අවශ්‍ය නැහැනේ? අවශ්‍ය සියලු දේ ධම්ම රත්නය තුල තිබෙන බව ඔබම කිහිප වතාවක්ම කිවුවනේ!

සාරාංශය ඔබට කිසි වෙලාවක ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. ශ්‍රී සද්ධර්මය කියවීමෙන් සියලු ගැටළු නිරාකරණය කර ගත හැකියි. ඇත්තෙන්ම ඔබට සංඝ රත්නයෙන් කිසිම පලයක් නැහැ!

ශ්‍රී සද්ධර්මය කියා දීම ඉතා උතුම් කරුණක් වුවත්, පණ්ඩිතයා කීමේ වරදක් මා දකින්නේ නැහැ!

ඒක මට මනාව පසක් වුනා!

පැහැදිලි මදි.

ඔබේ අවබෝධය නිවැරදි යයි ඔබ සහතික වන්නේ කොහොමද? (මගේ අවබෝධයේ දුර්වලතා ඇත. ඒවා නිර කරණය කර ගැනීමට බුද්ධ දේශනා පමණක් නොව, සංඝ රත්නයේ පිහිට උපකාරය මා ලබා ගනිමි)

ඒක ඇත්ත! ඔබට කොහොමත් ගැටළු තිබෙන්න විදිහක් නැහැ! මට දැන් එය පැහැදිලියි!

ඔබේ අරමුණ යහපත් වුවත් ඔබ ඊට යොමුවන පිළිවෙතින් ම්නිසුන් යහ මග යනවාට වඩා නොමඟ යන බවයි මට හිතෙන්නේ. මන් ඔබට මුලිනුත් කිවුවා. මම කිවුවේ දකින දර්ශනයක් ගැන. එය බොරුවක් උවත් අත්තක් වුවත් මිනිස්සු එකෙන් නොමඟ යන්නේ නැහැ. මොකද එය සෝවාන් වීමෙන් පසු දෙයක් නිසා. යමෙකුට සෝවාන් වෙන්න පුළුවන් නම්, දකින දර්ශනය ගැටළුවක් නැහැ නේ? නමුත් ඔබේ මේ "කිසි කෙනෙක් ගෙන් කිසි දෙයක් අහන්නේ නැති, සංඝ රත්නයෙන් උපදෙස් ගන්නේ නැති, බුද්ධ දේශනා ත්‍රිපිටකයේ තිබු පමණින් පිලි ගන්නේ නැති" වැඩ පිලිවෙලින්, සෝවාන් වෙන්න ඉන්න මනුස්සයෙකුත් - ධර්ම මාර්ගය දියුණු කරන්න පුළුවන් මනුස්සයෙකුත් නොමඟ යන එක විතරයි වෙන්නේ.

[QUOTE="shenic, post: 17085445, member: 470894"] [COLOR="Green"]ඒ අතින් පැසසිය යුතු පුද්ගලයෙක් ඔබ. ඇත්තටම. :yes:[/COLOR] [COLOR="Green"]ඔවු ඇත්ත. ඒ කියන්නේ ඔබ වාදයකට ආවේ නැද්ද? ... හරි... :D[/COLOR] [COLOR="Green"]ඔබ කියනවා ඔබ නුවනින් විමසලා ත්‍රිපිටකයේ කරුණු පිලි ගන්නේ කියලා! :D ඔබට [B][U]බුද්ධ දේශනා කෙලින්ම පිලි ගන්න බැරි නම්[/U][/B] ඔබට බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයත් සැකයි නේ! sure නැහැ නේ? එතකොට නිකම්ම,.. දේශනා කරපු බුදු රජාණන් වහන්සේවත් සැකයට ලක් වෙනවනේ! ඇයි ඉතින්,.. ඔබට "නුවනින් විමසීමකින් තොරව" පිළිගන්න බැරි, ධර්මය දේශනා කලේ, බුදු රජාණන් වහන්සේ විසින්මනේ! ඔබට ගුරුවරු කිසි වෙලාවක අවශ්‍ය නැති නිසා, සංඝ රත්නයෙන් ඇති පලය මොකද්ද? දැන් බලාගෙන ගියාම ඔබට තිසරනෙත් නැහැනේ! :shocked: දැන් මන් අහන්න කැමතියි, ඔබ පිරිසිදු බුදු දහම හොයා ගන්නේ කොහොමද? :D ඔබ කොහොමද සහතික වෙන්නේ ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ සත්යමයි - පිරිසිදු බුද්ධ ධර්මයයි කියලා? :D එතකොට මොකද කරන්නේ? :D[/COLOR] [COLOR="Blue"]කවුද එහෙම කිවුවේ. මන් එහෙම එකක් ඔතන කියලා නැහැ නේ! :D[/COLOR] [COLOR="DarkOrchid"]වද විය යුත්තේ සෝවාන් වෙන්න! වෙන මොකටවත් නෙවේ. :D[/COLOR] [COLOR="Teal"]අනිවාර්යෙන්. මන් නැහැ කිවුවේ නැහැ. :D මන් කියපු දේ ඔබට වැටහිලා නැහැ නෙව! :D[/COLOR] [COLOR="Teal"]හරි. එහෙනම්.[/COLOR] [COLOR="Blue"]එක නිසා තමයි ගුරුවරයෙක් ගේ මග පෙන්වීම උවමනා වෙනවා කියලා කිවුවේ. ඔබ කියලා තියනවනේ ගුරුවරු ඕනේ නැහැ. ධර්මය තමයි එකම ගුරුවරයා කියලා! ඉතින් එහෙම කියලා ධර්මය පමණක් ගුරුවරයා කරගෙන සෝවාන් වෙන්නත් පුළුවන් නම්, ඇයි පලය හඳුනා ගන්න විතරක් බැරි වෙන්නේ? :P නුවනින් විමසලානේ, සතර සතිපට්ටනයෙන් යුතුව, සෝවාන් පලය දක්වා දුර ආවේ! ඇයි අන්තිම ටික විතරක් ඔච්චර පැටලෙන්නේ? :D[/COLOR] [COLOR="DarkOrchid"]කිසි වරදක් නැහැ ඒකෙ. "පලය ලබන මොහොත බලා ගන්න ඕනේ නං සෝවාන් වෙන්න!" ඒකනේ ඔය කියලා තියෙන්නේ! ඔබට අයෙත් මන් කියපු දේ තේරිලා නෑ! ඔහොම හරියන්නේ නෑ නුවනින් විමසනවානම්! :D[/COLOR] [COLOR="Teal"]මාර කතාවක්නේ ඔබ කියන්නේ! ධ්‍යාන ලබනකොට ප්රහාණය වෙන්නේ පංචනීවරණ. සෝවාන් වෙනකොට ප්රහාණය වෙන්නේ සක්කාය දිට්ටිය. දැන් නුවනින් විමසන කෙනාට පංචනීවරණ යටපත් වීමයි , සක්කාය දිට්ටියෙන් නිදහස් වීමයි වෙන් කරගන්න බැරුව පැටලෙනවා කියලද කියන්නේ? :D අනික සමතය වඩන කොට ලබන දෙයකුයි , සමතයෙහි පිහිටලා විදර්ශනාව වඩන කොට ලබන දෙයකුයි පැටලෙන්නේ කොහොමද? විදර්ශනාව වැඩෙන්න මුලින් පන්චනිවර්ණ යටපත් වෙලා ඉන්න එපැයි! :D අන්න ඕවට තමා මිනිස්සුන්ට ඇතිවෙන ප්‍රශ්න කියන්නේ! ඕක තමා කිවුවේ තමුන්ට වඩා දන්න ගුරුවරයෙකුගෙන් - භාවනා ආචාර්ය වරයෙකුගේ උපදෙස් ඇතුව කරන්න කියලා බුද්ධ දේශනා කියවනවට අමතරව. දැන් ඔබ කියනවනේ ඔබට ගුරුවරු එපා කියලා! ධර්මය විතරනේ ගුරුවරයා. ඉතින් යෝනිසෝ මනසිකාරයත් තියනවනම් පැටලෙන්න හේතුවක් නැහැනේ! :D නමුත් අනිත් මිනිස්සු ඔබ තරම් විශිෂ්ට බුද්ධියකට හිමිකම් නොකියන නිසා ගුරුවරයෙක් අවශ්‍ය වෙනවා.. ;)[/COLOR] [COLOR="Blue"]සුත්‍ර පිටකයේ නිකාය කිහිපයකම සිංහල පරිවර්තන කිහිපයක්ම මා සතුව ඇති නිසා කිසියම් අවබෝධයක් මා සතුව ඇති බව මන් හිතනවා. ඇත්තටම ඔබට සාපේක්ෂව නම් මට කිසි අවබෝදයක් නැහැ! ඒක හරි! :D[/COLOR] [COLOR="DarkOrchid"]ඔවු ඔබ නුවනින් විමසලනම් බලන්නේ කිසි වෙලාවක අපහසු වෙන්න හේතුවක් නැහැ. ;)[/COLOR] [COLOR="Teal"]නමුත් එසේ නමස්කාර කරන ඔබ ඉහත කියලා තියනවා ත්‍රිපිටකයේ සඳහන් බුද්ධ දේශනාත් ත්‍රිපිටකයේ සඳහන් වෙච්ච පලියට පිලි ගන්නේ නැහැ කියලා? ත්‍රිපිටකයත් විස්වාස නැහැ ඔබට. ඉතින් මන් අයෙත් අහනවා ඔබ [U]කොහේ සඳහන්[/U] බුද්ධ ධර්මයද පිලි ගන්නේ? :confused:[/COLOR] [COLOR="Teal"]ඔබට සංඝරත්නය විශ්වාස නැති බව කිහිප වතාවක් කියා තිබෙනවා දැන්. අනික ඔබට ගුරුවරයෙකුත් අවශ්‍ය නැති ඒකෙ සංඝ රත්නයෙන් ඇති පලය කීම? :confused: ඔබට අනුශාසනා අවශ්‍ය නැහැනේ? අවශ්‍ය සියලු දේ ධම්ම රත්නය තුල තිබෙන බව ඔබම කිහිප වතාවක්ම කිවුවනේ! :D[/COLOR] [COLOR="Blue"]සාරාංශය ඔබට කිසි වෙලාවක ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. ශ්‍රී සද්ධර්මය කියවීමෙන් සියලු ගැටළු නිරාකරණය කර ගත හැකියි. ඇත්තෙන්ම ඔබට සංඝ රත්නයෙන් කිසිම පලයක් නැහැ! :rolleyes:[/COLOR] [COLOR="Red"]ශ්‍රී සද්ධර්මය කියා දීම ඉතා උතුම් කරුණක් වුවත්, පණ්ඩිතයා කීමේ වරදක් මා දකින්නේ නැහැ! :D[/COLOR] [COLOR="DarkOrchid"]ඒක මට මනාව පසක් වුනා![/COLOR] [COLOR="Teal"]පැහැදිලි මදි. :confused:[/COLOR] [COLOR="Teal"]ඔබේ අවබෝධය නිවැරදි යයි ඔබ සහතික වන්නේ කොහොමද? (මගේ අවබෝධයේ දුර්වලතා ඇත. ඒවා නිර කරණය කර ගැනීමට බුද්ධ දේශනා පමණක් නොව, සංඝ රත්නයේ පිහිට උපකාරය මා ලබා ගනිමි)[/COLOR] [COLOR="Blue"]ඒක ඇත්ත! ඔබට කොහොමත් ගැටළු තිබෙන්න විදිහක් නැහැ! මට දැන් එය පැහැදිලියි! :D[/COLOR] [COLOR="DarkOrchid"]ඔබේ අරමුණ යහපත් වුවත් ඔබ ඊට යොමුවන පිළිවෙතින් ම්නිසුන් යහ මග යනවාට වඩා නොමඟ යන බවයි මට හිතෙන්නේ. මන් ඔබට මුලිනුත් කිවුවා. මම කිවුවේ දකින දර්ශනයක් ගැන. එය බොරුවක් උවත් අත්තක් වුවත් මිනිස්සු එකෙන් නොමඟ යන්නේ නැහැ. මොකද එය සෝවාන් වීමෙන් පසු දෙයක් නිසා. යමෙකුට සෝවාන් වෙන්න පුළුවන් නම්, දකින දර්ශනය ගැටළුවක් නැහැ නේ? නමුත් ඔබේ මේ "කිසි කෙනෙක් ගෙන් කිසි දෙයක් අහන්නේ නැති, සංඝ රත්නයෙන් උපදෙස් ගන්නේ නැති, බුද්ධ දේශනා ත්‍රිපිටකයේ තිබු පමණින් පිලි ගන්නේ නැති" වැඩ පිලිවෙලින්, සෝවාන් වෙන්න ඉන්න මනුස්සයෙකුත් - ධර්ම මාර්ගය දියුණු කරන්න පුළුවන් මනුස්සයෙකුත් නොමඟ යන එක විතරයි වෙන්නේ.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom