Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
‘සෝවාන් ඵලය’ ~~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් naveenenushan,

සිංහල අකුරෙන්ම ටයිප් කරලා තිබ්බානම් ලියා ඇති දේ කියවන්න සහ නිවැරදිව තේරුම් ගන්න පහසුයි. පහත දැක්වෙන හෝ වෙන යම් ආදාන මෙවලම්/යතුරු පුවරු භාවිතයට උත්සාහ කර බලන්න:

http://www.google.com/intl/si/inputtools/try/

http://demo.deadschool.com/siwriter/

නැත්නම් ඉංග්රීසි අකුරු, වචන හා වාක්ය වලින්ම ටයිප් කලොත් ඒත් පහසුයි.

එම ස්වාමීන් වහන්සේගේ නම දන්වන්න හැකිද? එම ස්වාමීන් වහන්සේ හා ඔබේ මිතුරා අතර කතාව රෙකෝඩ් කිරීමක් කර තිබෙනවාද? ඇත්නම් එය අසා බලන්න කැමතියී. සමහර විට ඒ ස්වාමීන් වහන්සේගේ දේශනා මෙතන තිබෙන්න පුළුවන්:

සිංහලෙන් නම් පිළිවෙලට: http://www.trekmentor.org/si/bhikkhu

ඉංග්රීසියෙන් නම් පිළිවෙලට: http://www.trekmentor.org/bhikkhu

මම ඔබ ලියා ඇති කරුණු කියවා බැලුවා. එම සමහරක් කරුණු මදකට පසෙකින් තියමුකෝ. එහි ඔබ ලියා ඇති උපමාව ගැන මදක් හිතමු. පහසුව පිණිස මෙහෙම හිතමු, කෙනෙකුට කොළඹ ඉදන් අනුරාධපුරයට යන්න ඕනෑ. කොළඹ සිට අනුරාධපුරයට යන විට වරකාපොල, කුරුණෑගල හා දඹුල්ල යන නගරයන් පසු කරලායි අනුරාධපුරයට යන්න ඕනෑ කියලා ඒ පුද්ගලයා මාර්ගය දන්නා කෙනෙකුගෙන් අසා දැන ගන්නවා. ගමන යන්න උවමනා පුද්ගලයා වරකාපොල, කුරුණෑගල, දඹුල්ල හා අනුරාධපුරය යන නගර වලට පෙරත් ගිහිල්ලා නැහැ කියලා හිතමුකෝ. එම පුද්ගලයාට වරකාපොල, කුරුණෑගල හා දඹුල්ල යන නගර වල නැවතීමේ ප්රයෝජනයක් නැහැ, නමුත් අනුරාධපුරයටම යෑමේ ප්රයෝජනයක් තිබෙනවා කියමුකෝ.

අනුරාධපුරයට යන්න කොළඹින් ගමන ආරම්භ කරන පුද්ගලයාට තමන් කලින් නොගොස් ඇති වරකාපොල නගරය ඇති දිශාවත්, වරකාපොලට යා ගන්නා ආකාරත්, එම නගරයේ දැකිය හැකි ප්රධාන ගොඩනැගිලි හා නගරයේ ඇති පාරවල් වල හන්දි ආදී වරකාපොල නගරයේ විස්තරත් දැනගෙනම අනුරාධපුරයට යන්න උත්සාහ කිරීමද වඩා පහසු වන්නේ, නොඑසේ නම් එවන් විස්තර නොදැන අනුරාධපුරයට යන්න උත්සාහ කිරීමද වඩා පහසු වන්නේ?

Skylark

[QUOTE="Skylark, post: 20423141, member: 266027"] [SIZE=3] පින්වත් naveenenushan, සිංහල අකුරෙන්ම ටයිප් කරලා තිබ්බානම් ලියා ඇති දේ කියවන්න සහ නිවැරදිව තේරුම් ගන්න පහසුයි. පහත දැක්වෙන හෝ වෙන යම් ආදාන මෙවලම්/යතුරු පුවරු භාවිතයට උත්සාහ කර බලන්න: [URL]http://www.google.com/intl/si/inputtools/try/[/URL] [URL]http://demo.deadschool.com/siwriter/[/URL] නැත්නම් ඉංග්රීසි අකුරු, වචන හා වාක්ය වලින්ම ටයිප් කලොත් ඒත් පහසුයි. එම ස්වාමීන් වහන්සේගේ නම දන්වන්න හැකිද? එම ස්වාමීන් වහන්සේ හා ඔබේ මිතුරා අතර කතාව රෙකෝඩ් කිරීමක් කර තිබෙනවාද? ඇත්නම් එය අසා බලන්න කැමතියී. සමහර විට ඒ ස්වාමීන් වහන්සේගේ දේශනා මෙතන තිබෙන්න පුළුවන්: සිංහලෙන් නම් පිළිවෙලට: [URL]http://www.trekmentor.org/si/bhikkhu[/URL] ඉංග්රීසියෙන් නම් පිළිවෙලට: [URL]http://www.trekmentor.org/bhikkhu[/URL] මම ඔබ ලියා ඇති කරුණු කියවා බැලුවා. එම සමහරක් කරුණු මදකට පසෙකින් තියමුකෝ. එහි ඔබ ලියා ඇති උපමාව ගැන මදක් හිතමු. පහසුව පිණිස මෙහෙම හිතමු, කෙනෙකුට කොළඹ ඉදන් අනුරාධපුරයට යන්න ඕනෑ. කොළඹ සිට අනුරාධපුරයට යන විට වරකාපොල, කුරුණෑගල හා දඹුල්ල යන නගරයන් පසු කරලායි අනුරාධපුරයට යන්න ඕනෑ කියලා ඒ පුද්ගලයා මාර්ගය දන්නා කෙනෙකුගෙන් අසා දැන ගන්නවා. ගමන යන්න උවමනා පුද්ගලයා වරකාපොල, කුරුණෑගල, දඹුල්ල හා අනුරාධපුරය යන නගර වලට පෙරත් ගිහිල්ලා නැහැ කියලා හිතමුකෝ. එම පුද්ගලයාට වරකාපොල, කුරුණෑගල හා දඹුල්ල යන නගර වල නැවතීමේ ප්රයෝජනයක් නැහැ, නමුත් අනුරාධපුරයටම යෑමේ ප්රයෝජනයක් තිබෙනවා කියමුකෝ. අනුරාධපුරයට යන්න කොළඹින් ගමන ආරම්භ කරන පුද්ගලයාට තමන් කලින් නොගොස් ඇති වරකාපොල නගරය ඇති දිශාවත්, වරකාපොලට යා ගන්නා ආකාරත්, එම නගරයේ දැකිය හැකි ප්රධාන ගොඩනැගිලි හා නගරයේ ඇති පාරවල් වල හන්දි ආදී වරකාපොල නගරයේ විස්තරත් දැනගෙනම අනුරාධපුරයට යන්න උත්සාහ කිරීමද වඩා පහසු වන්නේ, නොඑසේ නම් එවන් විස්තර නොදැන අනුරාධපුරයට යන්න උත්සාහ කිරීමද වඩා පහසු වන්නේ? Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom