Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘හඬපට එළියට’ ජෝක් එකක් නොවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘හඬපට එළියට’ ජෝක් එකක් නොවේ

අරුණ පත්තරෙන්

‘හඬපට එළියට’ ජෝක් එකක් නොවේ

••ධර්ම ශ්‍රී කාරියවසම්

මීගමුවේ සයිමන් අල්පොන්සු සහ රෝස් බ්‍රිජට් අල්පොන්සු යුවතිපතීන්ගේ බාල පුත්‍රයා ලෙස උපන් ඔහුගේ සම්පූර්ණ නම උප්පැන්න සහතිකයේ සඳහන් වී ඇත්තේ සද්ද විද්ද රාජපක්ෂ පළඟ පතිර අඹකුමාරගේ රංජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සු යනුවෙනි. මේ කියන අල්පොන්සුගේ මාමා ජනප්‍රිය චිත්‍රපට නළුවකු වූ බැවින් අල්පොන්සුගේ ද සිහිනය වූයේ චිත්‍රපට නළුවකු වීමටය. අල්පෝන්සුගේ නළු සිහිනය සැබෑ කර ගැනීමට උදව් කළේ චිත්‍රපටකරුවකු වූ සෝමරත්න රාමනායකය. සිය නළු සිහිනය සැබෑ කර ගැනීමට සෝමරත්න රාමනායකගේ උදව්ව ගත් අල්පොන්සු එයින් නොනැවතී ඔහුගේ වාසගම ද තමාගේ නමට ඈඳා ගත්තේ ය. එසේ ඈඳා ගැනීමෙන් පසු ව අල්පොන්සු තමාගේ නම රංජන් රාමනායක යනුවෙන් භාවිත කරන්නට විය.

නළුවන් නැති කාන්තාරයක් වූ බයිස්කෝප් ලෝකයේ නමක් හදා ගත් රංජන් රාමනායක පසු කාලයක දී වඩාත් ප්‍රසිද්ධ වූයේ යූඇන්පියෙන් දේශපාලන ලෝකයට පය තබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම නිසාය. 2015 ඊනියා යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු ද පසුව රාජ්‍ය ඇමැතිවරයකු ද වූ හෙතෙම වරින් වර ජනමාධ්‍ය ඉදිරියේ ඥානකතා කීම නිසා ටෙලිවිෂන් කැමරාවලට නිතරම හසුවන චරිතයක් බවට පත් වූයේ ය. ‘දෙවියන් පය ගසන්නට බිය වන තැන්වල බඩපිනුම් ගසන්නට‘ හිරිකිතයක් නැතිව ඉදිරිපත් වීම නිසා පසුගිය ජනාධිපතිවරණයේ දී යූඇන්පී අපේක්ෂකයාගේ පරාජයට සෑහෙන දායකත්වයක් ලබා දුන් පුද්ගලයකු ලෙස යූඇන්පියේම අයගේ සම්භාවනාවට පාත්‍ර වන්නට පසුගිය දිනවල ඔහුට හැකි විය.

මේ කියන රංජන් රාමනායක මීට දවස් දෙකකට කලින් ගංගොඩවිල උසාවිය ඉදිරිපිට දී තමාගේ නමට අන්වර්ථ නාමයක් ඈඳා ගන්නට තමාගේ ඇති ආසාව ජනමාධ්‍ය කැමරා ඉදිරිපිට දී ප්‍රකාශ කර සිටියේය. එහි දී ඔහු කිවුවේ තමා ‘ජුලියන් අසාන්ජ්‘ කෙනකු බවයි. ජුලියන් අසාන්ජ් යනු ඇමරිකානු රහස්‍ය ලිපි ගොනු දහස් ගණනක් එළිදරවු කළ ලෝකප්‍රකට ‘විකිලීක්ස්‘ වෙබ් අඩවියේ නිර්මාතෘවරයාය. ඇමරිකාව ලෝකයේ අනිකුත් රටවල් සම්බන්ධයෙන් නින්දා සහගත ලෙසින් ක්‍රියාත්මක වන ආකාරය ගැන රහසිගත තොරතුරු ජුලියන් අසාන්ජ්ගේ ‘විකිලීක්ස්‘ වෙබ් අඩවිය ඔස්සේ ලෝකයටම අනාවරණය විය. එයින් අැමෙරිකාව බලවත් අපහසුතාවට පත් වූ අතර ලෝකයේ අපවාදයට ද ලක් වූයේ ය. ජුලියන් අසාන්ජ් දැන් ඉන්නේ හිරේය.

රංජන් රාමනායක මෙසේ ලෝකල් ජුලියන් අසාන්ජ් කෙනකු වන්නට ආසාව පළ කරන්නේ ඔරිජිනල් ජුලියන් අසාන්ජ් වගේ රහසිගත තොරතුරු අනාවරණය කිරීම නිසා නොවේ. තමා සතුව තිබූ රහසිගත තොරතුරු තොගයක් අහම්බෙන් වගේ රටට අනාවරණය වීම නිසාය. පසුගිය සතියේ දවසක හදිසියේම රංජන් රාමනායකගේ නිල නිවසට කඩා පැන්න පොලිසිය එහි තිබූ සංයුක්ත තැටි (සීඩී) තොගයක් අත්අඩංගුවට ගත්තේය. එසේ අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් යන විට අන්තර්ජාලය ඔස්සේ ඒ සීඩී එළියට එන්නට පටන් ගත් අතර ඒ සීඩීවල ඇතුළත් දුරකථන සංවාද මේ වන විට රට පුරා මහා කැළඹීමක් ඇති කරමින් තිබේ. රට පුරා විශාල ආන්දෝලනයක් ඇති කර තිබෙන මේ දුරකථන සංවාද පාර්ලිමේන්තුව ද, අධිකරණය ද, සමස්ත දේශපාලන ලෝකය ද බරපතළ අභියෝගයකට ලක් කර තිබෙන බවට විවාදයක් නැත.

මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පිහිටි රංජන්ගේ නිල නිවසට පොලිසියෙන් කඩා පනින විට ඒ බව දිවැසින් දැක්කා වගේ ජනමාධ්‍යකරුවෝ රැසක් එහි පැමිණ සිටියෝය. එසේ වූයේ අපේ රටේ ජනමාධ්‍යවල කාර්යක්ෂම වෘත්තීයභාවය නැත හොත් ජනමාධ්‍ය ඉව නිසා යැයි රටේ ජනතාව පිළිගන්නේ නම් එය ජනමාධ්‍ය ආයතනවලට මහත් අභිමානයක් වනු ඇත. එසේ වූයේ ‘අපි රංජනගේ ගෙට පනිනවා‘ යැයි පොලිසිය කල් තියා ජනමාධ්‍යවලට දැනුම් දී තිබූ නිසා යැයි කෙනකුට සිතෙන්නට ද ඉඩ තිබේ. එහෙත් කලින් ජනමාධ්‍යවලට දැනුම් දී සෝදිසි මෙහෙයුම්වලට යන සම්ප්රදායක් පොලිසියේ නැත. එසේ පොලිසිය දැනුම් දුන්නේ නැතත් කවුරුන් හෝ ඒ බව ජනමාධ්‍යවලට කලින් දැනුම් දී තිබෙන බව ඒ ප්‍රවෘත්තිය දකින විට පැහැදිලිව සිතා ගත හැකි ය.

පොලිසිය මෙසේ හදිසියේ කඩා පැන සෝදිසි මෙහෙයුමක් දියත් කරන විට රංජන් රාමනායක මන්ත්‍රීවරයා විහිළුකාර භූමිකාවක් නිරුපණය කළේය. විමසිල්ලෙන් බලන ඕනෑම කෙනකුට එය ඔහුගේ රඟපෑමක් බව නොපෙනෙන්නට හේතුවක් නැත. එහෙත් ඒ සෝදිසි මෙහෙයුම ගැනත් ඉන් පසුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම ගැනත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර ගියේ සුපුරුදු ගොංපාට් ප්‍රතිචාරයමය. එය ආණ්ඩුව විහිළුවක් බවට පත් වූ මෙහෙයුමක් බව එසේ ප්‍රතිචාර දැක්වූ අතිබහුතරයකගේ පොදු මතය විය. රංජන් ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ගොනාට ඇන්දූ බව කියන්නට ඔවුන්ට ඕනෑ වී තිබිණි. එය තමන් දුටු ආතල්ම අත්අඩංගුවට ගැනීම බව සමහරු කියා සිටියෝ ය. ආණ්ඩුවට පක්ෂපාතී සමහරුන්ගේ අදහස වූයේ ද එය ආණ්ඩුව කළ අනවශ්‍ය වැඩක් බවය. රංජන්ගේ පිස්තෝලයට ලයිසන් නොගැනීම නිසා ඔහු අත්අඩංගුවට ගත් බවට පොලිසිය කළ ප්‍රකාශය ඊට හේතු වන්නට ඇත.

එහෙත් රංජන් පටිගත කර තිබූ දුරකථන සංවාද සමාජ මාධ්‍ය ඔස්සේ එළියට එන්නට පටන් ගැනීමත් සමගම සියල්ලෝම මීයට පිම්බාක් සේ නිහඬ වූහ. ඉන් පසුව පැතිර යන්නට පටන් ගත් කතාව වූයේ මේ අත්අඩංගුවට ගැනීම මේ වන විට මරණ දණ්ඩනයට නියම වී සිපිරිගෙයි සිටින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සහෝදරයා විසින් කරන ලද සැලසුමක් අනුව ක්‍රියාත්මක වූවක් බවය. එළියට ආ හඬපට අතර දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ නඩුවට සම්බන්ධ පුද්ගලයන් සහ රංජන් රාමනායක මන්ත්‍රීවරයා අතර සිදු වූ බව කියන දුරකථන සංවාද අඩංගු වීම ඊට හේතුව විය හැකිය.

රංජන්ගේ නිල නිවසේ තිබී හඬපට එක්ලක්ෂ විසිදහසකට අධික සංඛ්‍යාවක් පොලිසිය භාරයට ගත් බව කියනු ලැබේ. ඒ අනුව පැහැදිලි වන්නේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා පුරුද්දක් විදියට තමාගේ දුරකථන ඇමතුම් පටිගත කර තිබෙන බවය. දැන් මේ වන වට ඒ හඬපට එක්ලක්ෂ විසිදහසකට අධික සංඛ්‍යාවෙන් 14ක පමණ සංඛ්‍යාවක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය වී ඇත. අනාවරණය වී ඇත්තේ 14ක් තරම් ඉතාම සුළු සංඛ්‍යාවක් වුවත් එමගින් සමාජය තුළ ඇති කර තිබෙන කැළඹීම නම් කිසිසේත්ම සුළුපටු නොවේ. සැබැවින්ම මේ හඬපට අත්අඩංගුවට ගැනීම පිටුපස දුමින්ද සිල්වාගේ සහෝදරයා සිටිනවා ද විය හැකි ය. එහෙත් මේ දුරකථන සංවාද මඟින් සමාජයට ඇති කරන බලපෑම දුමින්ද සිල්වාගේ සිද්ධියට ලඝු කරන්නට තරම් සරල එකක් නොවේ.

මේ වන විට අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් බව කියන එක්ලක්ෂ විසිදහසකට අධික සීඩී සංඛ්‍යාවෙන් 14ක් වැනි ඉතාම සොච්චමක් පමණි. ඒ සොච්චමින් හෙළිදරවු වන තොරතුරු පමණක් වුව ද සමාජයේ අතිශය වැදගත් සංස්ථාවන් වෙත කෙරෙන අභියෝගය අතිශය බරපතළය. එමගින් අපේ රටේ උත්තරීතර අධිකරණය පිළිබඳ විස්වාසයට සිදු කෙරෙන අභියෝගය කිසි සේත්ම සුළුවෙන් සැලකිය නොහැකිය. හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක, කොළඹ ප්‍රධාන මෙහස්ත්‍රාත් ගිහාන් පිලපිටිය සහ බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන අය රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමග සිදු කර ඇති බව කියන දුරකථන සංවාද මගින් විනිසුරුවන්ගේ ගෞරවයටත් සමස්ත අධිකරණ පද්ධතියේ විස්වාසයටත් ගෞරවයටත් සිදු වන කැළල මකා දැමිය හැක්කේ කෙසේ ද? එය රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පහත් වැඩක් නිසා සිදු වූවක් යැයි කියා අමතක කර දැමිය හැක්කක් නොවේ.

ඉහත කී විනිසුරුවන් සමග රංජන් රාමනායක මන්ත්‍රීවරයා කරන ලද දුරකථන සංවාදවලින් ඔහු අධිකරණයට අනිසි බලපෑමක් කර තිබෙන බව බැලූ බැල්මටම පෙනේ. එය කිසි සේත්ම අධිකරණයේ යහපතට හේතු වන්නක් නොවේ. එමගින් එකී විනිසුරුවන් විසින් මීට පෙර දෙන ලද නඩු තීන්දු සියල්ලම අභියෝගයට ලක් වීම නොවැළක්විය හැකිය. දැනට අනාවරණය වී ඇති දුරකථන සංවාද කිහිපය මගින් පමණක් වුවද සනාථ වන්නේ එකී විනිසුරුවන් තමන්ගේ ගෞරවය සහ අධිකරණයේ ගෞරවය කෙළෙසෙන අන්දමට ක්‍රියා කර තිබෙන බවය. මෙතෙක් අනාවරණය වී නැති තවත් දුරකථන සංවාද කොතෙක් තිබිය හැකි ද? ඉහත කී විනිසුරුවන් තිදෙනා හැර මන්ත්‍රීවරයාගේ බලපෑමට හසු වූ තවත් විනිසුරුවන් කී දෙනෙක් සිටිය හැකි ද? එසේ බලපෑම් කිරීම මගින් අධිකරණ තීන්දු වෙනස් කිරීම් කොතෙක් සිදු කර තිබිය හැකි ද? ඒ අනුව එවැනි විනිසුරුවන් විසින් රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ බලපෑම මත කොතෙක් කටයුතු කර තිබෙනවා විය හැකි ද?

මේ අනාවරණය විසින් මේ වන විට අභියෝගයට ලක් කෙරෙන්නේ පහළ අධිකරණවල කටයුතු නොවේ. මහාධිකරණයේ ක්‍රියා පරිපාටියයි. එය වඩාත් බරපතළ වන්නේ පසුගිය යහපාලන ආණ්ඩුව විසින් අධිකරණය ස්වාධීන කළ බවට උජාරු කතා කී තත්ත්වයක දී මෙවැනි තත්ත්වයක් පැවතීම නිසාය. ස්වාධීන අධිකරණ කොමිසම යනු ව්‍යාජයක් නොවේ යැයි තව දුරටත් කිව හැකි ද? තමාට අභියාචනාධිකරණ විනිසුරුවරියක් ලෙස උසස්වීමක් ලබා දෙන්නැයි පද්මිණී රණවක ඉල්ලා සිටින්නට යැයි රංජන් රාමනායකට කියන්නේ එවකට අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහගෙනි. අභියාචනාධිකරණ විනිසුරුවන් පත් කරන බලයක් අගමැතිවරයාට නැති තත්ත්වයක් තුළ මහාධිකරණ විනිසුරුවරියක් අගමැතිවරයාගෙන් උසස්වීමක් බලාපොරොත්තු වන්නේ ඇයගේ මෝඩකමට විය නොහැකිය. යහපාලන ආණ්ඩුව යටතේ අධිකරණය ස්වාධීන කළ බවට කෙරෙන ප්‍රකාශය අතේ පත්තු වන බොරුවක් බවට වෙනත් සාධක අවශ්‍ය නැත.

මේ දුරකථන සංවාද පිළිබඳ වගකීම රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ කර පිට තබා අත සෝදා ගන්නට යූඇන්පිය උත්සාහ කරමින් සිටින බව මේ ලියන මොහොතේ දැන ගන්නට ලැබිණි. එහෙත් ඒ තරම් ලේසියෙන් යූඇන්පියට මේ උගුලෙන් ගැලවී යන්නට නොහැකිය. යූඇන්පියට පමණක් නොව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ද මේ වගකීමෙන් විශාල කොටසක් භාර ගන්නට සිදුවෙයි. බද්දේගම මෙහස්ත්රාත්වරයා සමග රංජන් රාමනායක මුහුණට මුහුණ ලා කරන සාකච්ඡාවේ දී කියවෙන කරුණු පමණක් වුව ද හිටපු ජනාධිපතිවරයාට භාර ගන්නට සිදු වන වගකීම සුළුපටු නොවේ. හිටපු ජනාධිපතිවරයාට ද හිටපු අගමැතිවරයාට ද මේ දුරකථන සංවාදවල වගකීමෙන් විශාල කොටසක් භාර ගන්නට සිදු වන බව මෙතෙක් අනාවරණය වී ඇති තොරතුරුවලින් පමණක් වුව ද වටහා ගත හැකි ය.

මේ වන විට හෙළිදරවු වී ඇති දුරකථන සංවාද සියුම්ව විමසා බැලුවහොත් රංජන් රාමනායක මන්ත්‍රීවරයා කතා කරන්නේ සිය පෞද්ගලික අවශ්‍යතාවක් හෝ පෞද්ගලික න්‍යාය පත්‍රයක් අනුව නොවන බව වටහා ගැනීම අසීරු නැත. ඔහු කතා කරන්නේ ආණ්ඩුව වෙනුවෙන් බව ඔහු කිහිප තැනක දී ම කියයි. ඒ අනුව පැහැදිලි වන්නේ ඔහු ක්‍රියාත්මක වන්නේ එවකට තිබූ යහපාලන ආණ්ඩුවේ වුවමනාවට බවය. එසේ නම් රංජන් එසේ ක්‍රියා කරන්නේ ඒ ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අනුදැනුම ඇතිව නොවේ යැයි කිව හැකි ද? යහපාලන ආණ්ඩුවේ නායකයන් සිය පටු දේශපාලන අභිලාෂයන් හා අභිමතාර්ථයන් සපුරා ගැනීම සඳහා ‘දෙවියන් පය ගසන්නට බිය වන තැන පිනුම් ගසන්නට වුවත් ඉදිරිපත් වන‘ රංජන් රාමනායක පාවිච්චි කළා වන්නට හොඳටම ඉඩ තිබේ. තමන්ගේ අත පුලුස්සා නොගෙන බළලුන් ලවා කොස් ඇට බෑවීම ගමේ කතාවක් වුවත් ධනේෂ්වර දේශපාලනය තුළ උපක්රමයකි.

රංජන් රාමනායක ඉත්තකු ලෙස පාව්ච්චි කර ඉවත දමන්නට යූඇන්පිය දැන් සැරසෙන නමුත් එය යූඇන්පියේ නායකයන් සිතන තරම් ලේසියෙන් කළ නොහැකි වනු ඇත. රංජන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්නට යූඇන්පිය සූදානම් වන බව ප්‍රකාශ වූ පළමු අවස්ථාවේම ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරය වූයේ බැඳුම්කර හොරුන් සමග කළ දුරකථන සංවාද ද තමාට හෙළි කළ හැකි බව කියා සිටීමයි. රංජන් එවැනි ප්‍රකාශයක් කරන්නේ යූඇන්පිය මෙවැනි පියවරකට ගනු ඇතැයි ඔහු කලින් ම සිතා තිබූ නිසාය. ඔහුට නැති වන්නට ඇත්තේ මන්ත්‍රීකම පමණකි. එහෙත් ඔහුගේ අභියෝගයට ලක් වී සිටින යූඇන්පිය ඇතුළු සමස්තයටම නැති වන්නට බොහෝ දේ තිබේ. විනිසුරුවන්, මැති ඇමැති භාර්යාවන්, නිළියන්, ආයතන ප්‍රධානීන්, පසුගිය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පමණක් නොව වර්තමාන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සහ ඔවුන්ගේ භාර්යාවන් වුව ද රංජන්ගේ සීඩීවලට හඬ කවා තිබෙන අය අතර සිටින්නට ඕනෑ තරම් ඉඩකඩ තිබේ.

රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ක්‍රියාව සදාචාරමය අයුරින් බලන විට පාහර ක්‍රියාවක් බවට සැකයක් නැත. කවරකු හෝ වේවා තමා කෙරෙහි විස්වාසය තබා කළ කතා පටිගත කරන්නේ අනාගතයේ දී අවශ්‍ය වුවහොත් ඔවුන්ට තර්ජනය කර අවනත කර ගැනීමට (බ්ලැක්මේල් කරන්නට) බව පැහැදිලි ය. එය නීතිමය වශයෙන් වුවද වැරැද්දකි. දුරකථන සංවාදයක යෙදෙන්නකුට ඒ බව නොදන්වා සහ ඒ සඳහා අවසර නොගෙන පටිගත කිරීම නොකළ යුත්තකි. එහෙත් පාහර දේශපාලනයක යෙදෙන්නකුගෙන් එවැනි සදාචාරයක් බලාපොරොත්තු විය නොහැකි ය. එබැවින් අවධානය යොමු කළ යුත්තේ රංජන් රාමනායකගේ ක්රියාවේ ඇති සදාචාරාත්මකභාවය ගැන නොවේ. ඔහුගේ ක්‍රියාව මගින් හෙළිදරවු වන සමාජ යථාර්ථය ගැනය. අපේ රට විනාසයේ පත්ලටම ඇද දැමූ මජර දේශපාලනයේ යථා ස්වභාවය ගැනය.

රංජන් රාමනායකගේ මේ ක්‍රියාව අපේ සමාජය සුවපත් කිරීම සඳහා පෑදුණු අහඹු අවස්ථාවක් සේ සැලකිය යුතුය. ඒ ඔස්සේ විවර වී ඇති ඉඩකඩ උපරිමයෙන් පාවිච්චි කළ හොත් රටක් ලෙස අනාගත සුබසිද්ධිය උදෙසා මේ ඉඩකඩ නිසැකවම යොදා ගත හැකිය. ඒ කෙසේ දැයි පැහැදිලි කර ගත හැක්කේ පුළුල් සමාජ සංවාදයකිනි. වර්තමාන ජනාධිපතිවරයාගේ සිට අදාළ සියලු දෙනාට අහම්බෙන් වුවත් අපූර්ව අවස්ථාවක් ඉතිහාසය විසින් උදාකර දී තිබේ.

[QUOTE="malakadss, post: 25079806, member: 179884"] [b]‘හඬපට එළියට’ ජෝක් එකක් නොවේ[/b] [SIZE=3]අරුණ පත්තරෙන් [/SIZE] [SIZE=3][B][SIZE=4]‘හඬපට එළියට’ ජෝක් එකක් නොවේ[/SIZE][/B] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]••ධර්ම ශ්‍රී කාරියවසම් [/SIZE] [SIZE=3]මීගමුවේ සයිමන් අල්පොන්සු සහ රෝස් බ්‍රිජට් අල්පොන්සු යුවතිපතීන්ගේ බාල පුත්‍රයා ලෙස උපන් ඔහුගේ සම්පූර්ණ නම උප්පැන්න සහතිකයේ සඳහන් වී ඇත්තේ සද්ද විද්ද රාජපක්ෂ පළඟ පතිර අඹකුමාරගේ රංජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සු යනුවෙනි. මේ කියන අල්පොන්සුගේ මාමා ජනප්‍රිය චිත්‍රපට නළුවකු වූ බැවින් අල්පොන්සුගේ ද සිහිනය වූයේ චිත්‍රපට නළුවකු වීමටය. අල්පෝන්සුගේ නළු සිහිනය සැබෑ කර ගැනීමට උදව් කළේ චිත්‍රපටකරුවකු වූ සෝමරත්න රාමනායකය. සිය නළු සිහිනය සැබෑ කර ගැනීමට සෝමරත්න රාමනායකගේ උදව්ව ගත් අල්පොන්සු එයින් නොනැවතී ඔහුගේ වාසගම ද තමාගේ නමට ඈඳා ගත්තේ ය. එසේ ඈඳා ගැනීමෙන් පසු ව අල්පොන්සු තමාගේ නම රංජන් රාමනායක යනුවෙන් භාවිත කරන්නට විය. [/SIZE] [SIZE=3]නළුවන් නැති කාන්තාරයක් වූ බයිස්කෝප් ලෝකයේ නමක් හදා ගත් රංජන් රාමනායක පසු කාලයක දී වඩාත් ප්‍රසිද්ධ වූයේ යූඇන්පියෙන් දේශපාලන ලෝකයට පය තබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම නිසාය. 2015 ඊනියා යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු ද පසුව රාජ්‍ය ඇමැතිවරයකු ද වූ හෙතෙම වරින් වර ජනමාධ්‍ය ඉදිරියේ ඥානකතා කීම නිසා ටෙලිවිෂන් කැමරාවලට නිතරම හසුවන චරිතයක් බවට පත් වූයේ ය. ‘දෙවියන් පය ගසන්නට බිය වන තැන්වල බඩපිනුම් ගසන්නට‘ හිරිකිතයක් නැතිව ඉදිරිපත් වීම නිසා පසුගිය ජනාධිපතිවරණයේ දී යූඇන්පී අපේක්ෂකයාගේ පරාජයට සෑහෙන දායකත්වයක් ලබා දුන් පුද්ගලයකු ලෙස යූඇන්පියේම අයගේ සම්භාවනාවට පාත්‍ර වන්නට පසුගිය දිනවල ඔහුට හැකි විය. [/SIZE] [SIZE=3]මේ කියන රංජන් රාමනායක මීට දවස් දෙකකට කලින් ගංගොඩවිල උසාවිය ඉදිරිපිට දී තමාගේ නමට අන්වර්ථ නාමයක් ඈඳා ගන්නට තමාගේ ඇති ආසාව ජනමාධ්‍ය කැමරා ඉදිරිපිට දී ප්‍රකාශ කර සිටියේය. එහි දී ඔහු කිවුවේ තමා ‘ජුලියන් අසාන්ජ්‘ කෙනකු බවයි. ජුලියන් අසාන්ජ් යනු ඇමරිකානු රහස්‍ය ලිපි ගොනු දහස් ගණනක් එළිදරවු කළ ලෝකප්‍රකට ‘විකිලීක්ස්‘ වෙබ් අඩවියේ නිර්මාතෘවරයාය. ඇමරිකාව ලෝකයේ අනිකුත් රටවල් සම්බන්ධයෙන් නින්දා සහගත ලෙසින් ක්‍රියාත්මක වන ආකාරය ගැන රහසිගත තොරතුරු ජුලියන් අසාන්ජ්ගේ ‘විකිලීක්ස්‘ වෙබ් අඩවිය ඔස්සේ ලෝකයටම අනාවරණය විය. එයින් අැමෙරිකාව බලවත් අපහසුතාවට පත් වූ අතර ලෝකයේ අපවාදයට ද ලක් වූයේ ය. ජුලියන් අසාන්ජ් දැන් ඉන්නේ හිරේය. [/SIZE] [SIZE=3]රංජන් රාමනායක මෙසේ ලෝකල් ජුලියන් අසාන්ජ් කෙනකු වන්නට ආසාව පළ කරන්නේ ඔරිජිනල් ජුලියන් අසාන්ජ් වගේ රහසිගත තොරතුරු අනාවරණය කිරීම නිසා නොවේ. තමා සතුව තිබූ රහසිගත තොරතුරු තොගයක් අහම්බෙන් වගේ රටට අනාවරණය වීම නිසාය. පසුගිය සතියේ දවසක හදිසියේම රංජන් රාමනායකගේ නිල නිවසට කඩා පැන්න පොලිසිය එහි තිබූ සංයුක්ත තැටි (සීඩී) තොගයක් අත්අඩංගුවට ගත්තේය. එසේ අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් යන විට අන්තර්ජාලය ඔස්සේ ඒ සීඩී එළියට එන්නට පටන් ගත් අතර ඒ සීඩීවල ඇතුළත් දුරකථන සංවාද මේ වන විට රට පුරා මහා කැළඹීමක් ඇති කරමින් තිබේ. රට පුරා විශාල ආන්දෝලනයක් ඇති කර තිබෙන මේ දුරකථන සංවාද පාර්ලිමේන්තුව ද, අධිකරණය ද, සමස්ත දේශපාලන ලෝකය ද බරපතළ අභියෝගයකට ලක් කර තිබෙන බවට විවාදයක් නැත. [/SIZE] [SIZE=3]මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පිහිටි රංජන්ගේ නිල නිවසට පොලිසියෙන් කඩා පනින විට ඒ බව දිවැසින් දැක්කා වගේ ජනමාධ්‍යකරුවෝ රැසක් එහි පැමිණ සිටියෝය. එසේ වූයේ අපේ රටේ ජනමාධ්‍යවල කාර්යක්ෂම වෘත්තීයභාවය නැත හොත් ජනමාධ්‍ය ඉව නිසා යැයි රටේ ජනතාව පිළිගන්නේ නම් එය ජනමාධ්‍ය ආයතනවලට මහත් අභිමානයක් වනු ඇත. එසේ වූයේ ‘අපි රංජනගේ ගෙට පනිනවා‘ යැයි පොලිසිය කල් තියා ජනමාධ්‍යවලට දැනුම් දී තිබූ නිසා යැයි කෙනකුට සිතෙන්නට ද ඉඩ තිබේ. එහෙත් කලින් ජනමාධ්‍යවලට දැනුම් දී සෝදිසි මෙහෙයුම්වලට යන සම්ප්රදායක් පොලිසියේ නැත. එසේ පොලිසිය දැනුම් දුන්නේ නැතත් කවුරුන් හෝ ඒ බව ජනමාධ්‍යවලට කලින් දැනුම් දී තිබෙන බව ඒ ප්‍රවෘත්තිය දකින විට පැහැදිලිව සිතා ගත හැකි ය. [/SIZE] [SIZE=3]පොලිසිය මෙසේ හදිසියේ කඩා පැන සෝදිසි මෙහෙයුමක් දියත් කරන විට රංජන් රාමනායක මන්ත්‍රීවරයා විහිළුකාර භූමිකාවක් නිරුපණය කළේය. විමසිල්ලෙන් බලන ඕනෑම කෙනකුට එය ඔහුගේ රඟපෑමක් බව නොපෙනෙන්නට හේතුවක් නැත. එහෙත් ඒ සෝදිසි මෙහෙයුම ගැනත් ඉන් පසුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම ගැනත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර ගියේ සුපුරුදු ගොංපාට් ප්‍රතිචාරයමය. එය ආණ්ඩුව විහිළුවක් බවට පත් වූ මෙහෙයුමක් බව එසේ ප්‍රතිචාර දැක්වූ අතිබහුතරයකගේ පොදු මතය විය. රංජන් ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ගොනාට ඇන්දූ බව කියන්නට ඔවුන්ට ඕනෑ වී තිබිණි. එය තමන් දුටු ආතල්ම අත්අඩංගුවට ගැනීම බව සමහරු කියා සිටියෝ ය. ආණ්ඩුවට පක්ෂපාතී සමහරුන්ගේ අදහස වූයේ ද එය ආණ්ඩුව කළ අනවශ්‍ය වැඩක් බවය. රංජන්ගේ පිස්තෝලයට ලයිසන් නොගැනීම නිසා ඔහු අත්අඩංගුවට ගත් බවට පොලිසිය කළ ප්‍රකාශය ඊට හේතු වන්නට ඇත. [/SIZE] [SIZE=3]එහෙත් රංජන් පටිගත කර තිබූ දුරකථන සංවාද සමාජ මාධ්‍ය ඔස්සේ එළියට එන්නට පටන් ගැනීමත් සමගම සියල්ලෝම මීයට පිම්බාක් සේ නිහඬ වූහ. ඉන් පසුව පැතිර යන්නට පටන් ගත් කතාව වූයේ මේ අත්අඩංගුවට ගැනීම මේ වන විට මරණ දණ්ඩනයට නියම වී සිපිරිගෙයි සිටින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සහෝදරයා විසින් කරන ලද සැලසුමක් අනුව ක්‍රියාත්මක වූවක් බවය. එළියට ආ හඬපට අතර දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ නඩුවට සම්බන්ධ පුද්ගලයන් සහ රංජන් රාමනායක මන්ත්‍රීවරයා අතර සිදු වූ බව කියන දුරකථන සංවාද අඩංගු වීම ඊට හේතුව විය හැකිය. [/SIZE] [SIZE=3]රංජන්ගේ නිල නිවසේ තිබී හඬපට එක්ලක්ෂ විසිදහසකට අධික සංඛ්‍යාවක් පොලිසිය භාරයට ගත් බව කියනු ලැබේ. ඒ අනුව පැහැදිලි වන්නේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා පුරුද්දක් විදියට තමාගේ දුරකථන ඇමතුම් පටිගත කර තිබෙන බවය. දැන් මේ වන වට ඒ හඬපට එක්ලක්ෂ විසිදහසකට අධික සංඛ්‍යාවෙන් 14ක පමණ සංඛ්‍යාවක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය වී ඇත. අනාවරණය වී ඇත්තේ 14ක් තරම් ඉතාම සුළු සංඛ්‍යාවක් වුවත් එමගින් සමාජය තුළ ඇති කර තිබෙන කැළඹීම නම් කිසිසේත්ම සුළුපටු නොවේ. සැබැවින්ම මේ හඬපට අත්අඩංගුවට ගැනීම පිටුපස දුමින්ද සිල්වාගේ සහෝදරයා සිටිනවා ද විය හැකි ය. එහෙත් මේ දුරකථන සංවාද මඟින් සමාජයට ඇති කරන බලපෑම දුමින්ද සිල්වාගේ සිද්ධියට ලඝු කරන්නට තරම් සරල එකක් නොවේ. [/SIZE] [SIZE=3]මේ වන විට අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් බව කියන එක්ලක්ෂ විසිදහසකට අධික සීඩී සංඛ්‍යාවෙන් 14ක් වැනි ඉතාම සොච්චමක් පමණි. ඒ සොච්චමින් හෙළිදරවු වන තොරතුරු පමණක් වුව ද සමාජයේ අතිශය වැදගත් සංස්ථාවන් වෙත කෙරෙන අභියෝගය අතිශය බරපතළය. එමගින් අපේ රටේ උත්තරීතර අධිකරණය පිළිබඳ විස්වාසයට සිදු කෙරෙන අභියෝගය කිසි සේත්ම සුළුවෙන් සැලකිය නොහැකිය. හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක, කොළඹ ප්‍රධාන මෙහස්ත්‍රාත් ගිහාන් පිලපිටිය සහ බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන අය රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමග සිදු කර ඇති බව කියන දුරකථන සංවාද මගින් විනිසුරුවන්ගේ ගෞරවයටත් සමස්ත අධිකරණ පද්ධතියේ විස්වාසයටත් ගෞරවයටත් සිදු වන කැළල මකා දැමිය හැක්කේ කෙසේ ද? එය රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පහත් වැඩක් නිසා සිදු වූවක් යැයි කියා අමතක කර දැමිය හැක්කක් නොවේ. [/SIZE] [SIZE=3]ඉහත කී විනිසුරුවන් සමග රංජන් රාමනායක මන්ත්‍රීවරයා කරන ලද දුරකථන සංවාදවලින් ඔහු අධිකරණයට අනිසි බලපෑමක් කර තිබෙන බව බැලූ බැල්මටම පෙනේ. එය කිසි සේත්ම අධිකරණයේ යහපතට හේතු වන්නක් නොවේ. එමගින් එකී විනිසුරුවන් විසින් මීට පෙර දෙන ලද නඩු තීන්දු සියල්ලම අභියෝගයට ලක් වීම නොවැළක්විය හැකිය. දැනට අනාවරණය වී ඇති දුරකථන සංවාද කිහිපය මගින් පමණක් වුවද සනාථ වන්නේ එකී විනිසුරුවන් තමන්ගේ ගෞරවය සහ අධිකරණයේ ගෞරවය කෙළෙසෙන අන්දමට ක්‍රියා කර තිබෙන බවය. මෙතෙක් අනාවරණය වී නැති තවත් දුරකථන සංවාද කොතෙක් තිබිය හැකි ද? ඉහත කී විනිසුරුවන් තිදෙනා හැර මන්ත්‍රීවරයාගේ බලපෑමට හසු වූ තවත් විනිසුරුවන් කී දෙනෙක් සිටිය හැකි ද? එසේ බලපෑම් කිරීම මගින් අධිකරණ තීන්දු වෙනස් කිරීම් කොතෙක් සිදු කර තිබිය හැකි ද? ඒ අනුව එවැනි විනිසුරුවන් විසින් රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ බලපෑම මත කොතෙක් කටයුතු කර තිබෙනවා විය හැකි ද? [/SIZE] [SIZE=3]මේ අනාවරණය විසින් මේ වන විට අභියෝගයට ලක් කෙරෙන්නේ පහළ අධිකරණවල කටයුතු නොවේ. මහාධිකරණයේ ක්‍රියා පරිපාටියයි. එය වඩාත් බරපතළ වන්නේ පසුගිය යහපාලන ආණ්ඩුව විසින් අධිකරණය ස්වාධීන කළ බවට උජාරු කතා කී තත්ත්වයක දී මෙවැනි තත්ත්වයක් පැවතීම නිසාය. ස්වාධීන අධිකරණ කොමිසම යනු ව්‍යාජයක් නොවේ යැයි තව දුරටත් කිව හැකි ද? තමාට අභියාචනාධිකරණ විනිසුරුවරියක් ලෙස උසස්වීමක් ලබා දෙන්නැයි පද්මිණී රණවක ඉල්ලා සිටින්නට යැයි රංජන් රාමනායකට කියන්නේ එවකට අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහගෙනි. අභියාචනාධිකරණ විනිසුරුවන් පත් කරන බලයක් අගමැතිවරයාට නැති තත්ත්වයක් තුළ මහාධිකරණ විනිසුරුවරියක් අගමැතිවරයාගෙන් උසස්වීමක් බලාපොරොත්තු වන්නේ ඇයගේ මෝඩකමට විය නොහැකිය. යහපාලන ආණ්ඩුව යටතේ අධිකරණය ස්වාධීන කළ බවට කෙරෙන ප්‍රකාශය අතේ පත්තු වන බොරුවක් බවට වෙනත් සාධක අවශ්‍ය නැත. [/SIZE] [SIZE=3]මේ දුරකථන සංවාද පිළිබඳ වගකීම රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ කර පිට තබා අත සෝදා ගන්නට යූඇන්පිය උත්සාහ කරමින් සිටින බව මේ ලියන මොහොතේ දැන ගන්නට ලැබිණි. එහෙත් ඒ තරම් ලේසියෙන් යූඇන්පියට මේ උගුලෙන් ගැලවී යන්නට නොහැකිය. යූඇන්පියට පමණක් නොව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ද මේ වගකීමෙන් විශාල කොටසක් භාර ගන්නට සිදුවෙයි. බද්දේගම මෙහස්ත්රාත්වරයා සමග රංජන් රාමනායක මුහුණට මුහුණ ලා කරන සාකච්ඡාවේ දී කියවෙන කරුණු පමණක් වුව ද හිටපු ජනාධිපතිවරයාට භාර ගන්නට සිදු වන වගකීම සුළුපටු නොවේ. හිටපු ජනාධිපතිවරයාට ද හිටපු අගමැතිවරයාට ද මේ දුරකථන සංවාදවල වගකීමෙන් විශාල කොටසක් භාර ගන්නට සිදු වන බව මෙතෙක් අනාවරණය වී ඇති තොරතුරුවලින් පමණක් වුව ද වටහා ගත හැකි ය. [/SIZE] [SIZE=3]මේ වන විට හෙළිදරවු වී ඇති දුරකථන සංවාද සියුම්ව විමසා බැලුවහොත් රංජන් රාමනායක මන්ත්‍රීවරයා කතා කරන්නේ සිය පෞද්ගලික අවශ්‍යතාවක් හෝ පෞද්ගලික න්‍යාය පත්‍රයක් අනුව නොවන බව වටහා ගැනීම අසීරු නැත. ඔහු කතා කරන්නේ ආණ්ඩුව වෙනුවෙන් බව ඔහු කිහිප තැනක දී ම කියයි. ඒ අනුව පැහැදිලි වන්නේ ඔහු ක්‍රියාත්මක වන්නේ එවකට තිබූ යහපාලන ආණ්ඩුවේ වුවමනාවට බවය. එසේ නම් රංජන් එසේ ක්‍රියා කරන්නේ ඒ ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අනුදැනුම ඇතිව නොවේ යැයි කිව හැකි ද? යහපාලන ආණ්ඩුවේ නායකයන් සිය පටු දේශපාලන අභිලාෂයන් හා අභිමතාර්ථයන් සපුරා ගැනීම සඳහා ‘දෙවියන් පය ගසන්නට බිය වන තැන පිනුම් ගසන්නට වුවත් ඉදිරිපත් වන‘ රංජන් රාමනායක පාවිච්චි කළා වන්නට හොඳටම ඉඩ තිබේ. තමන්ගේ අත පුලුස්සා නොගෙන බළලුන් ලවා කොස් ඇට බෑවීම ගමේ කතාවක් වුවත් ධනේෂ්වර දේශපාලනය තුළ උපක්රමයකි. [/SIZE] [SIZE=3]රංජන් රාමනායක ඉත්තකු ලෙස පාව්ච්චි කර ඉවත දමන්නට යූඇන්පිය දැන් සැරසෙන නමුත් එය යූඇන්පියේ නායකයන් සිතන තරම් ලේසියෙන් කළ නොහැකි වනු ඇත. රංජන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්නට යූඇන්පිය සූදානම් වන බව ප්‍රකාශ වූ පළමු අවස්ථාවේම ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරය වූයේ බැඳුම්කර හොරුන් සමග කළ දුරකථන සංවාද ද තමාට හෙළි කළ හැකි බව කියා සිටීමයි. රංජන් එවැනි ප්‍රකාශයක් කරන්නේ යූඇන්පිය මෙවැනි පියවරකට ගනු ඇතැයි ඔහු කලින් ම සිතා තිබූ නිසාය. ඔහුට නැති වන්නට ඇත්තේ මන්ත්‍රීකම පමණකි. එහෙත් ඔහුගේ අභියෝගයට ලක් වී සිටින යූඇන්පිය ඇතුළු සමස්තයටම නැති වන්නට බොහෝ දේ තිබේ. විනිසුරුවන්, මැති ඇමැති භාර්යාවන්, නිළියන්, ආයතන ප්‍රධානීන්, පසුගිය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පමණක් නොව වර්තමාන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සහ ඔවුන්ගේ භාර්යාවන් වුව ද රංජන්ගේ සීඩීවලට හඬ කවා තිබෙන අය අතර සිටින්නට ඕනෑ තරම් ඉඩකඩ තිබේ. [/SIZE] [SIZE=3]රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ක්‍රියාව සදාචාරමය අයුරින් බලන විට පාහර ක්‍රියාවක් බවට සැකයක් නැත. කවරකු හෝ වේවා තමා කෙරෙහි විස්වාසය තබා කළ කතා පටිගත කරන්නේ අනාගතයේ දී අවශ්‍ය වුවහොත් ඔවුන්ට තර්ජනය කර අවනත කර ගැනීමට (බ්ලැක්මේල් කරන්නට) බව පැහැදිලි ය. එය නීතිමය වශයෙන් වුවද වැරැද්දකි. දුරකථන සංවාදයක යෙදෙන්නකුට ඒ බව නොදන්වා සහ ඒ සඳහා අවසර නොගෙන පටිගත කිරීම නොකළ යුත්තකි. එහෙත් පාහර දේශපාලනයක යෙදෙන්නකුගෙන් එවැනි සදාචාරයක් බලාපොරොත්තු විය නොහැකි ය. එබැවින් අවධානය යොමු කළ යුත්තේ රංජන් රාමනායකගේ ක්රියාවේ ඇති සදාචාරාත්මකභාවය ගැන නොවේ. ඔහුගේ ක්‍රියාව මගින් හෙළිදරවු වන සමාජ යථාර්ථය ගැනය. අපේ රට විනාසයේ පත්ලටම ඇද දැමූ මජර දේශපාලනයේ යථා ස්වභාවය ගැනය. [/SIZE] [SIZE=3]රංජන් රාමනායකගේ මේ ක්‍රියාව අපේ සමාජය සුවපත් කිරීම සඳහා පෑදුණු අහඹු අවස්ථාවක් සේ සැලකිය යුතුය. ඒ ඔස්සේ විවර වී ඇති ඉඩකඩ උපරිමයෙන් පාවිච්චි කළ හොත් රටක් ලෙස අනාගත සුබසිද්ධිය උදෙසා මේ ඉඩකඩ නිසැකවම යොදා ගත හැකිය. ඒ කෙසේ දැයි පැහැදිලි කර ගත හැක්කේ පුළුල් සමාජ සංවාදයකිනි. වර්තමාන ජනාධිපතිවරයාගේ සිට අදාළ සියලු දෙනාට අහම්බෙන් වුවත් අපූර්ව අවස්ථාවක් ඉතිහාසය විසින් උදාකර දී තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom