Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘හම්බන්තොට ණය ගැන ආණ්ඩුව බොරු කියලා‘
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘හම්බන්තොට ණය ගැන ආණ්ඩුව බොරු කියලා‘

හම්බන්තොට වරායේ ණය ගෙවන්න බැරි බවට ආණ්ඩුව කරන ප්‍රකාශය බොරුවක් යැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි.

එම වරාය ඉදිකිරීමට වියදම් වි ඇත්තේ ඇමරිකන් ඩොලර් 1225 ක් බවත් 2036 වනවිට එහි පොලිය ඇමෙරිකන් ඩොලර් මිලියන 495ක් වන බවත් එම සංවිධාන එකමුතුව පෙන්වා දෙයි.

ඒ අනුව 2036 වන විට මුළු මුදල මිලියන 1761ක් වන බවත් මේ වනවිට එයින් ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක් ගෙවා අවසන් බවත් ජාතික සංවිධාන එකමුතුවේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අද (01) පැවති මාධ්‍ය හමුවක දී පැවැසීය.

ඒ අනුව ඉතිරි ටික ගෙවීම අමාරු වැඩක් නොවන බව කී බණ්ඩාර මහතා එම වරාය විකුණා දැමීමට රජය පවසන බොරුවක් බවත් පැවසීය.

‘‘2014 ඩොලර් මිලියන 8900 ක ලාබ ලැබු වරාය අද පාඩු ලබනවා නම් ඒ ආණ්ඩුවේ දුර්වල කමක්. හම්බන්තොට ආයෝජන ගිවිසුම් නැවැත්තුවා. හම්බන්තොටින් තෙල් දෙන එක නැවැත්තුවා. කුහක ආර්ථික ප්‍රතිපත්තියක් මොවුන් අනුගමනය කළේ. හම්බන්තොට වරායේ සියලූ වියදම් පියවන්න සුදානම් කර තිබුණේ අවුරුදු අටකින්. එය කරන්න පුළුවන් කම තියෙද්දි විකුණ ගෙන කනවා’’ යැයි ද වසන්ත බණ්ඩාර මහතා කීය.

Source: http://www.lankadeepa.lk/latest_news/‘හම්බන්තොට-ණය-ගැන-ආණ්ඩුව-බොරු-කියලා‘/1-515912

[QUOTE="malakadss, post: 22032211, member: 179884"] [b]‘හම්බන්තොට ණය ගැන ආණ්ඩුව බොරු කියලා‘[/b] [SIZE="4"]හම්බන්තොට වරායේ ණය ගෙවන්න බැරි බවට ආණ්ඩුව කරන ප්‍රකාශය බොරුවක් යැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි. එම වරාය ඉදිකිරීමට වියදම් වි ඇත්තේ ඇමරිකන් ඩොලර් 1225 ක් බවත් 2036 වනවිට එහි පොලිය ඇමෙරිකන් ඩොලර් මිලියන 495ක් වන බවත් එම සංවිධාන එකමුතුව පෙන්වා දෙයි. ඒ අනුව 2036 වන විට මුළු මුදල මිලියන 1761ක් වන බවත් මේ වනවිට එයින් ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක් ගෙවා අවසන් බවත් ජාතික සංවිධාන එකමුතුවේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අද (01) පැවති මාධ්‍ය හමුවක දී පැවැසීය. ඒ අනුව ඉතිරි ටික ගෙවීම අමාරු වැඩක් නොවන බව කී බණ්ඩාර මහතා එම වරාය විකුණා දැමීමට රජය පවසන බොරුවක් බවත් පැවසීය. ‘‘2014 ඩොලර් මිලියන 8900 ක ලාබ ලැබු වරාය අද පාඩු ලබනවා නම් ඒ ආණ්ඩුවේ දුර්වල කමක්. හම්බන්තොට ආයෝජන ගිවිසුම් නැවැත්තුවා. හම්බන්තොටින් තෙල් දෙන එක නැවැත්තුවා. කුහක ආර්ථික ප්‍රතිපත්තියක් මොවුන් අනුගමනය කළේ. හම්බන්තොට වරායේ සියලූ වියදම් පියවන්න සුදානම් කර තිබුණේ අවුරුදු අටකින්. එය කරන්න පුළුවන් කම තියෙද්දි විකුණ ගෙන කනවා’’ යැයි ද වසන්ත බණ්ඩාර මහතා කීය.[/SIZE] Source: [url]http://www.lankadeepa.lk/latest_news/%E2%80%98%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7-%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8F%E2%80%98/1-515912[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom