Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
‘‘නෑ” කිව්වා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(1) ‘රහතන් වහන්සේලා සතුන් මැරීමෙන් වැළකී සිටියා. ඒ නිසා අද පොහොය දවසේ මමත් සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා.

(2) රහතන් වහන්සේලා සොරකම් කළේ නෑ. අද පොහොය දවසේ මමත් රහතන් වහන්සේලා සිහිකරගෙන සොරකමින් වැළකී සිටිනවා.

(3) රහතන් වහන්සේලා බ්රහ්මචාරීව වැඩ සිටියා. ඒ රහතන් වහන්සේලා අනුගමනය කොට මමත් අද පොහොය දවසේ බ්රහ්මචාරීව වාසය කරනවා.

(4) රහතන් වහන්සේලා බොරු කිව්වේ නෑ. ඒ නිසා මමත් රහතන් වහන්සේලා අනුගමනය කොට අද පුන් පොහෝ දවසේ බොරු කීමෙන් වැළකී සිටිනවා.

(5) රහතන් වහන්සේලා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළේ නෑ. ඒ නිසා මමත් රහතන් වහන්සේලා අනුගමනය කරලා අද මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නෑ.

(6) රහතන් වහන්සේලා ඉර අවරට ගියාට පස්සේ ආහාර වැළඳුවේ නෑ. මමත් අද ඉර අවරට ගියාට පස්සේ ආහාර වළඳන්නේ නෑ..

(7) රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු සෙන්ට් වර්ග, මල්, සුවඳ විලවුන් ආදිය පාවිච්චි කළේ නෑ. මමත් අද ඒ දේවල් පාවිච්චි කරන්නේ නෑ.රහතන් වහන්සේලා විකාර දේවල් නරඹන්න ගියේ නෑ. මමත් අද විකාර දේවල් නරඹන්න යන්නේ නෑ. රහතන් වහන්සේලා විසිතුරු වස්ත්‍රාභරණවලින් සැරසුණේ නෑ. මමත් අද දවසේ විසිතුරු වස්ත්රාභරණ වලින් සැරසෙන්නේ නෑ.

(8) රහතන් වහන්සේලා වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණය කළේ නෑ. මමත් අද වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණය කරන්නේ නෑ…’

කියලා උතුම් සීලයක හික්මෙනවා. මේ විදිහට අපිත් උපෝසථ දවසට අටසිල් ආරක්ෂා කරන්න ඕන

[QUOTE="INCORRECT, post: 21352145, member: 558151"] (1) ‘රහතන් වහන්සේලා සතුන් මැරීමෙන් වැළකී සිටියා. ඒ නිසා අද පොහොය දවසේ [B][COLOR="Red"]මමත් සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා[/COLOR][/B]. (2) රහතන් වහන්සේලා සොරකම් කළේ නෑ. අද පොහොය දවසේ මමත් රහතන් වහන්සේලා සිහිකරගෙන [B][COLOR="red"]සොරකමින් වැළකී සිටිනවා[/COLOR][/B]. (3) රහතන් වහන්සේලා බ්රහ්මචාරීව වැඩ සිටියා. ඒ රහතන් වහන්සේලා අනුගමනය කොට මමත් අද පොහොය දවසේ[COLOR="red"][B] බ්රහ්මචාරීව වාසය කරනවා[/B][/COLOR]. (4) රහතන් වහන්සේලා බොරු කිව්වේ නෑ. ඒ නිසා මමත් රහතන් වහන්සේලා අනුගමනය කොට අද පුන් පොහෝ දවසේ [COLOR="red"][B]බොරු කීමෙන් වැළකී සිටිනවා[/B][/COLOR]. (5) රහතන් වහන්සේලා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළේ නෑ. ඒ නිසා මමත් රහතන් වහන්සේලා අනුගමනය කරලා අද [COLOR="red"][B]මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නෑ[/B][/COLOR]. (6) රහතන් වහන්සේලා ඉර අවරට ගියාට පස්සේ ආහාර වැළඳුවේ නෑ. මමත් අද [COLOR="red"][B]ඉර අවරට ගියාට පස්සේ ආහාර වළඳන්නේ නෑ[/B][/COLOR].. (7) රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු [COLOR="red"][B]සෙන්ට් වර්ග, මල්, සුවඳ විලවුන් ආදිය පාවිච්චි කළේ නෑ[/B][/COLOR]. මමත් අද ඒ දේවල් පාවිච්චි කරන්නේ නෑ.රහතන් වහන්සේලා විකාර දේවල් නරඹන්න ගියේ නෑ. මමත් අද [COLOR="red"][B]විකාර දේවල් නරඹන්න යන්නේ නෑ. රහතන් වහන්සේලා විසිතුරු වස්ත්‍රාභරණවලින් සැරසුණේ නෑ. මමත් අද දවසේ විසිතුරු වස්ත්රාභරණ වලින් සැරසෙන්නේ නෑ[/B][/COLOR]. (8) රහතන් වහන්සේලා වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණය කළේ නෑ. මමත් අද [COLOR="red"][B]වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණය කරන්නේ නෑ…[/B][/COLOR]’ කියලා උතුම් සීලයක හික්මෙනවා. මේ විදිහට අපිත් උපෝසථ දවසට අටසිල් ආරක්ෂා කරන්න ඕන [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom