Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘‘ප්රභූන්ට වෙනම නීතියක්?‘‘
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘‘ප්රභූන්ට වෙනම නීතියක්?‘‘

මාතර දික්වැල්ලේ දී මාර්ග නීති උල්ලංඝණය කරමින් ගිය ප්‍රභූ වාහන පෙළකට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් නීතීඥ තිෂ්‍ය වේරගොඩ මහතා පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබේ.

‘ටෙල් අයිජීපී‘ සේවාව ඔස්සේ වේරගොඩ මහතා සිය පැමිණිල්ල සමග එම වාහන පෙළ මාර්ග නීති උල්ලංඝණය කරමින් යන අයුරු දැක්වෙන ඡායාරූපද යවා ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි කියයි.

එම පැමිණිල්ල විමර්ශනය කළ මාතර සහකාර පොලිස් අධිකාරී (1) දන්වා ඇත්තේ ප්‍රභූ වාහන පෙළ මාර්ග නීති උල්ලංඝණය කරමින් ගමන් කර ඇත්තේ පොලිසියේ දැනුම්වත්කමින් බවයි .

මාතර දික්වැල්ලේ වෙරහරක් වීදි සංචාරය කරන නිසා දික්වැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මාතර සිට දික්වැල්ලට එන වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවා ඇතැයි ද, දික්වැල්ල සිට මාතර දෙසට එන වාහන පමණක් ප්‍රධාන මාර්ගය ඔස්සේ ධාවනය කරවා ඇතැයි පොලිස් මූලස්ථානය නීතීඥ තිෂ්‍ය වේරගොඩ මහතාට ලිඛිතව දන්වා තිබේ.

ප්‍රභූ රථ පෙළ හුනාගැනීමෙන් පසු ඉදිරියෙන් මන්දගාමීව යන රථ පෙළට යාමට පොලිසිය විසින් ඉඩ සලසා ඇතැයි ද, මෙම ස්ථානයේ හෝ ආසන්න ප්‍රදේශයේ සංඥා පහන් නොමැති නිසා රියදුරන් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව කටයුතු කර ඇතැයි ද, එබැවින් ඔවුන් කිසිදු රථවාහන වරසක් සිදුකර නැතැයි ද පොලිස් මූලස්ථානය දන්වා ඇත.

wpKX 5292, wpCA0223, wpGC9714, NWcat2929, wpKX2389,wpCAJ292 අංක සඳහන් වාහන හය පාරේ සුදු ඉරි කපාගෙන යාම, දහවල් කාලයේ ඇති මාර්ග නීති කඩ කිරිම, සමස්ත මාර්ගය පුරාම ගමන් කිරිම, පොලිස් වාහන පසු කර යාම යන වැරදි කඩ කර ඇති බව නිතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

දේශපාලකයන්ට හට එක නීතියකුත් මහජනතාව හට තව නීතියකුත් නැති බැවින් ප්‍රභූ වාහන පෙළට නීතිය ක්‍රියාමක කරන ලෙස වේරගොඩ මහතා ඉල්ලා තිබිණි

[ATTACH]67281[/ATTACH]

[ATTACH]67282[/ATTACH]

[ATTACH]67283[/ATTACH]

[ATTACH]67284[/ATTACH]

[ATTACH]67285[/ATTACH]

Source Lankadeepa

[QUOTE="sanjeewawga, post: 21083615, member: 150949"] [b]‘‘ප්රභූන්ට වෙනම නීතියක්?‘‘[/b] [SIZE=3] මාතර දික්වැල්ලේ දී මාර්ග නීති උල්ලංඝණය කරමින් ගිය ප්‍රභූ වාහන පෙළකට [COLOR=Red]නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් [B]නීතීඥ තිෂ්‍ය වේරගොඩ මහතා [/B]පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබේ[/COLOR]. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ‘ටෙල් අයිජීපී‘ සේවාව ඔස්සේ වේරගොඩ මහතා සිය පැමිණිල්ල සමග එම වාහන පෙළ මාර්ග නීති උල්ලංඝණය කරමින් යන අයුරු දැක්වෙන ඡායාරූපද යවා ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි කියයි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [COLOR=Red]එම පැමිණිල්ල විමර්ශනය කළ මාතර සහකාර පොලිස් අධිකාරී (1) දන්වා ඇත්තේ ප්‍රභූ වාහන පෙළ මාර්ග නීති උල්ලංඝණය කරමින් ගමන් කර ඇත්තේ පොලිසියේ දැනුම්වත්කමින් බවයි :lol::lol:[/COLOR].[/SIZE] [SIZE=3] මාතර දික්වැල්ලේ වෙරහරක් වීදි සංචාරය කරන නිසා දික්වැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මාතර සිට දික්වැල්ලට එන වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවා ඇතැයි ද, දික්වැල්ල සිට මාතර දෙසට එන වාහන පමණක් ප්‍රධාන මාර්ගය ඔස්සේ ධාවනය කරවා ඇතැයි පොලිස් මූලස්ථානය නීතීඥ තිෂ්‍ය වේරගොඩ මහතාට ලිඛිතව දන්වා තිබේ. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ප්‍රභූ රථ පෙළ හුනාගැනීමෙන් පසු ඉදිරියෙන් මන්දගාමීව යන රථ පෙළට යාමට පොලිසිය විසින් ඉඩ සලසා ඇතැයි ද, [COLOR=DarkRed]මෙම ස්ථානයේ හෝ ආසන්න ප්‍රදේශයේ සංඥා පහන් නොමැති නිසා රියදුරන් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව කටයුතු කර ඇතැයි ද, එබැවින් ඔවුන් කිසිදු රථවාහන වරසක් සිදුකර නැතැයි ද පොලිස් මූලස්ථානය දන්වා ඇත.:rolleyes::eek: [/COLOR][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] wpKX 5292, wpCA0223, wpGC9714, NWcat2929, wpKX2389,wpCAJ292 අංක සඳහන් වාහන හය පාරේ සුදු ඉරි කපාගෙන යාම, දහවල් කාලයේ ඇති මාර්ග නීති කඩ කිරිම, සමස්ත මාර්ගය පුරාම ගමන් කිරිම, පොලිස් වාහන පසු කර යාම යන වැරදි කඩ කර ඇති බව නිතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [COLOR=Red]දේශපාලකයන්ට හට එක නීතියකුත් මහජනතාව හට තව නීතියකුත් නැති බැවින් ප්‍රභූ වාහන පෙළට නීතිය ක්‍රියාමක කරන ලෙස වේරගොඩ මහතා ඉල්ලා තිබිණි:love::love: [/COLOR][/SIZE] [ATTACH]67281._xfImport[/ATTACH] [ATTACH]67282._xfImport[/ATTACH] [ATTACH]67283._xfImport[/ATTACH] [ATTACH]67284._xfImport[/ATTACH] [ATTACH]67285._xfImport[/ATTACH] [B][SIZE=3]Source Lankadeepa[/SIZE][/B] [SIZE=3][COLOR=Red][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom