Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘‘වරාය නගරයට වෙනම නීති ‘‘
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගියදා ආණ්ඩුව තමන්ගේ 2/3 බලය උපයෝගී කරගෙන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව නමින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා. මේ කොළඹ නගරය ආසන්නයේ ඉදිකරන ලද වරාය නගරයේ අක්කර 1115ක භූමියෙන් 80%ක් චයිනා හාබර් සමාගමට අයිතියි. මෙම සමාගම පසුගිය කාලයේ රාජපක්ෂවරුන්ගේ මැතිවරණ වෙනුවෙන් හා අරමුදල් වෙනුවෙන් විශාල ලෙස මුදල් පොම්ප කළ බවට තොරතුරු ඉදිරිපත් වුණා. රටේ පොදු නීතියට යටත් නොවන කලාපයක් ලෙස නම් කරන ලෙසට මෙම සමාගමෙන් ආණ්ඩුවට දිගින් දිගට බලපෑම් එල්ල වී තිබුණා. සැබැවින්ම මේ පනත් කෙටුම්පත ඉදිරිපත් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

ආයෝජන මණ්ඩල පනත සහ ක්‍රමෝපාය සංවර්ධන පනත ලෙස අපේ රටේ සම්මත වූ පනත් දෙකක් තිබෙනවා. ඒ පනත්වලින් විශාල ලෙස බදු සහන ලබා දිය හැකියි. රාජපක්ෂලා ශ්‍රැංග්‍රිලා හෝටලයට වසර 25කට බදු සහන ලබා දුන්නේත් රනිල්ලා හම්බන්තොට වරාය විකිණිමේදී චීන සමාගමට බදු සහන ලබාදුන්නේත් ඒ යටතේයි. එසේ තිබියෙදී එම පනත් ක්‍රියාත්මක නොකර වරාය නගරයට අදාළ කොමිෂන් සභාවක් යටතේ වෙනම ප්‍රාන්තයකට අදාළ තරම් විශාල වරප්‍රසාද ප්‍රමාණයක් ලබා දී තිබෙනවා.

● එම වරාය නගරය කිසිදු පළාත් පාලන ආයතන බල ප්‍රදේශයකට අයත් නොවන විශේෂ කලාපයක් වනවා.

● පළාත් පාලන ආයතන ප්‍රදේශ පාලනය වන්නේ එහි ජීවත්වන ජනතාවගේ ඡන්දයෙන් පත්වූ මහජන නියෝජිතයින් මගිනුයි. එහෙත් වරාය නගරය පාලනය වන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිෂන් සභාවක් මගිනුයි.

● එම කොමිෂන් සභාවේ නියෝජිතයන්ට කිසිවක් කිරීමක් වෙනුවෙන් හෝ නොකර හැරීමක් වෙනුවෙන් අධිකරණයේ නඩු පැවරිය නොහැකි මුක්තියක් ලැබෙනවා. එය ජනාධිපතිවරයාට සමාන ආකාරයේ නොවූවත් එවැනි මුක්තියක්.

● මෙම කොමිෂන් සභාවට විශේෂ මූල්‍ය බලතල ලැබෙනවා. කොමිසමට වෙනම අරමුදලක් පවතිනවා. රාජ්‍ය ආදායම් එකතුවන්නේ ඒකාබද්ධ අරමුදලටයි. එයින් මුදල් ලබාගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. එහෙත් වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට එයින් පරිභාහිරව පාර්ලිමෙන්තු අනුමැතිය අවශ්‍ය නොවන වෙනම අරමුදලක් පවත්වා ගෙන යා හැකියි.

● වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට විවිධ බදු සහන ලබාදීමේ බලය හිමියි. සාමාන්‍යයෙන් බදු සහන ලබා දිය හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි. නමුත් මෙම ‘ප්‍රාන්තය’ට විශේෂ බදු සහන බලය හිමියි.

● රාජ්‍යයට ලැබෙන මුදල් විගණකාධිපතිගේ අධීක්ෂණයට යටත් වෙනවා. එහෙත් වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ මුදල් විගණනය කරනු ලබන්නේ පෞද්ගලික ආයතනයක් විසිනුයි. එය රාජ්‍ය විගණනයෙන් ඉවත් කරනු ලැබ තිබෙනවා.

● රාජ්‍ය ආයතන පාර්ලිමේන්තුවේ කෝපා (ඣඡ්) සහ කෝප් (ඣඡෑ) හමුවට කැඳවනු ලැබිය හැකියි. එහෙත් මේ ‘චීන ප්‍රාන්ත’ පාලනය පාර්ලිමේන්තුව හමුවට කැඳවිය නොහැකියි.

● මෙම වරාය නගරය තුළ ආයෝජනය කළ හැක්කේ විදේශිකයන්ටයි. එය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට ආයෝජනය කිරීම වක්‍ර ලෙස වළක්වා තිබෙනවා. ඒ අරමුදල් විදේශයන්ගෙන් සම්පාදනය කරගන්නා අයෙකුට පමණක් මෙහි ආයෝජනය කළ හැකි බව දන්වා සිටීමෙනුයි. එහි කෙටි තේරුම මෙම වෙනම ප්‍රාන්තයක් වීමයි.

● මෙම වරාය නගර කලාපය තුළ සේවය කරන අයට වැටුප් ගෙවිය යුතු වන්නේ නම් කරන ලද විදේශීය මුදලකින් බව ප්‍රකාශ කරනවා. එය චීන ‘යුවාන්’ විය හැකියි.

● මෙහි සේවය කරන්නවුන්ගේ ආදායම්, ආදායම් බදුවලින් නිදහස් කරනු ලැබ තිබෙනවා. එම මුදල් මෙරට විදෙස් ව්‍යවහාර ගිණුමක තැන්පත් කළ හැකි බව ප්‍රකාශ කරනු ලබනවා.

● ශ්‍රී ලංකා පුරවැසියන් කොළඹ වරාය නගරයේ සේවා මුදල් ගෙවා ලබා ගත හැකි වුවත් එයින් පිටව යද්දී මිලදී ගත් භාණ්ඩවලට බදු ගෙවිය යුතු වෙනවා. මෙයින් මෙම කලාපය වෙනම රටක් බවට ඒත්තු ගන්වනවා.

● වරාය නගරය ආර්ථික කොමිෂන් සභා බල ප්‍රදේශය තුළ ආරවුල් විසඳා ගත යුත්තේ ජාත්‍යන්තර බේරුම්කරණයෙනුයි. නිදසුනක් ලෙස තෙල් සංස්ථාව හා ජාත්‍යන්තර සිටි බැංකුව සමග ඇතිකර ගත් හෙජිං ගිවිසුම පිළිබඳ ආරවුල සිංගප්පූරු බේරුම්කරණ මණ්ඩලයකට යොමු වුණා. ඒ රාජ්‍යයන් අතර ආරවුල් විසඳා ගන්නා ක්‍රමයයි. ඒ අනුව කොමිෂන් සභාව හා ආයතන අතරත් ආයතන සහ සේවකයන් අතර ඇතිවන ආරවුල් එහි පිහිටුවනු ලබන ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයකට පැවරෙනවා.

ඒ විතරක් නෙවෙයි දැනට පාර්ලිමේන්තුවේ සම්මත කොට තිබෙන ඉතාමත් වැදගත් පනත් ගණනාවක් මෙම ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉදිකිරීම් පිළිබඳ අනුමැතිය ලබාදෙන ජාතික රාජ්‍ය සභාවේ අංක 78 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත, මහ නගර සභා ආඥා පනත, ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථාන පනත, නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත, විවිධ ව්‍යාපෘති සඳහා බදු සහන ලබාදෙන ක්‍රමෝපායික සංවර්ධන පනත, පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත, ආයෝජන මණ්ඩල පනත, සුරැකුම් හා විනිමය කොමිසන් සභා පනත වැනි වැදගත් පනත් මේ ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සුරැකුම් හා විනිමය කොමිසන් සභා පනත මගින් තමයි විදෙස් විනිමය ආරක්ෂා කරගෙන තිබෙන්නේ. එම රටේ විදෙස් මුදල් පිළිබඳ සියලු බලතල හා රෙගුලාසි ක්‍රියාත්මක වෙන්නේ මෙම පනත හරහා. එමෙන්ම ආදායම් බදු පිළිබඳ නීති රෙගුලාසි ඇතුළත් දේශීය ආදායම් පනත, එකතු කළ අගය මත බදු පනත, 2002 අංක 11 දරණ මුදල් පනත, 2005 අංක 05 දරණ මුදල් පනත, භාණ්ඩ ආනයන අපනයන පිළිබඳ බලය තිබෙන රේගු ආඥා පනත, වරාය හා ගුවන්තොටුපල බදුවලට අදාල වරාය හා ගුවන්තොටුපල සංවර්ධන පනත, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත, ඔට්ටු ඇල්ලීම හා සූදු පනත, හිතු පරිදි සමාගම්වල කැමැත්ත පරිදි සේවකයින් සේවයෙන් පහ කිරීමට නොහැකි සහ සේවකයින්ට අදාල අයිතිවාසිකම් ආරක්ෂා වෙන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත, විනෝද බදු පනත, විදෙස් විනිමය පනත, කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යන පනත් සියල්ල මුළුමනින්ම නිදහස් කිරීමට හෝ යම් යම් වගන්ති සංශෝධනය කර දීමට ආණ්ඩුව කටයුතු කරනවා. එනිසා සැලසුම් සකස් කරමින් තිබෙන්නේ මෙම වරාය නගරය චීන ප්‍රාන්තයක් කිරීමටයි. චීනයට හොංකොං පිලිබඳ සැලැස්මට සමාන සැලැස්මක් තමයි වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තියෙන්නේ.

ඒ වගේම ජනාධිපතිවරයා විසින් පත්කරන කොමිසන් සභාවේ සාමාජිකයින් ශ්‍රී ලංකා පුරවැසියන් පමණක් විය යුතු බව කොතනක හෝ සඳහන් වෙන්නේ නැහැ. එනිසා කොමිසන් සභාවේ සාමාජිකයින් චීන ජාතිකයින්ද යන්න සැකයක් තිබෙනවා. මේ ආණ්ඩුවේ ආවේ දේශප්‍රේමී, ජාතික සම්පත් ආරක්ෂා කරන ආණ්ඩුවක් විදියට. ලිබර් ආර්ථිකය පිළිබඳ විශාල විවේචනයක් ගොඩනගන ලද පාලනයක්. ආර්ථික ලිබරල්කරණයේ ප්‍රධාන අංගයක් තමයි ආයෝජන මණ්ඩල සහ ක්‍රමෝපායික සංවර්ධන පනත. ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන ලද ලිබරල් ආර්ථිකයට එරෙහි මතය ජාතික ආර්ථිකය පිළිබඳ වහසිබස් බවට පත්කරමින් රටේ අන පනත් අහෝසි කරමින් ආර්ථිකය නිදහස් කිරීමට නියමිතයි.

අපේ රටේ ඉතිරි වී තිබෙන ආර්ථිකයේ කොඳුනාරටිය කඩා ආර්ථිකය බලවත් රාජ්‍යන්ට පිළිගැන්වීමේ ප්රයත්නයක් තමයි මේ දියත් වෙමින් තිබෙන්නේ. එනිසා මෙම ක්‍රියාදමය පරජයට පත්කළ යුතුයි වාගේම මේ රටේ පුරවැසියන් මීට එරෙහිව හඬක් නැගිය යුතුයි. ඒ වගේම අපේ නීතිඥ කණ්ඩායම් මගින් අපි සොයා බලනවා මීට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත හැකිද කියලා. නමුත් ආණ්ඩුව මේ රටේ අධිකරණයත් තමන්ට අනුව හසුරුවාගත හැකි මධයස්ථානයක් බවට පත්කරගෙන ඉවරයි. ඒ ඇයි කියලා දැන් හොඳටම පැහැදිලියි. 20 සංශෝධනය මගින් ජනාධිපතිවරයාට බලය එක්රැස් කරගත්තේ මේ නිසයි. ලංකාවට අදාල සියලු නීති උල්ලංඝනය කරමින් චීන රජයට හා චීන හාබර් සමාගමට අවශ්‍ය පරිදි ප්‍රාන්තයක් ගොඩ නැගීම සඳහා තමයි මේ නීතී සකස් කරමින් තිබෙන්නේ.

[QUOTE="NATHA SRI JAYASEKARA, post: 26297269, member: 576549"] පසුගියදා ආණ්ඩුව තමන්ගේ 2/3 බලය උපයෝගී කරගෙන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව නමින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළා. මේ කොළඹ නගරය ආසන්නයේ ඉදිකරන ලද වරාය නගරයේ අක්කර 1115ක භූමියෙන් 80%ක් චයිනා හාබර් සමාගමට අයිතියි. මෙම සමාගම පසුගිය කාලයේ රාජපක්ෂවරුන්ගේ මැතිවරණ වෙනුවෙන් හා අරමුදල් වෙනුවෙන් විශාල ලෙස මුදල් පොම්ප කළ බවට තොරතුරු ඉදිරිපත් වුණා. රටේ පොදු නීතියට යටත් නොවන කලාපයක් ලෙස නම් කරන ලෙසට මෙම සමාගමෙන් ආණ්ඩුවට දිගින් දිගට බලපෑම් එල්ල වී තිබුණා. සැබැවින්ම මේ පනත් කෙටුම්පත ඉදිරිපත් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ආයෝජන මණ්ඩල පනත සහ ක්‍රමෝපාය සංවර්ධන පනත ලෙස අපේ රටේ සම්මත වූ පනත් දෙකක් තිබෙනවා. ඒ පනත්වලින් විශාල ලෙස බදු සහන ලබා දිය හැකියි. රාජපක්ෂලා ශ්‍රැංග්‍රිලා හෝටලයට වසර 25කට බදු සහන ලබා දුන්නේත් රනිල්ලා හම්බන්තොට වරාය විකිණිමේදී චීන සමාගමට බදු සහන ලබාදුන්නේත් ඒ යටතේයි. එසේ තිබියෙදී එම පනත් ක්‍රියාත්මක නොකර වරාය නගරයට අදාළ කොමිෂන් සභාවක් යටතේ වෙනම ප්‍රාන්තයකට අදාළ තරම් විශාල වරප්‍රසාද ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. [B]● එම වරාය නගරය කිසිදු පළාත් පාලන ආයතන බල ප්‍රදේශයකට අයත් නොවන විශේෂ කලාපයක් වනවා. ● පළාත් පාලන ආයතන ප්‍රදේශ පාලනය වන්නේ එහි ජීවත්වන ජනතාවගේ ඡන්දයෙන් පත්වූ මහජන නියෝජිතයින් මගිනුයි. එහෙත් වරාය නගරය පාලනය වන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිෂන් සභාවක් මගිනුයි. ● එම කොමිෂන් සභාවේ නියෝජිතයන්ට කිසිවක් කිරීමක් වෙනුවෙන් හෝ නොකර හැරීමක් වෙනුවෙන් අධිකරණයේ නඩු පැවරිය නොහැකි මුක්තියක් ලැබෙනවා. එය ජනාධිපතිවරයාට සමාන ආකාරයේ නොවූවත් එවැනි මුක්තියක්. ● මෙම කොමිෂන් සභාවට විශේෂ මූල්‍ය බලතල ලැබෙනවා. කොමිසමට වෙනම අරමුදලක් පවතිනවා. රාජ්‍ය ආදායම් එකතුවන්නේ ඒකාබද්ධ අරමුදලටයි. එයින් මුදල් ලබාගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. එහෙත් වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට එයින් පරිභාහිරව පාර්ලිමෙන්තු අනුමැතිය අවශ්‍ය නොවන වෙනම අරමුදලක් පවත්වා ගෙන යා හැකියි. ● වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට විවිධ බදු සහන ලබාදීමේ බලය හිමියි. සාමාන්‍යයෙන් බදු සහන ලබා දිය හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි. නමුත් මෙම ‘ප්‍රාන්තය’ට විශේෂ බදු සහන බලය හිමියි. ● රාජ්‍යයට ලැබෙන මුදල් විගණකාධිපතිගේ අධීක්ෂණයට යටත් වෙනවා. එහෙත් වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ මුදල් විගණනය කරනු ලබන්නේ පෞද්ගලික ආයතනයක් විසිනුයි. එය රාජ්‍ය විගණනයෙන් ඉවත් කරනු ලැබ තිබෙනවා. ● රාජ්‍ය ආයතන පාර්ලිමේන්තුවේ කෝපා (ඣඡ්) සහ කෝප් (ඣඡෑ) හමුවට කැඳවනු ලැබිය හැකියි. එහෙත් මේ ‘චීන ප්‍රාන්ත’ පාලනය පාර්ලිමේන්තුව හමුවට කැඳවිය නොහැකියි. ● මෙම වරාය නගරය තුළ ආයෝජනය කළ හැක්කේ විදේශිකයන්ටයි. එය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට ආයෝජනය කිරීම වක්‍ර ලෙස වළක්වා තිබෙනවා. ඒ අරමුදල් විදේශයන්ගෙන් සම්පාදනය කරගන්නා අයෙකුට පමණක් මෙහි ආයෝජනය කළ හැකි බව දන්වා සිටීමෙනුයි. එහි කෙටි තේරුම මෙම වෙනම ප්‍රාන්තයක් වීමයි. ● මෙම වරාය නගර කලාපය තුළ සේවය කරන අයට වැටුප් ගෙවිය යුතු වන්නේ නම් කරන ලද විදේශීය මුදලකින් බව ප්‍රකාශ කරනවා. එය චීන ‘යුවාන්’ විය හැකියි. ● මෙහි සේවය කරන්නවුන්ගේ ආදායම්, ආදායම් බදුවලින් නිදහස් කරනු ලැබ තිබෙනවා. එම මුදල් මෙරට විදෙස් ව්‍යවහාර ගිණුමක තැන්පත් කළ හැකි බව ප්‍රකාශ කරනු ලබනවා. ● ශ්‍රී ලංකා පුරවැසියන් කොළඹ වරාය නගරයේ සේවා මුදල් ගෙවා ලබා ගත හැකි වුවත් එයින් පිටව යද්දී මිලදී ගත් භාණ්ඩවලට බදු ගෙවිය යුතු වෙනවා. මෙයින් මෙම කලාපය වෙනම රටක් බවට ඒත්තු ගන්වනවා. ● වරාය නගරය ආර්ථික කොමිෂන් සභා බල ප්‍රදේශය තුළ ආරවුල් විසඳා ගත යුත්තේ ජාත්‍යන්තර බේරුම්කරණයෙනුයි. නිදසුනක් ලෙස තෙල් සංස්ථාව හා ජාත්‍යන්තර සිටි බැංකුව සමග ඇතිකර ගත් හෙජිං ගිවිසුම පිළිබඳ ආරවුල සිංගප්පූරු බේරුම්කරණ මණ්ඩලයකට යොමු වුණා. ඒ රාජ්‍යයන් අතර ආරවුල් විසඳා ගන්නා ක්‍රමයයි. ඒ අනුව කොමිෂන් සභාව හා ආයතන අතරත් ආයතන සහ සේවකයන් අතර ඇතිවන ආරවුල් එහි පිහිටුවනු ලබන ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයකට පැවරෙනවා.[/B] ඒ විතරක් නෙවෙයි දැනට පාර්ලිමේන්තුවේ සම්මත කොට තිබෙන ඉතාමත් වැදගත් පනත් ගණනාවක් මෙම ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ.[B] ඉදිකිරීම් පිළිබඳ අනුමැතිය ලබාදෙන ජාතික රාජ්‍ය සභාවේ අංක 78 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත, මහ නගර සභා ආඥා පනත, ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථාන පනත, නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත, විවිධ ව්‍යාපෘති සඳහා බදු සහන ලබාදෙන ක්‍රමෝපායික සංවර්ධන පනත, පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත, ආයෝජන මණ්ඩල පනත, සුරැකුම් හා විනිමය කොමිසන් සභා පනත වැනි වැදගත් පනත් මේ ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සුරැකුම් හා විනිමය කොමිසන් සභා පනත මගින් තමයි විදෙස් විනිමය ආරක්ෂා කරගෙන තිබෙන්නේ. එම රටේ විදෙස් මුදල් පිළිබඳ සියලු බලතල හා රෙගුලාසි ක්‍රියාත්මක වෙන්නේ මෙම පනත හරහා. එමෙන්ම ආදායම් බදු පිළිබඳ නීති රෙගුලාසි ඇතුළත් දේශීය ආදායම් පනත, එකතු කළ අගය මත බදු පනත, 2002 අංක 11 දරණ මුදල් පනත, 2005 අංක 05 දරණ මුදල් පනත, භාණ්ඩ ආනයන අපනයන පිළිබඳ බලය තිබෙන රේගු ආඥා පනත, වරාය හා ගුවන්තොටුපල බදුවලට අදාල වරාය හා ගුවන්තොටුපල සංවර්ධන පනත, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත, ඔට්ටු ඇල්ලීම හා සූදු පනත, හිතු පරිදි සමාගම්වල කැමැත්ත පරිදි සේවකයින් සේවයෙන් පහ කිරීමට නොහැකි සහ සේවකයින්ට අදාල අයිතිවාසිකම් ආරක්ෂා වෙන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත, විනෝද බදු පනත, විදෙස් විනිමය පනත, කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත [/B]යන පනත් සියල්ල මුළුමනින්ම නිදහස් කිරීමට හෝ යම් යම් වගන්ති සංශෝධනය කර දීමට ආණ්ඩුව කටයුතු කරනවා. එනිසා සැලසුම් සකස් කරමින් තිබෙන්නේ මෙම වරාය නගරය චීන ප්‍රාන්තයක් කිරීමටයි. චීනයට හොංකොං පිලිබඳ සැලැස්මට සමාන සැලැස්මක් තමයි වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තියෙන්නේ. ඒ වගේම ජනාධිපතිවරයා විසින් පත්කරන කොමිසන් සභාවේ සාමාජිකයින් ශ්‍රී ලංකා පුරවැසියන් පමණක් විය යුතු බව කොතනක හෝ සඳහන් වෙන්නේ නැහැ. එනිසා කොමිසන් සභාවේ සාමාජිකයින් චීන ජාතිකයින්ද යන්න සැකයක් තිබෙනවා. මේ ආණ්ඩුවේ ආවේ දේශප්‍රේමී, ජාතික සම්පත් ආරක්ෂා කරන ආණ්ඩුවක් විදියට. ලිබර් ආර්ථිකය පිළිබඳ විශාල විවේචනයක් ගොඩනගන ලද පාලනයක්. ආර්ථික ලිබරල්කරණයේ ප්‍රධාන අංගයක් තමයි ආයෝජන මණ්ඩල සහ ක්‍රමෝපායික සංවර්ධන පනත. ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන ලද ලිබරල් ආර්ථිකයට එරෙහි මතය ජාතික ආර්ථිකය පිළිබඳ වහසිබස් බවට පත්කරමින් රටේ අන පනත් අහෝසි කරමින් ආර්ථිකය නිදහස් කිරීමට නියමිතයි. අපේ රටේ ඉතිරි වී තිබෙන ආර්ථිකයේ කොඳුනාරටිය කඩා ආර්ථිකය බලවත් රාජ්‍යන්ට පිළිගැන්වීමේ ප්රයත්නයක් තමයි මේ දියත් වෙමින් තිබෙන්නේ. එනිසා මෙම ක්‍රියාදමය පරජයට පත්කළ යුතුයි වාගේම මේ රටේ පුරවැසියන් මීට එරෙහිව හඬක් නැගිය යුතුයි. ඒ වගේම අපේ නීතිඥ කණ්ඩායම් මගින් අපි සොයා බලනවා මීට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත හැකිද කියලා. නමුත් ආණ්ඩුව මේ රටේ අධිකරණයත් තමන්ට අනුව හසුරුවාගත හැකි මධයස්ථානයක් බවට පත්කරගෙන ඉවරයි. ඒ ඇයි කියලා දැන් හොඳටම පැහැදිලියි. 20 සංශෝධනය මගින් ජනාධිපතිවරයාට බලය එක්රැස් කරගත්තේ මේ නිසයි. ලංකාවට අදාල සියලු නීති උල්ලංඝනය කරමින් චීන රජයට හා චීන හාබර් සමාගමට අවශ්‍ය පරිදි ප්‍රාන්තයක් ගොඩ නැගීම සඳහා තමයි මේ නීතී සකස් කරමින් තිබෙන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom