Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
‘‘හිත ඇත්නම් පත කුඩා නොවේ‘‘
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘‘හිත ඇත්නම් පත කුඩා නොවේ‘‘

ක්ලෝඩියෝගේ හිස ඇත්තේ උඩ යට මාරුවී සිරුරේ පිටුපසට හැරී ඇති අයුරිනි. අත් පා ඉතා කුඩාය.සෙලවීම අපහසුය.සිරුරද කුඩා දරුවෙකුගේ මෙන්ය. අත් පා හා හිස සිරුරට ඇලී ඇත.

සාමාන්‍ය මිනිසෙකු මෙසේ පෙනුමින් යුක්තවී නම් ඔහු ජීවිතය ගැන සියලූ බලාපොරොත්තු අත්හැර ගනු ඇත. නමුත් ක්ලෝඩියෝ එවැන්නෙකු නොවේ.

ආර්ථීක විද්‍යා උපාධිධාරියෙකු වන හෙතෙම සැලකිය යුතු වැටුපකට හිමිකම් කියන්නේය. තම නිදහස් කාලය ඔහු ගතකරන්නේ අනෙක් අයට ධනාත්මක චින්තනය සම්බන්ධයෙන් දේශන පවත්වමිනි.

‘‘උපත ලැබුවහම ඔක්කොම අය මගේ අම්මට කියලා තිබුණේ මට කන්න දෙන්නේ නැතුව තියන්න කියලා.‘‘ ක්ලෝඩියෝ තම අතීතය සිහිපත් කරන්නේය.

නමුත් ඔහුගේ මව වන මාරියා ජොසේ වෙයිරා ඒ කිසිවකට කන් නුදුන්නාය. හැකි සේ දරුවා හදා වඩා ගැනීමට ඉටා ගත්තාය.

‘‘මුල් කාලයේ අමාරු වුණා තමයි. නමුත් පස්සේ ඔක්කොම හරි ගියා. දැන් මගේ පුතා ඉන්න තැන බලන්න. මට හරිම ආඩම්බරයි ඔහු ගැන‘‘ ඇය කියන්නීය.

ක්ලෝඩියෝ ලියන්නේ තම මුඛයේ සිරකරගන්නා පෑනකිනි. ඔහුට පරිගණකය, ජංගම දුරකථනය පවා භාවිතා කිරීමට හැකිය. ඇතැම් අවස්ථාවලදී තම පවුලේ සාමාජිකයින් සමග ඔහු ඇවිදීමටද යන්නේය.

මුලින් පාසල් නොයැවීමට සිතා සිටියද ක්ලෝඩියෝගේ ඇවිටිලි නිසා අවසානයේ ඔහු පාසැල් යැවීමට මාරියා කටයුතු කර තිබෙන්නීය. ගුරුවරුන්ගේ සිත් දිනාගෙන පැමිණි ගමන ක්ලෝඩියෝ අවසන් කර ඇත්තේ විශ්වවිද්‍යාලයටද ඇතුළුවී ආර්ථීක විද්‍යා උපාධියක්ද හිමිකර ගැනීමෙන් පසුවය.

වෙන අය තමන්ට කිසිදා ලබා ගත නොහැකියැයි කියූ සියලූදේ හිමිකරගෙන තමන් දැන් ගත කරන්නේ සැපවත් දිවියක් යැයි ක්ලෝඩියෝ පවසයි.

‘‘මම වෙනස් තමයි. ඒත් මම ඒක මගේ ගමනට බාධාවක් කරගත්තේ නැහැ. දැන් මම කොහෙත්ම මම අනෙක් පුද්ගලයින්ට වඩා වෙනස් කෙනෙක් විදිහට දකින්නේ නැහැ. මමත් සාමාන්‍ය කෙනෙක්‘‘ඔහු තමන් ගැනම උපන් අභිමානයෙන් කියයි.

ක්ලෝඩියෝගේ මෙම තත්ත්වය අස්ථී නිසි පරිදි වර්ධනය නොවීම නිසා හටගෙන ඇති විකෘතිතාවයක් ලෙස වෛද්‍යවරු හදුන්වයි. වෛද්‍ය විද්‍යාවේ මෙම තත්ත්වය හදුන්වනු ලබන්නේ ‘‘ආර්ත්රෝග්රයිපොසිස් ‘‘ලෙසය.

අත පය සතර හොදින් ඇතද අනුනට අත පාන,දුක් කම්කොටලූ මැද තැවි තැවී සිටිනවා විනා නැගිට ඉදිරියට යෑමට වෙර නොදරන අය හට දුක් කරදර මැද ජීවිතය ජයගෙන ඇති ක්ලෝඩියෝ කදිම ආදර්ශයකි.

http://www.lankadeepa.lk/index.php/articles/260178

[QUOTE="lakshane251, post: 17090383, member: 188197"] [b]‘‘හිත ඇත්නම් පත කුඩා නොවේ‘‘[/b] [SIZE="6"]ක්ලෝඩියෝගේ හිස ඇත්තේ උඩ යට මාරුවී සිරුරේ පිටුපසට හැරී ඇති අයුරිනි. අත් පා ඉතා කුඩාය.සෙලවීම අපහසුය.සිරුරද කුඩා දරුවෙකුගේ මෙන්ය. අත් පා හා හිස සිරුරට ඇලී ඇත. සාමාන්‍ය මිනිසෙකු මෙසේ පෙනුමින් යුක්තවී නම් ඔහු ජීවිතය ගැන සියලූ බලාපොරොත්තු අත්හැර ගනු ඇත. නමුත් ක්ලෝඩියෝ එවැන්නෙකු නොවේ. ආර්ථීක විද්‍යා උපාධිධාරියෙකු වන හෙතෙම සැලකිය යුතු වැටුපකට හිමිකම් කියන්නේය. තම නිදහස් කාලය ඔහු ගතකරන්නේ අනෙක් අයට ධනාත්මක චින්තනය සම්බන්ධයෙන් දේශන පවත්වමිනි. ‘‘උපත ලැබුවහම ඔක්කොම අය මගේ අම්මට කියලා තිබුණේ මට කන්න දෙන්නේ නැතුව තියන්න කියලා.‘‘ ක්ලෝඩියෝ තම අතීතය සිහිපත් කරන්නේය. නමුත් ඔහුගේ මව වන මාරියා ජොසේ වෙයිරා ඒ කිසිවකට කන් නුදුන්නාය. හැකි සේ දරුවා හදා වඩා ගැනීමට ඉටා ගත්තාය. ‘‘මුල් කාලයේ අමාරු වුණා තමයි. නමුත් පස්සේ ඔක්කොම හරි ගියා. දැන් මගේ පුතා ඉන්න තැන බලන්න. මට හරිම ආඩම්බරයි ඔහු ගැන‘‘ ඇය කියන්නීය. ක්ලෝඩියෝ ලියන්නේ තම මුඛයේ සිරකරගන්නා පෑනකිනි. ඔහුට පරිගණකය, ජංගම දුරකථනය පවා භාවිතා කිරීමට හැකිය. ඇතැම් අවස්ථාවලදී තම පවුලේ සාමාජිකයින් සමග ඔහු ඇවිදීමටද යන්නේය. මුලින් පාසල් නොයැවීමට සිතා සිටියද ක්ලෝඩියෝගේ ඇවිටිලි නිසා අවසානයේ ඔහු පාසැල් යැවීමට මාරියා කටයුතු කර තිබෙන්නීය. ගුරුවරුන්ගේ සිත් දිනාගෙන පැමිණි ගමන ක්ලෝඩියෝ අවසන් කර ඇත්තේ විශ්වවිද්‍යාලයටද ඇතුළුවී ආර්ථීක විද්‍යා උපාධියක්ද හිමිකර ගැනීමෙන් පසුවය. වෙන අය තමන්ට කිසිදා ලබා ගත නොහැකියැයි කියූ සියලූදේ හිමිකරගෙන තමන් දැන් ගත කරන්නේ සැපවත් දිවියක් යැයි ක්ලෝඩියෝ පවසයි. ‘‘මම වෙනස් තමයි. ඒත් මම ඒක මගේ ගමනට බාධාවක් කරගත්තේ නැහැ. දැන් මම කොහෙත්ම මම අනෙක් පුද්ගලයින්ට වඩා වෙනස් කෙනෙක් විදිහට දකින්නේ නැහැ. මමත් සාමාන්‍ය කෙනෙක්‘‘ඔහු තමන් ගැනම උපන් අභිමානයෙන් කියයි. ක්ලෝඩියෝගේ මෙම තත්ත්වය අස්ථී නිසි පරිදි වර්ධනය නොවීම නිසා හටගෙන ඇති විකෘතිතාවයක් ලෙස වෛද්‍යවරු හදුන්වයි. වෛද්‍ය විද්‍යාවේ මෙම තත්ත්වය හදුන්වනු ලබන්නේ ‘‘ආර්ත්රෝග්රයිපොසිස් ‘‘ලෙසය. අත පය සතර හොදින් ඇතද අනුනට අත පාන,දුක් කම්කොටලූ මැද තැවි තැවී සිටිනවා විනා නැගිට ඉදිරියට යෑමට වෙර නොදරන අය හට දුක් කරදර මැද ජීවිතය ජයගෙන ඇති ක්ලෝඩියෝ කදිම ආදර්ශයකි. [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/09/1409566057624_wps_4_EXCLUSIVE_CONDITION_OF_US.gif[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/09/1409566213763_Image_galleryImage__EXCLUSIVE_CONDITION_OF_U.gif[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/09/1409566215554_wps_12_EXCLUSIVE_CONDITION_OF_US.gif[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/09/1409570441022_wps_18_EXCLUSIVE_CONDITION_OF_US.gif[/IMG] [URL="http://www.lankadeepa.lk/index.php/articles/260178"]http://www.lankadeepa.lk/index.php/articles/260178[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom