Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
‘ පී. කේ. ‘පෙන්වන්නට ගොස් නා ගත් ‘ චිකේ ‘ සිරස !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘ පී. කේ. ‘පෙන්වන්නට ගොස් නා ගත් ‘ චිකේ ‘ සිරස !

මේක ඇත්තද මචං ලා මට නම් බලන්න බැරි උන ,මොන උනත් ජරා වැඩ නොවැ .

පී. කේ හින්දි චිත්‍රපටිය සිරස රූපවාහිනිය ඔස්සේ විකාශණය කෙරෙන බවට දින ගණනාවක් තිස්සේ එම රූපවාහිනී නාලිකාව විසින් ගෙන ගිය ප්‍රචාරයන් හේතුවෙන් ඊයේ පස්වරුව වන විට දිනයේ සියලු වැඩ කටයුතු කල් ඇතිවම නිමකර පස්වරු 3 පමණ වන විට රූපවාහිනිය ඉදිරිපිට හිදගතිමි.

පී. කේ. හින්දි චිත්‍රපටිය මීට පෙර කිහිප වතාවක් නරඹා ඇතත් එම චිත්‍රපටයේ ඇති නිර්මානාත්මක බවමෙන්ම, ආගම් පිළිබද මිත්‍යා මත වපුරවන්නන්ට එල්ල කරන දැඩි ප්‍රහාරය හේතුවෙන් එය තවත් වරක් නැරඹීමේ ඉමහත් ආශාවෙන් සහ කුතුහලයෙන් යුතුව සිරස නාලිකාවට චැනලය මාරු කළ අතර පස්වරු තුනට පමණ පී. කේ. චිත්‍රපටිය ආරම්භ කෙරිණි.

අමීර් ඛාන්ගේ විශිෂ්ට රංගනය සමග මහත් ආශාවෙන් යුතුව පී. කේ.චිත්‍රපටය රස විදිමින් සිටි මා හට ටික වේලාවක් යද්දී වැටහී ගියේ සිරස රූපවාහිනිය විසින් පී. කේ චිත්‍රපටියෙහි කොටස් අඩු කරමින් චිත්‍රපටය පෙන්වන බවකි. විත්රපටය තවදුරටත් ඇදී යද්දී සිරස රූපවාහිනියේ සංස්කරණ ශිල්පීන් විසින් චිත්‍රපටය එක්තරා වේලාවකට සීමාකරවීමේ දැඩි උත්සාහයක යෙදී සිටි බවක් පැහැදිලිවම පෙනී ගියේය. ප්‍රදර්ශණය වෙමින් පැවති චිත්‍රපටයේ කොටස් කෙතරම් දුරට අමු අමුවේ කපා දැමීමට සිරසේ සංස්කරණ ශිල්පීන් ක්‍රියා කළේ දැයි කිවහොත් වෙළද දැන්වීම් විරාමයට නවතා දැමූ චිත්‍රපටය යළි විකාශණය ආරම්භ කළ විට එහි තිබූණේ විරාමයට පෙර පැවැති දර්ශණය නොව තවත් දර්ශණ කිහිපයක් ඉදිරියට ගිය වෙනත් දර්ශණයකි. පස්වරු පහ පමණ වන විට පී. කේ. කැපිල්ල ෂිකේ කැපිල්ලක් දක්වා වර්ධනය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස චිත්‍රපටයේ ප්‍රධානම දර්ශණයක් වන ජග්ගු සහ ඇගේ පෙම්වතාගේ (සෆ්රාස් ) විදෙස් රටකදී මුණගැසෙන අතීත කතාව ඇතුළත් කොටස බෙල්ල මුලින් කැපී ගොස් තිබිණි.

ජනතාවගේ නාලිකාව යැයි කියාගන්නා නමුත් ජනතාවගේ රසවින්දනය පිළිබද අල්පමාත්‍ර තැකීමක් නොකරමින් අමන කැපිල්ලක නිරත වූ සිරස සංස්කාරකවරුන් පස්වරු 5.30 පමණ වන විට පී. කේ චිත්‍රපටිය සම්පූර්ණයෙන් පෙන්වා අවසන් කිරීමට සමත් වූහ. එවිට සිරස විසින් පී. කේ චිත්‍රපටිය වෙනුවෙන් වෙන්කරනු ලැබ ඇත්තේ පැය දෙක හමාරක කාලයත් පමණක් බව පැහැදිලිය.

මා දන්නා පරිදි පී. කේ හින්දි චිත්‍රපටියෙහි සම්පූර්ණ පිටපත පැය තුනකට අධික කාලයක් පුරා දිවයයි. සිරසේ ‘වැඩකාරයින්‘විසින් කපා, කොටා අති දක්ෂ ලෙස පැය දෙක හමාරකින් පෙන්වා නිම කළේ පැය තුනකටත් මදක් වැඩි කාලයක් දිවෙන පී. කේ චිත්‍රපටියයි. එමෙන්ම ඒ පැය දෙක හමාර තුළටද ඇතුළත් වී තිබූ වෙළද දැන්වීම් කන්දරාව පෙන්වීම සදහාත් දළ වශයෙන් විනාඩි හතළිස් පහකට අධික කාලයක් ගතවෙන්නට ඇති අතර ඒ අනුව සිරස මුදලාලිලා විසින් මෙරට ප්‍රේක්ෂකයින්ට පී. කේ චිත්‍රපටිය පෙන්වා ඇත්තේ පැය එකහමාරකට ටිකක් වැඩි කාලයක් බව සක්සුදක් සේ පැහැදිලිය. ඒ අනුව ජනතාවගේ නාලිකාව යැයි කියමින් රටට අඩ බෙර ගසමින් සිටින සිරස විසින් ඊයේ දිනයේදී පී. කේ හින්දි චිත්‍රපටියෙන් පෙන්නනවා කියමින් මෙරට ජනතාවට පෙන්වා ඇත්තේ ඉන් අඩක් හවත් ‘පී. කේ. කොටයක්‘බවත් පැහැදිලිය.

‘චිත්‍රපට කොට‘පෙන්වීමෙන් එය නරඹන තම ප්‍රේක්ෂකයින්ගේ රස වින්දනයට මෙන්ම අදාළ සිනමා කෘතියෙහි විශිෂ්ටත්වය වන හානිය පිළිබද අල්පමාත්‍ර හෝ තැකීමක් නොකළ සිරස මුදලාලිලා ප්‍රේක්ෂක රස වින්දනය තුට්ටු දෙකට දැමූ පළමු අවස්ථාව මෙය නොවන අතර මීට වසර කිහිපයකට පෙරදී එම නාලිකාවෙන් පෙන්වමින් සිටි 24 ඉංග්‍රිසි කතාමාලාවක් අතර මග නවතා දැමුවේ කිසිදු වග විභාගයක් නැතිවය. පසුව ඔවුන් විසින් 24 වෙනත් කතාමාලාවක් ආරම්භ කළ නමුත් පෙර කී කතා මාලවේ අවසන් කොටස් කිහිපයකට වුණේ කුමක්දැයි එයත් නැරඹු ජනතාව අදට ප්‍රශ්න කරති.

සිරස පාලකයින් විසින් කරන කියන දේ වලින් ප්‍රේක්ෂකයින් ලෙස අපට නම් හැගී යන්නේ ලංකාවේ ජනතාවට පෙනෙන්නේ ඔවුන්ගේ නාලිකාව පමණකැයි කියා ඔවුන් හිතාගෙන සිටින බවකි. එමෙන්ම සිරස කියන දේ ජනතාව ඇසිය යුතු බවක් මෙන්ම ඔවුන්ට ජනතාව හැසිරවිය හැකියැයිද පසුගිය කාලයේ සිරස කළ කී දෑ වලින්ම පෙනෙන්නට තිබිණි. නමුත් සිරස ගහන පද වලට නටන්නට මෙරට ජනතාව සූදානම් නැති බව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව විසින් ඔප්පු කර පෙන් වූ අතර අනිත් අතට කාලයක් ජනතාවගේ පාර කියන්නා වූ සිරස අද ඉන්නේ කොතැනදැයි රූපවාහිනී සමීක්ෂන වාර්තාවක් අගට ගෙන බැලූ විට පහසුවෙන් දැක ගත හැකි වනු ඇත.

ඊයේ පී. කේ. පෙන්වන්නට ගොස් මුලු රටේම ජනතාවගෙන් කුණු හරුප අස්සවාගත් සිරසට රූපවාහිනී ප්‍රේක්ෂකයින් ලෙස අපට කියන්නට ඇත්තේ මෙපමණය.

‘චිකේ සිරස !!! ‘

http://www.wayambatoday.com/?p=3221

[QUOTE="athula.j, post: 19507920, member: 239395"] [b]‘ පී. කේ. ‘පෙන්වන්නට ගොස් නා ගත් ‘ චිකේ ‘ සිරස ![/b] [CENTER][COLOR="DarkRed"][SIZE="5"]මේක ඇත්තද මචං ලා මට නම් බලන්න බැරි උන ,මොන උනත් ජරා වැඩ නොවැ . [IMG]http://www.wayambatoday.com/wp-content/uploads/2015/12/pk_motion_amir_khan_poster-1024x632.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/_ZpDzAmYbcxI/TJLJMOI_DVI/AAAAAAAAAGE/Ezeq3wEm07Y/s320/sri-lanka-portal.blogspot-SirasaTV.jpg[/IMG] [IMG]https://45.media.tumblr.com/90b8853e5fea824e7e1dae29dbf66601/tumblr_nygsaeXM371sfoav0o1_500.gif[/IMG] පී. කේ හින්දි චිත්‍රපටිය සිරස රූපවාහිනිය ඔස්සේ විකාශණය කෙරෙන බවට දින ගණනාවක් තිස්සේ එම රූපවාහිනී නාලිකාව විසින් ගෙන ගිය ප්‍රචාරයන් හේතුවෙන් ඊයේ පස්වරුව වන විට දිනයේ සියලු වැඩ කටයුතු කල් ඇතිවම නිමකර පස්වරු 3 පමණ වන විට රූපවාහිනිය ඉදිරිපිට හිදගතිමි. පී. කේ. හින්දි චිත්‍රපටිය මීට පෙර කිහිප වතාවක් නරඹා ඇතත් එම චිත්‍රපටයේ ඇති නිර්මානාත්මක බවමෙන්ම, ආගම් පිළිබද මිත්‍යා මත වපුරවන්නන්ට එල්ල කරන දැඩි ප්‍රහාරය හේතුවෙන් එය තවත් වරක් නැරඹීමේ ඉමහත් ආශාවෙන් සහ කුතුහලයෙන් යුතුව සිරස නාලිකාවට චැනලය මාරු කළ අතර පස්වරු තුනට පමණ පී. කේ. චිත්‍රපටිය ආරම්භ කෙරිණි. අමීර් ඛාන්ගේ විශිෂ්ට රංගනය සමග මහත් ආශාවෙන් යුතුව පී. කේ.චිත්‍රපටය රස විදිමින් සිටි මා හට ටික වේලාවක් යද්දී වැටහී ගියේ සිරස රූපවාහිනිය විසින් පී. කේ චිත්‍රපටියෙහි කොටස් අඩු කරමින් චිත්‍රපටය පෙන්වන බවකි. විත්රපටය තවදුරටත් ඇදී යද්දී සිරස රූපවාහිනියේ සංස්කරණ ශිල්පීන් විසින් චිත්‍රපටය එක්තරා වේලාවකට සීමාකරවීමේ දැඩි උත්සාහයක යෙදී සිටි බවක් පැහැදිලිවම පෙනී ගියේය. ප්‍රදර්ශණය වෙමින් පැවති චිත්‍රපටයේ කොටස් කෙතරම් දුරට අමු අමුවේ කපා දැමීමට සිරසේ සංස්කරණ ශිල්පීන් ක්‍රියා කළේ දැයි කිවහොත් වෙළද දැන්වීම් විරාමයට නවතා දැමූ චිත්‍රපටය යළි විකාශණය ආරම්භ කළ විට එහි තිබූණේ විරාමයට පෙර පැවැති දර්ශණය නොව තවත් දර්ශණ කිහිපයක් ඉදිරියට ගිය වෙනත් දර්ශණයකි. පස්වරු පහ පමණ වන විට පී. කේ. කැපිල්ල ෂිකේ කැපිල්ලක් දක්වා වර්ධනය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස චිත්‍රපටයේ ප්‍රධානම දර්ශණයක් වන ජග්ගු සහ ඇගේ පෙම්වතාගේ (සෆ්රාස් ) විදෙස් රටකදී මුණගැසෙන අතීත කතාව ඇතුළත් කොටස බෙල්ල මුලින් කැපී ගොස් තිබිණි. ජනතාවගේ නාලිකාව යැයි කියාගන්නා නමුත් ජනතාවගේ රසවින්දනය පිළිබද අල්පමාත්‍ර තැකීමක් නොකරමින් අමන කැපිල්ලක නිරත වූ සිරස සංස්කාරකවරුන් පස්වරු 5.30 පමණ වන විට පී. කේ චිත්‍රපටිය සම්පූර්ණයෙන් පෙන්වා අවසන් කිරීමට සමත් වූහ. එවිට සිරස විසින් පී. කේ චිත්‍රපටිය වෙනුවෙන් වෙන්කරනු ලැබ ඇත්තේ පැය දෙක හමාරක කාලයත් පමණක් බව පැහැදිලිය. මා දන්නා පරිදි පී. කේ හින්දි චිත්‍රපටියෙහි සම්පූර්ණ පිටපත පැය තුනකට අධික කාලයක් පුරා දිවයයි. සිරසේ ‘වැඩකාරයින්‘විසින් කපා, කොටා අති දක්ෂ ලෙස පැය දෙක හමාරකින් පෙන්වා නිම කළේ පැය තුනකටත් මදක් වැඩි කාලයක් දිවෙන පී. කේ චිත්‍රපටියයි. එමෙන්ම ඒ පැය දෙක හමාර තුළටද ඇතුළත් වී තිබූ වෙළද දැන්වීම් කන්දරාව පෙන්වීම සදහාත් දළ වශයෙන් විනාඩි හතළිස් පහකට අධික කාලයක් ගතවෙන්නට ඇති අතර ඒ අනුව සිරස මුදලාලිලා විසින් මෙරට ප්‍රේක්ෂකයින්ට පී. කේ චිත්‍රපටිය පෙන්වා ඇත්තේ පැය එකහමාරකට ටිකක් වැඩි කාලයක් බව සක්සුදක් සේ පැහැදිලිය. ඒ අනුව ජනතාවගේ නාලිකාව යැයි කියමින් රටට අඩ බෙර ගසමින් සිටින සිරස විසින් ඊයේ දිනයේදී පී. කේ හින්දි චිත්‍රපටියෙන් පෙන්නනවා කියමින් මෙරට ජනතාවට පෙන්වා ඇත්තේ ඉන් අඩක් හවත් ‘පී. කේ. කොටයක්‘බවත් පැහැදිලිය. ‘චිත්‍රපට කොට‘පෙන්වීමෙන් එය නරඹන තම ප්‍රේක්ෂකයින්ගේ රස වින්දනයට මෙන්ම අදාළ සිනමා කෘතියෙහි විශිෂ්ටත්වය වන හානිය පිළිබද අල්පමාත්‍ර හෝ තැකීමක් නොකළ සිරස මුදලාලිලා ප්‍රේක්ෂක රස වින්දනය තුට්ටු දෙකට දැමූ පළමු අවස්ථාව මෙය නොවන අතර මීට වසර කිහිපයකට පෙරදී එම නාලිකාවෙන් පෙන්වමින් සිටි 24 ඉංග්‍රිසි කතාමාලාවක් අතර මග නවතා දැමුවේ කිසිදු වග විභාගයක් නැතිවය. පසුව ඔවුන් විසින් 24 වෙනත් කතාමාලාවක් ආරම්භ කළ නමුත් පෙර කී කතා මාලවේ අවසන් කොටස් කිහිපයකට වුණේ කුමක්දැයි එයත් නැරඹු ජනතාව අදට ප්‍රශ්න කරති. සිරස පාලකයින් විසින් කරන කියන දේ වලින් ප්‍රේක්ෂකයින් ලෙස අපට නම් හැගී යන්නේ ලංකාවේ ජනතාවට පෙනෙන්නේ ඔවුන්ගේ නාලිකාව පමණකැයි කියා ඔවුන් හිතාගෙන සිටින බවකි. එමෙන්ම සිරස කියන දේ ජනතාව ඇසිය යුතු බවක් මෙන්ම ඔවුන්ට ජනතාව හැසිරවිය හැකියැයිද පසුගිය කාලයේ සිරස කළ කී දෑ වලින්ම පෙනෙන්නට තිබිණි. නමුත් සිරස ගහන පද වලට නටන්නට මෙරට ජනතාව සූදානම් නැති බව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව විසින් ඔප්පු කර පෙන් වූ අතර අනිත් අතට කාලයක් ජනතාවගේ පාර කියන්නා වූ සිරස අද ඉන්නේ කොතැනදැයි රූපවාහිනී සමීක්ෂන වාර්තාවක් අගට ගෙන බැලූ විට පහසුවෙන් දැක ගත හැකි වනු ඇත. ඊයේ පී. කේ. පෙන්වන්නට ගොස් මුලු රටේම ජනතාවගෙන් කුණු හරුප අස්සවාගත් සිරසට රූපවාහිනී ප්‍රේක්ෂකයින් ලෙස අපට කියන්නට ඇත්තේ මෙපමණය. ‘චිකේ සිරස !!! ‘[/SIZE][/COLOR][/CENTER] [URL="http://www.wayambatoday.com/?p=3221"]http://www.wayambatoday.com/?p=3221[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom