’ඕවට සැලෙන්නේ නෑ, කුලපතිකම අතාරින් නෑ’ - මුරුත්තෙට්ටුවේ හිමි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සිය සරසවියේ සිසුන් විසින් ප්‍රසිද්ධියේ නොසලකා හරිනු ලැබීමෙන් පසුව නවනිංගිරාවට පත්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති,නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ තමන් එම කාරණාව හමුවේ උපේක්ෂා සහගත වන බව දන්වා තිබේ.
    මොන ප්‍රශ්න බාධක ආවත් කුසගින්නේ හිටියත් සිංහයන් තණකොළ නොබුදින බව කවුරු කවුරුත් මතක තබා ගත යුතු යැයි මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී එහිමි කියා තිබේ.

    තමන් වහන්සේ අතින් උපාධි සහතිකය බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඒ දරුවන්ට ඇති අයිතියක් හෙයින් ඒ ගැන අහිතක් නැතැයිද සිද්ධිය සම්බන්ධයෙන් තමා නොසැලී සිටින බවත් කුලපති තතුරෙන් ඉවත්වීමට කිසිදු සුදානම් නොමැති බවත් උන්වහන්සේ පැවසූහ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර

    රසිද්ධියේ නොසලකා හරිනු ලැබීමෙන් පසුව නවනිංගිරාවට පත්වූ

    😂 😂 😂 කව්ද බං මේවා ලියන්නේ... හයියෝ
     
    • Haha
    Reactions: SLK_sri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    සැපසම්පත් ටික අතාරින්නෙ කෝමයි. රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එකකුත් දෙනව නේද :lol:
     
    • Haha
    Reactions: imhotep