Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
’මහරාජා’ පන්නයේ විවාහ මංගල්‍යය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

’මහරාජා’ පන්නයේ විවාහ මංගල්‍යය

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත්රුවන වන පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පසුගිය බ්‍රහස්පතින්දා යුග දිවියට සැපත් වූයේ තම පියාගේ සංවිධානයෙන්, අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ දී අති උත්කෘෂ්ඨ මට්ටමින් පැවැති උත්සවයක දීය. එය පැවැත්වුණේ පැරණි බංගලාව සහ කාර්යාලය ලෙස භාවිතයට ගත් ගොඩනැගිල්ලට යාබදව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේ ඉදිකෙරුණු ගොඩනැගිල්ලේ දීය.

එම ගොඩනැගිල්ල, මහා පරිමාණයෙන් ප්‍රියසම්භාෂණ පැවැත්වීම සඳහා, හිටපු ජනපතිවරයා ප්‍රයෝජනයට ගත් සහ වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රයෝජනයට ගන්නා ස්ථානයකි. හිටපු ජනපතිවරුන් සහ අගමැතිවරුන් අරලියගහ මන්දිරය යොදාගත්තේ විවාහ ලියාපදිංචි කිරීමේ අවස්ථාවන්ට පමණක් වුව ද, සම්පූර්ණ විවාහ උත්සවයක්ම එහි පැවැත්වීමට අවකාශය හිමිවීම, විවාහ මංගලෝත්සවයක් පැවැත්වීමට සුදුසු ස්ථාන සොයා හෙම්බත්වන සාමාන්‍ය පොදු ජනතාවට දැන් අරලියගහ මන්දිරය එම කටයුතු සඳහා තෝරාගැනීමට අවස්ථාව ලැබෙන්නේදැයි යන්න අරබයා මතු කරන්නේ වැදගත් පැනයකි.

පසුගිය මස පැවැති ජාතික උත්සවයක දී සුවපති ලෙස කිරුලු පැළඳූ සභාග රජයේ නිල ප්‍රකාශයකු ද වන සේනාරත්න පියාට, ප්‍රධාන ගොඩනැගිල්ලට යාබද මෙම නව ගොඩනැගිල්ල වෙන්කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 450,000ක පමණ මුදලක් ගෙවීමට සිදුවන්නට ඇත. උත්සව අවස්ථා සඳහා මෙම ගොඩනැගිල්ල වෙන්කර ගැනීමට එපමණ මුදලක් වැය කිරීමට සිදුවේ.

කොළඹ පිහිටි එකදු හෝටලයක් හෝ විවාහ උත්සවය පැවැත්වීම සඳහා වෙන්කර ගැනීමට හැකියාවක් නොලැබුණු බැවින් අරලියගහ මන්දිරය තෝරාගනු විනා අන් කිසිදු විකල්පයක් තමාට නොතිබුණු බව සේනාරත්න අමාත්‍යවරයා තම මිතුරන් හා පැවසුවේ ය. එය සැබෑවකි. උත්සවයක් පැවැත්වීමට මාස ගණනාවකට පෙර, බොහෝ විට වසරකට පෙර සිටම හෝටලවල ශාලා වෙන්කර ගැනීමට කටයුතු කෙරෙන හෙයිනි. සෑම වේලාවකම පාහේ ඒවායේ කුමන හෝ උත්සවයක් පැවැත්වෙනු දැකගත හැකිය.

කැබිනට් අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ව්‍යාපාරිකයෝ, ආරක්ෂක අංශ සාමාජිකයෝ සහ සේනාරත්න පිය-පුතු දෙපළගේ ප්‍රබල ආධාරකරුවෝ, උත්සවයට සහභාගිව සිටියහ. කෘතිම රෝස මල් පෙති පුරවා තිබූ වීදුරු මංජුසාවක, විවාහ ආරාධනා පත්‍රය බහා තිබිණ. මහාරාජා කෙනෙකුන්ගේ මාළිගාවක් ලෙස උත්සව ශාලාව සරසා තිබූ බව ආරාධිතයෙක් පසුව පැවසුවේ ය. ආහාර සපයා තිබුණේ තරු පන්තියේ හෝටලයකින් ය.

[QUOTE="Greenz, post: 23585910, member: 510855"] [b]’මහරාජා’ පන්නයේ විවාහ මංගල්‍යය[/b] සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත්රුවන වන පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පසුගිය බ්‍රහස්පතින්දා යුග දිවියට සැපත් වූයේ තම පියාගේ සංවිධානයෙන්, අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ දී අති උත්කෘෂ්ඨ මට්ටමින් පැවැති උත්සවයක දීය. එය පැවැත්වුණේ පැරණි බංගලාව සහ කාර්යාලය ලෙස භාවිතයට ගත් ගොඩනැගිල්ලට යාබදව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේ ඉදිකෙරුණු ගොඩනැගිල්ලේ දීය. එම ගොඩනැගිල්ල, මහා පරිමාණයෙන් ප්‍රියසම්භාෂණ පැවැත්වීම සඳහා, හිටපු ජනපතිවරයා ප්‍රයෝජනයට ගත් සහ වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රයෝජනයට ගන්නා ස්ථානයකි. හිටපු ජනපතිවරුන් සහ අගමැතිවරුන් අරලියගහ මන්දිරය යොදාගත්තේ විවාහ ලියාපදිංචි කිරීමේ අවස්ථාවන්ට පමණක් වුව ද, සම්පූර්ණ විවාහ උත්සවයක්ම එහි පැවැත්වීමට අවකාශය හිමිවීම, විවාහ මංගලෝත්සවයක් පැවැත්වීමට සුදුසු ස්ථාන සොයා හෙම්බත්වන සාමාන්‍ය පොදු ජනතාවට දැන් අරලියගහ මන්දිරය එම කටයුතු සඳහා තෝරාගැනීමට අවස්ථාව ලැබෙන්නේදැයි යන්න අරබයා මතු කරන්නේ වැදගත් පැනයකි. පසුගිය මස පැවැති ජාතික උත්සවයක දී සුවපති ලෙස කිරුලු පැළඳූ සභාග රජයේ නිල ප්‍රකාශයකු ද වන සේනාරත්න පියාට, ප්‍රධාන ගොඩනැගිල්ලට යාබද මෙම නව ගොඩනැගිල්ල වෙන්කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 450,000ක පමණ මුදලක් ගෙවීමට සිදුවන්නට ඇත. උත්සව අවස්ථා සඳහා මෙම ගොඩනැගිල්ල වෙන්කර ගැනීමට එපමණ මුදලක් වැය කිරීමට සිදුවේ. කොළඹ පිහිටි එකදු හෝටලයක් හෝ විවාහ උත්සවය පැවැත්වීම සඳහා වෙන්කර ගැනීමට හැකියාවක් නොලැබුණු බැවින් අරලියගහ මන්දිරය තෝරාගනු විනා අන් කිසිදු විකල්පයක් තමාට නොතිබුණු බව සේනාරත්න අමාත්‍යවරයා තම මිතුරන් හා පැවසුවේ ය. එය සැබෑවකි. උත්සවයක් පැවැත්වීමට මාස ගණනාවකට පෙර, බොහෝ විට වසරකට පෙර සිටම හෝටලවල ශාලා වෙන්කර ගැනීමට කටයුතු කෙරෙන හෙයිනි. සෑම වේලාවකම පාහේ ඒවායේ කුමන හෝ උත්සවයක් පැවැත්වෙනු දැකගත හැකිය. කැබිනට් අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ව්‍යාපාරිකයෝ, ආරක්ෂක අංශ සාමාජිකයෝ සහ සේනාරත්න පිය-පුතු දෙපළගේ ප්‍රබල ආධාරකරුවෝ, උත්සවයට සහභාගිව සිටියහ. කෘතිම රෝස මල් පෙති පුරවා තිබූ වීදුරු මංජුසාවක, විවාහ ආරාධනා පත්‍රය බහා තිබිණ. මහාරාජා කෙනෙකුන්ගේ මාළිගාවක් ලෙස උත්සව ශාලාව සරසා තිබූ බව ආරාධිතයෙක් පසුව පැවසුවේ ය. ආහාර සපයා තිබුණේ තරු පන්තියේ හෝටලයකින් ය. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom