Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“අපට ඩොලර් හිඟයක් නෑ” – මහ බැංකු අධිපති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ වරායේ සිරවී ඇති ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් පිළිබද තොරතුරු සහිත වාර්තාවක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයකරුවන්ගේ සංගමය විසින් වෙළද අමාත්‍යාංශය වෙත භාරදී තිබෙනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න නෙත් නිවුස් කළ විමසීමකදී කියාසිටියේ අදාළ වාර්තාව වෙළද අමාත්‍යාංශය මගින් සහතික කර අවශ්‍ය ඩොලර් මුදාහැරීම සදහා මහබැංකුවට ඉදිරිපත් කරනු ඇති බවයි.

ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් ප්‍රමාණය 2,000 කට ආසන්නයි. ඒවා මුදාහැරීම සදහා ඩොලර් මිලියන 30ත් 35 ත් අතර මුදලක් අවශ්‍ය වනු ඇති බවද අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.

කොළඹ වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ඇතුළත් කන්ටේනර් මුදාහැරීම සදහා අවශ්‍ය ඩොලර් ලබාදීමට ජනාධිපතිවරයාද පසුගියදා මැදිහත් වුණා. ඒ අනුව එම කටයුතු ක්‍රියාත්මක කිරීම සදහා මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කෙරුණා.

ඒ අනුව වරායේ සිරවී ඇති කන්ටේනර් ඉදිරි දින කිහිපය තුළ නිදහස් කර ගැනීමට හැකිවනු ඇති බවටයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය විශ්වාසය පළ කළේ

[QUOTE="SLK_sri, post: 27363300, member: 569192"] කොළඹ වරායේ සිරවී ඇති ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් පිළිබද තොරතුරු සහිත වාර්තාවක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයකරුවන්ගේ සංගමය විසින් වෙළද අමාත්‍යාංශය වෙත භාරදී තිබෙනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න නෙත් නිවුස් කළ විමසීමකදී කියාසිටියේ අදාළ වාර්තාව වෙළද අමාත්‍යාංශය මගින් සහතික කර අවශ්‍ය ඩොලර් මුදාහැරීම සදහා මහබැංකුවට ඉදිරිපත් කරනු ඇති බවයි. ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් ප්‍රමාණය 2,000 කට ආසන්නයි. ඒවා මුදාහැරීම සදහා ඩොලර් මිලියන 30ත් 35 ත් අතර මුදලක් අවශ්‍ය වනු ඇති බවද අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා. කොළඹ වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ඇතුළත් කන්ටේනර් මුදාහැරීම සදහා අවශ්‍ය ඩොලර් ලබාදීමට ජනාධිපතිවරයාද පසුගියදා මැදිහත් වුණා. ඒ අනුව එම කටයුතු ක්‍රියාත්මක කිරීම සදහා මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කෙරුණා. ඒ අනුව වරායේ සිරවී ඇති කන්ටේනර් ඉදිරි දින කිහිපය තුළ නිදහස් කර ගැනීමට හැකිවනු ඇති බවටයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය විශ්වාසය පළ කළේ [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom