Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“එටිසලාට්” බංකොලොත් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“එටිසලාට්” බංකොලොත් වෙයි

“එටිසලාට්” බංකොලොත් වෙයි

1989 දී Celltel නමින් ඇරඹි මෙම දුරකථන සමාගම 2007 දී Tigo බවටද ඉන් පසුව වර්ශ 2010 පටන් මේ දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට අනුබද්ධ සමාගමක් මගින් Etisalat Lanka (Pvt) Ltd නමින් පවත්වාගෙන යනු ලබයි.1989 දී පටන් 2014 වසර දක්වා ආයතනයේ සියළුම සම්ප්‍රේෂණ කුලුනු නඩත්තු කටයුතු සිදුකරන ලද්දේ ජාල මෙහෙයුම් (Network Operations) අංශය මගිනී. එම අංශයට බඳවා ගනු ලැබූ නිලධාරීන් සියලුම දෙනා තම නිවස කේන්ද්‍ර කර ගනිමින් සමස්ත ශ්‍රී ලංකාවම කලාප 35 කට බෙදා සියලු නඩත්තු හා මෙහෙයුම් කටයුතු ඉතා කාර්යක්ෂමව සිදුකරමින් සිටින ලදී.නමුත් 2014 වසරේ දී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දූරයෙන් දුමින්ද්‍ර රත්නායක මහතා ඉවත් වීම හා වෛල් ඉස්මයිල් සල්මාන් මහතා එම තනතුරට පත් කිරීමකුත් සමඟ ආයතනය බොහෝ වෙනස්වීම් වලට ලක් කරන ලදී. ඒ අනුව 2015 මැයි මාසයේ සිට සමස්ත ශ්‍රි ලංකාව කලාප 10 කට වෙන්කර එක් එක් කලාපයට ප්‍රාදේශීය කාර්යාලය බැගින් පිහිටුවා එම කාර්යාලයට අනියුක්තව ඉන්ජිනේරු වරයෙක් සහ සහකාර ඉන්ජිනේරු වරුන් හෝ තාක්ශනික නිලධාරින් 2 හෝ 3 බැගින් වන කණ්ඩායමක් පැය 24 තුල ක්‍රියාත්මක වන පරිදි සියලු සම්ප්‍රේශන කුලුනු නඩත්තු කටයුතු සිදුකිරීම ආරම්භ කරන ලද අතර එහිදී නිලධාරීන් හට ලබාදී තිබූ වාහන ඉවත් කල අතර සමහර නිලධාරීන් හට දිනකට 80km පමණ දුර ගෙවා ප්‍රාදේශීය කාර්යාලයට වාර්තා කිරීමටද සිදුවිය (උදා- පොලොන්නරුව සිට අනුරාධපුර හා මොණරාගල සිට අම්පාර කාර්යාලයන් වෙත). එය ඉතා අසාර්ථක ක්‍රියාදාමයක් වූ අතර සම්ප්‍රේෂණ කුළුණු අක්‍රීයව පවතින කාලය බොහෝ සෙයින් ඉහල යන ලදී. හලාල් විරෝධතා, ශ්‍රී පාදස්ථාන සිද්ධීන් හා මෙවැනි බොහෝ දේ නිසා මිලියන 4 පමන වූ පාරිභොගික ජාලය මේ වන විට මිලියන 1.8 දක්වා ද අඩු වී තිබේ.

ආයතනයේ මෙම සීඝ්‍රගාමී බිඳ වැටීම වලක්වා ගැනීම පිනිස වයිල් සල්මාන් විසින් ඊජිප්තු ජාතික කාන්තාවක් වන පෙරිහානේ එල්හාමී (0727007004) ආයතනයේ ප්‍රධාන තාක්ෂණික තොරතුරු නිලධාරී (CTIO) තනතුර සඳහා (චන්දන ගුණසේකර මහතා ඉවත් කර) පත් කරන ලදී. මැය ඉතා දර දඬු පාලිකාවියක් ලෙස ප්‍රසිද්ධ අතර ශ්‍රී ලංකාවට පැමිනීමට පෙර බංගලාදේශයේ ප්‍රධාන ජංගම දුරකථන සමාගමක් වන බංගලාලින්ක් ආයතනයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී (CTO) ලෙස කටයුතු කර ඇත. එහිදී ඇය විසින් අත්තනෝමතික ලෙස ඉන්ජිනේරුවකු ඉවත් කිරීම හේතුවෙන් තම කාර්යාල කාමරය තුල සිර කරගෙන සිටීමටද එහි සේවකයන්ට සිදුවී ඇත. එම සිද්ධිය පිළිබඳව බංගලාදේශ වෙබ් අඩවි වාර්තා කලේ පහත පරිදිය.

http://bdnews24.com/business/2016/02/11/banglalink-employees-confine-chief-technical-officer-to-protest-removal-of-engineer

http://www.daily-sun.com/post/114020/Banglalink-shuts-offices-amid-employees’-protest

ඇය එටිසලාට් හී කාර්යයන් ඇරඹීමත් සමඟ බංගලාදේශයේ ඈ සමග කටයුතු කළ තවත් ඊජිප්තු ජාතිකයකු වන මොහොමඩ් ඔමාර් (0720111144) නැමැත්තා මෙහෙයුම් අධයක්ෂ (Director Operations) නමින් තනතුරක් නිර්මාණය කර සේවයේ යෙදවීය. මොවුන්ගේ එකම අභිප්‍රාය වූයේ ජාල මෙහෙයුම් සඳහා යන වියදම අඩු කර පෙන්වීම පමණක් වන අතර ජාලයේ ප්‍රමිතිය පවත්වාගැනීම කිසිසේත් අපේක්ෂා නොකරන ලදී. මොවුන් ගත් ඉතා අඥාන තීරණ අතර සම්ප්රේෂණාගාරයන්හී ඇති විදුලි ජනක නතර කිරීම, වායු සමීකරණ හා විදුලි ජනක නඩත්තුව හා අලුත් වැඩියාවන් නතර කිරීම, කොන්ත්‍රාත් කරුවන් හට මුදල් ගෙවීම නතර කිරීම, සම්ප්රේෂණාගාරයන්හී විකාශන පරාසය අඩු කිරීම (විදුලි පිරිවැය අඩු කර ගැනීම සඳහා) යනාදිය දැක්විය හැකිය. මෙයින් ජාලය තවත් අස්ථාවර වූ අතර සේවාවන් ඉතා පහත් තත්වයකට පත් වූ අතර ගිලිහෙමින් සිටි පාරිභෝගිකයන් රඳවා ගැනීමට කිසිවකු සමත් නොවීය.

ඉන් පසු ඔවුන් විසින් ආයතනයේ ජාල මෙහෙයුම් කටයුතු ඊජිප්තු සමාගමක් වන Mobiserve Holdings ආයතනයට අනුබද්ධව Mobiserve Lanka නමින් සමාගමක් ඉතා කෙටිකලක් තුල ප්‍රතිශ්ථාපනය කර එයට බාර දෙන ලදී. එම සමාගමේ වැඩ නිරීක්ෂණය හා ඔවුන්ව කලමණාකරනය කිරීම පමණක් එතෙක් ජාල මෙහෙයුම් සිදුකල එටිසලාට් කාර්ය මණ්ඩලය සිදුකළ යුතු බව මොහොමඩ් ඔමාර් විසින් සියලු ප්‍රාදේශීය කාර්යාලයන් හී ප්‍රධාන ඉන්ජිනේරු වරුන් කැඳවා දැනුවත් කිරීම් කරන ලදී. නමුත් ඉන් සති කිහිපයකට පසු හදිසියේ ආයතනයේ ප්‍රධාන මානව සම්පත් කලමනාකරු විසින් ආයතනයේ ජාල මෙහෙයුම් අංශයේ ඉන්ජිනේරුවන් කැඳවා දැනුම් දෙනු ලැබුවේ ඔවුන් සියලු දෙනාම ආයතනයේ අලෙවි අංශය වෙත මාරු කිරීමට ඉහල කළමනාකාරීත්වය තීරණය කර ඇති බවයි. මෙය වාචිකව දැනුම් දීමෙන් අනතුරුව සියලුම දෙනා හට විද්‍යුත් තැපැල් මගින් ද දන්වා එවන ලදී.

කෙසේ නමුත් 38 දෙනෙකුගෙන් සමන්විත සියලුම සිංහල කාර්ය මණ්ඩලයට අද වී ඇත්තේ ඉතා අභාග්‍ය සම්පන්න ඉරණමකි. කිසිදු වන්දි මුදලක් හෝ ලබා නොදීමෙන් හා රැකියාව එපා කරවීමෙන් කැමැත්තෙන් ඉල්ලා අස්වීමක් බලාපොරොත්තුවෙන් ආයතනය බලා සිටී. මේ වන විටත් ඉන් තිදෙනෙකු ඉල්ලා අස්වීමේ ලිපි ලබා දුන් අතර ඉවත් වීම සඳහා මාස තුනක පෙර දැනුම් දීම් ආදියද අවශ්‍ය වූයේ නැත. මෙම කාර්ය මණ්ඩලය සියලුම දෙනා පාහේ වසර 5කට වැඩි සේවා කාලයක් සපිරුණු අය වන අතර මොරටුව, පේරාදෙණිය හා රුහුණු හා විවෘත විශ්වවිද්‍යාලයෙන් ඉන්ජිනේරු උපාධිය හැදෑරුවන් මෙන්ම ආචාර්ය උපාධිය හදාරන්නන්ද වෙති.

මෙම ඉරණම අනෙක් දුරකතන සමාගම් වල පමනක් නොව සියලුම කාර්මික අංශයේ නියුතු නිලධාරීන් හටද අත්වීමේ අනතුරක් ඇත. එටිසලාට් සමාගමේ මෙම අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණ පා සිටින පිරිස පිළිබඳව නිසි බලධාරීන්ගේ අවධානයට යොමු විය යුතුය.

enews

[QUOTE="thusitharhm, post: 21693731, member: 365404"] [b]“එටිසලාට්” බංකොලොත් වෙයි[/b] [B]“එටිසලාට්” බංකොලොත් වෙයි[/B] [B][SIZE=3]1989 දී Celltel නමින් ඇරඹි මෙම දුරකථන සමාගම 2007 දී Tigo බවටද ඉන් පසුව වර්ශ 2010 පටන් මේ දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට අනුබද්ධ සමාගමක් මගින් Etisalat Lanka (Pvt) Ltd නමින් පවත්වාගෙන යනු ලබයි.1989 දී පටන් 2014 වසර දක්වා ආයතනයේ සියළුම සම්ප්‍රේෂණ කුලුනු නඩත්තු කටයුතු සිදුකරන ලද්දේ ජාල මෙහෙයුම් (Network Operations) අංශය මගිනී.[/SIZE][/B][B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]එම අංශයට බඳවා ගනු ලැබූ නිලධාරීන් සියලුම දෙනා තම නිවස කේන්ද්‍ර කර ගනිමින් සමස්ත ශ්‍රී ලංකාවම කලාප 35 කට බෙදා සියලු නඩත්තු හා මෙහෙයුම් කටයුතු ඉතා කාර්යක්ෂමව සිදුකරමින් සිටින ලදී.නමුත් 2014 වසරේ දී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දූරයෙන් දුමින්ද්‍ර රත්නායක මහතා ඉවත් වීම හා වෛල් ඉස්මයිල් සල්මාන් මහතා එම තනතුරට පත් කිරීමකුත් සමඟ ආයතනය බොහෝ වෙනස්වීම් වලට ලක් කරන ලදී. ඒ අනුව 2015 මැයි මාසයේ සිට සමස්ත ශ්‍රි ලංකාව කලාප 10 කට වෙන්කර එක් එක් කලාපයට ප්‍රාදේශීය කාර්යාලය බැගින් පිහිටුවා එම කාර්යාලයට අනියුක්තව ඉන්ජිනේරු වරයෙක් සහ සහකාර ඉන්ජිනේරු වරුන් හෝ තාක්ශනික නිලධාරින් 2 හෝ 3 බැගින් වන කණ්ඩායමක් පැය 24 තුල ක්‍රියාත්මක වන පරිදි සියලු සම්ප්‍රේශන කුලුනු නඩත්තු කටයුතු සිදුකිරීම ආරම්භ කරන ලද අතර එහිදී නිලධාරීන් හට ලබාදී තිබූ වාහන ඉවත් කල අතර සමහර නිලධාරීන් හට දිනකට 80km පමණ දුර ගෙවා ප්‍රාදේශීය කාර්යාලයට වාර්තා කිරීමටද සිදුවිය (උදා- පොලොන්නරුව සිට අනුරාධපුර හා මොණරාගල සිට අම්පාර කාර්යාලයන් වෙත). එය ඉතා අසාර්ථක ක්‍රියාදාමයක් වූ අතර සම්ප්‍රේෂණ කුළුණු අක්‍රීයව පවතින කාලය බොහෝ සෙයින් ඉහල යන ලදී. හලාල් විරෝධතා, ශ්‍රී පාදස්ථාන සිද්ධීන් හා මෙවැනි බොහෝ දේ නිසා මිලියන 4 පමන වූ පාරිභොගික ජාලය මේ වන විට මිලියන 1.8 දක්වා ද අඩු වී තිබේ.[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]ආයතනයේ මෙම සීඝ්‍රගාමී බිඳ වැටීම වලක්වා ගැනීම පිනිස වයිල් සල්මාන් විසින් ඊජිප්තු ජාතික කාන්තාවක් වන පෙරිහානේ එල්හාමී (0727007004) ආයතනයේ ප්‍රධාන තාක්ෂණික තොරතුරු නිලධාරී (CTIO) තනතුර සඳහා (චන්දන ගුණසේකර මහතා ඉවත් කර) පත් කරන ලදී. මැය ඉතා දර දඬු පාලිකාවියක් ලෙස ප්‍රසිද්ධ අතර ශ්‍රී ලංකාවට පැමිනීමට පෙර බංගලාදේශයේ ප්‍රධාන ජංගම දුරකථන සමාගමක් වන බංගලාලින්ක් ආයතනයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී (CTO) ලෙස කටයුතු කර ඇත. එහිදී ඇය විසින් අත්තනෝමතික ලෙස ඉන්ජිනේරුවකු ඉවත් කිරීම හේතුවෙන් තම කාර්යාල කාමරය තුල සිර කරගෙන සිටීමටද එහි සේවකයන්ට සිදුවී ඇත. එම සිද්ධිය පිළිබඳව බංගලාදේශ වෙබ් අඩවි වාර්තා කලේ පහත පරිදිය.[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][URL]http://bdnews24.com/business/2016/02/11/banglalink-employees-confine-chief-technical-officer-to-protest-removal-of-engineer[/URL][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][URL="http://www.daily-sun.com/post/114020/Banglalink-shuts-offices-amid-employees%E2%80%99-protest"]http://www.daily-sun.com/post/114020/Banglalink-shuts-offices-amid-employees’-protest[/URL][/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]ඇය එටිසලාට් හී කාර්යයන් ඇරඹීමත් සමඟ බංගලාදේශයේ ඈ සමග කටයුතු කළ තවත් ඊජිප්තු ජාතිකයකු වන මොහොමඩ් ඔමාර් (0720111144) නැමැත්තා මෙහෙයුම් අධයක්ෂ (Director Operations) නමින් තනතුරක් නිර්මාණය කර සේවයේ යෙදවීය. මොවුන්ගේ එකම අභිප්‍රාය වූයේ ජාල මෙහෙයුම් සඳහා යන වියදම අඩු කර පෙන්වීම පමණක් වන අතර ජාලයේ ප්‍රමිතිය පවත්වාගැනීම කිසිසේත් අපේක්ෂා නොකරන ලදී. මොවුන් ගත් ඉතා අඥාන තීරණ අතර සම්ප්රේෂණාගාරයන්හී ඇති විදුලි ජනක නතර කිරීම, වායු සමීකරණ හා විදුලි ජනක නඩත්තුව හා අලුත් වැඩියාවන් නතර කිරීම, කොන්ත්‍රාත් කරුවන් හට මුදල් ගෙවීම නතර කිරීම, සම්ප්රේෂණාගාරයන්හී විකාශන පරාසය අඩු කිරීම (විදුලි පිරිවැය අඩු කර ගැනීම සඳහා) යනාදිය දැක්විය හැකිය. මෙයින් ජාලය තවත් අස්ථාවර වූ අතර සේවාවන් ඉතා පහත් තත්වයකට පත් වූ අතර ගිලිහෙමින් සිටි පාරිභෝගිකයන් රඳවා ගැනීමට කිසිවකු සමත් නොවීය.[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]ඉන් පසු ඔවුන් විසින් ආයතනයේ ජාල මෙහෙයුම් කටයුතු ඊජිප්තු සමාගමක් වන Mobiserve Holdings ආයතනයට අනුබද්ධව Mobiserve Lanka නමින් සමාගමක් ඉතා කෙටිකලක් තුල ප්‍රතිශ්ථාපනය කර එයට බාර දෙන ලදී. එම සමාගමේ වැඩ නිරීක්ෂණය හා ඔවුන්ව කලමණාකරනය කිරීම පමණක් එතෙක් ජාල මෙහෙයුම් සිදුකල එටිසලාට් කාර්ය මණ්ඩලය සිදුකළ යුතු බව මොහොමඩ් ඔමාර් විසින් සියලු ප්‍රාදේශීය කාර්යාලයන් හී ප්‍රධාන ඉන්ජිනේරු වරුන් කැඳවා දැනුවත් කිරීම් කරන ලදී. නමුත් ඉන් සති කිහිපයකට පසු හදිසියේ ආයතනයේ ප්‍රධාන මානව සම්පත් කලමනාකරු විසින් ආයතනයේ ජාල මෙහෙයුම් අංශයේ ඉන්ජිනේරුවන් කැඳවා දැනුම් දෙනු ලැබුවේ ඔවුන් සියලු දෙනාම ආයතනයේ අලෙවි අංශය වෙත මාරු කිරීමට ඉහල කළමනාකාරීත්වය තීරණය කර ඇති බවයි. මෙය වාචිකව දැනුම් දීමෙන් අනතුරුව සියලුම දෙනා හට විද්‍යුත් තැපැල් මගින් ද දන්වා එවන ලදී.[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]කෙසේ නමුත් 38 දෙනෙකුගෙන් සමන්විත සියලුම සිංහල කාර්ය මණ්ඩලයට අද වී ඇත්තේ ඉතා අභාග්‍ය සම්පන්න ඉරණමකි. කිසිදු වන්දි මුදලක් හෝ ලබා නොදීමෙන් හා රැකියාව එපා කරවීමෙන් කැමැත්තෙන් ඉල්ලා අස්වීමක් බලාපොරොත්තුවෙන් ආයතනය බලා සිටී. මේ වන විටත් ඉන් තිදෙනෙකු ඉල්ලා අස්වීමේ ලිපි ලබා දුන් අතර ඉවත් වීම සඳහා මාස තුනක පෙර දැනුම් දීම් ආදියද අවශ්‍ය වූයේ නැත. මෙම කාර්ය මණ්ඩලය සියලුම දෙනා පාහේ වසර 5කට වැඩි සේවා කාලයක් සපිරුණු අය වන අතර මොරටුව, පේරාදෙණිය හා රුහුණු හා විවෘත විශ්වවිද්‍යාලයෙන් ඉන්ජිනේරු උපාධිය හැදෑරුවන් මෙන්ම ආචාර්ය උපාධිය හදාරන්නන්ද වෙති.[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]මෙම ඉරණම අනෙක් දුරකතන සමාගම් වල පමනක් නොව සියලුම කාර්මික අංශයේ නියුතු නිලධාරීන් හටද අත්වීමේ අනතුරක් ඇත. එටිසලාට් සමාගමේ මෙම අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණ පා සිටින පිරිස පිළිබඳව නිසි බලධාරීන්ගේ අවධානයට යොමු විය යුතුය.[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3]enews[/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B] :yes::yes::yes::yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom