Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
“කතුරු මුරුංගා කොළ කෑවොත් පිළිකා හැදෙනවා”
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“මේ ගැන බෝඩ් එකක් මහරගම පිළිකා රෝහලේ ගහලම තියෙනවා ”

මේ කලකට පෙර පැතිරී ගිය කට කතාවකි.

මේ ගැන අදාළ රෝහලේ සේවය කරන මිතුරු දොස්තර මහතකු ගෙන් මා විමසීමක් කළා.

එවැන්නක් මහරගම පිළිකා රෝහලේ සඳහන් කර නොමැති බවත්, එම පුවත අමූලික බොරුවක් බවත් ඔහු ප්‍රකාශ කළා.

ඒ කෙසේ වුවත් සොසේජස් කෑවොත්, අජිනොමොටෝ දමා සාදන සුප් කැට (සීසනින් කියුබ්ස් ) කෑවොත්, විවිධ රසකාරක, වර්ණකාරක අඩංගු ආහාරපාන කෑවොත් පිළිකා හැදෙන බවට කිසිම කටකතාවක් අප සමාජයේ පැතිරී ගොස් නැත.

පැතිරී යන්නේද නැත.

අපේ මිනිසුන් (මිනිසුන් යැයි කීවාට මුන් ගොබ්බ මැටි හරක් වර්ගයකි.) ඇත්ත, ඇත්ත ලෙස පිළිගැනීමට ලැහැස්ති නැත.

බොරුව තමයි ඔවුන් ඇත්ත ලෙස විශ්වාස කිරීමට කැමැති.

උසස් පෙළ පංතිවල මගේ මිතුරකු සිටියා.

පවුලේ එකම දරුවා.

ඔහුට පුරුද්දක් තිබුනා.

දවල්ට බත් එක කන්න කොකා කෝලා බෝතලයක් ඕන.

මේක ඔහුගේ එදිනෙදා දිනචර්යාවේ අංගයක් වුණා.

යන්තම් ඔහුට අවුරුදු 28 පැන්නා විතරයි.

සෙත්තපෝච්චි!

මෙවැනි සත්‍ය කතාවලට අපේ සමාජයේ අත් තටු ලැබෙන්නේ නැති වීම අවාසනාවක්.

මට මේ කතාව ආපහු මතක් වුණේ එක්තරා රූපවාහිනී නාලිකාවක අපේ පාරම්පරික ආහාරපාන ගැන ගිය වැඩසටහනක් දැකලා.

එදා පෙන්නුවේ මඬු පිටිවලින් හදන කෑම වර්ග ගැන.

හරිම අපූරුයි.

ගල් තලාවක් මත ලිප් බැඳ මඬු පිටිවලින් විවිධ කෑම වර්ග සාදනු ලැබුවා.

එහෙත් ….,

වැඩසටහන මෙහෙයවන්නා එය ඉදිරිපත් කළේ වරින් වර කොකා කෝලා බෝතලයක් බිබී.

වැඩසටහනට මූල්‍ය දායකත්වය කොකා කෝලා කොම්පැණියෙන් වෙන්න ඇති.

ඒත් අපේ දේ රැකගන්න මඬු පිටිවලින් හදපු කෑම අරගෙන අලුත් දේට කොකා කෝලා ගැනීමෙන් අන්තිමට ඉතුරු වෙන්නෙ මොකක්ද?

කෑමත් එක්ක කොකා කෝලා !

කොකා කෝලා එක්ක වළකජ්ජ!

කොළඹට නුදුරු පුංචි සමූපකාර කඩයක් තිබුනා.

ඊට යාබදව තේ කඩයකුත් තිබුනා.

ඒ කියන්නේ හිටගෙන ප්ලේටියක් ගහන්න පුළුවන් තැනක්.

දවසක් මම ඔතැන තේ එකක් බිබී ඉන්න කොට මුද්දර කාඩ් එකක් අරන් අම්මා කෙනෙක් ආවා.

ඇය මුද්දර කාඩ් එක ඉදිරිපත් කරලා කිව්වේ මෙච්චරයි.

“මට ඇන්කර් එකක් දෙන්න”

මේ රටේ එදා වේල හරි හම්බ කරගෙන ජීවත් වෙන මනුස්සයෙකුගෙත් තත්ත්වය ඕකයි.

ඇන්කර් විශ්වාසය කඩ කළේ වරක් දෙකක් නෙවෙයි.

එහෙම වෙලත් අබිං කාපු එකාට අබිංම ඕන වගෙ අපේ මිනිස්සු තාම ඇන්කර් පස්සේ දුවනවා.

ඇන්කර් ජනප්‍රිය කරලා දුන්නේ මේ රටේ ඇඩ්වර්ටිසිං කන්තෝරුවලින් නෙවෙයි.

ඇන්කර් ගොඩ දැම්මෙ වික්ටර් අයිවන් ය.

1986 චර්නොබිල් බලාගාර සිද්ධිය අවස්ථාවේ දී මේ රටේ අළෙවි කරනු ලැබූ කිරි පිටි වර්ග කිහිපයක් පරීක්ෂණ සදහා පිටරටවලට (මතක පරිදි ජපානයට) යවනු ලැබීය.

මෙලෙස යවන ලද්දේ රජයෙන් නොව පෞද්ගලික මට්ටමිනි.

එනම්, ඒ පිටුපස යම් අනුග්රාහකයකු සිටින්නට ඇත.

පරීක්ෂණ ප්‍රතිඵල ලැබුණි.

එහිදී නෙස්ප්‍රේ හා ලක්ස්ප්රේවල විකිරණ අඩංගු බව තහවුරු විය.

ඊළඟ ‘රාවය’ කලාපයේ පසු කවරය සැරසුනේ “නෙස්ප්‍රේ, ලක්ස්ප්‍රේ බොන්න එපා!” යන ශීර්ෂ පාඨය සහිතවය.

එවකට 54% ක්ව පැවැති නෙස්ප්‍රේ වෙළෙඳපොළ කොටස 10% කටත් වඩා පහළට ඇද වැටුණි.

ඊළඟට ජනප්‍රියව තිබූ ලක්ස්ප්‍රේ කිරි පිටිවලට අත්වූයේ ද එම ඉරණමම ය.

ඇන්කර් වෙළෙඳ පොළේ ලොකුම කුට්ටිය අත්පත් කරගන්නා ලදි.

ඒ කාලේ ඇන්කර් ගෙන්වූයේ මහරාජා සමාගමයි.

මහරාජා – ඇන්කර් – වික්ටර් අයිවන්

මේ තුන් ඈඳුතු සම්බන්ධයේ මොකක් හෝ අවුලක් ඇත්ද නැත්ද යන්න සිතාගැනීම බුද්ධිමත් පාඨකයන්ට බාරය.

එසේම මේ මෑතක් වනතුරුම ඇන්කර් කිරි පිටි සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයන් පැන නැගුණු අතර ‘රාවය’ වත්, වෙනත් මාධ්‍යයක් වත් ඇන්කර් බොන්න එපා යැයි කීවේද නැත.

ගිහිගෙයි ප්‍රශ්න ගැන වැඩිපුරම දන්නේ කොටුවේ හාමුදුරුවන් සේම අපේ රටේ අම්මලාගේ ප්‍රශ්න ගැන වැඩිපුරම දන්නේ යුනි ලීවර්, නෙස්ලේ, ප්‍රීමා වැනි බහුජාතික කොම්පැණි ය.

වත්මන් අම්මලාට ඇති මෙන්ටල් ප්‍රොබ්ලම් එක නම් දරුවන්ට කැවීම ය.

දරුවන් කනවා නම් ඕනම වහක් කම් නැත.

නොකන දරුවන්ගේ අම්මලාට බේත කියා දෙන්නේ බහුජාතික සමාගම් ය.

විසඳුම ඇත්තේ සුප් කැටයේ ය.

නෝර් හෝ මැගී සුප් කැටේ බත් හෝ එලවළුවලට දැමූ විට දරුවන් කන බව කියැවේ.

පරිප්පුවලට චිකන් සප්‍රයිස් ද දෙනු ලැබේ.

මේ අම්මලා ඇත්තටම සප්‍රයිස් වන්නේ පිළිකාව වැළඳුණු තම දරුවාව මහරගම පිළිකා රෝහලට ගෙන ගිය දාටය.

රටේ අලුත්ම ඇබ්බැහිය කඩෙන් කෑම ය.

ලංකාවේ චීනයටත් වඩා චයිනීස් රෙස්ටොරන්ට් ය.

ජාතික ආහාරය ෆ්‍රයිඩ් රයිස් ය.

ගෙදර බත් එක කන්න අමාරු දරුවන්ට කඩෙන් ගෙනෙන බත් එක නිකං වුවත් කෑ හැකි රහස කුමක්ද ?

රෙස්ටොරන්ට් එකේ බතට අහුරු පිටින් අජිනොමොටෝ දමන බව අපේ අම්මලාට නොවැටහෙන කරුමය කුමක්ද ?

ජාතියට ඇති ආදරය නිසාවෙන්ම සිවුරු කරට ගෙන හලාල් තහනම් කිරීම ගැන කතා කළ ශ්‍රමණ වේශධාරීන් කිසිවකුත් මතු පරපුරම වනසන අජිනෝමොටෝ තහනම් කරන්න කට අරින්නේ නැත.

චිකන් සප්‍රයිස් දෙන සුප් කැට ගැන දෙසන්නේ නැත.

ක්ෂණික නූඩ්ල්ස් කියා දරුවන්ට කවන්නේ මොනවාදැයි සොයා බලන්නේ නැත.

අද දවසේ ජාතික බණ විය යුත්තේ එයයි.

අප අජිනොමොටෝ දැමූ උම්බලකඩ පවුඩර් මිශ්‍රණය ගැන ලියූ විට සිදු වූයේ කුමක්ද ?

යුනිලීවර් සමාගම විසින් වෙනදාටත් වැඩියෙන් උම්බලකඩ කුඩු මිශ්‍රණ පිළිබද වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම යි.

නිසැක වශයෙන්ම තවත් අම්බරුවත් පිරිසක් ඒ දැන්වීම් දැක රැවටෙන්නට ඇත.

මේ රටේ දරුවන්ට වස ගිල්ලවන, අනියමින් මරණයට පාර කපන බහුජාතික සමාගම් මාෆියාව ගැන නිහඬව සිටි යුගයට තිත තැබිය යුතුය.

මේ පිළිබදව හැකි පමණින් අපි දැයේ මව්වරුන් , දරුවන් දැනුවත් කළ යුතු මොහොත එළැඹ තිබේ.

මව්වරුනි, පියවරුනි,

ඔබේ දරුවා වෙනුවෙන් යම් ආහාරපාන වර්ගයක් මිලදී ගැනීමට පෙර මේ වාක්‍යය සිහිපත් කරන්න.

“මම මගේ දරුවා පිළිකා රෝගියකු නොකරමි.”

– ඇටමැස්සා

[QUOTE="caltonhp, post: 25917461, member: 557464"] “මේ ගැන බෝඩ් එකක් මහරගම පිළිකා රෝහලේ ගහලම තියෙනවා ” මේ කලකට පෙර පැතිරී ගිය කට කතාවකි. මේ ගැන අදාළ රෝහලේ සේවය කරන මිතුරු දොස්තර මහතකු ගෙන් මා විමසීමක් කළා. එවැන්නක් මහරගම පිළිකා රෝහලේ සඳහන් කර නොමැති බවත්, එම පුවත අමූලික බොරුවක් බවත් ඔහු ප්‍රකාශ කළා. ඒ කෙසේ වුවත් සොසේජස් කෑවොත්, අජිනොමොටෝ දමා සාදන සුප් කැට (සීසනින් කියුබ්ස් ) කෑවොත්, විවිධ රසකාරක, වර්ණකාරක අඩංගු ආහාරපාන කෑවොත් පිළිකා හැදෙන බවට කිසිම කටකතාවක් අප සමාජයේ පැතිරී ගොස් නැත. පැතිරී යන්නේද නැත. අපේ මිනිසුන් (මිනිසුන් යැයි කීවාට මුන් ගොබ්බ මැටි හරක් වර්ගයකි.) ඇත්ත, ඇත්ත ලෙස පිළිගැනීමට ලැහැස්ති නැත. බොරුව තමයි ඔවුන් ඇත්ත ලෙස විශ්වාස කිරීමට කැමැති. උසස් පෙළ පංතිවල මගේ මිතුරකු සිටියා. පවුලේ එකම දරුවා. ඔහුට පුරුද්දක් තිබුනා. දවල්ට බත් එක කන්න කොකා කෝලා බෝතලයක් ඕන. මේක ඔහුගේ එදිනෙදා දිනචර්යාවේ අංගයක් වුණා. යන්තම් ඔහුට අවුරුදු 28 පැන්නා විතරයි. සෙත්තපෝච්චි! මෙවැනි සත්‍ය කතාවලට අපේ සමාජයේ අත් තටු ලැබෙන්නේ නැති වීම අවාසනාවක්. මට මේ කතාව ආපහු මතක් වුණේ එක්තරා රූපවාහිනී නාලිකාවක අපේ පාරම්පරික ආහාරපාන ගැන ගිය වැඩසටහනක් දැකලා. එදා පෙන්නුවේ මඬු පිටිවලින් හදන කෑම වර්ග ගැන. හරිම අපූරුයි. ගල් තලාවක් මත ලිප් බැඳ මඬු පිටිවලින් විවිධ කෑම වර්ග සාදනු ලැබුවා. එහෙත් …., වැඩසටහන මෙහෙයවන්නා එය ඉදිරිපත් කළේ වරින් වර කොකා කෝලා බෝතලයක් බිබී. වැඩසටහනට මූල්‍ය දායකත්වය කොකා කෝලා කොම්පැණියෙන් වෙන්න ඇති. ඒත් අපේ දේ රැකගන්න මඬු පිටිවලින් හදපු කෑම අරගෙන අලුත් දේට කොකා කෝලා ගැනීමෙන් අන්තිමට ඉතුරු වෙන්නෙ මොකක්ද? කෑමත් එක්ක කොකා කෝලා ! කොකා කෝලා එක්ක වළකජ්ජ! කොළඹට නුදුරු පුංචි සමූපකාර කඩයක් තිබුනා. ඊට යාබදව තේ කඩයකුත් තිබුනා. ඒ කියන්නේ හිටගෙන ප්ලේටියක් ගහන්න පුළුවන් තැනක්. දවසක් මම ඔතැන තේ එකක් බිබී ඉන්න කොට මුද්දර කාඩ් එකක් අරන් අම්මා කෙනෙක් ආවා. ඇය මුද්දර කාඩ් එක ඉදිරිපත් කරලා කිව්වේ මෙච්චරයි. “මට ඇන්කර් එකක් දෙන්න” මේ රටේ එදා වේල හරි හම්බ කරගෙන ජීවත් වෙන මනුස්සයෙකුගෙත් තත්ත්වය ඕකයි. ඇන්කර් විශ්වාසය කඩ කළේ වරක් දෙකක් නෙවෙයි. එහෙම වෙලත් අබිං කාපු එකාට අබිංම ඕන වගෙ අපේ මිනිස්සු තාම ඇන්කර් පස්සේ දුවනවා. ඇන්කර් ජනප්‍රිය කරලා දුන්නේ මේ රටේ ඇඩ්වර්ටිසිං කන්තෝරුවලින් නෙවෙයි. ඇන්කර් ගොඩ දැම්මෙ වික්ටර් අයිවන් ය. 1986 චර්නොබිල් බලාගාර සිද්ධිය අවස්ථාවේ දී මේ රටේ අළෙවි කරනු ලැබූ කිරි පිටි වර්ග කිහිපයක් පරීක්ෂණ සදහා පිටරටවලට (මතක පරිදි ජපානයට) යවනු ලැබීය. මෙලෙස යවන ලද්දේ රජයෙන් නොව පෞද්ගලික මට්ටමිනි. එනම්, ඒ පිටුපස යම් අනුග්රාහකයකු සිටින්නට ඇත. පරීක්ෂණ ප්‍රතිඵල ලැබුණි. එහිදී නෙස්ප්‍රේ හා ලක්ස්ප්රේවල විකිරණ අඩංගු බව තහවුරු විය. ඊළඟ ‘රාවය’ කලාපයේ පසු කවරය සැරසුනේ “නෙස්ප්‍රේ, ලක්ස්ප්‍රේ බොන්න එපා!” යන ශීර්ෂ පාඨය සහිතවය. එවකට 54% ක්ව පැවැති නෙස්ප්‍රේ වෙළෙඳපොළ කොටස 10% කටත් වඩා පහළට ඇද වැටුණි. ඊළඟට ජනප්‍රියව තිබූ ලක්ස්ප්‍රේ කිරි පිටිවලට අත්වූයේ ද එම ඉරණමම ය. ඇන්කර් වෙළෙඳ පොළේ ලොකුම කුට්ටිය අත්පත් කරගන්නා ලදි. ඒ කාලේ ඇන්කර් ගෙන්වූයේ මහරාජා සමාගමයි. මහරාජා – ඇන්කර් – වික්ටර් අයිවන් මේ තුන් ඈඳුතු සම්බන්ධයේ මොකක් හෝ අවුලක් ඇත්ද නැත්ද යන්න සිතාගැනීම බුද්ධිමත් පාඨකයන්ට බාරය. එසේම මේ මෑතක් වනතුරුම ඇන්කර් කිරි පිටි සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයන් පැන නැගුණු අතර ‘රාවය’ වත්, වෙනත් මාධ්‍යයක් වත් ඇන්කර් බොන්න එපා යැයි කීවේද නැත. ගිහිගෙයි ප්‍රශ්න ගැන වැඩිපුරම දන්නේ කොටුවේ හාමුදුරුවන් සේම අපේ රටේ අම්මලාගේ ප්‍රශ්න ගැන වැඩිපුරම දන්නේ යුනි ලීවර්, නෙස්ලේ, ප්‍රීමා වැනි බහුජාතික කොම්පැණි ය. වත්මන් අම්මලාට ඇති මෙන්ටල් ප්‍රොබ්ලම් එක නම් දරුවන්ට කැවීම ය. දරුවන් කනවා නම් ඕනම වහක් කම් නැත. නොකන දරුවන්ගේ අම්මලාට බේත කියා දෙන්නේ බහුජාතික සමාගම් ය. විසඳුම ඇත්තේ සුප් කැටයේ ය. නෝර් හෝ මැගී සුප් කැටේ බත් හෝ එලවළුවලට දැමූ විට දරුවන් කන බව කියැවේ. පරිප්පුවලට චිකන් සප්‍රයිස් ද දෙනු ලැබේ. මේ අම්මලා ඇත්තටම සප්‍රයිස් වන්නේ පිළිකාව වැළඳුණු තම දරුවාව මහරගම පිළිකා රෝහලට ගෙන ගිය දාටය. රටේ අලුත්ම ඇබ්බැහිය කඩෙන් කෑම ය. ලංකාවේ චීනයටත් වඩා චයිනීස් රෙස්ටොරන්ට් ය. ජාතික ආහාරය ෆ්‍රයිඩ් රයිස් ය. ගෙදර බත් එක කන්න අමාරු දරුවන්ට කඩෙන් ගෙනෙන බත් එක නිකං වුවත් කෑ හැකි රහස කුමක්ද ? රෙස්ටොරන්ට් එකේ බතට අහුරු පිටින් අජිනොමොටෝ දමන බව අපේ අම්මලාට නොවැටහෙන කරුමය කුමක්ද ? ජාතියට ඇති ආදරය නිසාවෙන්ම සිවුරු කරට ගෙන හලාල් තහනම් කිරීම ගැන කතා කළ ශ්‍රමණ වේශධාරීන් කිසිවකුත් මතු පරපුරම වනසන අජිනෝමොටෝ තහනම් කරන්න කට අරින්නේ නැත. චිකන් සප්‍රයිස් දෙන සුප් කැට ගැන දෙසන්නේ නැත. ක්ෂණික නූඩ්ල්ස් කියා දරුවන්ට කවන්නේ මොනවාදැයි සොයා බලන්නේ නැත. අද දවසේ ජාතික බණ විය යුත්තේ එයයි. අප අජිනොමොටෝ දැමූ උම්බලකඩ පවුඩර් මිශ්‍රණය ගැන ලියූ විට සිදු වූයේ කුමක්ද ? යුනිලීවර් සමාගම විසින් වෙනදාටත් වැඩියෙන් උම්බලකඩ කුඩු මිශ්‍රණ පිළිබද වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම යි. නිසැක වශයෙන්ම තවත් අම්බරුවත් පිරිසක් ඒ දැන්වීම් දැක රැවටෙන්නට ඇත. මේ රටේ දරුවන්ට වස ගිල්ලවන, අනියමින් මරණයට පාර කපන බහුජාතික සමාගම් මාෆියාව ගැන නිහඬව සිටි යුගයට තිත තැබිය යුතුය. මේ පිළිබදව හැකි පමණින් අපි දැයේ මව්වරුන් , දරුවන් දැනුවත් කළ යුතු මොහොත එළැඹ තිබේ. මව්වරුනි, පියවරුනි, ඔබේ දරුවා වෙනුවෙන් යම් ආහාරපාන වර්ගයක් මිලදී ගැනීමට පෙර මේ වාක්‍යය සිහිපත් කරන්න. “මම මගේ දරුවා පිළිකා රෝගියකු නොකරමි.” – ඇටමැස්සා [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom