Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“කික්”එකක් තියෙන ලෝක ප්‍රසිද්ධ මංගල ඡායාරŢ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“කික්”එකක් තියෙන ලෝක ප්‍රසිද්ධ මංගල ඡායාර&#354

විනෝදකාමී අදහසක් ජනිත කරවන මේ අමුතුම තාලේ මංගල ජායාරූපය අනිවාර්යයෙන් ඔබ දැක ඇති...

විස්තර කියන්න ඕන නෑ කියලා හිතුනත්....

ඒ පිටිපස්සේ තියෙන පුංචි කතාව දාන්න හිතුවා!!

තොරතුරු ජයාරූප සියල්ලම අන්තර්ජාලයෙන්...

බිහිසුණු ඩයිනෝසරයකු මංගල සාදයට එකවර කඩා වැදී විවාහා උත්සවයේ මනාලයා හා මනාලිය මෙන්ම ඔවුන්ගේ යහළු යෙහෙළියන් පණ එපා කියමින් දිව යන අයුරින් දැක්වෙන මෙම සමූහ මංගල ඡායාරූපය ගෙන නිමවා ඇත්තේ Baton Rouge, LA හි පදිංචි ජේ.ක්වින් මිලර් (Quinn Miller) නම් ඡායාරූප ශිල්පියා විසිනි.

පසුගිය මැයි මස 26 වැනි ඉරිදා ඇමෙරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ The Myrtles Plantation in Saint Francisville හි පැවැති විවාහ මංගල උත්සවයෙන් පසුව ගෙන ඇති මෙම අමුතුම තාලේ අදහස සහිත මනාලයා හා මනාලිය වූයේ විසිතුන් හැවිරිදි

කැතී යං (Katie Young) හා විසි එක් හැවිරිදි ජේම්ස් ලව්ඩර්

( James Lowder) දෙපලයි.

ඔවුන් දෙපළම Louisiana State විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අයයි.

සජීවීව ඩයිනෝසරයකු තමන් පසු පස එලවා ගෙන අයුරු සිතේ මවාගෙන එයට බියවී කැමරාව වෙත දුව එන ලෙස පිරිසට තත්පර 30 ක උපදෙසක් ලබා දුන් මිලර්, ඔහු ගන්නා ලද ප්‍රථම ජායාරූපයෙන්ම එහි සිට 18 දෙනාම හරි ආකාරයෙන් තම කැමරා කාචයට හසු කර ගත් ඔහු

එයට T-Rex (Tyrannosaurus Rex) ආකාරයේ ඩයිනෝසරයකුගේ පින්තූරයක් Photoshop මගින් එයට එකතු කර තිබුනි.

මුලු ලොවම වෙනස් කල පවුලේ උදවියගේ “පොටෝ කඩේ“ හෙවත් අපි දන්න Photoshop!

එන්න ඒ ගැන කියවන්න...

විවාහයෙන් පසුව ආ බ්‍රහස්පතින්දා දිනයේ තම ෆේස් බුක් පිටුවට මේ පින්තූරය එක්කල ඔහුට ඇමරිකානු මාධ්‍ය ඒ සඳහා වැඩි ප්‍රසිද්ධියක් ලබා දී තිබුනේ "The Today Show," "Good Morning America," Yahoo!, The Huffington Post, CNN හා Fox News වැනි රූපවාහිනි හා වෙබ් අඩවි මගිනි. එලෙසම ඒ සඳහා මේ වන විට Shares 11500 වැඩි ප්‍රමාණයක් හා Like 14000 අධික ප්‍රමාණයක් ඔහුගේ Facebook පිටුවේ එම ජායාරූපයට ලැබී ඇත.

මේ තියෙන්නේ ඒ පින්තූරෙම වෙන වෙන ආකාරයන්ට නිර්මාණය කරන්න ගත්ත උත්සහයන්........ බලන්නකෝ ඒ ටිකත්..

මේවා හදන්න මහන්සි වෙච්ච අයට චාමිකයාගේ උපහාරය!!

ක්වින් මිලර්ගේ facebook පිටුවට මෙතනින් යන්න පුළුවන්...

මේ තියෙන්නේ ඔහුගේ වෙබ් අඩවිය..

මේ වන විට එය මේතාක් ලෝකයේ නිමැවුණු ඉතාම අනර්ඝ මංගල ඡායාරූපය බවට පත්ව තිබෙන ආකාරයක් පෙනේ.

මේ තියෙන්නේ තවත් උත්සහායක්!!

හැමදාම අපි දකින මංගල ඡායාරූපය වලට වඩා නම් මේකේ පොඩි කික් එකක් ඇත්තටම තියෙනවා නේද??

[FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]

[FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව

[/FONT]

[QUOTE="chamikawp, post: 15272626, member: 100066"] [b]“කික්”එකක් තියෙන ලෝක ප්‍රසිද්ධ මංගල ඡායාරŢ[/b] [CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]විනෝදකාමී අදහසක් ජනිත කරවන මේ අමුතුම තාලේ මංගල ජායාරූපය අනිවාර්යයෙන් ඔබ දැක ඇති...[/B][/SIZE][/FONT] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom1_zps247fec4e.jpg[/IMG][/CENTER] [CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]විස්තර කියන්න ඕන නෑ කියලා හිතුනත්.... [/B][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][B] ඒ පිටිපස්සේ තියෙන පුංචි කතාව දාන්න හිතුවා!! [/B][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][B]තොරතුරු ජයාරූප සියල්ලම අන්තර්ජාලයෙන්... [/B][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Comic Sans MS][SIZE=4][B] බිහිසුණු ඩයිනෝසරයකු මංගල සාදයට එකවර කඩා වැදී විවාහා උත්සවයේ මනාලයා හා මනාලිය මෙන්ම ඔවුන්ගේ යහළු යෙහෙළියන් පණ එපා කියමින් දිව යන අයුරින් දැක්වෙන මෙම සමූහ මංගල ඡායාරූපය ගෙන නිමවා ඇත්තේ Baton Rouge, LA හි පදිංචි ජේ.ක්වින් මිලර් (Quinn Miller) නම් ඡායාරූප ශිල්පියා විසිනි.[/B][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Comic Sans MS][SIZE=4][B] පසුගිය මැයි මස 26 වැනි ඉරිදා ඇමෙරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ The Myrtles Plantation in Saint Francisville හි පැවැති විවාහ මංගල උත්සවයෙන් පසුව ගෙන ඇති මෙම අමුතුම තාලේ අදහස සහිත මනාලයා හා මනාලිය වූයේ විසිතුන් හැවිරිදි [/B][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][B]කැතී යං (Katie Young) හා විසි එක් හැවිරිදි ජේම්ස් ලව්ඩර්[/B][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][B] ( James Lowder) දෙපලයි. [/B][/SIZE][/FONT] [/CENTER] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom8_zps94d8e6af.jpg[/IMG] [CENTER] [FONT=Comic Sans MS][SIZE=4][B]ඔවුන් දෙපළම Louisiana State විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අයයි. [/B][/SIZE][/FONT] [/CENTER] [CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]සජීවීව ඩයිනෝසරයකු තමන් පසු පස එලවා ගෙන අයුරු සිතේ මවාගෙන එයට බියවී කැමරාව වෙත දුව එන ලෙස පිරිසට තත්පර 30 ක උපදෙසක් ලබා දුන් මිලර්, ඔහු ගන්නා ලද ප්‍රථම ජායාරූපයෙන්ම එහි සිට 18 දෙනාම හරි ආකාරයෙන් තම කැමරා කාචයට හසු කර ගත් ඔහු [/B][/SIZE][/FONT] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom3_zpsc270969f.jpg[/IMG] [FONT=Comic Sans MS][SIZE=4][B]එයට T-Rex (Tyrannosaurus Rex) ආකාරයේ ඩයිනෝසරයකුගේ පින්තූරයක් Photoshop මගින් එයට එකතු කර තිබුනි.[/B][/SIZE][/FONT] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom2_zps36237d03.jpg[/IMG][/CENTER] [CENTER][B][FONT=Comic Sans MS][SIZE=4][URL="http://chamikawp.blogspot.com/2013/06/photoshop-history-of-photoshop-journey.html"]මුලු ලොවම වෙනස් කල පවුලේ උදවියගේ “පොටෝ කඩේ“ හෙවත් අපි දන්න Photoshop! [/URL][/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=4]එන්න ඒ ගැන කියවන්න...[/SIZE][/FONT][/B] [/CENTER] [CENTER][FONT=Comic Sans MS][SIZE=4][B] විවාහයෙන් පසුව ආ බ්‍රහස්පතින්දා දිනයේ තම ෆේස් බුක් පිටුවට මේ පින්තූරය එක්කල ඔහුට ඇමරිකානු මාධ්‍ය ඒ සඳහා වැඩි ප්‍රසිද්ධියක් ලබා දී තිබුනේ "The Today Show," "Good Morning America," Yahoo!, The Huffington Post, CNN හා Fox News වැනි රූපවාහිනි හා වෙබ් අඩවි මගිනි. එලෙසම ඒ සඳහා මේ වන විට Shares 11500 වැඩි ප්‍රමාණයක් හා Like 14000 අධික ප්‍රමාණයක් ඔහුගේ Facebook පිටුවේ එම ජායාරූපයට ලැබී ඇත.[/B][/SIZE][/FONT] [/CENTER] [CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]මේ තියෙන්නේ ඒ පින්තූරෙම වෙන වෙන ආකාරයන්ට නිර්මාණය කරන්න ගත්ත උත්සහයන්........ බලන්නකෝ ඒ ටිකත්.. [/B][/SIZE][/FONT] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom5_zps5020507c.jpg[/IMG] [/CENTER] [CENTER][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom4_zps310b1e25.jpg[/IMG] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom6_zps47e28bc1.jpg[/IMG] [FONT=Comic Sans MS][SIZE=4][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][B]මේවා හදන්න මහන්සි වෙච්ච අයට චාමිකයාගේ උපහාරය!![/B][/SIZE][/FONT] [/CENTER] [CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]ක්වින් මිලර්ගේ facebook පිටුවට [URL="https://www.facebook.com/photo.php?fbid=462464047172915&set=a.376617282424259.91803.258656874220301&type=1&theater"]මෙතනින් යන්න පුළුවන්...[/URL][/B][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]මේ තියෙන්නේ [URL="http://www.jquinnmiller.com/"]ඔහුගේ වෙබ් අඩවිය..[/URL][/B][/SIZE][/FONT][/CENTER] [CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]මේ වන විට එය මේතාක් ලෝකයේ නිමැවුණු ඉතාම අනර්ඝ මංගල ඡායාරූපය බවට පත්ව තිබෙන ආකාරයක් පෙනේ. [/B][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][B]මේ තියෙන්නේ තවත් උත්සහායක්!![/B][/SIZE][/FONT] [IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom7_zps50dec424.jpg[/IMG] [/CENTER] [CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]හැමදාම අපි දකින මංගල ඡායාරූපය වලට වඩා නම් මේකේ පොඩි කික් එකක් ඇත්තටම තියෙනවා නේද?? [/B][/SIZE][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="]උපුටා ගත්තේ මෙතනින්! [/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B][/FONT][FONT=Comic Sans MS][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/FONT] [FONT=Comic Sans MS][B][SIZE=4][FONT="] [URL="http://chamikawp.blogspot.com/2012/02/windows-8-windows-os-short-history-of.html"]චාමිකයගේ බ්ලොග් ඉසව්ව[/URL] [/SIZE][/B][/FONT][B][SIZE=4][/SIZE][/B][/FONT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom