Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“කුඹියෝ” ටීවී සිරිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“කුඹියෝ” ටීවී සිරිස්

“කුඹියෝ” ටීවී සිරිස් - සීසන් 1

කුඹියා කියන්නේ පොඩි සතෙක්. ඒත් ඌගේ වැඩ පොඩි නැහැ. “කුඹියෝ” ප්‍රධාන චරිතයත් ඒ වගේ. අහිංසක චරිතයක් වගේ පෙනුනත්.... සමාජයේ වැඩි කැපී පෙනීමක් නැති චරිතයක් වුනත් එල්ල කරන්න පුළුවන් බලපෑම ප්‍රබලයි.

කුඹියෝ කතාව ගොඩනැගෙන්නේ අපරාධකාර මොළකාරයෙක් ඒ කියන්නේ Criminal master minder කෙනෙක් වටා. මුදලට අපරාධ කරන එකයි ඔහුගේ රැකියාව. හැබැයි ඔහු ලේ හැලෙන අපරාධ සිදු කරන්නේ නැහැ. උදාහරණයක් විදියට එක්තරා දේශපාලකයෙක්ට අවශ්‍ය වෙනවා ඔහුගේ ජිවිතයට අනවශ්‍ය බලපෑම් එල්ල කරන මාධ්‍යවේදියෙක් නිහඬ කරන්න, ඒත් ඔහුට හිරිහැර නොකර. ඒ වගේ අවස්ථා උපක්රමිකව විසඳා දීමයි අපේ ප්‍රධාන චරිතයේ රැකියාව. මේ ඇවිල්ලා තනිකරම මොළෙන් කරන ගේම් එකක්. ඔහු වටා තමයි “කුඹියෝ” ගොඩ නැගෙන්නේ. ජෙහාන් කියන ඒ චරිතයට පණ පොවන්නේ රංගන ශිල්පී තුමිඳු දොඩන්තැන්න.

“පායනා කාලේදී රෑ දවල් මහන්සි වී” කවියේ අග ඉදන් මුලට තියෙන්නේ මේ ගේම්කාරයාගේ ජිවිතේ.

රංගන දායකත්වය :

තුමිඳු දොඩන්තැන්න, කලණ ජයනාත්, යුරේනි නොෂිකා තමයි ප්‍රධාන භූමිකා තුන. ඊට අමතරව ඇන්ඩෘ පුල්ලේ, සේනක ඇන්තනි,පරාක්‍රම ජයසිංහ,ඩබ්.ජයසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස්, ධර්මප්‍රිය ඩයස්, ජගත් මනුවර්ණ, විශ්වජිත් ගුණසේකර, රම්‍යා වනිගසේකර, නෙතලි නානායක්කාර, මොරින් චාරුණි,උදාර අබේසුන්දර, තුසිත් ලක්නාත්,බුද්ධික ජයරත්න, බන්දුල සූරියබණ්ඩාර, නිශාන්ත ප්‍රියදර්ශන

කුඹියෝ

පිටපත් රචනය ලක්මාල් ධර්මරත්න/දමිත චන්ද්‍රසිරි

කැමරා අධ්‍යක්ෂණය මැක්ලේන් ඇඩම්ස්

සංස්කාරක දමිත චන්ද්‍රසිරි

සංගීත අධ්යක්ෂ අචල සොලමන්, තිස්ස සුරේන්ද්‍ර

දෘශ්‍ය ප්‍රයෝග නසාෆි මොහොමඩ්

mirror art / saravita

සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙකේම රාත්‍රී 8 ට ස්වාධින රුපවාහිනියේ

[YOUTUBE]eSEN5SnHDHE[/YOUTUBE]

[YOUTUBE]oIl8BfUGq7s[/YOUTUBE]

[YOUTUBE]mU6OXZ22lqc[/YOUTUBE]

[YOUTUBE]T8xlqRspiw0[/YOUTUBE]

[YOUTUBE]cGNtYwbIimw[/YOUTUBE]

[YOUTUBE]Bf55sG-yqg[/YOUTUBE]

[YOUTUBE]R99iP54v2ko[/YOUTUBE]

[YOUTUBE]5YBbVYuSp5E[/YOUTUBE]

[QUOTE="janakaaj, post: 22234455, member: 132969"] [b]“කුඹියෝ” ටීවී සිරිස්[/b] [CENTER][B][SIZE=4]“කුඹියෝ” ටීවී සිරිස් - සීසන් 1[/SIZE][/B][/CENTER] [SIZE=4] කුඹියා කියන්නේ පොඩි සතෙක්. ඒත් ඌගේ වැඩ පොඩි නැහැ. “කුඹියෝ” ප්‍රධාන චරිතයත් ඒ වගේ. අහිංසක චරිතයක් වගේ පෙනුනත්.... සමාජයේ වැඩි කැපී පෙනීමක් නැති චරිතයක් වුනත් එල්ල කරන්න පුළුවන් බලපෑම ප්‍රබලයි. කුඹියෝ කතාව ගොඩනැගෙන්නේ අපරාධකාර මොළකාරයෙක් ඒ කියන්නේ Criminal master minder කෙනෙක් වටා. මුදලට අපරාධ කරන එකයි ඔහුගේ රැකියාව. හැබැයි ඔහු ලේ හැලෙන අපරාධ සිදු කරන්නේ නැහැ. උදාහරණයක් විදියට එක්තරා දේශපාලකයෙක්ට අවශ්‍ය වෙනවා ඔහුගේ ජිවිතයට අනවශ්‍ය බලපෑම් එල්ල කරන මාධ්‍යවේදියෙක් නිහඬ කරන්න, ඒත් ඔහුට හිරිහැර නොකර. ඒ වගේ අවස්ථා උපක්රමිකව විසඳා දීමයි අපේ ප්‍රධාන චරිතයේ රැකියාව. මේ ඇවිල්ලා තනිකරම මොළෙන් කරන ගේම් එකක්. ඔහු වටා තමයි “කුඹියෝ” ගොඩ නැගෙන්නේ. ජෙහාන් කියන ඒ චරිතයට පණ පොවන්නේ රංගන ශිල්පී තුමිඳු දොඩන්තැන්න. [/SIZE] [SIZE=4]“පායනා කාලේදී රෑ දවල් මහන්සි වී” කවියේ අග ඉදන් මුලට තියෙන්නේ මේ ගේම්කාරයාගේ ජිවිතේ. [/SIZE] [SIZE=4][B]රංගන දායකත්වය :[/B] තුමිඳු දොඩන්තැන්න, කලණ ජයනාත්, යුරේනි නොෂිකා තමයි ප්‍රධාන භූමිකා තුන. ඊට අමතරව ඇන්ඩෘ පුල්ලේ, සේනක ඇන්තනි,පරාක්‍රම ජයසිංහ,ඩබ්.ජයසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස්, ධර්මප්‍රිය ඩයස්, ජගත් මනුවර්ණ, විශ්වජිත් ගුණසේකර, රම්‍යා වනිගසේකර, නෙතලි නානායක්කාර, මොරින් චාරුණි,උදාර අබේසුන්දර, තුසිත් ලක්නාත්,බුද්ධික ජයරත්න, බන්දුල සූරියබණ්ඩාර, නිශාන්ත ප්‍රියදර්ශන [B]කුඹියෝ [/B] පිටපත් රචනය ලක්මාල් ධර්මරත්න/දමිත චන්ද්‍රසිරි කැමරා අධ්‍යක්ෂණය මැක්ලේන් ඇඩම්ස් සංස්කාරක දමිත චන්ද්‍රසිරි සංගීත අධ්යක්ෂ අචල සොලමන්, තිස්ස සුරේන්ද්‍ර දෘශ්‍ය ප්‍රයෝග නසාෆි මොහොමඩ් mirror art / saravita [/SIZE][COLOR=Red][B][SIZE=5] [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Red][B][SIZE=5]සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙකේම රාත්‍රී 8 ට ස්වාධින රුපවාහිනියේ[/SIZE][/B][/COLOR] [/CENTER] [IMG]http://cdn.mirrorarts.lk/images/17884202_411613365862999_1944398964143454133_n.jpg[/IMG][CENTER] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2017/08/2017-08-22-ent-141.jpg[/IMG] [YOUTUBE]eSEN5SnHDHE[/YOUTUBE] [YOUTUBE]oIl8BfUGq7s[/YOUTUBE] [YOUTUBE]mU6OXZ22lqc[/YOUTUBE] [YOUTUBE]T8xlqRspiw0[/YOUTUBE] [YOUTUBE]cGNtYwbIimw[/YOUTUBE] [YOUTUBE]Bf55sG-yqg[/YOUTUBE] [YOUTUBE]R99iP54v2ko[/YOUTUBE] [YOUTUBE]5YBbVYuSp5E[/YOUTUBE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom