Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“කුඹියෝ” ටීවී සිරිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ මේක දැක්කද ?

මට සිතෙනා හැටියට ‘කූඹියෝ’ ටෙලි නාට්යේ උඩින් දිවෙන කතාවට වඩා වෙනස් අර්ථයක් ඇත….. මෙහි අප දකින්නේ ප්රියන්තව සහ ජෙහාන්ව උනාට යටින් තිබෙන්නේ වෙනත් කතාවකි….. කොටින්ම කිව්වොත් මෙයින් පෙන්වන්නේ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කතාවයි…..

මෙහි ප්රියන්තගේ චරිතයෙන් සංකේතවත් කරන්නේ දිනේශ් චන්දිමාල්වය….. එතකොට ජෙහාන්ගේ චරිතයෙන් සංකේතවත් කෙරෙන්නේ ඇන්ජෙලෝ මැතිව්ස්වය….. ඒ බව කෙලින්ම කීමට බැරි නිසා ජෙහාන්ගේ යෙහෙළියගේ නම ‘ඇන්ජි’ ලෙස යොදා ඇත…..

ඇන්ජි සහ ඇන්ජිගේ හස්බන්ඩ්ගෙන් පෙන්නුම් කරන්නේ මහේලව සහ සංගක්කාරවයි…. මැතිව්ස්ට ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය ගැනීමට උදව් කරන්නේ මහේල හා සංගායි….. කතාවේදී ජෙහාන්ට සමහර තැන් වලදී උදව් කරන්නේ ඇන්ජිය…. එතකොට ඇන්ජි සහ හස්බන්ඩ් ධනපතියෝය…. ජෙහාන් ධනපතියෙක් වීමට උත්සහ කරන කෙනාය….. හරියට නිකන් සංගා සහ මහේල ක්රික්ට් ක්රීඩාවේ දැවැන්තයෝය…..

මැතිව්ස් ක්රිකට් ක්රීඩාවේ දැවැන්තයෙක් වීමට උත්සහ කරන කෙනාය…..

ජෙහාන් සහ ප්රියන්ත එකතුවී කරන අර සුපර් මාකට්වලින් බඩු ගෙනියන මොකක්දා මන්දා බිස්නස් එක අසාර්ථක වේ…. එයින් පෙන්නුම් කරන්නේ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්රී ලංකා කණ්ඩායම අසාර්ථක වන බවය….. කාරෙක උස්සන වැඩේ ජෙහාන් තනිවම ගාණට කරන නමුත් කොල්ලො කෙල්ලො ටිකක් සෙට් කරගෙන සඟරා විකුණන වැඩේ ඔහු අනාගනී…..

එයින් පෙන්නුම් කෙරෙන්නේ ජෙහාන් තනිවම වැඩ කිරීමේදී සාර්ථක නමුත් කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට අසමත් බවයි….. ඒ කියන්නේ මැතිව්ස් දක්ෂ ක්රීඩකයෙක් වන නමුත් ඔහු දක්ෂ නායකයෙක් නොවන බවයි…… අනික මෙහි නම ‘කූඹියෝ’ උනත් ලෝගෝ එකේ තිබෙන්නේ එක කූඹියෙකුගේ රූපය පමණි…. ඉන් පෙන්වන්නේ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්රී ලංකා කණ්ඩාය්මේ එකමුතුව බිඳවැටෙන බවයි…..

එතකොට අර නැශනල් එක ඇදන් රැවුල වවන් ඉන්න ඩයල් එක චාලි ඔස්ටින්ය….. කාරෙක උස්සන වැඩේ, ලේකම්තුමාගෙ වැඩේ එහෙම ඔහු ජෙහාන්ට භාරදෙන්නේ චාලි ඔස්ටින් මැතිව්ස්ට බලපෑම් කරන්නා වගේය….. අන්තිමට චාලි ඔස්ටින් නිසා මැතිව්ස්ට කෙළවුණා වගේ ඔය ඩයල් එක නිසා ජෙහාන්ටත් කෙළවෙනු ඇත…..

කලින් කීවාක් වගේ ප්රියන්ත යනු චන්දිමාල්ය…. එතකොට අර ප්රියන්ත ලයින් දාන ඩුබායි වට්ටක්කා පාට සුදු නංගීගෙන් පෙන්නුම් කෙරෙන්නේ ගංඟා මෑණියන්වය….. ගංඟා මෑණියන්ගේ ආශිර්වාදය චන්දිමාල්ට ලැබුණා වගේ සුදු නංගීගේ කැමැත්ත ප්රියන්තට ලැබෙනු ඇත….. කතාවේ ඉදිරියේදී බොහෝ විට ප්රියන්ත ජෙහාන්ගෙන් වෙන්වීමට ඉඩ ඇති අතර ඉන්පසුව චන්දිමාල් සේම ප්රියන්තත් සාර්ථක වනු ඇත……

මට සිතෙනා හැටියට ඉදිරියේදී ජෙහාන්ට කෙළවීමට තවත් හේතුවක් බලපානු ඇත…. ඒ යුරේනි නොශිකාය (මට ඒ චරිතෙ නම මතක නෑ)…. යුරේනි නිසා ජෙහාන්ගේ වැඩ කටයුතු සියල්ලම අවුල් වීමට ඉඩ ඇත…. එසේ උනෝතින් යුරේනිගෙන් සංකේතවත් කෙරෙන්නේ වෙනෙ කිසිවෙකුත් නොව ‘වන් ටීම් වන් නේශන්’ පේජ් එකය….

සචින්ත ප්රමෝද් නාඔටුන්න මුහුණු පොතෙන්

[QUOTE="janakaaj, post: 22433988, member: 132969"] [SIZE=4]උඹ මේක දැක්කද ? :rofl::rofl::P[/SIZE] [SIZE=4]මට සිතෙනා හැටියට ‘කූඹියෝ’ ටෙලි නාට්යේ උඩින් දිවෙන කතාවට වඩා වෙනස් අර්ථයක් ඇත….. මෙහි අප දකින්නේ ප්රියන්තව සහ ජෙහාන්ව උනාට යටින් තිබෙන්නේ වෙනත් කතාවකි….. කොටින්ම කිව්වොත් මෙයින් පෙන්වන්නේ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කතාවයි…..[/SIZE] [SIZE=4]මෙහි ප්රියන්තගේ චරිතයෙන් සංකේතවත් කරන්නේ දිනේශ් චන්දිමාල්වය….. එතකොට ජෙහාන්ගේ චරිතයෙන් සංකේතවත් කෙරෙන්නේ ඇන්ජෙලෝ මැතිව්ස්වය….. ඒ බව කෙලින්ම කීමට බැරි නිසා ජෙහාන්ගේ යෙහෙළියගේ නම ‘ඇන්ජි’ ලෙස යොදා ඇත…..[/SIZE] [SIZE=4] ඇන්ජි සහ ඇන්ජිගේ හස්බන්ඩ්ගෙන් පෙන්නුම් කරන්නේ මහේලව සහ සංගක්කාරවයි…. මැතිව්ස්ට ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය ගැනීමට උදව් කරන්නේ මහේල හා සංගායි….. කතාවේදී ජෙහාන්ට සමහර තැන් වලදී උදව් කරන්නේ ඇන්ජිය…. එතකොට ඇන්ජි සහ හස්බන්ඩ් ධනපතියෝය…. ජෙහාන් ධනපතියෙක් වීමට උත්සහ කරන කෙනාය….. හරියට නිකන් සංගා සහ මහේල ක්රික්ට් ක්රීඩාවේ දැවැන්තයෝය…..[/SIZE] [SIZE=4] මැතිව්ස් ක්රිකට් ක්රීඩාවේ දැවැන්තයෙක් වීමට උත්සහ කරන කෙනාය…..[/SIZE] [SIZE=4]ජෙහාන් සහ ප්රියන්ත එකතුවී කරන අර සුපර් මාකට්වලින් බඩු ගෙනියන මොකක්දා මන්දා බිස්නස් එක අසාර්ථක වේ…. එයින් පෙන්නුම් කරන්නේ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්රී ලංකා කණ්ඩායම අසාර්ථක වන බවය….. කාරෙක උස්සන වැඩේ ජෙහාන් තනිවම ගාණට කරන නමුත් කොල්ලො කෙල්ලො ටිකක් සෙට් කරගෙන සඟරා විකුණන වැඩේ ඔහු අනාගනී…..[/SIZE] [SIZE=4]එයින් පෙන්නුම් කෙරෙන්නේ ජෙහාන් තනිවම වැඩ කිරීමේදී සාර්ථක නමුත් කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට අසමත් බවයි….. ඒ කියන්නේ මැතිව්ස් දක්ෂ ක්රීඩකයෙක් වන නමුත් ඔහු දක්ෂ නායකයෙක් නොවන බවයි…… අනික මෙහි නම ‘කූඹියෝ’ උනත් ලෝගෝ එකේ තිබෙන්නේ එක කූඹියෙකුගේ රූපය පමණි…. ඉන් පෙන්වන්නේ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්රී ලංකා කණ්ඩාය්මේ එකමුතුව බිඳවැටෙන බවයි…..[/SIZE] [SIZE=4]එතකොට අර නැශනල් එක ඇදන් රැවුල වවන් ඉන්න ඩයල් එක චාලි ඔස්ටින්ය….. කාරෙක උස්සන වැඩේ, ලේකම්තුමාගෙ වැඩේ එහෙම ඔහු ජෙහාන්ට භාරදෙන්නේ චාලි ඔස්ටින් මැතිව්ස්ට බලපෑම් කරන්නා වගේය….. අන්තිමට චාලි ඔස්ටින් නිසා මැතිව්ස්ට කෙළවුණා වගේ ඔය ඩයල් එක නිසා ජෙහාන්ටත් කෙළවෙනු ඇත…..[/SIZE] [SIZE=4]කලින් කීවාක් වගේ ප්රියන්ත යනු චන්දිමාල්ය…. එතකොට අර ප්රියන්ත ලයින් දාන ඩුබායි වට්ටක්කා පාට සුදු නංගීගෙන් පෙන්නුම් කෙරෙන්නේ ගංඟා මෑණියන්වය….. ගංඟා මෑණියන්ගේ ආශිර්වාදය චන්දිමාල්ට ලැබුණා වගේ සුදු නංගීගේ කැමැත්ත ප්රියන්තට ලැබෙනු ඇත….. කතාවේ ඉදිරියේදී බොහෝ විට ප්රියන්ත ජෙහාන්ගෙන් වෙන්වීමට ඉඩ ඇති අතර ඉන්පසුව චන්දිමාල් සේම ප්රියන්තත් සාර්ථක වනු ඇත……[/SIZE] [SIZE=4]මට සිතෙනා හැටියට ඉදිරියේදී ජෙහාන්ට කෙළවීමට තවත් හේතුවක් බලපානු ඇත…. ඒ යුරේනි නොශිකාය (මට ඒ චරිතෙ නම මතක නෑ)…. යුරේනි නිසා ජෙහාන්ගේ වැඩ කටයුතු සියල්ලම අවුල් වීමට ඉඩ ඇත…. එසේ උනෝතින් යුරේනිගෙන් සංකේතවත් කෙරෙන්නේ වෙනෙ කිසිවෙකුත් නොව ‘වන් ටීම් වන් නේශන්’ පේජ් එකය….[/SIZE] [SIZE=4]සචින්ත ප්රමෝද් නාඔටුන්න මුහුණු පොතෙන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom