Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“කුඹියෝ” ටීවී සිරිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් කතාව එන්න එන්න අවුල් .....

1. කාර් ෆිනෑන්ස් එකේ මුන් අර සුද්දීයෙක්ව දාල ජනේලේ පුපුරවනවා ... ඒ වගේ වැඩක් කරොත් සැහෙන මාට්ටු වෙන්න චාන්ස් එක තියෙනවා .... පිපිරීමක් නිසා .... නිකන් ලියිට් ඔෆ් කරනම් ගොඩ ..... අවදානේ වෙන පැත්තකට ගන්න කාර් පාර්ක් එකේ වලියක් වගේ ගියානම් හරි

2. පත්තර කාරයව නමන කෙස් එකේ උගේ ෆෝන් එක හැමතිස්සෙම රින්ග් වෙන්න දාල තියෙන්නේ එත් එදා අර වෙලාවේ විතරක් සයිලන්ට්

3. නුවර ඉදන් හොර බඩු ගෙන්න හොදම විදිය බයිසිකල් කාරයෝ වගේ කිව්ව එක හෙනම ගොන් ..... එකක් ඒ අය ගාව බැග් එකක් වත් නෑ .... අදින්නෙත් තදට තුවක්කුවක් තියා මුකුත් ගෙන්න බෑ .....

4. මුලින් කියනවා මේ ඉන්න තැන කාගේද අරව මේවා මුකුත් දන්නේ නෑ කියල හැබැයි ලියුම් එන්න එඩ්රස් එහෙම දන්නවා.... අනිත් එක ජොබ් එකට සිලේකට් කියල ලියුමක් එන්නේ .... හැබැයි ඒ අස්සේ අයිපෑඩ් එහෙම පෙන්නලා ට්‍රයි කරනවා ෆුල් මොර්ඩන් කතාවක් කියල පෙනන්න.....

4. ප්‍රියන්තයා ඔෆිස් එකේ ෆොටෝ ගන්නේ හේනට නොට් වෙන විදියට .... එහෙම නැතුව උගේ නොර්මල් ගන්න විදියට ගත්තානම් ... සෙල්ෆි ගත්තා නම් තේරෙනවා මු ෆෝන් පිස්සෙක් කියල

5. සමහර වෙලාවට උ හොරෙන් කතා කරලා ජෙහන්ට කියන්නේ මෙලෝ වැඩක් නැති ඒවා ....

6. ඕනෑම බිස්නස් එකක රට යන්නේ ලොක්කෝ මිසක් ෆැක්ටරි එකේ වැඩ කරන පොඩිම උන් නෙමේ එකත් හෙන බොලද පොයින්ට් එකක .... එක හොද පොයින්ට් එකක් වෙනවා ෆැක්ටරි එකේ හොර වැඩ සල්ලි ගසාකන සින් තියෙනවා නම් ..... එත් මේක එහෙම නැති සුපිරි තැනක් ...එහෙම තැනකට එහෙම පොයින්ට් එකක් ගොන් .....

7. අද කතාවේ අර ලෝකෙක්කෙට ප්‍රියන්තයව හම්බුවෙන්නේ ෆර්ස්ට් ටයිම් මාසයක් ඌ වැඩට ගියාටත් පස්සේ.....

8. විදේශ ගමන් ගැන ෆයිල් එක උස්සන එක ගේමක් නෑ වගේ පෙනන්නවා හැබැයි අරුට ඉංගිරිසි තේරෙන්නේ නෑ .... කොහොමද උ හරි ෆයිල් එකද කියල බලන්නේ ???

සමහර වෙලාවට යුරේනි ඕවර් ඇක්ටින් ..... අර හිරේ ගිය දවසේ වැන් එකේ ටිරාන්ට සිද්දිය විස්තර කරන සින් එකේදී එහෙම .....

මොනවා වුනත් අනිත් කතා වලට වඩා හොදයි .... හැබැයි පොඩ්ඩක් තාත්වික වෙන්න ට්‍රයි කරානම් ගොඩ <3

[QUOTE="chirart1, post: 22536544, member: 227535"] [SIZE="5"]මට නම් කතාව එන්න එන්න අවුල් ..... 1. කාර් ෆිනෑන්ස් එකේ මුන් අර සුද්දීයෙක්ව දාල ජනේලේ පුපුරවනවා ... ඒ වගේ වැඩක් කරොත් සැහෙන මාට්ටු වෙන්න චාන්ස් එක තියෙනවා .... පිපිරීමක් නිසා .... නිකන් ලියිට් ඔෆ් කරනම් ගොඩ ..... අවදානේ වෙන පැත්තකට ගන්න කාර් පාර්ක් එකේ වලියක් වගේ ගියානම් හරි 2. පත්තර කාරයව නමන කෙස් එකේ උගේ ෆෝන් එක හැමතිස්සෙම රින්ග් වෙන්න දාල තියෙන්නේ එත් එදා අර වෙලාවේ විතරක් සයිලන්ට් 3. නුවර ඉදන් හොර බඩු ගෙන්න හොදම විදිය බයිසිකල් කාරයෝ වගේ කිව්ව එක හෙනම ගොන් ..... එකක් ඒ අය ගාව බැග් එකක් වත් නෑ .... අදින්නෙත් තදට තුවක්කුවක් තියා මුකුත් ගෙන්න බෑ ..... 4. මුලින් කියනවා මේ ඉන්න තැන කාගේද අරව මේවා මුකුත් දන්නේ නෑ කියල හැබැයි ලියුම් එන්න එඩ්රස් එහෙම දන්නවා.... අනිත් එක ජොබ් එකට සිලේකට් කියල ලියුමක් එන්නේ .... හැබැයි ඒ අස්සේ අයිපෑඩ් එහෙම පෙන්නලා ට්‍රයි කරනවා ෆුල් මොර්ඩන් කතාවක් කියල පෙනන්න..... 4. ප්‍රියන්තයා ඔෆිස් එකේ ෆොටෝ ගන්නේ හේනට නොට් වෙන විදියට .... එහෙම නැතුව උගේ නොර්මල් ගන්න විදියට ගත්තානම් ... සෙල්ෆි ගත්තා නම් තේරෙනවා මු ෆෝන් පිස්සෙක් කියල 5. සමහර වෙලාවට උ හොරෙන් කතා කරලා ජෙහන්ට කියන්නේ මෙලෝ වැඩක් නැති ඒවා .... 6. ඕනෑම බිස්නස් එකක රට යන්නේ ලොක්කෝ මිසක් ෆැක්ටරි එකේ වැඩ කරන පොඩිම උන් නෙමේ එකත් හෙන බොලද පොයින්ට් එකක .... එක හොද පොයින්ට් එකක් වෙනවා ෆැක්ටරි එකේ හොර වැඩ සල්ලි ගසාකන සින් තියෙනවා නම් ..... එත් මේක එහෙම නැති සුපිරි තැනක් ...එහෙම තැනකට එහෙම පොයින්ට් එකක් ගොන් ..... 7. අද කතාවේ අර ලෝකෙක්කෙට ප්‍රියන්තයව හම්බුවෙන්නේ ෆර්ස්ට් ටයිම් මාසයක් ඌ වැඩට ගියාටත් පස්සේ..... 8. විදේශ ගමන් ගැන ෆයිල් එක උස්සන එක ගේමක් නෑ වගේ පෙනන්නවා හැබැයි අරුට ඉංගිරිසි තේරෙන්නේ නෑ .... කොහොමද උ හරි ෆයිල් එකද කියල බලන්නේ ??? සමහර වෙලාවට යුරේනි ඕවර් ඇක්ටින් ..... අර හිරේ ගිය දවසේ වැන් එකේ ටිරාන්ට සිද්දිය විස්තර කරන සින් එකේදී එහෙම ..... මොනවා වුනත් අනිත් කතා වලට වඩා හොදයි .... හැබැයි පොඩ්ඩක් තාත්වික වෙන්න ට්‍රයි කරානම් ගොඩ <3 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom