Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“කුඹියෝ” ටීවී සිරිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුඹියෝ Season 2 Ep 1

'''''''''' කතාව පටන් ගන්නේ කොළබ පොඩි time lapse එකක් එක්ක (කුඹියෝ theme එක background එකේ play වෙනවා)'''''''''''

පලවෙනි සින් එක

නෙලුම් පොකුණේ event එකක් යනවා මිනිස්සු ඔක්කොම සතුටෙන් event එක enjoy කරනවා , මල්දෙනිය මහත්තයාගේ photo එහෙම හැමතැනම එල්ලලා තියෙනවා ,

announcer : ගරු අගමැති මල්දෙනිය මහතා තවත් සුළු මොහොතකින් මෙම සථානයට පැමිණීමට නියමිතයි , එතුමාගේ 64 වෙනි ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන මෙම විශේෂ උත්සවය තව සුළු මොහොතකින් ආරම්භ කිරීමට ...

''''' camera view එක නෙලුම් පොකුණෙන් එලියට යනවා '''''''

බූම් නෙලුම් පොකුණ පුපුරනවා ..

scene 2

''''මල්දෙනිය සහ ලේකම් කාර් එකක ඉන්නවා''''

'''''ලේකම්ට කෝල් එකක් එනවා '''''

ලේකම් : සර් වැඩේ හරි ,

මල්දෙනිය : අතුල එතනට ගිහින්ද ?? අබේසේකරට call එක දුන්නද??.

ලේකම් : ඒක හරි සෑර් , අයිසේ හරවලා ගන්නවා

මල්දෙනිය : media කාරයො ටික එතනට යන්න කොච්චර වෙලා යයිද ?

ලේකම් : උන් දනටමත් ගිහින් ඇති සර් උන් ඉතින් මේ වගේ දෙයක් වෙනකන් නේ බලන් ඉන්නේ , එක නෙමෙයි සෑර් මුන් මේක කොහොම report කරයිද දැන් නෑ ,

මල්දෙනිය :භය වෙන්න එපා අයිසේ අභේසේකර වැඩේ බලා ගනීවි කොහොම හරි අපි කතා කරගත්ත විදියට වැඩේ වෙන්න ඕන . හවස press conference එක ලෑස්ති කරනවා . තව පැයකින් විතර message එකක් යවනවා නෙලුම් පොකුණේ ප්‍රහාරය තරයේ හෙලා දකිනව කියලා

scene 3 :

''''''ජෙහාන් tv එක ඉදිරියේ සිටි ''''''''''

මෙන්න දැන් ලැබුණු පුවතක් , නෙලුම් පොකුණේ සිදු වූ පිපිරීමකින් 21 දෙනෙකුට බරපතල තුවාල , මරණ කිසිවක් තවමත් වාර්තා වී නොමැත , අගමැති තුමා ඉලක්ක කර ප්‍රහාරය සිදු කර ඇති අතර එතුමා නෙලුම් පොකුණට ලගා වීමට පෙර පිපුරුම සිදු වී ඇත . ප්‍රහාරය පිටුපස එක්සත් ජන ජය පක්ෂය සිටින බවට සැක කරන බවට එක්සත් කම්කරු පක්ෂයේ නායක පවසා සිටි. අප වෙත තවත් තොරතුරු ලබමින් පවතිනවා මදක් රැදී සිටින්න . ප්‍රහාරයේ ප්‍රධාන සැක කරු හදුනා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා , මෙම පින්තුරයේ දැක්වෙන ජෙහාන් ප්‍රනාන්දු නමින් තමා හදුන්වා ගන්නා , සුසන්ත සාගර චන්ද්‍රසිරි නමැති පුද්ගලයා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය පවසන්නේ . මෙම පුද්ගලයා පිළිබද තොරතුරු පහත දුරකථන අංකයට ලබා දෙන මෙන් පොලිස්පති....

''''' ජෙහාන් තිගැස්සී නැගිටි '''''

-මතු සම්බන්දයි.

[QUOTE="johnferna678, post: 22974373, member: 561849"] [CENTER][SIZE="5"][COLOR="#0053c8"][B][U][COLOR="Red"]කුඹියෝ Season 2 Ep 1[/COLOR][/U] [/B] [COLOR="yellowgreen"]'''''''''' කතාව පටන් ගන්නේ කොළබ පොඩි time lapse එකක් එක්ක (කුඹියෝ theme එක background එකේ play වෙනවා)''''''''''' [/COLOR] පලවෙනි සින් එක නෙලුම් පොකුණේ event එකක් යනවා මිනිස්සු ඔක්කොම සතුටෙන් event එක enjoy කරනවා , මල්දෙනිය මහත්තයාගේ photo එහෙම හැමතැනම එල්ලලා තියෙනවා , announcer : ගරු අගමැති මල්දෙනිය මහතා තවත් සුළු මොහොතකින් මෙම සථානයට පැමිණීමට නියමිතයි , එතුමාගේ 64 වෙනි ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන මෙම විශේෂ උත්සවය තව සුළු මොහොතකින් ආරම්භ කිරීමට ... [COLOR="yellowgreen"]''''' camera view එක නෙලුම් පොකුණෙන් එලියට යනවා '''''''[/COLOR] බූම් නෙලුම් පොකුණ පුපුරනවා .. scene 2 [COLOR="yellowgreen"]''''මල්දෙනිය සහ ලේකම් කාර් එකක ඉන්නවා'''' '''''ලේකම්ට කෝල් එකක් එනවා '''''[/COLOR] ලේකම් : සර් වැඩේ හරි , මල්දෙනිය : අතුල එතනට ගිහින්ද ?? අබේසේකරට call එක දුන්නද??. ලේකම් : ඒක හරි සෑර් , අයිසේ හරවලා ගන්නවා මල්දෙනිය : media කාරයො ටික එතනට යන්න කොච්චර වෙලා යයිද ? ලේකම් : උන් දනටමත් ගිහින් ඇති සර් උන් ඉතින් මේ වගේ දෙයක් වෙනකන් නේ බලන් ඉන්නේ , එක නෙමෙයි සෑර් මුන් මේක කොහොම report කරයිද දැන් නෑ , මල්දෙනිය :භය වෙන්න එපා අයිසේ අභේසේකර වැඩේ බලා ගනීවි කොහොම හරි අපි කතා කරගත්ත විදියට වැඩේ වෙන්න ඕන . හවස press conference එක ලෑස්ති කරනවා . තව පැයකින් විතර message එකක් යවනවා නෙලුම් පොකුණේ ප්‍රහාරය තරයේ හෙලා දකිනව කියලා scene 3 : [COLOR="yellowgreen"]''''''ජෙහාන් tv එක ඉදිරියේ සිටි '''''''''' [/COLOR] මෙන්න දැන් ලැබුණු පුවතක් , නෙලුම් පොකුණේ සිදු වූ පිපිරීමකින් 21 දෙනෙකුට බරපතල තුවාල , මරණ කිසිවක් තවමත් වාර්තා වී නොමැත , අගමැති තුමා ඉලක්ක කර ප්‍රහාරය සිදු කර ඇති අතර එතුමා නෙලුම් පොකුණට ලගා වීමට පෙර පිපුරුම සිදු වී ඇත . ප්‍රහාරය පිටුපස එක්සත් ජන ජය පක්ෂය සිටින බවට සැක කරන බවට එක්සත් කම්කරු පක්ෂයේ නායක පවසා සිටි. අප වෙත තවත් තොරතුරු ලබමින් පවතිනවා මදක් රැදී සිටින්න . ප්‍රහාරයේ ප්‍රධාන සැක කරු හදුනා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා , මෙම පින්තුරයේ දැක්වෙන ජෙහාන් ප්‍රනාන්දු නමින් තමා හදුන්වා ගන්නා , සුසන්ත සාගර චන්ද්‍රසිරි නමැති පුද්ගලයා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය පවසන්නේ . මෙම පුද්ගලයා පිළිබද තොරතුරු පහත දුරකථන අංකයට ලබා දෙන මෙන් පොලිස්පති.... [COLOR="YellowGreen"]''''' ජෙහාන් තිගැස්සී නැගිටි '''''[/COLOR] -මතු සම්බන්දයි. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom