Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
“කෙටි ආහාර”
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝගවලට ගොදුරු වෙමින් දිනකට ශ්‍රී ලාංකිකයන් 300 ත් 350 ත් අතර සංඛ්‍යාවක් මියයන බව අනාවරණය වී තිබේ. මෙරට කෙටි ආහාර භාවිතය ඇතුළු වැරැදි ආහාර පුරුදු හා ව්‍යායාම මඳකම හේතුවෙන් පසුගිය දශකයක පමණ කාලයේදී මෙරටින් වාර්තා වන දියවැඩියාව හා අධි රුධිර පීඩනය යන රෝගවලින් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

මෙරට ජනතාව අතර වැරැදි ආහාර පුරුදු කොතරම් ප්‍රචලිතව ඇත්ද යත් වැඩිහිටියන්ගෙන් සියයට 82 ක් තම දෛනික ආහාර වේලට එළවළු එක්කර නොගන්නා බවත් මෙරට එක් පුද්ගලයකු දිනකට ලුණු ග්‍රෑම් 10 ක් හා සීනි ග්‍රෑම් 60 ක් ආහාරයට එක්කර ගන්නා බව හෙළිවී තිබේ. ලුණු අධික බැදුම් වර්ග, සකස් කරන ලද මස් වර්ග, චිප්ස්, රටකජු, කඩල වැනි ආහාර වර්ග වැඩි වශයෙන් අනුභව කිරීම හේතුවෙන් මෙරට වැඩි දෙනකු අධි රුධිර පීඩන (හයි බ්ලඩ් ප්‍රෙෂර්) තත්ත්වයට ගොදුරුව ඇති බව වෛද්‍යවරු පවසති.

තදබල හිසරදය, ක්ලාන්ත ගතිය, අප්‍රාණික බව අධි රුධිර පීඩනයෙහි රෝග ලක්ෂණ ලෙස වෛද්‍යවරුන් දැක්වුවද බොහෝ දෙනකුට එවැනි කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකර අධි රුධිර පීඩන තත්ත්වය හටගන්නා බව දැන් අනාවරණය වී තිබේ. දියවැඩියාව, අධි රුධිර පීඩනය යන රෝග තත්ත්වයන්ට මෙරට ජනතාව වැඩි වශයෙන් ගොදුරු වීමට හේතු වී ඇති සමබල ආහාර වේලක් නොගෙන කෙටි ආහාර ගැනීමේ සංස්කෘතිය අද වැඩිහිටියන් අතර පමණක් නොව පාසල් ළමුන් අතර ද දක්නට ලැබීම අවාසනාවන්ත තත්ත්වයකි.

මෙරට එක්තරා ජනප්‍රිය රජයේ පාසලක ආපනශාලාවක් දිනකට සෑම විනාඩි 30 කට වරක්ම “ඩෝනට්” නමැති බොහෝ විට අයිසිං හා සීනි යෙදූ කෙටි බනිස් 1800 ක් පාසල් ළමුන් අතර අලෙවි කරන බව වාර්තා වූයේ නොබෝදාය. ඒ අනුව ආපනශාලාවෙන් තත්පරයකට එක් “ඩෝනට්” එකක් බැගින් පාසල් ළමයින් අතරට පත්කෙරේ. තවත් එවැනිම පාසල් තුනක ආපනශාලා මගින් චීන, ඉන්දියා, ඉතාලි, තායි වර්ගයේ ආහාර පාන පාසල් ළමයින්ට අලෙවි කරන බව ද හෙළි වී තිබේ.

මෙම තත්ත්වය මත සෞඛ්‍ය අමාත්‍යාංශය පාසල් ආපනශාලා පනත ක්‍රියාත්මක කරමින් පාසල් ළමයින්ට පෝෂ්‍යදායී ආහාර පාන ලබාදීම සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරනු ලැබීය. සැබැවින්ම මෙය අවාසනාවන්ත තත්ත්වයකි. රටේ අනාගතය බාරගැනීමට සිටින මෙම පාසල් දරුවන් දැන හෝ නොදැන ශරීරයට අහිතකර ආහාරපානවලට හුරුවීම යනු අනාගතයේදී රෝග ගණනාවකට ගොදුරු වීමේ මාර්ගය පාදා ගැනීමකි. වර්තමානයේ පාසල් සිසුන් අතර තරබාරුබව, දියවැඩියාව, අධි රුධිර පීඩනය යන රෝග තත්ත්වයන් දක්නට ලැබීම මෙයට හොඳම නිදසුන්ය. මෑතක් වනතුරුම තිරිඟු පිටි ආහාර පිළිබඳ කිසිවක් නොකී සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට පවත්නා තත්ත්වය අවබෝධ කරගනිමින් රජයේ රෝහල් ආපනශාලාවලින් තිරිඟු පිටි ආහාර අලෙවි කිරීම තහනම් කරනු ලැබූ අතර ධාන්‍ය වර්ග, පලතුරු යුෂ වැනි පෝෂ්‍යදායී ආහාර වර්ග අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස එම රෝහල් ආපනශාලාවලට උපදෙස් දෙනු ලැබීය.

මෙය ප්‍රමාද වී හෝ ගත් යහපත් තීරණයකි. කෙටි ආහාර පාන සංස්කෘතියට ඇබ්බැහි වී සිටින ළමයි, තරුණයන් හා වැඩිහිටියන් පළා වර්ග, එළවළු, පලතුරු, කිරි ආහාර වැඩි වශයෙන් අඩංගු ලුණු, සීනි අඩු ආහාර වේලකට හුරු කිරීම එතරම් පහසු කාර්යයක් නොවුණද, එවැනි රෝගාබාධ සාදන ආහාරපාන අලෙවි කිරීමට වැට බැඳීමෙන් ඒවා ජනතාව අතරට පත්වීම වළක්වා ගැනීම බලධාරීන් සතු යුතුකමකි.

වර්තමානයේ මෙරට කෙටි ආහාරපාන අලෙවි කරන අවන්හල් බිහිවනුයේ හතු පිපෙන්නාක් මෙනි. එම සෑම අවන්හලකම ඇත්තේ ශරීරයට අහිතකර ලුණු අධිකව දැමූ නැතහොත් සෝස් දැමූ කෙටි ආහාර වර්ග හා සීනි අධිකව යෙදූ කෘත්‍රිම පානයන්ය. බොහෝ දෙනා තම කුසගින්න නිවා ගැනීමේ පහසු මාර්ගයක් ලෙස මෙම කෙටි ආහාර පාන භාවිතයට හුරුව සිටිති.

කොළඹ නගරයේ අවන්හල් හා බේකරිවල අයිසිං දැමූ කේක් කැබැල්ලක් ආහාරයට ගනිමින් අයිස් කෝපි පානය කරන තරුණ තරුණියන් එමට දැකිය හැකිය. ඔවුන් මේවා අනුභව කරනුයේ බොහෝ විට දිවා ආහාරය හෝ සවස් වරුවේ තේ පානය සඳහාය.

එහෙත් මෙම කෙටි ආහාර වර්ග නුදුරු අනාගතයේදී ඔවුනගේ ශරීරයට රෝගාබාධ රැසක් ඇතිකරන බව ඇතැම් විට ඔවුන් නොදන්නවා විය හැකිය.

මෑතකදී කරනු ලබන පෝෂණ සමීක්ෂණවලදී දුර්වලම පෝෂණ තත්ත්වයක් පවතින නගරය කොළඹ නගරය බවට හඳුනාගෙන තිබිණි.

මෑතකදී දියවැඩියාව පිළිබඳව කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වූ මහාචාර්යවරියක කියා සිටියේ විදේශීය රටක සිට පැමිණි තම හිතවත් වෛද්‍යවරයකු අප රටේ පවතින කෙටි ආහාර කෑම සංස්කෘතිය දැක රටේ කෙටි ආහාර භාවිතය පිළිබඳ තමා කනගාටු වන බව පැවැසූ බවයි.

සැබැවින්ම ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපීය රටවල් දැනට අප රටේ බහුලව භාවිත කරන ඇතැම් කෙටි ආහාරපාන වර්ග තහනමට ලක් කර බොහෝ කල්ය. එහෙත් ශ්‍රී ලංකාවේ මෙම ආහාරපාන වර්ග නිෂ්පාදකයන් මෙරට ඇතැම් සුපිරි තරු යොදාගනිමින් එම ආහාර පාන මෙරට ප්‍රචලිත කිරීමේ කාර්යයෙහි නියෑළෙන බව එම මහාචාර්යතුමිය එහිදී සඳහන් කළාය.

එසේ නම් මෙරට ජනතාවගේ පෝෂණ තත්ත්වය යහපත් අතට හරවා ගැනීමට නම් මෙවැනි සිරුරට අහිතකර ආහාරපාන අලෙවි කිරීමට ද වැට බැඳිය යුතු බව නොකිවමනාය. එසේ නොකර මෙරට පාසල් සිසුන් හා තරුණයන් කෙටි ආහාරපාන සංස්කෘතියෙන් මුදාගැනීම මෙන්ම මෙරට මන්දපෝෂණය තත්ත්වය තුරන් කිරීම ද අසීරු වනු ඇත.

වත්මන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන හා නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති මහින්ද අමරවීර යන මහත්වරුන් ජනතාවගේ පෝෂණ තත්ත්වය නංවාලීමේ වැදගත්කම අවබෝධ කරගෙන ඇති බව පසුගිය දිනවල ඔවුන් විසින් සිදුකළ දේශනවලදී සනාථ විය. එය යහපත් ප්රවණතාවකි. එහෙත් එය ඵලදායී අන්දමින් ක්‍රියාවට නැඟීම ඔවුන් සතුව ඉදිරියේ ඇති අභියෝගයකි.

මන්ද කෙටි ආහාර සංස්කෘතියෙන් ජනතාව මුදාගත්තද, ඔවුනට නැවුම් එළවළු, පලතුරු, කිරි ආහාර අඩංගු සමබල ආහාර වේලක් ලබාගැනීම පවතින ආර්ථික තත්ත්වය හමුවේ අසීරු වීමයි. අද එළවළු, පලතුරු පමණක් නොව කිරි ආහාර වර්ගවල මිල ගණන් දැරිය නොහැකි අන්දමට ඉහළ ගොස් තිබේ.

වෛද්‍යවරුන් රෝගීනට මාළු, කරවල වැනි සත්ත්ව ප්‍රොaටීන් අඩංගු ආහාර වර්ග තම ආහාර වේලට එක්කර ගන්නා ලෙසත් පළා වර්ග, එළවළු වර්ග දෙකක් හෝ තුනක් තම ආහාරයට දෛනිකව එක්කර ගන්නා ලෙසත් කියා සිටියද ඒවා මිලදී ගැනීම ඔවුනට අසීරු බව ඇතැම් විට නොදනිති.

මෙම තත්ත්වය මත ජනතාවගේ පරිභෝජනයට අත්‍යවශ්‍ය පෝෂ්‍යදායී ආහාර වර්ග පහසු මිලකට ජනතාවට ලබාදීමට කටයුතු කිරීමෙන් පෝෂණ මට්ටමින් උසස් නිරෝගී ජනතාවක් බිහිකිරීමේ අභියෝගය ජය ගැනීමට හැකිවනු ඇත.

උපුතා ගත්තේ....තෑන්ක්ස් ටූ exmuslim..

http://www.divaina.com/2010/11/20/feature02.html

[QUOTE="sirajstc, post: 10067416, member: 91140"] [SIZE=3]දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝගවලට ගොදුරු වෙමින් දිනකට ශ්‍රී ලාංකිකයන් 300 ත් 350 ත් අතර සංඛ්‍යාවක් මියයන බව අනාවරණය වී තිබේ. මෙරට කෙටි ආහාර භාවිතය ඇතුළු වැරැදි ආහාර පුරුදු හා ව්‍යායාම මඳකම හේතුවෙන් පසුගිය දශකයක පමණ කාලයේදී මෙරටින් වාර්තා වන දියවැඩියාව හා අධි රුධිර පීඩනය යන රෝගවලින් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙරට ජනතාව අතර වැරැදි ආහාර පුරුදු කොතරම් ප්‍රචලිතව ඇත්ද යත් වැඩිහිටියන්ගෙන් සියයට 82 ක් තම දෛනික ආහාර වේලට එළවළු එක්කර නොගන්නා බවත් මෙරට එක් පුද්ගලයකු දිනකට ලුණු ග්‍රෑම් 10 ක් හා සීනි ග්‍රෑම් 60 ක් ආහාරයට එක්කර ගන්නා බව හෙළිවී තිබේ. ලුණු අධික බැදුම් වර්ග, සකස් කරන ලද මස් වර්ග, චිප්ස්, රටකජු, කඩල වැනි ආහාර වර්ග වැඩි වශයෙන් අනුභව කිරීම හේතුවෙන් මෙරට වැඩි දෙනකු අධි රුධිර පීඩන (හයි බ්ලඩ් ප්‍රෙෂර්) තත්ත්වයට ගොදුරුව ඇති බව වෛද්‍යවරු පවසති.[/SIZE] [SIZE=3]තදබල හිසරදය, ක්ලාන්ත ගතිය, අප්‍රාණික බව අධි රුධිර පීඩනයෙහි රෝග ලක්ෂණ ලෙස වෛද්‍යවරුන් දැක්වුවද බොහෝ දෙනකුට එවැනි කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකර අධි රුධිර පීඩන තත්ත්වය හටගන්නා බව දැන් අනාවරණය වී තිබේ. දියවැඩියාව, අධි රුධිර පීඩනය යන රෝග තත්ත්වයන්ට මෙරට ජනතාව වැඩි වශයෙන් ගොදුරු වීමට හේතු වී ඇති සමබල ආහාර වේලක් නොගෙන කෙටි ආහාර ගැනීමේ සංස්කෘතිය අද වැඩිහිටියන් අතර පමණක් නොව පාසල් ළමුන් අතර ද දක්නට ලැබීම අවාසනාවන්ත තත්ත්වයකි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙරට එක්තරා ජනප්‍රිය රජයේ පාසලක ආපනශාලාවක් දිනකට සෑම විනාඩි 30 කට වරක්ම “ඩෝනට්” නමැති බොහෝ විට අයිසිං හා සීනි යෙදූ කෙටි බනිස් 1800 ක් පාසල් ළමුන් අතර අලෙවි කරන බව වාර්තා වූයේ නොබෝදාය. ඒ අනුව ආපනශාලාවෙන් තත්පරයකට එක් “ඩෝනට්” එකක් බැගින් පාසල් ළමයින් අතරට පත්කෙරේ. තවත් එවැනිම පාසල් තුනක ආපනශාලා මගින් චීන, ඉන්දියා, ඉතාලි, තායි වර්ගයේ ආහාර පාන පාසල් ළමයින්ට අලෙවි කරන බව ද හෙළි වී තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙම තත්ත්වය මත සෞඛ්‍ය අමාත්‍යාංශය පාසල් ආපනශාලා පනත ක්‍රියාත්මක කරමින් පාසල් ළමයින්ට පෝෂ්‍යදායී ආහාර පාන ලබාදීම සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරනු ලැබීය. සැබැවින්ම මෙය අවාසනාවන්ත තත්ත්වයකි. රටේ අනාගතය බාරගැනීමට සිටින මෙම පාසල් දරුවන් දැන හෝ නොදැන ශරීරයට අහිතකර ආහාරපානවලට හුරුවීම යනු අනාගතයේදී රෝග ගණනාවකට ගොදුරු වීමේ මාර්ගය පාදා ගැනීමකි. වර්තමානයේ පාසල් සිසුන් අතර තරබාරුබව, දියවැඩියාව, අධි රුධිර පීඩනය යන රෝග තත්ත්වයන් දක්නට ලැබීම මෙයට හොඳම නිදසුන්ය. මෑතක් වනතුරුම තිරිඟු පිටි ආහාර පිළිබඳ කිසිවක් නොකී සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට පවත්නා තත්ත්වය අවබෝධ කරගනිමින් රජයේ රෝහල් ආපනශාලාවලින් තිරිඟු පිටි ආහාර අලෙවි කිරීම තහනම් කරනු ලැබූ අතර ධාන්‍ය වර්ග, පලතුරු යුෂ වැනි පෝෂ්‍යදායී ආහාර වර්ග අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස එම රෝහල් ආපනශාලාවලට උපදෙස් දෙනු ලැබීය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙය ප්‍රමාද වී හෝ ගත් යහපත් තීරණයකි. කෙටි ආහාර පාන සංස්කෘතියට ඇබ්බැහි වී සිටින ළමයි, තරුණයන් හා වැඩිහිටියන් පළා වර්ග, එළවළු, පලතුරු, කිරි ආහාර වැඩි වශයෙන් අඩංගු ලුණු, සීනි අඩු ආහාර වේලකට හුරු කිරීම එතරම් පහසු කාර්යයක් නොවුණද, එවැනි රෝගාබාධ සාදන ආහාරපාන අලෙවි කිරීමට වැට බැඳීමෙන් ඒවා ජනතාව අතරට පත්වීම වළක්වා ගැනීම බලධාරීන් සතු යුතුකමකි.[/SIZE] [SIZE=3]වර්තමානයේ මෙරට කෙටි ආහාරපාන අලෙවි කරන අවන්හල් බිහිවනුයේ හතු පිපෙන්නාක් මෙනි. එම සෑම අවන්හලකම ඇත්තේ ශරීරයට අහිතකර ලුණු අධිකව දැමූ නැතහොත් සෝස් දැමූ කෙටි ආහාර වර්ග හා සීනි අධිකව යෙදූ කෘත්‍රිම පානයන්ය. බොහෝ දෙනා තම කුසගින්න නිවා ගැනීමේ පහසු මාර්ගයක් ලෙස මෙම කෙටි ආහාර පාන භාවිතයට හුරුව සිටිති.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කොළඹ නගරයේ අවන්හල් හා බේකරිවල අයිසිං දැමූ කේක් කැබැල්ලක් ආහාරයට ගනිමින් අයිස් කෝපි පානය කරන තරුණ තරුණියන් එමට දැකිය හැකිය. ඔවුන් මේවා අනුභව කරනුයේ බොහෝ විට දිවා ආහාරය හෝ සවස් වරුවේ තේ පානය සඳහාය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එහෙත් මෙම කෙටි ආහාර වර්ග නුදුරු අනාගතයේදී ඔවුනගේ ශරීරයට රෝගාබාධ රැසක් ඇතිකරන බව ඇතැම් විට ඔවුන් නොදන්නවා විය හැකිය.[/SIZE] [SIZE=3]මෑතකදී කරනු ලබන පෝෂණ සමීක්ෂණවලදී දුර්වලම පෝෂණ තත්ත්වයක් පවතින නගරය කොළඹ නගරය බවට හඳුනාගෙන තිබිණි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෑතකදී දියවැඩියාව පිළිබඳව කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වූ මහාචාර්යවරියක කියා සිටියේ විදේශීය රටක සිට පැමිණි තම හිතවත් වෛද්‍යවරයකු අප රටේ පවතින කෙටි ආහාර කෑම සංස්කෘතිය දැක රටේ කෙටි ආහාර භාවිතය පිළිබඳ තමා කනගාටු වන බව පැවැසූ බවයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සැබැවින්ම ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපීය රටවල් දැනට අප රටේ බහුලව භාවිත කරන ඇතැම් කෙටි ආහාරපාන වර්ග තහනමට ලක් කර බොහෝ කල්ය. එහෙත් ශ්‍රී ලංකාවේ මෙම ආහාරපාන වර්ග නිෂ්පාදකයන් මෙරට ඇතැම් සුපිරි තරු යොදාගනිමින් එම ආහාර පාන මෙරට ප්‍රචලිත කිරීමේ කාර්යයෙහි නියෑළෙන බව එම මහාචාර්යතුමිය එහිදී සඳහන් කළාය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එසේ නම් මෙරට ජනතාවගේ පෝෂණ තත්ත්වය යහපත් අතට හරවා ගැනීමට නම් මෙවැනි සිරුරට අහිතකර ආහාරපාන අලෙවි කිරීමට ද වැට බැඳිය යුතු බව නොකිවමනාය. එසේ නොකර මෙරට පාසල් සිසුන් හා තරුණයන් කෙටි ආහාරපාන සංස්කෘතියෙන් මුදාගැනීම මෙන්ම මෙරට මන්දපෝෂණය තත්ත්වය තුරන් කිරීම ද අසීරු වනු ඇත.[/SIZE] [SIZE=3]වත්මන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන හා නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති මහින්ද අමරවීර යන මහත්වරුන් ජනතාවගේ පෝෂණ තත්ත්වය නංවාලීමේ වැදගත්කම අවබෝධ කරගෙන ඇති බව පසුගිය දිනවල ඔවුන් විසින් සිදුකළ දේශනවලදී සනාථ විය. එය යහපත් ප්රවණතාවකි. එහෙත් එය ඵලදායී අන්දමින් ක්‍රියාවට නැඟීම ඔවුන් සතුව ඉදිරියේ ඇති අභියෝගයකි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මන්ද කෙටි ආහාර සංස්කෘතියෙන් ජනතාව මුදාගත්තද, ඔවුනට නැවුම් එළවළු, පලතුරු, කිරි ආහාර අඩංගු සමබල ආහාර වේලක් ලබාගැනීම පවතින ආර්ථික තත්ත්වය හමුවේ අසීරු වීමයි. අද එළවළු, පලතුරු පමණක් නොව කිරි ආහාර වර්ගවල මිල ගණන් දැරිය නොහැකි අන්දමට ඉහළ ගොස් තිබේ.[/SIZE] [SIZE=3]වෛද්‍යවරුන් රෝගීනට මාළු, කරවල වැනි සත්ත්ව ප්‍රොaටීන් අඩංගු ආහාර වර්ග තම ආහාර වේලට එක්කර ගන්නා ලෙසත් පළා වර්ග, එළවළු වර්ග දෙකක් හෝ තුනක් තම ආහාරයට දෛනිකව එක්කර ගන්නා ලෙසත් කියා සිටියද ඒවා මිලදී ගැනීම ඔවුනට අසීරු බව ඇතැම් විට නොදනිති.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙම තත්ත්වය මත ජනතාවගේ පරිභෝජනයට අත්‍යවශ්‍ය පෝෂ්‍යදායී ආහාර වර්ග පහසු මිලකට ජනතාවට ලබාදීමට කටයුතු කිරීමෙන් පෝෂණ මට්ටමින් උසස් නිරෝගී ජනතාවක් බිහිකිරීමේ අභියෝගය ජය ගැනීමට හැකිවනු ඇත. [/SIZE]උපුතා ගත්තේ....:)තෑන්ක්ස් ටූ exmuslim.. [URL]http://www.divaina.com/2010/11/20/feature02.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom