Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
“කොරෝනා අභියෝගයත්” ජාතියක් ලෙස අපට ජයගත හැ"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“කොරෝනා අභියෝගයත්” ජාතියක් ලෙස අපට ජයගත හැ&#34

“කොරෝනා අභියෝගයත්” ජාතියක් ලෙස අපට ජයගත හැකියි

සුනාමි ව්‍යසනයෙන් පසු නැගී සිටියා මෙන්ම තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කළා සේ ‘කොරෝනා අභියෝගයෙන්’ ජාතියක් ලෙස අපට ජයගත හැකි බවත් ඒ සදහා පෙර අවස්ථාවලදී මෙන්ම සියලූ දෙනා එකමුතුව කැපවීම් කළ යුතුව ඇති බවත් ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

තදබදය අවම කරමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසටම බෙදාහැරීමේ රාජ්‍ය යාන්ත්‍රණය, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීමේ රාජ්‍ය නිලධාරී රැස්වීමේදී ඒ මහතා මෙසේ පැවසීය.

https://magazine.aboutceylon.com/සුනාමියෙන්-පසු-නැගිට්ටා/

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සදහන් කළේය.

“කොරෝනා වසංගතයට ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු දියුණු යැයි සම්මත යුරෝපා රටවලටත් සාර්ථකව මුහුණ දීමට නොහැකි වී තිබෙනවා. එම රටවල් සතුව ශක්තිමත් රාජ්‍ය සෞඛ්‍ය සේවයක් නොමැතිවීම, පෞද්ගලික අංශය සතු සෞඛ්‍ය සේවාවන් ලාභය පිළිබදව සළකා කටයුතු කිරීම ආදී හේතු එසේ වීමට බලපා තිබෙනවා. එනමුත් ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් රාජ්‍ය සෞඛ්‍ය සේවාවක් පැවතීම අපට මෙම වසංගතයට සාර්ථකව මුහුණ දීමට හැකිවීමට එක් හේතුවක් වී තිබෙනවා.

ඉහත රටවල භාණ්ඩ සැපයුම් ජාලයත් සම්පූර්ණයෙන්ම පාහේ පෞද්ගලික අංශය සතුයි. අපේ රටෙත් පෞද්ගලික අංශය සතුව සැපයුම් ජාලා පැවතියත් රාජ්‍ය අංශයටත් සතොස, විවිධ සේවා සමූපකාර සමිති ආදී සැපයුම් ජාල පවතිනවා.

එයත් මෙම අවස්ථාවේදී අපට වාසිදායක වී තිබෙනවා. එසේම රටට විපතක් සිදුවන ඕනෑම මොහොතක යොදවා ගත හැකි රාජ්‍ය හමුදාවක් ද අපේ රට සතුයි. අද නිරෝධායන කටයුතු ශක්තිමත්ව සිදු කිරීමට අපට හැකි වී ඇත්තේ ඒ නිසයි.

ඔස්ටේ්රලියාව වැනි රටවල් නිරෝධායන කටයුතු තරු පංතියේ හෝටල්වල සිදු කළත් ඒවාට අදාළ පුද්ගලයා ගෙවීම් කළ යුතුයි. එවැනි තත්වයක් යටතේ කිසිසේත්ම ශක්තිමත් නිරෝධායන වැඩපිළිවෙලක් ද සැකසෙන්නේ නැහැ.

[QUOTE="piyal1234, post: 25254302, member: 511747"] [b]“කොරෝනා අභියෝගයත්” ජාතියක් ලෙස අපට ජයගත හැ"[/b] [B][SIZE=5][URL="https://magazine.aboutceylon.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f/"]“කොරෝනා අභියෝගයත්” ජාතියක් ලෙස අපට ජයගත හැකියි[/URL][/SIZE][/B] [SIZE=5][IMG]https://magazine.aboutceylon.com/wp-content/uploads/2020/03/vimal-1.jpg[/IMG][/SIZE] [SIZE=5][URL="https://magazine.aboutceylon.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f/"][B]සුනාමි ව්‍යසනයෙන් පසු නැගී සිටියා මෙන්ම තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කළා සේ ‘කොරෝනා අභියෝගයෙන්’ ජාතියක් ලෙස අපට ජයගත හැකි බවත් ඒ සදහා පෙර අවස්ථාවලදී මෙන්ම සියලූ දෙනා එකමුතුව කැපවීම් කළ යුතුව ඇති බවත් ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. [/B][/URL][/SIZE] [SIZE=5][URL="https://magazine.aboutceylon.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f/"] [/URL][/SIZE][SIZE=5][URL="https://magazine.aboutceylon.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f/"][B]තදබදය අවම කරමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසටම බෙදාහැරීමේ රාජ්‍ය යාන්ත්‍රණය, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීමේ රාජ්‍ය නිලධාරී රැස්වීමේදී ඒ මහතා මෙසේ පැවසීය. [/B][/URL][/SIZE] [SIZE=5][URL="https://magazine.aboutceylon.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f/"][/URL][/SIZE] [SIZE=5][URL="https://magazine.aboutceylon.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f/"] [/URL][/SIZE][SIZE=5][URL="https://magazine.aboutceylon.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f/"]එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සදහන් කළේය.[/URL][/SIZE] [SIZE=5][URL="https://magazine.aboutceylon.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f/"] [/URL][/SIZE][SIZE=5][URL="https://magazine.aboutceylon.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f/"]“කොරෝනා වසංගතයට ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු දියුණු යැයි සම්මත යුරෝපා රටවලටත් සාර්ථකව මුහුණ දීමට නොහැකි වී තිබෙනවා. එම රටවල් සතුව ශක්තිමත් රාජ්‍ය සෞඛ්‍ය සේවයක් නොමැතිවීම, පෞද්ගලික අංශය සතු සෞඛ්‍ය සේවාවන් ලාභය පිළිබදව සළකා කටයුතු කිරීම ආදී හේතු එසේ වීමට බලපා තිබෙනවා. එනමුත් ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් රාජ්‍ය සෞඛ්‍ය සේවාවක් පැවතීම අපට මෙම වසංගතයට සාර්ථකව මුහුණ දීමට හැකිවීමට එක් හේතුවක් වී තිබෙනවා.[/URL][/SIZE] [SIZE=5][URL="https://magazine.aboutceylon.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f/"] [/URL][/SIZE][SIZE=5][URL="https://magazine.aboutceylon.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f/"]ඉහත රටවල භාණ්ඩ සැපයුම් ජාලයත් සම්පූර්ණයෙන්ම පාහේ පෞද්ගලික අංශය සතුයි. අපේ රටෙත් පෞද්ගලික අංශය සතුව සැපයුම් ජාලා පැවතියත් රාජ්‍ය අංශයටත් සතොස, විවිධ සේවා සමූපකාර සමිති ආදී සැපයුම් ජාල පවතිනවා.[/URL][/SIZE] [SIZE=5][URL="https://magazine.aboutceylon.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f/"] [/URL][/SIZE][SIZE=5][URL="https://magazine.aboutceylon.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f/"]එයත් මෙම අවස්ථාවේදී අපට වාසිදායක වී තිබෙනවා. එසේම රටට විපතක් සිදුවන ඕනෑම මොහොතක යොදවා ගත හැකි රාජ්‍ය හමුදාවක් ද අපේ රට සතුයි. අද නිරෝධායන කටයුතු ශක්තිමත්ව සිදු කිරීමට අපට හැකි වී ඇත්තේ ඒ නිසයි.[/URL][/SIZE] [SIZE=5][URL="https://magazine.aboutceylon.com/%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f/"] ඔස්ටේ්රලියාව වැනි රටවල් නිරෝධායන කටයුතු තරු පංතියේ හෝටල්වල සිදු කළත් ඒවාට අදාළ පුද්ගලයා ගෙවීම් කළ යුතුයි. එවැනි තත්වයක් යටතේ කිසිසේත්ම ශක්තිමත් නිරෝධායන වැඩපිළිවෙලක් ද සැකසෙන්නේ නැහැ.:nerd:[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom