Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
“ගැස්ට්‍රයිටීස්” හැදෙන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ගැස්ට්‍රයිටීස්” හැදෙන්නේ මෙහෙමයි

මොකක්ද මේ ගැස්ට්‍රයිටීස් කියලා හඳුන්වන රෝගය?  ගැස්ට්‍රයිටීස් කියන්නේ ආමාශයේ ආසාදන තත්ත්වයකටයි. ආමාශයේ නිපදවන හයිඩ්‍රාක්ලෝරික් අම්ලය Acid ශ්‍රාවය වීම වැඩිවීම නිසා මෙය සිදුවන්නක්. අප ගන්නා ආහාර ගලනාලය ඔස්සේ ආමාශයටත්, පසුව කුඩා බඩවැල්වලටත් ගමන් කරනවා. ස්වභාවධර්මයා විසින් ගලනාලය සහ ආමාශය අතර කපාටයකුත් (පියන් වැනි දෙයක්) ආමාශය හා බඩවැල් අතර කපාටයකුත් පිහිටා තිබෙනවා. අප ආහාර ගන්නා විට මේ කපාට විවෘත වී ගලනාලය ඔස්සේ ආමාශයටත්, ආමාශයෙන් බඩවැල්වලටත් ආහාර ගමන් කරනවා.

ඒ ක්‍රියාවලිය නිමවූ පසුව කපාට වැසෙනවා. එසේ සිදු නොවුනොත් ආපස්සට ඒමක් සිදු වෙනවා. එවිට ආමාශයේ නිපදවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආපස්සට ගමන්කොට ගලනාලය තුවාල වී ආසාදන තත්ත්වයක් ඇතිවෙනවා. මේ ආසාදනයට තමයි ගැස්ට්‍රයිටීස් කියන්නේ.

”ගැස්ට්‍රයිටීස්” රෝගයට හේතු කාරක ලෙස ඔබට දැක්විය හැක්කේ කුමක්ද?

හේතු කිහිපයක්ම තිබෙන්නට පුළුවන්. සමහර සිරුරුවල මේ කපාට නිසි ආකාරයෙන් පිහිටා නොතිබෙනවා. එවැනි අයගේ මේ ක්‍රියාකාරීත්වය හරියාකාරව සිදු නොවන නිසා විවෘතව තිබෙන කපාට ඔස්සේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ පිත ආපස්සට එන්නට පුළුවන්. ස්ථුල ශරීරයෙන් යුත් අයටත් මෙය බලපානවා.

එයට හේතුව ස්ථුල අයගේ ආමාශයේ බිත්තිවල මේද ස්ථිරය අධික ලෙස තැන්පත් වන නිසා එහි පීඩනයක් ඇතිවෙනවා. ඒ පීඩනය නිසා කපාට විවර වී අම්ලය සහ පිත ආපසු ගලනාලයට ගලායෑමක් සිදුවෙනවා.

අධික කෘශ අයටත් මේ දේ සිදුවන්නට පුළුවන්. ඔවුන්ගේ ආමාශය උරස් කුහරය ඇතුළට තල්ලු වෙනවා. එවිට කපාටවල ක්‍රියාකාරීත්වය හරිආකාරයෙන් සිදු වන්නේ නැහැ. එවිටත් අම්ල සහ පිත ගලනාලයට ගැලීම සිදුවෙනවා.

මේ තත්ත්වය යටතේ ආසාදනයට ලක්වන්නේ ගලනාලය පමණද?

ගලනාලයේ පිහිටා ඇති ශ්ලේෂ්ම පටල අම්ල Acid සහ පිතට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා ශ්ලෙෂ්ම පටල තුවාලවීමේ ප්‍රවණතාවය වැඩියි. තුවාල දිගටම පැවතීමෙන් ආසාදිත තත්ත්වයක් ඇතිවෙනවා. අමාශයේත් මේ තත්ත්වය උදාවන්නට පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අමාශය මෙම හයිඩ්රක්ලෝරික් අම්ලයට ඔරොත්තු දෙනවා.

ඕනෑවට වඩා දිගින් දිගටම ශ්‍රාවය වුණොත් ශ්ලේෂ්මල පටල තුවාල වී ආමාශයේද ආසාදන තත්ත්වයක් ඇතිවෙනවා.

අපගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාදාමයන් මෙන්ම අප ගන්නා ආහාරත් මෙම රෝගය සෑදීමට හේතුකාරකයක් ද?

ඔව් අධික ලෙස මත්පැන් පානය දුම්පානය වේදනා නාශක බහුල වශයෙන් භාවිතාව, රුධිර පීඩනය වළක්වා ගැනීමට මෙන්ම කොලෙස්ටරෝල් දියකර ගැනීමට ලබාදෙන්නා වූ ඖෂධ දීර්ඝ කාලයක් භාවිතා කිරීම ආදියෙන් මේ ආසාදනය ඇතිවන්නට පුළුවන්. මේවා තුළින් ආමාශයේ බිත්ති සියුම් සීරීමකට ලක්වෙනවා.

ඒවා හඳුන්වන්නේ ගැස්ට්‍රික් ඉරෝෂන්ස් යනුවෙන්. මානසික ආතතිය වැඩි අයටත් “ගැස්ට්‍රයිටීස්” රෝගය වැළඳෙනවා. මනසත් ආමාශය සහ බහිස්‍රාවය ඉන්ද්‍රියනුත් අතර සම්බන්ධතාවයක් තිබෙනවා.

මෙය පාලනය කරන්නේ අපේ මොළයෙන් මානසික ආතතිය වැඩි අයගේ රුධිර සංස්කරණය වේගවත් නිසා ශ්ලේෂ්ම පටලවල ඒකාග්‍රතාවය බිඳී යනවා. ඒ නිසා ඔවුන්ට ගලනාලය සහ ආමාශය තුළ තුවාල සෑදී ආසාදන තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්.

මේ රෝගී තත්ත්වය නිර්ණය කර ගැනීමට කරන පරීක්ෂණ එහෙම තිබෙනවාද?

ඔව් එන්ඩොස් කොපි නමැති පරීක්ෂණයෙන් තමයි කොතැනද මේ ආසාදන තත්ත්වය පවතින්නේ කියා සොයා බලන්නේ. (පසුව මෙම පරීක්ෂණය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් සැපයීමට බලාපොරොත්තු වෙමු.

ගැස්ට්‍රයිටීස් රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

පපුවේ දැවිල්ල පපුව හිරකිරීමක් ලෙස දැනීම, බඩ පිපීම, ඔක්කාර ගතිය, ගන්නා ආහාර ඇසිඩ් බවට පත්වී උගුරට එන්නා සේ දැනීම බඩේ ඉහළ කෙළවරේ උදර කුහරයේ වේදනාවක් දැනීම, දැඩි ලෙස කුසගින්න දැනීම ආදියයි. කුසගින්න පිළිබඳව කතා කිරීමේදී මිනිසකුට හෝ ඕනෑම සත්වයකුට කුසගින්න දැනෙන්නේ දිනකට තුන් වතාවක් පමණයි. උදේ, දවල්, රාත්‍රිය ස්වභාවික කුසගිනි සංකෝචනය වන වේලාවල් අමතර දැනේනනා වූ කුසගින්න කුසගිනි සංකෝචන නොවේ. නිතරම කුසගිනි දැනීම එක්තරා ආකාරයකට ගැස්ට්‍රයිටීස් රෝග ලක්ෂණ වන්නට ද පුළුවන්.

නිසි වෙලාවට ආහාර නොගැනීමෙන් ගැස්ට්‍රයිටීස් වැළඳෙනවා කියන්නේ සත්‍යයක් ද?

සාමාන්‍යයෙන් අපේ ආමාශය තුළ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිරන්තරයෙන්ම ශ්‍රාවය වෙමින් පවතිනවා. මේ නිරන්තර ශ්රාවයේදී ආහාරයක් ආමාශය තුළ නොතිබුණ විට කුස හිස්ව තිබුණොත් එකතුවන අම්ල Acid ප්‍රමාණය වැඩි නිසා ආමාශයේ තුවාල ඇතිවී ආසාදන තත්ත්වය උදාවන්නට පුළුවන්. මේ ආම්ලික ගතිය තනුක වීම තුළින් නැතිවී යනවා.

තනුක වන්නට නම් ජලය අවශ්‍යයි. එසේ නම් දවස පුරාම ආමාශයට ජලය ලැබෙන්නට ඕනෑ. කෑම වේල් තුනට අමතරව ටික ටික දවස පුරාම ජලය පානය කරමින් ආමාශයට ජලය සැපයීම කළ යුතුයි. සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් දිනකට ජලය ලීටර් 3 අනිවාර්යයෙන්ම පානය කළ යුතුමයි. ආමාශය නිරන්තරයෙන්ම වියළීමකට ලක් නොවී තබාගැනීමට නම් ටික ටික ජලය පානය කිරීම වැදගත්. ගැස්ට්‍රයිටීස් රෝගයට හේතුකාරකයක් ලෙස නවතම සොයා ගැනීම වන්නේ හෙලිකෝබැක්ටෝ ෆයිලේරියා යන බැක්ටීරියාවයි.

අපිරිසිදුකම අත් නොසෝදා ආහාර අනුභව කිරීම කෑම පිසීමට අපිරිසිදු ජලය පාවිච්චි කිරීම, අපිරිසිදු ජලය පානය කිරීම නිසා මේ බැක්ටීරියාව ශරීර ගතවනවා. බුලත් කෑම නිසා හෙලිකෝබැක්ටෝ ෆයිලේරියාව ඇතිවෙනවා. බුලත් කන අයටයි මේ විෂබීජය තදට බලපාන්නේ. බුලත් කොටද්දී මෙන්ම පුවක් ගෙඩි පවා නොසෝදා භාවිතයට ගැනීම මෙයට හේතුවක්. සමහර විට පසු කාලයකදී බුලත් කෑමෙන් පිළිකා සෑදෙන්න ද පුළුවන්.

අපගේ දෛනික ජීවිතය අවුල් කරන ගැස්ට්‍රයිටීස් රෝගය අද ජනතාව අතර බහුලව දක්නට ලැබෙනවා. එයින් ඔබව මුදාගන්නටයි අපේ වෑයම. ඒ සඳහා අපට උපදෙස් දෙනු ලබන්නේ කොළඹ ජාතික රෝහලේ ආමාශයික සහ ආන්ත්රික රෝග පිළිබඳ ශෛල්‍ය වෛද්‍ය රනිල් ජයසේන වෛද්‍යතුමායි. ”ගැස්ට්‍රයිටීස්” ජානවලින් වත්, සුළඟින් වත්, වෛරසයක් ආසාදනයකින් වත් අපට වැළඳෙන රෝගයක් නොවේ. බොහෝ විට රෝගය වැළඳෙනවාට වඩා වැළඳ ගන්නවා යනුවෙන් පැවසුවොත් එහි වරදක් නැහැ.

අපගේ දෛනික ජීවන චක්‍රය තුළ අප ගන්නා ආහාර අපේ චර්යා රටා, කාර්යබහුලත්වය, මානසික ආතතිය වැනි දේ අපේ ජීවන රටාවට ආදේශ කිරීමෙන් අනවශ්‍ය ලෙස ගැස්ට්‍රයිටීස් අපේ ජීවිතයට බලහත්කාරයෙන් ඇදගැනීමක් ඇතිකරන බවක් තමයි වර්තමානයේ දක්නට ලැබෙන්නේ. එබැවින් මේ වද දෙන රෝගයෙන් මිදෙන්නට අපේ වෛද්‍යතුමා දෙන ඔවදන් ක්‍රියාත්මක කරන්නට උත්සාහ ගනිමු. එවිට ගැස්ට්‍රයිටීස් රෝගයට ඔබේ ජීවිතය අවුල් කරන්නට ඉඩ ප්‍රස්ථාව ලැබෙන එකක් නැහැ.

පිරිසිදු වතුර පානය “ගැස්ට්‍රයිටීස්” රෝගයෙන් මිදීමට පිළියමක් ද?

ඔව්, ජලය තුළින් ආමාශයේ නිපදවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තනුක වෙනවා. එපමණක් නොවෙයි ආමාශය නිතරම තෙත් ගතියෙන් තබන්නට ජලය අවශ්‍යයි. දිනකට වැඩිහිටියකුට ජලය ලීටර් 3 අත්‍යවශ්‍යයි. ගැස්ට්‍රයිටීස් රෝගීන් ජලය පානය කළ යුත්තේ ටිකෙන් ටික. විශේෂයෙන් එකවර ලීටරයක් පමණ බිමේදී ගැස්ට්‍රයිටීස් රෝගීන්ට දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවෙනවා. ආමාශයට වතුර පිරුණහම කපාට බුරුල් වෙලා ආමාශයේ නිපදවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වතුර සමඟ එක්වී කපාට හරහා ආපස්සට ගලනාලයට ගමන් කරනවා. එවිට ගල නාලයේ තුවාල සෑදෙන්නට පුළුවන්. වතුර එකවර ගොඩක් බිමෙන් ලෙඩේ වැඩිවෙන්න පුළුවන්.

ඕනෑම දෙයක් ශරීරයට ලබා ගැනීමේදී එය පාලනය කිරීම, අඩු වැඩි වීම වළක්වා ගැනීමට ශරීරය තුළ කි‍්‍රයාදාමයක් සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. පාලනයකින් තොරව යමක් සිදුවුණොත් මේ සියල්ල සිරුර උරා ගන්නවා. එවිට අපට නොයෙකුත් ලෙඩ රෝග ඇතිවෙන්නටත් පුළුවන්. ස්වභාවධර්මයා විසින් සිරුර පාලනය කිරීමක් සිදුවන නිසා බිහිස්ස්රාවය ඉන්ද්රියයන් තුළින් අපද්‍රව්‍ය ඉවත් කෙරෙනවා. මම වෙදකම් කරන්නේ ආමාශ ආශි‍්‍රත රෝගයන්ට නිසා ආමාශ ආශි‍්‍රත රෝග පාලනයට ජලය ටික ටික ලීටර් 3 ක් දිනකට පානය කළ යුතුයි.

එයට හේතු කිහිපයක්ම තිබෙනවා. බඩවැල්වල සිදු කෙරෙන ක්‍රියාවලියට ජලය අවශ්‍යයි. එසේ නොවුණොත් අපට මළබද්ධය (බඩ වේලීම) ඇති වෙනවා. එය ප්රශ්නකාරී තත්ත්වයක්. පසුව අර්ශස්වලටත් හැරෙන්නට පුළුවන්. එවිට සැත්කම්වලටත් භාජනය කිරීම සිදු වෙනවා. ඒ නිසා බඩවැල්වල ක්‍රියාකාරීත්වය රැකගැනීමට නිතරම ටික ටික වතුර බොන්න කියලා මම උපදෙස් දෙන්නේ. මළපහවල සුමුදු බව රැකගන්නවා නම් මළ මාර්ගය ආශි‍්‍රත රෝගවලට මුහුණ දීමට සිදුවන්නේ නැහැ.

ආමාශගත රෝග නිවාරණ වෛද්‍යවරයෙක් ලෙස දිනකට වැඩිහිටියන්ට පමණක් නොව දරුවන්ටත් අවශ්‍ය ජලය ප්‍රමාණය පැවසිය හැකිද?

අපි පානය කරන ජලය ලේ වලට උරාගන්නවා. ඉතිරිය ආමාශයට ගමන් කරනවා. අනවශ්‍ය ප්‍රමාණය මුත්‍රා මගින් පිට කරනවා. සිරුරේ දෛනික ක්‍රියාවලියට අවශ්‍ය ජලය

අවුරුදු 1 1/2 දරුවෙකුට මි. ලී. 750 යි.

අවුරුදු 2 – 5 දක්වා ලීටර් 1 යි

අවුරුදු 10 – 12 දක්වා ලීටර් 1 1/2

අවුරුදු 16 – 20 දක්වා ලීටර් 2

අවුරුදු 20 සිට වැඩිහිටියකුට ලීටර් 3 යි

ආමාශගත රෝගවලට බලපාන කපාට බුරුල් වීමට හේතු කාරක තවත් තිබෙනවාද? ඔව්. චොක්ලට් වැනි දේ ආහාරයට ගත් විට මේ කපාට බුරුල් වී ගත් ආහාර උගුරට ඒමක් සිදු වෙනවා. ඇඹුල් ජාති හොඳ නැහැ. ඇඹුල්වල තිබෙන්නේ අම්ල. එවිට ආමාශයට අම්ල වැඩිවීමෙන් ඒකාග්‍රතාවය බිඳී තුවාල හැදෙන්නට බලනවා. ගැස්ට්‍රයිටීස් රෝගීන්ට චොක්ලට් සහ ඇඹුල් ජාති අගුණයි.

කිරි පිළිබඳව ඔබ දක්වන අදහස කුමක්ද?

කිරි විවාදාත්මකයි. කිරි කියන්නේ භෂ්මයක්. කිරිවලින් ආමාශයේ ආම්ලික ගතිය අඩු කරනවා. පානය කළ යුත්තේ සුදු කිරි පමණයි. තේ කහට සමඟ කිරි බීම හොඳ නැහැ. සාමාන්‍යයෙන් තේ කහට, කෝපිවල කැෆේන් තියනවා. කැෆේන් සහිත බීම ගැස්ට්‍රයිටීස් රෝගීන්ට හොඳ නැහැ. ඒ නිසා තේ කෝපිවලින් වළකිනවා නම් හොඳයි. සාමාන්‍ය අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ කතා කරන්නේ ගැස්ට්‍රයිටීස් රෝගීන් ගැන පමණයි. කිරි සාමාන්‍ය ප්‍රමාණයකට බීවට කමක් නැහැ.

ඕනෑවට වඩා බොන්න එපා. එයට හේතුව කිරිවල කැල්සියම් අයත්ව තිබෙනවා. කැල්සියම් අයන්වලින් ගැස්ට්රීන් හෝර්මෝනය උත්තේජනය වන්නට ඉඩ තිබෙනවා. කිරි වීදුරු 2 – 3 බීවාට කමක් නැහැ. ඕනෑවට වඩා පානය කළොත් කැල්සියම් අයන් ප්‍රමාණය උත්තේජනය වන නිසා ලෙඩේ වැඩිවන්නත් පුළුවන්. යෝගට්, මුදවපු කිරි ගැස්ට්‍රයිටීස්වලට හොඳයි කියලා මතවාදයක් තිබෙනවා? යෝගට් හොඳයි. මුදවපු කිරිත් හොඳයි. නමුත් අපේ උදවිය මුදවාපු කිරි කන්නේ ප්‍රමාණවත් ලෙස නොවේ. කිරි වැඩි කියලා පැණි දාගන්නවා. පැණි වැඩි කියලා කිරි දාගන්නවා. අන්තිමට කිරි මුට්ටියක්ම කාලා ඉවරයි. ඕනෑවට වඩා කිරි කෑමේදී ආමාශයේ ශ්ලේෂ්මල පටල රතු වෙලා ඒකාග්‍රතාවය නැති වෙනවා. තුවාල ඇතිවන්නටත් පුළුවන්.

ගැස්ට්‍රයිටීස් අසාත්මිකතාව ඇතිවන්නට තුඩු දෙන ආහාර මොනවාද?

ඉස්සෝ දැල්ලෝ, කකුළුවෝ, සැමන්, තක්කාලි, අන්නාසි, ඇඹුල් වර්ග, චොකලට් මේ කිසිවක් ආහාරයට එක්කර ගන්න එපා. මේවා කෑමේදී “ගැස්ට්‍රයිටීස්” වැඩි වෙනවා.

තෙල් (මේදය) සහිත ආහාර ගැස්ට්‍රයිටීස් රෝගයට බලපානවද?

ඔව්. තෙල් අධික ලෙස භාවිතය ගැස්ට්‍රයිටීස් රෝගයට ආ වැඩීමක්. විශේෂයෙන් බැදුම්, තෙම්පරාදු කරපු ආහාර කෑමෙන් වළකින්න. තෙල්වල යම් කිසි ආහාර වර්ගයක් බැඳුනට පසුව “හයිඩ්‍රොකාබන්” නමැති රසායනික ද්‍රව්‍යයක් නිපදවෙනවා. මේ හයිඩ්‍රොකාබන් ආමාශයට අගුණයි. ආමාශයේ තුවාල පමණක් නොවෙයි පිළිකා පවා මේ හයිඩ්‍රොකාබන් නිසා ඇතිවන්නට පුළුවන්. විශේෂයෙන්ම තෙල් බැදුම් කෑම ගැස්ට්‍රයිටීස් රෝගීන්ට අගුණයි.

ආර්ථික වශයෙන් පීඩා විඳින ඇතැම් පවුල්වල ගෘහනියන් වරක් බැදපු තෙල් පරිස්සම් කරමින් දෙතුන් වතාවක් ඒ තෙල්වලින්ම කරවල, මාළු ආදිය බදිනවා. ඒ තරම් වස විසක් තවත් නැහැ. මේ හැදෙන රසායන ද්‍රව්‍ය දෙගුණයකින් තුන් ගුණයකින් වැඩි වෙනවා. මේවා පිළිකා කාරකයි. දුප්පත්කම අවියක් කරගෙන නිරපරාදේ ලෙඩ හදාගන්න එපා.

මූලාශ්‍රය

[CODE]http://www.dinamina.lk/arogya/art.asp?id=2012/03/07/apg10_0[/CODE]

[QUOTE="sirajstc, post: 12811250, member: 91140"] [b]“ගැස්ට්‍රයිටීස්” හැදෙන්නේ මෙහෙමයි[/b] [SIZE=3][B]මොකක්ද මේ ගැස්ට්‍රයිටීස් කියලා හඳුන්වන රෝගය? [/B][/SIZE][SIZE=3] ගැස්ට්‍රයිටීස් කියන්නේ ආමාශයේ ආසාදන තත්ත්වයකටයි. ආමාශයේ නිපදවන හයිඩ්‍රාක්ලෝරික් අම්ලය [/SIZE][FONT=Verdana][SIZE=3]Acid[/SIZE][/FONT][SIZE=3] ශ්‍රාවය වීම වැඩිවීම නිසා මෙය සිදුවන්නක්. අප ගන්නා ආහාර ගලනාලය ඔස්සේ ආමාශයටත්, පසුව කුඩා බඩවැල්වලටත් ගමන් කරනවා. ස්වභාවධර්මයා විසින් ගලනාලය සහ ආමාශය අතර කපාටයකුත් (පියන් වැනි දෙයක්) ආමාශය හා බඩවැල් අතර කපාටයකුත් පිහිටා තිබෙනවා. අප ආහාර ගන්නා විට මේ කපාට විවෘත වී ගලනාලය ඔස්සේ ආමාශයටත්, ආමාශයෙන් බඩවැල්වලටත් ආහාර ගමන් කරනවා.[/SIZE] [SIZE=3] ඒ ක්‍රියාවලිය නිමවූ පසුව කපාට වැසෙනවා. එසේ සිදු නොවුනොත් ආපස්සට ඒමක් සිදු වෙනවා. එවිට ආමාශයේ නිපදවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආපස්සට ගමන්කොට ගලනාලය තුවාල වී ආසාදන තත්ත්වයක් ඇතිවෙනවා. මේ ආසාදනයට තමයි ගැස්ට්‍රයිටීස් කියන්නේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]”ගැස්ට්‍රයිටීස්” රෝගයට හේතු කාරක ලෙස ඔබට දැක්විය හැක්කේ කුමක්ද?[/B][/SIZE] [SIZE=3] හේතු කිහිපයක්ම තිබෙන්නට පුළුවන්. සමහර සිරුරුවල මේ කපාට නිසි ආකාරයෙන් පිහිටා නොතිබෙනවා. එවැනි අයගේ මේ ක්‍රියාකාරීත්වය හරියාකාරව සිදු නොවන නිසා විවෘතව තිබෙන කපාට ඔස්සේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ පිත ආපස්සට එන්නට පුළුවන්. ස්ථුල ශරීරයෙන් යුත් අයටත් මෙය බලපානවා.[/SIZE] [SIZE=3] එයට හේතුව ස්ථුල අයගේ ආමාශයේ බිත්තිවල මේද ස්ථිරය අධික ලෙස තැන්පත් වන නිසා එහි පීඩනයක් ඇතිවෙනවා. ඒ පීඩනය නිසා කපාට විවර වී අම්ලය සහ පිත ආපසු ගලනාලයට ගලායෑමක් සිදුවෙනවා. [/SIZE] [SIZE=3] අධික කෘශ අයටත් මේ දේ සිදුවන්නට පුළුවන්. ඔවුන්ගේ ආමාශය උරස් කුහරය ඇතුළට තල්ලු වෙනවා. එවිට කපාටවල ක්‍රියාකාරීත්වය හරිආකාරයෙන් සිදු වන්නේ නැහැ. එවිටත් අම්ල සහ පිත ගලනාලයට ගැලීම සිදුවෙනවා.[/SIZE] [SIZE=3][B]මේ තත්ත්වය යටතේ ආසාදනයට ලක්වන්නේ ගලනාලය පමණද? [/B][/SIZE] [SIZE=3] ගලනාලයේ පිහිටා ඇති ශ්ලේෂ්ම පටල අම්ල [/SIZE][FONT=Verdana][SIZE=3]Acid[/SIZE][/FONT][SIZE=3] සහ පිතට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා ශ්ලෙෂ්ම පටල තුවාලවීමේ ප්‍රවණතාවය වැඩියි. තුවාල දිගටම පැවතීමෙන් ආසාදිත තත්ත්වයක් ඇතිවෙනවා. අමාශයේත් මේ තත්ත්වය උදාවන්නට පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අමාශය මෙම හයිඩ්රක්ලෝරික් අම්ලයට ඔරොත්තු දෙනවා. [/SIZE] [SIZE=3] ඕනෑවට වඩා දිගින් දිගටම ශ්‍රාවය වුණොත් ශ්ලේෂ්මල පටල තුවාල වී ආමාශයේද ආසාදන තත්ත්වයක් ඇතිවෙනවා. [/SIZE] [SIZE=3][B] අපගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාදාමයන් මෙන්ම අප ගන්නා ආහාරත් මෙම රෝගය සෑදීමට හේතුකාරකයක් ද?[/B][/SIZE] [SIZE=3] ඔව් අධික ලෙස මත්පැන් පානය දුම්පානය වේදනා නාශක බහුල වශයෙන් භාවිතාව, රුධිර පීඩනය වළක්වා ගැනීමට මෙන්ම කොලෙස්ටරෝල් දියකර ගැනීමට ලබාදෙන්නා වූ ඖෂධ දීර්ඝ කාලයක් භාවිතා කිරීම ආදියෙන් මේ ආසාදනය ඇතිවන්නට පුළුවන්. මේවා තුළින් ආමාශයේ බිත්ති සියුම් සීරීමකට ලක්වෙනවා. [/SIZE] [SIZE=3] ඒවා හඳුන්වන්නේ ගැස්ට්‍රික් ඉරෝෂන්ස් යනුවෙන්. මානසික ආතතිය වැඩි අයටත් “ගැස්ට්‍රයිටීස්” රෝගය වැළඳෙනවා. මනසත් ආමාශය සහ බහිස්‍රාවය ඉන්ද්‍රියනුත් අතර සම්බන්ධතාවයක් තිබෙනවා. [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] මෙය පාලනය කරන්නේ අපේ මොළයෙන් මානසික ආතතිය වැඩි අයගේ රුධිර සංස්කරණය වේගවත් නිසා ශ්ලේෂ්ම පටලවල ඒකාග්‍රතාවය බිඳී යනවා. ඒ නිසා ඔවුන්ට ගලනාලය සහ ආමාශය තුළ තුවාල සෑදී ආසාදන තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]මේ රෝගී තත්ත්වය නිර්ණය කර ගැනීමට කරන පරීක්ෂණ එහෙම තිබෙනවාද? [/B][/SIZE] [SIZE=3] ඔව් එන්ඩොස් කොපි නමැති පරීක්ෂණයෙන් තමයි කොතැනද මේ ආසාදන තත්ත්වය පවතින්නේ කියා සොයා බලන්නේ. (පසුව මෙම පරීක්ෂණය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් සැපයීමට බලාපොරොත්තු වෙමු.[/SIZE] [SIZE=3][B]ගැස්ට්‍රයිටීස් රෝගයේ රෝග ලක්ෂණ මොනවාද? [/B][/SIZE] [SIZE=3] පපුවේ දැවිල්ල පපුව හිරකිරීමක් ලෙස දැනීම, බඩ පිපීම, ඔක්කාර ගතිය, ගන්නා ආහාර ඇසිඩ් බවට පත්වී උගුරට එන්නා සේ දැනීම බඩේ ඉහළ කෙළවරේ උදර කුහරයේ වේදනාවක් දැනීම, දැඩි ලෙස කුසගින්න දැනීම ආදියයි. කුසගින්න පිළිබඳව කතා කිරීමේදී මිනිසකුට හෝ ඕනෑම සත්වයකුට කුසගින්න දැනෙන්නේ දිනකට තුන් වතාවක් පමණයි. උදේ, දවල්, රාත්‍රිය ස්වභාවික කුසගිනි සංකෝචනය වන වේලාවල් අමතර දැනේනනා වූ කුසගින්න කුසගිනි සංකෝචන නොවේ. නිතරම කුසගිනි දැනීම එක්තරා ආකාරයකට ගැස්ට්‍රයිටීස් රෝග ලක්ෂණ වන්නට ද පුළුවන්.[/SIZE] [SIZE=3][B]නිසි වෙලාවට ආහාර නොගැනීමෙන් ගැස්ට්‍රයිටීස් වැළඳෙනවා කියන්නේ සත්‍යයක් ද? [/B][/SIZE] [SIZE=3] සාමාන්‍යයෙන් අපේ ආමාශය තුළ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිරන්තරයෙන්ම ශ්‍රාවය වෙමින් පවතිනවා. මේ නිරන්තර ශ්රාවයේදී ආහාරයක් ආමාශය තුළ නොතිබුණ විට කුස හිස්ව තිබුණොත් එකතුවන අම්ල [/SIZE][FONT=Verdana][SIZE=3]Acid[/SIZE][/FONT][SIZE=3] ප්‍රමාණය වැඩි නිසා ආමාශයේ තුවාල ඇතිවී ආසාදන තත්ත්වය උදාවන්නට පුළුවන්. මේ ආම්ලික ගතිය තනුක වීම තුළින් නැතිවී යනවා. [/SIZE] [SIZE=3] තනුක වන්නට නම් ජලය අවශ්‍යයි. එසේ නම් දවස පුරාම ආමාශයට ජලය ලැබෙන්නට ඕනෑ. කෑම වේල් තුනට අමතරව ටික ටික දවස පුරාම ජලය පානය කරමින් ආමාශයට ජලය සැපයීම කළ යුතුයි. සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් දිනකට ජලය ලීටර් 3 අනිවාර්යයෙන්ම පානය කළ යුතුමයි. ආමාශය නිරන්තරයෙන්ම වියළීමකට ලක් නොවී තබාගැනීමට නම් ටික ටික ජලය පානය කිරීම වැදගත්. ගැස්ට්‍රයිටීස් රෝගයට හේතුකාරකයක් ලෙස නවතම සොයා ගැනීම වන්නේ හෙලිකෝබැක්ටෝ ෆයිලේරියා යන බැක්ටීරියාවයි. [/SIZE] [SIZE=3] අපිරිසිදුකම අත් නොසෝදා ආහාර අනුභව කිරීම කෑම පිසීමට අපිරිසිදු ජලය පාවිච්චි කිරීම, අපිරිසිදු ජලය පානය කිරීම නිසා මේ බැක්ටීරියාව ශරීර ගතවනවා. බුලත් කෑම නිසා හෙලිකෝබැක්ටෝ ෆයිලේරියාව ඇතිවෙනවා. බුලත් කන අයටයි මේ විෂබීජය තදට බලපාන්නේ. බුලත් කොටද්දී මෙන්ම පුවක් ගෙඩි පවා නොසෝදා භාවිතයට ගැනීම මෙයට හේතුවක්. සමහර විට පසු කාලයකදී බුලත් කෑමෙන් පිළිකා සෑදෙන්න ද පුළුවන්.[/SIZE] [SIZE=3] අපගේ දෛනික ජීවිතය අවුල් කරන ගැස්ට්‍රයිටීස් රෝගය අද ජනතාව අතර බහුලව දක්නට ලැබෙනවා. එයින් ඔබව මුදාගන්නටයි අපේ වෑයම. ඒ සඳහා අපට උපදෙස් දෙනු ලබන්නේ කොළඹ ජාතික රෝහලේ ආමාශයික සහ ආන්ත්රික රෝග පිළිබඳ ශෛල්‍ය වෛද්‍ය රනිල් ජයසේන වෛද්‍යතුමායි. ”ගැස්ට්‍රයිටීස්” ජානවලින් වත්, සුළඟින් වත්, වෛරසයක් ආසාදනයකින් වත් අපට වැළඳෙන රෝගයක් නොවේ. බොහෝ විට රෝගය වැළඳෙනවාට වඩා වැළඳ ගන්නවා යනුවෙන් පැවසුවොත් එහි වරදක් නැහැ.[/SIZE] [SIZE=3]අපගේ දෛනික ජීවන චක්‍රය තුළ අප ගන්නා ආහාර අපේ චර්යා රටා, කාර්යබහුලත්වය, මානසික ආතතිය වැනි දේ අපේ ජීවන රටාවට ආදේශ කිරීමෙන් අනවශ්‍ය ලෙස ගැස්ට්‍රයිටීස් අපේ ජීවිතයට බලහත්කාරයෙන් ඇදගැනීමක් ඇතිකරන බවක් තමයි වර්තමානයේ දක්නට ලැබෙන්නේ. එබැවින් මේ වද දෙන රෝගයෙන් මිදෙන්නට අපේ වෛද්‍යතුමා දෙන ඔවදන් ක්‍රියාත්මක කරන්නට උත්සාහ ගනිමු. එවිට ගැස්ට්‍රයිටීස් රෝගයට ඔබේ ජීවිතය අවුල් කරන්නට ඉඩ ප්‍රස්ථාව ලැබෙන එකක් නැහැ.[/SIZE] [SIZE=3][B]පිරිසිදු වතුර පානය “ගැස්ට්‍රයිටීස්” රෝගයෙන් මිදීමට පිළියමක් ද? [/B][/SIZE] [SIZE=3] ඔව්, ජලය තුළින් ආමාශයේ නිපදවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තනුක වෙනවා. එපමණක් නොවෙයි ආමාශය නිතරම තෙත් ගතියෙන් තබන්නට ජලය අවශ්‍යයි. දිනකට වැඩිහිටියකුට ජලය ලීටර් 3 අත්‍යවශ්‍යයි. ගැස්ට්‍රයිටීස් රෝගීන් ජලය පානය කළ යුත්තේ ටිකෙන් ටික. විශේෂයෙන් එකවර ලීටරයක් පමණ බිමේදී ගැස්ට්‍රයිටීස් රෝගීන්ට දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවෙනවා. ආමාශයට වතුර පිරුණහම කපාට බුරුල් වෙලා ආමාශයේ නිපදවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වතුර සමඟ එක්වී කපාට හරහා ආපස්සට ගලනාලයට ගමන් කරනවා. එවිට ගල නාලයේ තුවාල සෑදෙන්නට පුළුවන්. වතුර එකවර ගොඩක් බිමෙන් ලෙඩේ වැඩිවෙන්න පුළුවන්. [/SIZE] [SIZE=3] ඕනෑම දෙයක් ශරීරයට ලබා ගැනීමේදී එය පාලනය කිරීම, අඩු වැඩි වීම වළක්වා ගැනීමට ශරීරය තුළ කි‍්‍රයාදාමයක් සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. පාලනයකින් තොරව යමක් සිදුවුණොත් මේ සියල්ල සිරුර උරා ගන්නවා. එවිට අපට නොයෙකුත් ලෙඩ රෝග ඇතිවෙන්නටත් පුළුවන්. ස්වභාවධර්මයා විසින් සිරුර පාලනය කිරීමක් සිදුවන නිසා බිහිස්ස්රාවය ඉන්ද්රියයන් තුළින් අපද්‍රව්‍ය ඉවත් කෙරෙනවා. මම වෙදකම් කරන්නේ ආමාශ ආශි‍්‍රත රෝගයන්ට නිසා ආමාශ ආශි‍්‍රත රෝග පාලනයට ජලය ටික ටික ලීටර් 3 ක් දිනකට පානය කළ යුතුයි. [/SIZE] [SIZE=3] එයට හේතු කිහිපයක්ම තිබෙනවා. බඩවැල්වල සිදු කෙරෙන ක්‍රියාවලියට ජලය අවශ්‍යයි. එසේ නොවුණොත් අපට මළබද්ධය (බඩ වේලීම) ඇති වෙනවා. එය ප්රශ්නකාරී තත්ත්වයක්. පසුව අර්ශස්වලටත් හැරෙන්නට පුළුවන්. එවිට සැත්කම්වලටත් භාජනය කිරීම සිදු වෙනවා. ඒ නිසා බඩවැල්වල ක්‍රියාකාරීත්වය රැකගැනීමට නිතරම ටික ටික වතුර බොන්න කියලා මම උපදෙස් දෙන්නේ. මළපහවල සුමුදු බව රැකගන්නවා නම් මළ මාර්ගය ආශි‍්‍රත රෝගවලට මුහුණ දීමට සිදුවන්නේ නැහැ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ආමාශගත රෝග නිවාරණ වෛද්‍යවරයෙක් ලෙස දිනකට වැඩිහිටියන්ට පමණක් නොව දරුවන්ටත් අවශ්‍ය ජලය ප්‍රමාණය පැවසිය හැකිද?[/B][/SIZE] [SIZE=3] අපි පානය කරන ජලය ලේ වලට උරාගන්නවා. ඉතිරිය ආමාශයට ගමන් කරනවා. අනවශ්‍ය ප්‍රමාණය මුත්‍රා මගින් පිට කරනවා. සිරුරේ දෛනික ක්‍රියාවලියට අවශ්‍ය ජලය[/SIZE] [SIZE=3] අවුරුදු 1 1/2 දරුවෙකුට මි. ලී. 750 යි.[/SIZE] [SIZE=3] අවුරුදු 2 – 5 දක්වා ලීටර් 1 යි[/SIZE] [SIZE=3] අවුරුදු 10 – 12 දක්වා ලීටර් 1 1/2[/SIZE] [SIZE=3] අවුරුදු 16 – 20 දක්වා ලීටර් 2[/SIZE] [SIZE=3] අවුරුදු 20 සිට වැඩිහිටියකුට ලීටර් 3 යි[/SIZE] [SIZE=3] ආමාශගත රෝගවලට බලපාන කපාට බුරුල් වීමට හේතු කාරක තවත් තිබෙනවාද? ඔව්. චොක්ලට් වැනි දේ ආහාරයට ගත් විට මේ කපාට බුරුල් වී ගත් ආහාර උගුරට ඒමක් සිදු වෙනවා. ඇඹුල් ජාති හොඳ නැහැ. ඇඹුල්වල තිබෙන්නේ අම්ල. එවිට ආමාශයට අම්ල වැඩිවීමෙන් ඒකාග්‍රතාවය බිඳී තුවාල හැදෙන්නට බලනවා. ගැස්ට්‍රයිටීස් රෝගීන්ට චොක්ලට් සහ ඇඹුල් ජාති අගුණයි.[/SIZE] [SIZE=3][B]කිරි පිළිබඳව ඔබ දක්වන අදහස කුමක්ද?[/B][/SIZE] [SIZE=3] කිරි විවාදාත්මකයි. කිරි කියන්නේ භෂ්මයක්. කිරිවලින් ආමාශයේ ආම්ලික ගතිය අඩු කරනවා. පානය කළ යුත්තේ සුදු කිරි පමණයි. තේ කහට සමඟ කිරි බීම හොඳ නැහැ. සාමාන්‍යයෙන් තේ කහට, කෝපිවල කැෆේන් තියනවා. කැෆේන් සහිත බීම ගැස්ට්‍රයිටීස් රෝගීන්ට හොඳ නැහැ. ඒ නිසා තේ කෝපිවලින් වළකිනවා නම් හොඳයි. සාමාන්‍ය අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ කතා කරන්නේ ගැස්ට්‍රයිටීස් රෝගීන් ගැන පමණයි. කිරි සාමාන්‍ය ප්‍රමාණයකට බීවට කමක් නැහැ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඕනෑවට වඩා බොන්න එපා. එයට හේතුව කිරිවල කැල්සියම් අයත්ව තිබෙනවා. කැල්සියම් අයන්වලින් ගැස්ට්රීන් හෝර්මෝනය උත්තේජනය වන්නට ඉඩ තිබෙනවා. කිරි වීදුරු 2 – 3 බීවාට කමක් නැහැ. ඕනෑවට වඩා පානය කළොත් කැල්සියම් අයන් ප්‍රමාණය උත්තේජනය වන නිසා ලෙඩේ වැඩිවන්නත් පුළුවන්. යෝගට්, මුදවපු කිරි ගැස්ට්‍රයිටීස්වලට හොඳයි කියලා මතවාදයක් තිබෙනවා? යෝගට් හොඳයි. මුදවපු කිරිත් හොඳයි. නමුත් අපේ උදවිය මුදවාපු කිරි කන්නේ ප්‍රමාණවත් ලෙස නොවේ. කිරි වැඩි කියලා පැණි දාගන්නවා. පැණි වැඩි කියලා කිරි දාගන්නවා. අන්තිමට කිරි මුට්ටියක්ම කාලා ඉවරයි. ඕනෑවට වඩා කිරි කෑමේදී ආමාශයේ ශ්ලේෂ්මල පටල රතු වෙලා ඒකාග්‍රතාවය නැති වෙනවා. තුවාල ඇතිවන්නටත් පුළුවන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ගැස්ට්‍රයිටීස් අසාත්මිකතාව ඇතිවන්නට තුඩු දෙන ආහාර මොනවාද?[/B][/SIZE] [SIZE=3] ඉස්සෝ දැල්ලෝ, කකුළුවෝ, සැමන්, තක්කාලි, අන්නාසි, ඇඹුල් වර්ග, චොකලට් මේ කිසිවක් ආහාරයට එක්කර ගන්න එපා. මේවා කෑමේදී “ගැස්ට්‍රයිටීස්” වැඩි වෙනවා.[/SIZE] [SIZE=3][B]තෙල් (මේදය) සහිත ආහාර ගැස්ට්‍රයිටීස් රෝගයට බලපානවද?[/B][/SIZE] [SIZE=3] ඔව්. තෙල් අධික ලෙස භාවිතය ගැස්ට්‍රයිටීස් රෝගයට ආ වැඩීමක්. විශේෂයෙන් බැදුම්, තෙම්පරාදු කරපු ආහාර කෑමෙන් වළකින්න. තෙල්වල යම් කිසි ආහාර වර්ගයක් බැඳුනට පසුව “හයිඩ්‍රොකාබන්” නමැති රසායනික ද්‍රව්‍යයක් නිපදවෙනවා. මේ හයිඩ්‍රොකාබන් ආමාශයට අගුණයි. ආමාශයේ තුවාල පමණක් නොවෙයි පිළිකා පවා මේ හයිඩ්‍රොකාබන් නිසා ඇතිවන්නට පුළුවන්. විශේෂයෙන්ම තෙල් බැදුම් කෑම ගැස්ට්‍රයිටීස් රෝගීන්ට අගුණයි.[/SIZE] [SIZE=3] ආර්ථික වශයෙන් පීඩා විඳින ඇතැම් පවුල්වල ගෘහනියන් වරක් බැදපු තෙල් පරිස්සම් කරමින් දෙතුන් වතාවක් ඒ තෙල්වලින්ම කරවල, මාළු ආදිය බදිනවා. ඒ තරම් වස විසක් තවත් නැහැ. මේ හැදෙන රසායන ද්‍රව්‍ය දෙගුණයකින් තුන් ගුණයකින් වැඩි වෙනවා. මේවා පිළිකා කාරකයි. දුප්පත්කම අවියක් කරගෙන නිරපරාදේ ලෙඩ හදාගන්න එපා.[/SIZE] [CENTER][SIZE=3]මූලාශ්‍රය[/SIZE][/CENTER] [CODE]http://www.dinamina.lk/arogya/art.asp?id=2012/03/07/apg10_0[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom